Shuddhau Japamalaya - ශුද්ධවූ ජපමාලය සහ දේවමාතා ප්‍රාර්ථනාව- Holy Rosary - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 572

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 10 หลายเดือนก่อน +20

    සැනසිම ලබාදුන මැනව අම්මෙ ඔබෙ වචනෙන් මා සුවපත් කල මැනව අම්මෙ

  • @cs.kumara1389
    @cs.kumara1389 7 หลายเดือนก่อน +28

    ජෙසුස් වහන්සෙ ජිවමානයි උන් වහන්සේ ගේ අදරය අසිමිතයි උන් වහන්සේ මා සමගයි උන්වහන්සේ ගෙ රුදිරයෙන් මා ඇතුලු මාගෙ පුතාගේත් මා අදරය කරන සියලුම දෙනාගෙ ❤හදවත් සුවපත් වි සිතුම් පැතුම් ඉටු වන්නාසෙක ආමෙන් ආමෙන්. ස්තුතිය සුවමිනියි

  • @madusihka8680
    @madusihka8680 6 หลายเดือนก่อน +25

    ආදර ජේසු අම්මේ මගේ සහ මගේ පව්ලේ අයගේ ජිවිතේ සැලසුම මරිය මාතාවගේ කැමැත්ටම සිදුවේවි ආමෙන් ❤❤❤❤❤❤

  • @user-zq9ce1di2w
    @user-zq9ce1di2w 6 หลายเดือนก่อน +24

    මරිය අම්මේ , මේ මොහොතේ මගේ පවුලේ ඇති සියලු ප්‍රශ්න කරදර අම්මාගේ ආශිර්වාදයෙන් විසදා දෙනු මැනවි🙏

  • @_LUFFY__
    @_LUFFY__ 8 หลายเดือนก่อน +10

    ආදර මැනියනි මගේ පුතා විදේශ ගතවිමට බලාපොරොත්තුවෙන් සිටින්නේ එම ගමන සර්ථක වෙන්න ඔබේ අශිර්වාදය අරක්ෂාව රැකවරනය ලබාදෙන්න

  • @indikasandmali1498
    @indikasandmali1498 9 หลายเดือนก่อน +15

    ආදර අම්මේ මගෙ පුතාව ඔබ තුමියට බාරයි සැම නපුරකින්ම ආරක්ෂා කර ඔහුගේ ගමන යන්නට වරම් ලබා දුන මැනව 🙏🙏🙏🙏🙏🙏

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 9 หลายเดือนก่อน +7

    ජීසූස් වහන්සේ ජීවමාන යි ආමේන්

  • @kumarfernando2489
    @kumarfernando2489 7 หลายเดือนก่อน +13

    ආදර දෙවී පීයනෙනී මට ඇති අසනිපයෙන් මව සුවකරන් මට සැනසීම ලබාදුන මැනව අමෙන්

  • @malierita3262
    @malierita3262 11 หลายเดือนก่อน +36

    දේව. මතවෙනි. අම්මේ. ඔබ‍ට ගොඩක්. ඉස්තුතියි. මගේ. සියලු. ප්‍රශ්න විසදලා. දුන්නට. හැමදාම. ආදරෙයි.

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 9 หลายเดือนก่อน +24

    ආදර.ජේසූ.අම්මේ.නපූරු.මිනිසූන්.මට.කරන.අරියාදූ.අපහාස.නින්දා.ඔබ.තුමියගේදෑතට.බාරයි.මාව.සියලූ.නපූරු.උවදූරුවලින්.ආරක්ෂා.කරගන්න.දේව.අම්මේ.මගේ.රැකවරනය.ඔබ.තූමිය.පමනයි🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹✝️

