ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයිනේ...... ඔයාට මං වැඩිය ආස කරේ නැහැ මේ වැඩේ දැකල නම් මට හරි ආදරේ හිතුනා ඔයා නියම කෙල්ලෙක්❤❤❤..ආදරෙයි 🤗🥰
❤❤❤❤
කවී නංගි . මිංචි (mint plant ) පැලය අනිත් පැල එක්ක හිටවන්න එපා ඒ පැලය වෙනමම හිටවන්න පෝච්චියක., මින්චි මුළු පළාතම ආක්‍රමණය කරනවා . හිතල කාලෙට ඉවරවුනාම එක එක තැනින් හැදෙනවා . කොච්චර ඉවත් කරන්න හැදුවත් ඒක හැදෙනවා . අනිත් ගස් ආරක්ෂා කරගන්නත් එක්ක මිංචි වෙනම හිට්වන්න . මමත් පොඩි අර්තාපල් අල ගෙනත් කඩදාසි බෑග් එකක් දාලා අඳුරු තැනක තියලා කුඩා මොටි. හැදුනාම හිටෙව්වා . මම අල ගෙඩි 7-8 හිටවලා අල කිලෝ 5 ක්වගේ ආවා . අල කොළ කහවෙලා වගේ කොළ හැලෙන්න යනකොට තමා අල හැදිලා කියලා දැනගත්ත . හිටලවලා බලන්න ❤🇺🇸🇱🇰
අපි 2020 ඔහෙ ඉන්න කාලේ බටු, මිරිස්, තක්කාලි වර්ග දෙකක් රාබු වර්ග දෙකක් , කරවිල වර්ග දෙකක්, බෝංචි, මෑ කරල්, ගොටුකොල, තිබ්බටු, තලන බටු, වට්ටක්කා, කැරට්, සලාද වර්ග, කොත්තමල්ලි කොල, බැසිල් කොල ඔය හැම එකම වැව්ව. බීජ ගත්තෙ බනිංස් එකෙන් තමා.
හරිම සතුටුයි දුව.ඔයා දක්ස තරුණියක්.ආසීර්වාද කරනවා සාර්ථක යුග දියක් ගෙවන්න සතුට සාමාදායෙන් පිරි ජීවිතයකට ❤❤
මාත් ආසම දෙයක් තමයි මේ.. වගා කරලා ඒ ඵලදාව අපිට ගන්න පුලුවන් වෙද්දි හිතට මාරම සතුටක් එන්නෙ.. විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.. ඔයත් හොඳ housewife කෙනෙක් 🥰😍
නිවිති ටිකේ ලොකු දණ්ඩ හරියෙන්ම ටිකක් කොට කරන්න කවී... පොඩි කොල තියන අතු අයින් කරලම. අතු වැඩි වෙද්දි ගහ බාල වෙලා කොල පොඩි වෙනව. පාවිච්චියට ගනිද්දි කොල විතරක් ගන් නැතුව දන්ඩක්ම කපලා ගන්න. එතකොට ඒවා අතු බෙදි බෙදි හැදෙනවා.
එලවලු මිරිස් වගාකරනකොට කෘම් උවදුරු එනනිසා පුලුවන්නන් පාත්තියට දාස්පෙතියා ගස්ටිකක් හිටවන්න හොයලා.ඔයාගෙ උත්සාහය අගය කරනවා❤ කවී...
හරිම ෂෝක් ... මාත් ආසම දෙයක් වගාකරන එක...මාත් ඉන්නේ කටාර්. මගේ රූම් එක ලඟත් මම පුංච් වගාවක් කරගෙන තියනවා පෝච්චිවල . හරිම ආසයි ඒවා දකිද්දී ...❤
මගෙත් ප්‍රියතම දේ තමයි වගා කිරීමයි ..රෙදි මහන එකයි...කුවේට් එකට ඇවිල්ලත් අපි නිවිති , කන්කුන්, ලූණු , අර්තාපල් , මිරිස් , වගේ ගොඩක් දේවල් හිටෙව්වා..
