එන්න අපි ඵලදාව නෙලමු. මගේ සරුසාර කාබනික වගාව. My Summer Harvest 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 252

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 หลายเดือนก่อน +3

    Masha Allah Alhamdulillah Allahuakbar from Sri Lanka God bless you forever with good health and wealth

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      Thank you very much for commenting 🙏 Many blessings to you as well 🙏

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh ปีที่แล้ว +14

    ඇස් වහක් කට වහක් වදින්න එපා බොහොම ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමියට

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +10

    ඔබතුමියට නිදුක් නිරෝගි බාවයම ලැබේවා...ඇත්තමයි අම්මා මාත් හරිම ආසයි වගාවට...🙏🙏🙏🙏

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏 ඔයාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා!

  • @nirashasadamali678
    @nirashasadamali678 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ආසයි. හරිම ලස්සන video එකක්. 🙏🙏

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe หลายเดือนก่อน +2

    ඇස් වහක් කටවහක් වදින්න එපා සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාගෙ වගාව දිගින් දිගටම ඔයාගෙ වටාව දවසක ඔයාට වගේම තවත් කෙනෙකුට ගොඩාක් හොද Motivation එකක් අපිටත් වගා කරන්න හිතෙනවා ඔයා කරන්නෙ සමාජයට හොද ආදර්ෂයක් දෙන එක ඉතින් ලන්කාවෙ අයටනම් හරිම සාමාන්‍ය දෙයක් උනත් වවන්නෙම නැහැ පිටරට ජීවත් වෙන කෙනෙක් විදියට ඔයාගෙ උත්සහය ගොඩාක් සාර්ථකයි සුභ පතනවා ඔයාගෙ අනාගතේට වගේම ඔයාගෙ වගාවෙ අනාගතේට ♥️

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!

    • @samanthisenarath3127
      @samanthisenarath3127 หลายเดือนก่อน +1

      Ane oyata hawa hawah labeewa diunuwen diunuwata pah weewa budu saranai

    • @samanthisenarath3127
      @samanthisenarath3127 หลายเดือนก่อน +1

      Lokayata oba humiya adarsayak ma wewa

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @RmsRathnayaka-du9vo
    @RmsRathnayaka-du9vo หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ගොඩක් ආස හිතෙනවා ඔබතුමියට නිදුක් නිරෝගී සුවය

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා! ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +8

    හරිම ආස හිතුනා දැක්කාම...ඇත්තෙන්ම හරිම ආඩම්බරයි ඔබ ගැන..තව තවත් සරුසාර වේවා ...

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @gayanilakmali3917
    @gayanilakmali3917 20 วันที่ผ่านมา

    ඇත්තටම ආඩම්බරයක් ඔයා ගැන.බුදු සරණයි ඔයාට .හරිම සතුටක් දැනෙනවා.❤❤❤❤❤

  • @RenukaWijebandara
    @RenukaWijebandara 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට. ඔබගෙ දිරිමත් බවට.
    බොහෝ පින් ඔබතුමියට. දකින්නට සැලසුවට.
    නීරෝගී වෙත්වා!
    තෙරුවන් සරණම වෙත්වා!

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි 🙏 ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 ปีที่แล้ว +13

    ඔයාගෙ වගාව මට වගා කරන්න පුදුම motivation එකක් දෙනවා. ඔයා පාත්ති හදන හැට් කරලා තිබුනාට කමක් නැ. පුලුවන් නම් පැල හිටෝනකොට පොහොර දානකොට videos කරන්න. එකේන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙනවා. මම වගා කරන්න ඉගෙන ගත්තේ මේ වගේ videos වලින්. ස්තුතියි.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      මුලින්ම මගේ video එක බලල අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි . පැල සිටුවීම පොහොර දැමීම පිලිබදව ප්‍රායෝගිකව කල videos දෙකක් මම කලා. ඒකෙදි වැදගත් කරුනු අඩුවක් නැතිව පැහැදිලි කලා. ඒ දෙක බැලුවම ඔයාට හොඳ අවබෝදයක් ගන්න ලැබේවි . ඔයාගේ වගා කටයුතු සාර්තක වේවා !!
      .

