ශුද්ධවූ සෙබස්තියන් මුණිඳුන්ගේ යාචඥාව - The Litany of Saint Sebastian sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • the litany of saint sebastian sinhala
    ශුද්ධවූ සෙබස්තියන් මුණිඳුන්ගේ යාචඥාව
    සාන්ත සෙබස්තියන් මුනි යැදුම්
  • เพลง

ความคิดเห็น • 716

  • @thanujasilva1294
    @thanujasilva1294 ปีที่แล้ว +17

    සෙබස්තියන් මුනිදුනි මා මෙි මොහොතේ අසනි⁣පෙන් සිටින මා හට සුවය ලබාදෙනු මැනව🙏🙏🙏

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 4 ปีที่แล้ว +9

    ශුද්ධවු සෙබස්තියාන් මුණිතුමෙනි මේ වසන්ගතයෙන් ලෝකවාසි සියවූම දෙනා ආරක්ෂාකරදෙන මෙන් අප වෙනුවෙන් මැදහත්වී යාච්ඤාකල මැනව

  • @indikapradeep7129
    @indikapradeep7129 3 ปีที่แล้ว +28

    ඔබ වහන්සෙගේ කැමැත්ත පරිදි මේ මුලු විශ්වයේ පැතිර ඇති වසන්ගත රෝ බිය පහව ඇරිය මැනව!!!🙏🙏🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +10

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි දෙවි පියාණන් ඉදිරියේ අපනිසා යදිනු මැනව ...

  • @ratnikaharsha4928
    @ratnikaharsha4928 ปีที่แล้ว +7

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි මගේ පවුලේ සියලු දෙනා ලෙඩ රෝග කරදර ප්‍රශ්න ද නිදහස් කර දුන මැනව සුද්දෝ සෙබස්තියන් මුනිදුනි අප නිසායාච්ඤා කළ මැනව ආමෙන් .🙏❤️

  • @roshanithimirenda7812
    @roshanithimirenda7812 ปีที่แล้ว +8

    සෙබස්තියන් මුනිදුනි මගෙ චුටි පුතා ගෙ අසනිපෙ සුවකරන්න මුනිදුනි මගෙ දුවගෙ පවුල් ජිවිතෙ අරක්සා කරන්න අමෙන්

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +14

    ශුද්ධවු සෙබස්තියන් මුනිදුනි මගේ සසිදු පුතාට ඇගෙ දාලා තියන කුස්ටෙ සුවකරලා දෙන්න ජෙසු පිහිටයි 🙏🙏🙏

    • @user-fi4ti3ws3m
      @user-fi4ti3ws3m 4 หลายเดือนก่อน

      Please let me have your name and telephone ☎️ number I can hel you to send some creams for his sickness amen 🙏🏼

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 4 ปีที่แล้ว +23

    ඔබවහන්සේගේ විශ්වාසය මාහට ලොකු සහනයක් මුනිදුනි ❤️ අනේ අහිංසක ඔබවහන්සේගේ දරුවෝ මේ නපුරු වසංගත යක්ෂයාගෙන් බේරා දුන මැනව!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @HiranAvishka.
    @HiranAvishka. ปีที่แล้ว +23

    මගෙ මැනියන්ගෙ සහා මාගෙ සියලු ලෙඩ රෝග සුව කර මැනවී ශු. සෙබස්තියන් මුනිදුනී..🙏🙏🙏😔❤️

  • @roxstyle8103
    @roxstyle8103 4 ปีที่แล้ว +28

    ශුද්දවු සෙබස්තියන් මුනිදුනී කොරෝනා නැමැති මෙම වසංගත රෝගයෙන් පීඩා විදින සියලුම ජනතාව සුවපත්කර
    මෙම කොරෝනා නැමැති වසංගතය මේ මුලු ලෝකයෙන්ම නැතිකර දුන මැනව.
    අසරණ අප හට පිහිට වුව මැනව.... ශුද්දවු සෙබස්තියන් මුනිදුනී....