නිව්ති වලට ලී කොටු ටිකක් අරන් පොඩිමැස්ස්ක් ගහන්න..මැස්ස උඩින් නිවිති වැල යවන්න.කඩද්දි දල්ල කඩන්න ...තෙරුවන් සරනයි ..🙏❤️🌹
හොඳ වැඩක් අක්කි ඒක නම්....අපිම වවපු දෙයක අස්වැන්නෙන් අපේ අතින්ම හදලා කෑමක් දෙන්න පුළුවන් නම්, ඒකට උතුරන්න ආදරෙත් දාලා දෙද්දි ඒ සතුට..... ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි අක්කි ඒ වගේම ගොඩක් ආදරණීයයි❤️❤️❤️❤️❤️
බොහොම සතුටුයි තමන් හිටවගෙන කනවා කිවුවහම .මමත් මේරට සිතලවුනාට හිටවගෙන කන්න ආසයි අනික ලොකු මුදලක් දෙන්න ඔන නැ ලංකාවේ එලවලු වලට නැතිනම් e8/10 ය යි කිලෝවක්.ගොටුකොළ මුකුණුවැන්න මිරිස් කන්කුන් වතුරේ හිටවන්නේ මට බැ අකනියේ තමයි හිටවගන්න තියෙන්නේ? අගය කනවා ගොඩක් ❤
හොද වැඩක් දුව කරලා තියෙන්නේ හරිම ෂෝක් දළදා සමිඳු පිහිටයි දෙන්නටම❤ ආදරෙයි
අපෙ අත් දෙකින් හදපු දෙයක්.වසවිස නැතුව අපි ආදරෙ කරන අයට හදලා දෙන්න පුලුවන් උනාම එක කියලා නිම කරන්න බැරි සතුටක්.තමන් හදපු දෙයක් කැම වෙලකට එකතු කරගන්නවා කියන්නෙ එ පිරිමියාට උනත් සතුටක්..හැම දෙම සල්ලි දිලා ගන්න බලාගෙන ඉන්නවට වඩා පුංචි ඉඩක හරි ඔහොම අස්වැන්නක් දකිනකොට හිතට උනත් කොච්චර සතුටුද❤
♥️♥️
හරිම ෂෝක් වැඩක්. මටත් ආස හිතුනා දැක්කම... පොහොර මොනව හරි දානවද පැල වලට.... ❤❤❤❤
ඔයාගේ හැම විඩීයෝ එකක්ම මම බලනවා නංගියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් හොද හස්බන් කෙනෙක් ඉන්නේ ඔයාලා දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි 💖💖
ඔයා දුව හරිම වාසනාවන්ත දුවෙක්. වගාව දැක්කම හරි ආසයි. ඔයා නැතුව කෝලම් කුට්ටම බලන්නත් ආස නෑ බුදුසරණයි සතුටින් ඉන්න.
නිවිති කොල කඩන්නෙ නැතුව අත්තත් එක්කම කඩන්න.එතකොට එහෙම වෙන්නෙ නෑ.අලුතින් දලු එනවා එහෙම කරහම
1 ඵලය කඩන්න එපා akkiyo හැම ගහක මලක වුණත් ❤️☺️😍😘😘😘
ඩාලිං..ඔයා නිවිති වැලට වතුර දානකොට පරිස්සම් වෙන්න.පස තෙතයි නම් වේලිලා යනකන් ගොඩක් දන්න එපා..ඒ වගේම අව්ව වැඩිද බලන්න.කහ පාට කොල කඩලා දාන්න..තක්කාලි ගෙඩි කඩද්දි ගහේ කදේ පතුරු ගැලවෙනවද දන්නේ නෑනේ.කෝකටත් කතුරෙන් කපලා ගන්න.මාත් පැල පිස්සියක් ඔයා වගේ..ඔයාගේ වගාව මරු..අර නයි මිරිස් වර්ග නේද..ඔයා වීඩියෝ එකේ අර කතාකරන තැන තියෙන මල් ගොඩාක් හැදුන පදුර මොකක්ද..හරිම ලස්සනයි..බුදුසරණයි දෙන්නටම
තක්කාලි පැල එක ලඟ වැඩි. ටිකක් දුරින් හිටවන්න පැල අතර පරතරයක් ඕන.keep it up❤
😂😂😂ඔයා නැතුව කෝලං කුට්ටමට කෝලං වෙලා. ආදරෙන් බලපු කතාවක්. මමත් කුවයිට් අර්තාපල්. රතු අල පැල. වම්බටු පැල. හැදුව 😂😂😂 ආසාවට බලමු
මාත් කුවේට් ඔයා කොහේද
Harima asai duwa oyage wagawa dakinakota oyata budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
දෙව්යන් ගෙ පිහිටයි දුව වගාව හොදට තියෙනව සතුටුයි කරපිංචා පැලෙකුත් හිටව ගන්න දුව
දන්න විදියට අනික් තක්කලි වලට කියන්නේ රොමා ටොමැටෝ කියලා. මිරිස් නම් දන්නේ නැහැ. ගොඩක් හොඳයි ඔයාගේ උත්සාහය. නිවිති ජාතියක් තියෙනවා ගස් නිවිති කියලා මම හිතන්නේ. ඒකද දන්නේ නැහැ මේක.
