මොළයේ වයර් මාරු කරගමු | With Rasika Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 หลายเดือนก่อน +13

    කතෝලික මම මේ කාරණා මැනවින් අවබෝධ කර ගත්තේ බුදුන් වදාළ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන්.

  • @vijithairrangani5757
    @vijithairrangani5757 3 หลายเดือนก่อน +2

    Rasika kiyanne ithama buddhimath vidiyata adahas idiripath karana tharuna daruwek.suba gaman.❤

  • @motionloon-wl8kl
    @motionloon-wl8kl 3 หลายเดือนก่อน +3

    මගේ vibe එකට සෙට් වෙන ideas සුපිරි....
    පට්ටම කැමති ඩයල් එකක්...❤❤❤ මේක වෙනම එකක් වෙනම කියවීමක්❤

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 3 หลายเดือนก่อน +2

    Excellent ,thank you 🙏

  • @dimitrikaru
    @dimitrikaru 3 หลายเดือนก่อน +3

    අතීතයේ කෙලවුනා කියල හිතෙන ඒව දිහා වර්තමානයේ ඉඳන් බලනකොට කෙලවුනේ නෑ කියලා successful කෙනෙක්ට හරි.. ඒත ඔය rule එකට exception තියනවා.. ජීවිතේ දැන් කෙලවෙලා තියන එකෙක් අතීතයේ තමා කෙලවෙච්ච මුලම තීරනය ගැන හිතනකොට.. උදාහරනයක් වශයෙන් කුඩු නිසා පවුල නැතිවෙලා පාරට වැටිච්ච එකෙක්, අර මුලමපාර කුඩු ගහපු decision එක ගැන හිතුවහම ඒක දිහා positively හිතන්නේ නෑ නේ.
    එකෙක් හිටියා bitcoin පටන්ගත්ත කාලේ ආතල් එකට bitcoin අරන් දවසක් pizza එකට ගෙවන්න ගෙදර සල්ලි නෝට්ටු තිබුන නැති නිසා හෙන bitcoin ගානක් pizza delivey කාරයාට දුන්න.. දැන් ඒක දිහා බලනකොට posotive වෙනනේ නෑ නේ..
    Just stating in this point you have let your position in life currently and youe lived experience determine it while there are just as many from a different prespective.. HOWEVER for the purpose of giving people advise it works .

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 3 หลายเดือนก่อน +2

    නියමයි රසික සහ බෲනෝ!

  • @hafeelcader9642
    @hafeelcader9642 3 หลายเดือนก่อน +2

    Great job guys ❤❤

  • @eurekateareallygood655
    @eurekateareallygood655 3 หลายเดือนก่อน +3

    විශිෂ්ටයි බෘනෝ වැඩසටහන ස්තූතියි

  • @udayarathnayake
    @udayarathnayake 3 หลายเดือนก่อน +1

    Very good for time consuming..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 หลายเดือนก่อน +3

    Wow සෑහෙන්න කාලෙකින් ❤

  • @සොඳුරුදිවිය
    @සොඳුරුදිවිය 3 หลายเดือนก่อน +11

    මේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ බුදුදහම.
    සූත්‍ර දේශණාවක්ම තමයි.
    ඔය පොයින්ට් එකෙන් තමයි මේ මොහොත කියල ලොජික් එකක් හදාගෙන ධර්ම විකෘතියක් නිර්මාණය කරගෙන තියෙන්නෙ.
    මහනෙණි,
    අතීතය පිළිබඳ පසුතැවිලි නොවන්න.
    අනාගතය පිළිබඳ බිය නොවන්න.
    වර්ථමානයේ සිත පවත්වන්න.
    ඒක තමයි සතිමත් භාවය.
    අනාගතය පිළිබඳ අසීමිත බලාපොරොත්තු,
    තමන්ට අවශ්‍ය ලෙස ලෝකය පැවැත්වීම,
    ලෝකයාට අවශ්‍ය ලෙස ජීවත්වීම, (අනුසෝතගාමී.)
    එයට එරෙහි ප්‍රතිපදාව පටිසෝතගාමී. (උඩුගම් බලායාම.)
    බුදුදහම කියන්නෙ සෘණාත්මක එකක් කිව්වට ඔය සමහර ධනාත්මක චින්තකයින් කියනවට වඩා ධනාත්මකයි.
    දේශණා ගණනාවක් සිහිවෙනව මේ සාකච්ඡාව තුල.
    නමටත් ගැලපෙන ආකාෂ සූත්‍ර දේශණාවෙ ලින්ක් එක මේ.
    කෙටියෙන් තිබුණට මේ සාකච්ඡාවත් ඉක්මවා යන ගැඹුරු දේශණාවක්.
    pitaka.lk/main?n=2510103

