ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය ගොල්ලන්ගේ හැම වීඩියෝ එකක් ම බලන්නේ පුදුම ආසාවකින්😊😊
ane godak watinawa me vedio aka.adai dena gaththe api ta lagai methana.thanks akka&aiya shopping vlog aka maru❤️❤️❤️❤️❤️adareiiii.budusaranai
ආදරෙයි ගොඩාක් 😍❤️❤️😍
❤❤❤
Hodatama shopping kala anuradha malliyi yashe nangiyi nam....✌️✌️✌️
❤️😍❤️😍❤️😍
මේ දෙන්නා නිසා එක පාරක් හරි හිනා වෙලා තියෙන අය කොනට😚😊
😂😂😂
Adehh.. video aka maru akka & aiya😍❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
මේක දැක්ක ගමන් binario 12 මතක් උන මා වැනි තවත් binario 12 fansla සිටීද🙃
අපිත් සිටී... 😍❤️😍
Binario12 ❤️❤️❤️
අපිත් ඉන්නවා ❤👍
@@Kuchiandbuchi 😍😍😍
mee innoo apith
මරු විඩියෝ එක.. මම බය උනා බුචී රාක්ක ටික පෙරලන් යයි කියලා අම්මෝ...😂😂😂😂... ලබන සතියේ එහෙනම් කුකින් විඩියෝ එකක් ඔනී සෑහෙන කාලෙකින් දැම්මේ නෑ ...❤️❤️❤️❤️ ආදරේයි ... බුදු සරණයි
ද්විත්ව 😢
අම්මෝ මට තියෙන ප්‍රශ්නේ අයියා කාගේන්වත් ගුටි කෑවේ නැත්තෙ ඇයී කියලා.😂 සුපිරියි අද වීඩීයෝ එකත්.තවත් මේ වගේ වීඩීයෝ දාන්න..Good luck දෙන්නටම.😊😊😊
Lockdown kaledit otanin one deyak thorala gannat puluwankama tibba, et trapic welawata parking daana ekai amarumaKohomahari adat shork, elakiri, jayaweva!🔥🔥♥️
😍😍😍❤️❤️😍😍😍
Aiya maru anee ❤😊
Ape patta😌.lassanai video eka hamdama wge😍❤
😍😍❤️❤️😍😍
ada video eka mare maru . apith othanin thama badu ganne .adrei thundenatama godaak
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Api 30,1 wage yanawa mee stor ekata. masayakata dekakata wage ganna yanna one
Ammooo aiya kotganada patta athalll😊😊😊😊 ada maruuu❤❤❤❤❤❤
Hehehehe 😁❤️🤗
ඒ නටපු නාඩගම මරු අෆ්ෆා❤️🔥 පරිස්සමෙන් ඉන්න හැමෝම❤️ බුදු සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරාධ අයියා පොඩ්ඩක් ලස්සන වෙලාද මන්දා 😏😏😏
Akki ayiye kohomada oyalata lassanayi video eka harima asawen baluwa 😘😘🤗🤗 maru hode🤗🤗 ane shopping video ekak oniii. Akkiyoo. Pi bs love you 😍😍😍🤗🤗
ආදරෙයි හැමදාමත් 😍❤️😍😘😘😘
👍
අනේ සුපිරි ඔයාලගෙ වීඩියෝ බලන්නෙ පුදුම ආසාවකින් මරම ලස්සනයි❤❤❤
ගොඩාක් ස්තූතියි 😍❤️
වෙනස්ම් දෙයක්නෙ හරි ආසාවෙන් බැලුවෙ ඉවරවෙනකම්ම 😍😍😍💕💕💕💕..අපිත් මාසෙටම තමා ගන්නෙ ඒත් ඔහොම discount ලැබෙන්නෑ 😢😢...ලොකු ඉතිරියක් තියෙනව ආයෙ හැමදාම ඕකට ගියානං හරි 😘😘.....අපි කේක් බඩු ගන්න වෙනම යන්නෝනෙ කරෝල පරිප්පු වෙනම ගන්න ඕනෙ පැකට් ජාති වෙනම..ඒක හරි කරදරයි 😢💔...ඒත් ඔහොම තියෙනව නම් හරි ලේසියි 😍....මාත් ආසම පැස්ටා වර්ගෙටමයි අක්කා ආස 😍😍😋...එහෙනම් කාලා බීලා පරිස්සමෙන් ඉන්න...ගොඩාක් ආදරෙයි
