How to control your mind (Sinhala Positive Thinking)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Get spoken English course: goo.gl/FV18mM
    Gappiya Thinking Gym: bit.ly/2LrQ5D1
    3 simple steps to control your mind and find peace.
    Connect with Gappiya
    FACEBOOK: / gappiyapictures
    INSTAGRAM: / gappiyapictures
    TWITTER: / gappiya
    © Copyright Dharmakirthi Tharindu Perera Wijesekara.
    All Rights Reserved.

ความคิดเห็น • 217

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 4 ปีที่แล้ว +49

    බුදුන් වහන්සේ මේ හැමදේ ගැනම් දේශනා කරල තියනව.අලුත් පරම්පරාවට ගැලපෙන විදිහට මේවා කියල දෙනවට අයියෙ ඔයාට ගොඩක් පින්💐

  • @kasunsoiza1963
    @kasunsoiza1963 3 ปีที่แล้ว +61

    2021 වෙලා .. තාමත් බලනව ගප්පියා. ♥️

  • @maneeshadilrukshi9556
    @maneeshadilrukshi9556 ปีที่แล้ว +6

    😁2023 ත් බලනවා...ඒ voice එක නිසා 😍 ,සරලවම කියන නිසා හිතට වදිනවා...❤😍

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +4

    මන් කාලයක් මට එන මම කැමති නැති සිතුවිලි නවත්තන්න try කරා ඒක මට කරන්නම බැරි උනා සෑහෙන කාලයක් ඒත්මේ වීඩියෝ එකෙන් තමා හරිම උත්තරේ හම්බුනේ Thankyou අයියෙ මේ ට්‍රික් එක හරියටම හරි . මන් try කරල බැලුව . මගෙ ගොඩාක් ප්‍රශ්න විසදුනා මේ වීඩියෝ එක හින්ද . මන් දන් නෑ අයියට කොහොම ස්තූති කරන්නද කියල .මගෙ ජීවිතේ මට හම්බුන ලොකුම උදව්ව තමා අයිය කරේ ❣️❣️ ඔබට ජයෙන් ජයම❣️ වේවා.

  • @thusithgamage2724
    @thusithgamage2724 6 ปีที่แล้ว +30

    පිටිදූවේ සමන්ත හාමුදුරුවො කියන්නෙත් මේ කතාවම තමයි.
    මට හිතෙන්නෙ මේක තමයි හරිම දර්ශනය.

  • @egodagama2978
    @egodagama2978 5 ปีที่แล้ว +13

    සහොදරයා මෙ නිවන් දකින්න යන පාර..ඒලම ඒල කොල්ලො කේල්ලො බන අහන්නේ නැ..මෙ කරන වැඩෙන් අපි මාර ඉස්සරහට යයි ..නිවන් දකිවා උබ සහොදරයා

  • @kavindusandeepa5650
    @kavindusandeepa5650 6 ปีที่แล้ว +20

    අනේ ගප්පි අයියේ ඕස්ට්‍රේලියාවට යන්න ක්‍රම ටිකක් කියන්නකෝ මේ topic 1 ට ගොඩක් ය කැමතියි. කැමති අය like කරන්න.

  • @ravidukawshan98
    @ravidukawshan98 6 ปีที่แล้ว +6

    මෙච්චරකල් massenger එකෙන් අහුව ප්‍රශ්නෙට අදයි හරි උත්තරෙ ලැබුනේ💯thnx ගප්පි❤️✌️

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb 5 หลายเดือนก่อน

    බුද්ධ දර්ශනය ජීවිතම එපා වෙන විදියට කියන්නෙ නැතිව.ජීවත් වෙන්න ආස හිතන විදිහට ප්‍රායෝගික කරන්න පුළුවන් විදියට කියලා දෙනවට ගොඩක් ස්තූතියි අයියේ...❤

