ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මං මේකප් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ගොඩක් පින් අක්කි...
සරලව ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි....
ගුරු මුශ්ටියක් නැතුව කියා දෙනවා ඔයා...තව තවත් ලස්සන වේවා
ගොඩක් වටිනවා අක්කි.මාත් අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් මේකප් කරන එක ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව බැලුවේ.සරල විදියට ලස්සනට කියල දුන්නා.ගොඩක් තෑන්ක්ස් අක්කි❤️❤️
ඔයා කතා කරන විදිය හරිම ශෝයී 😍😘හරිම cute
නියමයි අක්කේ 👍... අහම්බෙන් හම්බුනේ මේ video එක makeup ගැන මුකුත්ම දන්නේ නැති මං වගේ අයට ගොඩක් හොදට තේරුනා.... thankyou akke 💖
අයියෝ මාත් එහෙම දැක්කේ මේකප් ගැන මොකුත් දන්නැ
මාත් ඒහෙමයි.මුකුත්ම දන්නෑ makeup ගැන.මේක වටිනවා
@@sinhalavadan1888 bbbvvb 8ffff
Mat ehemamai
මම මෙිකප් කරන හැටිි හොදට දන්වා ඒත් මෙි වගේ මෙිකප් එකක් නම් මම දන් නෑ
ඇත්තටම හරිම නැචුරල් හරිම පැහැදිලිව කියලදෙනවා හරිම වටිනා වීඩියෝ එකක් බොරු විකාර නෑ ගොඩදේවල් මූහුනේ අතුල්ලන්නෙ නෑ හරිම සරලයි. මම හරිම කැමතියි නංගා ඔයාගේ සියලුම දේවල් වලට.තවත් ඉදිරි ගමනක් යන්න මම නංගට සුභ පතනවා.බුදු සරණයි ❤
ඔයාට මහ ගොඩාක් ස්තූතියි dr. කවදාවත් මේකප් කරලවත් නැති සැලෝන් යන්නෙවත් ණැති මං , ඔයාගෙන් තමයි මං කැමතිම විදිහෙ විස්තරයක් හරියටම දැන ගත්තෙ. ❤
අක්කි හරිම හොදට අවංකව කියනවා...මේ වගේ අය ලංකාවෙනම් හොයන්න අමාරුයි.හැමෝම ගොඩක් promote කරන්නෙ...good luck අක්කී.❤️
😍😍😍
අක්කේ පංෂන් වලට මේකප් දාන්නෙ කොහොමද
ඔයා හරි ලස්සනට කියලා දෙනවා අනවශ්‍ය විදියට කාලය නොගෙන ❤️
අර කොන්ඩෙ ටිකක් අබරන 1නම් මාත් කරනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්‍තා.ස්තූතියි අක්කි💝🌹
අනේ ඇත්තටම ගොඩක් තැන්ක් යූ 🥺❤ මං ගොඩක් අයගෙන් ඇහුවට කියන්නෙ නෑ. ඊරිසියාව නෙ එයාලගෙ 🥺මං මේවගෙත් හෙව්ව ඒත් පැහැදිලිවම කියල දුන්න ඔයා 😘😘😘😘
අනෙ ගොඩක් ස්තුතියි අක්කෙ..❤️🔥 ඔයා හරි ලස්සනට දේවල් කියල දෙනව...ඔයාගෙ අවංක කමට ගොඩක් ස්තුතියි ... දිනෙන් දින සාර්ථක වේවා 💝
PoundationPowderEye linerEye shadowLipline shiwana💄 Blusher
මමත් ඒ වගේ ගෙදර ඉද්දි අබර අබර ඉන්නේ කොන්ඩෙ මගෙ කොන්ඩෙත් ලස්සන වේව් එකක් තියෙන්නෙ ඒ නිසා . මන් ආසයි මන් ආදරෙයි මගෙ කොන්ඩෙට . මගෙ කොන්ඩෙත් දිගයි අක්කිගෙ වගේ.