අන්නේකයි. ඔක්කොම ජාති ටික එකම තැනක තියෙනවා. ඒකත් හෙන පත ඩිස්කව්න්ට් තොගේකුත් එක්ක. ඒක මාර වාසියක්. ඒකයි තැන ගැන දැනගත්තම අපිත් ගිහින් බැලුවෙ. දිගටම මෙතනට ගියත් පාඩු නෑ සිරාවටම. පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@@Kuchiandbuchi හායි
කොල්ලන්ගේ හැටිමයි නෙහ් අක්කී.එයාලට වැරැද්දක් උනොත් අම්මෝ ඒකට හේතු නෙහ්.අපෙන් වෙන්න ඕන දෙයක්.අයියත් මරු අප්පා ඒ අතින්නම් සුපිරි 🤗
වීඩියෝ එක පටන් ගද්දි ඉස්සර තිබුන බය හිතෙන music එක නෑනෙ දැන්..කමක් නෑ ආදරෙයි දෙන්නටම ❤
ඒක වෙනස් කලා. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Rwwogksfiudgkk n😂🎉😊❤❤❤❤❤❤❤❤❤❤gbdgklsdkl🎉❤😮😊❤🎉😢😮😅😊eeiohkplcjpffczxjlriy
Ammo aiya tama maru wada karanna 🤣🤣🤣✊ adanm wensma widihe supiri ayeth me wge awa karanna ❤❤❤ adrei
ආදරෙයි නංගි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
ගුටි නොකා ගෙදර ගිය එකම ඇති ඩබල 😂😍😍
බයෙත් හිටියෙ එලවයිදෝ කියලා 😀😀😍😍
අයියගෙ කතා අහන්න තමා ආසම 😁😁😁😁🌸💕💕🌏🤞🤞🤞🤞
Apita thawa aluth video godak ewanna
😍🥰
අඩේ මේ අපේ පැත්තටනෙ ඇවිල්ලා තියන්නෙ 🤭 මාත් හරියටම අවුරුද්දකින් කිරිබත්ගොඩ දැක්කෙ මේ video 1ට පින් සිද්ධවෙන්න 🥰 ස්කෝලෙ කාලෙ සුන්දර මතක පිරුණු ලස්සන area 1ක් 😍🤗
අඩේ... ඔන්න එහෙනම් ගම රට පෙන්නුවා ඈ. 😍❤️❤️😍
@@Kuchiandbuchi ඇත්තටම ඔහොම දෙයක් ගැන දැනන් හිටියෙ නෑ අපිව දැනුවත් කළාට ස්තූතියි ❤️ ලංකාවට ගිහාම යන්නොනෙ 🤭
මරැ අනේ..සුපිරි සුපිරිම
ගොඩාක් ස්තූතියි අක්කෙ ❤️😍
😮🎉❤
අයියයි අක්කයි නියමයි🎉❤ ආදරෙයි ❤❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
අම්මෝ මං හිතුවෙ 50000ක්වත් පනී කියලා ගත්ත ඒ ගත්ත බඩුටික දැක්කහම 😶😶😶 මේ කාලේ නම් ඉතිම් ඕවා හීන තමයි හොද වෙලාවට ඔයාලට ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා 😘😘😘😘
මෙහෙම කාලෙකුත් තිබ්බා නේද කියලා මතක් වෙන්නෙ මේ වීඩියෝස් බලද්දි.
අනේ මම ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ❤ ඔයාල මාරම ශෝයි අනේi love you
Love you too ❤️🥰❤️
බේකරියට ගිහින් මොනාහරි කයි කියලා බලන් හිටියේ ☺️😁🤭 ආදරෙයි දෙන්නටම ❤️😍😘
Math hithuwe
🎉🎉😢😢😢😢😮😮😮😮😮😢😮😮😮😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉😢😢😢😢😢😢😢😢🎉🎉😢🎉🎉🎉🎉😢😢😢😢😢
Ane aiya shok appa katata kohen enawada dnna oy kiyana ewa
☺️☺️☺️😀😍❤️😍
Oyala next time Delgoda karunarathne stores gihin balannako.. athana eeta wada discount wagema godak baduth tiyenawa. 👍
ඔයාලාට මම හරි ම ආසයි ❤ වැඩ සුපිරි ම සුපිරියි දෙන්නට ම ආදරෙයි ❤❤💝
Apith adareiiii 😍🥰🤗❤️
අපේ ගෙවල් පැත්තෙ ඇවිත්.අපිත් බඩු ගන්නේ ප්‍රිස්කා එකෙන් තමයි.එකේ ගණන් අඩුයි.බඩුත් කොලිටියි ☺️☺️☺️😍😍😍
❤️😍😍❤️
Lovely video clip !
