මට දරුවො තුන් දෙනෙක් හිටියා කියලා කවුරුත් දැනන් හිටියේ නෑ - කේ සුජීවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #ksujeewa #song #trafic #police #peaple #life #mother #doughter #Anjalirajkumar
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • මම 75 වැනි නිදහස් සැමර...
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • තාත්ත නැති මේ දරු දෙන්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    • අගමැතිට පොලීසිය දඩ ගහය...
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 805

  • @madushani5915
    @madushani5915 2 หลายเดือนก่อน +55

    ඔය තුන්දෙනා හරිම උගත් බුද්දිමත් කපටි අම්මන්ඩිලා ඉන්න රටට ගරහන ශාසනය වනසන මාර දූවරු තුන්දෙනා

    • @cailyphotos
      @cailyphotos 2 หลายเดือนก่อน +3

      අනිවා මුන්ට ලැජ්ජවක් ඇත්තෙම නැ

    • @flipw6569
      @flipw6569 2 หลายเดือนก่อน

      deveni lamaya kollek da kellek da?

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 2 หลายเดือนก่อน +52

    ලස්සනයි රගපෑම.හොද චිත්‍රපටයක චරිතයක් ඉල්ලා ගන්න පුළුවන්.අමිමා ට ගැලපෙන
    දුවරැ.අමිමා ට තව දුරටත් පවි කර ගන්න සහායවන්නෝ.හැම තැනම
    සිංගල් මාමි.සුදාත් රැවටුනා නේද
    මෙි මරදුවරැ තිදෙනාට😢

  • @diliniweerasinghe6187
    @diliniweerasinghe6187 2 หลายเดือนก่อน +72

    මේ මෑත කාලයේ සමාජ විනාස මාවතේ ඉදිරියෙන් ඉන්න අය තමයි කේ.සුජීවා,අමායා අදිකාරි, සමිතා පවුල , පියුම් හංසමාලී .
    සමාජ මාද්‍ය තුලින් මේ අයව අයින් කරලා තියන්න ඕනේ.

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 หลายเดือนก่อน +48

    මොඩ හැත්තද ලංකාවෙ ඉන්න කියලා උබලා තුන් දෙනා තමා කපටි කයිරාටික රට කාපු බඩු තුනක්.මහානාම හිමිගෙ සිවුරු ගලවලා කෝටි ගානක සල්ලි වලින් රගපානවා.මහානාම හංගෙන හිටියා . මැරුණට පසුව මරණයත් රහසක් වගෙ කාත් කව්රුත් නැති ගානටසිදු වෙනවා.මාධ්‍යට දැමිමාහිමිගෙ දහම් ව්ස්තර උබළගෙ කෙලි ඔක්කොම රටට නිරුවත හෙලි උනා.සුජීවා මලා.

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 2 หลายเดือนก่อน +59

    ජරා පව්ලක් අපිනම් පොඩ්ඩක් වත් කැමති නැහැ

  • @annerushani4867
    @annerushani4867 2 หลายเดือนก่อน +70

    ඇදුම් ලස්සනයි කියලවත් හම සුදුයි කියලවත් මිනිසුන් මනින්න ඛැහැ අංජලී කියන්නෙ කටකාර කෙනෙක් මම නම් කැමති නෑ මේ වගේ නැහැදිච්ච දරැවන්ට අම්මා වගේමයි දුවලා

  • @DammiPiris-u9z
    @DammiPiris-u9z 2 หลายเดือนก่อน +49

    මුන් ගන්නේ මොන මිනිහද ගන්න උන්ට අබසරණයී

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 2 หลายเดือนก่อน +55

    මේ සමාජයනම් හරිම පිරිහිලා කසාද හතරක් කරගෙන සම්බුද්ද සාසනෙත් කාපුඑවුන්ට කැමති මිනිස්සුත් ඉන්නව

  • @chathuraperera791
    @chathuraperera791 2 หลายเดือนก่อน +15

    SPA වල වැඩ කරන් උන් නම්බුයි, දෙමල බැල්ලියෝ තුන්දෙනාට වඩා 😂😂

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 2 หลายเดือนก่อน +29

    මුන් සක්කිලි ...මඩකලපුවෙ ලැයින් කාමර වල ඉදලා..මෙහෙට පැන ගෙන ...මිනිස්සු මිනිස්සු රවටා ගෙන කාල කාල...අන්තිමට හාමුදුරුවන්ගෙ කෝටි ගානට කෙලියා...මුන්ව මාධ්‍ය ට ගේන එවුන්ට පිස්සු..
    මෙි දෙමලියො 3දෙනා හිතන්නෙ මුන් විතරයි සුපිරි පොරවල් කියලා....සක්කිලි මෙලියො....

    • @kwait3758
      @kwait3758 2 หลายเดือนก่อน +1

      සැප විඳහල්ලකෝ ඉක්මනින් වීසා එයි

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +20

    සිංගල් මාම්ට,නයින ඩෑඩ් කෙනෙක් ඉන්න බව දන්නෙ මහානාම මැරුනට පස්සේ .මරු අම්ම දූල .ප්‍රසිද්ධයි බව්ද්ද භීක්ශූවක් ගෙදර තියා ගෙන හිටිය කියල .

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +105

    සුදා ඔයා මේ වැඩසටහන කරන අවස්ඵාව වෙනකොටත් නයන වාසුල මේ ගේ ඇතුලේ නේද? ඔයා ඒ බව දන්නෙත් නැහැනේ. අතිවිශිෂ්ඨ රඟපෑමෙන් ගේ ඇතුලටම ගිය,ලෝකේ ඔක්කෝම සත්ය හොයන ඔයා වගේ කෙනෙක්වත් මේ තුන් දෙනා ඇන්දුවා කියන්නේ, රඟපෑම අති විශිෂ්ඨයිනේ. හු හූහූ....