  • @aiyagaiya4889
    @aiyagaiya4889 3 ปีที่แล้ว +11

    උතුමිවු ශාන්ත සෙබස්තියන් මුනිඳුගේ ආශිර්වාදයෙන් මමද.,මාගේ ජීවිතයේ අරමුණුද සියලු අයහපතින් ආරක්ෂා වෙත්වා!!!යහපතක්ම වේවා!!!මට මෙන්ම මාගේ අම්මාටද මාගේ සහෝදරයාද ඒ දරැපවුලටද.,සියලු රෝගීන්ටද.,සියලු සිරකරුවන්ටද.,සියලු අසරණයින්ටද ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳු ගේ උතුම් ආශිර්වාදයෙන් යහපතක්ම වේවා!!!,ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා!!!

  • @nelumfernando8197
    @nelumfernando8197 10 หลายเดือนก่อน +9

    සෙබස්තියන් මුණිදුන්ගෙ පිහිට ආශිර්වාද අපේ පවුලේ සැමට ලැබේවා
    Amen ❤❤❤❤❤❤❤

  • @geesaraalterseverboy3438
    @geesaraalterseverboy3438 3 ปีที่แล้ว +128

    සෙබස්තියන් මුනිතුමාව විශ්වාස අය 👍 කරන්න 🔔

    • @cooraymeril2108
      @cooraymeril2108 ปีที่แล้ว

      Jesu pehetai

    • @debaadj3719
      @debaadj3719 ปีที่แล้ว +5

      🍼🍼🍼

    • @ireshaperera583
      @ireshaperera583 ปีที่แล้ว +4

      🙏👍

    • @sumaliayesha9275
      @sumaliayesha9275 ปีที่แล้ว

      yrdyyyyfddxzssxgjgjasswsźssse21322334444555566678io0ycsxjjugtvv

    • @seetharose6375
      @seetharose6375 ปีที่แล้ว +2

      ❤❤පියාණනී ඉක්මනින් දුවව සුව කර දෙන්න 🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +6

    ශුද්ධවු ශාන්ත සෙබස්තියන් මුනිදුනි ..අසනිපවි නින්ද යන්නෙ නැතිව මානසිකව ශාරිරික අක්විදින මට පිහිටවුන මැනව ආමෙන්!!!එචි.ඩි. දයා රංජාත්...🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹)))

  • @sherinfernando1498
    @sherinfernando1498 3 ปีที่แล้ว +6

    ශුද්ධවු සෙබස්තියන් මුනිවරයානනි අපි පවුල නැවත එකතු කර දුන මැනව

    • @yvonnewickramasuriya6714
      @yvonnewickramasuriya6714 ปีที่แล้ว

      Sudda v Sebastian Munithumani apa nisa yadinu menavi. Apage arthika prasnawalin apa mudawa denu menavi. Thuthi wewa. Jesu pihitai

  • @samanthiperera9722
    @samanthiperera9722 2 ปีที่แล้ว +10

    සුද්ධවු සෙබස්තියන් මුනිදුනි මගේ ඉතාලි යන ගමනේ වැඩ කටයුතු සාර්ථක කර ගැනිමට මා වෙනුවෙන් යාච්ඤා කල මැනව ආමේන් 🙏🙏

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +8

    ශුද්ධවු සෙබස්තියන් මුනින්ද්‍රයනි.අපේ දරුවන්වත්.මාවත් සියලු ලෙඩ රොගවලි්න්.ආරක්ෂා .කරන්න ජෙසු පිහිටයි

  • @maheshikadinushanimaheshik9291
    @maheshikadinushanimaheshik9291 3 ปีที่แล้ว +4

    සෙබස්තියන් මුනිදුනි මාව ලෙඩෙන් සුවපත් කර දෙන්න 🙏🙏❤️❤️amen

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 9 หลายเดือนก่อน +7

    ස්වාමිනි මේ ලෝක යුද්ධය අවසන් කල මැනව!!!🙏💐 ❤

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 4 ปีที่แล้ว +36

    ඔබවහන්සේගේ කැමැත්ත ලෙස සිදුවේවා.වසංගත ලෙඩ රෝග බිය මුළු ලොවෙන් දුරුවේවා🙏🌎❤️🌎❤️

  • @mahishapribodhani1598
    @mahishapribodhani1598 2 ปีที่แล้ว +7

    Ane jesuni mage mallige una suvayak laba denna ♥️♥️♥️

  • @samithanuranga6858
    @samithanuranga6858 2 ปีที่แล้ว +5

    Mage diwa ඉක්මනින් සුව කරලා denna ජේසුනි

  • @saliyaamarasekara4296
    @saliyaamarasekara4296 4 ปีที่แล้ว +39

    ශුද්ධවු සෙබස්තියන් මුනිදුනි, මේ කොරොනා වෛරසය හේතුවෙන් පිඩා විදින මා මෙන්ම සියලු ලෝක වාසින්ටද සහනයක් උදා වේවා. අමේන්.