😍❤️🤗
බඩු ගන්නවා ගන්නවා..ඉවරයක් නෑ..😂😂මං ඉවරවෙද්දි බලන් ඉන්නවා බිල බලන්න.😂😂මරු අනේ...😂❤
😍😍😍❤️❤️❤️😍😍😍
Me wage video thawath bannko plz plz mama harima asa videos ane🤗🤗🤗 adrei ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😢🎉😢🎉😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😮😢😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
අයියෝ මෙන්න මෙයාලා කිරිබත්ගොඩ ඇවිත් නෙ. දන්නවා නම් බලන්න එනවා නෙ. අදත් ආතල් වීඩියෝ එක 😊😊 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤
mol da? me wage joker la ta athal denna
kalekata passe aye video balanna patan gathta ..........mechchara kal poddak rest kara hodatama una genuna🥺🥺🥺..........................pattama video ekak supiriyak tamai
🤣🤣🤣🤣 අයියා මරු ... ඔයාලා ශෝක් couple එකක් අනේ
❤️❤️❤️😍😍😍❤️❤️❤️❤
Video eka nm godak hodai.eth as deka ridenawa video krna eka eka paarata ehema meheta harawaddi.ehma nokara thawa ona ona videos danna.api balnaw.ah thawa rqwst ekak thiyenawa akki,shopping karana ekakuth ona
ගොඩාක් ස්තූතියි මේ යෝජනාවට. ❤️❤️😍😍❤️❤️
විඩියෝ එක බැලුවේ නැ තව ටික්කින් බලනවා එත් comment වලින් පෙනවා නියමයි කියලා ඔයාලා පරිස්සමෙන් ඉන්න ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
🙏🙏🙏😍😍😍❤️❤️❤️
Hamadamath meyala denna witharayi ape illim ishta karanne thank you sweet and funny couple 😂❤
අම්මෝ මේ අයියානම් 😂 පුදුමයි ගුටි කාපූ නැති එක 😂😍
හෙ හේ... 🙈🙈😀😀😀
ඔයාලාගේ වීඩියෝ එක හරි ම ලස්සනයි 😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 🥰🥰❤️❤️
Adanm supiriane kiyla wedk ne patta patta ❤😙
🙌🙌😍😍❤️❤️
Kawadda oyla awe ane.ane api inneth sapugaskanda bodin wela.ane oyalata mn hena asai ane ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට තියෙන ප්‍රශ්නෙ අයියා සුපර්මාර්කට් එකේ අයගෙන් ගුට් කෑවෙ නැද්ද 😁 මොනා වුනත් මරු හීනාවෙවී බැලුවා ❤️❤️
Aniwa
😢😢😢😮😮😮😮😮😮😮😢😢😢🎉😢😢😢😢😢😢😮😢😮😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😮😮
❤❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤❤😂🎉😢😮😅😊
අයිය තමයි අම්මෝ😂😂 හැබැයි වෙලාව ගියා තේරුනේ නෑ නියමයි අක්කගෙත් බර කිරාගන්න තිබ්බෙ හැබැයි😊
😃😃😃😃😍❤️😍
පටන් ගැම්ම නම් මරු .😍😂😂
අදත් මරු වීඩියෝ අපි ආතල් එකේ 😂
😍❤️❤️😍
ලස්සනම ලස්සන Vlog එකක්.. අයියාගේ මරැ කථා ටිකයි යෂිගේ සුපිරි හිනාවයි මරේ මරැ ❤️
Soya meet okkoma mama kala thiyanawa 😎😎😎
😊😊😊
තව ඒවා ඕන
❤️😍
Ammo aiyege kata akkath soi ammath soi aiyatama hari yana pawla 🤭❤️😘 aiya akka bolaya dennma soi ❤️❤️😘😘
ගොඩාක් ස්තූතියි නංගී ❤️😍❤️
ළගටම ඇවිත්නේ 🙄 අපිත් ගොඩක් වෙලාවට බඩු ගන්න යන්නේ prisca එකට 😍😍
ඕගොල්ලන්ගේ. වීඩියෝ. මිස්. කරනේ. නැතුව. බලනවා. කුචී. ගේ. වීඩියෝ. බුචි. ගේ. වීඩියෝ. හරි. ම. ලස්සනයි😂😂😂😂😂😂
Enakan balan hitiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aiyoo deiyooo super market eke minissunge guti noka beruna athi 😂😂😂😂😂😂aiya thamai hdtm kle ...adareiii akkii aiya dennatama gdaaak ❤️❤️❤️❤️❤️
හම්මෝ අයියගේ කට තමා 🤣🤣 මරු අදත් video එකක් 🔥🔥 ජයවේවා දෙන්නටම ♥️♥️
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
දෙන්නම සුපිරි . ඊලගට සත්තු ගැන විඩීයෝ එකක් කරන්න.
උණු වතුරයි,දෙහි,ඉගුරුයි එක්ක දාලා හදන විදිහ කියන්නකෝ
