මාත් එක්ක අස්වැන්න නෙලමු- මේ අවුරුද්දෙ ලොකුම අස්වැන්න My Biggest Summer Harvest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 286

  • @preemafernando4831
    @preemafernando4831 2 หลายเดือนก่อน +11

    අනේ හරිම හරි ලස්සනයි .හිතට,
    නෙතට දැනුන සතුට කියා නිම කරන්න බැහැ .ඔබ තුමියගේ ගෙවත්ත ට දේව ආශිර්වාද ය ලැබේ වා!

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @stuntclub8943
    @stuntclub8943 2 หลายเดือนก่อน +4

    තමන්ගෙම ගෙවත්තෙ තමන් හිටවපු දේවල් කඩාන බත් එකට එකතු කරගන්නව කියන එකම මොනතරම් අපූරුද ආඩම්බරයි සහෝදරී

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

    • @pushpaamiliani4476
      @pushpaamiliani4476 หลายเดือนก่อน

      Pilika valata guna matath dakidde asai hitava ganda ath mehe eda nane inne israyal vala eda na

  • @inokapriyadarshani2226
    @inokapriyadarshani2226 หลายเดือนก่อน +1

    අනේ හරිම වටින ගෙවත්තක්. පුදුම මානසික නිදහසක් ඇති ඔයට. ඔයාව දැක්කේ මේ ලඟදි. තව ම ඔයාගෙ පරණ vedio බලන ගමන්. ඉඩ ලැබෙන වෙලාවට අනිත් ඒවත් බලනව. මමත් වගාවට පිස්සුවෙන් වගේ ආදරෙයි. ඔයාට බුදු සරණයි!

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඔව්, වගාවෙන් පුදුම මානසික සුවයක් ලැබෙනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබේ වගා කටයුතු සරු වේවා!

  • @UpulMahabharana
    @UpulMahabharana หลายเดือนก่อน

    නියමයි සරෝජනී. 👍👍👍👍😀

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 หลายเดือนก่อน +3

    කලු තක්කාලි දැක්කෙ අදමයි ස්තුතියි ඔබතුමියට වගාවන් සරුසාර වේවා පලදාව වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @shiromiemilda44
    @shiromiemilda44 หลายเดือนก่อน

    කලු තක්කාලි දැක්කේ අදමයි...ඔයා විතරක් නෙමෙයි අපිත් සතුටු උනා
    වීඩියෝ එක බලලා...
    ඔබගේ උත්සහයට සුබ පැතුම් !!!❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @WasanthaKumari-k4l
    @WasanthaKumari-k4l 2 หลายเดือนก่อน +4

    දැක්කාම හිතයි බඩයි දෙකම පිරෙනවා .ඔයාට ජයෙන්ජයම

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

    • @KalyaniMalani
      @KalyaniMalani 2 หลายเดือนก่อน

      නෙත සිත සතුටින් SENASUNA.ඔබට මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා ....❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

    • @mariaalex5902
      @mariaalex5902 หลายเดือนก่อน +1

      හරියම ලස්සන යි. කොහොද. රට. Love you,,👁️✨🌹

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      @@mariaalex5902 බොහොම ස්තූතියි 🙏 මම ඉන්නෙ කැනඩාවෙ :)

  • @deepikacrish
    @deepikacrish 2 หลายเดือนก่อน +2

    මේ වගාව දැක්කම
    වචනයක් නොලිය යන්නෙ කොහොමද?
    සොබාදම් මව බෙදන හැටි ආදරය
    හරි අපූරැයි නේද?
    අපි මෙහෙම පහසුවට බැලුවට
    දරැපැටව් රකිනවා
    වාගේම තමයි මේ කාරිය
    ඉතින් ඔය අත් දෙකට
    ආශිර්වාද බොහෝ හිමි බව
    පෙන්වනා කැඩපතයි
    නුඹේ සරැසාර වගාබිම
    මතක් වෙන්නෙම
    පර්ල් එස්බෙක් ලියූ
    ‘සාරබිම’
    රකීවා! දෙවියන් නිරතුරැව ඔබ❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි මට. බොහොම ස්තූතියි මේ ආදරණීය ඇගයීම අකුරු කරන්නට කාලය වැය කලාට 🙏 ජය වේවා!

  • @NirmalaPerera-n1j
    @NirmalaPerera-n1j 2 หลายเดือนก่อน +11

    මොහොතකට ඔයත් එක්ක අස්වැන්න නෙලුව වගේ දැනුනා. තව තවත් සාර්ථක වේවා! කලු තක්කාලි ඇට ටිකක් ලංකාව පැත්තට විසි කරලා දාන්න බැරිද

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +2

      පුළුවන්කමක් තිබුණනම් අනිවාර්යෙන්ම එවනවා. මෙහෙ ඉඳන් වෙනත් කිසිම රටකට බීජ වර්ග යවන්න නීතියෙන් අවසර නැහැ. හොරෙන් තැපැල් මගින් ඇරලා අහුවෙලා blacklist වුණු අයත් ඉන්නවා.
      Amazon එකේ නම් මේ බීජ වර්ග ගොඩක් විකුණන්න තියෙනවා. ලංකාවට ship කරනවද කියන්න නම් දන්නේ නැහැ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @AjanthaLekamge
    @AjanthaLekamge 2 หลายเดือนก่อน +4

    තව තවත් සරු සාර වේවා

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා!

