This supermarket definitely should be "Keels Super." They are giving the best shopping experience to Sri Lanka like in Europe style .I have experienced it
Roshan ayya i don't know you personally but i need to say one thing you are so lucky to have this kind of lady as your wife. I totally know she is a good mother too.
හරි.සොක්.අනෙ.ඔයාලා.හරි.වැදගත්.ජිවිතයක්.ගතකරන්නෙ.හැමදාම.රිද්මාට.තාමයි.ඉස්තූති.කරන්නෙ.අද.නම්.රොෂාන්.අයියාට.තමයි.ඉස්තූති.කරන්න.වෙන්නෙ.මොකද.රොෂාන්.අයියා.ගොඩක්.හොද husband.කෙනෙක්.අපි.ඔයාලා.කරන.හැම. වීඩියෝ එකක්ම බලනවා ඔයාලා දැන් අපිට අපේ පවුලේ අය වගේම තමයි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා පවුලෙ ඔක්කොටම වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න අපි හැමදාම මිස් නොකල බලනවා
Thanks ❤️😍
Learn to use space bar...
1
@@ridmapilapitiya kohd me supr mrkt ek
Ay akki ogollo apita reply danne naththe danna ayata vitharada reply like danne
මෙච්චර කල් ග්‍රොසරි ශොපින් බැලුවේ පිටරට ඒවාමයි.බොහෝම ස්තූතියි ලංකාවේ මේ විදියට වීඩීයෝ එකක් දැම්මට.රොශාන් අයියට අපි ගොඩාක් අසයි.ඉස්සර ඉදන්ම.ඔයගේ වීඩීයෝ බලනවා ඔයත් ගොඩාක් හොදයි.මේවගේ තවත් වීඩීයෝ දාන්න නංගි අපි හරි ආසයි ග්‍රොසරි ශොපින් වීඩීයෝ බලන්න.කැමති නම් home tour එකක් කරන්නකෝ නංගි.මේ සුපර් මාර්කට් එක කොහෙද මොකක්ද නම.බුදු සරණයි හැමෝටම
Spar supermarket thalawathugoda ❤️😍👍
නිහතමානී චරිතයක් අක්කි ඔයා,තෙරුවන් සරණයි අක්කි ,අයියා ,බබා ඔයාලා හැමෝටම ❤️😍😍
රිද්මා ඔයා කොණ්ඩෙ ඔහොම බැඳලා හරිම ලස්සනයි 🌹 අද අපේ රටෙ උයන්න ,ගෙදර වැඩ කරන්න බැරිව දඟලන නිළියන් අතරෙ පවුල් ජීවිතයට මුල් තැන දෙන හොඳ ආදරණිය බිරිඳක් , මවක් ,ගෘහණියක් බව නම් වැටහෙනවා සතුටින් ඉන්න හැමදාම 🙏🌹💖
Thanks ❤️🙏😍
Eka atta.
👍😍
රොශාන් අයියා,රිද්මා අක්කි,චුටි පැටියා අපි ඔයාලට ගොඩක් ආදරෙයි.❤
❤️😍
රොෂාන් අයියා නලුවා උනාට video කරද්දී බොරු සෝබන නැතිව හරිම සාමාන්‍ය විදියට ඉන්නවා.. 👍
හරිම ලස්සනයි අක්කි.... රොෂාන් අයියා ගොඩක් පින් කරලා අක්කි වගේ wife කෙනෙක් ලබන්න. සතුටින් ඉන්න . බුදු සරණයි !