ඇර දොරේවා🤣🤣සුපිරියි අනා🤭🤭
😃😃😃😍❤️😍
Asama volge ekak 😍😍💃
Thwa supermarket vlog ekak aran enna
අනෙ ශෝයී අනෙ...නයීස් ෆැමිලී..❤❤🤩
Thanx a lot. ❤️❤️😍❤️❤️
Bageta bagayak kannane..akkata maruneda..🤣🤣🤣 shok vidio eka
හතරෙන් තුනක්ම කන්න. 😀😀😀
ගොඩක් ලස්සනයි ඉල්ලීම ඉශ්ට කරාට ස්තූති ❤️
❤️❤️❤️😍😍😍❤️❤️❤️
හරිමලස්සනයි
යකෝ අයියාගෙ කට තමයි කට 😂ඔතන මිනිස්සු ගැහුවෙ නැති එක පුදුමයි😁❤️මරු හැබැයි 😂
රවලනම් බැලුවා කීප දෙනෙක්. 🙈😀😀
ගැම්මක් තමා
❤️❤️😍😍❤️❤️❤
Anee oyalaa denna shoi❤️🥰
🥰🥰❤️❤️
ආසාවෙන් බැලුවා 😂😂😂😂ස්තූතියි ♥️♥️♥️♥️
B12 Vlog ekak wage dakke 🤭 Maru maru 😍❤️
අනුරාධ අයියා ලස්සන වෙලා නේම්ත🤭😎
හෑ..... අඩ්ඩේ... 🙈🙈😀😀😍😍😍
ඔයාලත් එක්ක විනාඩි ගානක් වීඩියෝ එක බලන් ඉදලා වීඩියෝ එක ඉවර වෙනකොට මාර 😢යි.මම ආසම ෆුඩීස්ල දෙන්න ඔයාල අක්කෙ,අයියේ❤❤❤😂😂😂🎉🎉😅😅😅😊
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️
ඔන්න බලන්න ආවෝ...🤩❤ නියම vlog එකක් අද නම්...❤🤩 එහෙම තමයි ඩාං වෙනවා ඩූම් වෙනවා ලූ 😅😅😅නියම place එකක් නේ...🤩🤩👌 සුපිරි හැමදේම තියෙනවා...😍😍 අම්මා ශෝයි අනේ...🤩🤩❤ අක්කා දකින දකින කෑම ජාති ටික දාගන්න විදිය 🤩🤩 ලස්සනට ඒ ටික දාලා තියෙනවා.. ❤😍👌 ඇත්තටම හොද place එකක්...👌👌 Discount එකත් නියමයි 👌 මං අද තමයි දැනගත්තේ මේක ගැන... වීඩියෝ එක හැමදාම වගේ නියමයි ❤️❤️💫🤗
Niyamai Niyamai, Asamodagam ekskuth gaththa neda , oyalaga gedara Hadana kama video ekak danna, budu saranai parissamen inna , Ammatath Adarei hoda, 😘😘😘❤❤👌👌👌
පුදුම නාඩගමක්නෙ මේක 😁 රාක්ක ටික පෙරලන් වැටුනන් තමා වැඩේ😂security පස්සෙන්මයි😂
හෙ හේ... 🙈🙈🙈😀😀😀😀
වීඩියෝ එක හරිම ලස්සනයි. 🤗 ඔයාලා වීඩියෝස් කරන්නෙ ෆෝන් එකකින් නේද? ෆෝන් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද? 🤗 (camera එක හොඳ නිසා ඇහුවෙ)
Apple 11 pro
@@Kuchiandbuchi Thanks 🤗
දඩයම් බට්ටායි චිකන් අයිය කියන්නෙ සුපිරියක්. කාල බලන්නකො🤪
ඔව් ඈ... ඒක පට්ට
එකම ටික බල බල ඉන්නවා සුපර් මාකට් vlogs ගෙන්නකෝ ❤❤
3000/=ට full tank ගහපු කාලෙක ගහපු video එකක් 9000,10000/= full tank යන ඒහෙම ගහන්නවත් තෙල් නැති කාලේ මේක බලන මම😪😵💫
සිරාවටම ඈ.. මාස ගානක් ඇතුලත වෙච්චි දෙයක්. 😥😥😥
Aiyoo meyala natana nadagamk avilla hitiya kattiya baluwada Danna Naha kohin apu kattiyakda kiyala.oyla kohigiyath athalna neda bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏
පිස්සන් කොටුවෙන් පැනලා ආපු සෙට් එකක් කියලා හිතන්න ඇති. හෙ හේ.. 😀😀ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
හෙයි මව හාප්පන්න එපා අනුරද මල්ලි පරිස්සම කර ගන්න යාෂියෝ 💜️💜️💜️ ඔයවගෙ කඩ ලංකාවේ හැමතැනම දන්න බැරිද දන්නෙ නැ 😀😀😀 නියමයි නෙද 👍👍👍ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💚💚💚💚💜️💜️💜️💜️
ඔව් අනේ අපිටත් හිතුනෙ ඒකයි. මෙයාලගෙ බ්‍රාන්චන් ලංකාව වටේම දැම්මනම් ආයෙ කියලා වැඩක් නෑ. 😍❤️❤️😍
@@Kuchiandbuchi 💜️💜️💜️💜️💚💚💚💚
ඇර දොරේවා😂✌ මරු මරු ව්ලොග් එක ✌✌
අපෙ ගෙවල් වල මාසෙකට බඩු ගන්න යනකොට අපෙ අම්මලා අරන් එන්නෙ පරිප්පු 4kg සීනි 3kg ලූනු 3kg.😂😂😂
දවසක කේක් හදමුකෝ කුචී,බිචී❤❤❤❤
🥰❤️❤️🥰
2024 බලන අය ඉන්නවාද?😂😂😂එහෙනම් මේ පැත්තට එන්න
අම්බෝ ඒ ශොප් එකටනම් යන්න හිතුනා.. කේක් බඩු නිසාම 🤭🤭🤭... ලබන සතියෙ ආතල් කිචන් එකෙන් අපට වීඩියෝ ඕනේ 🥰🥰🥰🥰🥰🥰
❤️❤️❤️😍😍❤️❤️❤️
15:08 " හම්මටසිරි මෙන්න නිකම් මොකද්ද එකක් දෙනෝ " 😅
🙈🙈😀😀
Happy Birthday thanks ❤❤❤❤❤❤❤❤
