Ape ugaya abidarmadasanawa saralawa dasana karana oba whanesa marga pala labu uttum awabodayak labu kanak day mata mahatte kukusak attemy oba whanesa uttume niwaning sanasawa
Ven Tiththagalle Anandasiri Swameen Wahansa has an exceptional quality in delivering Buddha's deepest teachings in the most easy to relate way. Blessings 🙏🏼 !!!
Aurudu ganakin ho parama gambira uthum srisaddarmaaya ahannalebuna mama godak wasanawanthayei sithami .me damkwama desa ahuwa .godak pin oba wahanseta .mage namaskaraya wewa oba wahanseta sadu ..!!!sadu ...!!!sadu ..!!!
Oba wahasege abhidharma deshana ahala igena gath dina sita mata mage sitha dakieemata, haduna ganiimata haki uwa............ oba wahanseta theruwan saranai .......
for cover that part, we add a special sentence in alms giving mentioning that this serving belongs not only to these bikhu, but to all arya sanga from past to future anywhere in the world.
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
ගෞරවණීය ස්වාමීන් වහන්සේ අප නොදත්නා කරුණු කාරණා ඉගෙන ගන්නවා පින් සිදුවේවා
ඔබ වහන්සේට මෙම පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා
සුවාවාමින් වහන්ස මමච මැදපෙරදිග අාවෙ ජීවමාන පටාජාරා චාරාචරිතෙටසමාන චරිතයකට සමාන අෙයක් මම ජීවමාන බුදුන්නැතිනිසා. මැදපෙරදිග රැකියාව තෝරගත්තා මට ධර්මය මෙහිදි හමුඋනා. මම දැන් එ්මගයනවා ඔබවහන්සේටද එ්පින් නිරතුරුවම නිවන්සුව පිණිසම හේතු වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා
මොකක්ද පිනෙවතිය ඒ දර්මය ...
හැමදේම වෙන්නෙ අපිව ශක්තිමත් බව කියාපාන්න. ඒ නිසා වීරිය අත්නොහැර කටයුතුකරන්න .ජය නියතයි
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !!!
මේ දේවල් නොදැන මම ආපු දුරක්... කාලේ කාපු තරම්..කරපු ගොන්කම්..
ඔබවහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා ..
❤️❤️❤️🙏🙏🙏🌞
🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු .සාදු .සාදු ,,,,,,,.
නමෝ බුද්ධාය ☸️🕊️
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...
ලොව්තුරා අමා මෑ ණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසනා කොට වදාලා වූ උතුම් අමා ධර්මයට මගේ නමස්කාරය වේවා...
උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා...
බුදුරජාණන් වහන්සේගේ අසහාය මහා ප්‍රඥා වට මගේ නමස්කාරය වේවා...
ඔබ වහන්සේටබොහෝ පින් ස්වාමින්වහන්ස ධර්මයේ හැසිරෙන්න ඉතා සරලව තේරුම් කර දීම ඉතා අනර්ඝයි
🌹🌷🙏🙏🌹🌷🙏🙏
නමස්කාර වේවා නිදුක් නිරෝගී වේවා පින්වත් ස්වාමීන්වහන්ස
සාදු ….සාදු …………සාදු……!
Ape ugaya abidarmadasanawa saralawa dasana karana oba whanesa marga pala labu uttum awabodayak labu kanak day mata mahatte kukusak attemy oba whanesa uttume niwaning sanasawa
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ...!!!
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වමීන්වහසේ ට තෙරුවන් සරන්නයි 🙏🙏🙏
🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
ගොඩාක් පිං 🌼🌼🌼 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
නීවරණ යටපත් කර ධ්‍යාන ලැබූවන් ආපස්සට එන්නේ කැමති අකමැති නමුත් මාර්ගය දෙසට අනායාසකරව හැරීගෙනමයි. ස්වභාව ධර්මය සමාන ධර්මතා හුදකලා නොකරන බව වෙනුවෙන් 🌼🙏🌼🙏🌼🙏🌼
අපේ හාමුදුරුවනේ මේ දේශනාව අපට ගොඩාක් වට්නවා... බුදුසරණයි ....
සාදු සාදු සාදු
Sadu sadu ❤❤❤😊😊😊
සාධු…සාධු… සාධු…
ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !
ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි !
සාදු .🌷👃සාදු...🌷👃සාදු..🌷👃..තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට
Ven Tiththagalle Anandasiri Swameen Wahansa has an exceptional quality in delivering Buddha's deepest teachings in the most easy to relate way. Blessings 🙏🏼 !!!
yes.he owsem to sharing buddism
තෙරුවන් සරණයි
Aurudu ganakin ho parama gambira uthum srisaddarmaaya ahannalebuna mama godak wasanawanthayei sithami .me damkwama desa ahuwa .godak pin oba wahanseta .mage namaskaraya wewa oba wahanseta sadu ..!!!sadu ...!!!sadu ..!!!