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 9 หลายเดือนก่อน +24

    ජෙසුස් වහන්සෙඔබ ජිවමානයි මාගේ මේ බාලාපොරොතු ඉටුකරදෙන්න ආමින් ✝️✝️✝️❤❤❤🙏🙏🙏

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 19 วันที่ผ่านมา

      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
      ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
      අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
      ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
      ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
      ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
      දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
      කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
      ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
      දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
      උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
      මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
      මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
      ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
      ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
      මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
      මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
      කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
      ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
      ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
      මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
      මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
      ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
      ඔබේ ආදරණීය ජේසුස්

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 9 หลายเดือนก่อน +18

    ජේසුස් වහන්සේ ගේ පිහිටයි

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +18

    Jesu අම්මේ අපිට pihita වෙන්න apage duka වේදනාව desa බැලුවා menawa🙏apage druwan රැක bala දෙන්න jesu අම්මේ 🙏💙🙏♥️💚🙏🙏💛🙏🌹🌹🌹🌹

  • @malierita3262
    @malierita3262 11 หลายเดือนก่อน +9

    මගේ. ඉතිරි. ජිවිතේ. ඔබ‍ට. බරයි. ඔබ. කැමති. විදියට. සිදු. වේවා. ආමෙන්. ජේසු.

  • @annrohini6645
    @annrohini6645 10 หลายเดือนก่อน +20

    ආදර අම්මේ මගේ දරුවාට සුවය දානය කරමැණව ජෙසුපිහිටයි ආමෙන්

  • @user-lb1kr3cz2l
    @user-lb1kr3cz2l 9 หลายเดือนก่อน +23

    අදර අම්මේ මේ ලොකයේ සියලුම දරුවන් රැකදෙව අමෙන්

  • @user-od6my5vz5h
    @user-od6my5vz5h 8 หลายเดือนก่อน +6

    ස්තූතියි ජේසු අම්මේ මගේ සිතට සහනය ලබා දුන්නාට.ප්‍රශ0සා වේවා❤

  • @sama21s51
    @sama21s51 9 หลายเดือนก่อน +7

    මගේ අාදර ජේසුඅමිමෙි අසරනමටත් මගේ දරැවන්ටත් හිතට සැනසිම ලබාදෙන්න අපට පිහිටවෙන්න

  • @user-hv4qi3tx7s
    @user-hv4qi3tx7s 9 หลายเดือนก่อน +9

    මගෙ කරදර ඉක්මනින් නිමා කර දෙන්න අමිමෙ මට ඉක්මනටම මගෙ දරැවන් ලගට යන්න ආශිර්වාද කරන්න අමිමෙ❤අමේන්

  • @user-ob9pu2um4w
    @user-ob9pu2um4w 7 หลายเดือนก่อน +7

    ආදර අම්මා .මගේ ජීවිතය ඔබ දන්නවා.ප්‍රස්න විසදගන්න පිහිට ශක්තිය මාහට ලබා දෙන්න.ස්වාමියාගෙ අසනිපය සුවකර දෙන්න.ඔහුගේ නය ප්‍රස්නයට පිලිතුරක් දෙන්න දේව අම්මේ❤❤❤❤❤

  • @user-dk3en3ey9g
    @user-dk3en3ey9g 7 หลายเดือนก่อน +22

    මගේ සියළුම බලාපොරොත්තු ඉටු කළ මැනවි මෑණියනි.⁣

  • @sama21s51
    @sama21s51 10 หลายเดือนก่อน +18

    මගේ අාදර ජේසු අමිමෙි අසරන මට පිහිටවෙන්නමගේ හිතේ තියෙන වෙිදනාව නැති කරලදෙන්න මගේ අමිමෙිජේසුගෙ පිහිට මට දෙන්න

  • @nikalitameriyan1947
    @nikalitameriyan1947 2 ปีที่แล้ว +8

    Aderi dewa amme siyaluma denata jesu phitai

  • @ChammikaLandrum
    @ChammikaLandrum 2 หลายเดือนก่อน +2

    අාදර ජේසු අම්මේ මගෙ පොඩි දුව අසනීපව රෝහල් ගතව අැති බැවින් අැයට නිරෝගී සුවය දානය කල මැනව..අාමේන්.🙏🌹🙏