😊😊❤️❤️
ආය නම් අයියා එක්ක එන් නැති වෙයි අක්කලාගෙ අම්මා බඩු ගන්න😂😂😂
Vini production mahathun wage penne mata vithara aiyawa 😁😁😁
අඩ්ඩේ... 😀😀😀
@@Kuchiandbuchi ඇත්තමයි ඒ වගේ 😌😌
ඇර දොරේවා 😂😂😂
😁😁😁
මම හිනා වෙවී බැලුවා.😊😊
😃😃😍❤️
අපි පොඩි කාලෙත් , අම්මලා පොඩි කාලේ ඉදනුත් බඩු ගත්තේ Prisca එකෙන් . ආයෙත් දකින්න ලැබීම සතුටක්
MAN GODAK ADARA MIIETA ..NANGETH HODAE .I LOVE YOU TOO .❤❤❤❤❤❤
Much Love ❤️😍😍
අම්මෝ අයිය ගුටි කෑවේ නෑ පුදුමයි🤣🤣🤣
හෙ හේ..... 🙈🙈😀😀😀
මරු හොදට කන්න
ඔය ගොල්ලන්ගේ හැම වීඩියෝ එකක් ම බලන්නේ පුදුම ආසාවකින්😊😊
ane godak watinawa me vedio aka.adai dena gaththe api ta lagai methana.thanks akka&aiya shopping vlog aka maru❤️❤️❤️❤️❤️adareiiii.budusaranai
ආදරෙයි ගොඩාක් 😍❤️❤️😍
❤❤❤
Hodatama shopping kala anuradha malliyi yashe nangiyi nam....✌️✌️✌️
❤️😍❤️😍❤️😍
මේ දෙන්නා නිසා එක පාරක් හරි හිනා වෙලා
තියෙන අය කොනට😚😊
😂😂😂
Adehh.. video aka maru akka & aiya😍❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
මේක දැක්ක ගමන් binario 12 මතක් උන මා වැනි තවත් binario 12 fansla සිටීද🙃
අපිත් සිටී... 😍❤️😍
Binario12 ❤️❤️❤️
අපිත් ඉන්නවා ❤👍
@@Kuchiandbuchi 😍😍😍
mee innoo apith
මරු විඩියෝ එක.. මම බය උනා බුචී රාක්ක ටික පෙරලන් යයි කියලා අම්මෝ...😂😂😂😂... ලබන සතියේ එහෙනම් කුකින් විඩියෝ එකක් ඔනී සෑහෙන කාලෙකින් දැම්මේ නෑ ...❤️❤️❤️❤️ ආදරේයි ... බුදු සරණයි
ද්විත්ව 😢
අම්මෝ මට තියෙන ප්‍රශ්නේ අයියා කාගේන්වත් ගුටි කෑවේ නැත්තෙ ඇයී කියලා.😂 සුපිරියි අද වීඩීයෝ එකත්.තවත් මේ වගේ වීඩීයෝ දාන්න..Good luck දෙන්නටම.😊😊😊
Lockdown kaledit otanin one deyak thorala gannat puluwankama tibba, et trapic welawata parking daana ekai amaruma
Kohomahari adat shork, elakiri, jayaweva!
🔥🔥♥️
😍😍😍❤️❤️😍😍😍
Aiya maru anee ❤😊
Ape patta😌.lassanai video eka hamdama wge😍❤
😍😍❤️❤️😍😍
ada video eka mare maru . apith othanin thama badu ganne .adrei thundenatama godaak
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Api 30,1 wage yanawa mee stor ekata. masayakata dekakata wage ganna yanna one
Ammooo aiya kotganada patta athalll😊😊😊😊 ada maruuu❤❤❤❤❤❤
Hehehehe 😁❤️🤗
ඒ නටපු නාඩගම මරු අෆ්ෆා❤️🔥 පරිස්සමෙන් ඉන්න හැමෝම❤️ බුදු සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරාධ අයියා පොඩ්ඩක් ලස්සන වෙලාද මන්දා 😏😏😏
Akki ayiye kohomada oyalata lassanayi video eka harima asawen baluwa 😘😘🤗🤗 maru hode🤗🤗 ane shopping video ekak oniii. Akkiyoo. Pi bs love you 😍😍😍🤗🤗
ආදරෙයි හැමදාමත් 😍❤️😍😘😘😘
👍
අනේ සුපිරි ඔයාලගෙ වීඩියෝ බලන්නෙ පුදුම ආසාවකින් මරම ලස්සනයි❤❤❤
ගොඩාක් ස්තූතියි 😍❤️
වෙනස්ම් දෙයක්නෙ හරි ආසාවෙන් බැලුවෙ ඉවරවෙනකම්ම 😍😍😍💕💕💕💕..අපිත් මාසෙටම තමා ගන්නෙ ඒත් ඔහොම discount ලැබෙන්නෑ 😢😢...ලොකු ඉතිරියක් තියෙනව ආයෙ හැමදාම ඕකට ගියානං හරි 😘😘.....අපි කේක් බඩු ගන්න වෙනම යන්නෝනෙ කරෝල පරිප්පු වෙනම ගන්න ඕනෙ පැකට් ජාති වෙනම..ඒක හරි කරදරයි 😢💔...ඒත් ඔහොම තියෙනව නම් හරි ලේසියි 😍....මාත් ආසම පැස්ටා වර්ගෙටමයි අක්කා ආස 😍😍😋...එහෙනම් කාලා බීලා පරිස්සමෙන් ඉන්න...ගොඩාක් ආදරෙයි
අන්නේකයි. ඔක්කොම ජාති ටික එකම තැනක තියෙනවා. ඒකත් හෙන පත ඩිස්කව්න්ට් තොගේකුත් එක්ක. ඒක මාර වාසියක්. ඒකයි තැන ගැන දැනගත්තම අපිත් ගිහින් බැලුවෙ. දිගටම මෙතනට ගියත් පාඩු නෑ සිරාවටම.
පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@@Kuchiandbuchi හායි
කොල්ලන්ගේ හැටිමයි නෙහ් අක්කී.එයාලට වැරැද්දක් උනොත් අම්මෝ ඒකට හේතු නෙහ්.අපෙන් වෙන්න ඕන දෙයක්.අයියත් මරු අප්පා ඒ අතින්නම් සුපිරි 🤗
වීඩියෝ එක පටන් ගද්දි ඉස්සර තිබුන බය හිතෙන music එක නෑනෙ දැන්..කමක් නෑ ආදරෙයි දෙන්නටම ❤
ඒක වෙනස් කලා.
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Rwwogksfiudgkk n😂🎉😊❤❤❤❤❤❤❤❤❤❤gbdgklsdkl🎉❤😮😊❤🎉😢😮😅😊eeiohkplcjpffczxjlriy
Ammo aiya tama maru wada karanna 🤣🤣🤣✊ adanm wensma widihe supiri ayeth me wge awa karanna ❤❤❤ adrei
ආදරෙයි නංගි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
ගුටි නොකා ගෙදර ගිය එකම ඇති ඩබල 😂😍😍
බයෙත් හිටියෙ එලවයිදෝ කියලා 😀😀😍😍
අයියගෙ කතා අහන්න තමා ආසම 😁😁😁😁🌸💕💕🌏🤞🤞🤞🤞
Apita thawa aluth video godak ewanna
😍🥰
අඩේ මේ අපේ පැත්තටනෙ ඇවිල්ලා තියන්නෙ 🤭 මාත් හරියටම අවුරුද්දකින් කිරිබත්ගොඩ දැක්කෙ මේ video 1ට පින් සිද්ධවෙන්න 🥰 ස්කෝලෙ කාලෙ සුන්දර මතක පිරුණු ලස්සන area 1ක් 😍🤗
අඩේ... ඔන්න එහෙනම් ගම රට පෙන්නුවා ඈ. 😍❤️❤️😍
@@Kuchiandbuchi ඇත්තටම ඔහොම දෙයක් ගැන දැනන් හිටියෙ නෑ අපිව දැනුවත් කළාට ස්තූතියි ❤️ ලංකාවට ගිහාම යන්නොනෙ 🤭
මරැ අනේ..සුපිරි සුපිරිම
ගොඩාක් ස්තූතියි අක්කෙ ❤️😍
😮🎉❤
අයියයි අක්කයි නියමයි🎉❤ ආදරෙයි ❤❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
අම්මෝ මං හිතුවෙ 50000ක්වත් පනී කියලා ගත්ත ඒ ගත්ත බඩුටික දැක්කහම 😶😶😶 මේ කාලේ නම් ඉතිම් ඕවා හීන තමයි හොද වෙලාවට ඔයාලට ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා 😘😘😘😘
මෙහෙම කාලෙකුත් තිබ්බා නේද කියලා මතක් වෙන්නෙ මේ වීඩියෝස් බලද්දි.
අනේ මම ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ❤ ඔයාල මාරම ශෝයි අනේi love you
Love you too ❤️🥰❤️
බේකරියට ගිහින් මොනාහරි කයි කියලා බලන් හිටියේ ☺️😁🤭
ආදරෙයි දෙන්නටම ❤️😍😘
Math hithuwe
🎉🎉😢😢😢😢😮😮😮😮😮😢😮😮😮😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉😢😢😢😢😢😢😢😢🎉🎉😢🎉🎉🎉🎉😢😢😢😢😢
Ane aiya shok appa katata kohen enawada dnna oy kiyana ewa
☺️☺️☺️😀😍❤️😍
Oyala next time Delgoda karunarathne stores gihin balannako.. athana eeta wada discount wagema godak baduth tiyenawa. 👍
ඔයාලාට මම හරි ම ආසයි ❤ වැඩ සුපිරි ම සුපිරියි දෙන්නට ම ආදරෙයි ❤❤💝
Apith adareiiii 😍🥰🤗❤️
අපේ ගෙවල් පැත්තෙ ඇවිත්.අපිත් බඩු ගන්නේ ප්‍රිස්කා එකෙන් තමයි.එකේ ගණන් අඩුයි.බඩුත් කොලිටියි ☺️☺️☺️😍😍😍
❤️😍😍❤️
Lovely video clip !