  • @harshanimunidasa6497
    @harshanimunidasa6497 2 หลายเดือนก่อน +2

    ඔයාගේ සාර්ථක වගාව දැකලා කීදෙනෙක් සතුටු වෙනවද, කීදෙනෙක් ඉගන ගන්නවද, වගා කරන්න පෙලෙබෙනවද. ඔයාට ගොඩක් පිං. 💐 තෙරණුවන් සරණයි. 🙏

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හර්ශනී. මට බීජ වර්ග එව්වට ඔයාට ගොඩක් පින්. ඔයාට පහසු වෙලාවක අපේ ගෙදර ඇවිත් යන්න එන්න. තෙරුවන් සරණයි!

  • @SayodilakshaniShanu
    @SayodilakshaniShanu หลายเดือนก่อน

    mage hitha piruna me video balala oba thumiyage waga katayathu sarthaka wenna kiyala parthana karanawa theruwan saranai🙏🙏🙏

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @harshinadika6306
    @harshinadika6306 2 หลายเดือนก่อน +1

    හරීම අගෙයි.සාර්ථක වගාවක්.හොද අස්වැන්නක් ❤❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @kumududodamgoda7378
    @kumududodamgoda7378 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ වගේමයි හරිම සුන්දරයි ආස හිතෙනවා මමත් වගා කරනවා නමුත් මෙහෙ තියෙන්නේ එකම එළවලු වර්ග අලුත් වර්ග මොනවත් ලංකාවට ගේන්නේ නැ

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 2 หลายเดือนก่อน +2

    මම මේ වගාව බලලා හා දෙන උපදෙස් මමත් කරලා කොච්චර සතුටු වෙනවද.මම හිතනවා බොහෝ දෙනා එහෙම ඇති කියලා.ඒ නිසා අපට දිගටම motivation එකකුත් ලැබෙන නිසා මහන්සිය නොබලා සතියෙන් සතිය video එකක් දෙන්න.❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි මේ ආදරණීය ඇගයීමට 🙏 ජයවේවා!

  • @krishanthilakmali3573
    @krishanthilakmali3573 2 หลายเดือนก่อน

    ඔයට සතුටුයි වගෙම බලපු මටත් මාර සතුටුයි මට දැනුනෙ මගෙ වගෙ ❤ එත් මට වවන්න තැනක් නැ අක්කෙ ❤ හරිම සතුටුයි ඔයාගෙ අස්වැන්න දැකලා ❤❤ ඔයා ඉස්සර හා ගෙදරට දෙන්න හදපු එලවලු කුඩෙ එත් එක්කම ඔයාගෙ සතුට හිනාව ඔයට වැඩි වැඩියෙන් පලදාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි ❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි නංගි. බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා! ඒ වගේම ඔයාටත් වගා කරන්න තැනක් ඉක්මනටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 หลายเดือนก่อน

    මේක දැකලා මටත් හරි සතුටුයි..ඔබේ උත්සාහයට ජය වේවා.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @thanujaudayangani8909
    @thanujaudayangani8909 หลายเดือนก่อน

    Bohoma pin,akke .owa pennela ape hita❤ satutu karanewata.🎉🎉🎉🎉

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @K.W.KumuduDisna
    @K.W.KumuduDisna หลายเดือนก่อน

    අනේ මම හරි ම ආසාවන් බලන්න බුදුසරණයි 👍👍👍 😊

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 2 หลายเดือนก่อน

    වැඩි වැඩියෙන් හැදෙන්න ඕනේ ..වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ හරිම ආසයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා!

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 หลายเดือนก่อน +1

    ඇස් වලට හරිම ප්‍රියමනාපයි හරිම ලස්සනයි ❤❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน +1

    මිරිස් ලෝකයක් දැක්කම ආසයි 😍 ගොඩාක් සැර නොකැවත් දැක්ක ම ආසයි ඇපල් 😍 එන්න ආසයි අනේ🤗

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      තවත් ඇපල් ගෙඩි දෙක තුනක් ඉතුරුයි. මේ පැත්තෙ ආවොත් දෙන්නම් ❤

    • @dilulife4456
      @dilulife4456 2 หลายเดือนก่อน

      @@MapleSky 😍🤗 වචන යත් ඇති ❤️

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 หลายเดือนก่อน +1

    හරිම අගෙයි ....වගාකරන දැනුම අපිට ලබාදෙන්න..තෙරුවන් සරනයි ...

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම ගෙවතු වගාව ගැන වීඩියෝ මාලාවක් කලා. ඒ වීඩියෝ මගේ චැනල් එකේ තියෙනවා.
      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 තෙරුවන් සරණයි!