  • @niluga7525
    @niluga7525 5 ปีที่แล้ว +51

    ගොඩාක් පිං.අහම්බෙන් මම ඔයාව දැක්කෙ.මම ඇත්තටම හිතන් හිටියෙ තව කලක් මෙහෙම ගියොත් මට පිස්සුවක් හැදෙයි කියල.නැතිනම් මම දිවිනසාගනි.සැහෙන්න තනිකමකින් මම පිඩා වින්දා.හැමතිස්සේම හිත කඩා වැටුන.භාවනාවටත් උත්සාහ කලා.ඒ එකක්වත් වැඩකලේ නැ.මට දිරිමත් වෙන්න අතදෙන්න කවුරැවත් ඔින උනා. දැන් මට ගප්පියාගෙ උදව් තියෙනවා.😊😊😊😊

  • @darshana573
    @darshana573 6 ปีที่แล้ว +31

    ඔන්න 1st viwe....like එකක් ඕනේ

  • @GoofyPackman9894
    @GoofyPackman9894 6 ปีที่แล้ว +11

    ගප්පි අයියේ මට අවුරුදු 20 යි , මම love කරන කෙල්ලට 24 යි , මගේ තාත්ත මට ජොබක් කරන්න දෙන්නේ නැහැ ,මගේ අම්ම නම් අවුලක් නැහැ, තාත්තට ඕන මාව කැම්පස් යවන්න , මට එපා වෙලා තියෙන්නේ , මට කැම්පස් යන්න ඕන නැහැ , මම ආස gym instructor කෙනෙක් වෙන්න , ඒ හීනෙට යන්න බැහැ සල්ලි ප්‍රශ්න , ගෙදරත් ප්‍රශ්න , අපි ඉන්න ඕන තාත්තට ඕන විදිහට , මට ඕන ඉක්මනට සල්ලි හොයල මගේම ගෙදරකට අම්මව එක්කගෙන යන්න , කෙල්ලට අවුරුධදු 28 වෙන්න කලින් marry කරන්න , ඉස්සරහ video එකකදී පුලුවන්නම් tip එකක් දෙන්න ,පින් , තව එකක් , අක්ක කෙනෙක්ට love කරන එක වරදක්ද , කෙල්ල මට ආදරේ නම් මම කෙල්ලට ආදරේ නම් ප්‍රශ්නයක් නැහැ නේද ?

    • @ShaneTheMadLad
      @ShaneTheMadLad 4 ปีที่แล้ว +2

      Shashira Weerasinghe instructor knk wenna one widiya saha udaw one nam katha karanna malli. One nam meekata reply ekak danna mama contact karaganna widiya kiyannam mchn.

  • @prbzero
    @prbzero 4 ปีที่แล้ว +4

    විභාගයට මාසයයි සුපිරි focus mind ❤️

  • @fantasygaming8123
    @fantasygaming8123 ปีที่แล้ว

    මේ දවස් වල පුහුනු වෙන ගමන්. අය්යේ ඇත්තටම මේ විඩියෝ එක සාමාන්‍ය හිතෙන් සිදුවන හැම මාන්සික තත්වයකටම හයිලයිට් කරපු වීඩියෝ එකක් ගෝඩක් ඉස්තුති.විහිලුත් එක්කම යන හින්ද හිතට සතුටුක් දැනුනා 👍👍👍👍

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 2 ปีที่แล้ว +3

    2022 වෙලා .. තාමත් බලනව ගප්පියා. ♥️

  • @Chamma_
    @Chamma_ 2 ปีที่แล้ว +3

    2022 තාමත් බලනවා 👀❤️🙂
    Adarei Gappiya 💖

  • @shohannavarathna478
    @shohannavarathna478 5 ปีที่แล้ว +1

    ගප්පියා උබනම් පිස්සෙක් Salute

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 6 ปีที่แล้ว +2

    Video is PERFECT.
    Yesterday was my birthday and my mother talked to me in the morning. And she said" You know what you don't have such a special talent in music and singing and it's not gonna work out. Now I'm kinda like lost a half of my confidence. What should I do?

    • @milangodawattaliyanage4711
      @milangodawattaliyanage4711 5 ปีที่แล้ว

      It doesn't matter, if you let YOUR self to lose YOUR confidence then you are gonna lose the confidence but if you not then you can keep your confidence as it is. its not your nor your mothers fault that she cannot understand or support your passion. its the typical Sri Lankan parent type, if our Sri Lankan parents could understand their children in someway our country would be more successful with full of positive thinking passionate people. so don't put the blame you its not your fault you don't have to lose your confidence. if music is what you wanna do in your life if that what your heart follows just do it no matter what it takes because as Elon Musk says "when something is important enough, you do it even if the odds are not in your favor". Do not let anyone else live your life. You live it cause its YOURS!