😍❤️🤗
බඩු ගන්නවා ගන්නවා..ඉවරයක් නෑ..😂😂මං ඉවරවෙද්දි බලන් ඉන්නවා බිල බලන්න.😂😂මරු අනේ...😂❤
😍😍😍❤️❤️❤️😍😍😍
Me wage video thawath bannko plz plz mama harima asa videos ane🤗🤗🤗 adrei ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😢🎉😢🎉😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😮😢😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
අයියෝ මෙන්න මෙයාලා කිරිබත්ගොඩ ඇවිත් නෙ. දන්නවා නම් බලන්න එනවා නෙ. අදත් ආතල් වීඩියෝ එක 😊😊 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤
mol da? me wage joker la ta athal denna
kalekata passe aye video balanna patan gathta ..........mechchara kal poddak rest kara hodatama una genuna🥺🥺🥺..........................
pattama video ekak supiriyak tamai
🤣🤣🤣🤣 අයියා මරු ... ඔයාලා ශෝක් couple එකක් අනේ
❤️❤️❤️😍😍😍❤️❤️❤️❤
Video eka nm godak hodai.eth as deka ridenawa video krna eka eka paarata ehema meheta harawaddi.ehma nokara thawa ona ona videos danna.api balnaw.ah thawa rqwst ekak thiyenawa akki,shopping karana ekakuth ona
ගොඩාක් ස්තූතියි මේ යෝජනාවට. ❤️❤️😍😍❤️❤️
විඩියෝ එක බැලුවේ නැ තව ටික්කින් බලනවා එත් comment වලින් පෙනවා නියමයි කියලා ඔයාලා පරිස්සමෙන් ඉන්න ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
🙏🙏🙏😍😍😍❤️❤️❤️
Hamadamath meyala denna witharayi ape illim ishta karanne thank you sweet and funny couple 😂❤
අම්මෝ මේ අයියානම් 😂 පුදුමයි ගුටි කාපූ නැති එක 😂😍
හෙ හේ... 🙈🙈😀😀😀
ඔයාලාගේ වීඩියෝ එක හරි ම ලස්සනයි 😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 🥰🥰❤️❤️
Adanm supiriane kiyla wedk ne patta patta ❤😙
🙌🙌😍😍❤️❤️
Kawadda oyla awe ane.ane api inneth sapugaskanda bodin wela.ane oyalata mn hena asai ane ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට තියෙන ප්‍රශ්නෙ අයියා සුපර්මාර්කට් එකේ අයගෙන් ගුට් කෑවෙ නැද්ද 😁 මොනා වුනත් මරු හීනාවෙවී බැලුවා ❤️❤️
Aniwa
😢😢😢😮😮😮😮😮😮😮😢😢😢🎉😢😢😢😢😢😢😮😢😮😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😮😮
❤❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤❤😂🎉😢😮😅😊
අයිය තමයි අම්මෝ😂😂 හැබැයි වෙලාව ගියා තේරුනේ නෑ නියමයි අක්කගෙත් බර කිරාගන්න තිබ්බෙ හැබැයි😊
😃😃😃😃😍❤️😍
පටන් ගැම්ම නම් මරු .😍😂😂
අදත් මරු වීඩියෝ අපි ආතල් එකේ 😂
😍❤️❤️😍
ලස්සනම ලස්සන Vlog එකක්.. අයියාගේ මරැ කථා ටිකයි යෂිගේ සුපිරි හිනාවයි මරේ මරැ ❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
Soya meet okkoma mama kala thiyanawa 😎😎😎
😊😊😊
තව ඒවා ඕන
❤️😍
Ammo aiyege kata akkath soi ammath soi aiyatama hari yana pawla 🤭❤️😘 aiya akka bolaya dennma soi ❤️❤️😘😘
ගොඩාක් ස්තූතියි නංගී ❤️😍❤️
ළගටම ඇවිත්නේ 🙄 අපිත් ගොඩක් වෙලාවට බඩු ගන්න යන්නේ prisca එකට 😍😍
😍😍❤️❤️😍😍
ඕගොල්ලන්ගේ. වීඩියෝ. මිස්. කරනේ. නැතුව. බලනවා. කුචී. ගේ. වීඩියෝ. බුචි. ගේ. වීඩියෝ. හරි. ම. ලස්සනයි😂😂😂😂😂😂
Enakan balan hitiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍❤️❤️😍
Aiyoo deiyooo super market eke minissunge guti noka beruna athi 😂😂😂😂😂😂aiya thamai hdtm kle ...adareiii akkii aiya dennatama gdaaak ❤️❤️❤️❤️❤️
හම්මෝ අයියගේ කට තමා 🤣🤣 මරු අදත් video එකක් 🔥🔥 ජයවේවා දෙන්නටම ♥️♥️
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
දෙන්නම සුපිරි . ඊලගට සත්තු ගැන විඩීයෝ එකක් කරන්න.