    • @chayaayanthi7349
      @chayaayanthi7349 4 ปีที่แล้ว +3

      ශු.සෙබස්තියන් මුණිද්‍රයාණනි මුලු ලොකයට මුහුණ දිමට සිදු වී ඇති මම කොරෝනා වසංගතයෙන් අප සියලු දෙනාව ආරක්ෂා කර මම වසංගත මේ මුලු ලොකයෙන්ම තුරන් කරන ලෙස ජේසුස් ස්වාමින් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් යදින ලෙස අපි ඔබවහන්සේගේන් ඉල්ලා සිටිමු.....ආමේන්.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koshaladesilva248
    @koshaladesilva248 2 ปีที่แล้ว +6

    සාන්ත සෙබස්තියන් මුනිද්‍රයිනී ඊළග අවුරුද්දේ පල්ලියේ feast එකට කලින් මාගේ කිරි සිහිනය සැබෑ කරලා දෙන්න 🙏🙏🙏😥😥😥

  • @kasunpriyankara3353
    @kasunpriyankara3353 4 ปีที่แล้ว +15

    සෙබස්තියන් මුනිදුනි මේ ලෝකයට පිහිටවන මැනව

  • @sureshanilakshika7599
    @sureshanilakshika7599 2 ปีที่แล้ว +29

    සෙබස්තියන් මුනිදුනි මෙ මොහොතේ අසනිපයෙන් සිටින මා හට සුවය ලබා දෙන්න දෙයියනේ 🙏

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 ปีที่แล้ว +3

      ශද්ධ වූ සෙබස්තියාන් මුනිදුනී මගේ දකුනු පැත්තේ ඉනේ සිට පාදය දක්වා මා විදින වේදනාව සුවකරනු මැනව.අන්අාගමික මගේ දුකට පිහිට උව මැනව.අා...මේ....න්.ජේසුනීකරැනා කලමැනව.

    • @thilinidulanjani593
      @thilinidulanjani593 11 หลายเดือนก่อน

      ​@@mallikaliyanarachchi8062zppzzzzzzzZzZZwwpP😊😊0

  • @sampathsilva5413
    @sampathsilva5413 4 ปีที่แล้ว +43

    අනේ ජේසුනි මගේ පපුවේ අමරුවෙන් සුවයක් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏❤❤

    • @jeffreyfernando4891
      @jeffreyfernando4891 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් suwa wei jesuge balen..jesu pihitai 🙏🙏

    • @diadisney2839
      @diadisney2839 2 ปีที่แล้ว +2

      God bless you

    • @madukasamanthi3651
      @madukasamanthi3651 ปีที่แล้ว +2

      අනේ ජේසුනි මගේ අසනීප තත්වයන් ඉක්මනින් සුව වී
      මා හට නිරෝගී ජීවිතයක් ලබා දුන මැනව .ආමෙන්.

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 4 ปีที่แล้ว +26

    ශුද්ධවු ස‍ෙබස්තියාන් මුනුතුමනි ල‍ෙඩින් ප‍ෙල‍ෙන සැව‍ොම සුවකල මැනව

  • @sheeladias7685
    @sheeladias7685 4 ปีที่แล้ว +10

    අන් අයට යදින්න එය පෙරලා අපට ලැබේ
    සියලු දෙනා ටම සෙබස්තියන්
    මුනිදුනි සුවය දානය කල මැනවි
    කිතුණු අපි අන් අයට yakgna කරමු