Thanks ❤️😍
හරිම ලස්සනයි පිට රට සුපමාට් වාගෙ ගොඩක් සතුටුයි ස්තුතියි දුවට සතුටින් ඉන්න හැමදාම තෙරුවණ් සරණයි මැණිකො ❤❤
Akke mokakda me super market eke nama
ඔයා හරිම පිලිවෙලයි...අනේ මම හරිම ආසයි ඔයාගෙ වැඩසටහනට......තෙරුවන් සරනයි
රොෂාන් පිලපිටිය kiyanne bohoma sarala vidiyata jevithe jayagth pudgalayek .🙏🙏🙏🙏
ඔයා හොඳ ලස්සන බිරිදක්....මම ගොඩක් ආසයි ඔයාගෙ කැමති එකම වටිනාම දේ තමා රොසාන් සර්ගෙ අම්මට ආදරෙන් සලකන එක ....ඇත්තටම. ගොඩක් පින් ඔයාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤️❤️
ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක්
ගෙදර ලස්සනට තියාගන ....උයන. පිහින වැඩ
ලස්සනට කරනව.රොසාන් සර්ටත් අපි ආදරෙ
එයාගේ නාට්‍යත් බලන්න ගොඩක් ආසයි එයා ගොඩක්
හොඳ කෙනෙක් ......අම්මවත් රාවුල් පුතාටත් ...ඔයාල දෙන්නාටත් අපි කවදත් ආදරෙ දෙවිපිහිටයි ...❤️❤️❤️❤️😘😘😘😘පරිස්සමෙන් ඉන්න
හරිම ලස්සනයි.චාම් බව හැමදාම තියා ගන්න.අපි සියලු දෙනාම ඔයාලා ට සුභ පතනවා.
මරු
අනේ හරි ආසයි අක්කෙ දකිනකොට ශොපින් කරන්න..හරි ශෝක් ඔයාගෙ වීඩියොස්
ගම් බිත්තර හොයා හොය හිටියේ video එක නිසා spar එකේ තියෙන බව දැන ගත්තා. Thank you so much.
❤️😍
මේ කොහේ සුපමාකට් ඒකද
ඔයා හරිම නිහතමානි අක්කී.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බබා ඔයා රොශාන් අයියා ඔයාලා හැමෝටම සියලු දෙවි රැකවරනයි.❤️❤️
Hi akkiiyoo 💖💖💖💖💖💖 oya godak නිහතමානී kenek kiyala katha karana widihenma තේරෙනවා .. ආදරෙයි හොදේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖
Thanks nanga ❤️😍
මන් කැමතිම නළුවෙක් හරිම නිහතමානී කෙනෙක් හගුරන්කෙත නේ මගෙත් ගම්පලත. හගුරන්කෙත අය හරිම නිහතමානී අය බුදුසරණයි දෙන්නටම සුබ පැතුම්
අක්කි..... ඇත්තමයි ඔයා නම් හරිම නිහතමානී චරිතයක්... ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.... වටින චරිතයක් අක්කි ඔයා..... බුදු සරණයි ඔයාලා හැමෝටම......❤️
වැදගත් කම කියන්නේ සල්ලි නෙවේ රිද්මා මිස් ඔයා වැනි ගුනවත් බුද්ධිමත් බිරිඳක් ලැබූ රොෂාන් සර් වාසනාවන්තයි
සාර්ථක යුග දිවියේ සතුට සාමය සමගිය ඔබ දෙපලට නිරතුරුවම ලැබේවා තෙර වන් සරනයි
Thanks ❤️😍👍
හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක.😍මෙච්චර කල් පිටරට supermarket vlog විතරයි දැකල තිබ්බේ අද හරි ලස්සනට ලංකාවේ vlog එකකුත් දැක්කා.අනේ දිගටම මේවගේ වීඩියෝ ගේන්න අක්කි ❤.ලංකාවෙ fresh blueberry තියනෝ කියලා දැනගත්තෙත් මම මේ වීඩියෝ එකෙන් මාරම සතුටුයි දැන්.යන්න ඕන ❤❤
Thanks ❤️😍👍
Hi.nangi oya ganna greek peta cheese eka.eka harima rasai.salada walata mama danne eka.mama inne singapore.lankaweth food city wala thiyanawa.