හරිම පැහැදිලිව කියනවා.සුබපැතුම් 🥰
"වයිට් හෙඩ්ස්" වලට වීඩියෝ එකක් දාන්නකො අක්කෙ පුළුවන් නම් 🥰
මේ video එක දානකන් බලන් හිටියේ.ඔයා කියන සමහර ඒවට හිනා යනවා.හැබැයි කියන දේවල් ඇත්ත.සමහර අය දාන makeup වලට දැක්කම හිනා යනවා 😂
ඔයාව වට්සැප් ගන්න බෑද
අක්කියෝ.... office දාගෙන යන්න පුලුවන් hair styles ටිකක් කියල දෙන්නකෝ... 😍❤️
Anee ouu akke, long hair ekakata
Thank you akke oyta❤❤Hodata hamdema kiyla dunna oya ❤❤❤❤
Thank you❤️ මම නම් wedding එකකට යන්නවත් salon එකෙන් makeup කරගන්න කැමති නෑ උන් අපිව එම්බාම් කරල එවන්නේ 😂😂
ඔව් අනේ මන් මේ video එක බලලම පුරුදු උනා
Ow aen math me balanen ekayi karaganna puluwanda kiyala.emadiwata 1500k gannawaen
Definitely un yawanna ona mal shaalaa
Aththah
Samahara salon vala ganata dana ayath innawa.wadipura nam kirimati gawa wage tsmai
බොරු ආටෝප නෑ. හරිම සරලයි ඔයා❤️
ලස්සනයි ... ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි..
ස්තූතියි සගෝ..මට හම්බුන ලස්සනම පැහැදිලි ලේසිම මේකප් එක මේක
ඔයා තමයි හොදටම කරෙ💯💯
අනේ මේ විඩීයෝ එකෙන් තමයි මම මාශි නෙහන්සා කියන්නෙ කවුද කියල හරියටම දැනගත්තෙ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා..පැහැදිලිව කියල දුන්නා
thank you akki❤ puluwannam oya set eka package ekak vidihata arn sale karanna😍ethakota one ayata oygenma lesiyen ganna puluwan wei😊
අනේ ඔව් අක්කෙ පුළුවන් නම් ඒක කරන්නකො
තැන්කිවු අක්කියෝ ❤ මම හොය හොයමයි හිටියේ අහම්බෙම් මට විඩියෝ එක හම්බුනේ ගොඩ ගොඩාආක් පින් ❤🥰
හරිම පැහැදිලි කියලා දෙන විදිය... ♥️😍
Thank you akki❤oya tawa lassana wenna onee❤😊hodata kiyala denawa
අක්කේ ඔයා පාවිච්චි කරපු බඩු ටිකේ නම් දාන්නකෝ..
Akki ෆේෂල් ගැන කියාදෙන්න වියලි හමට ගැලපෙන ෆේෂල් වර්ග ඒ වගේ විඩියො එකක්
අක්කේ ඔයාට නම් මේ මේක් අප් එක මාර විදිහට මැච් වෙනවා අමුතුම ලස්සනක් තියෙන්නෙ කොන්ඩේ ඔහොම ඉස්සරහට කඩල දැම්මහම 😍😍😍😙😙😙😙😙😙😙😊😊😊😊
Hamoma lassanai podi makeup ekak daapuwama
@@brissbella8627Ow akki...❤
ගොඩක් දක්ශ හිත හොද කෙනෙක්❤❤❤
ලස්සනයි මැණික ..ඔයා පිලිවෙලට කියලා දෙනවා...❤❤
ගොඩක් ස්තූතියි ඔබට .🙏..ෆිග්මටේෂන් වැඩිපුර තියෙන මුනුනකට එම කැලල් වැහෙන්න දාන්න පුලුවන් මේකප් එකක් කියල දෙන්න පුලුවනිද ඔබ තුමීට..එ වගෙම එම කැලල් නැති කිරීමට හැකි ස්වාභාවික සත්කාරයක් කියල දෙන්නකෝ..ඔබ තුමිගේ අනාගත සියලු පැතුමන් එලෙසින්ම ඉටු වේවා 🙏
Harima පැහැදිලි . ලස්සනයි .thank you ❤️
Ane akki ahamben me video eka hambune..eth mata dana ganna oni mackup eka gana newei.oyage hair eka khmda hdla thyenne kohmda kiynnko...lassanai gdk..