උණු වතුරයි,දෙහි,ඉගුරුයි එක්ක දාලා හදන විදිහ කියන්නකෝ
ඇර දොරේවා🤣🤣සුපිරියි අනා🤭🤭
😃😃😃😍❤️😍
Asama volge ekak 😍😍💃
❤️😍😍❤️
Thwa supermarket vlog ekak aran enna
😍❤️❤️😍
අනෙ ශෝයී අනෙ...නයීස් ෆැමිලී..❤❤🤩
Thanx a lot. ❤️❤️😍❤️❤️
Bageta bagayak kannane..akkata maruneda..🤣🤣🤣 shok vidio eka
හතරෙන් තුනක්ම කන්න. 😀😀😀
ගොඩක් ලස්සනයි ඉල්ලීම ඉශ්ට කරාට ස්තූති ❤️
❤️❤️❤️😍😍😍❤️❤️❤️
හරිමලස්සනයි
යකෝ අයියාගෙ කට තමයි කට 😂ඔතන මිනිස්සු ගැහුවෙ නැති එක පුදුමයි😁❤️මරු හැබැයි 😂
රවලනම් බැලුවා කීප දෙනෙක්. 🙈😀😀
ගැම්මක් තමා
❤️❤️😍😍❤️❤️❤
Anee oyalaa denna shoi❤️🥰
🥰🥰❤️❤️
ආසාවෙන් බැලුවා 😂😂😂😂ස්තූතියි ♥️♥️♥️♥️
😍❤️❤️😍
B12 Vlog ekak wage dakke 🤭 Maru maru 😍❤️
❤️😍😍❤️
අනුරාධ අයියා ලස්සන වෙලා නේම්ත🤭😎
හෑ..... අඩ්ඩේ... 🙈🙈😀😀😍😍😍
ඔයාලත් එක්ක විනාඩි ගානක් වීඩියෝ එක බලන් ඉදලා වීඩියෝ එක ඉවර වෙනකොට මාර 😢යි.මම ආසම ෆුඩීස්ල දෙන්න ඔයාල අක්කෙ,අයියේ❤❤❤😂😂😂🎉🎉😅😅😅😊
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️
ඔන්න බලන්න ආවෝ...🤩❤ නියම vlog එකක් අද නම්...❤🤩 එහෙම තමයි ඩාං වෙනවා ඩූම් වෙනවා ලූ 😅😅😅නියම place එකක් නේ...🤩🤩👌 සුපිරි හැමදේම තියෙනවා...😍😍 අම්මා ශෝයි අනේ...🤩🤩❤ අක්කා දකින දකින කෑම ජාති ටික දාගන්න විදිය 🤩🤩 ලස්සනට ඒ ටික දාලා තියෙනවා.. ❤😍👌 ඇත්තටම හොද place එකක්...👌👌 Discount එකත් නියමයි 👌 මං අද තමයි දැනගත්තේ මේක ගැන... වීඩියෝ එක හැමදාම වගේ නියමයි ❤️❤️💫🤗
Niyamai Niyamai, Asamodagam ekskuth gaththa neda , oyalaga gedara Hadana kama video ekak danna, budu saranai parissamen inna , Ammatath Adarei hoda, 😘😘😘❤❤👌👌👌
පුදුම නාඩගමක්නෙ මේක 😁 රාක්ක ටික පෙරලන් වැටුනන් තමා වැඩේ😂security පස්සෙන්මයි😂
හෙ හේ... 🙈🙈🙈😀😀😀😀
වීඩියෝ එක හරිම ලස්සනයි. 🤗
ඔයාලා වීඩියෝස් කරන්නෙ ෆෝන් එකකින් නේද? ෆෝන් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද? 🤗 (camera එක හොඳ නිසා ඇහුවෙ)
Apple 11 pro
@@Kuchiandbuchi Thanks 🤗
දඩයම් බට්ටායි චිකන් අයිය කියන්නෙ සුපිරියක්. කාල බලන්නකො🤪
ඔව් ඈ... ඒක පට්ට
එකම ටික බල බල ඉන්නවා සුපර් මාකට් vlogs ගෙන්නකෝ ❤❤
3000/=ට full tank ගහපු කාලෙක ගහපු video එකක් 9000,10000/= full tank යන ඒහෙම ගහන්නවත් තෙල් නැති කාලේ මේක බලන මම😪😵💫
සිරාවටම ඈ.. මාස ගානක් ඇතුලත වෙච්චි දෙයක්. 😥😥😥
Aiyoo meyala natana nadagamk avilla hitiya kattiya baluwada Danna Naha kohin apu kattiyakda kiyala.oyla kohigiyath athalna neda bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏
පිස්සන් කොටුවෙන් පැනලා ආපු සෙට් එකක් කියලා හිතන්න ඇති. හෙ හේ.. 😀😀
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
හෙයි මව හාප්පන්න එපා අනුරද මල්ලි පරිස්සම කර ගන්න යාෂියෝ 💜️💜️💜️ ඔයවගෙ කඩ ලංකාවේ හැමතැනම දන්න බැරිද දන්නෙ නැ 😀😀😀 නියමයි නෙද 👍👍👍
ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💚💚💚💚💜️💜️💜️💜️
ඔව් අනේ අපිටත් හිතුනෙ ඒකයි. මෙයාලගෙ බ්‍රාන්චන් ලංකාව වටේම දැම්මනම් ආයෙ කියලා වැඩක් නෑ. 😍❤️❤️😍
@@Kuchiandbuchi 💜️💜️💜️💜️💚💚💚💚
ඇර දොරේවා😂✌ මරු මරු ව්ලොග් එක ✌✌
❤️😍😍❤️
අපෙ ගෙවල් වල මාසෙකට බඩු ගන්න යනකොට අපෙ අම්මලා අරන් එන්නෙ පරිප්පු 4kg සීනි 3kg ලූනු 3kg.😂😂😂
දවසක කේක් හදමුකෝ කුචී,බිචී❤❤❤❤
🥰❤️❤️🥰
2024 බලන අය ඉන්නවාද?😂😂😂
එහෙනම් මේ පැත්තට එන්න