    • @nandakumari3243
      @nandakumari3243 2 หลายเดือนก่อน +6

      දැන් නම් ලෝකප්‍රසිද්ධයි උබලට තාම වුනේ නැහැ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน +3

      🤣😂

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +5

      Suda Gona 😂😂

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน

      @@chandrikagajanayaka8904 🤣

    • @manjula4736
      @manjula4736 2 หลายเดือนก่อน +2

      මමත් බලන්නේ ඒක

  • @vijithasilva3699
    @vijithasilva3699 2 หลายเดือนก่อน +72

    මේ වැඩසටහන කරන කොටත් අම්ම 4 වෙනි කෙනා එක්ක දීග කනව. එහෙම වෙලත් මුන් රගපාන හැටි

    • @DAbeysinghe
      @DAbeysinghe 2 หลายเดือนก่อน +10

      මටත් ඕකම හිතුනා.අහම්බෙන් මෙික දැක්කේ.මොනවද කියන්නේ බලන්න ආවෙි.මෙච්චරටම බොරු කියන්න පුළුවන්ද.අනික මෙි සුදා දන්නේත් නැද්ද

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +3

      @@DAbeysinghe රටේම කුනු සුදා දන්නවා ,ඒත් සහෝදරී බැදල කියල දන්නේ නෑ .Hospital ගිහින් නල්ලත් ඉ‍බල.🤣🤣🤣

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 2 หลายเดือนก่อน +3

      Ammmo මාර ammndi

  • @ThanujaPriyangani-l4r
    @ThanujaPriyangani-l4r 2 หลายเดือนก่อน +39

    ලෝකෙට වටිනා.සම්පතක්.නැති.අහිමි.කරලා.අනුගෙ.දෙපල.අරන්.සතුටු.උනාට.තව.ට්කක්.දවසයි.මේ.සොබාදහම.ව්සදයි

  • @kanthijayakody6736
    @kanthijayakody6736 ปีที่แล้ว +55

    ලැජ්ජනැති ගෑනු මේ ලොකු ගෑනුදෙන්නා මේ පොඩි කෙල්ලව කනවා අපරාදේ .සුජීවගේ ලොකුදුව තනිකර වට්ටි ගනිකාවක්

  • @priyanthirenuka394
    @priyanthirenuka394 2 หลายเดือนก่อน +30

    අනෙ මෙි මුසල ගැහැනිය සසනෙ කැවා.උන්ගෙ ලමයිනුත් එවගෙ ඇති.මුනට සාප වෙනවා.නාකි බැල්ලියක්.සාප වෙිවා.

    • @deepanir
      @deepanir 2 หลายเดือนก่อน

      Ekenma...

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 2 หลายเดือนก่อน +28

    ලෝකයටම පේන වැඩ සටහනකට .....
    කැමරාව ඉදිරිපිට දුවල දෙන්න එක්ක අම්ම වාඩි වෙලා ඉන්න හැටි.....
    🤮

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani 2 หลายเดือนก่อน +1

      තූ නොදකින්. .මුන්ගෙ මාර acting ...

    • @たなか田中-i6d
      @たなか田中-i6d 2 หลายเดือนก่อน

      🤮🤮🤮🤮🤮🤮🤮

    • @aishaa1624
      @aishaa1624 2 หลายเดือนก่อน +1

      ඔව්. අම්මා එක කකුලක් නවාගෙන ඉන්නෙ .හරිම අසංවරයි.

    • @dnmusa9161
      @dnmusa9161 2 หลายเดือนก่อน

      Aseelachara mawak, doolata lajja nadda.

  • @sachchadis8883
    @sachchadis8883 ปีที่แล้ว +29

    අයියෝ සුදා මොනාද මේ පඩංගු අල්ලගෙන? බුද්ධ කාලෙත් හිටිය ප්‍රසිද්ධ අය, සිරිමා, චිංචිමානවිකා වගේ

    • @maheshranga5005
      @maheshranga5005 2 หลายเดือนก่อน +7

      Niyama comment eka awruddakata passe value wenne😂

    • @OviniTrilishya
      @OviniTrilishya 2 หลายเดือนก่อน +5

      ඔයා හරිම කතාව කියල තියෙන්නේ අවුරුද්දකට කලින්..අපි මුන්ගෙ හැටි දන්නෙ දැන් නේ..කොහොමද දන්නෙ ..නියමයි දැන් මුන්ගෙ හෙලුව පේනවා හැමෝටම

    • @deepanir
      @deepanir 2 หลายเดือนก่อน +4

      Oyata kalinma thereila ne

  • @MaduWanasingha
    @MaduWanasingha 2 หลายเดือนก่อน +23

    අනෙ සුදා.. ඔය ඇති..නැහැදිච්ච පවුලක්.. ඔය ...අනෙ අර හාමුදුරුවන් ....කොහොම හිට්යාද....

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 2 หลายเดือนก่อน +32

    මඩ තවමොනමඩද යක්ස කෙල්ලෙ සුජීවගෙ මූනෙ කිරිමැටියෙන් හදල වගේ

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 2 หลายเดือนก่อน +20

    ලන්කවේ මිනිස්සුන්ටකියලා බනින්න.තමුන්ගෙ වෙනසයි බලන අයට තේරුම් ගන්න පුලුවන් කතාවෙන්.කර්මය පසුපස ආවා කියලා වටහාගන්න පුලුවන්ද

  • @KB-mo8wu
    @KB-mo8wu 2 หลายเดือนก่อน +25

    මොගාල්ලන් දැන් බොහොම ප්‍රසිද්ධයි. අනුන්ගෙ ජීවිත වලින් බිස්නස් කරන කට්ටිය.
    පවු, අර දායකයින්ගෙ සල්ලි.
    සිංදු කිවුවට ප්‍රසිද්ධ වුනෙ නෑ, හැබැයි Tatoo studio එක නිසා, අපිත් මේ කට්ටියව දැන ගත්තා.

