UNLIMITED Q'S WITH K. SUJEEWA | SATH TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • MORE VIDEO
    👉UNLIMITED Q's with CHULAKSHI RANATHUNGA • UNLIMITED Q's with CHU... ​​​​
    👉UNLIMITED Q'S WITH LAHIRUNI SALWATHURA
    • UNLIMITED Q'S WITH LAH... ​​​​
    👉UNLIMITED Q's with SHANAKA UDEESHA
    • UNLIMITED Q's with SHA... ​​​​
    👉UNLIMITED Q's with MORIN HIRUSHI
    • UNLIMITED Q's with MOR... ​​​​
    👉UNLIMITED Q's with GEETHMA BANDARA
    • UNLIMITED Q's with GEE... ​​​​
    👉UNLIMITED Q's with Nethmi Roshel
    • අනුහස් අයියා නිසා මම ග... ​​​​
    👉UNLIMITED Q's with Lavan Abhishek
    • UNLIMITED Q's with Lav... ​​​
    #ksujeewa #sathtv #unlimitedqs

ความคิดเห็น • 710

  • @rizadsla6110
    @rizadsla6110 3 ปีที่แล้ว +45

    ඔබ තුමියටත් දුවලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.ඔයගෙ කතාවෙන් මගෙ හිත ගොඩක් හැදුනා ගොඩක් පින් ..බුදු සරණයි ..

  • @wasanthijayalath6964
    @wasanthijayalath6964 3 ปีที่แล้ว +184

    හරිම විවෘත ගැහැණියක්...
    මම ආදරෙයි සුජිවට
    ⁣ජිවිතයේ අපි කාටත් වරදින තැන් තියනවා.
    ඒ තැන් හදාාගන ලස්සනට ජිවත්වෙන එක හරිම සතුටුයි.
    දරුවොත් එක්ක හැමදාාම සතුටින් ඉන්න නංගි....
    බුදු සරණයි!!

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +18

    නිරහංකාර ,නිහතමානී ,සුන්දර ගායිකාවක්.මම හරිම කැමතියි ඇයට.ඇයව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංතයක් සඳහන් කරා නම් වටිනවා.
    තෙරුවන් සරණයි .
    දීර්ඝායු වේවා .

  • @alokarathnayake877
    @alokarathnayake877 3 ปีที่แล้ว +27

    Oya හරි. ඔය කියන දේ ඇත්ත. Oya ආදර්ශ යක්. Oya කියන දේ බුද්ධිමත්ව අහගෙන ඉන්න කෙනෙකුට ඉගෙනගන්න ගොඩක් තියනවා. Wish u all the very best

  • @HashiLakshani
    @HashiLakshani 3 ปีที่แล้ว +38

    I don't know how she's passed life . . . But she is amazing women♥😍 මම යම්තාක් දුරට මගෙ අම්මගෙ ශක්තිය අැගෙන් දැක්කා,හැම අම්මා කෙනෙක්ම මෙහෙමයි . . . තාත්තලා අැති අම්මලා වගේම මාරයි කියන්න පුළුවන්,නමුත් හුඟ දෙනෙක්ට මුණ ගැහිලා නැහැ,ඉතින් අම්මයි තාත්තයි දෙන්නම අම්මා වෙන තැන මාරම අභියෝග රාශියයි. නමුත් අැගෙන් ජීවිතයට ගන්න අාදර්ශ ගොඩයි තරුණ වැඩිමල් හැමෝටම♥
    පවුලටම Good luck & Subha akki ur the best Presenter♥😍

  • @chamalki2570
    @chamalki2570 3 ปีที่แล้ว +49

    ඒ සමාජය ටැමිල්ස් විතරක් නෙවෙයි. සිංහල අපිටත් තියෙනවා මහත්මිය. මං ඔබට හරිම ආදරේ කෙනෙක්. මට වයස 24යි

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +2

      ඒ හණමිටි අදහස් තියන සිංහලු අනිත් අය එහෙම නෑ අපේ නම් එහෙම නෑ එහෙම හණමිටි අදහස් තියන අතලොස්සක් ඉන්නවා ලංකාවේ තාමත්👍