  • @samanthiperera9722
    @samanthiperera9722 2 ปีที่แล้ว +29

    ස්තුති ආදර අම්මේ මගේ සිතට සහනයක් ලබා දුන්නට

  • @jasihendry6915
    @jasihendry6915 5 หลายเดือนก่อน +1

    Ane dayabara jesuni apa siyaluma dena asirwada kara araksa karana seekwa amen jesu

  • @user-wu3dj5rx6h
    @user-wu3dj5rx6h 5 หลายเดือนก่อน +4

    දේව මතවෙනි අමිමෙි ඔබ මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදෙන්න දෙවියන්ගේ පිහිට මට ලැබේවා ආමෙන් අමිමෙි ❤❤❤ ආමෙන්

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in 3 หลายเดือนก่อน +23

    අනේ දේව මෑණියෝ මට පිහිට වෙලා මගේ ණය බරින් නිදස් කරලා දෙන්න දේව අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @VindiMishel
      @VindiMishel หลายเดือนก่อน

      Amen

    • @VindiMishel
      @VindiMishel หลายเดือนก่อน +1

      ❤🙏🙏🙏🙏🙏

  • @ferandoashuntha192
    @ferandoashuntha192 11 หลายเดือนก่อน +13

    🙏🙏✝️✝️❤️❤️😭😭අමේන් සුද්දවු දේව අම්මේ

  • @patriciastephen9238
    @patriciastephen9238 9 หลายเดือนก่อน +13

    JESUS BLESS MY SON'S FAMILY AND OUR FAMILY AMEN AMEN AMEN AMEN 🙏🙏🙏🙏✝️✝️✝️✝️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @teresateresa3380
    @teresateresa3380 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏stute Dayabara dewa meneyane ❤AMEN Adaraniya veswa mathawane 🙏🙏🙏

  • @malierita3262
    @malierita3262 11 หลายเดือนก่อน +19

    ආදර. ජේසු. අම්මේ. පව්කාර. මට අනුකම්පා. කළ. මැනව.

  • @rashirashi9332
    @rashirashi9332 14 วันที่ผ่านมา

    මට ලබා දුන් සෑම වරප්‍රසාදයන්ට ස්තුතියි දේව අම්මේ ❤ මගේ ලෙඩ රෝග සුව කර දෙන්න අම්මේ.මගෙ සැමියා ගේ කකුලේ වේදනාව තුවාලය සුව කර දෙන්න අම්මේ.මගෙ පවුලේ සියළුම දෙනාත්.ලංකාවාසි සැමගෙත් ලොකයේ සිටින සියළුම දෙනාගේ ලෙඩ රෝග සුව කර දෙනු මැනවි දේවමාතාවේනි🙏🙏🙏🙏🙏 ආමේන් ❤️

  • @patriciastephen9238
    @patriciastephen9238 9 หลายเดือนก่อน +5

    Adara Jesu AMME. Mage DUWATA DARUWEK LABA DNNA AMME AMEN AMEN 🙏🙏✝️✝️❤️❤️

  • @shehanranuka8075
    @shehanranuka8075 10 หลายเดือนก่อน +2

    Jesu ammage adaren mage paula reka ganna adarei godak mage Jesu amma amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 8 หลายเดือนก่อน +7

    ප්‍රශංසා වේවා ආදර දේව අම්මේ ඔබගේ ආදරය ආශීර්වාදය නිරතුරුම අපට ලබාදුන මැනව 🌹🌹🌹🌹

  • @vincenzoagati8574
    @vincenzoagati8574 6 หลายเดือนก่อน +4

    Grazie mille madre jesu!❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshacrishmali8149
    @dilshacrishmali8149 ปีที่แล้ว +7