Eknm etha 😥😥😥
@@chandrikadissanayake9039 akki me super market eka mokakda location
අනේ අක්කී ඔයාට පට්ටාඅසයි මම ඔයා හරිම නිහතමානි චාරිතයක් අක්කි බුදු සරයි ඔයාගේ පවුලේ සියලුම දෙනාට 😍
මේ වීඩියෝ එක බලන්න ගොඩක් කල් හිත හිත හිටියේ එත් වැඩ නිසා බැරිවුනා අක්කේ අද බැලුවා නිදාගන්න ඇවිත් කූවේටි වෙලාව රෑ 12.01හරිම සතුටුයි මෙහෙම හරි මම ලන්කාවෙ සුප මාකට් එකක් බැලුවේ අවුරැදු 6කින් පස්සේ.හරිම පිලිවෙල යි ලස්සනයි එ සුප මාකට් එක 2021.10.23.
Thanks ❤️
Akki oyala breakfast ekt ganna protein ball eka hadana vidiha kynnko
Ou ane api rata idala ena kota oya hema palathurakma aragena enawa lankawe nehe kiyala hithagena.harima hoda vidiyo ekak oyalata bs
අක්කි රට වීඩියෝ බලලා එපා වෙලා හිටියේ.ලංකාවෙන් දැකපු පලවෙනි වීඩියෝ එක 😍පරිස්සමින් ඉන්න අක්කි අයියා
Thanks ❤️😍
Lankawe vidiyo akk dakinakota asi
Harima piliwelai asai dakkama oyage wada katauthu suba pathanwa oya dennatama adaren.
රොශාන් අයියගෙ නානාගෙ චරිතය තමයි සුපිරි 🤣
Mn ada thama oyage channel eka dekke...oyage voice eka ahuweth adamaiii....mn hithuwata wada wenas voice ekk thiyenne....harima humble voice ekk ...love you akka and ayya and chuuti💓💓
❤️😍👍
Akki oyala Yana supar makat eka mokakda koheda thiyenne
ඔයාලගෙ විඩියො බලන්න හරිම ආසයි ඉස්තුති පරිස්මට ඉන්න ඔයාලාට බුදු සරණයි
Oyala hamadamath adaren inna budu saranai
Supiri family budusaranyi
ඔන්න ඔයාව subscribe කලා මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම මං ගොඩාක් ආසාවෙන් බලනවා මගේ මනසටත් ගොඩාක් සැහැල්ලුවක් දැනෙනවා ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයා ගැන රිද්මා ඔයා ගෙදර තියන් ඉන්න විදිය ඔයාගේ ගෙවත්තට රොසාන් අයියා ට සලකන විදිය එයාගේ අම්මාට සලකන විදිය ඇත්තටම ඔයා ගැන හරිම ආඩම්බරයි හැමදාම දෙන්නට සතුටින් ජීවත් වෙන්න සක්තිය දහිරිය ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි
Niyamai akki. Budusaranai
Wow akki maruu dannethi godk dewal igena gtta 😘😘😘😘 me wge tawa vedio oni
❤️😍👍
Darling what is the brand of that mixed nuts packet?
a honest lady ...