  • @champagodakande5381
    @champagodakande5381 2 หลายเดือนก่อน

    Dearest Saro: Seeing your garden is a blessing to everyone who love gardening. We miss you, your garden and the family so badly. Wish you, Warna, Deveni diyani and all other family members every happiness. Thank you so much for sharing the harvest. 😊

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank so much for your kind words as always, dear Champa! Many blessings to you and Wasantha as well ❤

  • @vishanthikaprasadi3300
    @vishanthikaprasadi3300 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝ එක. බලන්න බලන්න ආස හිතෙනවා. 🎉🎉❤
    අනේ ආන්ටි. මමත් වගා කරනවා කාබනික පොහොර විතරයි දාන්නේ. හොඳට හැදෙන්නේ නෑනේ.
    ඇඩ්වයිස් කරන්න කොයි ගැන.

    • @vishanthikaprasadi3300
      @vishanthikaprasadi3300 2 หลายเดือนก่อน

      දැන් අපිට ස්ප්‍රින් එක ඇවිල්ලා. පැල චූචිට උඩට ඇවිල්ල තියෙනවා. වගා කරන්න ආසාවෙන් ඉන්නේ.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම පොහොර යොදන හැටි ගැන වෙනම වීඩියෝ එකක් කළා. මේ තියෙන්නේ ඒකෙ ලින්ක් එක: th-cam.com/video/cN0PK5MN4wc/w-d-xo.html
      පැළ සරු වෙන්න යොදන පොහොර වර්ග වගේම, පොහොර යොදන ක්‍රමය, හිටවන පැළ වල ගුණාත්මකභාවය, පාත්ති වල පස් මිශ්‍රණය, පැළ සිටුවන ක්‍රමය, ලැබෙන අව්ව, වතුර දාන විදිහ, කෘමි සත්තු පාලනය කරන හැටි වගේ ගොඩක් දේවල් බලපානවා. මම ගෙවතු වගාව ගැන වීඩියෝ මාලාවක් කලා. ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් ඒවා බලන්න.
      මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තූතියි 🙏 ඔයාගේ වගා කටයුතු සරුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව!

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 2 หลายเดือนก่อน +1

    පුදුම වාසනාවන්ත දෑත් දෙකක් ❤❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @AnojaHewa
    @AnojaHewa 2 หลายเดือนก่อน

    සුභ උදෑසනක් වෙවා❤. ඉතාමත්ම සතුටින් මමත් සහබාගීවුනා කියලා දැනුනා එළවලු කඩන්න. මට හිතුනා, මමත් ළඟ හිටියා නම්‍ කියා. මට තේරුම්‍ ගන්න පුළුවන් කෙතරම්‍ සතුටකින් තම කාලය වැය කරලාද කියා මෙම වගාව කරන්නෙ කියා😊.
    ඔබතුමියටත් පව්‍ලේ අන් අයටත් නීරෝගිමත් අනාගතයක් ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටෙන් ලැබේ‍වා🙏

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි 🙏 ඔබත්, ඔබේ පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා! තෙරුවන් සරණයි!

  • @kandy-cn2tk
    @kandy-cn2tk 2 หลายเดือนก่อน

    හරිම ලස්සන ගෙවත්ත. සාර්ථක අස්වැන්න ජයවේවා

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @thejagodakandearachchi6962
    @thejagodakandearachchi6962 2 หลายเดือนก่อน

    Hi Saro, I am Champa Godakande Arachchi's sister. I herd lots about your gardening, advises and support to my akka. Your skills and commitment are really appreciated. Thank you very much for sharing your great work with us. It gives an extra strength to all.🎉

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      What a pleasant surprise! So happy to hear from you Theja! I heard about you from Champa.
      Thanks so much for the kind words 🙏 Stay blessed!

  • @nandaniranhotige9173
    @nandaniranhotige9173 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි .ඔබතුමියට ජයෙන් ජය.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @shiromafernando6416
    @shiromafernando6416 2 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි අක්කා

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගි 🙏 ජයවේවා!

  • @DuminduRoshana-k7n
    @DuminduRoshana-k7n หลายเดือนก่อน

    සරුසාර වේවා...❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @MallikaJayasundara-op7pw
    @MallikaJayasundara-op7pw 2 หลายเดือนก่อน +2

    ඔයාගේ වගාව ගැන සතුටුයි😊

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 หลายเดือนก่อน

    Ane ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එක bsluwa ගොඩක් ලස්සනයි theruwan saranai ඔයාට ❤🎉

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @Chandani-q2m
    @Chandani-q2m 2 หลายเดือนก่อน

    Daveyane piheti ❤❤❤❤wade wadeya ලැබේවා ...b.s

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආආ හිතෙනවා

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 หลายเดือนก่อน

    අස්වැන්න නෙලන්නෙ ඔයා. දැකලා සතුටුවෙන්නෙ මම ❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @SudarshaniWijesinghe-f2r
    @SudarshaniWijesinghe-f2r 2 หลายเดือนก่อน +1

    Godak watina video ekak, oba thumiyada theruwan saranai

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @jeanneedward8094
    @jeanneedward8094 2 หลายเดือนก่อน

    Very beautiful and so rewarding to watch your channel. God bless you

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      So glad to hear. Thank you so much for commenting 🙏

  • @TheJourney-gamana
    @TheJourney-gamana 2 หลายเดือนก่อน

    Very nice video.. love seeing your garden and the harvest.. I’ve watched all your videos over the years

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      So glad to hear. Thank you so much for commenting 🙏

  • @uddhammi2330
    @uddhammi2330 2 หลายเดือนก่อน

    Balanna balanna asayi amme...
    Thava thava shakthiya dahirya lebenna ona oyata. Agaya karanava oyage weda . Jesu pihitayi . Api ithaliyen. 🌹❤❤🌹

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි දුව. ජයවේවා!