  • @nethuminisepalika5287
    @nethuminisepalika5287 3 ปีที่แล้ว +16

    දිරිය කාන්තාවක් නැන්දි ඔයා මගේ අම්මිත් තාත්ති නැතුව මන් හදා ගත්තේ ඒත් දැන් මගේ අම්මිත් මන් ගාව නෑ එයා මේ ලෝකෙන් යන්නම ගියා මාව දාලා තව දෙයක් අංජලී අක්කී ඔයා වගේමයි අනේ බුදු සරණයි නැන්දියෝ පරිස්සමින් ඉන්න බුදු සරණයි තුන්දෙනාටම❤️❤️❤️❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +11

    කලා ක්ෂේත්‍රයෙන් මම හදවතින්ම ආදරය කරන චරිතයක් කේ සුජීවා තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියට ආ මග කෙටියි යා යුතු මග දුරයි දැන් ඔබතුමියගේ හොඳ කාලයයි ජය වේවා🙏☝️❤️❤️❤️❤️👏කිසිම ලෙඩක් දුකක් නොවේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණම සැලසේවා

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 3 ปีที่แล้ว +139

    සුජීවානෝනා ඔයා නියම නෝනමහත්තයෙක්.බුදුසරණයි ! ජයවේවා !!!!!

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 ปีที่แล้ว +23

    ඒ වයසෙදි අනාගතේ හදාගන්න කට්ට කෑවා කියන්නෙ කොච්චර හයියක්ද...ජේසු පිහිටයි ඇන්ටි...🥺❤️

  • @sachalisenarathna406
    @sachalisenarathna406 3 ปีที่แล้ว +61

    කියන්න වචන නැති තරම් මැඩම් ♥️ ♥️♥️ බුදුසරණයි!!!!!! අපට ලොකු හය්යක් ඔබතුමිය ගෙ වචන ටික ඇත්තටම.... දෙව් පිහිටයි!!!!!!

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +89

    අපි හැමෝටම . ජීවිතේ. එක තැනක හරි වරදිනව.. වැරදි හදාගෙන ජිවිතේ දිනන එකයි හපන්කම. ඔයා. ඒටික කරා. ගෑනු දරැවෝ දෙන්නෙක් එක්ක තනියම සතුටුයි. ඔයාගැන. ගොඩක් ආදරෙයි ඔයාලට. බූදු සරනයි

  • @sandalikaveesha1071
    @sandalikaveesha1071 3 ปีที่แล้ว +53

    ඔයා දන්නවද මං ඔයාට කොච්චර ආසද කියලා?? මටත් කවදාමහරි ඔයා වගේ ස්රෝන්ග් අම්මා කෙනෙක් වෙන්න මටත් ඕනේ.. හස්බන්ඩ් කෙනෙක් හිටියත් නැතත්.❤️ ඔයා හැමදාම සතුටින් ඉන්න. අඩන්න ප්‍රශ්න 1000ක් තිබ්බත් හිනාවෙන්න එක හරි හේතුක් හැදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනයා❤️😌

    • @PadminiKumarasinghe-k4n
      @PadminiKumarasinghe-k4n 2 หลายเดือนก่อน

      හාමුදුරුවෝ සිවුරු galawana wesi

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน

      හාමුදුරුවෝ කෙනෙක් අල්ලගනින් ...එතකොට උබ මේ වගේ කෝටිපති යෙක්

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 ปีที่แล้ว +73

    ඇත්තම අම්මෙක්...දිරිය කතක්....මට හරි සතුටු යි.....මට පුලුවන්නම් කේ සුජීව ාග් නම්බර් එක දෙන්න..දහම් පොත් යවන්නම්....මංකැමතිම චරිත ක්.....