  • @piumieranga8403
    @piumieranga8403 ปีที่แล้ว +5

    ඔබ තුමිගේ විඩියෝ බලලා මමත් දැන් වගාකරනවා❤. මේ වගේ වටිනා විඩීයෝ ගේනවට ඔබ තුමියට බොහෝම පිං🙏. ඉදිරියටත් මෙවැනි වටිනා ලස්සන විඩියෝ අප වෙනුවෙන් ගෙන එන්න. බුදු සරණයි!

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ඔබේ වගා කටයුතු සරුවේවා! බුදු සරණයි!

  • @gowriwalpita6230
    @gowriwalpita6230 ปีที่แล้ว +4

    හරිම වටිනවා අක්කා. ඔයාගෙ වගාව තව තවත් සරුසාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි! ජයවේවා!

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +9

    අනේ කොච්චර කල්ද. බලාගෙන හිටියේ නැත්තේ ඇයි කියලා. ස්තුතියි ඔබට. ❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ජයවේවා!

  • @chamarasampath201
    @chamarasampath201 ปีที่แล้ว +5

    මාත් ආසයි වගා කරන්න.ඹයාට බුදු සරණයි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!

  • @Vishwa_keshara
    @Vishwa_keshara 2 หลายเดือนก่อน +2

    😍

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 9 หลายเดือนก่อน

    ඵලදාව දැක්කම ආසයි ආන්ටි.
    තෙරුවන් සරණින් තව තවත් අස්වැන්න වැඩි වේවා!!

    • @MapleSky
      @MapleSky  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ! 🙏 තෙරුවන් සරණයි!

  • @chandimakumari1825
    @chandimakumari1825 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වාගාව 👍♥️

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 ජයවේවා!

  • @WasanthaKumari-k4l
    @WasanthaKumari-k4l ปีที่แล้ว +10

    තවතවත් වගාව සරැසාර වේවා ❤❤

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 ปีที่แล้ว

    හරිම ලස්සනයි සරුසාර වේවා

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @Budusaranayi
    @Budusaranayi ปีที่แล้ว

    හරිම.ලස්සනයි.ඔබතුමියගෙ.වගාව

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +1

    මමත් ආස වගා කරන්න හරිම ලස්සනයි ඵලවලූ මේසය

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජය වේවා!

  • @dewliakithya6864
    @dewliakithya6864 ปีที่แล้ว +1

    ආසයි දැක්කම...

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. 🙏 ජය වේවා!

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් ලස්සනයි මාත් ආසයි එළවළු වන්න ඔයාගේ වීඩියෝ එක භාවනාවක් වගේ ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම බුදු සරණයි

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! බුදු සරණයි!

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 ปีที่แล้ว

    උදේම අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. Actually it's a good start with a awesome freshness ! Thank you and Good Luck!

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      So happy to hear that. Thanks so much for commenting 🙏

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน

    ඔබතුමියට දීර්ඝායුෂ ම ලබෙවා. වාසනාව යි.

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා!

  • @NiranjalaDevi-du7ib
    @NiranjalaDevi-du7ib ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 ปีที่แล้ว +1

    මම මිස්ගේ video එක බලලා හිටෙව්වා .ඒත් මිස් තක්කාලි විතරයි ඵල නෙලා ගත්තේ. Thank you very much අපිව දිරිමත් කලාට.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ජය වේවා!

  • @somakarunaratna4348
    @somakarunaratna4348 ปีที่แล้ว +4

    ලොකු සතුටක් මේව දැකල .
    තවත් සරුසාර වේවා !

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 7 หลายเดือนก่อน

    දීර්ඝායු ලැබේවා ඔබ තුමියට

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ඔබටත් දීර්ඝායු වේවා!

