Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)
    මම ආයේ රඟපායිද කියලාවත් මම දන්නේ නෑ..
    Dancing Studio එක බලන්නෙත් මේනක මගේ නම එයාගේ හම..
    Sponsor - Christell Luxury Wellness
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Hair and makeup Partner: Aweera
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 130

  • @chamilashanthi2128
    @chamilashanthi2128 9 หลายเดือนก่อน +48

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් අන්තිම වෙනකම් හිනාවෙලා ඉවරයක් නෑ..🤣🤣 දනූ..❤️👌 Nice family..good luck..❤️❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 9 หลายเดือนก่อน +22

    අපිව හිනැස්සුවට ස්තූතියි මේනක.. නෙහාරා හොද මවක්

  • @asankamnc
    @asankamnc 9 หลายเดือนก่อน +20

    ඔයා හොදම අම්මෙක් නෙහාරා.ඒ අම්මගෙ ඇස් දෙක තියෙන්නේ තමන්ගේ දරුවා දිහාමයි.❤❤

  • @sashiniperera2766
    @sashiniperera2766 9 หลายเดือนก่อน +10

    Love it! We enjoyed lot .Thank u🥰

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 9 หลายเดือนก่อน +41

    ආදිත්‍යාගේ show එකේ සංවර කමට උන්න ධනූ ඒකේ ඇරියස් මේකෙන්ම ඇල්ලුවා 😂

  • @Ceylon727
    @Ceylon727 9 หลายเดือนก่อน +14

    මම ආසාවෙන් ම බලපු episode එකක්😂😂😂😂😂

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 9 หลายเดือนก่อน +3

    Thank you meyla gennwta program ekta ❤❤❤❤

  • @ChD-xb2js
    @ChD-xb2js 9 หลายเดือนก่อน +16

    Danus hosting is sooo much fun in a different level. Good sense of hunour

  • @NNC57
    @NNC57 9 หลายเดือนก่อน +28

    අද බයිට් වෙන්නෙ දනූ 😂

  • @nilanthiperera1800
    @nilanthiperera1800 9 หลายเดือนก่อน +10

    Meli ඉන්න ඕනේ වැඩසටහන් බලනවා❤

  • @mlk9015
    @mlk9015 9 หลายเดือนก่อน +9

    අැත්ත තමයි ධනූට අාදරේ හිතෙනවා. මරු බඩ්ඩ. ළග ඉන්න මිනිස්සු හිනාවෙලා ම මැරෙයි 😂

  • @chanakakasun2149
    @chanakakasun2149 9 หลายเดือนก่อน +10

    Lovely family❤❤❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 9 หลายเดือนก่อน +12

    Lovely family 😍 funny 😁

  • @HAnzi-nw7iz
    @HAnzi-nw7iz 9 หลายเดือนก่อน +1

    Skip nokara balapu ekama program eka love you both of you nehara akki and menaka ayya.

  • @alivingpopsicle307
    @alivingpopsicle307 9 หลายเดือนก่อน +3

    This is the best episode ❤😂

  • @Hoshi996
    @Hoshi996 9 หลายเดือนก่อน +10

    Menakha is really funny 😂❤

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf 9 หลายเดือนก่อน +3

    Ratings wedima season eka wei.. ❤

  • @randarapulukkody3240
    @randarapulukkody3240 9 หลายเดือนก่อน +2

    Real fun one!