  • @anandaweerasinghe2967
    @anandaweerasinghe2967 3 หลายเดือนก่อน

    Dear Bruno, essence of Buddhism is LIVING in the PRESENT MOMENT, Sort of Mindfulness...

  • @Denumamawatha
    @Denumamawatha 3 หลายเดือนก่อน +3

    එක එක අය මෙම වීඩියෝ එක බලලා confused unga bunga වෙලා ethi...

  • @perukandagesriyananda8189
    @perukandagesriyananda8189 3 หลายเดือนก่อน +3

    ❤Bruno rasika wow❤

  • @prasannajayasiri3198
    @prasannajayasiri3198 3 หลายเดือนก่อน

    Excellent ❤❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath 3 หลายเดือนก่อน +1

    මට වුණ දේවල් ...එලෙසම ❤

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน

    කලක් අභිමානවත් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපි දැන් කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් රුමේනියාවට සහ මැද පෙරදිගට යවමු. ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් අනෙක් සියල්ලන් අතර අඩුම වැටුප් ලබන අයයි. රුමේනියාව යුරෝපයේ දුප්පත්ම රටවලින් එකකි. HOW SAD . Thanks for making and posting these posts.

  • @SlHirusha-w9t
    @SlHirusha-w9t 3 หลายเดือนก่อน +7

    පාටලියා සමානයි මේකා

  • @PouliVik
    @PouliVik 3 หลายเดือนก่อน +9

    වැදි බණ pro max

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 หลายเดือนก่อน

    thank you..

  • @MethoriMoon
    @MethoriMoon 3 หลายเดือนก่อน

    Thank you

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 หลายเดือนก่อน

    You can talk to Eraj Same too

  • @anujakash1674
    @anujakash1674 3 หลายเดือนก่อน +3

    Muge panditha kama nathnam honda point of view ekak thiyanawa

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 หลายเดือนก่อน +12

    බුදු දහම විතරයි ඉතිරි වෙන්නේ හැමතිස්සෙම.👍👍👍

    • @සොඳුරුදිවිය
      @සොඳුරුදිවිය 3 หลายเดือนก่อน +3

      තනිකරම ධර්මය තමයි මේ කිවවෙන්නෙ.

    • @chamzyspc
      @chamzyspc 3 หลายเดือนก่อน +1

      😂

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 3 หลายเดือนก่อน

    You also like to Abisheka oh ! my God, what about others ?

  • @Eltewu7168
    @Eltewu7168 3 หลายเดือนก่อน

    පාඨලීගෙ ගූ කාපන්කො පෝඩ්කාස්ට් එකක 😍😍😍😍😍😍❤️

  • @indunilbandara5239
    @indunilbandara5239 3 หลายเดือนก่อน

    යාලුවො වෙනයි දන්න අය වෙනයි 😇

  • @vinushasilva9179
    @vinushasilva9179 3 หลายเดือนก่อน +1

    හසා කෝ....?

  • @sahanmadhawag
    @sahanmadhawag 3 หลายเดือนก่อน

    Nice Intro 🔥

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 3 หลายเดือนก่อน +3

    ලලයි ලිලලයි උත්කර්ෂයට ගැනීමම රසික හිතන විදිහේ තියෙන contradictory ගතිය එලියට ගන්නව. ඒක ජෝක් horror story එකක්ද horror joke එකක්ද කියල මට නං තේරෙන්නෙ නැහැ . Directing නම් අජූතයි 😅

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 หลายเดือนก่อน +3

    නව ලිබරල්වාදයෙන් බූට් කාපු දෙන්නෙක් 😂😂😂😂

  • @sriyanimangalika805
    @sriyanimangalika805 3 หลายเดือนก่อน

    Mageth sehena kaleka indala wire maruwela ekayi beluwe.