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 2 หลายเดือนก่อน +5

    අනේ අනේ අපි සීන් එක දැක්කා වහගන්න යවූ පට්ට බැල්ලියෝ තුන්දෙනා කට

  • @SwarnalathaJayasiri
    @SwarnalathaJayasiri 2 หลายเดือนก่อน +20

    ඔක්කොම් හොඳයි ඒත් අර මහානාම හාමුදුරුවන් ගෙ අම්ම කියන දේ ඇහුවම ඒ අම්මට සල්ලුත් නෑ

  • @shiranilal6406
    @shiranilal6406 2 หลายเดือนก่อน +4

    අමිමෝ නයනා වාසුල මෙයාල ඵක්ක කොහොමද හිටියේ

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +23

    වෙන්න ඇති මහානාම හාමුදුරුවෝ එක්ක ළමයින් 3 තමා 😂

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 หลายเดือนก่อน +3

    දෙමළු කියන්නේ කොහොමත් දෙමළ මිනිසුන්ට මිසක් සිංහල බෞද්ධ මිනිසුන්ට නොවේ ... කුණු දෙමළ ගැහැණු තුන්දෙනත් පන්සල හිමිවරුන් ලංකාවේ පිරිමි එක්ක ගණිකාවන් විදියට මුදල් හොයල කන්න බොන්න අදින්න පුරුදු වේලා ලජ්ජාවට කරුමෙක මහත කියන්නේ මෙකී ලා ට හොඳයි හබරණ කැලේ අලි

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +19

    සුදා...පුලුවන් නම් අනිවාර්යෙන්ම දිනිතගේ අම්මාව හම්බ වෙලා ඉන්ටවීව් එකක් කරන්න...එතකොට හැමෝටම ඇත්තම ඇත්ත කතාව දැන ගන්න පුලුවන් වේවි....

  • @sarathwajira9247
    @sarathwajira9247 2 หลายเดือนก่อน +16

    දැන් හරිනේ කරගත්තනේ ඉහලින්ම අර සාදුවත් මරලා දැම්මා මේකි😡no the king 🤮( අපි ජනප්‍රියයි 😀🤮)ඉහළින්ම කරගත්තනේ

  • @samthemana2731
    @samthemana2731 ปีที่แล้ว +14

    සුදා ගෝඨා ගෙන් පාඩමක් ඉගෙන ගත්තා කිව්වට බයි ගතිය නම් අඩු වෙලා නැහැ වගේ. මචං එක එකාගේ කුණු රෙදි හෝදන්න එපා. සිහල කම ඔළුවේ තියන් කෑගැහුවට වහල් ගත් ගුණනේ තියන්නේ.
    ජනප්‍රිය වෙන්නවත් කීයක් හරි හොයා ගන්නවත් එක එකාගේ කුණු හොදන්න එපා මචං.
    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෑ කියන්නේ මේවට තමයි. බයියා බයියම තමයි. 😂😂😂

  • @damayanthithilakarathna8123
    @damayanthithilakarathna8123 ปีที่แล้ว +18

    ලන්කාවෙ ඉන්නෙ මොඩ හැත්ත නම් ඔයාලත් එ ගොඩෙම තමයි

  • @indi15
    @indi15 2 หลายเดือนก่อน +28

    සමාජ ට පිළිකුල් සමාජ වනසන සමාජ ට වැරදි ආදර්ශ දෙන සැමදෙනා දඬුවම් ලැබිය යුතුය

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 2 หลายเดือนก่อน +20

    සුදාවත් ඇන්දුව මුන්😂😂😂

  • @prabapraba3178
    @prabapraba3178 2 หลายเดือนก่อน +8

    රමණීයයි මේ මදුර ජවනිකා....

  • @gxhv8174
    @gxhv8174 2 หลายเดือนก่อน +7

    සුජීවා ඉදගෙන ඉන්න කැත විතරක්

  • @kammanthigesatath1540
    @kammanthigesatath1540 2 หลายเดือนก่อน +4

    මෙම වගෙ දෙමල ගෑනු ඔහොම සංවාද කරන්න නෙමෙයි ගහල පන්නන්න මහ ජරා කටවල් K සුජීවා කකුල් දෙක තියන් ඉන්න නැත

  • @OviniTrilishya
    @OviniTrilishya 2 หลายเดือนก่อน +2

    ලමයි කීදෙනෙක් හිටියද කවුරුත් දන්නෙත් නෑ.මිනිස්සු කීයක් හියද කවුරුත් දන්නෙත් නෑ😂😂😂😂

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 หลายเดือนก่อน +2

    මුං වගේ බැල්ලියො ටිකක්, හොදටම උඹල ප්‍රසිද්ද උනා
    හොදටම , ලොකු එකිගෙ කටනම් අන්තිමයි, මුං අර හාමුදුරැවන්ට කරපුදේටනම් පලදෙනව

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 หลายเดือนก่อน +2

    මිනිහෝ තුන්දෙනෙක් අයින් කරලා ..පැවිද්දෙක් ගිහියෙක් කරවලා .ඌව ගේ අස්සේ දාගෙන .රටටම මම singal mam කෙනෙක් කියලා කියන Singal mam ලා වෙන්න කවුද කැමති ...කියුවොත් කෝටි හතරක් සමග සුඛෝප බෝගි නිවසක් සමග අති සුඛෝප බෝගි රථයක් දෙනවා.....කවුද කැමති......

  • @mymohiruthat3633
    @mymohiruthat3633 2 หลายเดือนก่อน +5

    දරුවෝ තුන්දෙනෙක් නෙමෙයි නයනවා ින් වාසුල ක් හොරෙන් කසාද වැදෙන තියාගත්තා කියලා කවුරුත් දන්නේ නෑ

  • @gayanudayanga5492
    @gayanudayanga5492 ปีที่แล้ว +41

    අනේ සුදා උබටත් ලැජ්ජා නැද්ද බන් මේ වගේ උන් ඉන්ටව් කරන්නේ

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 ปีที่แล้ว +52

    කාන්තාවන්ට ප්‍රියයී හැමෝම ඒත් මේගොල්ලන්ව දැක්කත් අප්පිරියයි .