  • @navodyadulmini2699
    @navodyadulmini2699 9 หลายเดือนก่อน +5

    My favourite couple❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน +1

    Yes This is the best episode ❤❤❤

  • @taniyasilva6738
    @taniyasilva6738 9 หลายเดือนก่อน +4

    asama family akak❤❤❤❤❤

  • @lakmalifernando1186
    @lakmalifernando1186 9 หลายเดือนก่อน +6

    i like very nice family ❤️😍🤩👑️ beautiful නෙහාරා

  • @owijayasekara448
    @owijayasekara448 9 หลายเดือนก่อน +1

    Best episode danu❤

  • @user-iu1cq2ic2i
    @user-iu1cq2ic2i 9 หลายเดือนก่อน +6

    One of fav couple 💚 and...so funny cuz of danu and menaka...😂😂😂

  • @Sapoos-vlog123
    @Sapoos-vlog123 9 หลายเดือนก่อน +5

    favorite family ❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน +1

    ඇත්ත ම කියන්න්ම් ධනූ ඔයාගේ මේ ශානරයේ විඩියෝ එකක් ෆුල් ම බැලුවේ මේක..❤❤ නෙහාරා මේනක ගැන මුතු කිරිල්ලී කාලේ නොසෑහෙන පිස්සුවක් තිබුණා මට..මේනකගේ වෙඩින් පොටෝස් ළග තියාගෙන මේනක වගේ දේහධාරි කෙනෙක් ට තමයි ආස කලෙත් හැමදාම මම..මට ඒ කෙනා ලැබුණා 💝 නෙහාරා මුතුගේ පොටෝ යන පත්තර ඔක්කොම එකතු කරා..දෙන්න ගැන ගොඩාක් හෙව්වා..නමුත් දෙන්න ම ඩිවොස් වුණා ..මේනක ගේ ඩිවෝස් එකෙන් පස්සේ මම මේනක ව ප්‍රිය කලේ නෑ..❤😢😢😢නමුත් අද තමයි ප්‍රථම වතාවට මේනක කොතරම් බුද්ධිමත් ද කියල හිතුණේ...එයාව බයිට් කරන්න එන කෙනා හොදින් වළක්වන්න...නෙහාරා ට සපෝට් එක දෙන ගමන් දරුවා හැන්ඩ්ල් කරා... වගේ ම නෙහාරා වුණත් අවස්ථාව තේරුම් අරගෙන හරිම විදියට හිටියා...සැමියටත් ගරු කරගෙන ධනූ වත් ශේප් කර ගත්තා..එහෙම නොවෙන්න තිබුණා ඔතන වෙන වයිෆ් කෙනෙක් හිටියා නම්...මේනක ඔහොම ඉන්න එක හොදයි එතකොට මිනිස්සු මොනව කීවත් ගාණක් නෑ...අනේ ඇත්තටම ගොඩාක් හිනා වුණා එකිනෙකා තේරුම් ගත්ත ම හැම තැනම හරිම ලස්සනයි..මතකත් සුන්දරයි...❤❤❤ ඇත්තට ම හැමදාම කට දොඩවන ධනූ ව අද නිරුත්තර කරාට සහ අපි සිනා සයුරේ ගිල්වූවා ට මේනක ට බොහෝම ස්තූතියි ...පැයක් වත් තිබුණා නම්..❤❤ දෙන්න ම දරුවන් ලස්සනට හදලා...හරිම විනීත දරුවෙක් මේලි...ධනූ ආයේ මෙයාලා ගෙන්වන්න...💐💐💐👏👏👏💖💖🌹🌹

  • @nisansaladilshani4534
    @nisansaladilshani4534 9 หลายเดือนก่อน +6

    ❤ආසම දෙන්නෙක්

  • @shehanchamara3138
    @shehanchamara3138 9 หลายเดือนก่อน +3

    ane interview the cast of kodigahayata will you please

  • @yvonnethomas380
    @yvonnethomas380 9 หลายเดือนก่อน +4

    Lovely 🌹 couple & family too.gods blessings

  • @memoswithjapan2526
    @memoswithjapan2526 9 หลายเดือนก่อน +35

    Best episode ever ❤
    Real character of menaka 😄😄
    So funny
    Love you guys ❤