  • @sanitasanita7662
    @sanitasanita7662 2 หลายเดือนก่อน

    ාර
    සතුටුයි..දැක්කම....බුදුසරනයි..❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @harshanimunidasa6497
    @harshanimunidasa6497 ปีที่แล้ว +2

    Always a pleasure to see the bumper crop harvest you reap at the end of the season with using only organic fertilizer. You are a great example to those of us in Canada who has a short gardening season. May the Triple Gem bless you and your family. 🙏❤️

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      Many thanks for the kind words! 🙏 Blessings to you and yoyur family as well ❤

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ලස්සනයි.බුදු සරනයි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!

  • @SameeraMadusanka-o6u
    @SameeraMadusanka-o6u ปีที่แล้ว

    Iassane budu serene

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!

  • @chandanistephen9632
    @chandanistephen9632 8 หลายเดือนก่อน

    හරිම අසාවෙන් බැලුවා විඩියෝව. හරිම පිළිවෙලට වවලා තියනවා. ස්තුතියි විඩියෝවට.
    ඔබතුමිය උළුහල් පැළකරගත්තෙ කොහොමද ?
    හරිම රසයි උළුහාල් කොළ මැල්ලුම. මුකුණුවන්න මැල්ලුම හදන ක්‍රමයටම තමයි.
    ස්තුතියි ❤

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน +1

      උළුහාල් ඇට පැය කිහිපයක් වතුරේ පොගන්න දාලා තියලා සකස් කරගත්තු පාත්තියට ඉහින්න. ඊට පස්සේ තුනී පස් තට්ටුවකින් වහලා හොඳට වතුර දාන්න. ටික දවසකින් උළු හාල් ඇට පැලවෙනවා. දවස ගානේ වතුර දැම්මොත් සහ සති දෙකකට සැරයක් විතර කාබනික පොහොර දැම්මොත් සරුවට වැවෙනවා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @wayalaranjani2947
    @wayalaranjani2947 ปีที่แล้ว

    Beautiful havest❤❤❤❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      Thank you very much 🙏

  • @Sandasiworld
    @Sandasiworld ปีที่แล้ว +1

    I was eagerly looking forward to the video, aunty. Please do continue sharing your wonderful garden; it's truly amazing and incredibly motivating.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      Thank you very much duwa!

  • @hashinimasha1917
    @hashinimasha1917 8 หลายเดือนก่อน

    අනේ මට මේක භාවනාවක් වගේ aunty ..❤ හරිම අපුරුයී..👍👍

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 ปีที่แล้ว

    හරිම ලස්සනයි ....තව තවත් වගාව සරුසාර වෙන්න ඕන.....

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @gayanilakmali3917
    @gayanilakmali3917 20 วันที่ผ่านมา

    හිතට පුදුම සතුටුයි .❤ඔයාගේ වගාවට ඇස්වහක් නම් වදින්න එපා.දෙවි පිහිටයි.

    • @MapleSky
      @MapleSky  19 วันที่ผ่านมา +1

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් දෙවි පිහිටයි!

    • @gayanilakmali3917
      @gayanilakmali3917 19 วันที่ผ่านมา

      😘😘❤❤❤❤❤🙏🙏budusaranai.devipihitai.suba dawasak.

  • @rositaperera1650
    @rositaperera1650 5 หลายเดือนก่อน

    Nice ❤❤

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 ปีที่แล้ว

    ලස්සනයි එලවළු ටික

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජය වේවා!

  • @piyumigamage881
    @piyumigamage881 หลายเดือนก่อน

    Proud of you miss❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว

    මම පරණ ඔයාගේ වීඩියෝ බලලා චෙරි තක්‌කාලී වලට උත්තර ගත්තා. මට‍ pakchoi ඔයා හදන වීඩිය දාන්න. මම වවලා තියේන්නේ. ගොඩක් පින් ඔයාගේ වගාව පෙන්වනවට.

    • @MapleSky
      @MapleSky  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!

  • @pradeepkumara2023
    @pradeepkumara2023 ปีที่แล้ว

    හරි ආසයි දකිද්දි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @kumarwarna59
    @kumarwarna59 4 หลายเดือนก่อน

    Your garden looks amazing . such a delight to watch your harvest. Please recommend me what fertiliser do you use when plants stars growing and flowering season ? Thank you

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      Thanks for commenting 🙏
      I've done a video on how I fertilize my plants. Check it out when you can. Here's the link:
      th-cam.com/video/cN0PK5MN4wc/w-d-xo.htmlsi=JarhwRHn4mh2WJOa
      Where do you live? f you live in Canada, I can give you the exact names of the fertilizers I use.