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว

      ඇයි ඒ?

    • @spearhead8908
      @spearhead8908 ปีที่แล้ว +2

      Ai eee mokda aula, irisiyaida ubata 😂😂

    • @lahirugomes7772
      @lahirugomes7772 ปีที่แล้ว +1

      Siraama kathaawa

    • @iresh1509
      @iresh1509 ปีที่แล้ว +4

      පැහැදිලි julius එක.ගැණියක් තනියම ගැණු දරැවො 2 හදන් ජිවත් වෙන තවත් අම්මෙක් කියන බැල්ලෙමෙන් බලන්න.අනික මෙ අම්මා දාඩිය දාගෙන කිලිටි රෙදි ඇදගෙන වැඩ නොකරන නිසාද මැයගේ ශක්ති සම්පන්න බව නෙපෙනෙන්නේ.ගමේ ඉන්න මගේ මව කුඹුරට බැහැලැ දාඩිය දාගෙන වැඩ කරන මව ඇය දිරිය මවනම්.මැයත් කුබුරකට නොබැස්සට දරැවන්ගේ කුස පුරවන්න මහන්සි වෙන මවක්.ඇයි අප්පිරියා.ඇයි ගොබ්බ කියන්නේ.අනික මෙයාලාගෙන් මෙ කතාව අහන නිසා කියනවා බලන්න මෙයාලගේ ගෙදරට ඇවිත් මෙ volg එක ගන්නේ.ඇයි මිනිසුනේ මෙතරම් නුගත්.

  • @nirmalapriyanthi6058
    @nirmalapriyanthi6058 ปีที่แล้ว +14

    My comment is for the people who put bad comments for any vedio. Bad comments adding to the world means they have some kind of lacking something or jealousy. My request for them is please be kind to the whole world and then you will see the good side of the people in it. Shall we live in the world with peace and harmony.

  • @ranjaniedabare
    @ranjaniedabare 2 หลายเดือนก่อน +4

    ස්පෙශල් එඩිශන් එක තමයි නයන වාසුලනෙ වාහනේ පදවාගෙන ගිහින් ඩ්‍රයිවර් මාරුකරනවා

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว +17

    සුදා මල්ලි,,,,අපි මොකටද මේ වීඩියෝ එක බලන්නෙ,,,,කිසිම හරයක් නැහැ ,,,

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 ปีที่แล้ว +23

    සුදා බොරුවට foam කරන්නේ එපා. ඔයාගේ ලස්සන වැඩ සටහන් අපරාදේ. බලන්න මුන් පොඩි හෝ වැරද්දක් කලේ නැද්ද අම්මා දුව හැසිරීම මරු.

    • @lakmalilak5061
      @lakmalilak5061 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත.. 🤮🤮🤮

  • @prabapraba3178
    @prabapraba3178 2 หลายเดือนก่อน +3

    😂යකෝ කොහොමද මුන්ගේ රංගනය..මුන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න දන්නවා ලස්සනට.

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +38

    දුවලා දෙන්නවත් හදාගෙන මේ තත්ත්වයෙන් ඉන්න එක ගොඩක් සතුටුයි ❤
    මාර ජොලියෙන් ඉන්න තුන්දෙනෙක් .💗🌸

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 หลายเดือนก่อน +2

    අම්මා පාට පෙට්ටියක් .වැස්ස ට තෙමුනොත්.....

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +37

    ඇයි සුදා මේ වගේ මිනිස්සු සුද්ද කරන්නෙ. කලකිරුනා.

    • @chathuchathu1043
      @chathuchathu1043 ปีที่แล้ว +5

      Dinithage අම්මා එක්කත් katha kala නම් හොඳයි නේද

  • @danushshikagamage
    @danushshikagamage ปีที่แล้ว +43

    අභියෝග මැද්දේ දියනියන් දෙදෙනෙක් හදාගෙන සතුටින් විදින ජීවිත දැකීමත් සතුටක් ❤ ශ්‍රි ලාංකික ගෝත්‍රිකයන්ගේ විවේචන විදගෙන ජීවත් වීමත් සතුටක්....

    • @jlb396
      @jlb396 ปีที่แล้ว +2

    • @bi_comdidul
      @bi_comdidul หลายเดือนก่อน

      හායි 😂

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka ปีที่แล้ว +41

    නොදකිං මෙහෙම ගෑනු.මොන මගුලක්ද සුදො මෙක ඔබටත් වෙන වැඩක් ඇත්තෙම නැද්ද

    • @pattrisyajenat1267
      @pattrisyajenat1267 ปีที่แล้ว +6

      👍👍කියලා වැඩක් නෑ සුදා කරපු 🙉බඩ දගලන වැඩ සටහන 🙉මම ඩුබායි සිට 🇱🇰🇱🇰🇱🇰

    • @OviniTrilishya
      @OviniTrilishya 2 หลายเดือนก่อน

      නියමයි ..දැන් පේනවා මුන්ගෙ හැටි.

  • @denzilfernando671
    @denzilfernando671 ปีที่แล้ว +29

    මේවගේ තුන්වෙනි පංතියේ ගෑනුන්ව interview කරන වෙලේ වැඩක් ඇති වැඩසටහනක් කෙරුවනම් නරකද?

    • @tonyfernando6616
      @tonyfernando6616 ปีที่แล้ว +2

      M ama me vada satahana balala newei mema Comment deka damme, me tun denawa daka gaman hitagatha vadasatahana KAkka valatah eha bawa. Mahtmaya hoda sihi kelpanawen vada karana lesa karunikawa illmi. Me. ITAlLIYE cita amanapa nowann.