  • @shamalkarathnayaka1646
    @shamalkarathnayaka1646 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අය්යේ. ගොඩක් පිං. ජිවිතේ වැටිලා තිබ්බ වෙලාවක මේක දැක්කේ.

  • @yaluwatv542
    @yaluwatv542 6 ปีที่แล้ว +7

    Gappiyo man me illeema karanne 3ni parata darunu Leda tiyeddit lokaya jayagatta minissu gana video 📹 ekak danna. Exampl steave jobs, Lans Armstrong, eka loku deyak wei

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 2 ปีที่แล้ว +3

    හිත කියන දේ පාලනය කරන්න බෑ. හිත තමයි මිනිස්සුන්ව පාලනය කරන්නේ. 💯☑️

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว

    සුපිරි කතාබහක්.බොක්කටම වැදුන ❤️❤️❤️❤️👌🔥

  • @milindupanduka5726
    @milindupanduka5726 5 ปีที่แล้ว +9

    බන වලට කියන්න ඕනේ මේවා බං, ඒත් බන කියනවා කියන්නේ මොනාදා, මේ තමයි නියම බුද්ධ දර්ශනය, (ආගම නොවේ)

    • @Lakiya520
      @Lakiya520 8 หลายเดือนก่อน

      💯

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +1

    💙📍💜සුපිරී ගප්පි අයියෙ😤😌😀

  • @tharunawodya5380
    @tharunawodya5380 2 ปีที่แล้ว +1

    Thanku.🙏💙🤘

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 4 ปีที่แล้ว +1

    Watina deyak kiyala හිතෙනවා mata...👌

  • @tharindufernando2850
    @tharindufernando2850 6 ปีที่แล้ว +3

    එළම ගප්පියෝ...
    💪❤️

  • @viduravidu7646
    @viduravidu7646 6 ปีที่แล้ว +10

    තාත්තා කිව්වා පොඩිකාලෙම සල්ලි හොයන්න එපා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනි පස්සෙ සල්ලි හොයන්න කියලා
    ඇත්තද මේ කතාව

    • @wolfmalli
      @wolfmalli 5 ปีที่แล้ว +1

      සම්පූර්ණ වැරදි

  • @ShayF6
    @ShayF6 ปีที่แล้ว

    Onema welawaka hamba una video ekak..

  • @AthmadalaPerera
    @AthmadalaPerera ปีที่แล้ว

    Machan ubata adareiii

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 4 ปีที่แล้ว

    Thank you ... godak udaw wuna me kathawa...

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 6 ปีที่แล้ว

    ගප්පිය , මෙ video sunday දන්නකො. Week එක plan කරන්න පුලුවන් full marvelous විදියට .

  • @harinimaheshika9107
    @harinimaheshika9107 5 ปีที่แล้ว +1

    තැන්කියු ගප්පියෝ.✌️✌️✌️

  • @christopheranthony4859
    @christopheranthony4859 2 หลายเดือนก่อน

    Valuable

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    👊 ෆිට් ගප්පියා thanks you 🌹 ❤