    • @kumarwarna59
      @kumarwarna59 3 หลายเดือนก่อน

      @@MapleSky Thank you for your message. I live in London. I will check your link. God bless 🙏

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාට

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි. මම ආසම ඇපල් වලට.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ජයවේවා!

    • @daisyediriweera
      @daisyediriweera ปีที่แล้ว +1

      You are very lucky lady u have good fortune God bless u

  • @shyaminimihindukula112
    @shyaminimihindukula112 10 หลายเดือนก่อน

    Enjoying your gardening videos a lot Aunty and please share more videos ☺Please let me know how we can find these seeds for vegetables ( this okra) in Canada?

    • @MapleSky
      @MapleSky  10 หลายเดือนก่อน

      Thanks for commenting duwa! I ordered the Sri Lankan veggie and herbal seeds from Etsy. Just search for whatever you're looking for on Etsy and you'll find some Sri Lankan sellers who ship abroad.

  • @wasanthimunasinghe2595
    @wasanthimunasinghe2595 ปีที่แล้ว

    Love it

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      Thank you very much🙏

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว

    aswahak katawahak wadinna apa harima lassanai budusaranai ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍👍

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. 🙏 බුදු සරණයි!

  • @wimalsusantha6447
    @wimalsusantha6447 ปีที่แล้ว

    Niyamai ❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @indikahenakagedara463
    @indikahenakagedara463 ปีที่แล้ว

    Budusaranai oyata

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!

  • @renukarenuka4714
    @renukarenuka4714 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තව තවත් සරුසාර වේවා බුදු සරණයි ඔය කොහෙද රට

    • @MapleSky
      @MapleSky  10 หลายเดือนก่อน

      මේ කැනඩාවේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว

    Thunuruwan saranai obathumiyata ardarei

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!

  • @shilasriyatha7232
    @shilasriyatha7232 ปีที่แล้ว

    Oyaga wagawata harema lassanai god.bless you❤️❤️

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජය වේවා!

  • @Donas579
    @Donas579 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගෙවන්නක් ආසයි බලන් ඉන්න ඔයාලාට වින්ටර් එකත් නැද්ද? මමත් ටිකක් වගාකරන් හැබැයි මාස තුනක කාලයක් තමා අපිට තියෙන්නේ. මම ඉන්නේ ඩෙන්මාර්ක් වල සුබ දවසක්. ජේසුපිහිටයි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏 ඔව්, අපිටත් winter එක තදින්ම තියෙනවා. මාස තුන හතරයි එළියෙ වගා කරන්න පුළුවන්. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නෙ.
      ඔයාගෙත් වගා කටයුතු සරු වේවා! ජය වේවා!

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว

    Harima Aashawen mama balanawa Auntyge Videos. Wagaawan walata mama kohomath godak kamathie. Aimath ikmanata video 1k aran enna puluwan nam sathutui. Mama pahugiya kaale hoyala baluwa video 1k Aunty daalada kiyala. Nathi nisa podi dukak danuna. Take care...

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි පුතේ. ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්න ලැබුණෙ. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.

  • @ShenalUmayanga
    @ShenalUmayanga ปีที่แล้ว

    Godak sathutu hithenawa ewa dakkama

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @anusaanusa617
    @anusaanusa617 ปีที่แล้ว

    Harma.lassanai..nuwer.alleiawega.buadusarni❤❤❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!

  • @shiromijasingedona5047
    @shiromijasingedona5047 ปีที่แล้ว

    Akkage video mama harima asawen balanawa. Danata man balanu sarthakama wagawa.
    Mewami wadasatahan karanna akkata nirogesuwa parthana karanawa.
    Shiromi from Edmonton

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි නංගි 🙏 ඔයාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

    • @NelumAmarasekara
      @NelumAmarasekara ปีที่แล้ว

      You're a great brave lady to see to all. Without any hesitation you tell the way everything. Showers of blessings to your courage, best of health mXimum good luck to you pretty simple lady. Blessings n blessings to you.