  • @CHANGE-df2fs
    @CHANGE-df2fs ปีที่แล้ว +39

    මුන් මොක්කුද සුදා .. ඔයා කරපු වැඩසහන් වලින් ජරාම එක කියලා හිතෙනවා මට... මුන් තුන්දෙනා මල අප්පිරියයි... කෙනෙක් පාරේ හෙලුවෙන් ගියොත් එක පැයෙන් ප්‍රසිද්ද වෙන්න පුලුවන්.. ප්‍රසිද්දිය නෙවෙයි වැදගත්..ප්‍රසිද්ද වෙන විදිහයි වැදගත්🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +53

    මේ තුන් දෙනා නිසාමයි ඔයාගේ program එක බලන්නේ, කවුරු මොනා කිව්වාත් ආතල් එකේ ජීවත් වෙන පවුලක් ❤️👌

    • @kumarykumary6303
      @kumarykumary6303 ปีที่แล้ว +1

      ඵ්ක ඇත්ත ❤

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน

      😂😂😂

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 หลายเดือนก่อน +2

      මේ කවුරැ උනත් මේ ගනිකාවන්හේ ගු බෝට්ටුව ලහ කැරකෙන නිල මැස්සෙක් කුනු වලට කුනු එකතුවෙන බව සත්‍යක්

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      @@luhansaharithmi2829 උඹලගේ පව්ල් වල අයත් මේ ආතල් එකේ ජීවත් වෙනවද?,,කොයි හාමුදුරුවෝද ගෙදර ඉන්නේ

  • @arias7652
    @arias7652 ปีที่แล้ว +61

    ඇයි මෙ පවුලට මිනිස්සු මෙච්චර මඩ ගහන්නෙ තනි ගැහැණියක් වෙලා දියණියන් දෙදෙනා එක්ක තමන්ගේ ගක්තියෙන් පාඩුවෙ ජීවත් වෙනවා අපෙ උන්ට ඒක පෙන්න බෑ ඉදකිං අපෙ රටෙ කුණු හොයන මිනිස්සු.

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      මුන් තුන්දෙනාම ගණිකාවෝ දහදාහට 20,000 අලෙවි වෙන්නේ හොයල බලන්න නැත්නම්

    • @arias7652
      @arias7652 ปีที่แล้ว +3

      @@jayanthalokugamheva6788 යකො තො පිරිමියෙක්ද තොට මොකද ඒ මිනිස්සු මොනවා කරත් යකො තොට ගෑණු දහයක් පරාදයි තරුණ ගෑණු දරවො දෙන්නෙකුට ඔහොම කියන්නෙ තොට අම්මා සහොදරියො නැද්ද අපෙ ලංකාවේ පිරිමි කමටත් ලැජ්ජයි ලැජ්ජයි තොපි වගෙ උන් දික් නොදකිං

    • @rohanialwis8196
      @rohanialwis8196 ปีที่แล้ว

      කතාව සහාතික ඇත්ත

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      @@rohanialwis8196 මොන කතාවද බං

    • @Buddhi-n6c
      @Buddhi-n6c ปีที่แล้ว

      අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට සතුටින් ඉන්න එක පේන්න බෑනෙ

  • @Ashi949
    @Ashi949 ปีที่แล้ว +4

    අම්මෝ අන්ජලී අක්කේ, බිම දාලා පෑගුවත් අපේ අම්මා මේ මගෙ පෙර පව් කියලා ඉදීලු 😂❤️ ආදරේම family එකක් ❤️

  • @darshikahewarathna9531
    @darshikahewarathna9531 หลายเดือนก่อน +1

    Harima lassanai dulage amma wadiwela enna heti harima ugath appiriyai😂

  • @sumitaashanka5195
    @sumitaashanka5195 ปีที่แล้ว +27

    මචං sudha අපි program ගොඩක් ආසාවෙන් බලනවා නමුත් උඹ මේ වගේ ගොන්නු ගෙනල්ල ඔහොම කරන්න එපා

  • @cailyphotos
    @cailyphotos 2 หลายเดือนก่อน +2

    මුන් එක්ක යන මිනිස්සුන්ට ලැජ්ජවක් නැ

  • @Hic530
    @Hic530 ปีที่แล้ว +45

    කෙල්ලෝ උනහම ඔහොම තමයි ඉන්න ඕනි එකෙකුටවත් බය නැතුව❤❤

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว +2

      පුක දියන්

    • @Hic530
      @Hic530 ปีที่แล้ว +1

      ithin dunna aulda

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน +1

      ou iten amma වගේම tami dara gon බඩු මොකට baya වෙනවාද රෙද්ද ussanna😁😁😁😁

    • @sandunlokumaramba9213
      @sandunlokumaramba9213 2 หลายเดือนก่อน

      Polimak damu 😂

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +42

    හැමතැනම අසාධාරණය.
    සැහැල්ලුවෙන් ජීවත්වෙන පවුලක්!!

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว +6

      අජූතයො ගෙනත් ඔබගේ ගෞරවයට බද්‍රා කරගන්නද හදන්නේ

    • @wasanamw9846
      @wasanamw9846 2 หลายเดือนก่อน +3

      හරිම සාධාරණ පවුලක්😂 හාමුදුරුවන් ගේ සල්ලී වලට සාධාරණයක් හොදට ම කරලා තියෙන්නේ

  • @maryantony5750
    @maryantony5750 หลายเดือนก่อน

    Great daughter God bless you both and poor mom

  • @priyangikahearth2167
    @priyangikahearth2167 ปีที่แล้ว +7

    ලමයි දෙන්නෙක් හදාගෙන තනියම ඉන්න කොට කොහොමත් මඩ ගහනවා ලංකාවේ මිනිස්සු අමුතු මිනිස්සු

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ปีที่แล้ว +9

    ජනප්‍රිය /ප්‍රසිද්ධ අයට මේ වගේ අනතුරක් හෝ මොනවාම හරි සිද්ධියකදි මිනිස්සු විඩියෝ කරන්නේ ඒ අයව බය කරලා වාසියක් ගන්න.එක එක අය කතා කරන විදිය,හැසිරෙන විදිය කනබොන විදිය එක්තරා ආකාරයකට තියෙන්න ඕන එහෙම නැතොත් බනිනවා.ලංකා සමාජය හරිම judgemental.තමන්ගේ අතින් වෙන වැරදි බලාගන්නවාට වඩා අනෙක් අය කරන දේ ගැන අවදානය වැඩියි.කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනෙ.