Beautiful couple.. living Beautifuly
Harima lassanaai 😍 sundara ekamuthuwa lassanai jivithayak gatha karanawa ❤ hamadama me wage sathuthin inna chuthi baba ekka 🥰❣️ parissamin inna 💕 jesu pihitai ✝️
❤️😍👍
vim keta pawichchi krnnepa akke.ewa pilika karakayak kiyl dn doctorsla kiynw,.lassanai video akki. budusaranai.parissmin inna
Niyamai akki.me wage thawa videos godaaak karanna.hemadama adaren balan innawa api.morning routine ekk krannako akki.love u sooooo soooo much 🥰🥰🥰❤❤❤❤😘😘😘
❤️😍thanks
අක්කි 🥰ඔයාගෙ අම්මවත් පෙන්නන්නකෝ දවසක🥰
කොහෙද a super market එක කියලා කියන්න පුළුවන් ද නංගී..thanks
Niyamai😃😃😃😃😃😃👍👍👍
niyama gahaniyak! god bless ! budusaranai
Aderei hemadamath adath lassanai oyala theruwan saranai paressamin inna mama saudi Arabia sita
❤️
This supermarket definitely should be "Keels Super." They are giving the best shopping experience to Sri Lanka like in Europe style .I have experienced it
Rathtaran ape ridma nonatath roshan mahathtayatath godak adarshamath vatina utum paulaki oba depalatath ahinsaka kiri katiyatath oba depalage rathtaran demaupiyantath niduk nirogi suva labi deergaushama labeva kiya ha oba siyaluma denagema jeevitha vasanavantama veva kiyada me amma hamadamath hadavatinma prartana karanava teruvan saranay jayen jayama veva
❤️
Mama oyage videos balanne harima asawen.roshan hoda daksha kalakaruwek,harima nihathamani,hoda biridak labunama ehema thamai.lassana jeevithayak gewana oba depalata ape ashirwadadaya noaduwama labewa.teruwan saranai.🙏🙏🙏😘😘😘♥️♥️♥️
🙏😍❤️
බුදුසරණයි
Hari shook oyalage family eka.harima sathutin innawa.thawath lassana videos aran enna akki. Budusarani parrisamin inna🥰📍💖🎀🌹🙏🤗🙏🏻🌟💋🥳❤😊😎💫
❤️😍👍
Wow this vlog is awesome . First time i saw such a real supermarket with all needs. Keep doing grocery shopping. Stay safe.
❤️😍
ඔයා හරිම නිහතමානී අක්කි තුන්දෙනාම පරිස්සමින් ඉන්න ❤️❤️❤️
Good luck oba depalata harima awankaiiii .nangi hoda vedio ekak
❤️
akee super market ekn gnnwata wada spices me kle ape athinma hadagnna eka gdk hodai.gedara.
ඇත්තටම ගොඩක් ලස්සන විඩියෝ එකක් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Roshan ayyage life ekama lassana wela .ridma nisa.. Budusaranai oyalata adrei❤️
Thanks Budusaranai ❤️
Godak lassanai akkiyo. Hama comments ekakatama reply karanawa... God bless akkiyo...
හරිම ආසාවෙන් බලනවා ඔයාලගෙ වීඩියෝ හැමදාමත්.හරිම ලස්සනයි.හැමදේකින්ම අපේ ජීවිත වලට ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා.ගොඩාක් ආදරෙයි ..💝💝
❤️🥰🏡
ලස්සනයි akke
Akke.me.supar..mart.eka.koheda.tiyenne
Oyagen igena ganna godak dewal tiyenawa jeewitheta.
Vidiyo akanam හොඳයි ,,,oya vage වැදගත් කියලා hithena auva විතරක් dana ,anith නළු නිළියෝ vage සමාජයට වැදගත් නැති deval noda,,,,ahema වුණොත් උඹට hoda ගමනක් yana පුළුවන් vei,suba pathanava ඔයාට ,,,man කැමැතිම naluvek තමයි roshan අයියා
Akki oyala breakfast ekt ganna fruit ball hadana widiha kyl dennko
Video ekak dala thiyenawa, balanna❤️
Mamat oyawagei chocolate, penirasa kannena. Dark chocolate tamai kewot ganne. Eit lankawedi hoda dark chocolate hoyaganna amarui.tibunat so expensive..etakota health eka gena hitala food select karananisama samaharakema kanna asha hitunat hitahadagena magaharinawa...godaaak kalayakata serayak tamai e wageikemak ganne..I love fruits nuts and organic foods...and also gardening..hemooma oyawagei hitanawanam hemooma godaak healthy weii..lassanaweii..Roshan aiya lucky oyawagei hitanapathana kenek labanna..oya madewal hemootama pennaladenaeka harima watinawa...den covid ekka godaaak denek meka terumaragena innawa..e dewal minissu hitannapuruduwelainnawa...good luck akki..hemadamat sathutin inna..teruwansaranaii!!❤❤❤❤👍
ඒ සුපර්මාකට් එක නම් හරිම පිළිවෙලයි පිටරට විදියට තමයි හැමදේම තියෙන්නෙ ගොඩක් දේවල් එකේ ගන්න තියෙනවා මරු
Mokakda me susupermarket eka??