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +45

    අපි හරිම කැමතියි සුජිවටත් දුවලා දෙන්නාටත්...ආදරේයි ගොඩක්... තෙරැවන් සරණයි..❤️

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 3 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන් ගැහැනියෙක්ට පිරිමියෙක් අවශ්‍යම නෑ ජීවිත් වෙන්න හිත ශක්තිමත් ගැහැනියෙක්ට තනියම යන ගමන ඉතාමත් සුන්දරයි පිරිමියෙක් නැතුව යන ගමන ඉතා සක්තිමත් ලස්සනයි සුන්දරයි

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +140

    ආසාවෙන් බලන් හිටියේ..මං ගොඩක් ආදරේ කරන කාන්තාවක් k සුජීවා ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @nuwanthifernando7168
    @nuwanthifernando7168 2 ปีที่แล้ว +6

    මහත්මිය ඔයාගේ ජේවිතේම තමා මගේ වෙනසකට තියෙන්නේ මගේ මහත්තයා මා ගාව ඉන්නවා ඒත් වෙනසකට තියෙන්නේ ඔහු අනතුරකට භාජනය වෙලා අද අර්ධ අන්ධ තත්වයට පත්වෙලා මම ඔයාගේ හැම වැඩසටහන්ක්ම බලනවා ඒ මට ශක්තිය ගන්න
    අද මගේ ජොබ් එක නැතිවෙලාගෙදර යන ගමන් බස් එකට නැග්ගේ අඩාගෙන මේ වැඩසටහන බැලුවා අන්ජලී දුවට ඕනා දේවල් අරන් දෙන්න බැරුව උන්නා කියලා දැන ගත්තා මට ඒ වචන ටිඅම ඇති නැගිටින්න මගේ කොල්ලෝ දෙන්නා එක්ක ඔයටත් දරුවෝ ඩෙන්නටත් තෙරුවන් සරනෛ!!!!!!!

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +23

    ශක්තිමත් දිරිය කතක්,,දිරිය මවක්,,,සැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි !!

  • @dilankilakshani1632
    @dilankilakshani1632 3 ปีที่แล้ว +6

    අක්කේ...මං ඔයාලා තුන් දෙනාට ගොඩාක් ආදරේයි...මමත් ඔයාගේ වගේම ජීවිතයක් ගත කරන්නේ...ඇත්තට ඔයා ඉන්න, ඔයා කතා කරන හැම විඩීයෝ එකක්ම මං බලනවා...හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ පවුලටම...

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +16

    මම කිසිම දෙයක් skip නොකර ඉවර වෙනකන්ම බලන්නේ සුජීවා මහත්මියගේ program විතරමයි..මොකද ගැහැණියකට ජීවිතේ ගන්න තියෙන වටිනා දේ බොහොමයි .. ස්තූතියි ඔබතුමියට .❤️❤️❤️

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว

      Ane oya gana හරිම සතුටුයි දරුවො dennai chooti puthai ekka සතුටින් ඉන්න ❤❤❤

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว

      Mama ada baluwe ආදරෙයි ඔයාලට

  • @harshiniobeysekera7714
    @harshiniobeysekera7714 3 ปีที่แล้ว +6

    Happy to see you sister your are in the right path in the life because you trust what the Lord Buddha preach. You are luckly and intellect to understand Buddhism

  • @shehaniayesha3968
    @shehaniayesha3968 3 ปีที่แล้ว +18

    හිනාවෙන ගොඩක් අය හදවතින් විදවන අය ඒක මම හොදටම දන්නවා

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +44

    සුජීවා අක්කා ඉන්න වීඩියෝ බලන්නෙ හැරිම ආසාවෙන් .මම දැකපු තවත් එක් දහිරිමත් ගැහැණියක් .අක්කියෝ ඔයාගෙන් මම ගොඩක් දේවල් මගේ ජීවිතේට ඉගෙන ගත්තා.ගැහැණියක් විදියට ප්‍රස්නයක් ආවම ඒ ප්‍රස්නට මුහුන දෙන්න සක්තිය මම නුබගෙන් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 ปีที่แล้ว +57