  • @nethmiTharushika-l3t
    @nethmiTharushika-l3t 2 หลายเดือนก่อน

    සතුටුයි.. අසායි... ❤.. ලස්සනයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @Sandasiworld
    @Sandasiworld 2 หลายเดือนก่อน +1

    Hi Aunty. හරිම ලස්සන වගාවක්.. තව තවත් සරුසාර වේවා කියල ප්‍රාර්ථනා කරනවා... හරිම ආසවෙන් බලන් ඉන්නේ vedio එකක් දානකන්.. ❤ Aunty පැල එලියේ හිටවන්නේ temperature variation එක කොයි වගේ තියෙනකොටද? Australia වල දැන් spring එක.. දවල්ට 23-27 වගේ ඒත් රෑට සීතලයි 5-10 වගේ.. ඒ නිසාද දන්නෙ නෑ පැල වල වර්ධනය අඩුයි.. සමහර පැල transplant කලාට පස්සේ මැරුනා...

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      දවසේ කොයිම වෙලාවකවත් උෂ්ණත්වය සෙල්සියස් 18ට වඩා පහළ යන්න බැහැ එළියේ පැළ හිටවද්දි. එහෙම වුණොත් ගොඩක් පැල වර්ග මැරෙනවා. මගෙත් පැළ එහෙම මැරිලා තියෙනවා. දවල්ට රස්නෙ වෙන්න පටන් ගත්තත් spring එකේ ගොඩක් වෙලාවට රෑ උෂ්ණත්වය ගොඩක් අඩුවෙනවා මෙහෙනම්. ඒ නිසා ඉදිරි සති දෙකේ weather forecast එක බලලා තමයි එලියෙ පැළ හිටවන දවස මම තීරණය කරන්නෙ. එළියේ පැළ හිටෙව්වට පස්සෙත් පැල ඒ පරිසරයට හුරු වෙන්න පටන් ගන්නකම්, ඒ කියන්නේ සතියක් විතර යනකම් මම මල් පෝච්චියකින් හැම පැළයක්ම කවර් කරනවා හැන්දෑවට. එතකොට රෑට සීතල වැඩිවුණත් වැඩි ප්‍රශ්නයක් වෙන්නැහැ. උදේට අව්ව වැටෙන්න ආපහු මල් පෝච්චි අයින් කරනවා.
      ඔයාගේ ඉදිරි වගා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව. ජයවේවා!

  • @NirasaHeewage
    @NirasaHeewage 2 หลายเดือนก่อน +1

    කොපමණ අගෙයිද. සෑම වර්ගයක්ම තියෙනවා. දැක්කමත් ආස හිතෙනවා.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @pushpakulathunga806
    @pushpakulathunga806 2 หลายเดือนก่อน +2

    Nawatha waga Karannakota Pala hitawana hati video ekak denna.❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @nayanifernando8755
    @nayanifernando8755 2 หลายเดือนก่อน +1

    God bless you Aunty

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you so much duwa 🙏 Blessings to you as well!

  • @missaestheticia2118
    @missaestheticia2118 2 หลายเดือนก่อน +1

    Ane akke harima asai dakkahama math waga karanawa eth ochchara lassanata na matath asai oya thakkali walata mehe owa na apita ata ewanna barida❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මෙහෙ ඉඳන් වෙනත් කිසිම රටකට බීජ වර්ග යවන්න නීතියෙන් අවසර නැහැ.
      Amazon එකේ නම් මේ බීජ වර්ග ගොඩක් විකුණන්න තියෙනවා. ලංකාවට ship කරනවද කියන්න නම් දන්නේ නැහැ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @priyanifrancis4122
    @priyanifrancis4122 2 หลายเดือนก่อน

    So beautiful your garden love it ❤️

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @IndraniFernando-x4s
    @IndraniFernando-x4s 2 หลายเดือนก่อน

    Dear Sarojini, Amazing video.Thank you.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Great to hear from you again Indrani! Hope you had a good harvest this summer 😀

  • @thilangakannangara4642
    @thilangakannangara4642 2 หลายเดือนก่อน

    Wow aunty!! Amazing! Felt as If I stepped into a real paradise!! Theruwan Saranai!

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      So glad to hear putha. Thank you so much for commenting 🙏 Theruwan Saranai!

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 2 หลายเดือนก่อน

    Harima adarshamath kenek.🪴🍀🌾god bless u❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 หลายเดือนก่อน +1

    Beautiful and amazing

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @chandanikulathunga5430
    @chandanikulathunga5430 2 หลายเดือนก่อน

    හරිම අපූරුයි❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @sashikalaudari148
    @sashikalaudari148 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😍❤️ නැන්දා ඉන්නෙ කොහේ රටේද??