    • @j.arohita4642
      @j.arohita4642 4 ปีที่แล้ว +1

      Santha sebasthiyan muniqunee meelooken koroonaawasangathy qurAlamAnawa obwhnse wsuriy wsngthee lovin qurAklase qAn pAthirathiben meekoronkoyanwasngthy uqesath mahothamyanan iqiriyee maqqks wuwmAnae apagee qarApwl haapwq arksakalmAnw aamen

    • @samanthidilrukshi797
      @samanthidilrukshi797 4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @j.arohita4642
      @j.arohita4642 4 ปีที่แล้ว

      දෙවියන්ට් හිතෙන් නිතරම යදින්නේ මේලෝකෙ වසන සෑම කෙනෙක්ම ආරක්සාකරන්නයිකියා දෙවිදුනේ මේලූකෙ ජීවත් වෙනසෑමකෙනෙක්වම ගලදා සුවකල්මැනව ආමෙන්

  • @maduabedeera4051
    @maduabedeera4051 2 ปีที่แล้ว +3

    ශුද්ධ වු සෙබස්තියන් මුනිදුනි අප හට පිහිට උව මැනව

  • @nitaparera7796
    @nitaparera7796 5 ปีที่แล้ว +25

    සුද්දවුසෙබස්තියන්මුනිදුනිඅපි.සියලුදෙනාඅාරක්සාකලමැනව අාමෙන්

  • @meriyandil6287
    @meriyandil6287 3 ปีที่แล้ว +8

    Suddou සෙබස්තියන් මුණින්ද්‍රයාණන් හැමෝමව ආරක්ෂා කළ menawa 🙏🙏🙏

  • @nelumenelume5430
    @nelumenelume5430 3 ปีที่แล้ว +4

    Ane sebesthiyan muniduni hama yaksha prikshawan ath kara mage paula ekamuthu kala manava amen.

  • @tharindudilshan98
    @tharindudilshan98 ปีที่แล้ว +5

    අමේන් 💖🙏

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 ปีที่แล้ว +9

    සුද්දවු සෙබස්තියන් මුනිදුනි මෙ කොරෝනා වසංගතයෙන් අප සැම ආරක්ෂා කර ගත මැනව..දෙවි පියානන් ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනව ..

  • @situmhansahni8393
    @situmhansahni8393 5 ปีที่แล้ว +45

    අද දවසෙ මරන්න අසන්නව සිටයින් සියලුම රෝගිනව් සුව කර මැනවි

    • @susilkurera5143
      @susilkurera5143 4 ปีที่แล้ว

      asarana ceyiuma rogennta suwsyadansya kalamanw.

    • @neelshantha9461
      @neelshantha9461 3 ปีที่แล้ว

      අදරේයි සෙබස්තියන් මුණන්දිනි අපේ රට අරක්ශ කරමැනව මෙි රට කෝරෝන වෙලින් දුක් විදින සැම කෙනක්ම සුවකල මැනව

  • @sathi4602
    @sathi4602 4 ปีที่แล้ว +4

    ශුද්ධ වූ මුනිදුනි කොරෝනා වයිරසයෙන් සියලු ලෝ වාසින් ආරක්ෂා කල මැනව❤️❤️❤️❤️

  • @aggrasajeewani2107
    @aggrasajeewani2107 5 ปีที่แล้ว +28

    ශිුද්ධවු සෙබස්තියන් මුණින්ද්‍රයාණනි අප සියලු දෙනා අරකෂා කල මැනව අපගේ ලෙඩ දුක් සුව කළ මැනව

  • @nirmaliefernando9253
    @nirmaliefernando9253 5 ปีที่แล้ว +28

    සෙබස්තියන් මුනිදුනී අහිංසක මිනිසුන්ට පිහිට වුව මැනව.

    • @nikesalaperera8209
      @nikesalaperera8209 4 ปีที่แล้ว

      Sudau sebastian muniduni seyalu loka case janaya rakesh kara gatha manava korona valade ate akata suvaya duna manava

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 6 ปีที่แล้ว +38

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි අපේ පවුල් ආරක්ෂිත කර දුන මැනව.,. අපේ ලෙඩ දුක් වේදනා වලදී අපේ ලගින් සිටිය මැනව..ආමෙන්...