    මම දැකපු හොඳ අම්මා කෙනෙක්. දූ ලට පන වගේ ආදරේ කරන අම්මා කෙනෙක්. හරිම ආදරණීයයි 😍😍❤❤😘😘

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 2 ปีที่แล้ว +3

    මම ලොකු ප්‍රශ්නයක ඉන්න කෙනෙක් , ඉතින් ඔබතුමියගෙ ජීවිතේ දිහා බලලා ඔබතුමියගෙ ජීවිත කතාව තියන වීඩියො බලලා මම හිත හදාගන්නව, ඔබතුමියගෙ කතාව මට ලොකු ශක්තියක් ජීවිතේ දිනපු දවසට ඔබතුමිය හොයාගෙන් එනව

    • @nadunlakshan3867
      @nadunlakshan3867 2 ปีที่แล้ว

      අක්කේ ඔයා කොහෙද .මමත් ප්‍රස්න ගොඩක ඉන්නේ.මන් ගර්ල් කෙනෙක් .මට ත් ඕනි ජීවිතේ දිනන්න

  • @DilukshiGamage-ks6be
    @DilukshiGamage-ks6be 5 หลายเดือนก่อน +2

    මම මගේ ජිවිතේ ගොඩාක ශක්තිමත් කරගත්තෙ ඔබ නිසා, හැමදෙයක්ම එපා වෙන හැම මොහොතකම ඔයාගේ වැඩසටහන් බලනවා, මම ආයිමත් නැගිටිනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +15

    දැනට සුජීවායි , දිනක්ශි ,සමිතා ,පියුම් හංසමාලි , කවුරු කොහොම කිව්වත් , සතුටින් ඉන්න වා .

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +4

      ඔයා ඔය කියපු නම් අතරින් බඩුවක් නොවන වෙන කෙනෙක් අතහැරපු මිනිහෙක් ආදරෙන් භාර ගත්ත චරිතවත් ගැහැනියක් දිනක්ෂි..
      අනිත් නම් ටික ඔක්කම බඩු..ගණිකාවො

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน

      ​@@shailaasal935ඔක්කොම බඩු තමා ...නාමල්ගෙ බඩුවක් දිනස්සි

  • @udenipriyadarshaniudeni4791
    @udenipriyadarshaniudeni4791 2 ปีที่แล้ว +8

    අනේ බලන් ඉන්න ආස හිතෙනවා .... මම ඔයාගෙ ලොකු දුවටත් වඩා බාලයි . හිතට ලොකු හයියක් දැනුනා ... තෙරුවන් සරනයි!!!

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 ปีที่แล้ว +3

    ❤️ ආදරණීය අම්මා කෙනෙක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයී ❤️

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +13

    සුජිවා නුඹ හිතන ,පතන, විදිහට තමා මමත් ජිවිතය දුක් වින්දා ඒ විදිහට තමා අපි මනුෂ්‍ය කම අගය කරන්නේ කවදාවත් අපි ටැමිල් අය අපි දුක් හදුණා ගන්නේ සියලුම දෙවියන්ගේ පිහිටයි මමත් ටැමිල් කෙනෙක්

  • @dilkianushka4321
    @dilkianushka4321 3 ปีที่แล้ว +68

    Camera එක අල්ලන විදිහ මහ චාටර් ...👀👀👀👀

  • @behappy7427
    @behappy7427 3 ปีที่แล้ว +25

    ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි. ❤️❤️

  • @surangithamara2411
    @surangithamara2411 3 ปีที่แล้ว +15

    ඇත්තටම ඇත්ත කතා කරන හොදම කෙනෙක් කේ.සුජීවා අක්කා..❤️❤️

  • @nethuviperera8212
    @nethuviperera8212 3 ปีที่แล้ว +22

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි😍❤️‍🩹

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว +16

    අක්කේ ඔය බුදු පහණ තවටිකක් උඩින් තයන්න ඒකගොඩක් හොදයි හැමදාම ධර්මයේ හැසිරෙන ඔබට වරදින්නේනැ තෙරැවන් සරනයි

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว

      බුදු දහම මෙතුමිය වැළදගැනීම කොච්චර හොදද නේද......එය කොච්චර අාදර්ශයක්ද.......අද අැතමුන් බුදු දහම හැරයනවා....