    Dewa amme isthuthi wewa mata sahanayak dunnata.amen

  • @keshanisewwandi9875
    @keshanisewwandi9875 3 หลายเดือนก่อน +11

    ජේසුස් වහන්ස මගේ මහත්තයාගේ අරක්කු බීම නවත්වලා දෙන්න දෙවියනේ මටයි මගේ දරුවන්ටයි පිහිට වෙන්න දෙවියනේ

    • @DevankDelsan
      @DevankDelsan 2 หลายเดือนก่อน

      😅
      මගෙ දරැවගෙ ලේඩ දුක් සැම දෙම නැතිකරලා දෙන්න දෙවියනෙ දෙවිපිහිටයි

  • @user-eu3gp7yq6m
    @user-eu3gp7yq6m 8 หลายเดือนก่อน +2

    Mage kakull dake tuwala suwa kara denna jesuni

  • @user-rs1lp8gj2z
    @user-rs1lp8gj2z 2 หลายเดือนก่อน +1

    Jesu Amma MN illana hamadeyakma dunna .obata sthuthi adara dewal amme.🙏🙏

  • @user-fu1qj6gi8j
    @user-fu1qj6gi8j 9 หลายเดือนก่อน +1

    Jesuge adaraya jeewath karannata divihimiyen kapa wemu unwahanse mahimayata pamunuwamu

  • @crishanthikd7542
    @crishanthikd7542 6 หลายเดือนก่อน +6

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @kumaritennakon4192
    @kumaritennakon4192 9 หลายเดือนก่อน +3

    SADA ADARANEEYA AMME MAGE DARUWANTA SAHANAYAK LABADENNA.AMEN❤❤❤❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 ปีที่แล้ว +6

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandrafernando3237
    @sandrafernando3237 ปีที่แล้ว +8

    Amen thank you mother Mary for your blessings🙏❤🙏❤🙏❤

  • @teresateresa3380
    @teresateresa3380 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏stute sarwabaladari jesune ❤AMEN Adaraniya veswaya piyanani 🙏🙏🙏❤❤💐💐💐💐

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 7 หลายเดือนก่อน +1

    Amen 🙏🙏🙏 good lord 🙏 and my blessed beautiful mother always be within my family 🌲 tree 🎉❤ and everyone for ever amen 💖 hallelujah hallelujah amen

  • @user-wq9sr3xe4c
    @user-wq9sr3xe4c ปีที่แล้ว +3

    Ane jasu amme godak dukin enna mahata pihita wenna sthuthi amme

  • @GimhaniKanchana-to4zm
    @GimhaniKanchana-to4zm 7 หลายเดือนก่อน +6

    දේව මැනියනි කසුන්ගේ හිතේ සැකය දුරු කර මැනව 🙏🙏🙏🙏🙏

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว +5

    Our loving mother please pray my mother she's sick her soldier is broken pain very much lord jesus from your precious blood heal my mother 🙏🙏🙏 AMEN 🙏 ❤

  • @user-fu1qj6gi8j
    @user-fu1qj6gi8j 9 หลายเดือนก่อน +1

    Ape sithwala sanasema patha apa nisa yachngha kala manawa amen

  • @suranjanifonseka4859
    @suranjanifonseka4859 10 หลายเดือนก่อน +6

    AmenAmen 🙏🙏

  • @SameeraMadushanka-qr1th
    @SameeraMadushanka-qr1th 10 หลายเดือนก่อน +6

    Amen🙏🙏🙏🙏❤️❤️❤️

  • @indikaroshani7822
    @indikaroshani7822 11 หลายเดือนก่อน +4

    Happy birthday jesu amma

  • @user-bq7cq2yc3j
    @user-bq7cq2yc3j 4 หลายเดือนก่อน

    Mage idiri siyali balaporoththu e ayurinma kisima badavakin thorava itu weva!! Amen!jesuni.✝️✝️

