japamalaya/ශු.ජපමාලය සහ දේව මාතා ප්‍රාර්ථනාව
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #samidun_pamula#japamalaya#mariya_thumi#prarthanava#ජපමාලය#දේවමාතා#ප්‍රාර්ථනාව#ශුද්ධවු#ජපමාලය#සහ#ප්‍රාර්තනව#
ශුද්ධවු ජපමාලය සහ ප්‍රාර්තනව.
කුරුසියේ ලකුණ
සාන්ත කුරුසියේ අඩයාලමෙන් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි,පිතාගෙත්,පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන්...ආමෙන්.
විශ්වාස ලක්ෂණය
අහස පොළොව මැව් සර්වබලධාරී වූ පිතාවන දෙවියන් කෙරෙහිද,ඔහුගේ ඒක පුත්රවු අපගේ ස්වාමිවු ජේසුස් ක්‍රිස්තු කෙරෙහිද විශ්වාස කරමි.මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරිය තුමන්ගෙන් උපන්නාහ.පෝන්සියෝ පිලාත්හට යටත්ව වදවිද කුරුසියේ ඇණගැසුම් කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ.පාතාලයට බැස තුන්වෙනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා පරමණ්ඩලවල නැගී සර්ව වල්ලභවු දෙවි පියානන්ගේ දකුණු පාර්ශවයෙහි වැඩ සිටින්නාහ.එහි සිට ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරන්නට වඩිත්මය.ස්ප්‍රීතු සාන්තු කෙරෙහිද,සාධාරණ සාන්ත සභාවෙහිද,සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභයෙහිද,පාප ක්ෂමාවෙහිද,මාංශොස්ථානයෙහිද,අනන්ත ජීවිතයෙහිද විශිවාස කරමි
ආමෙන්.
පරමණ්ඩල ආරාධනාව.
ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි,ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා.ඔබගේ රාජ්‍යය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා.අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව.අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කළ මැනව.පාප අවස්තාවනට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව.ආමෙන්..
දේවදූත මංගලම්
නමෝ මරියනි,ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය.ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඉබ වහන්සේය.ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.සාන්ත මරියනි,දේව මෑණියනී,පාපිවු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව- ආමෙන්..
ත්‍රීත්ව ස්ත්රෝත්රය
පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රීත්ව ඒක දේවෝත්තමයාණන් වහන්සේට ස්ත්රෝත්ර වේවා.ආදි වුවාක් මෙන් දැනුත් නිති පතාත් අනන්ත කාලයක් වේවා.
ආමෙන්..
පාතිමාවේ යැදුම
අහෝ මාගේ ජේසුනී,අපගේ පාප වලට ක්ෂමා වුව මැනව.නිරා ගින්නෙන් අප ගලවා ගත මැනව.සියළු ආත්මයන්ද,විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනාවු ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.
සොම්නස් අභිරහස්
1,දෙව් මවුන්ට මංගලම් කීම.
2,එළිසබෙත් තුමිය බැහැ දැකීම.
3,දෙව් බිළිදාගේ උත්පත්තිය.
4,දේව බිළිදාණන් දේව මාලිගයේ පුද කිරීම.
5,දෙව් කුමරා දේව මාලිගාවේ නැති වී සිට සම්බ වීම.
(මේ සෑම අභිරහසක් අවසානයෙ දී පහත දැක්වෙන පරිදි ජපමාලය උච්චාරණය කරන්න.)
ස්වර්ගයේ වැඩ සිටින, නමෝ මරිය 10,* පිතා පුත්‍රයා,* පාතිමාවේ යැදුම.)
ආදරණීය දේව මවුන්ගේ මැදහත්කමින් ලැබුවාවූ 2025 වසර අප රටේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලු ජනතාවටත් යහපතක්ම සිදු වේවා !!!