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว +1

      මුන් ජනප්‍රිය අය ද මෙම ගෙන් රටට වෙච්ච සේවය මොකක්ද කියන්න බලන්න මුං කිහිප සින්දු අපිට නම් මතක නෑ

  • @evanakuratiya65
    @evanakuratiya65 ปีที่แล้ว +69

    අම්මේ.... සුදා මාලූ කඩේ ගියා වගේ .

    • @irusharuwan
      @irusharuwan ปีที่แล้ว +10

      මාළු කඩේ නෙවෙයි බං මස් කඩේකට ගිහින් තියෙන්නේ.. 🙈🙈🙈🙈

    • @sujaniherath3105
      @sujaniherath3105 ปีที่แล้ว +4

      iresiya karanna epa.& manussainta pahath karala Kata karana eka navathvanna . ilaga mohote oyata monava venavada oyavath danne ne.

  • @sanathrathnapura2505
    @sanathrathnapura2505 2 หลายเดือนก่อน +2

    ඔයාට තව සිව්රු ඇර ගත්ත ස්වාමි පුරුශයෙක් හිටිය කියලත් දන්නෙ නැහැ එයා මැරුම් කන කන්ම

  • @kavishkasankalpa1569
    @kavishkasankalpa1569 ปีที่แล้ว +21

    ප්‍රසිද්ධ අයද, ප්‍රසිද්ද මාධ්‍ය ඉස්සරහා කකුල් උඩ දාගෙන කෑගහන්නේ😂
    සම්ප්‍රදාය ගැන නෙවෙයි කිව්වේ...

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +18

    මම මේ සුදා ඊයේ බැන්නම මේ විඩීයෝ එක බැලුවේ . රත්තරන් මිනිස්සු. හරි හොද මිනිස්සු. පවු මේ අම්මයි දුවලා දෙන්නයි. මේහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. නියමයි. සුදා නියමයි බන්. උඹ නියම පොයින්ට් එකට යන්නේ. වටිනවා බන් ඇත්ත සීන් එක අපිට පෙන්නුවට. රත්තරන් අම්මෙක්.

    • @ayonyash3235
      @ayonyash3235 ปีที่แล้ว +1

      Machan hubata loku athi, lankawe inna aththa kiwwama, hubath ekata ekathuwenawa, laminwa posh ekata hadala thiyanawalu, irisiyawak na, lajja weyan bn

    • @RenukaDamayanthi-f7k
      @RenukaDamayanthi-f7k 2 หลายเดือนก่อน

      @@ayonyash3235 z

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +2

    සුජිවා :=මම සිග්නල් දාලා නවත්තගෙන ඉන්නවා හිල්ටන් එක ලඟින් හරවන්න
    සුදා= කවුද ඒ වෙලාවේ වාහනය එලෙව්වේ
    සුජිවා = අපේ පුතා
    මාරයි දෙන්නෙක් වාහනය එලවල ලංකාවෙද ?
    සුදා = දුවට සුදුවෙන්න injection ගහන්නෙ නැද්ද
    සුජිවා= නැ තවම එයාට ගැහුවෙ නැ
    අංජලි = අයියේ මම 2017 injection ගැහුවා

  • @sriyafernando4470
    @sriyafernando4470 ปีที่แล้ว +35

    ලංකාවේ අයගෙන් පෝසත් වෙලා ලංකා මිනිසුන් ට කතා කරන තාලේ ඔය අම්මාන්ඩ් කිවූවෙ කසාද ඔනz නැහැ කියලා සුදා අනේ
    මන්දා ඔයාත් හොයාගන්න එවුන්

  • @chamarasilva8262
    @chamarasilva8262 ปีที่แล้ว +14

    සුදා මොක්කුද බන් මේ සත්තු?

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +1

      මිනිස්සුන්ට අපහාස කරන්න එපා හලෝ

    • @chamarasilva8262
      @chamarasilva8262 ปีที่แล้ว

      @@milindasenaratna1334 yanawa hallo yanna

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว

      තමුසෙටtත් අම්ම කෙනෙක් ඉන්නව නේද හලෝ. හරිම
      ගදයි ඔයාලගෙ සිතුවිලි ...

    • @chamarasilva8262
      @chamarasilva8262 ปีที่แล้ว

      @@milindasenaratna1334 ay ubage amma marilada. nathnam kauda ube amma kiyapan.

  • @CHANGE-df2fs
    @CHANGE-df2fs ปีที่แล้ว +39

    මෙිම සිද්දියේ අනිත් ප්‍රාර්ශයේ අයවලුත් සමග වැඩසටහනක් කරානමි දෙපැත්ටම සාදාරනයි

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 ปีที่แล้ว +3

      Not necessary because this video is not entirely about those people. Well done. They are normal human beings.

    • @bganura2501
      @bganura2501 ปีที่แล้ว +5

      Attha

    • @lahirugomes7772
      @lahirugomes7772 ปีที่แล้ว +3

      Aththa..විවාදයට genna one

    • @Chutiya200
      @Chutiya200 ปีที่แล้ว +2

      @@lahirugomes7772 👍

    • @475Journalist
      @475Journalist ปีที่แล้ว +4

      විවාධය කොහොම උනත් ‍‍රෙශ්ලින් වලියක් නම් බලාගන්න පුලුවන් 😂 වෙයි 🤣

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +8

    මේ පවුලට තෙරැවන් සරණ වේවා. ඔය සතුට හැමදාම තිබේවා.

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +13

    I love this trio. Most lovable family, love them always 💪💪💪😘🌾 be you, people who cant enjoy life obviously gonna hate people who enjoy life. Plain truth!!! Keep up your life and keep glowing. Not most some idiots will always discriminate women no matter how cheap they are... Ignore these bastards and live yours. Ofcz we adopt to situations and become a version in order to survive the battle of life ... yes most of our people do not read, dont travel the world so have not seen life in deep, and does not know SELF LOVE.. lets motivate atleast our new generation to uplift another and own self!!!