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      මම ඉන්නෙ කැනඩාවෙ. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @chamdush
    @chamdush 2 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ❤️😍

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @rangadulanjalee4238
    @rangadulanjalee4238 2 หลายเดือนก่อน +1

    Enna hithenawa ❤❤😀👍

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ආවොත් එළවළු ටිකක් දෙන්නම් ❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน

    ❤හරි අගෙයි❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @inokafernando340
    @inokafernando340 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😘😘

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @mihiraslv7568
    @mihiraslv7568 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 2 หลายเดือนก่อน

    Saru sara aswank labeew budusareni ...oyalta❤❤❤❤❤❤❤❤❤🎉

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @JanakaJayalal-ep3yq
    @JanakaJayalal-ep3yq 2 หลายเดือนก่อน

    Aasai dakkama hodapasmisranayak hadanahati puluvannam kiyaladenna plz

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම පස් මිශ්‍රණය හදන හැටි ගැන වීඩියෝ එකක් කළා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක: th-cam.com/video/tK_fISL_7jU/w-d-xo.html
      ජයවේවා!

  • @champaliyanaarachchi1897
    @champaliyanaarachchi1897 2 หลายเดือนก่อน

    මම හැමදාම videos බලනවා ඔයාගෙ. වගාව හරිම ලස්සනයි. 🥰💐 නිල් කටරොලු එකයි කතුරැ මුරැංගා එකයි winter එකේ හදා ගන්නෙ කොහොමද? මම ඉන්නෙ Melbourne වල. මගෙ ඔක්කොම winter එකේ මැරැනා. Waiting for the reply 🙏❤️

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මං ළඟ තියෙන්නෙ මුරුංගා පැලයක්. ඒක winter එකේදි ගේ ඇතුලේ තියා ගන්නවා. උත්තර ධ්‍රැවයේ තියෙන ගෙවල් වල දකුණු දිශාවට මුහුණ දාලා තියෙන ජනේල වලින් දවසේ වැඩිපුර වේලාවක් හිරු එළිය ලැබෙනවා. එළියෙන් ඇතුලට, ඇතුලෙන් එළියට මාරු කරනවට ගස් වැල් එච්චර කැමති නැහැ. ඒ නිසා ටික කාලයක් යනකම් කොළ වැටිලා ගස් මලානික වෙනවා. හැබැයි පරිස්සමෙන් බලා ගත්තොත් මැරෙන් නැතුව ආරක්ෂා කරගන්න පුළුවන්. ගේ ඇතුළෙදි වර්ධන වේගය අඩු නිසා වතුර දාන්න ඕනේ පරිස්සමෙන්. නැත්නම් මුල් කුණු වෙනවා.
      ගිය අවුරුද්දෙ නම් මම නිල් කටරොලු පැලේකුත් පෝච්චියකට මාරු කරලා ඇතුලට ගත්තා. ජනෙල් ළඟ ඉඩකඩ සීමා සහිත නිසා මේ සැරේ නිල් කටරොලු පැලේ ඇතුලට ගන්න බැරිවෙයි වගේ. එහෙම වුණොත් බීජ වලින් ආයෙමත් ඊළඟ summer එකේ හිටවන්න වෙනවා.
      ඔයාගේ වගා කටයුතු සරු වේවා!

    • @champaliyanaarachchi1897
      @champaliyanaarachchi1897 2 หลายเดือนก่อน

      Thank you so much
      තෙරැවන් සරනයි🙏🙏💐💕🪷

  • @wow2337
    @wow2337 2 หลายเดือนก่อน

    Wow..

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @manike4641
    @manike4641 2 หลายเดือนก่อน

    Love your beautiful garden ❤❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏🙏

  • @yellowrose8312
    @yellowrose8312 2 หลายเดือนก่อน

    Sube udasanak wewa, oyata godak pin🙏 mewa apata pennuwata. Udasanama nagitapu hatiyema oyage wagawa thamai baluwe mewa apata pennala apiwa sathutu karanawatagodak pin 🙏Vichwa schakthien sarire thiyana roga duru kara gaththa wagei oyage wagawa balala iwara wena kota puduma sahalluwak thiyenne sarireta yata godak pin🙏Loke elolu wagawe rajina oai🤴

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      හැමදාමත් වගේ බොහොම ස්තූතියි ඔබේ මේ ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @lukshanigeethmala8188
    @lukshanigeethmala8188 2 หลายเดือนก่อน

    Ane balanna lassanai...pohora monawada danne

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      මේ සම්පූර්ණයෙන්ම කාබනික වගාවක්. මම පොහොර යොදන හැටි ගැන වෙනම වීඩියෝ එකක් කළා. මේ තියෙන්නේ ලින්ක් එක:
      th-cam.com/video/cN0PK5MN4wc/w-d-xo.html
      ජයවේවා!

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 2 หลายเดือนก่อน

    ජය වේවා නංගී

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි🙏 ඔබටත් ජයවේවා!