    • @marinadesilva8409
      @marinadesilva8409 4 ปีที่แล้ว +1

      Suddau sebadtian muniduni mage daruwante yahapath widiyate giwath weemate dewa pihite laba duna manawa.lede roge walin araksha kala manawa.mage daruwan araksha kala manawa.god bless.

  • @biyanwelageperera2677
    @biyanwelageperera2677 4 ปีที่แล้ว +5

    දෙවියනේ .මේ .loke.සියලුම🌹🌹🌹 මිනිසුන්.පිහිට.වුව මැනවි🌹🌹🌹 amen

  • @sureshfernando5400
    @sureshfernando5400 4 ปีที่แล้ว +35

    Dear saint Sebastian Please pray for us.heal the world from Covid-19.Amen

    • @susilkurera5143
      @susilkurera5143 4 ปีที่แล้ว +1

      laeda adae enna punna punche puthuta suwsyadanayakala manawa jasugae jewana husmadanaya kalamanawa.

    • @deesandeesandeesan2227
      @deesandeesandeesan2227 2 ปีที่แล้ว

      Dkekrksmdoenrodk

    • @deesandeesandeesan2227
      @deesandeesandeesan2227 2 ปีที่แล้ว

      Ghsmgwkfe ha
      Eidukdekdr
      Gldtosttha
      Roe didn't cek

  • @j.arohita4642
    @j.arohita4642 4 ปีที่แล้ว +7

    සෙබස්තියන් මුනිදුනේඔබ්වහන්සේගෙන් මා එකසිති න් ඉල්ලූදේ ඔබවන්ගේබලයෙන් මට ස්ටකරදුනා ඉබවහන්සේටමා ජීවතු අතර සිටින් කල් ස්තූති කරමි දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබවහන්සේ මද්දක්ස උනාට ඔබවන්සේට අනන්ත කාලයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා

    • @dilruhfernando9247
      @dilruhfernando9247 4 ปีที่แล้ว

      Mta kiynna kohomada barayak wenne..mm hugak duk widina dukin inna kenek mm katholika newe eth mm Jesus ta godak adare karana kenk

  • @krishimbulana7310
    @krishimbulana7310 4 ปีที่แล้ว +5

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව. ආමේන්

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +9

    පියතුමනි.මගෙ පවුල අරක්ෂා කර දෙනු මැනව .ආමෙන් ✝️✝️✝️

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว +26

    ශුදාවේ සෙබස්තියන් මුනිඳුනි. අපගේ ලෙඩදුක් කරදර නැතිකර දෙනු මැනව. අපනිසා යාඤා කලමැනව. ආමෙන්.

  • @amiladilhani90
    @amiladilhani90 4 ปีที่แล้ว +29

    st.sebasthiyan munindreni ma කුසේ සිටින දරුවා ආරක්ෂා කළ මැනවි !!

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මාහට ව්ස්වාසයෙන් මා අදහම් මා ඔබ වහන්සේගේන් ඉල්ලා සිට්න්නේ මාගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව කර දෙන්න කියා ජෙසු පිහිටයි

  • @sajeewansajeewani6591
    @sajeewansajeewani6591 2 ปีที่แล้ว +9

    අනේ මාගේ ජේසුනි මගේ අම්මට ඉක්මනින් සුවය ලබා දෙන්🙏🙏🙏🙏

  • @niranjaladevi4602
    @niranjaladevi4602 11 หลายเดือนก่อน +4

    ආදර සෙබස්තියාන් මුනිදුනි මට ඉගෙනිමට ශක්තිය ලබා දුන මැනව....!
    ආමේන් ❤

  • @chamindakunara5676
    @chamindakunara5676 4 ปีที่แล้ว +62

    වසන්ගත් රෝග නිවාරණය කරන සා.සේබස්තියන් මුනිතුමනී කොරෝනා නැමති වසන්ගතයෙන් ලෝක වාසී ජනතාව ආරක්ෂා කල මැනව.....