Akki blackheads&whiteheads neti krnna puluwa treatment ekakui morning &night skin care routine 1k hriyt krn widiyai kiynnakoo❤❤
Mama karannam
@@brissbella8627 thanks akkioo❤❤
අනේ අක්කි දිග කොන්ඩෙකට දාන්න පුලුවන් hair style ටිකක් කියලා දෙන්නකො.
හැමදේම කියා දෙන විදිය ගොඩාක් හොඳයි අක්කී. ඔයාට ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️
හරීම සරලව පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තූතියි 🌼කොණ්ඩය අයන් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක් තියෙනවා ද මොකක් හරී
ස්තූතියි ඔයාට..Product ටිකේ ෆොටෝස් ටිකත් දාන්නකො..❤
🔥THANKYOU AKKI 🔥MAN OYAGE SKIN TONE OYA( L.A GIRL PRO CONCEALER) USE KARANAWADHA?OYAGE SHADE KIYANNAKO PLS🙏🙏♥️
Party එකකට යනකොට makeup කරන විදියත් කියලා දෙන්න අක්කි ❤️❤️❤️
AKKI OYAGE NAIL MAARA LASSANAINAIL SHAPE KARANA VIDHIHA KIYALA DENNA PULUWANDHA PLS 🔥🔥🔥🙏🙏
Mama dannam vdo ekak
Thank you mashi. You looks very pretty & beautiful
Akki lassanai makeup eka.party makeup video ekak one.
🎉 1:10 1:12 1:12 1:13 1:14
Perfect makeup💄 and perfect instructions👌
Thnks akka .ea wagema make up eka hari widiyata remove karana hatith kiyala dennakoo,
You are a humble girl. You do not brag like everyone else. keep it up. I hope your simplicity lasts a long time. Blessings
Istik eka kohomadha පාවිච්චි karanne
හැමදේම පැහැදිලිව කියා දුන්නා parry makeup ekakuth karanna dear 💜
Short and sweet makeup , itz soo lovely, thank u darling 😍❤
oya use karana iron ake brand aka kiyannako dr? man iron akak hoyanawa hodata iron wena?
Akki oya kiyala Dena DeWal perfect. Thanks..Akki ukunanta behethak kiyanna.. godakk try kala eth wada wenne nehe.
Mekata reply ekak dannko akki..
Ow ukaunu karadaretath visadumak dennako
Oily and normal mix skin ekakata hoda stick foundation ekada liquid foundation ekatada?
Niyamai akke . congratulations ....oya harima lassanai akke.oyata puluwan nm pimples adu karaganna karana pack gana video ekak daannako.please🙏🙏
තැන්කයූ අක්කියෝ..ගොඩක් වැදගත්..❤❤
හොදම ලෙසි විදියට කියා දෙනවා ඔබට බොහොම ස්තුතියි
හරිම ලේසියෙන් කරගන්න පුලුවන් mekeup එකක් අක්කියෝ... Thank you akki...
Thnq akke ... hodta theruna akka kiyla diipu widiha ... godk wtinwa me video eka ♥️
Thank u..🔥 so simple & good explanation
Akki foundation ek wenuwt BB cream eka use krnn puluwanda?
Thank you so much ❤️❤️🙏🙏
Tnx nangi oyata. Oya mekap karapu creem tike nam tika danna puluwanda nangi.
