Rev.Swaminwahansa ,i need to learn Abhidharma from the beginning...could you kindly help me...can i call you swaminwahansa..May i know how to contact you... Theruwan Saranai swaminwahansa ...!!!
Www www wela thiyenne eke inne mam yanawa bye wela thiyenne eke inne mam yanawa bye parissamen inna hodda oya mata wada karanna one naa mam yanawa bye parissamen inna wwwwww
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
අභිධර්ම දේශනා වක් ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
අනේක වාරයක් පින් ඔබවහන්සේට .ඔබවහන්සේ පතන්නාවු බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ගොඩක් සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අභිධර්මය මෙතරම් සරලව ඇහුවාමයි...ඔබ වහන්සේට පින්...
Obawahansege darmadesa apata asannata labadena siyaludenata pinsiduwewa.darma awebodayalabewa
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏
හරිම වටිනවා හාමුදුරුවනේ .මරණය ඉගෙන ගත්තා හොඳට
Sadhu! Sadhu!! Sadhu! Ven Jinalankra swamin wahanse from New Zealand!!!!
ක්‍රිශාන් අයියෙ ඔයාට ගොඩක් පිං මට මේ බන වැඩ සටහනේ ලින්ක් එක එවුවට 🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏
Suki digauko bawa
Apata parama durlaba darma danaya laba dena pinen oba wahanseta uthum chathurarya sathya awabodha wewa!!
Saadhu..! Saadhu..! Saadhu..!
Siyalu denatama darmaya awaboda wewa...
"සාදු සාදු සාදු.....!!"
sadu sadu
gatalu lehenawa swameen wahansa sadu sadu...sadu
Sadhu Sadhu Sadhu
Pin sidu wewa.
සාධු සාධු සාධු...!
sadu sadu sadu ,
sadu ............................
obawahansata pin seduwawa...........
🙏🙏🙏🙏🙏සාධු..සාධු..සාධු
🙏🙏...🙏!!!
Sadhu sadhu sadhu!!!
Sadu sadu sadu!
උත්සාහය හොඳයි
ව්ග්‍රහය අඩු පාඩු සහිතයි
🙏🙏🙏🙏🙏🙏🙏
අඩුපාඩු ටික කියලා දෙනවද
තෙරුවන් සරනයි.
Sadu ! Sadu ! Sadu !
sadu sadu sadu
❤❤
සද්ධම්මෝ පරම දුල්ලභෝ......
ඉතා කරුණාවෙන් මම ස්වාමින් වහන්සේ ගෙන් අහන්න කැමතියි ස්වාමින් වහන්ස මෙතනදි කියනවා සත්වයාගේ මෙ භවයේ ආවසාන සිත කරන ලද දෙයක් නැවත මතක් වීමෙන් එ ඇති කරන සිත කර්ම විපාකයක් නිසා
ඇතිවෙන කර්ම විපාක සිතක් කියලා.
මම දැන ගන්න කැමතියි එය එසේ නම්
අපි සිත කය වචනය තුලින් අතිතය තුල කරන දෙයක් නැවත නැවත වර්තමානය තුලදි මානෝධ් වාරය තුලින් සිහි වන්නේ,සිතන්නේ,සිතක් ඇතිවන්නේ විපාකයක් හැටියට නොවෙයි නෙද කියා.එයට කියන්නේ මානෝද් ආවර්ජන සිතක් කියා නේද.
ඇත්තටම එසේ නම් මම හිතන්නේ මෙ මෙ භවයේ අවසාන සිතත් විපාක සිතක් නොවන බවත් එ චුතිසිත නිසා එයට ආනුරුපිකව නව බවය තුල හටගන්නා සිත අර චුතිසිතේ විපාක සිත නේද.
apete therum genemata sarellaya dharmaya keyadun oba wahanseta ama maha nirvana penisa mame kusel hethu wewa
Sadu
sha monataram hodin pehedilikaranawada Bohoodenata mewan darmayan awabodawewaa...chaturarya sathya awabodawewaa
🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
සිත සහ සිතුවිලි එකයිද දෙකක්ද
දෙකක්.අරමුණක් දැන ගන්නේ සිතින්.අරමුන දැන ගැනීමම සිතයි.ඒ ඒ අරමුණු තමයි සිතිවිලි .සිත සමග සිතුවිලි උපදි.ඒවා ෛචතිසික වේ.නමුත් සිතිවිලි හෙවත් ෛචතිසිකයන් ගෙන් තොරව සිතක් නොපවති.රෙනුකානේ චන්ද විමල ස්වාමින්වහන්සේගේ අභිධර්මය පොත් අරන් කියවන්න..audio clips තියෙනවා u tube eke. බලන්න
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Abhidarmaya in short
Rev.Swaminwahansa ,i need to learn Abhidharma from the beginning...could you kindly help me...can i call you swaminwahansa..May i know how to contact you...