    • @samanthidilrukshi797
      @samanthidilrukshi797 4 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️🌎🌎🌎🌎🌎

    • @nishan771
      @nishan771 4 ปีที่แล้ว +5

      Amen 🙏

    • @kumudufernand953
      @kumudufernand953 4 ปีที่แล้ว +3

      Amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathsilva5413
      @sampathsilva5413 4 ปีที่แล้ว +3

      අනේ ජේසුනි මගේ පපුවේ අමරුවෙන් සුවයක් ලබා දෙන්න

    • @navinseneviratna8953
      @navinseneviratna8953 4 ปีที่แล้ว +2

      @@nishan771 k

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 6 ปีที่แล้ว +45

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි අපගේ ලෙඩ රෝග වලදී අප ආරක්ෂා කර අපගේත් දරුවන්ගේත් නිරෝගී සුවය සෑම දිනකම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මධ්‍යස්ථ කමින් අපට ලබා දුන මැනව... ආමෙන්....

  • @TheNishky
    @TheNishky 7 หลายเดือนก่อน +2

    මගේ අධ්‍යාපනයට ඇති බාදා ඉවත්කර දෙන්න සෙබස්තියන් මුණිද්‍රයනී. ❤🙏

  • @niranjaladevi4602
    @niranjaladevi4602 2 ปีที่แล้ว +20

    ශු. සෙබස්තියන් මුනිතුමනි අප පවුල හා අප රටේ සෑම ජනතාවටම පිහිට වෙන්න.🙏🙏🌹🌹♥️♥️

  • @sigithijayarathna3133
    @sigithijayarathna3133 3 ปีที่แล้ว +4

    ශුද්ධ වූ sebasthiyan.. Thumani mage daruwo සුව වේවා... අපේ pawla සුව වේවා... 🙏🙏

  • @gaminimendis3597
    @gaminimendis3597 ปีที่แล้ว +6

    Dear saint Sebastian please pray for us Amen.🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏❤❤❤

  • @dilukajayamali9304
    @dilukajayamali9304 5 ปีที่แล้ว +34

    ශුද්ධවූ සෙබස්තියන් මුනිදුනි අප නිසා යාක්ඤා කල මැනව ....

    • @kkyyy9266
      @kkyyy9266 4 ปีที่แล้ว

      alokaye jesu saiduni oba wahansege kamaththa itukalamamanawee jesu dewiyani

  • @user-ec6ds5jf9f
    @user-ec6ds5jf9f 10 หลายเดือนก่อน +2

    ❤සෙබස්තියන් මුනිද්‍රයාණනි
    අප නිසා යාච්ඤා කල මැනව 🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻

  • @ranjithcosta9684
    @ranjithcosta9684 4 ปีที่แล้ว +4

    Oba thumanwa awassayama welawa meyai lowata ikmanin suwakaran a me rogaya Mage munithumanani 🙏✝️⛪💯💖🙏💐🌹🌷🌼☀️🌎🌎🌎🌎🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏💯🌞🌞🌞🌞✝️⛪🇱🇰🙏🌻🌻🌻🌻🌹

  • @gaminimendis3597
    @gaminimendis3597 ปีที่แล้ว +6

    Dear saint sebastian please pray the whole world Amen.🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @anurasamankumara9307
    @anurasamankumara9307 4 ปีที่แล้ว +7

    st sebastian pls protect our country from corona virus

  • @nomanantani7583
    @nomanantani7583 5 ปีที่แล้ว +16

    Sabasthiyaon මුනිදුනි අප නිසා yachcha kela මැනව !!!

    • @nikesalaperera8209
      @nikesalaperera8209 4 ปีที่แล้ว

      Sudu sebastian muniduni loka wasnatayen sana raja gathta manava

  • @gaminimendis3597
    @gaminimendis3597 ปีที่แล้ว +4

    Dear saint sebastian please pray for us Amen.🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @prontoitalia1048
    @prontoitalia1048 4 ปีที่แล้ว +13

    සෙබස්තියන් මුනිදුනි වසන්ගත රෝග වලින් සියල්ලන් ආරක්ෂා කල මැනව

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +1

    ශුද්ධවු සෙබස්තියන් මුනිදුනි මගේ ඔලුවෙි ආමාරැව සුවකරන්න

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +1

    ශු.සෙබස්තියන් මුණිතුමනි මාගේ දුවගේ බෙල්ල කොන්ද අමාරුව ඉක්මනින් සුව කර දෙන්න පියාණනී ස්තුතිවේවා ප්‍රශංශා වේවා මහිමය වේවා ආමෙආමෙන් ආමෙන්