සියලු දෙනාට දේව මැනියන්ගෙ පිහිටයි
ආදර දේව අම්මේ අප වෙත ලබාදුන් සියලුම වරප්රසාදයන්ට ස්තූතියි. ප්‍රශංසා වේවා මව්නි!!! ප්‍රශංසා වේවා!!!! ආමෙන්.❤❤❤❤
ජෙසු ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා ආලේලුයියා ස්තුති ජෙසුණි අපේ පවුලේ අසමගිය දුරැ කල මැනව නිරෝගි සුවය ලබා දුන මැනව ජෙසුණි ❤❤❤❤❤🎉🎉🎉
මගේ දෙවාඅම්මේ මගේ සියලුම ප්‍රස්න වලට උත්තරයක් ලබාදෙනු මැනව අම්මේ මට පිහිට වේන්න ජේසු අම්මේ අමේන් අමේන් අමේන් 🙏🙏🙏
අනේ දෙව මැනියනි මගේ උුක වෙිදනා අසරණ කම උුරැ කල මැනව මට සතුට ලැබේවා මගේ සියලු පැතුම් ඉටු කර ජෙසු පිහිටයි ලැබේවා ආමෙන් ❤❤
Jesu amme apita pihitawenna apita udawukaranna ape adaraneeya jesu amme me rathriye siyalu napuren apath ape daruwanuth araksha kala menavi amen amen amen amen obawahanseta mage gaurawaneeya namaskaraya wewa prasansa wewa jesu swamidaruwan idiriye apannisa yedinu menawa jesu amme
ආමේන් ✝️✝️❤❤
සුද්දවු ඡපමාල මැණියනි. මගේ රැකියව ලබා දේන සේක්වා දේව අම්මේ මම කරගේන උන්නු රැකියව නතර උනා අයේත් මට මගේ රැකියාව ලබා දේන්න. දේව මැණියනි 🙏🙏🙏
ආදර ජේසු අම්මේ මුලු සතියක් අපව රැකබලා ගත්තට සදා පුශංසා වේවා ස්තුතියි අම්මේ අදින් අරඹන මේමුලු සතියත් මගේදරැපැටවී ටිකයී මහත්තයවයි අම්මා වයි මාව යි සහෝදරයන්වයි අන්සියලු දෙනාවයි ආරක්ෂා කර ගතමැනව නීරෝගීව ජීවිතය ගෙවන්න අපට පිහීට උව මැනව ආමේන් අමීමේ අපට රැකීරක්ෂා ලබා දුනමැනව අපි හදවතින්ම ආදරේයීඅමීමේ 🙏🙏🙏🙏🙏🙏❤❤❤😢
මගේ සතුටේදීත්, දුකේදීත් මා සමග සිටි මගේ ජේසු අම්මේ ඔබට ගොඩක් ස්තූති මෑනියනි❤
Jesu amme mage Ammata nirogisuwa labadenawa sode amen 🙏🙏🙏🙏🙏
Seyaludanatama Mary matumiyani Apage pauwalata samawa labadunsmanwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesu pihitai amme apita pihita venna
AMEN jesu pihitai mariya manee pihitai
Thanks for sharing this amazing video
This is the best sharing .
Thanks for sharing .
Keep going , nice video 🤩
Amen 🙏😇
s0uv
Jusus wahansege pihita arakshawa labewa labewa siyalu denata labewa
Good content, Thanks 🙏 for sharing
Apa nisa yakcha kala menawa, Amen
Suba pathanawa obata..jayawewa..
අනේ දේව අමිමෙ මගේ නිවසේ වැඩ ඉවර කරගන්න මට පිහිට වෙන්න මගේ දුවගේ ඉගන ගන්න ශක්තියාක් වෙන්න දේව අමිමෙ ඔබ තුමියගෙ පිහිට අපිට ශක්තියක් වෙන්න දේව අමිමෙ මට පිහිට වෙන්න අමෙින් ජේසු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jesu pihitai obata
Mother Mary pray for us. Amen.
මගේ ප්‍රාර්ථනා ඉටු වේවා
Devipiyananwahanseta Sada Prashansa wewa 🙏🌹🙏Mhe lokaye wasana Siyaludenatama Jesu Am mage Pihita Asherwada Bahulawa Lebewai Pathami Jesu pihitai 🙏🌹🙏
jesu pihitai
Jesu pihitai
Dewa maniyani apha nisha yancha kalha manawa,sama whuwadhurhakinma roghayakinma yakshayagea grhanayata hasu wemata sidu whuwoth ema balawegayangean apha arhaksha kalha manawa,thawadha pamina haki marana mohothawalwaladi apha whudeasha yancha kalha manawa,amen!