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 ปีที่แล้ว +6

    ඇත්තටම ශිෂ්ට සම්පන්නව හැදිච්ච පවලක්. රටටම ආදර්ශයක්,
    හැබැයි කියන සමහරක් දේවල් නම් සහතික ඇත්ත

    • @sasu302
      @sasu302 2 หลายเดือนก่อน

      😂😂😂😂Paw

    • @bi_comdidul
      @bi_comdidul หลายเดือนก่อน

      හායි

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +37

    ලැට් එකක් ගොඩ දලා වගේ😂

  • @nilulokuge96
    @nilulokuge96 ปีที่แล้ว +3

    චික් විතරක්
    මේ ගෑනිට කකුල් දෙක බිම දාලා ඉඳ ගන්ඩවත් බැරිද?

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +19

    හරිම ආදරනීයයි! කේ. සුජීවා කියන්නෙ උගත් බුද්දිමත් කාන්තාතවක් මේකෙ සම හරක් අය මේ පවුලට දොස් කියලා තියෙනව​, ගැහැණියක් තනිවම මේ විදියට ජීවිතේ ගොඩනගාගෙන තියෙන විදිය බලලා ඇයි සතුටු වෙන්න බැරි?

    • @anushaferi1942
      @anushaferi1942 ปีที่แล้ว

      🐕🐄🐖🐃🐂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน +1

      nayana wasulaya marawala උගේ සල්ලි වලින් mun ගොඩ giya 😁😁😁

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน +7

    කල්ල වෙසියෝ තොපි යන්න එපා ආයේ පන්සල් පැත්තට අද පෝය දවසක් ඒත් කියන්න වෙනවා.

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +5

    රියාස් රවුෆ්, රුශ්ඩී රවුෆ් කුලී නිවස කෝ?
    අපි කැනඩා ආව මෙතන තිබුන කුලී නිවස නෑ. 😮

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +13

    සුදත්ත අයියේ ඔබ තුමා මෙච්චර කාලයක් වැදගත් ,ලස්සන , හොඳ වැඩසටහන් තමයි කලේ ඒක නිසා මේ වගේ කාලකණ්ණි තුප්පහි උන් පෙන්නල ඔයාගෙ නමට කලු පැල්ලමක් එකතුකරගන්න එපා සුදත්ත අයියේ .. අනික මුං ප්‍රසිද්ධයි එක එකා එක්ක බුදියල , රටම ලෝකයම දන්නව .

    • @Hic530
      @Hic530 ปีที่แล้ว

      Ane palayan boru nethiwa

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 หลายเดือนก่อน +10

    ඔය වැඩිපුර කියවන්නේ පිස්සු නෙවෙයි. කැත වහ ගන්න .

  • @vishvaya8811
    @vishvaya8811 ปีที่แล้ว +20

    අයියෝ..සුදා මහත්තයෝ.. මේ වගේ පට්ට චාටර් dial ගෙනැල්ලා.. ඔයාගේ chanel එකත් චාටර් කර ගත්තා 😦😦😦😦 කෝ ඔයාගේ quality එක.. ඇයි මෙහෙම දෙකේ කොලේට වැටුණේ 😠😠 මෙයාලා කියනවා ලංකාවේ ඉන්නේ මෝඩ හැත්තලු..සුදා ඔයත් ඒක සද්දයක් නැතිව අහගෙන ඉන්නවා.. ඇත්තටම මුන් හොදයි 🐟 මාළු විකුණන්න..

    • @chathuchathu1043
      @chathuchathu1043 ปีที่แล้ว +1

      සහතික ඇත්ත..

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 ปีที่แล้ว +3

      ලංකාවෙ ඉන්න සමහර මිනිස්සු කියල කිව්වේ ඇයි ඇහුනේ නැද්ද 😃

  • @kumarperera9368
    @kumarperera9368 ปีที่แล้ว +20

    චිකේ සුදා මේ කව්ද බන් ප්‍රසිද්දයි ලු නේ 🤣🤣🤣 අයියෝ සාමි 😂

  • @suntube206
    @suntube206 ปีที่แล้ว +10

    සුදා ඔයාගෙ වැඩ සටහන් මම බලන්නෙ අරගල කාලේ ඉදන් මෙයාගෙ ඉන්ටව් එකක් ගන්නවනම් ඔය කියන අනිත් වාහන අයිති මනුස්සයගෙනුත් ඉන්ටව් එකක් ගන්න අපිත් ඒ වීඩියෝ එක දැක්කනෙ මචන් මේගොල්ලො යාලුවොනිසා එක පැත්තක් ගන්න එපා ඒක සුදා ඔයාගෙ ප්රති රූපෙටත් හොද නෑ අනික ලංකාවේ මිනිස්සුන්ට මේ මනුස්සය කතා කරන්න වත් දන්නෙ නෑ මෙයාගෙ සින්දු වැඩියෙන්ම අහුවෙත් ඔය මෙයා බනින ජාතියේ මිනිස්සුම තමයි . ඇත්තටම මොලේ තිබ්බ එවුන් හිටියනම් මෙයාට සංගීත වලට යන්න වෙන්නෑ මොකද මොලේ තියන එවුන් ඕව අහන්නෑනෙ

    • @nzsandaruwan95
      @nzsandaruwan95 ปีที่แล้ว +1

      තෝ වගෙ මෝඩ මුසලයෙක්. අනුන්ගේ සතුටට මොනවටද මිනිහෝ කේන්ති ගන්නේ

    • @praneetharajapakshe4545
      @praneetharajapakshe4545 11 หลายเดือนก่อน

      ඇත්ත කතාකරන්න දන් නෑ.එයා ලොක්කා වගේ අනිත් මිනිසුන් ට කතා කරන්නෙ ,උබ,බං.කියලා.