ඔයා ලස්සනයි අක්කි ❤️😘
Me brands wala name danako akki wena wenma plz .mata makeup gena adhasak aththema na. Thanks me vedio karnwata ❤
😘😘😘😘super akkiEdit-Akki oyage videoswala sound eka madhiii mic ekak use karanna please
👍
Godak pin akki.kiyala dunnata. Oya thawath godak lassana wenna ona hamadaaama,hama athmema
perfect explain.Thank you
Yellowish colour tone ekak thiyana kenekta hriyana foundation ekak kiyannk
perfect explain❤ thank you mashi.
MEA MAKEUP LOOK EKATA FOUNDATION, BB CREAM NETUWA , BLUSH ADD KARALA NO MAKEUP VIDHIHATA CREATE KARANNA PULUWANDHA PLS REPLY 🙏🙏
Skin eka kagewath ekama colour ekak na, a wagena mat finish ekakuth na. Lipstick blusher mascara witarak ganawa mam eka makeup ekak newei
Thank you ❤️ love it
අක්කි ලස්සනට ponytail දාන ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ
most awaited video akki 💖thanx
අක්කේ ඔයාගේ වට්සැප්වලට මැසෙජ් දාන්නේ ාකාමද
මට දෙයක් දැනගන්න
Foundation ekak apply krnna kalin monda akka munata use krnna one...onema day cream ekaj udin foundation daala makeup ekak krnna puluwnda
ගොඩක් වැදගත් 💛💛💛
Aney mis oya online clz karanne nadda
woow akki. lankawe apita galapena widiyata lassana makeup ekk danna kiyala dunnata thanku soo much. akki ekeka brands walin ganna eken skin ekata damage wenna pluwanda? ekama brand eken ganna epada?
ගොඩක් වැදගත් video එකක්...👍👍
Akki makeup ekata kalin api muna clean karannawane clencer hari fashwash Hari dala. Ita passe danna one toner da? Moisturizing cream da? Primer da? Serum da?
Hiru eliyata yanakota mekath ekka use karanna puluwan monawada
මාසි අක්කා😍
ලස්සනයි , පැහැදිලිව කියලා දුන්නා ❤❤❤
Thank you akki😍😍
Godak lassanai. Akki mattifiyng foundation kiyanne mkdd. Viana eke ahema foundation ekk thiynwa akki
Wachane harida?
@@brissbella8627 mattifying foundation
Very nicely explained. Thanks
Such a talented professional makeup artist😍 thank u so much akki🌹
Very useful video ❤❤is it good yo use face serum before makeup?
Thank you akki 🙂
Etakota foundation ekata kalin wena mokuth cream ganne netda
Thank you akko ❤️
Akki mn girl kenek aiyage namata account eka hadala thiyenne.... Gdk asawen video eka bala gena Hitiya thank you akki.... Oya mecup nathuwa th gdk lassanai.... Akki konde shain wena silicone oil ekak kiyannako.. Street karala thiyenne akki ath shin wena oil ekak hoya gnna bariuna thama...
Thankyou akka ❤️
akki primer ekk use krnwnm toner ek danna oned..
නංගී ඔයාගේ hair iron එකේ brand එක මොකක්ද.pls reply me
Tuft
Me makup eka krnna gaththa badu tika list ekak danna puluwanda
මේකප් ගැන කිසිදෙයක් දන්නැති මම😢😢😢😢😢😢
😢Mth
හ්ම්ම්
Use full and point out. Great video ❤❤
අනේ මං මේකප් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ගොඩක් පින් අක්කි...
සරලව ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි....