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Nanda kalekin...❤❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      ඔව් දුව කාලෙකින් තමයි වීඩියෝ එකක් දැම්මේ. ජය වේවා!

    • @karunathilakashalu972
      @karunathilakashalu972 ปีที่แล้ว

      @@MapleSky .jayawewa.. harima lassani harima ashai dakiddi nanadage wada...❤️🙏

  • @surangajayarathna4840
    @surangajayarathna4840 ปีที่แล้ว

    Lassanai wagayak

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kavinupasanjith
    @kavinupasanjith ปีที่แล้ว

    Anee wasanawan...❤❤❤❤
    Wagawa dinen dina sarusara wewa...❤❤❤
    Theruwan saranai...❤❤❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.🙏 තෙරුවන් සරණයි!

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 ปีที่แล้ว

    කොහොමද සුදුලූණු පැල කර ගත්තේ? හරිම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා!

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      සුදු ළූණු බික් හිටවලා තමයි පැල කරගත්තේ. බොහොම ස්තූතියි🙏 ඔයාටත් හැමදාම සතුටම ලැබේවා!

  • @SampathHelaruwan-qn1vx
    @SampathHelaruwan-qn1vx 8 หลายเดือนก่อน

    Mama harima asawen oba thumiyage video balanne. Me wagawata sudusu pasa sadaha monawada yodaganne .e gana video ekak karannako.budu saranai.

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      මම ගෙවතු වගාව ගැන වීඩියෝ මාලාවක් කලා. පස් සකස් කිරීම ගැනත් වෙනම වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක:
      th-cam.com/video/tK_fISL_7jU/w-d-xo.html
      පැළ සිටුවීම, පොහොර යෙදීම වගේ වැදගත් වෙයි කියලා හිතපු දේවල් කීපයක් ගැනත් වෙන වෙනම වීඩියෝ කරළ තියෙනවා. මගේ චැනල් එකෙන් ඒවා බලන්න පුළුවන්.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @DenuwanRandika
    @DenuwanRandika ปีที่แล้ว

    මමහිතුවෙ.ලංකවෙකියලා

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      මම ඉන්නෙ කැනඩාවේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට

  • @Nimmi-d7y
    @Nimmi-d7y ปีที่แล้ว

    Amazing woman ❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      Thank you very much🙏

  • @achalaudayangani2502
    @achalaudayangani2502 ปีที่แล้ว

    Akka mama godak kalayak bala heteya vedeyo aka harema lassanai mula seta dammanam tavat hodai aya ekmanatama anna

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී🙏 ජයවේවා!

  • @NimeshaGauri
    @NimeshaGauri 4 หลายเดือนก่อน

    Ane amma❤ harima asai dakiddi

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 🇱🇰✝️

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට .මාගේ හර්දයංගම සුභ පැතුම්

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !

  • @Barbaras68
    @Barbaras68 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් නේද සතුටුයි 👍👍👍👍🙏💕

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ජයවේවා!

  • @yellowrose8312
    @yellowrose8312 2 หลายเดือนก่อน

    Oyage me Vedio eka Mama dakke naha.mage mahaththaya sadahatama nathiuna ema nisa Vediowa adai dakke sorry. Hari lassana aswanna.mage hithata puduma sahalluwak danenawa mewa dakina kota.manasin watila inna ayata mewani wagawal balana eka maha vichala prathikarayak thamai wagawa kiyanne.oyata godak pin apata mewa pennanawata.🙏💐❤🤴

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      අනේ ඔයාගේ මහත්තයා ගැන බොහොම කණගාටුයි 🥲 ඔයාගේ හිතේ තියෙන දුක අඩුවෙලා, නිරන්තරයෙන් මානසික සැනසීම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว

    Aswahak nam wadinna epa බොහොම සතුටුයි lassanasi niyamai

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජය වේවා!