Well done .
Keep going.
Good job 👍
me kaleta ithama wedagath..
bohoma sthuthi
amen we are iove you for ever jesues iam realy love this thanks again
දේව.මැණියනිි.අපව.ආරක්ෂා.
කලමැනව..ලෝකවාසි.සියලුම.දෙනාගේ..ගලඩ.අුක්.කරදර
සියලුම.දෙනාට.සුවය.ලබාදෙන.මැනව..ආමෙින්.ආමෙින්.
🙏🙏🙏🙏✝️✝️♥️♥️🌹🌹🌹
Jesu pihitai oyatath
51st like from me goad bless you
ජේසු අම්මගෙ mage බලාපොරොත්තු wa ishta kala menawa ...amen
God bless you !!
God bless you dear.
Jesu pihitai amen 🙏🙏🙏🌹
Jesu pihitayi.....
ඔබ සැමට බුදු සරණයි දිර්ඝායුවේවා ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏♥️
❤️🙏❤️LOWASE SAMATAH APA PAWELATAH MANEYANGAE ASHERWADAYA DANAYA KALA MANWA❤️🙏❤️
ජේසු පිහිටයි දේව අම්මගේ පිහිටයි shaminda aiye ඔයාට. ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා. ආමෙන්
ාද්ච මෑනිියණි මාගේ පාුර්ථනාව ඉෂ්ට කර දෙන සේක්වා !!!!ආමෙින්
අනේ දෙව මෑණියනී මගේ දුක් වේදනා අසරණ කම දුරු කළ මැනව
ආමෙන්
Look😅😅pp😅😅😅😅😅😅😅😅😅😅p😅ppp😅 pp pp😅
Amen Amen Amen Amen
Amen Abba amme
Itamat lassana geetikawak
ජේසු පීහීටයි සියලු දෙනාට 🙏🙏🙏🙏
Thanks Go dbless you Mary jesus love.. mean Amen amen
දේව අම්මෙ අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️ Amen... 🙏❤️✝️
ජේසු ආමිමේ පිහිට ලැබේවා 🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐🌿🌿🌿🌿🌿🌿💙💛💚👏👏
0:59
Dawa.amma.matath.maga.lmitath.ammag.adaraya.lab.danna.jasu.amma.aman
අහන් ඉන්න ආස හිතෙනවා .ජේසු පිහිටයි .
Hi
@@subashinidinusha8607 hi
ඉ
ආමේන්. ඡේසු පිහිටයි
May God Bless to all SriLankans today
@@kusumfernando2620 vzms.❤
Jesu pihitayi. ❤️❤️
දේව අම්මෙ අපෙ ශරීරවල තියෙන්නාවු සියලු රෝග සුව කල මැනව.ආමෙන් ජෙසු පිහිටයි🙏🙏
Amen
God bless you 🙏
Holy mother of God pray for us amen
Obha apha samata dewa maniyangea pihitaie arhakshawaie!
Harima lassanai
Amen..God Bless You...
Jesu pehetai.godak sthuthi.apa samaga degatama radi setinna..
Hari.laksanai.siyalu.danatama.dawi.pihtai.
JESU PIHITHAI LOVE YOU SOOOOOOOOOO MUCH MARIYATHUMI JUSATHUMA SANTHUWARA SANTHUWARIYANE MAY GOD BLESS YOU
God bless you
ජේසු අම්මා ට නමස්කාර වේවා ❤❤❤❤❤
Jesune
ආමෙන් !
ජේසු පිහිටයි සියලුම දෙනාට !