  • @sigithis.p2754
    @sigithis.p2754 8 หลายเดือนก่อน +1

    adara amme mage pilika rogayen mudawa denna amen amen amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jasihendry6915
    @jasihendry6915 7 หลายเดือนก่อน +1

    Ane dewaamme mata me karana rakiyawa awuerudu dekama karaganna obathumiyage pihita asirwadaya labadenna. Matamen an siyaluma denata asirwada karanna mage dewa amme amen jesu pihitai

  • @WasanaDewmini-zq4ze
    @WasanaDewmini-zq4ze 7 หลายเดือนก่อน +1

    Jesu wahansege pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +3

    amen 🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏❤️❤️🙏🙏

  • @IshariMadusani
    @IshariMadusani 7 หลายเดือนก่อน +5

    මගේ අවුරුදු දෙක ඉවරවෙන කොට මගේ පුශ්න කම්කටොලු නිදහස් කර හිතේ තියේන වීදියට ලංකාවට යන්න පුළුවන් වේන්න❤❤❤අමේන් ❤❤

  • @GayanSilva-ch3zh
    @GayanSilva-ch3zh 6 หลายเดือนก่อน +1

    Amne ❤amm I love you ❤ bless mi love dewmin and mi family 🙏🙏❤️🙏 thank you 🙏🙏❤️🙏 Jess ABB thank ❤ you 🙏❤️ Anjali Devi thank ❤️🙏

  • @anjelafernando843
    @anjelafernando843 ปีที่แล้ว +3

    Japamalaya me thiyena gayana swarupayen wagema, saamanya kiyaweem akkarayenuth denna.ewita apita niranthara japamalaya yadeemata eya athwalak wewi.❤

  • @susilawattage4065
    @susilawattage4065 10 หลายเดือนก่อน +2

    Maniyeni mage puthage pawlema sith harawa dunamanawa

  • @nimmifernando7356
    @nimmifernando7356 ปีที่แล้ว +19

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @queenpatricia8445
      @queenpatricia8445 5 หลายเดือนก่อน +1

      ජෙසු අමිමෙ ඔයාගෙ පිහිට මට ද මගෙ දරුවන් ට ද අත්‍යවශ්‍ය ආමෙන්

  • @chandrakirthikirthi9630
    @chandrakirthikirthi9630 ปีที่แล้ว +4

    Amen

  • @user-hv4qi3tx7s
    @user-hv4qi3tx7s 9 หลายเดือนก่อน +3

    amen amen ❤

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 10 หลายเดือนก่อน +2

    ශුද්ධවු දේව අම්මේ ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 3 หลายเดือนก่อน

    Jesu amme mage puthata sudusu rakiyawak laba denna
    Amen

  • @user-oe1vy5xh4i
    @user-oe1vy5xh4i 6 หลายเดือนก่อน +1

    මගේ පවුලේ කට්ටියව ආරක්ෂා කරලා දෙනු මැනවී ජේසු අම්මේ 🥺 මගේ අම්මාගේ ඇගේ තියෙන සියලුම ලෙඩ සුව වී මගේ.අම්මාට සව්‍යකයමත් නිරොගී ජිවිතයක් උදා කරලා දෙනු මැනවී ජේසූ අම්මේ මගේ මල්ලීලා දෙන්නාව ආරක්ශා කරලා ඔබේ සරණට ඔහුන්ව ගනු මැනවී ජේසූ අම්මේ 🥺❤

    • @isurishalika
      @isurishalika หลายเดือนก่อน

      ආමේන්

  • @jayanthaantony3787
    @jayanthaantony3787 8 หลายเดือนก่อน +3

    ස්තුතියි දෙවි පියාණනි ආමෙන්

  • @madukadesilva2745
    @madukadesilva2745 5 หลายเดือนก่อน +1

    Mage puthage seyaluma prashna wesadula dunnata godak sthuthi❤

  • @user-ke1et6gu2k
    @user-ke1et6gu2k 8 หลายเดือนก่อน +47

    මං බෞද්ධ.ඒත් උන් වහන්සේට බොහෝම ලෙන්ගතුයි.ආදරේයි.මගේ ජිවිතේ ගොඩක් ප්‍රරශ්න තියේනවා.මං ව්ශ්වාස කරනාවා.උන් වහන්සේ ගේ ඒ ශක්තියට බලයට ආදරයට හැකි වේව් මගේ දුක් කරදර වලට නිමාවක් දෙන්න