  • @indranihewamana7032
    @indranihewamana7032 ปีที่แล้ว

    Puduma sathutak tiyenne dakkama. Vasanavan ❤🌹

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏 ජයවේවා!

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 8 หลายเดือนก่อน

    Saru..pasa....🔥🥀🥀

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @DarshaniKumari-y5t
    @DarshaniKumari-y5t 8 หลายเดือนก่อน

    රත්තරං වටින අත් දෙකක් ඇන්ටි

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @truthprevail7253
    @truthprevail7253 หลายเดือนก่อน

    What is the name of the banana pepper you planted? Also for bitter gourd, and kakiri, do you start seeds in a greenhouse? My nokol, gets aphids, do you have any tips? Thank you

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      This banana pepper variety is called Hungarian wax pepper. Look for the hot one. There's another Hungarian variety that looks similar, but sweet.
      As for the greenhouse, unfortunately no I don't have a greenhouse. I just keep my planted seeds near a south-facing window until they sprout and become ready to be planted outdoors.
      I did a video on aphids and the organic ways of controlling them. Here's the link:
      th-cam.com/video/hYFq73B4FCQ/w-d-xo.html
      Hope that helps!

  • @chathurikapriyadarshani2396
    @chathurikapriyadarshani2396 ปีที่แล้ว

  • @lakshani7381
    @lakshani7381 ปีที่แล้ว

    Ane hari asa hithenawa kabanika phora witharamada yodanne

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ඔව් සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් 😀

  • @ChamindaSenanayaka-w3x
    @ChamindaSenanayaka-w3x 8 หลายเดือนก่อน

    Ane asai dakkama.

  • @NimeshaGauri
    @NimeshaGauri 4 หลายเดือนก่อน

    Mn asa

  • @Donas579
    @Donas579 3 หลายเดือนก่อน

    ඔයාගේ ගෙවත්ත නම් හරිම ලස්සනයි ඔයාලාට වින්ටර් එකට කොපමන සීතලද? අනේ මට කියන්න

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      මම ඉන්න පැත්තෙ සීත කාලෙ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ක් වගේ තමයි තියෙන්නෙ. සමහර කාල වල ඍණ 30 දක්වා විතර අඩුවෙන වෙලාවලුත් තියෙනවා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජයවේවා!

  • @seya716
    @seya716 ปีที่แล้ว

    💕💕💕💕💕💕

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 ปีที่แล้ว

    Sudu lunu pala unata passe kohamada pohora danne.mona kaledeeda ? Awwa 'onada? Sewana onada? Wassa ahithakarada? Pohora yodana akaraya ..pls kiyanna matath....ewagema malumiris wargaya mokakda..pilithurak denna..oyage gewaththata godak adarei.....

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් සති තුනකට වරක් පොහොර යොදන්න පුළුවන් නම් හොඳයි. මම නම් පාවිච්චි කරන්නේ කාබනික පෝර විතරයි. දවසකට පැය හයක් විතර අව්ව ලැබෙනවා නම් සුදුලූනු හොඳට වැවෙනවා. මම වගාවට බිම් සකස් කරන හැටි සහ පොහොර යොදන හැටි ගැන වෙනම වීඩියෝ කරලා තියෙනවා. ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව නම් ඒවත් බලන්න.
      මම වවලා තියෙන්නේ CA8 කියන මාලුමිරිස් විශේෂය. මේක ලංකා බහුලව දකින්න පුළුවන්.
      වගා කටයුතු සරු වේවා!

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว

    👍👍👍❤️❤️🙏🙏

  • @himashimenike3715
    @himashimenike3715 ปีที่แล้ว

    what are the fertilizers using for good harvest and are you using pesticides?

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      I only use organic fertilizers. I have done separate videos on how I fertilize my plants and how I make organic pest repellents. Please see if you find them useful.