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එකගයි...💐💐👌👌👌

  • @sherikacader7859
    @sherikacader7859 9 หลายเดือนก่อน +6

    soo funny
    love you guys💗💗💗

  • @aseniiie
    @aseniiie 9 หลายเดือนก่อน +56

    මේනක ධනූව සුපිරි බයිට් එකක් දෙනවා 😂

  • @Ceylon727
    @Ceylon727 9 หลายเดือนก่อน +6

    Danu take it easy sweetheart ❤😂😂😂

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz 9 หลายเดือนก่อน +5

    අද තමා හොදම වැඩසටහන😂

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n 9 หลายเดือนก่อน +4

    Menaka and nehara ❤❤❤

  • @Nethu267
    @Nethu267 9 หลายเดือนก่อน +7

    Neharai menakai nisamai baluwe my favourite couple ❤❤ danuth maru 🥰

  • @shashiperera957
    @shashiperera957 9 หลายเดือนก่อน +3

    Fav couple ❤

  • @Huntress_9
    @Huntress_9 9 หลายเดือนก่อน +4

    Love u dhanu ayyaaaaaaaaaaaa😜

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 9 หลายเดือนก่อน

    Seems maenaka n danu hv a nice bound❤️

  • @NC-ud1lk
    @NC-ud1lk 9 หลายเดือนก่อน +4

    නෙහාරගේ Dance class යන අයට දෙවියන්ගේම පිහිටයි. එයාට ලස්සනට නටන්න බෑ 🥹

    • @shayanianuththara6410
      @shayanianuththara6410 9 หลายเดือนก่อน +3

      Oyata tharan baruwa athi eyata etin oyata puluwan na eyage dannathidewal eyatat kiyala dela ewyawatediriyata aran danc karanna 😂😂😂

  • @shashikate
    @shashikate 9 หลายเดือนก่อน +15

    මෙිනක මාර ෆන්.ධනූ බයිට් වෙනවා අද..😂

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 9 หลายเดือนก่อน +4

    Maru❤

  • @theektheebu2918
    @theektheebu2918 9 หลายเดือนก่อน +3

    Meylie 😍😍😍😍😍😍 kolama 😘😘😘😘

  • @savi6545
    @savi6545 9 หลายเดือนก่อน +8

    best episode ever!! Hahaha couldn't stop laughing. Menaka and Danu should have their own show 😂😂

  • @Nipuiish
    @Nipuiish 7 หลายเดือนก่อน +1

    Are Menaka and Danu school friends cause they have a nice friendship vibe

  • @soundeatsasmr2472
    @soundeatsasmr2472 9 หลายเดือนก่อน +7

    Menaka Maru 😂😂😂😂😂

  • @senuthnimthaka4228
    @senuthnimthaka4228 9 หลายเดือนก่อน +3

    Wow..nice programme ..😂

  • @sewwandisamarakoon1935
    @sewwandisamarakoon1935 9 หลายเดือนก่อน +7

    Menaka maru 😅

  • @sandanee5274
    @sandanee5274 9 หลายเดือนก่อน +3

    Supirii❤😂

  • @kavindipathirana7124
    @kavindipathirana7124 9 หลายเดือนก่อน +1

    Best interview ever😂

  • @shayanianuththara6410
    @shayanianuththara6410 9 หลายเดือนก่อน +1

    Niyamai program eka 😂😂hrima winodai man nlan hitiye meili gana 😂😂

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 4 หลายเดือนก่อน

    ලස්සන පැටියා චූටි දුවට ආදරේ...😍😍😍😘😘😘

  • @iroshiiro4599
    @iroshiiro4599 9 หลายเดือนก่อน +3

    මේනක නෙහාරා ❤

  • @rishis_
    @rishis_ 9 หลายเดือนก่อน +1

    ❤ menaka maru ane

  • @sahanicharubhashinimallawa226
    @sahanicharubhashinimallawa226 9 หลายเดือนก่อน +3

    Maru ada nam

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 9 หลายเดือนก่อน +9

    මෙලී මැණික 💗

  • @abhkdgdhdhdhhdhdhdh
    @abhkdgdhdhdhhdhdhdh 9 หลายเดือนก่อน +4

  • @rishis_
    @rishis_ 9 หลายเดือนก่อน +1

    Mn asama couple eka

  • @sajithpushpakumara9867
    @sajithpushpakumara9867 9 หลายเดือนก่อน +1

    Nehara shook ❤❤

  • @isurinethmini9018
    @isurinethmini9018 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 9 หลายเดือนก่อน +6

    Patta Danu patta🤣😜

  • @shamafarnando5661
    @shamafarnando5661 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 9 หลายเดือนก่อน +3

    Budu ammooo😂

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 9 หลายเดือนก่อน +6

    ධනූ පව් අනේ

  • @kumudidewyanjalee9820
    @kumudidewyanjalee9820 9 หลายเดือนก่อน

    Ane maru ada nam

  • @nuwanabeysinha8659
    @nuwanabeysinha8659 9 หลายเดือนก่อน +2

    Meili ❤

  • @sadunihansika-un8sq
    @sadunihansika-un8sq 9 หลายเดือนก่อน

    ඒකනම් නියමයි😂

  • @mudithabandara8575
    @mudithabandara8575 6 หลายเดือนก่อน

    Good one

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 9 หลายเดือนก่อน +2

    💕💕💕💕💕💕💕

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 9 หลายเดือนก่อน

    Ai ada menak danugen gema illanne.kapillamai.kohoma unath asawen baluwa.pogrom eka bala gaman meili babage wada thama balan hitiye.