ගුරු මුශ්ටියක් නැතුව කියා දෙනවා ඔයා...තව තවත් ලස්සන වේවා
ගොඩක් වටිනවා අක්කි.මාත් අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් මේකප් කරන එක ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව බැලුවේ.සරල විදියට ලස්සනට කියල දුන්නා.ගොඩක් තෑන්ක්ස් අක්කි❤️❤️
ඔයා කතා කරන විදිය හරිම ශෝයී 😍😘
හරිම cute
නියමයි අක්කේ 👍... අහම්බෙන් හම්බුනේ මේ video එක makeup ගැන මුකුත්ම දන්නේ නැති මං වගේ අයට ගොඩක් හොදට තේරුනා.... thankyou akke 💖
අයියෝ මාත් එහෙම දැක්කේ මේකප් ගැන මොකුත් දන්නැ
මාත් ඒහෙමයි.මුකුත්ම දන්නෑ makeup ගැන.මේක වටිනවා
@@sinhalavadan1888 bbbvvb 8ffff
Mat ehemamai
මම මෙිකප් කරන හැටිි හොදට දන්වා ඒත් මෙි වගේ මෙිකප් එකක් නම් මම දන් නෑ
ඇත්තටම හරිම නැචුරල් හරිම පැහැදිලිව කියලදෙනවා හරිම වටිනා වීඩියෝ එකක් බොරු විකාර නෑ ගොඩදේවල් මූහුනේ අතුල්ලන්නෙ නෑ හරිම සරලයි. මම හරිම කැමතියි නංගා ඔයාගේ සියලුම දේවල් වලට.තවත් ඉදිරි ගමනක් යන්න මම නංගට සුභ පතනවා.බුදු සරණයි ❤
ඔයාට මහ ගොඩාක් ස්තූතියි dr.
කවදාවත් මේකප් කරලවත් නැති සැලෝන් යන්නෙවත් ණැති මං , ඔයාගෙන් තමයි මං කැමතිම විදිහෙ විස්තරයක් හරියටම දැන ගත්තෙ. ❤
අක්කි හරිම හොදට අවංකව කියනවා...මේ වගේ අය ලංකාවෙනම් හොයන්න අමාරුයි.හැමෝම ගොඩක් promote කරන්නෙ...good luck අක්කී.❤️
😍😍😍
අක්කේ පංෂන් වලට මේකප් දාන්නෙ කොහොමද
ඔයා හරි ලස්සනට කියලා දෙනවා අනවශ්‍ය විදියට කාලය නොගෙන ❤️
අර කොන්ඩෙ ටිකක් අබරන 1නම් මාත් කරනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්‍තා.ස්තූතියි අක්කි💝🌹
අනේ ඇත්තටම ගොඩක් තැන්ක් යූ 🥺❤ මං ගොඩක් අයගෙන් ඇහුවට කියන්නෙ නෑ. ඊරිසියාව නෙ එයාලගෙ 🥺
මං මේවගෙත් හෙව්ව ඒත් පැහැදිලිවම කියල දුන්න ඔයා 😘😘😘😘
අනෙ ගොඩක් ස්තුතියි අක්කෙ..❤️🔥 ඔයා හරි ලස්සනට දේවල් කියල දෙනව...ඔයාගෙ අවංක කමට ගොඩක් ස්තුතියි ... දිනෙන් දින සාර්ථක වේවා 💝
Poundation
Powder
Eye liner
Eye shadow
Lipline shiwana
💄
Blusher
මමත් ඒ වගේ ගෙදර ඉද්දි අබර අබර ඉන්නේ කොන්ඩෙ මගෙ කොන්ඩෙත් ලස්සන වේව් එකක් තියෙන්නෙ ඒ නිසා . මන් ආසයි මන් ආදරෙයි මගෙ කොන්ඩෙට . මගෙ කොන්ඩෙත් දිගයි අක්කිගෙ වගේ.