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
දම්මෝ හවේ රක්ඛති ධම්ම චාරිං
බොහොම ස්තුතියි ස්වාමීන්වහන්ස🙏
Oba wahasege abhidharma deshana ahala igena gath dina sita mata mage sitha dakieemata, haduna ganiimata haki uwa............ oba wahanseta theruwan saranai .......
Sadu sadu sadu
Sadu Sadu Sadu.
Saduuu saduuu saduuuu
I wish this sermons done in English language. this is so true , and the way he conduct the sermon is so simple and easy to understand. Budu sarani
Theruwan saranai obawahanseta.
Sadhu Sadhu Sadhu
මේ ධර්මය වාර ගණනක් ශ්‍රවණය කිරීම තුළ අවබෝධ පිණිසම
SADU SADU sadu
බුදුරජාණන්වහන්සේ හිතන්න එපා කීව දේවල් හිතන්න ගිය නිසා පිරිහුනා. අපරාදේ අපරාදේ
සිත එක අරමුණක තබාගැනීමට ආනාපාන සතියේ සිටීම පමනක් ඇතිද ස්වාමීන් වහන්ස.
24 වෙනි ධර්ම දේශනාව බලන්න..
th-cam.com/video/QAPtt-DvwfY/w-d-xo.html
සතර සතිපට්ඨානය ගැන කියා දෙනවා.. එහි එක අරමුණක සිත පවත්වා ගන්න ක්‍රම කියා දෙනවා..
need to share to all social website.people may know this pure buddism
Best
Sadu sadu
සාධු…සාධු… සාධු…
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
Thaniwa nowei ya uththe...dadameema වෙන්නේ darmaya...saogarathnaya.
oba wahanseta thuwan sarani soma hingurakgods
sadu.........sadu........sadu......
🙏🙏🙏🙏🙏
🙏🙏🙏2022.08.08
Sadu da
මට මේ ධර්මයේ තේරුම් කරගන්න තැනක් තියෙනවා සංඝයා අරමුණු කරගෙන දන් දීම පිළිබඳව දැනට ලංකාවේ සංඝයා නැත්නම් අපි දන් දෙන්න ඔනෙ කාටද සමහර අය කියනව ශිලවන්තයාට දෙන.දානය පින.වැඩි කියලා එතකොට අනික් ස්වාමීන් වහන්සේලාට දෙන දානය නිසා කුසල් නැද්ද නිවරදිම දේ පහදා දෙන්න
for cover that part, we add a special sentence in alms giving mentioning that this serving belongs not only to these bikhu, but to all arya sanga from past to future anywhere in the world.
පාලිකා කුමාරි සොයුරිය ,
මනුස්ස සිත් නිරන් තරයෙන්ම අකුසලයේ පිහිටා තියෙන්නේ හරියට පහලට ගලන ගං දිය වගේ. නැගණිය දානයක් දීමට සිත් පහළ වූ පසව අපි කවුරුත් සිතන්නේ සීල වන්තයන්ට දන් දුන් පසුව අපිට වැඩි පිණක් ලැබෙනවයි කියා.ඒම සිතිවිල්ල තුලම අපි අපිට ලැබෙන ගොඩ වැඩිවීම ගැන සිතීම යනු,අකුසලට හිත බරවිමය. ඔබ දෙන දානය යනු දීමය නැතහොත් අත හැරීමයි.ඒ දානයෙන් අපි බලාපොරොත්තු වන්නේ දීම පුරුදු කර ගැනීම නම් ඇත හැරීම හුරු පුරුදු කර ගැනීම නම් ,ඔබ හට ලැබෙන වැඩි පිණ ගැන සිතීම අනුවණ කමක් නේද?දීපු දෙයිනුත් අපි වැඩියෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමක් නේද ? (මා අසා ඇති ආකාරයට දානයක් දීම සදහා අපි පලතුරු ගෙඩියක්වත් හෙට්ටු කර නොගත යුතුයි.මක් නිසාද මේ ඇත හැරීම සදහා යොදා ගන්නා නිසා)
සිල්වත් බවින් අඩු යැයි සිතෙන කෙනෙකුට ඔබ දානය පිලි ගන්නවනම්,අකුසලයට සිත නොයවා මා මේ පිගන්වන වන දානය හුදෙක් අත හැරිම සදහා පමණයි සිතා සිත කුසලයේ පිහිටා සිටින්න ඔබ කරන දේ හෝද ඔබ ගෙනියන නිසා අන් අයගේ වැරදි ඔබ නොගියන බව මතක තියා ගන්න,සතට වීරිය ගන්න දුස් සිලයි කියා දැන ගෙනත් අත හැරීම පුරුදු කරන්න. අකුසලයට නොයන්න.වීර්ය ගන්න.ඒවිට ඔබට සතුටු විය හැක.ශිල වන්තයන්ටත් දුස් ශීලයන් ටත් දාන දී දෙන දානය තුල බ්‍රක්ම ලොව සැප සම්පත් නොව දිව්‍ය ලොව සැප සම්පත් නොව නිවන් මග අවබෝදය පමණක්ම ප්‍රරථනා කරන.