  • @sewwandiweerasinghe-kb7bd
    @sewwandiweerasinghe-kb7bd 9 หลายเดือนก่อน +2

    Meili shooi ane

  • @poornimafernando8517
    @poornimafernando8517 9 หลายเดือนก่อน +5

    මුතු කිරිල්ලී` ❤️🥺💕

  • @ChathurikaPriyadarshani-vo2fm
    @ChathurikaPriyadarshani-vo2fm 9 หลายเดือนก่อน +2

    Godak kamathi family ekak

  • @sumuduwije2133
    @sumuduwije2133 9 หลายเดือนก่อน +6

    මෙනක මාහා රුඩ් මිනිහෙක් .
    බාබා ස්ව්ට් .

  • @kalummadushanka6415
    @kalummadushanka6415 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Senukaweerarathna
    @Senukaweerarathna 9 หลายเดือนก่อน +3

    Ada thama aththa menakawa dakke😂 chamudithata Una wage thama danutath une😂

  • @Shashijayasekara
    @Shashijayasekara 9 หลายเดือนก่อน +10

    Favorite Family ❤🥰

  • @IshalaFonseka-db2wt
    @IshalaFonseka-db2wt 9 หลายเดือนก่อน

    Menaka ❤️

  • @kaweehanz4061
    @kaweehanz4061 9 หลายเดือนก่อน +3

    😂❤❤

  • @ApsaraCakeArt451
    @ApsaraCakeArt451 4 หลายเดือนก่อน

    Adarey danuuu❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน

    Menaka marune❤❤

  • @champaampitiyage6461
    @champaampitiyage6461 9 หลายเดือนก่อน +2

    Ane Danu hari kammaliy ne

  • @kaviii02
    @kaviii02 9 หลายเดือนก่อน +3

    ❤😅

  • @sunishagunasekera1661
    @sunishagunasekera1661 9 หลายเดือนก่อน +1

    😂❤❤❤❤

  • @user-qn2st8hn6d
    @user-qn2st8hn6d 2 หลายเดือนก่อน

    Menakayata agay hatiyata molay tibunanum?

  • @niroshd5312
    @niroshd5312 9 หลายเดือนก่อน +2

    Nice😂😂

  • @user-nm2fv8iz6f
    @user-nm2fv8iz6f 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ashadammi6524
    @ashadammi6524 9 หลายเดือนก่อน +1

    Meli deha balagena hiteye soi ane danu oya kawadda petiyek hadane😮😮

  • @imaanju9963
    @imaanju9963 9 หลายเดือนก่อน +2

    Menakaya athi panditha wela 😅😅😅

  • @486lash
    @486lash 9 หลายเดือนก่อน +2

    So Funny

  • @pb-uh3db
    @pb-uh3db 9 หลายเดือนก่อน +1

    Mkda me menka elephant ta Vela thiyenne ... Randuwata awilla thiyenne programe ekta...pissekne mu..

  • @shayanianuththara6410
    @shayanianuththara6410 9 หลายเดือนก่อน

    Mamanam maarama asai me family ekata

  • @nanduathukorala3221
    @nanduathukorala3221 9 หลายเดือนก่อน +2

    🤣🤣👌👌

  • @nelykuku1
    @nelykuku1 9 หลายเดือนก่อน

    Menaka 😂😂😂😂😂😅😅😅😊❤

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 9 หลายเดือนก่อน +3

    Meili balanna asai ane

  • @ashelavithanage7613
    @ashelavithanage7613 9 หลายเดือนก่อน +4

    Danu😂😂😂😂😂😂

  • @punyasenevirathne3891
    @punyasenevirathne3891 6 หลายเดือนก่อน

    😂❤

  • @dd-ws8ur
    @dd-ws8ur 9 หลายเดือนก่อน

    මෙලෝ රහක් නෑ.මේනක උත්තර දෙන්නේ ඕනවට එපාවට වගේ.කිසි interest ගතියක් නෑ.ධනුගේ හිනාවත් නෑ අපි බලන්න ආසම.

  • @legalservices5920
    @legalservices5920 9 หลายเดือนก่อน +2

    Anunge paul kadala lmai asaranala karala thani karana me wage unda paul gena adare gena kiyanne