  • @b.p.chandu9717
    @b.p.chandu9717 3 ปีที่แล้ว +46

    ආදරෙයි Sujeeva Anti ❤️🙏
    මම ගොඩක් ගරු කරන චරිතයක් ඔයා.බුදු සරණයි Anti ❤️🙏

    • @manomahindasiri6466
      @manomahindasiri6466 3 ปีที่แล้ว

      Hi Sujeewa, I really like your personality. Open minded, talent ed, and really affectionate lady. I'm also a Tamil. My mother is Sinhalese.

    • @manomahindasiri6466
      @manomahindasiri6466 3 ปีที่แล้ว

      I love to talk to you. If you are ok please call me.

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +7

    හරියටම කිවුවා ගෑනු නැලවුනොත් තමයි ප්‍රශ්න 👍

  • @sithminadhishani1345
    @sithminadhishani1345 3 ปีที่แล้ว +35

    ආසම කෙනෙක් .ඇත්තටම හරිම හොදයි බොරුව නැ..සාදරනයෙන් ජිවත් වෙනවා

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 ปีที่แล้ว

      නොලැබුණු එකම දේ ආදරේ අක්කේ .ආදරෙය් ❤😘

    • @lesson1878
      @lesson1878 2 หลายเดือนก่อน

      ​@@darshiudayangani39550sujiva nang mama goda adari mama hnwella jasuphitaaii

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว +27

    මොන.ප්‍රරාස්න.තිබුනත්.හිනාවෙලා.ඉන්න.ඹන.මොකද.හිනාව.තියෙන්නෙ.තමන්ගෙ.සතුටට.තමන්ගාව..හැමදාම.කැමති.කෙනෙක්.සුජිවා.මිස්ව

  • @gamagedarajj2928
    @gamagedarajj2928 3 ปีที่แล้ว +2

    I think every girl should woch this..love you sujeewa. She is..a brave wonen..good heart.very good mother....

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +12

    අසාවෙන් බැලුවා මාත් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤

  • @arulappustella512
    @arulappustella512 3 ปีที่แล้ว +9

    Single moms are almost superheroes because there are few things that they cannot do. 💞💞They are their child’s best friend and mentor while also taking care of countless tasks around the house. 🌹🌹🌹 I wish k sujiwa, Anjali and ros

  • @isururanasinghe7365
    @isururanasinghe7365 ปีที่แล้ว +3

    අනිත් ගෑනුන්ටත් ආදර්ශයක්,බුදුසරනයි.

  • @amishajayasingha6337
    @amishajayasingha6337 3 ปีที่แล้ว +16

    මේ video එක හරි අසාවෙන් බැලුවා...කැමරා කරනය නිසා පොඩි අපහසු තාවයක් ඇති වුනා......

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 3 ปีที่แล้ว +9

    I love this woman's courage and personality! What a beautiful little family. May triple gem bless you.

  • @maljiniekapuge189
    @maljiniekapuge189 3 ปีที่แล้ว +8

    Great honest talented mother ❤️

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 3 ปีที่แล้ว +25

    ඔයාට තවතවත් ශක්තිය ලැබේවා ...තෙරුවන් සරණ යි... හැමෝටම..! ගොඩාක් ආදරෙයි. ආයිත් නම් කාටවත් රැවටෙන්න එපා...ඔයාගෙ රත්තරං දරුවො දෙන්න එක්ක සතුටින් ඉන්න,..හැමෝම එන්නෙ ආදරේට. නෙවෙයි.... පරිස්සමෙන් ඉන්න,තේ රුවන් සරණයි..