  • @induradhini9992
    @induradhini9992 หลายเดือนก่อน +1

    මෙච්චර කඩපු දවසට මොකො කරන්නේ ඒ එළවළු වලට, කාට හරි දෙනවද,

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      ඔව් කොටසක් වෙන අයට දෙනවා. ඉතුරු හරිය එක එක ක්‍රම වලට කල් තියාගෙන සීත කාලෙදි පාවිච්චි කරනවා.
      ජයවේවා!

  • @sandayaadhikari6635
    @sandayaadhikari6635 หลายเดือนก่อน

    Aunty Mamath Canadawe inne mama Harima asawen me videos balane mageth podi garden ekak thiyanawa .Ithin Mamath channel ekak hadala iye thami demme mama Harima asai gardening walata

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      අහන්න සතුටුයි. ඔයා කැනඩාවෙ කොහෙද ඉන්නෙ?
      ඔයාගෙ වීඩියෝ එකේ link එක දාන්න. මාත් කැමතියි ඒක බලන්න.
      සියලු කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා ඔයාට. ජයවේවා!

    • @sandayaadhikari6635
      @sandayaadhikari6635 หลายเดือนก่อน

      @@MapleSky Mama inne Orillia mama dala thinne September wala elawalu kadapu video ekak Mata kohomada karanne kiyala echchara therumak nehe

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගිය summer එකේ මම Oriillia ඇවිත් ගියා. ලස්සන පැත්තක්. ඔයාගේ වීඩියෝ එක ලස්සනයි. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

    • @sandayaadhikari6635
      @sandayaadhikari6635 หลายเดือนก่อน

      @@MapleSky thank you ❤️

    • @sandayaadhikari6635
      @sandayaadhikari6635 หลายเดือนก่อน

      ඔයා කොහෙද Aunty ඉන්නෙ ? අයෙ Orillia එනවද.

  • @supipigam90
    @supipigam90 2 หลายเดือนก่อน

    God bless you aunty❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you duwa🙏 Many blessings to you as well!

  • @praneethlakmal9280
    @praneethlakmal9280 2 หลายเดือนก่อน +1

    Puduma lassanai

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 2 หลายเดือนก่อน

    Harima lassani oyata tharuwan sarani

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 2 หลายเดือนก่อน

    බලන්න,සමහරැන්ට,ගෙදරක,ඉඩතිබිබත්,සමහර ක්,අය,කමිමැලිය,ඔබතුමිය,ගෙ,වගාව,සරැවෙවා,හරිසතුටුයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ප්‍රාර්ථනයට 🙏 ජයවේවා!

  • @rabee2268
    @rabee2268 2 หลายเดือนก่อน

    ඔයා මේ එලවලු fridge එකේ ගබඩා කරල තියෙන විදියත් වීඩියෝ එකකින් ගේන්නකෝ

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      ඉදිරියේදී මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි🙏 ජයවේවා!

  • @beatricezain8234
    @beatricezain8234 2 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඔයාගේ වගාව පලදාව නෙලනවා බලා සිටියා. මන් අක්කේ ඔයාගෙන් දැනගන්න කැමතියි ඔයා මේ එලවලු ඇට ගත්තේ කොහෙන්ද? ඒවගේම ඇට පැල කිරීමට පටන් ගත්තේ මොන කාලයේද ට්ගවාන් පැල එලියේ පැල කිරීමට පටන් ගත්තේ මොන කාලයේද? මේක මට ලොකු ගැටලුවක් නිසයි මා අසා සිටින්නේ.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน +1

      නංගි ඔයා ඉන්නේ මොන රටේද? මම ඉන්නෙ කැනඩාවේ. මම මේ වවලා තියෙන එළවළු ගොඩක් වර්ග වල බීජ මෙහේ විකුණන්න තියෙනවා. ඒ වගේම සමහර පැල වර්ගත් විකුණන්න තියෙනවා. මගේ ඵලදාවෙන් ගන්න සමහර බීජ වර්ග නම් මම අවුරුද්දෙන් අවුරුද්දට සංරක්ෂණය කරනවා ඊළඟ අවුරුදු වල වගා කරන්න. සමහර පැලවර්ග නම් මම සල්ලි වලටත් ගන්නවා. දඹල පතෝල වගේ බීජ නම් මෙහි විකුණන්න නැහැ. පැලත් නැහැ. ඒ වගේ බීජ වර්ග මම Amazon හෝ Etsy හරහා online ගෙන්න ගන්නවා. එක පාරක් නම් මං සමහර බීජ වලට අයර්ලන්තෙනුත් ගෙන්න ගත්තා.
      ඔයා හොයන බීජ වර්ග Amazon /Etsy වල search කරලා බලන්න.
      මැයි අග හෝ ජුනි මුල තමයි මම පැල වර්ග එළියේ හිටවන්න පටන් ගන්නෙ. ඒ කාලෙට තමයි අපිට රස්නෙ වෙන්න පටන් ගන්නෙ. ඒත් හැම අවුරුද්දෙම එකම කාලේ දේශගුණය එකම විදියට පවතින්නේ නැති නිසා එළියේ පැළ හිටවන දිනය තීරණය කරන්න කලින් මම ඉදිරි සති දෙකේ weather forecast ඒක බලනවා උෂ්ණත්වය බලන්න. දවල් කාලෙට රස්නෙ උනත් Spring එකේදි රෑට ගොඩක් සීතයි. රෑට උෂ්ණත්වය සෙල්සියස් 18 ට වඩා අඩු වෙනවනම්, බොහෝවිට එළියේ හිටවපු පැළ මැරෙනවා. ඒ නිසා උෂ්ණත්වය බලලා තමයි එළියට හිටවන දිනය තීරණය කරන්න වෙන්නෙ.
      ඔයාගේ වගා කටයුතු සරු වේවා!