Theruwan Saranai swaminwahansa ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
it is pretty obvious to me that teaching this sublime dhamma is not something new to this venerable bhikkhu!sukhi digha yukho bava!
ස්වාමින් වහන්ස මෙය මනුෂ්‍යායාට පමණක්ද නැතහොත් තිරිසන් සතුන්ටත් මෙහෙමද ?
එය කොහොමද වෙන්නෙ
මම හිතන විදිහට අරහතුන් වහන්සේ
කෙනෙකු හැර මෙ ලෝව සිටින සියලුම සත්වයන්ට එය එසේමයි,ඇත්තටම සත්වයන්ට බෝහෝ සේ පහල වන්නේ කර්ම කර්ම නිමිති නෝව ගති නිමිතිය
එයට හේතුව අපි සතර ආපා වලින් අප අතරම ඇති සත්ව ආපාය ගැන බැලූවොත් මෙ බල්ලෝ බල්ලන් ඇතුලු සැම සත්වයෙක් ම එ එ ආත්ම එ සාතා විදිහට තව ආත්ම විශාල ගනන් ඉපදින බවයි බුදු දහම තුල ඇත්තේ(බෝහො සතුන්)සතුන් මාරා කන සතෙකුට එ සාතා මාරා කා හැටි මතක් විම කර්ම නිමිත්තකි,ඉතා අහිංසක සතකු පසූ පස
ආ දිවියෙකු කොටියෙක් වාගේ සතෙක් දැක තැති ගැනිම ඇති උන සිතක් පහල විය හැක.
එය මෙසේත් විය හැකි කියා මම දන්නා බුදු දහමට අනුව සතකුගේ දුගති ගාමි
ආත්මයෙන් මිදි සුගතියක නැවත උප්පත්තියක් ලබනවා නම් එ සත්ව ආත්මයේ ආවසාන සිත පිනක හො කුසලයක පිහිටිය හැකිය(එය එසේ වෙන්නේ බෝහෝ විට බෝහෝ පෙර ආත්මයක සුගති ගාමිව කරන ලද පිනක් හො කුසලයක් චුති සිත ලෙස පහල විය හැක)
නමුත් එය මෙසේද විය හැකි බව අප බුදු දහම තුල ඇති සූත්‍ර ධර්ම වල බෝහො සදහන් වෙලා තියනවා මම ආසා ඇති විදිහට ආභිධර්ම දේශනාව ක් ආසා සිටි කිකිලියක් එස අහන ගමන් මරණයට පත්විය එ කිකිලිය
දිවිය ලෝකයක ඉපදුන බවක් සදහන් කර තියනවා.
ආභිධර්ම ය හොදින් ප්‍රගුන කර තියනවා නම් මෙවැනි කරනු තාමාටම හොදින් තේරුම් ගත හැක.
@patisothagami mithraya, mama danaganna asayi mema swaminwahanse kawurunda kiyala..
Theruwan Saranai ! Na Uyanata sambanda garu swaminwahanse namak th-cam.com/channels/eIjSbT9xN7QR8Xjzuo0JzQ.html
www.dhammagavesi.org.nz/
Www www wela thiyenne eke inne mam yanawa bye wela thiyenne eke inne mam yanawa bye parissamen inna hodda oya mata wada karanna one naa mam yanawa bye parissamen inna wwwwww
🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
Mata kauru hari uttharayak tenna.koma thatwe ithala netiunama mokatha wenne. Podi lamayek nam
Prashna aseema sapura thahanam???? Bandu samarasinghage jokes paradai... mee wage pissu setuth innawa ehenam Sri Lankawe....
Pissu pissu ... waha kanna hithenawa mewa dakiddi
th-cam.com/video/Y8NIuOc42tQ/w-d-xo.html
අවසර ස්වාමින්වහ න්ස මව ලෙඩ ඇදේ සිටිනවිට දින කීපයකට (මතක ලෙස සතියක්) පෙර ජනේලෙන් පිට බලා රතු මල් පිපී ඇති බව කීවා .මා ඇගේ කෝණයෙන් බැලුවත් එවන් මල් දුටුවේ නෑ.මා හිතනවා ඒ නිමිති කියා මිනිස් උපතක?
@@nirmalajanakiwijesekara2923 ඒ අපාය යෑමෙි පෙර නමිති පෙනිල තීන්නෙ
then dont watch
sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