වදුල වගේ තියා ගන්න එපා ගහා වටේට කානුව හවා රවුමට හදලා ඒ වටේට වතුර දාන්න එතකොට ඒ ගස් වෙන් වෙන්ව තියනව ලස්සනට වදුල වගෙ තිබ්බාම බාල වෙනවා වගේ නෙ ලස්සනය් වගාව සතුටුය් ❤❤🎉🎉🎉
Echchara ida madiny😒
තක්කලි ගහේ බූව අතේ ගෑවුනාම ගහ මැරෙනව, ඒක අල්ලන්නැතිව ගෙඩි කඩන්න
Takkali gahata vatura danakota gaha මුලට danna. ගහේ උඩට dana apa.
අක්කායි , අයියායි ඔය දෙන්නා එක්ක Food Challenge එකක් ඉක්මනට ම ඕනේ අක්කේ
ඇත්තටම oya අනිග්ග. ලමයින්ටත් හොද ආදර්සයක් වගාව වැඩ් දය්‍රන්‍ර වේවා ආදරෙය් දෙන්නටම❤❤❤❤❤❤
ඔයා ගාව රෝමා තක්කාලි තියෙනවා වගේ. මින්චි සහ ගොටුකොල විසිරෙනවා. මිනචි සීතල කාලෙට dormant වෙනවා. ආයිත් එනවා. හරිම සන්තෝසයි දකින්න වගාව. ලංකාවෙ අයත් මේ දේවල් කරනවනම් කොච්චර හොදද?
නිවිති ගහ යටින්ම කපන්න චූටි කොල එන්නේත් ඔයා කොල කඩන හින්දා 👍
Ou.... eka harima wenasma addakimak.... puduma sathutak danenawa... 😊..... manasika suwayak..... ane manda.... math mona hari hitawala paladawa awama..... pissek wage.... kagahala gedara ayata pennanne.... hari akke... oyata budusaranai....!❤
කාබනික පොහොර ටිකක් නිවිති වලට දාන්න .හොද වැඩක්.❤❤❤
අනේ හරිම ලස්සනයි ඔයා හරිම හොඳ ආදරණීය බිරිඳක් අක්කේ
ලස්සනයි 💖 ඒත් ආහාර රස කිරීමට ගන්නා ශාක වෙන වෙනම පෝච්ච් වල පැල කරලා ගේ ඇතුලේ හිරු එලිය වැටෙන තැනක තියන්න..එළවළු පාත්තිවල හිටවන්නේ නැතුව..
ඉදුණු කෙසෙල් ලෙලි පොඩිවට කපලා වේලලා බිත්තර කටුත් එක්ක දාන්න
ගොඩාක් හොඳ වැඩක් නංගීයා පටන් ගෙන තියෙන්නේ හරිම ෂොක් ❤❤❤❤❤ .........❤❤❤❤❤❤
. ඔයා හරි ආදරණීය බිරිඳක්❤. වගාව නම් සුපිරි ඉදිරියේ දී තවත් වගාව දීයුනු වේවා 🙏👍❤️
සුපිරිම සුපිරි නංගී මමත් වගා කරනවා එළවළු පලතුරු. මම වැඩි ඒවා විකුණනවා. මමත් ගොඩක් asai වගා කරන්න. හිතට සතුටක් දැනෙනවා ගෙවත්ත දැක්කම තෙරුවන් සරණයි ඔයාලට
තක්කාලි pala ළඟ wadi...ayema hitawddi ටිකක් durin hitawnn.❤❤
දුව ඔය නිවිති කොලෙ විතරක් ඔයා කපලා ගත්තොත් එහෙම තමයි අර ගහ කොඩ වෙනවා කියන්නෙ ගහෙ හැදිම බාල වෙනවා ඔය කෑමට නිවිති කපලා ගන්න ගොඩක්ම මෝරපුවා නැතිව කොල තුන හතරක් තියෙන විදිහට කපන්නඔයා දැකලා අැති ලංකාවෙ නිවිති මිටි අන්න එ් වගෙ කපලා ගන්න දන්ඩත් කෑමට ගන්නවා මෝරපුවා නැතිව එතකොට ලස්සනට දලු දාාලා ගහ හොදට හැදෙනවා කොලෙත් .ලොකුවට හැදෙනවාඑහෙම කරලා බලන්නකො දුව
වගාව තව තවත් සරු සාර වේවා නිවිති වැල් කෙටියට කපන්න ජේසු පිහිටයි ❤❤❤❤
ෂෝක් අනේ ඔයා අනික් කෙල්ලන්ට ආදර්ශයක් නිකං පොෂ් වෙන්න යන්නේ නැහැ❤❤
හරිම ෙශා්ක් ඔයාෙග් වගාව නියමයි 👍❤️
හරිම සතුටුයි කවී මම අාසම නිලිය ඔයා❤❤
Akke තක්කාලි ගස්වල අතු බෙදෙන්න දෙන්න එපා එතකොට පලදාව අඩුය්.... ගහ හැදෙනකොට අතු කපල අය්න් කරන්න
ගෙවත්ත ලස්සනයි.ඔයාගෙ පිටි පස්සෙන් තියන මල් ගහ මොකක්ද නංගි බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤
අනේ ශොක් නේ මගෙත් මෑ වැල් 4 යි තියෙන්නේ 3 kg ව්තර දැන් කැඩුවා ආසයි නේද එහෙම කරද්දී ❤
Hrima sathutui akki .maath oya sathuta widala thiyena nisa oyge sathuta matath danuna .maath asama uyddi mge waththen hamadema aragen uynn .maath kawadahri oya wge gedra wawagnnwa .❤🥰
දොනි කෙසෙල් පොතු ගස් වටෙට දාන්න ගොඩක් හොදයි
කෙසෙල් පැලේකුත් හිටව ගන්න දවසක . ඔයා වගා කරපු දේවල් උයල කෙසෙල් කොලේක බත් එකක් කන්න පුළුවන් ඔයාලා දෙන්නට... ඒකත් පෙන්වන්න .