    • @beatricezain8234
      @beatricezain8234 2 หลายเดือนก่อน

      @@MapleSky අකේ ඔයා කාලය නොබලා මගේ කමෙන්ට් එක වෙනුවෙන් reply කරාට ඔයාට ගොඩාක් ස්තූතියි.
      මන් ඉන්නේ france වල.🥰

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx 2 หลายเดือนก่อน

    Nangi mama lankave me liyanna oya danne compost da vermi Compost Dana ekath hondai mimata thiyena loku a prasne miris vala kola koda vena eka math godak mal ehema vavanava kenek elavalu hitavanna epa venne kola kodavena eka vage prasna nisa mama gotukola saha nivithi hitavala thiyenava mata danu a tikak denna oyage video balanne harima asaven mama kiyapu prasna valata monavada karanne chemicals ahannath bahane oyata devi pihitai mama Sunethra

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම කොළ කොඩවීමේ රෝගය ගැන මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එකෙන් කතා කරනවා. th-cam.com/video/hYFq73B4FCQ/w-d-xo.html
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබේ වගා කටයුතු සරු වේවා!

  • @upalisenanayake3605
    @upalisenanayake3605 2 หลายเดือนก่อน

    Wow adambarai....oba gana.

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @ShyamaliChathurika
    @ShyamaliChathurika 2 หลายเดือนก่อน

    ලස්සනයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @deepadarshani8712
    @deepadarshani8712 2 หลายเดือนก่อน +1

    මොට්ටු ගෙඩි පිලිකා නසන හොද බෙහෙතක් අක්කියෝ

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      එහෙමද? දැනුවත් කිරීමට බොහොම ස්තුතියි නංගි🙏

    • @nps1328
      @nps1328 หลายเดือนก่อน

      දැන් ලංකාවේ නලල් බටු හොයාගන්න ආමරුයි .ඉස්සර අපි පොඩි කාලේ කොච්චර කෑවද.ආන්ටිගේ අස්වැන්න දිනෙන් දින වැඩි වේවා .ආන්ටි පොලට ගියා වගේ නේද .❤❤❤

  • @PushpaKumara-cz4zd
    @PushpaKumara-cz4zd 27 วันที่ผ่านมา

    Sok ane ❤️❤️❤️❤️

    • @MapleSky
      @MapleSky  26 วันที่ผ่านมา

      ❤❤❤

  • @jayanthajayakodi5335
    @jayanthajayakodi5335 2 หลายเดือนก่อน

    සත්තු විදින්නේ නැද්ද කවර් කරලා නැති නිසා ගොඩාක් ලස්සනයි

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      කරවිල, වැටකොලු වගේ කරල් පොඩි කාලේ කවර් කරනවා. ටිකක් ලොකු උනාට පස්සේ කෘමිහානි වෙන්න තියෙන ඉඩ අඩු නිසා ඒවා අයින් කරනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @kumudunikodithuwakku115
    @kumudunikodithuwakku115 2 หลายเดือนก่อน

    Matath kalu thakkali ata tikak awanna puluwanda

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මෙහෙ ඉඳන් වෙනත් කිසිම රටකට බීජ වර්ග යවන්න නීතියෙන් අවසර නැහැ.
      Amazon එකේ නම් මේ බීජ වර්ග ගොඩක් විකුණන්න තියෙනවා. ලංකාවට ship කරනවද කියන්න නම් දන්නේ නැහැ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!

  • @ChandraRanjani-j8f
    @ChandraRanjani-j8f 2 หลายเดือนก่อน

    අපට වව්න්න් හොඳ බිජ් වර්ග කොහෙද තියෙන්නෙ

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ඔයා ඉන්නෙ මොන රටේද? ලංකාවේ නම්, ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ලංකාවේ වගා කරන ගොඩක් බීජ වර්ග විකුණන්න තියෙනවා. පෞද්ගලික තවාන්, කඩ වලත් බීජ වර්ග ඔනෑ තරම් තියෙනවා, හැබැයි ප්‍රමිතිය ගැන නම් දන්නෑ.
      ජයවේවා!

  • @saronipeiris712
    @saronipeiris712 2 หลายเดือนก่อน

    Kadanakota ana feeling 1 salli walata ganna ba neda?hari satutui anee

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ඇත්තෙන්ම! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 2 หลายเดือนก่อน

    Ane math asai waga karanna .pala hitawapuwama 10 k hiteuwama 2k hari yai golubello karadaren berenna ba

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම කෘමි/සත්ත්ව හානි හා විසඳුම් ගැන වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක:
      th-cam.com/video/XW2KjOyB_iY/w-d-xo.html
      ඒකේ මම ගොලුබෙල්ලෝ පාලනය කිරීම ගැන කතා කරනවා. එහෙම කරලා බලන්නකො.
      වගා කටයුතු සරුවේවා!