  • @danuvisuals9556
    @danuvisuals9556 2 ปีที่แล้ว

    Thanks gappiya, We need you

  • @SadmiSakalya-h6i
    @SadmiSakalya-h6i 8 หลายเดือนก่อน

    Thank you ayye

  • @deepanathilinda5747
    @deepanathilinda5747 6 ปีที่แล้ว

    ගප්පි අයියාගේ මං ආසම පාඩම නියමයි අය්යේ මාර වටිනවා

  • @priyanthakumara169
    @priyanthakumara169 6 ปีที่แล้ว +1

    gappiya thinking baluve kelaunata passene kamaknaa dan mama fit

  • @achinthasenanayake445
    @achinthasenanayake445 2 ปีที่แล้ว +2

    🥲❤️miss you Bruh

  • @DiyuniPahasara
    @DiyuniPahasara 8 หลายเดือนก่อน

    2024 mek bln mama😊 thank you aiye ❤

  • @tharangaWaves
    @tharangaWaves 4 ปีที่แล้ว +1

    Ela gappiya thnx

  • @diaryofkasun
    @diaryofkasun 6 ปีที่แล้ว +2

    #ThankYou #gappiya❤❤

  • @udeshkumara4688
    @udeshkumara4688 6 ปีที่แล้ว +11

    ගප්පියෝ මට ඉක්මනට තරහ යනවා. කොහොමද ඒක නැති කරගන්නෙ? ගොඩක් මිනිස්සු කරන දේවල් මට දිරවන්නෙ නෑ. ගෙදර අය මොනවා හරි කිව්වත් ඉක්මනට තරහා යනවා. කිසිම ඉවසීමක් නෑ

    • @dilishinu9658
      @dilishinu9658 6 ปีที่แล้ว

      Matath ehemai

    • @keshma157
      @keshma157 6 ปีที่แล้ว

      ඇයි මට මං හිතන්නෙ ගප්පියා කිව්ව වගේ අපි ඉවසීමෙන් බලාගෙන ඉමු

    • @slbar5548
      @slbar5548 6 ปีที่แล้ว

      Gappi plz give a solution .... it affects me too...

  • @chamashachathurangi790
    @chamashachathurangi790 3 ปีที่แล้ว +1

    niyamai ayye

  • @pahan9607
    @pahan9607 ปีที่แล้ว

    2023 බලනවා ගප්පියො ❤

  • @2013TsDDst
    @2013TsDDst 5 หลายเดือนก่อน

    palaveni vindai 3 bladdai therenu mehema thama mata vela thiyenne kiyala

  • @deepthijayasinghe8637
    @deepthijayasinghe8637 5 ปีที่แล้ว

    Om🕉 Sadhu 🙏

  • @harshaweerasinghe7530
    @harshaweerasinghe7530 6 ปีที่แล้ว

    gappiyoo next monday presentation krn vdya kyl dnnko..
    baya ntuva kttyk issrha ktha krnne khmd kyl

  • @dewmithkarunarathna814
    @dewmithkarunarathna814 5 ปีที่แล้ว

    gappiya aiye oya nm patta ma patta ma porak oya me rate president una nam hari prime minister un a nam hari me sri Lanka va kochchara lassana vevida ..... onna habai chandhe illanna epa oya ta eka gala penne na

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว

    Thank you❤️

  • @indeewaraasela4941
    @indeewaraasela4941 3 ปีที่แล้ว

    අයියෙ මට ප්‍රශ්න යක් තියෙනවා මට ලියන්න කියලා පැන ගත්ත ගමන් අත ගැන හිතෙන්න ගන්නවා එතකොට අත රිදෙන්න ගන්නවා එතකොට එක අකුරක් වත් ලියවෙන්න නැතුම්‍ යනවා මෙ අත ගැන හිතෙන එකෙන් මිදෙන්න කොච්චර බැලුවත් තාම බැරි උනා දැන් මාස 4ක විතර ඉදන් තමාඋනෙ මම2021 A/l කරන්නෙ මෙකට පුලුවන්නම් විසදුමක් කියන්නකො 🙏🙏

  • @gamingisurubro4280
    @gamingisurubro4280 5 ปีที่แล้ว +1

    Asanaaaaaaa my

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 2 ปีที่แล้ว

    සුපිරි brother

  • @ashenmadhushanka8662
    @ashenmadhushanka8662 ปีที่แล้ว

    2023 thamath balanawa bro ❤

  • @DropShip-f6r
    @DropShip-f6r 10 หลายเดือนก่อน

    Aiye mata udawu karannako mta epa wela jiwithe dn nm.

  • @andrewperera6255
    @andrewperera6255 6 ปีที่แล้ว

    Bro beginer knkta eyage bussines eka promote karaganna video edition slow motion, audio ekk danna, Podi podi effect video ekata danna plwn software ekk ekka review ekk denna

  • @rockyhandsome4378
    @rockyhandsome4378 6 ปีที่แล้ว

    Patta Brother👏👏 jaya wewa👍👍

  • @Hardly69476
    @Hardly69476 ปีที่แล้ว

    අයියේ කොච්චර හිත හදා ගත්තා උනත් දවස් දෙකක් තුනක් යනකොට ආයෙත් පරන තත්වෙටම එනවා එහෙම වෙන්න කොහොමද ඒක නවත්තන්නේ කෝමද

  • @relaxing7066
    @relaxing7066 6 ปีที่แล้ว

    Thank you so much 👍👍👍👍👍

  • @EDGYs_
    @EDGYs_ ปีที่แล้ว

    Thank u❤

  • @heshanmaduwantha9545
    @heshanmaduwantha9545 6 ปีที่แล้ว

    hamawelema saken blanna hithenne ai gappiyo...