මමත් එලවලු හදනවා නිවිතිවලට මුල වටෙට හරලා අමු හො වෙලුන ගොම දන්න කොල ලොකුවෙනවා
නියම වගාව දිගටම කරන් යන්න 🥰 ආදරෙයි ඉක්මට ආය විඩියො එකක් අරන් එන්න😘
එකනම් නියම වැඩක්.මමත් හරි කැමති එලවලු වගා කරන්න.දැනටමත් මන් එක කරනවා.ජෙසු පිහිටයි ඔයාලට
When you replanting after you bought the plants save the labels in somewhere to read the instructions or identify the plant later
හොද වැඩක් නියමයි
ඔය වගේ තව එළවළු පාත්තියේම දාන්න අක්කේ හරිම හොඳයි අක්කා ලස්සනයි දෙන්නටම ආදරේ බුදු සරණයි
කෝලම් කුටිටමෙ සුද්දියෙ කථාව පාලුයි..ඔයාගේ යුගදිවියට තෙරැවන් සරනයි .....දෝනියේ...❤
තක්කාලි පැලවල කොල කහපාට වෙන් නෙ කාලේ යිවරයි නැතිනම් පොහෝ ටිකක් දාලා බලන්න
Ape lankawe minissu hoyannema anunge dewal.. eyata kochchara sathutuda eya lankawe Pala hitawanne natuwa. Rata gihin hitawala ewage paladawa dakkama sathuta...
ලංකාවට එන්නේ නැද්ද.?චතු අක්කිත් එක්ක ලස්සන විඩියො එකක් ඕනි.❤
අනේ පුතේ හරීම සතුටුයි මමත් ටිකක් වගා කරලා තියෙන්නෙ ප්‍රතිපල දැක්කම සතුටුයි මමත් කරිවිල බටු නිවිති ගොඩාක් වවල තියෙන්නෙ දැක්කම සතුටුයි බුදුසරනයි පුතේ ඔයාලට දෙවිපිහිටයි සැමදාම සතුටින් ඉන්න ලැබේවා
අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
දාපු ගමන් vlogs එක බැලුවා .
මෙ කෝලම කරන වැඩ අගෙයි❤❤❤
නිවිති වලට ගොම පෝර ටිකක් danna balan iddi kola lok wenawa walath hodata hadenawa
නිවිතිවලට මෙස්සක් ගහන්න.එතකොට තව හොඩට ලස්සනට හෙඩෙනව..
එලවලු ගොඩාක් ලං කරල හිටවන්න එප... ටිකක් දුරින් හිටවන්න.
Super jajewewa Lasenai 🎉eheme tmai ine one Jezu pihitai budu sarnai ❤️🎊👍👏🏼👏🏼👍🎊🎊Aderei Parsemen ine 🎉
Aththata mewa dakkama harima sathutue..budu saranae dennatama..❤
Grow mint & coriander in pots not in your vegetable patch, for both of you 2 tomato plants are way enough one Cherry tomato for salads & one tomato tree for cooking purposes. Tomato trees need lots of space
මම අක්කට ගොඩාක් කැමති. ලස්සනයි ඇක්ට්. සුභ පතනවා.
නිවිතිය වැල යවන්න උඩට වැලක් හරි මැස්සක් හරි ගහන්න ඕනෙ නංගි.අනිත් පැල අස්සෙ තියනකොට කොල සවුත්තු වෙනව.මැස්සක් ගහන්න බැරි නම් වැලක් බැදල ඒක දිගේ හරි යවන්න
තක්කාලි පැල එකට ගොනුව වගේ වැඩියි.ඉර එලිය වැටෙන්න පැල අතර ඉඩ තියන්න.නැත්තං පැල වල කොල කහ වෙලා මැරෙනවා.ඔයාගෙ වැඩේ මරු.well done .❤👍
Akka nivithi pochchiyaka hitawann .nivithi ata walin pala krgnn .eka sarthakai .tea kolai,alui poora widiyta daan .