සාම වෙන්න මා දන්නා පරිදි පැහැදිළි කරදුන්නා
ඔබ දෙන දානය දෙන්නේ සීලවන්ත භික්ෂූන් වහන්සේලට කියලා හිතේ සිතිවිලි උපදවාගෙන දුන්නොත් එය මහත් ඵල මහානිශංස ලැබේ.. අනිත් කෙනාගේ සිල් ගැන හිතන්න යන එක මෝඩ වැඩක්. ඔබේ පැත්ත පමණක් බලා ගත්තානම් ප්‍රමාණවත් ..
mula sita deshan balanna. ewita me prasnayata pilithura obatama watahewi
මම ඉහත ලියන ලද අදහස බලන්න.
තෙරැවන් සරණයි අපේ සුවාමින්වහන්ස. සමහර දවසට. වැඩකරනගමන් නිසා. ඔහෙ අහනවා විතරයි අද මමයමක් කියන්න. අදහස් ලා. මම මයිතිබාවනාව නෙවැමිබර් 5 දිනසිට. අද 2021 4 නයි. තාමත්. ලිනවා ඔබවහන්සේ මාසයක්. ලියන්න කිව්වත්. කොරෝනා නිසා. මට වැඩත්. සමග හෙයට වඩා. යමක්. කරන්න. වෙහෙසෙයි. උගු රට. විවෙකය. ඔනේ. නමුත්. මෙයත්. බදාගානිමක්ද කියලා. හිතුනා. දිගටම. කිරීමත්. එ් නිසයි මම මෙිගැනලියන්නේ. ලන්කාවට. එන්නත්. ජනවාරි මැදලැබෙිවි කියලත්. හිතනවා. එවිට. මෙිවා. වෙනස් වෙිවි. ඔබවහන්සේට ධර්මතාව බෝ දයසදහාම. අපිට. දේසනා කරන. ධර්මය දේශනා කරන හැම විටම එමපින්බලයම. හෝතු වෙවා වාසනා වේවා දෙමාපියන්ට ගුරුවරුන්ටත් අාදාර උපකාරකරන දායකත්වය ලබා දෙන සැමටත් ලෝකවාසි සැමටත් යහපතක් වෙිවා නිවන්සුව පිණිසම මෙිපින හෝතු වාසනාවෙිවා
ධර්ම දානය ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට පින් සිදු වේවා
0 12am q
මේච්චර හොදට දර්ම දේශණා කල ඔබ වහන්සේට මොකද උනේ. අපරාදෙ ඔය බුද්ධිය
ඇයි එහෙම කියන්නෙ?හාමුදුරුවන්ට මොනා වෙලාද?නොදන්න නිසා අහන්නෙ
රහත්වී නැති නිසා ඔ්නෑම කෙනෙකුට වරදින්න පුලුවන්. ඒ් හාමුදරුවන්ගේ අභිධර්ම පාඩමෙන් මමත් බොහෝ දේ දැනගත්තා. පුද්ගලයන් සරණගියොත් තමයි ගැටලුව වෙන්නේ. විමසීමෙන් අසා නිවැරදි දේ පමණක් ගැනීම වැදගත්. කාසාවකණ්ඪක ගැන මම සදහන්කර ඇති අනෙක් අදහසත් බලන්න.
Rev Athale Sumana .ඔබ හරි. අවශ්‍ය දේ පමණක් ගන්න එක වටින්නෙ ...දැනුම ගොඩක්
ඒත් අද ඉන්න තැන මම කීවෙ. ඔහොම තමා මේ ශාසනයත් නිත්‍ය වූ ධර්ම තාවක් නෙවෙයිනෙ🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු
සාදු ......සාදු ....
.සාදු .....
sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏☸️☸️☸️
🙏🙏🙏
🙏🙏🙏☸️☸️☸️
sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