  • @theekshanamadushanka6190
    @theekshanamadushanka6190 6 ปีที่แล้ว

    නියමයි අයියා...

  • @gayanperera9730
    @gayanperera9730 2 ปีที่แล้ว +1

    මේ දේවල් වලට විව්ස් අඩුයි.ප්‍රතිඵලය තමා වර්ථමානයේ අපි අත්දකින්නෙ.කාලා ටොපි කොලයත් බිමට විසිකරන බහුතරයක් ඉන්න රටක් තාම

  • @nihinsanawarathne9338
    @nihinsanawarathne9338 4 ปีที่แล้ว

    Thank you gappiyo ❤️

  • @isurusthennakoon9784
    @isurusthennakoon9784 3 ปีที่แล้ว

    Thanks gappi aiye

  • @anon2817
    @anon2817 2 ปีที่แล้ว

    Mn nithrna padam wada waldi dan nti dewalwl , hoynwa wadi. A kiwwe nodanna dewalwa mta hethuwa dngnnma one. Dn ganak unth hdnkot, mta eke hethwa dngnna one , ai ehma wenne kila. Mekta mkd krnna one

  • @umashawijesinghe8410
    @umashawijesinghe8410 6 ปีที่แล้ว

    Verry good job...💪💪thnks

  • @sandunrandeepa967
    @sandunrandeepa967 6 ปีที่แล้ว

    ada video ekanm maru gappi aiyaa

  • @deepanathilinda5747
    @deepanathilinda5747 11 หลายเดือนก่อน

  • @pasanhansaka8354
    @pasanhansaka8354 2 ปีที่แล้ว +1

    Ela

  • @jeevanjanith4233
    @jeevanjanith4233 5 ปีที่แล้ว

    melo deyak mathaka hitinne na gappiya aiye,a/l atha laga.gedara kattiya hithagena inne udinma pass kiyala.mt nam s 3 wath sure na..epa wela inne

  • @tilakwithanage24
    @tilakwithanage24 2 ปีที่แล้ว

    Intelligent!!

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +1

    bhawana

  • @onlinegames8825
    @onlinegames8825 4 ปีที่แล้ว

    Ty bro...

  • @samansamaranayaka6470
    @samansamaranayaka6470 ปีที่แล้ว

    කොහොමද මට ගැලපෙන goal එක තෝරගන්නෙ

  • @chandusthinking
    @chandusthinking 5 ปีที่แล้ว

    gappiyo mata thiyenne oya wage adahasak thamai.

  • @lucaireland4411
    @lucaireland4411 6 ปีที่แล้ว

    භාවනාව ගැන අනිවා ඕනේ

  • @thurunuherath1491
    @thurunuherath1491 6 ปีที่แล้ว

    Thanks gappiyo

  • @tilanetalqow9159
    @tilanetalqow9159 6 ปีที่แล้ว

    thanks

  • @minurakavishanka1521
    @minurakavishanka1521 6 ปีที่แล้ว

    ethakota hithai manasai kiyanne dekakda ?

  • @danushkamadushana2441
    @danushkamadushana2441 6 ปีที่แล้ว

    Wasi bro jaya wewa

  • @lucaireland4411
    @lucaireland4411 6 ปีที่แล้ว

    Action patta gappiyo

  • @musicktm9035
    @musicktm9035 6 ปีที่แล้ว

    supiri gappi ayye

  • @djharddone5130
    @djharddone5130 5 ปีที่แล้ว

    gappiyo mata goal ekata yanna hithunath tika welawakin wena wena dewal walata hitha yanawa social media walata ehema yanna hithenawa kellekta msg karanna hithenawa mn kohomada gappiyo mage hitha control karan mage goal ekata yanne

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 6 ปีที่แล้ว

    good !!!