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 3 ปีที่แล้ว +14

    අනේ සුජීව අක්කා මර හොදයි අම්මා බුදු සරණයි 🌸🌸🌸🌸🌻🌻

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +5

    මේතුමිය කවදාවත් පරාජය වේන්නැ කාවදාවත් එතුමිය පින්වන්ත මවක්❤❤❤❤❤

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤❤❤❤❤👌🤲🤲🤲 k සුජිවා උස්සාවන්තයා ජයගනි කවුරුත් බලාපොරොත්තු ව ජිවත් වෙලා වැඩක් නැ මිනියෙක් නැතුව ජිවත් වෙන්න පුලුවන් තිනිජිවිතෙ දරුවො සමග දරුවො තුරුල් කර දරුවන එක්ක ජිවත් එන එක ඔදයි තෙරුවන සරනයි🙏

  • @gangamalshani9728
    @gangamalshani9728 3 ปีที่แล้ว +24

    ආදරේ කරන චරිතයක් ඔයා ❤❤😘

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 3 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏❤️
    නංගී ඔයා ජිවිතය අවබෝධ කරගෙන යන මේ ගමන අතී සාර්ථකයි.. දරු දෙදෙනාටත් ඔයාටත් 🙏තුණුරුවන් ගේ සරණයි

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +77

    ඉතාම ලස්සනයි වැඩසටහන..නොදැනුවත්වම ඔයා අතින් වරදක් වෙලා. රත්නමාලීගතා රත්නය බිම තියලා.එක හොද නෑ..ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි....❤

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +8

      මටත් එ්ක හිතුනා එ්ක උඩින් එල්ලුවානම් හොදයි නේද......එ්ත් බුදු දහමට නැඹුරු වීම වටිනවා නේද...

    • @naveenishara4663
      @naveenishara4663 3 ปีที่แล้ว +1

      ekanam mamath dakka.mama comment eka danna hithan hitiye eka gana,oya dapu ea hodai

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA ปีที่แล้ว +1

      අනිවාර්යෙන් සුජීව මහත්මියට මෙය සැලවී ඉතාම ඉක්මනින් රත්නමාලි ගාථා රත්නය උස්තැනකින් තියන්නට හැකියාව පහළවේවා

  • @nethumusic9689
    @nethumusic9689 3 ปีที่แล้ว +53

    කේ.සුජීවා අක්කා..දක්ෂ..හරිම ආස ආදරෙ ගායිකාවක්..අන්ජලී එක්කත් කරන්නකො..❤️❤️❤️

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +5

    Obaa hari sujeewa akkee 1000 times correct,api pirimi naa kiyala marenna onnaa, budusaranai devipihitai ❤️❤️❤️❤️

  • @toratora8648
    @toratora8648 2 หลายเดือนก่อน

    We L O V E you Sujeewa. You are a good example for many many discourages & disappointed single moms God bless you dear we pray !!!

  • @jayakanthi9558
    @jayakanthi9558 3 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් inna .තෙරුවන් සරණයි

  • @mithinikavindya2023
    @mithinikavindya2023 3 ปีที่แล้ว +21

    කවුරු කොහොම මොනවා කිව්වත් හොඳ අම්මෙක්

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 หลายเดือนก่อน +2

    මේ ගෑණු සිවුරක් දරා ගත්ත මිනිහෙක්වත් ඇරියේ නෑ

  • @nayanafernando4917
    @nayanafernando4917 3 ปีที่แล้ว +12

    අපි ඔයාටත් දරුවො දෙන්නටත් හරිම ආදරෙයි ❤ ඔයාටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.හැමදාමත් සතුටෙන් ඉන්න

  • @madubashinisenanayaka6778
    @madubashinisenanayaka6778 2 ปีที่แล้ว +9

    මේ වගේ ඉන්ටර්වීව් බලන්නෙ නෑ ඒත් මේක නම් නියමයි.සුබවාදීව හිතන්න පුලුවන් ..❤

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +2

    පවු සුජීවා එයා කොච්චර කට්ටක් කන්න ඇද්ද ඔයතත්වෙට එන්න 👍👍👍❤👌👌👌

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +4

    Nice program. Learnt a lot. Thank you.