Oya maraine❤❤❤❤❤❤❤ bs hemadama saturin enna
That was Roma tomatoes & the spinach you should trim it, without picking leafs you should cut branches when ever you want to use it
හරිම අගෙයි බුද්දික පුතා 😂
Good luck Jesuiptai 🤲🤲🤲♥️♥️♥️🥰🥰
Takkali gasa wyst ynkot ehem kola kaha pata wel helenw thm.ek samannya dyk akkiyo.niwithi kdnkota kola witrak kdnnep .morapu neti kemta gna puluwn theninma kpl gna.daduth knwne ewaye.math gdr wga krnw .mtath loku s thm ek.good luck🎉❤
තක්කාලි සම්බෝල කන්න පුලුවන් හැමදාම ❤😋 best of luck
තක්කාලි වල කොළ වැඩි නිසා යට කොළ කඩා na nanghi ❤❤❤❤
Godak හොඳ deyak karagena yanne..oyala dennata දේවී පිහිටයි ❤
නිවිති ගහ තව කප්පාදු කරල වියලි ගොම ටිකක් දාන්න හොයා ගන්න පුළුවන් නම්
ගෙනාවා දාන්න ඕනි.
@@kavindyadulshaniactress ගොම දාපුවහම නිවිති කොල ගොඩක් ලොකු වෙනව.එක කොලයක් ඇති හොද්දකට.දාල කාලෙකින් මට ප්‍රතිඵල කියන්න හොදේ
ඇයි අනේ ලංකාවෙදි ගහක් කොලක් දිහා නොබලන අය රට ගියාම වවන්න ගන්නේ
බොරු කයිවාරු ගැහුවට එහෙට ගිහිල්ල වේදං කරන්න මුන්ට සල්ලි නෑ උන් ඉතින් වගා කරගෙන හරි කනවා .ඒවා ලොකුකමට කන්න දේවල්නේ. ලංකාවේ ඉඳන් එහෙම කෑවොත් තමයි දුප්පත් වෙන්නේ. රට ගිහිල්ලා කියලා බොරු පොෂ් වෙන්න වගා කරගෙන කනවා
Lankawe hitiyama waga kara kara inna welawak ne ne.. gedara 2na nam 2nama hambakaranna epai nathinm jeewath wenna amaruine pankawe... pitarata giyama ehema ne ne gedara ekkenek jb ekk karama athi ithin wife gedara innawa mahaththaya wedata yanawa.. nikan inna welawata karanna wedak nathi nisa waga karanawa... eka kochchara manasika suwayakda... oyala nalu niliyo ekka thiyana pawdgalika tharahawal walata noda katha kiyannepa
@@crmihiranga9335oyata lankawe indan viyadam karanna salli athi neh
E minissunt hodnm apit mkd paadyk hadnnm ne inne ithin
Fashion ekak hemoma ehemane rata inna
ලංකාවෙි වගේ නෙවෙයි. Austalia වෙි ලාංකික හැමදෙනාම වගේ ගෙවත්තේ කෑමට අවශ්‍යය හැමදේම වගේ හදාගන්නවා. ඔික ඉතින් මහා ලොකු අරුමයකුත් නෙවෙි.
Thank you 😊
ඒ අස්සේ බැසිල් කියලා හිනාවෙනවත් ඇහුනා 😮
දවසක් හිත ඉල්ලන තරු එකේදි කිවුව නේද කලාව අත ඇරල රට යන්නෙ නෑ කියලනෙ.🥲🥲🥲🥲
Anne oya,dan ragapaanne nanee neda budusaranae paressamin ❤❤
ඔය දෙන්නාම එකතු වෙලා ඉක්මනට ම Food Challenge එකක් ඉක්මනට ම ඕනේ පීස් අක්කේ
Wow සුපිරි kella waga karanawa
Oya Hoda biridak...❤
නිවිතිවල කොල කොඩ වෙන ලෙඩෙ තීන්නෙ.ඒක සාමාන්‍යයෙන් තක්කාලිවලත් හැදෙනවා.❤
Ekata mokadda kranna oni🤔
සබන් වතුර දාලා බලන්න
@@kavindyadulshaniactress ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ අක්කෙ ❤️ ලස්සනයි චූටි garden 1
ඔය නිවිති නෙමෙයි ස්පිනච්. වැඩිපුර තවන් දාලා කොළතුන හතරක් හැදෙද්දි සේරම එකට කපලා ගන්නේ. ගොඩක් රස්නෙ කාලෙට හරියන්නෙත් නෑ සාමාන්‍ය ශීතට හැදෙන්නෙ. සලාද වර්ගත් ගහ පොඩි කාලෙන්ම කන්න ඕනා උස ගිහාම කොළවල රසය නැතුව යනවා.