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 6 หลายเดือนก่อน +2

      Mamath.🙏🙏🙏

    • @ireshashashikani123
      @ireshashashikani123 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ඔබගේ ප්‍රශ්න වලට උන්වහන්සේගේ පිළිතුර ඉක්මනටම ලැබෙනවා, ජේසු පිහිටයි

    • @purnaperera6619
      @purnaperera6619 6 หลายเดือนก่อน +1

      🎉🎉

    • @APEdirisinghe
      @APEdirisinghe 5 หลายเดือนก่อน

      Mamath..😊
      Amenn❤

    • @MyPassion_jm
      @MyPassion_jm 5 หลายเดือนก่อน

      ආමේන්❤

  • @shehanranuka8075
    @shehanranuka8075 9 หลายเดือนก่อน +1

    Adarei Jesu amma thanks amen 🙏🙏🙏🙏

  • @SigithiSewwandi
    @SigithiSewwandi 3 หลายเดือนก่อน +1

    මගේ අම්මේ මගේ කුස තුළ ඉන්න චුටි බබාට ඔබේ ආරක්ෂා ව නිරන්තරයෙන් ම ලගා වෙවා!!!💐❤

  • @fcsdds9726
    @fcsdds9726 2 หลายเดือนก่อน

    ආදරේ ජේසු අමිමේ අපි සදා ණයගැතියි ඔබවහන්සේට දෙව ආශිර්වාදය නිරතුරුවම අපට ලැබේවා ආමේන් ආමේන් ආමේන් ජේසු අමිමේ ජේසු පිහිටයි 🙏🙏🙏❤

  • @user-tl1il9bj4z
    @user-tl1il9bj4z 8 หลายเดือนก่อน +1

    Amme...shevinta.ikman.suwaya.denna....mage.dewa.mathawani...

  • @teresateresa3380
    @teresateresa3380 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏stute dewa meneyane AMEN Adara Amme❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @user-cn1oo6sc6y
    @user-cn1oo6sc6y หลายเดือนก่อน

    ආදර ජේසු දේව මරියා මාතාවනි ඔබවහන්සේගේ ආශීර්වාදයෙන් මගේ මුණු පුර නීතිෂ් මිහිනු දරුවාගේ ඇස් දෙකේන් මේ ලෝකෙයේ ලස්සන දැකගන්න ඇස් දෙකට පෙනේම ලබාදෙනු මැනැවි ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @indikasandmali1498
    @indikasandmali1498 7 หลายเดือนก่อน +1

    ආදර අම්මේ මගෙ පුතාව නිදහස්කර දුනමැනව ආමෙන් ❤️❤️❤️✝️✝️🙏🙏

  • @sujithkumara4601
    @sujithkumara4601 9 หลายเดือนก่อน +1

    Jesu amme mage ammawa suwakaranna.

  • @kanchanasrinath1051
    @kanchanasrinath1051 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස මාගේ පාදයෙහි හටගෙන ඇති තුවාලය සහ රෝගි තත්වය ඉක්මනින්ම සුවවි රැකියාවට යාමට හැකි වේවා.