  • @deepanathilinda5747
    @deepanathilinda5747 5 หลายเดือนก่อน

    🥰

  • @DeeshmaNimantha
    @DeeshmaNimantha 6 ปีที่แล้ว +1

    gappiya ayye rich person knk wena eka gana thyna rich dad poor dad wage thyna thwa hoda books mnwda?

    • @danushkapiumal8288
      @danushkapiumal8288 5 ปีที่แล้ว

      Success Books Mentioned in the video:
      1. Think and Grow Rich by Napoleon Hill: amzn.to/2Mrt57P
      2. Unlimited Power by Tony Robbins: amzn.to/2PdrSiU
      3. How To Win Friends and Influence People by Dale Carnegie: amzn.to/2MzETVP
      4. The Four Hour Work Week by Tim Ferriss: amzn.to/2PexlpV
      5. The 7 Habits of Highly Effective People by Stephen Covey: amzn.to/2vMvel5

    • @danushkapiumal8288
      @danushkapiumal8288 5 ปีที่แล้ว

      if u want those books u can borrow from me i have all of them, read and return them

    • @danushkapiumal8288
      @danushkapiumal8288 5 ปีที่แล้ว

      0714607576

  • @savindupasintha
    @savindupasintha 2 ปีที่แล้ว

    aiye me video ekk dannko kohomd ape sarthakatwayata galpenm de choos kr gnne kiyl ? mn mawa hoyano mn kud kiyl mt galpen de. ek ek dewl krnw ekk wt set wenne nh. ekko gedr prashn . mokk hari aulk thino. kochhcr mhnsi wel wad krt. plan ekk kiynnko gedrin eliyt pan gann ek gn .environment eken ath wenn

  • @harshaweerasinghe7530
    @harshaweerasinghe7530 6 ปีที่แล้ว +1

    gappiyo oya vdyta ktha krna vdya kynnko..
    kttyk issrha kath krn ek baya ntuva..
    plz gappiyo mekta answer ekk dnt

  • @p.d.supunchanaka7497
    @p.d.supunchanaka7497 6 ปีที่แล้ว +4

    ‌ගප්පියො,උබ කියනව වගෙ තමන් ආස දෙයක් කරන්න ාඅස දෙයක් පටන් ගන්න හදුවට එ ඔක්කොටම සල්ලි ඔනේ සල්ලි හම දෙකඩිම ඉස්සර වෙල.. තම්න් අස දේයක් පටන් ගන්න මුලින්ම ගනක් හොයගන්න විඩිය කියල දිපන්කො, හරියට photography කරන්න ආස කොල්ලෙක්ට ලක්ශ ගනක camera/ accessories ගන්න යන වියදම හොයගන්නව වගෙ... පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමත් ගොඩක් කල් යනවනෙ.. අන්තිමට එකතු කරපුවත් වෙන මගුලකට වියදම් කරන්න වෙනව... උබෙ වදන් අගය කරමි. තද.

    • @onlinegames8825
      @onlinegames8825 4 ปีที่แล้ว

      Podda podda thamai bro...issarahata yanne

  • @theuniversaleye9780
    @theuniversaleye9780 3 ปีที่แล้ว

    Ela👌

  • @dilusharavintha1126
    @dilusharavintha1126 6 ปีที่แล้ว +1

    First viwe🙄.....😊😊😊

  • @malinduayesh3736
    @malinduayesh3736 ปีที่แล้ว

    2k23 ❤

  • @vishmudannayaka9442
    @vishmudannayaka9442 5 หลายเดือนก่อน

    Mata masters ekaka karanna one.. eth mama dan e sithuwilla diha balan innawa..😂

  • @shehan0013
    @shehan0013 5 ปีที่แล้ว

    Gappiya oya t shirt eka kohenda ganne adooooooo pls pls pls kiyapnn

  • @kaushalya6451
    @kaushalya6451 3 ปีที่แล้ว

    ❤️❤️

  • @vimukthiprabashvara6079
    @vimukthiprabashvara6079 6 ปีที่แล้ว

    #ela

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 7 หลายเดือนก่อน

    2024❤

  • @devoke629
    @devoke629 4 ปีที่แล้ว

    ❤️👏