Thakkali kiynne ikmanata leda roga hadena gahak kaha paata wenne දිළිර රෝගයක් නිසා. Anika godak eka laga pala hadaddi anith pala walatath Oya රෝගය බෝ විම වැඩි
Wow harim lasanai, kiyanna wachana nha, Mari, wow. Adambarai, lovely couple. Nice video, Budusaranai
නියමයි නංගිට ❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි බුදුසරණයි
කවි දුවේ මගෙ හිතේ තක්කාලි කොල කහපාට වෙන්නේ වතුර වැඩි උනාම වෙන්න ඇති .
සෝයී අනේ.....ආදරෙයි🥰❤️
හරිම සෝක් මැණික 💞💞
Ane hoda wafak karala ne nanga hodai hodai sathutin inna bs
ඔයාගේ වගාව ෂෝයි අනේ👍
හැමදාම නංගිගේ වීඩියෝ අපි බලනවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
නියමයිනේ...... ඔයාට මං වැඩිය ආස කරේ නැහැ මේ වැඩේ දැකල නම් මට හරි ආදරේ හිතුනා ඔයා නියම කෙල්ලෙක්❤❤❤..ආදරෙයි 🤗🥰
❤❤❤❤
කවී නංගි . මිංචි (mint plant ) පැලය අනිත් පැල එක්ක හිටවන්න එපා ඒ පැලය වෙනමම හිටවන්න පෝච්චියක., මින්චි මුළු පළාතම ආක්‍රමණය කරනවා . හිතල කාලෙට ඉවරවුනාම එක එක තැනින් හැදෙනවා . කොච්චර ඉවත් කරන්න හැදුවත් ඒක හැදෙනවා . අනිත් ගස් ආරක්ෂා කරගන්නත් එක්ක මිංචි වෙනම හිට්වන්න . මමත් පොඩි අර්තාපල් අල ගෙනත් කඩදාසි බෑග් එකක් දාලා අඳුරු තැනක තියලා කුඩා මොටි. හැදුනාම හිටෙව්වා . මම අල ගෙඩි 7-8 හිටවලා අල කිලෝ 5 ක්වගේ ආවා . අල කොළ කහවෙලා වගේ කොළ හැලෙන්න යනකොට තමා අල හැදිලා කියලා දැනගත්ත . හිටලවලා බලන්න ❤🇺🇸🇱🇰
අපි 2020 ඔහෙ ඉන්න කාලේ බටු, මිරිස්, තක්කාලි වර්ග දෙකක් රාබු වර්ග දෙකක් , කරවිල වර්ග දෙකක්, බෝංචි, මෑ කරල්, ගොටුකොල, තිබ්බටු, තලන බටු, වට්ටක්කා, කැරට්, සලාද වර්ග, කොත්තමල්ලි කොල, බැසිල් කොල ඔය හැම එකම වැව්ව. බීජ ගත්තෙ බනිංස් එකෙන් තමා.
හරිම සතුටුයි දුව.ඔයා දක්ස තරුණියක්.ආසීර්වාද කරනවා සාර්ථක යුග දියක් ගෙවන්න සතුට සාමාදායෙන් පිරි ජීවිතයකට ❤❤
මාත් ආසම දෙයක් තමයි මේ.. වගා කරලා ඒ ඵලදාව අපිට ගන්න පුලුවන් වෙද්දි හිතට මාරම සතුටක් එන්නෙ.. විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.. ඔයත් හොඳ housewife කෙනෙක් 🥰😍
නිවිති ටිකේ ලොකු දණ්ඩ හරියෙන්ම ටිකක් කොට කරන්න කවී... පොඩි කොල තියන අතු අයින් කරලම. අතු වැඩි වෙද්දි ගහ බාල වෙලා කොල පොඩි වෙනව. පාවිච්චියට ගනිද්දි කොල විතරක් ගන් නැතුව දන්ඩක්ම කපලා ගන්න. එතකොට ඒවා අතු බෙදි බෙදි හැදෙනවා.
එලවලු මිරිස් වගාකරනකොට කෘම් උවදුරු එනනිසා පුලුවන්නන් පාත්තියට දාස්පෙතියා ගස්ටිකක් හිටවන්න හොයලා.ඔයාගෙ උත්සාහය අගය කරනවා❤ කවී...
හරිම ෂෝක් ... මාත් ආසම දෙයක් වගාකරන එක...
මාත් ඉන්නේ කටාර්. මගේ රූම් එක ලඟත් මම පුංච් වගාවක් කරගෙන තියනවා පෝච්චිවල . හරිම ආසයි ඒවා දකිද්දී ...❤
මගෙත් ප්‍රියතම දේ තමයි වගා කිරීමයි ..රෙදි මහන එකයි...කුවේට් එකට ඇවිල්ලත් අපි නිවිති , කන්කුන්, ලූණු , අර්තාපල් , මිරිස් , වගේ ගොඩක් දේවල් හිටෙව්වා..