ජේසු පිහිටයි
ජේසු..පිහිටයි❤❤❤🌹🌹🌹🌻🌻
loka wasi siyallata jesus wahansege pihitai🙏
hema denatama yahapathakma wewa 🙏
The god shower is always be with you . Amen
Adara.jasu.amma.ishn.amilawa.ikman.suwaya.dannla.amma❤❤❤❤
ජේසු පිහිටයි
සිත නිවන ගීතිකා .....ස්තුතියි
ජෙසු පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
Jasu pihitai amen🙏🙏🙏🌹
J.ghhhGBughhhvhfhuhj.ghhuhhvhfhhhuchuhhuchvhfhuhhhhhhrh&h&hhubuntuhhguhh& the newhhighuhhhighhhrh&hhhhhhhrh forh&h&hhgvhhhhuhhgvuchuvvthhghhughgnrhhhhhhhcng ofubuntuhhhuhugh&vh ishhh&huch&hhutchhhhhh.chgvhhhu&hhhhhh ish&hhgvhhghbhhhhhhguhhhh and&hhhuhuhh&&hhhuhuhhh ishhhhhhrh&hhihh andhhuhhhhuhhhvhfh&hrhhigh&h&hvhf&hhhhuhhhighhighhutchhhhhihgvh&hhhhhhg.j&hhvhgv isuhhrh& thehhguhhhbcuuhvichyhighghbhrhhhhgvhhhhighhj.gughughhhuuglyhhvivh.cv isgvhfghhygyggbtggggggutgg7ygfguyyuricggtftryftfryttgrrrftfftguffgrufffrygettgreyFTCfTXjfrgtķFTCtFTCtTVTVtextyetgutfeetffTXttryfrgttttttTVtddfeetfrgfttttttttexttttfctfttttCRTftfftftFTCt.ctfttftTXtfftftftttttttfttTXfgdTXfTXttTXttddftFCCtfxtffftfttfTXfCDCRTccfcfFCCCDfffftd istd6cffffxffgaffxtddffFDRtffFTCfftfxdfffftfcfgddryftddfftddCDd% of5tddfry offeetvDDTfvtryfDDTdryfCDDTDTffeetdr.f5f5ftdrytdDDTDDTfc. isr.dusttesttestrfddayred
O my mother Mary i love you so much give me happiness.
❤adara amma maga berethawa araksha kala manawa ❤🙏🙏🙏🌹
Amen jesu🙏💐
Amen god bless you jesu අම්මේ ❤❤
ජේසු පිහිටයි ඔබට..❤️❤️
ජේසු පිහිටයි ඔයාට මේක බලන්න එන්න හොදේ මේ චැනල් එකත් මගේ වගේ කියල හිතන්න 🙏❤️
@@SIKELENAX හරි අයියේ මම එන්නම්...💛
දෙව අම්මා පිහිට වෙන්න
දේව අම්මේ දුන් නොදුන් සියලුම වරප්‍රසාද වලට ස්තූතියි🙇🙇💗💗💟💟💞
දේව අම්මෙ අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️
Adari...ammmmmmm.api...gan...balanyata❤❤❤
දේව අම්මා ලොකවාසි සියලු දෙනාම ආරක්ෂා කරනවාට ස්තුති ස්තුති ස්තුති
HolyMother Mary pray fro us Amen ❤❤❤❤❤❤❤❤
Thank u Mother Mary I love you So much Amen
Jesu pihitai
Amen thank you mother Mary for your blessings❤❤❤
Amen jesu💐
අප නිසා යාඥා කළ මැනව මගේ පවුල වෙනුවෙන් යාඥා කළ මැනව🎉🎉🎉ජේසු පිහිටයි ඔබට
Amen
Jaasu vandhabu ammava baaragaththaa batalu patavak valaa thami
ජේසු පිහිටයි !
අමෙන් 🙏 ජේසු පිහිටයි
Very good video
ආමේන්.........ජේසු පිහිටයි සියලුම දෙනාට.........🙏🙏🙏🙏🙏
Our holy mother mary pray for us
Apa nisa yakcha kala manava❤
🙏🏻Amen jesu ❤
Amen amen amen 💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
Amen thank you jusuni amen apaga sathutadith dukadith apa asalin siti madahathbawa jusus wahansaga mauni obathumiyata apaga adaraya prasansawa gaurawanwitha namaskaraya puda krami amen❤