හරිම පැහැදිලිව කියනවා.සුබපැතුම් 🥰
"වයිට් හෙඩ්ස්" වලට වීඩියෝ එකක් දාන්නකො අක්කෙ පුළුවන් නම් 🥰
මේ video එක දානකන් බලන් හිටියේ.ඔයා කියන සමහර ඒවට හිනා යනවා.හැබැයි කියන දේවල් ඇත්ත.සමහර අය දාන makeup වලට දැක්කම හිනා යනවා 😂
ඔයාව වට්සැප් ගන්න බෑද
අක්කියෝ.... office දාගෙන යන්න පුලුවන් hair styles ටිකක් කියල දෙන්නකෝ... 😍❤️
Anee ouu akke, long hair ekakata
Thank you akke oyta❤❤
Hodata hamdema kiyla dunna oya ❤❤❤❤
Thank you❤️ මම නම් wedding එකකට යන්නවත් salon එකෙන් makeup කරගන්න කැමති නෑ උන් අපිව එම්බාම් කරල එවන්නේ 😂😂
ඔව් අනේ මන් මේ video එක බලලම පුරුදු උනා
Ow aen math me balanen ekayi karaganna puluwanda kiyala.emadiwata 1500k gannawaen
Definitely un yawanna ona mal shaalaa
Aththah
Samahara salon vala ganata dana ayath innawa.wadipura nam kirimati gawa wage tsmai
බොරු ආටෝප නෑ. හරිම සරලයි ඔයා❤️
ලස්සනයි ... ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි..
ස්තූතියි සගෝ..මට හම්බුන ලස්සනම පැහැදිලි ලේසිම මේකප් එක මේක
ඔයා තමයි හොදටම කරෙ💯💯
අනේ මේ විඩීයෝ එකෙන් තමයි මම මාශි නෙහන්සා කියන්නෙ කවුද කියල හරියටම දැනගත්තෙ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා..පැහැදිලිව කියල දුන්නා
thank you akki❤ puluwannam oya set eka package ekak vidihata arn sale karanna😍ethakota one ayata oygenma lesiyen ganna puluwan wei😊
අනේ ඔව් අක්කෙ පුළුවන් නම් ඒක කරන්නකො
තැන්කිවු අක්කියෝ ❤ මම හොය හොයමයි හිටියේ අහම්බෙම් මට විඩියෝ එක හම්බුනේ ගොඩ ගොඩාආක් පින් ❤🥰
හරිම පැහැදිලි කියලා දෙන විදිය... ♥️😍
Thank you akki❤oya tawa lassana wenna onee❤😊hodata kiyala denawa
අක්කේ ඔයා පාවිච්චි කරපු බඩු ටිකේ නම් දාන්නකෝ..
Akki ෆේෂල් ගැන කියාදෙන්න වියලි හමට ගැලපෙන ෆේෂල් වර්ග ඒ වගේ විඩියො එකක්
අක්කේ ඔයාට නම් මේ මේක් අප් එක මාර විදිහට මැච් වෙනවා අමුතුම ලස්සනක් තියෙන්නෙ කොන්ඩේ ඔහොම ඉස්සරහට කඩල දැම්මහම 😍😍😍😙😙😙😙😙😙😙😊😊😊😊
Hamoma lassanai podi makeup ekak daapuwama
@@brissbella8627Ow akki...❤
ගොඩක් දක්ශ හිත හොද කෙනෙක්❤❤❤
ලස්සනයි මැණික ..ඔයා පිලිවෙලට කියලා දෙනවා...❤❤
ගොඩක් ස්තූතියි ඔබට .🙏..ෆිග්මටේෂන් වැඩිපුර තියෙන මුනුනකට එම කැලල් වැහෙන්න දාන්න පුලුවන් මේකප් එකක් කියල දෙන්න පුලුවනිද ඔබ තුමීට..එ වගෙම එම කැලල් නැති කිරීමට හැකි ස්වාභාවික සත්කාරයක් කියල දෙන්නකෝ..ඔබ තුමිගේ අනාගත සියලු පැතුමන් එලෙසින්ම ඉටු වේවා 🙏
Harima පැහැදිලි . ලස්සනයි .thank you ❤️
Ane akki ahamben me video eka hambune..eth mata dana ganna oni mackup eka gana newei.oyage hair eka khmda hdla thyenne kohmda kiynnko...lassanai gdk..