නිව්ති වලට ලී කොටු ටිකක් අරන් පොඩිමැස්ස්ක් ගහන්න..මැස්ස උඩින් නිවිති වැල යවන්න.කඩද්දි දල්ල කඩන්න ...තෙරුවන් සරනයි ..🙏❤️🌹
හොඳ වැඩක් අක්කි ඒක නම්....අපිම වවපු දෙයක අස්වැන්නෙන් අපේ අතින්ම හදලා කෑමක් දෙන්න පුළුවන් නම්, ඒකට උතුරන්න ආදරෙත් දාලා දෙද්දි ඒ සතුට..... ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි අක්කි ඒ වගේම ගොඩක් ආදරණීයයි❤️❤️❤️❤️❤️
බොහොම සතුටුයි තමන් හිටවගෙන කනවා කිවුවහම .මමත් මේරට සිතලවුනාට හිටවගෙන කන්න ආසයි අනික ලොකු මුදලක් දෙන්න ඔන නැ ලංකාවේ එලවලු වලට නැතිනම් e8/10 ය යි කිලෝවක්.ගොටුකොළ මුකුණුවැන්න මිරිස් කන්කුන් වතුරේ හිටවන්නේ මට බැ අකනියේ තමයි හිටවගන්න තියෙන්නේ? අගය කනවා ගොඩක් ❤
හොද වැඩක් දුව කරලා තියෙන්නේ හරිම ෂෝක් දළදා සමිඳු පිහිටයි දෙන්නටම❤ ආදරෙයි
අපෙ අත් දෙකින් හදපු දෙයක්.වසවිස නැතුව අපි ආදරෙ කරන අයට හදලා දෙන්න පුලුවන් උනාම එක කියලා නිම කරන්න බැරි සතුටක්.තමන් හදපු දෙයක් කැම වෙලකට එකතු කරගන්නවා කියන්නෙ එ පිරිමියාට උනත් සතුටක්..හැම දෙම සල්ලි දිලා ගන්න බලාගෙන ඉන්නවට වඩා පුංචි ඉඩක හරි ඔහොම අස්වැන්නක් දකිනකොට හිතට උනත් කොච්චර සතුටුද❤
♥️♥️
හරිම ෂෝක් වැඩක්. මටත් ආස හිතුනා දැක්කම... පොහොර මොනව හරි දානවද පැල වලට.... ❤❤❤❤
ඔයාගේ හැම විඩීයෝ එකක්ම මම බලනවා නංගියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් හොද හස්බන් කෙනෙක් ඉන්නේ ඔයාලා දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි 💖💖
ඔයා දුව හරිම වාසනාවන්ත දුවෙක්. වගාව දැක්කම හරි ආසයි. ඔයා නැතුව කෝලම් කුට්ටම බලන්නත් ආස නෑ බුදුසරණයි සතුටින් ඉන්න.
නිවිති කොල කඩන්නෙ නැතුව අත්තත් එක්කම කඩන්න.එතකොට එහෙම වෙන්නෙ නෑ.අලුතින් දලු එනවා එහෙම කරහම
1 ඵලය කඩන්න එපා akkiyo හැම ගහක මලක වුණත් ❤️☺️😍😘😘😘
ඩාලිං..ඔයා නිවිති වැලට වතුර දානකොට පරිස්සම් වෙන්න.පස තෙතයි නම් වේලිලා යනකන් ගොඩක් දන්න එපා..ඒ වගේම අව්ව වැඩිද බලන්න.කහ පාට කොල කඩලා දාන්න..තක්කාලි ගෙඩි කඩද්දි ගහේ කදේ පතුරු ගැලවෙනවද දන්නේ නෑනේ.කෝකටත් කතුරෙන් කපලා ගන්න.මාත් පැල පිස්සියක් ඔයා වගේ..ඔයාගේ වගාව මරු..අර නයි මිරිස් වර්ග නේද..ඔයා වීඩියෝ එකේ අර කතාකරන තැන තියෙන මල් ගොඩාක් හැදුන පදුර මොකක්ද..හරිම ලස්සනයි..බුදුසරණයි දෙන්නටම
තක්කාලි පැල එක ලඟ වැඩි. ටිකක් දුරින් හිටවන්න පැල අතර පරතරයක් ඕන.keep it up❤
😂😂😂ඔයා නැතුව කෝලං කුට්ටමට කෝලං වෙලා. ආදරෙන් බලපු කතාවක්. මමත් කුවයිට් අර්තාපල්. රතු අල පැල. වම්බටු පැල. හැදුව 😂😂😂 ආසාවට බලමු
මාත් කුවේට් ඔයා කොහේද
Harima asai duwa oyage wagawa dakinakota oyata budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
දෙව්යන් ගෙ පිහිටයි දුව වගාව හොදට තියෙනව සතුටුයි කරපිංචා පැලෙකුත් හිටව ගන්න දුව
දන්න විදියට අනික් තක්කලි වලට කියන්නේ රොමා ටොමැටෝ කියලා. මිරිස් නම් දන්නේ නැහැ. ගොඩක් හොඳයි ඔයාගේ උත්සාහය. නිවිති ජාතියක් තියෙනවා ගස් නිවිති කියලා මම හිතන්නේ. ඒකද දන්නේ නැහැ මේක.