  • @sumedhamani3150
    @sumedhamani3150 2 หลายเดือนก่อน

    ඔයගෙ වගාව දකල ගොඩක් සතුටුයි
    දක්නට නැති වර්ග ගොඩයි
    අනෙ මට අට ටිකක් එවන්නකො.
    තෙරුවන් සරනයි !!!

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ඔයා ඉන්නේ මොන රටේද? කැනඩාවෙ නම්, මගේ ළඟ තියෙන බීජ වලින් ටිකක් දෙන්න පුලුවන්. වෙනත් රටකට නම් බීජ යවන්න නීතියෙන් තහනම්.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @DeepikaJayathilaka-hl6fw
    @DeepikaJayathilaka-hl6fw 16 วันที่ผ่านมา

    Ane මොනවාද dana pora

    • @MapleSky
      @MapleSky  14 วันที่ผ่านมา

      මම පොහොර යොදන හැටි ගැන වෙනම වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක:
      th-cam.com/video/cN0PK5MN4wc/w-d-xo.html
      ජයවේවා!

  • @ashaditirimanna3484
    @ashaditirimanna3484 หลายเดือนก่อน

    Oya Toronto da inne? Mama Edmonton mama wawanna asai oyagen mata godak iganaganna puluwan ❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි 🙏
      මම ඉන්නෙ Toronto වලින් 150km විතර දුරින්.

  • @DamithMaduranga-z8c
    @DamithMaduranga-z8c หลายเดือนก่อน

    පිට රට වලත් අපේරටෙත් අස්වැන්න බැලුවම වෙනසක් පේනවා හේතුව මම හිතන්නේ මීමැස්සන්ගේ බහුල කම පිට රට

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඔව්, කෘතිම පළිබෝධනාශක භාවිතය නිසා ගොඩක් මීමැස්සො මැරෙනවා. මී මැස්සෝ, සමනල්ලු, බඹරු අඩුවීමත් අස්වැන්න අඩුවීමට බලපානවා. හැබැයි මට හිතෙන විදිහට වැඩිපුරම බලපාන්නෙ නියමිත ක්‍රමයට මූලික බිම් සකස් කිරීම නොකිරීමත්, හරි ආකාරයට පොහොර වතුර නොදැමීමත් කියලා.
      අදහස් දැක්වුවාට බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @bethmagesaranga5714
    @bethmagesaranga5714 หลายเดือนก่อน

    Mata oyage gedara enna hithuna

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඇවිත් යන්න එන්න 😊 ජයවේවා!

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 หลายเดือนก่อน

    Maru vikunann

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ඔව් ඒත් ගන්න කෙනෙක් නැහැනේ 😊

  • @niroshankalansuriya4604
    @niroshankalansuriya4604 หลายเดือนก่อน

    Canada wala mona province akeda

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      මම ඉන්නෙ ඔන්ටේරියෝ වල.
      ජයවේවා!

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 2 หลายเดือนก่อน

    ❤ Thank you

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @amilachathuranga6916
    @amilachathuranga6916 2 หลายเดือนก่อน

    shaa marune🎉🎉

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @niroshankalansuriya4604
    @niroshankalansuriya4604 หลายเดือนก่อน

    Kakiri / pathola wa wanna beeja gatte kohenda

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      ඔයා ඉන්නෙ කොහෙද? මෙහි තියෙන ආසියාතික කඩවල කැකිරි ගෙඩි, පතෝල කරල් විකුණන්න තියෙනවා. ඒවගෙන් අරගත්තු හොඳට මෝරපු බීජ වලින් තමයි මම මුලින්ම පැල කර ගත්තෙ.
      ජයවේවා!

    • @niroshankalansuriya4604
      @niroshankalansuriya4604 หลายเดือนก่อน

      @@MapleSky mama inne Calgary

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 2 หลายเดือนก่อน

    Oya savanna anith sisen eka venakal kalthiya Ganna krama nadda

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      පලා වර්ග හිටවපු පෝච්චි කීපයක් නම් සීත කාලය පටන් ගද්දි ගෙට ගන්නවා. එළවළු වර්ග නම් ඔක්කොම මැරෙනවා. ඒවා කොහොමත් කෙටිකාලීන භෝගනෙ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!

  • @sanjurash1912
    @sanjurash1912 2 หลายเดือนก่อน

    ඔයා ඉන්නෙ කොයි රටේද

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      මම ඉන්නෙ කැනඩාවේ. බොහොම 🙏 ස්තුතියි වීඩියෝ එක බැලුවට🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 หลายเดือนก่อน

    Amazing ❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 2 หลายเดือนก่อน

    Punchi polak wage....❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @fathimarameela2368
    @fathimarameela2368 2 หลายเดือนก่อน

    Please send me the link to order the seeds

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      I replied to your earlier comment. Please check it out and let me know if you have any questions.