  • @rabbitshbbits9285
    @rabbitshbbits9285 3 ปีที่แล้ว +9

    එයාට එක තැන ඉන්නම බෑනේ 🤭 හරිම සෝයි 😍😁

  • @marigoldsinger8783
    @marigoldsinger8783 3 ปีที่แล้ว +7

    I like u lot mam.very innocent strong lady....

  • @geethanirmali1957
    @geethanirmali1957 3 ปีที่แล้ว +2

    මම ආසම අදරේම කෙනෙක් අක්කි ඔයා. සත්තකින්ම ඔයා කීව කතාව ඇත්ත . මමත් ඔයා වගේ යන ගමනක් හරි දුස්කරයි. හැමදාම ආදරේයි ...

  • @ireshamaduwanthi1409
    @ireshamaduwanthi1409 2 ปีที่แล้ว +2

    ඔයාගේ කතා අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා සුජීවා අක්කි.අනේ මටත් සුදුවෙන්න කියලා දෙන්නකො 🥰 මොන ක්‍රීම් ජාති ගැවත් වැඩක් උනෙ නැ අනේ 🙏

  • @threesisters870
    @threesisters870 2 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා ඔබට 🙏❤️

  • @nilanileula5764
    @nilanileula5764 11 หลายเดือนก่อน

    I love sujeewa I like her openness and her outlook in life I enjoy her shows very much she is beautiful outside and inside with a good heart love you bless you and your family

  • @nushanjaligopallawa334
    @nushanjaligopallawa334 2 ปีที่แล้ว +2

    නිහතමානීව අදහස් ප්‍රකාශ කිරීම ගැන සතුටුයි.❤️❤️❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 3 ปีที่แล้ว +2

    බලන් ඉන්න ආසයි හරිම නිහත මානි චරිතයක් සුජිව අක්කා

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +4

    කිසි කෙනෙක් ගැන අධික විස්වාශයයක් තබන්න එපා. ඔයා හොද කෙනෙක් බව දන්නවා.විශේෂයෙන් පිරිමි ගැන.

  • @anupamawarnakulasuriya4806
    @anupamawarnakulasuriya4806 3 ปีที่แล้ว +18

    නිහතමානී මාරම විදිහට💜

    • @arunarajapaksha3507
      @arunarajapaksha3507 3 ปีที่แล้ว

      Math ehema hithuwa eth man eyata call kara e tharam suhada vawak danune na manhari asawen eyage vedio baluwa dan nam hithata hari na

  • @priya-bc5eh
    @priya-bc5eh 3 ปีที่แล้ว +4

    Godak adaree family ekak..oyage family eke hmotama බුදු සරණයි ..parissamen enna.sujeewa mis wage amma kenwkta mn godak adrei ...💓

  • @disnakumari90
    @disnakumari90 2 ปีที่แล้ว +2

    සමස්ථ අම්මාවරුන්ට, කාන්තාවන්ට සුපිරිසිදු ආදර්ශයක්...

  • @sandhayanimanel2030
    @sandhayanimanel2030 3 ปีที่แล้ว +6

    ඇත්තටම තනියම ඉන්න එක තරම් නිදහසක්

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +8

    සුජීවා අක්කි ඕගොල්ලො කොහෙද ඉන්නෙ

  • @piumisadu9354
    @piumisadu9354 3 ปีที่แล้ว +15

    ආස චරිතයක් ❤️❤️

  • @pissukella9268
    @pissukella9268 3 ปีที่แล้ว +1

    the title for u is "IRON WOMAN" really u r a very pious lady..i like u alot..i have never imagined u with such lot of problems..anyways may god shower u and ur daughters with blessings and happiness forever..

  • @thiliniseuwandi6016
    @thiliniseuwandi6016 3 ปีที่แล้ว +13

    බුදු සරණයි පව්ලෙ සියලු දෙවල් ඉටු වෙන්න පැතුම් පතනවා

  • @banyanbanglow
    @banyanbanglow 3 ปีที่แล้ว +6

    A motivational vedio😍😍😍😍💖💖

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +5

    දිරිය කතක් .අාදරනිය අම්මා කෙනෙක්.