Akki blackheads&whiteheads neti krnna puluwa treatment ekakui morning &night skin care routine 1k hriyt krn widiyai kiynnakoo❤❤
Mama karannam
@@brissbella8627 thanks akkioo❤❤
අනේ අක්කි දිග කොන්ඩෙකට දාන්න පුලුවන් hair style ටිකක් කියලා දෙන්නකො.
හැමදේම කියා දෙන විදිය ගොඩාක් හොඳයි අක්කී. ඔයාට ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️
හරීම සරලව පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තූතියි 🌼
කොණ්ඩය අයන් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක් තියෙනවා ද මොකක් හරී
ස්තූතියි ඔයාට..Product ටිකේ ෆොටෝස් ටිකත් දාන්නකො..❤
🔥THANKYOU AKKI 🔥
MAN OYAGE SKIN TONE OYA( L.A GIRL PRO CONCEALER) USE KARANAWADHA?
OYAGE SHADE KIYANNAKO PLS🙏🙏♥️
Party එකකට යනකොට makeup කරන විදියත් කියලා දෙන්න අක්කි ❤️❤️❤️
AKKI OYAGE NAIL MAARA LASSANAI
NAIL SHAPE KARANA VIDHIHA KIYALA DENNA PULUWANDHA PLS 🔥🔥🔥🙏🙏
Mama dannam vdo ekak
Thank you mashi. You looks very pretty & beautiful
Akki lassanai makeup eka.party makeup video ekak one.
🎉 1:10 1:12 1:12 1:13 1:14
Perfect makeup💄 and perfect instructions👌
Thnks akka .ea wagema make up eka hari widiyata remove karana hatith kiyala dennakoo,
You are a humble girl. You do not brag like everyone else. keep it up. I hope your simplicity lasts a long time. Blessings
Istik eka kohomadha පාවිච්චි karanne
හැමදේම පැහැදිලිව කියා දුන්නා parry makeup ekakuth karanna dear 💜
Short and sweet makeup , itz soo lovely, thank u darling 😍❤
oya use karana iron ake brand aka kiyannako dr? man iron akak hoyanawa hodata iron wena?
Akki oya kiyala Dena DeWal perfect. Thanks..Akki ukunanta behethak kiyanna.. godakk try kala eth wada wenne nehe.
Mekata reply ekak dannko akki..
Ow ukaunu karadaretath visadumak dennako
Oily and normal mix skin ekakata hoda stick foundation ekada liquid foundation ekatada?
Niyamai akke . congratulations ....oya harima lassanai akke.oyata puluwan nm pimples adu karaganna karana pack gana video ekak daannako.please🙏🙏
තැන්කයූ අක්කියෝ..ගොඩක් වැදගත්..❤❤
හොදම ලෙසි විදියට කියා දෙනවා ඔබට බොහොම ස්තුතියි
හරිම ලේසියෙන් කරගන්න පුලුවන් mekeup එකක් අක්කියෝ... Thank you akki...
Thnq akke ... hodta theruna akka kiyla diipu widiha ... godk wtinwa me video eka ♥️
Thank u..🔥 so simple & good explanation
Akki foundation ek wenuwt BB cream eka use krnn puluwanda?
Thank you so much ❤️❤️🙏🙏
Tnx nangi oyata. Oya mekap karapu creem tike nam tika danna puluwanda nangi.
ඔයා ලස්සනයි අක්කි ❤️😘
Me brands wala name danako akki wena wenma plz .mata makeup gena adhasak aththema na. Thanks me vedio karnwata ❤
😘😘😘😘super akki
Edit-Akki oyage videoswala sound eka madhiii mic ekak use karanna please