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 4 ปีที่แล้ว +5

    st Sebastian heal me and my family and whole world

  • @sheronrex4190
    @sheronrex4190 ปีที่แล้ว +2

    සෙබස්තියන් මුණිතුමනි අප නිසා යාච්චා කළ මැනව. අපෙ පව්ලට එන සියලු ප්‍රශ්න වලින් ඔබ වහන්සේ අපිව ආරක්ෂා කළ මැනව. ආමෙන්

  • @chamilatechshow2648
    @chamilatechshow2648 4 ปีที่แล้ว +3

    Sudda u santha sabastiyan muniduni ma lada roga walin araksa kala manawe aman❤✝️❤💚✝️🙏

  • @fkdulani3735
    @fkdulani3735 5 ปีที่แล้ว +3

    Shuddau sebasthiyan munindrayeni paulesamadenawama bayanaka leda roga walin araksha kara duna manawa .amen

  • @rupawaduragala5385
    @rupawaduragala5385 2 ปีที่แล้ว +2

    Bless my children and give them good helth protect them out of coved Bless all

  • @janudadakshina9079
    @janudadakshina9079 2 ปีที่แล้ว +2

    Dear St Sebastian save sri lanka from the corrupted politicians. Guide the Sri Lankan citizens, punish the people accountable for the Easter attack in sri lanka. Amen🙏🙏

  • @yamonayamona3821
    @yamonayamona3821 6 ปีที่แล้ว +7

    Santha sebathiyan muniduni apa sama dena araksha kala manawa amen jusu

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 3 ปีที่แล้ว +2

    ස්වාමීනි කරුණා කළ මැනව!🌷❤️🌷

  • @susilawattage4065
    @susilawattage4065 ปีที่แล้ว +1

    santhawu Sebastiyan muniduni ma atulu handiwatha vedanawen peeda vidina siyallanta devipiyanan idiriye madahath vee suwaya danaya kalamanawa amen

  • @user-zt9bz2zx4q
    @user-zt9bz2zx4q หลายเดือนก่อน +1

    St .sebestheyan mage දරු පවුල් api seyaluma denava වසංගත රෝග valin ආරක්ෂා kara duna manava .mage දුවට kesema කරදරයක් නැතුව melovata hoda daruvek bihi kara ගැනීමට අවශ්‍ය වරම් ලබා duna manava .Amen

  • @ruwanirawda1686
    @ruwanirawda1686 6 ปีที่แล้ว +4

    Suddau sabastiyann munindraeni apanisa yakgah kalamanawa Amen

  • @maheshkumara8495
    @maheshkumara8495 ปีที่แล้ว +1

    මට පිහිට වෙන්න සෙබ්තියන් මුනි තුමනි අනුකමිපාකරන්න ❤🙏🙏🙏🙏🙏

  • @dianefernando3219
    @dianefernando3219 4 ปีที่แล้ว +5

    SAINT SEBASTIAN PRAY FOR US ! PROTECT THE WHOLE WORLD FROM THIS DEADLY CORONA VIRUS .

  • @susimafernando1904
    @susimafernando1904 8 หลายเดือนก่อน +1

    Suddau Sebastian muniduni mage Ashen puthata nirogimath jiwithayak gatha karanna awashya waram laba duna manawi.. Amen
    🙏 ❤

  • @dhammikaaa4014
    @dhammikaaa4014 6 ปีที่แล้ว +9

    Sabasthiyan-muniduni-apa-nisa-yachna-kala-manawa!!!

  • @hasithamigaraperera1653
    @hasithamigaraperera1653 6 ปีที่แล้ว +5

    santha sebastiyan munidune leda duk karadara walin apa araksha kala manawa. amen.