Godak sthuthi.kalabaleta gihin awata ada thamai frozen blueberry thiyenawa kiyala denagatte.budusaranai hemotama.
❤️😍👍
Nice sharing.
Harima nihathamani kenek roshan aiya. Aiyage wasanawata ridma akki hmbela tynne ♥️
Thanks ❤️😍👍
Oyalata budusarnay. Me shopping mall eka mokakda akke
Spar supermarket thalawathugoda
Woow ගොඩක් ලස්සනයි ඔන්න මම ඉවරවෙිනකමිම බැලුවා ඔයාලා හැමෝටම දේවි පිහිටයි 😍😍😍
❤️😍😍😍
Dark chocolate kanne sugar thiyn ayanee
Supermarket eke namai thiyena thenai kiyannako akke
Mama harima asai oyage video walata marama lassanai 😍😍😍😍😍
Lassanai akki❤️👍 adamai mn oyge video baluwe good luck
What is the super market??where is itt?can you please tell
Hi akke.. oyage vdos balanna harima asai oya godak nihathamani charithayak kiyla me vdios walin penawa. Oyage vdo ekak enkm bln inne😍. Me supermarkt eka mkakda koheda tynne kiylat kiyannako. Budusarani oyalata.. 🙏❤️🙏
Spar supermarket thalawathugoda ❤️
Akki hoda green tea ekak kiyannko bada aduwenna.
Oya hodin jiwath wena eka godak sathutui.Api Colombo walin tikak aatha inne me shop eka koheda pls . Mage babalatath ganna. Bs oyalata
Akkiyoo oyage videos harima lassanai❤❤❤ aswana baluwa
Oyala godak hodai
Asawen baluwa video eka
❤️😍
Good bless you
Theruwan saranai
What is the name of this supermqrket and where is it?
Roshan ayya i don't know you personally but i need to say one thing you are so lucky to have this kind of lady as your wife. I totally know she is a good mother too.
Thanks 🙏❤️😍
ගොඩක් හොඳයි video eka
❤️😍
Mge favorite character ek ridma akki 😍❤️❤️❤️❤️❤️❤️ ekak nara video blnwa 😍
🥰❤️🍀
Roshan pilapitiya harima nihatamani kenek.oya dennama nihatamaniy.adarei.
Lassana family ekak aadarei gdk bs
❤️😍
koheda akka me thena..harima lassanai..hemadema thiyanava..oya video karana vidihata thavath asaiiii.❤️🩹❤️🩹❤️🩹
Ane aththatama sathutui. Oyala hamadama hodin inna. Kohomath NuwarA api awankai neda roshan aiye. Oyage waif aththatama hodai. B s
Hi.. Where’s is this Supermarket, and is that a Keels ? May know pls coz they got pretty good stuff!!
Ane harima watina video ekak akki. Koheda me foodcity eka akki?
බුදු සරණයි 💕💕💕💕❤️❤️❤️❤️❤️
අක්කියෝ ..ඔයාගෙ යුටිබ් චනල් එක දක්කෙ ලගදී ..හැම විඩියෝ එකක්ම අත පසු නොකර බලනවා ..ඔයාගෙ විඩියෝවලින් මගෙ ජිවිතෙටනම් ගන්න ගොඩක් දෙ තියෙනවා .ජෙසු පිහිටයි
Very nice.
Me oyage mal vathata man ගොඩක් කැමති ආයෙත් podi vidiyo akak karana mal gana thans
Akki oyaa gaana body lotion eka kiyannako?body lotion vedio ekakuth karannako..
❤️😍