  • @thushanthihewapathirana3027
    @thushanthihewapathirana3027 10 หลายเดือนก่อน +7

    ❤❤❤ thankful to you my mother . Amen.❤❤

  • @user-zz8ck3ff1b
    @user-zz8ck3ff1b 4 หลายเดือนก่อน +2

    Amen❤❤

  • @laksmikumari3556
    @laksmikumari3556 10 หลายเดือนก่อน +1

    Jesu pitai Hamen Hamen Hamen mage duk karadara Nima Kara denna deva amme Mage as penima laba denu mena

  • @user-zk1uc5fs1c
    @user-zk1uc5fs1c 8 หลายเดือนก่อน +4

    ජේසු ජීවමානයි❤❤❤❤❤❤❤❤❤❤

  • @marintirosha3343
    @marintirosha3343 7 หลายเดือนก่อน

    ආදර අම්මේ, ඔබගේ පිහිට අයදින සියලුම දෙනා වෙනුවෙන් ඔබගේ පුතණුවන් ඉදිරියේ මැදිහත් වුව මැනව. ආමෙන්. 🙏🙏🙏🙏

  • @user-zv9ff4mr2n
    @user-zv9ff4mr2n 6 หลายเดือนก่อน +1

    Jesu amme.mata.pihita.wenna.saktiya.dahiriya.denna..amme.mage.asanipa.sanipa.karala.rassawa.karaganna.denna.amme.ikmanin.mAta.sanipa.wenna.ammee jesupihitai

  • @GayanSilva-ch3zh
    @GayanSilva-ch3zh 5 หลายเดือนก่อน

    Amne i love you abba jesus ❤❤❤blss me abba❤❤❤ tank you anjela divine ❤❤❤ amne ❤amne❤amne❤amne❤

  • @akalalankaperera7194
    @akalalankaperera7194 ปีที่แล้ว +3

    Amen 🙏

  • @malshatharushi8548
    @malshatharushi8548 10 หลายเดือนก่อน +6

    Holy Mother of God Pray for Us❤✝️🙏

  • @user-pu6rg8ue9s
    @user-pu6rg8ue9s 7 หลายเดือนก่อน +2

    Amen ❤🙏

  • @thilaniwijesoma4696
    @thilaniwijesoma4696 8 หลายเดือนก่อน +3

    Amen 🙏❤

  • @DreamsBig-ui3oi
    @DreamsBig-ui3oi ปีที่แล้ว +3

    Godak mahansi wela karapu video ekak..thanks ayye

  • @user-tr2fp8ip2q
    @user-tr2fp8ip2q หลายเดือนก่อน

    Jesu pihitai duwa amme ❤❤ apanisa ape daruwo nisa yachcha kala menawa pembara jesu amme amen

  • @ranimahaarani2829
    @ranimahaarani2829 6 วันที่ผ่านมา

    අාදර මගේ අමිමෙි මගේ පවුලේ සියලුම දෙනා රැකදුන මැනව ණය බරෙන් මා ගලවාගනු මැණව තවද මගේ හිතේ තියන කරදර වලින් මා නිදහස්කල මැනව මගේ ශරිරයේ තියන්නාවු සියලුව වෙිදනා නැතිකල මැනව අාමෙින්

  • @fonsekahaileyrose5393
    @fonsekahaileyrose5393 ปีที่แล้ว +3

    Jesu pihitai🙏

  • @RuwanIndika-tl7ji
    @RuwanIndika-tl7ji 4 หลายเดือนก่อน

    Mage puthi mahaththayai mamai arksha kara Donna jasuni. Amen

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 หลายเดือนก่อน

    අදරනිය මගෙ ජෙසු අම්මෙ මගෙ බලපොරොත්තු ඉශ්ට කර දුනමැනව අමෙන් 🙏🙏🙏❤❤❤

  • @SardaShamily
    @SardaShamily 2 หลายเดือนก่อน

    🙏🙏අනේ ජේසු අම්මේ මගේ දුව ලියන්න යන විබාගයෙන් එයා සමාත් කරලා දෙන්න 🙏🙏 මගේ මහත්තයාගෙයි මාමගෙයි බිමාත්කම නවත් වල දෙන්න 🙏🙏 මගේ පවුල සතුටින් තියන්න 🙏🙏 ජේසු අම්මේ ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