  • @shiramimelvis6807
    @shiramimelvis6807 5 ปีที่แล้ว +31

    අනේ රත්තරං සෙබස්තියන් මුනිනදුනි කිෂාන්තට හෙට බලන්න යන රස්සාව හරියන්න මෙග් මෙි දුක් බර කන්නලවිව බාර ගන්න රත්තරං සෙබත්තියන් මුනිදුනි කි ෂාන්තට ඥාක්ඥා කළ මැනව අා මෙ න්

  • @manishashiromi21
    @manishashiromi21 4 ปีที่แล้ว +3

    suddaw, sebastian muniduni, me Corona virusayen lokawasi hema denawama araksha kala menawa amen.

  • @shimalmaduranga7136
    @shimalmaduranga7136 ปีที่แล้ว +1

    ❤🙏🌺වසංගත ලෙඩ රෝග බිය මුළු ලොවෙන් දුරුවේවා

  • @rupawaduragala5385
    @rupawaduragala5385 2 ปีที่แล้ว +3

    Dear sant Bless me and my children with good helth

  • @pramodirfernando3952
    @pramodirfernando3952 4 ปีที่แล้ว +3

    ශු.සෙබස්තියන් මුනින්ද්‍රයිනි අප නිසා යාච්ඥා කළ මැනව!!!!
    අපගේ සියලු ලෙඩ දුක් සුව කළ මැනව!!!!
    ආමෙන් !!! 🙏🙏🙏

    • @erindslive818
      @erindslive818 9 หลายเดือนก่อน

      Thank amen amen jesus spriand thank ❤❤❤❤

  • @kkhouse4553
    @kkhouse4553 3 ปีที่แล้ว +6

    සෙබස්තියන් මුනිදුනි කොරෝනා රෝගයෙන් පීඩා විදින ලීශානි ඇතුලු පවුලේ සැමව සුවපත් කර දෙනු මැනව..♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @gaminimendis3597
    @gaminimendis3597 ปีที่แล้ว +2

    Dear saint sebastian please pray for us.Amen 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @priyangibarbara7311
    @priyangibarbara7311 4 ปีที่แล้ว +5

    Ape Paula araksha kala manawa santha sebathiyan muniduni

  • @leenadamayanthi3587
    @leenadamayanthi3587 6 ปีที่แล้ว +3

    shuddou sebasthiyan munithumeni bayanak leda roga walin apa sama araksha kala manawa.....amen,,,,

  • @chapafernando7470
    @chapafernando7470 3 ปีที่แล้ว +3

    St.Sebastian pray for us.🙏

  • @alexboss3700
    @alexboss3700 4 ปีที่แล้ว +2

    Suddau Sebastian muniduni me maha wasangata rogayen mage mulu paulama araksha kalamanava mage daru denna raka duna manava

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 6 ปีที่แล้ว +11

    THANK YOU FOR TOUCHING MY HEART & THOSE WHO IN NEED TO BE TOUCHED

  • @sheshmikad5657
    @sheshmikad5657 3 ปีที่แล้ว +1

    ශුද්ධවූ සෙබස්තියන්මුනිදුනි මගෙ පවුලෙ සියලුම දෙනාම අරක්ෂා කර දුන මැනව අමේන් ජේසු

  • @gaminimendis3597
    @gaminimendis3597 ปีที่แล้ว +2

    st sebastiyan please pray for us.Amen.🙏🙏🙏❤❤❤

  • @j.arohita4642
    @j.arohita4642 4 ปีที่แล้ว +2

    සෙබස්තියන්මුනුදුනේ මා ඔබගෙන් ඉල්ලු දේමට සිදදු කරදුනමැනව මගෙන් පලිගන්න හතුරාට නිසි දඩුවම්කලමැනව

  • @shanakasilva5377
    @shanakasilva5377 2 ปีที่แล้ว +2

    අනේ සෙබස්තියන් තුමනේ මේ පැතිරි යන කොරොනා වසන්ගතෙන් අප සැමව බේරා ගත මැනව ආමෙන්. 🙏🙏🙏

  • @h.c.v1176
    @h.c.v1176 4 ปีที่แล้ว +1

    සෙබස්තියන් මුනිදුනි කොරොන වෛරසයේන් අපේ රටත් මුලු ලෝකයම සුවපත් කල මැනව. ආමෙන්.

  • @Nadulmallikarachi
    @Nadulmallikarachi 4 ปีที่แล้ว +6

    Amen 🙏🏼 Amen 🙏🏼 Jesus