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว +6

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤❤❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +16

    මූණ පෙන්නුවෙ නැති උනාට මම හිතන්නේ මා ඉන්න අනිත් කෙනා පූර්ණිකා පීරිස් වාගේ හඩ

    • @sashi6580
      @sashi6580 3 ปีที่แล้ว +2

      derane Subha kiyala kenek neda.

    • @Ad-lf7xb
      @Ad-lf7xb 3 ปีที่แล้ว

      0w neda

    • @darkshadow5876
      @darkshadow5876 3 ปีที่แล้ว

      Eya thamai

    • @imalshibandaragala9787
      @imalshibandaragala9787 2 ปีที่แล้ว

      Derane niwedikawak inne සුභාෂිණි kiyala

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 3 ปีที่แล้ว +10

    මං කැමතිම චරිතයක් ! ❤️

  • @maheshsangiwa875
    @maheshsangiwa875 3 ปีที่แล้ว +9

    කොහොමද cream එක ගන්නේ

  • @RSew-hi3qu
    @RSew-hi3qu 3 ปีที่แล้ว +5

    Love you so much. and always be happy❤️🙂

  • @madushaniwathsala967
    @madushaniwathsala967 3 ปีที่แล้ว +2

    අනේ මට සුජීවා මිස්ගෙ treatment කරගන්න ඕන. White skin එකක් මටත් ඕන. දන්න කෙනෙක් කියන්නකො කොහොමද contact කරගන්නෙ කියල.

  • @nikukaniluka9040
    @nikukaniluka9040 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි ඔබතුමිය ගැන.තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම.පෝන් නම්බර එකක් පුලුවන් නම් දාන්න සුජීව මහත්මියගෙ.

  • @chamikadilshan6201
    @chamikadilshan6201 3 ปีที่แล้ว +21

    නයනතාරා අක්කි ව ගන්න කෝ

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 ปีที่แล้ว +42

    ඊලගට නයනතාරා අක්කිව ගේන්න්කො

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว

      Aiey Uba Ekith Ekke Appa Gahannede?🤣🤣🤣🤣🤣🤣

    • @hashnime4751
      @hashnime4751 3 ปีที่แล้ว +3

      නයනතාරා හොදයි .ශික් විතරක්.ඕකිව ගෙන්නලා මොන ලබ්බක් කරන්න ද.උන් මොක්කුද

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว +8

    * man dannawa minissu mata kemathi na * ehema hithannepa akke...oyage music walatath wada man adare karanne oyage life style ekata.harima open.prashna koi tharam thibunath harima lassanata hina wela sahlluwen innawa.eka hari sundarai.💖💖💖💖💖💖💖💖

  • @mayurirasangika646
    @mayurirasangika646 3 ปีที่แล้ว +8

    Akkige salon eka koheda thiyenne sujiwa akke.
    Kreem dilivary karanawada

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 ปีที่แล้ว +3

    සුභා අක්කි මගෙ ආසම කෙනෙක්❤😘

  • @chamikadilshan6201
    @chamikadilshan6201 3 ปีที่แล้ว +10

    ඉෂානි විජේතුංග ව ගන්න කෝ

    • @maduraniperera7475
      @maduraniperera7475 3 ปีที่แล้ว

      Adarssamath katawak ahan inna asaei hamadama satutin inna daruwo ekka teruwan Sarani hamotama

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 3 ปีที่แล้ว +3

    අනේ ඔයාලට බුදු සරණයි ඉදිරියට යන්න

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +1

    Sujeewa i respect you lifestyle & your decisione. Wish you all the best.

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 3 ปีที่แล้ว +4

    බුදුසරණයි ❤❤❤❤🌷🌷🌷🌷

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +5

    lot of things hv to adding to life through ur story...👌

    • @anushaperera6181
      @anushaperera6181 3 ปีที่แล้ว

      කේ සුනිලා හෙලෝ මැඩම් වයිට් කිරිමයි ගන්නවනමි කොහොමද ගන්නේ