  • @travelcom6254
    @travelcom6254 7 หลายเดือนก่อน

    රටක ඉඩන් වවන්න පුලුඑඅන් අපිට කෘමින් හෙඩෙනව එකට මොකඩ කරන්න්‍ර් මම එපල් පෙලත් හෙඩුව

  • @madushaniwickramanayaka1195
    @madushaniwickramanayaka1195 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @d.shymalee9272
    @d.shymalee9272 ปีที่แล้ว

    anty palathuru nathida pochchi wala hitawala ?.....

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      රැස්බෙරි, ස්ට්‍රෝබෙරි වගේ පලතුරු නම් පෝච්චිවල හිටවලා තියෙනවා. ලොකුවට හැදෙන ගස් නම් බිම තමයි හිටවලා තියෙන්නෙ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏

  • @prasannabandar5883
    @prasannabandar5883 ปีที่แล้ว +3

    කැරට් කොළ ටික විසි කරන්ට එපා .... ඒවා සලාද රසයි

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      ඔව් මමත් සලාද හදනවා. මේවා ටිකක් මෝරල වැඩියි.

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Akka tikak mahath wela vidio karanna.oya ge wagawa harima lassanai❤❤

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 9 หลายเดือนก่อน

    ඇපල් ගහට කෙළ ඉනුවේ මම විතරද?

  • @thebestlife3577
    @thebestlife3577 ปีที่แล้ว

    👍👍❤️❤️🙏

  • @thenuemal7949
    @thenuemal7949 9 หลายเดือนก่อน

    ඔබතුමියගේ වගාව දකිනකොට වගාකරන්න ආස හිතෙනවා. මම දැනටමත් ගෙදර වගා කරනවා. බුදුසරනයි ඔබතුමියගේ අස්වැන්න තව තවත් සරු සාර වේවා.

    • @MapleSky
      @MapleSky  9 หลายเดือนก่อน +1

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! බුදු සරණයි!

  • @wimalsusantha6447
    @wimalsusantha6447 ปีที่แล้ว

    Visit akak awandako😊

  • @dgspsenarath7971
    @dgspsenarath7971 ปีที่แล้ว

    මිරිස් කොලකොඩ වෙන්නේ නැතුව වගා කරන්නේ කොහොමද?පලිබෝධ හානි වලක්වා ගන්නේ කොහොමද?පිළිතුරක් දෙන්න.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      කොල කොඩවීම වයිරස් රෝගයක්.
      රෝග වාහකයා ලෙස කටයුතු කරන්නේ සුදු මැස්සා සහ කුඩිත්තා යන කෘමි සතුන්. මම මිරිස් කොල කොඩ වීමේ රෝගය පිලිබදව සම්පූර්ණ විස්තර සහිත video එකක් කරල තියනවා. ඒක බැලුවොත් ඔයාට ඒ පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුලුවන්.
      කෘමිහානි වලක්වා ගන්නේ කොහොමද?
      1. වගාව පිරිසිදුව තබාගන්න. මෙයින් අදහස් වෙන්නේ පාත්තිය පමනක් නෙමෙයි මුලු ගෙවත්ත අවට වටපිටාව විසාල වශයෙන් වැවුනු තණකොල, කුණු ගොඩවල් වලින් තොරව තිබීමයි.
      2. කෘමි විකර්ශක බෝග වැවීම. උදා: අබ වැවීම, සෑම පාත්තියකම දාස්පෙතියා පැලයක් වැවීම. මගෙ හැම පාත්තියකම දෙපස දාස්පෙතියා පැල 2ක් සිටුවා ඇති බව දකින්න ඇති.
      3. සතියකට වරක් ස්වාභාවික කෘමිනාශකයක් සාදා වගාවට ඉසින්න.
      4. දින කීපයකට වරක් හැකියාවක් තිබේ නම් වගා බිමේ ගිනි ගොඩාක් ගසන්න (වගාවට හානි නොවන පරිදි).
      5. දිනපතා වගාව හොදින් පරීක්ෂා කරන්න. එමගින් වගාවට කෘමි හානිය උත්සන්න වීමට කලින් ප්‍රතිකර්මයක් කර වගාව බේරා ගත හැකියි.
      වගා කටයුතු සරුවේවා!