වදුල වගේ තියා ගන්න එපා ගහා වටේට කානුව හවා රවුමට හදලා ඒ වටේට වතුර දාන්න එතකොට ඒ ගස් වෙන් වෙන්ව තියනව ලස්සනට වදුල වගෙ තිබ්බාම බාල වෙනවා වගේ නෙ ලස්සනය් වගාව සතුටුය් ❤❤🎉🎉🎉
Echchara ida madiny😒
තක්කලි ගහේ බූව අතේ ගෑවුනාම ගහ මැරෙනව, ඒක අල්ලන්නැතිව ගෙඩි කඩන්න
Takkali gahata vatura danakota gaha මුලට danna. ගහේ උඩට dana apa.
අක්කායි , අයියායි ඔය දෙන්නා එක්ක Food Challenge එකක් ඉක්මනට ම ඕනේ අක්කේ
ඇත්තටම oya අනිග්ග. ලමයින්ටත් හොද ආදර්සයක් වගාව වැඩ් දය්‍රන්‍ර වේවා ආදරෙය් දෙන්නටම❤❤❤❤❤❤
ඔයා ගාව රෝමා තක්කාලි තියෙනවා වගේ.
මින්චි සහ ගොටුකොල විසිරෙනවා. මිනචි සීතල කාලෙට dormant වෙනවා. ආයිත් එනවා.
හරිම සන්තෝසයි දකින්න වගාව.
ලංකාවෙ අයත් මේ දේවල් කරනවනම් කොච්චර හොදද?
නිවිති ගහ යටින්ම කපන්න චූටි කොල එන්නේත් ඔයා කොල කඩන හින්දා 👍
Ou.... eka harima wenasma addakimak.... puduma sathutak danenawa... 😊..... manasika suwayak..... ane manda.... math mona hari hitawala paladawa awama..... pissek wage.... kagahala gedara ayata pennanne.... hari akke... oyata budusaranai....!❤
කාබනික පොහොර ටිකක් නිවිති වලට දාන්න .හොද වැඩක්.❤❤❤
අනේ හරිම ලස්සනයි ඔයා හරිම හොඳ ආදරණීය බිරිඳක් අක්කේ
ලස්සනයි 💖 ඒත් ආහාර රස කිරීමට ගන්නා ශාක වෙන වෙනම පෝච්ච් වල පැල කරලා ගේ ඇතුලේ හිරු එලිය වැටෙන තැනක තියන්න..එළවළු පාත්තිවල හිටවන්නේ නැතුව..
ඉදුණු කෙසෙල් ලෙලි පොඩිවට කපලා වේලලා බිත්තර කටුත් එක්ක දාන්න
ගොඩාක් හොඳ වැඩක් නංගීයා පටන් ගෙන තියෙන්නේ හරිම ෂොක් ❤❤❤❤❤ .........❤❤❤❤❤❤
. ඔයා හරි ආදරණීය බිරිඳක්❤. වගාව නම් සුපිරි ඉදිරියේ දී තවත් වගාව දීයුනු වේවා 🙏👍❤️
සුපිරිම සුපිරි නංගී මමත් වගා කරනවා එළවළු පලතුරු. මම වැඩි ඒවා විකුණනවා. මමත් ගොඩක් asai වගා කරන්න. හිතට සතුටක් දැනෙනවා ගෙවත්ත දැක්කම තෙරුවන් සරණයි ඔයාලට
තක්කාලි pala ළඟ wadi...ayema hitawddi ටිකක් durin hitawnn.❤❤
දුව ඔය නිවිති කොලෙ විතරක් ඔයා කපලා ගත්තොත් එහෙම තමයි අර ගහ කොඩ වෙනවා කියන්නෙ ගහෙ හැදිම බාල වෙනවා ඔය කෑමට නිවිති කපලා ගන්න ගොඩක්ම මෝරපුවා නැතිව කොල තුන හතරක් තියෙන විදිහට කපන්න
ඔයා දැකලා අැති ලංකාවෙ නිවිති මිටි අන්න එ් වගෙ කපලා ගන්න දන්ඩත් කෑමට ගන්නවා මෝරපුවා නැතිව එතකොට ලස්සනට දලු දාාලා ගහ හොදට හැදෙනවා කොලෙත් .ලොකුවට හැදෙනවා
එහෙම කරලා බලන්නකො දුව