  • @LalaniJayawera
    @LalaniJayawera 2 หลายเดือนก่อน +6

    Amma wagema wesiyo dennekSapa wewa thopita

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +17

    දියණියන් දෙන්නත් හදාගෙන වැදගත් විදිහට ජීවත් වෙන ධෛර්යය වන්ත ශක්තිමත් ගැහැණියක් සුජීවා අක්කා..මම නම් හරිම කැමති family❤️ එකක්..

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน +1

      puduma වැදගත්කමක් thiyena munge nayana wasulayata මොකද une kiyala හොයල balapan 😁😁😁😁

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +14

    ඇත්තටම මරු කවුරු මොනවා කිවත් program එක ඉවර වෙනවා තෙරුනේ nee.❤️❤️❤️
    All the best ❤️❤️❤️

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +1

    දරුවෝ 3ක් තියා අච්චර ප්‍රසිද්ධ හාමුදරූනමක් 4 වෙනි මිනිහා විද්හට තියන ඉන්නවා කියලවත් එකෙක්වත් දැනන් හිටියේ නෑනේ..ඒකනේ පුදුමේ..

  • @rffer4759
    @rffer4759 ปีที่แล้ว +23

    සුදාමොකටද මනුස්සයෝ සත්තුවත්තකටගියෙ උන්ගෙ හැසිරි්ම කොහොමද අරමැදඉන්නගෑනිව බලපන්කො මමනම් පොඩ්ඩයි බැලුවේ

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    අනේ සුජිවා දුව දරැවො දෙන්නත් එක්ක හරි විනොදෙන් ඉන්නවා දැක්කහම හරි සතුටුයි ඔය තුන්දෙනා අමිමා වගේ නෙමෙයි අක්කලා නංගිලා වගේ ඉන්නෙ හරිම අාදරේයි තුන්දෙනාටම

  • @akiyatrend7625
    @akiyatrend7625 11 หลายเดือนก่อน +2

    හරිම විනෝදයෙන් රටට බරක් නොවී ණයත් නොවී ඉන්න පවුලක්

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 2 หลายเดือนก่อน +1

    ලෝකෙටම එකයි. වසරේ හොදම නිළිය කාට දෙන්නද? සුජීවද, අංජලීද , මනෝවිද්‍යාව උපරිම කළා...

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +4

    අම්මට ඇමිනෙනවා ...michel jackson ,cilidion, වගෙ උනානම් ...මුන්ව කාටද බං ප්‍රසිද්ද ....පු......ඉදිමිලා මුන්ගෙ

  • @musiccreativelk6870
    @musiccreativelk6870 2 หลายเดือนก่อน +2

    සූජීවාගේ ඉගිමරන තරු රෑන කෝ සිංදුව ලස්සනයි ඒ සිංදුවේ සුජීවාගේ ජිවිත කතාව ලියලා වගේයී ඒත් දැන් වේදිකාවට නගින්න කලින් දෙපාරක් හිතන්න වෙයි හේතුව ප්‍රේක්ෂකයන්ගේ හිත බිදිලා.

    • @OviniTrilishya
      @OviniTrilishya 2 หลายเดือนก่อน +1

      පව් අනේ මිනිස්සු 4ක් ගත්ත යකඩ ගැහැනිය.සිංගල් මාම්

    • @deepanir
      @deepanir 2 หลายเดือนก่อน

      Mona naginawada? Gal gahai

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน +7

    තව පුතෙක් ඉන්නවා කියලා කිව්වේ ක එයාගේ ඒ පුතත් ගත්තේ සල්ලි වලටද දන්නෑ. වචනෙන් කියන්න පුළුවන්නේ පුතා කියලා. සල්ලි ගොඩක් ගොඩක් හම්බුනත් දන්නෑ පුතඒක කියවලා කියාගන්න සල්ලි විතරක් හම්බ කරන්ඩමේ ගෑනුන්ගේ වටේ හිටිය පිරිසගේ ඔක්කොම අල්ලගෙ ප්ලෑන් එකක් එකක් දන්නෑ හාමුදුරුවන්වයි වසන්තවයි මරාගන්නට තරම් එක

    • @gretarathnawalie1239
      @gretarathnawalie1239 2 หลายเดือนก่อน +1

      පුතා අහිංසක බෞද්ධ පවුලක වටිනා අම්මා කෙනෙක්ගෙන් කොල්ල කා ගත්තු දරුවෙක්.
      අංජලී ට හොඳක් සිද්ධ ⁣ෙවන්න එපා ඒ කරපුවැඩේට

  • @teclawijenayake6470
    @teclawijenayake6470 2 หลายเดือนก่อน +1

    ෂෝ එකක් ගහන්න ඕනෑ හොදම බඩු තුනක් කියල.හැබැයි ඒකට මේ කාලකණ්නි ගැහැණු තුන්දෙනාව ගන්න ඕනෑ.

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +22

    මේ family එකට බනින එවුන්ගෙන් අහන්න තියෙන්නෙ මේ අයගෙන් වෙලා තියෙන වරද කුමක්ද යන්නයි.

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว

      එකනම් ඇත්ත

    • @rupaniegeethika9328
      @rupaniegeethika9328 2 หลายเดือนก่อน +5

      ඕනම පොට්ටයෙකුට උනත් මුන්ගෙ නැහැදිච්ච කම කතා විලාසය හැසිරීම මුන් තුන්දෙනාටම පිස්සු බලු රෝහය හැදිල මුන් ප්‍රසිද්ද ගනිකාවො

    • @meermeer2375
      @meermeer2375 2 หลายเดือนก่อน

      😂

    • @FathimaDalal
      @FathimaDalal 2 หลายเดือนก่อน

      @@meermeer2375Dan theruna ne mung karapu warada mokakda kiyala eeya bang ubala wage mey gong wesiyonta kadey yana un inna nisa thama mung thawa raganney😂

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 ปีที่แล้ว +2

    Kandy Girls high school is not a Anglican school it's a Methodist school.I was a former Christianity teacher and old Girl of this leading school.