  • @strangertlk
    @strangertlk 3 หลายเดือนก่อน

    Rasika can you teach this to Mr.Champika please 😅

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 หลายเดือนก่อน

    RSika thing just like Ranil no family one man show they can talk well do things well we forward good or Bad they in their track no worries with other’s they happy what they doing most people talking New Words New Technology new techniques
    But compare to leaving life getting popular with Old School things
    Old Drama's Old Books Old Stories Old Songs Old Poem's all knowledge coming and bringing from Old School things

  • @malithchamara6701
    @malithchamara6701 3 หลายเดือนก่อน

    Anichcha..

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 หลายเดือนก่อน

    හොඳ පියෙකු වීමට රසිකගෙන් ඹහුගේ බග් බොස්ට පාඩමකි.

  • @ajanthadesilva3006
    @ajanthadesilva3006 3 หลายเดือนก่อน +1

    මාලිමවට ජයවේවා❤

  • @champikalakshman
    @champikalakshman 3 หลายเดือนก่อน +1

    අඩේ රසික ඇවිල්ලා.................😊

  • @imagineeringmusicandmedita7717
    @imagineeringmusicandmedita7717 3 หลายเดือนก่อน +2

    අවස්ථා වාදියෙක්

  • @DrSampath-q2d
    @DrSampath-q2d 3 หลายเดือนก่อน +1

    බෲනෝ රැවුල අප්පච්චි කට් එක කපලා

  • @sameerak244
    @sameerak244 3 หลายเดือนก่อน

    රසික නිකන් Hannibal Lecter වගේ...

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 3 หลายเดือนก่อน +1

    Heavy, repetitively explained .
    🪷🪷🪷🪷🪷

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath 3 หลายเดือนก่อน

    මේ ළගදි නළුවෙක් මහණ වෙලා වීඩියෝ එකක් දාල තිබුනා

  • @pubudu.indika
    @pubudu.indika 3 หลายเดือนก่อน

  • @sarathwajira9247
    @sarathwajira9247 3 หลายเดือนก่อน

    aiyyooooo muu

  • @punsarayahampath695
    @punsarayahampath695 3 หลายเดือนก่อน +1

    පැටලි සහ පැටලැවිලා ඉන්න අය මිනිස්සු පටලන්න ගොඩක් දාර්ශනිකයෝ වෙනවා ......😂 ගෝටා ගාවත් හිටියා උගත් නිගන්ටයෝ.... ඒ නාට්ට්ටිය මේ පාර බෑ කොල්ලෝ

  • @hirannawod1990
    @hirannawod1990 3 หลายเดือนก่อน +3

    රසික කියන්නෙ හෙන දාර්ශනිකයෙක් කියල හිතං ඉන්න මෙලෝ දෙයක් නොදන්න බක පණ්ඩිතයෙක් 🤣🤣🤣

  • @Perera123-q8i
    @Perera123-q8i 3 หลายเดือนก่อน +1

    මොන තර්ක දැම්මා වුණත් ......තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤

  • @lalalwis7679
    @lalalwis7679 3 หลายเดือนก่อน +4

    රසික ඔයා සිකියුරටි ජොබි එකට හොඳයි කිවිව මැන් ශිුලංකාවෙ 9 වැනි ජනපති හැටයට දිවිරැමි දෙනවා

  • @jehanfernando5699
    @jehanfernando5699 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මොකක්ද බං බෲනෝ මේ පිස්සු යක්කු ගෙන්න්නෙ ඔලුව ඉදිමිච්ච ,ගොබ්බයෙක් නේ.....දන්න මගුලකුත් පන්ඩිතකම් වල ඉවරෙකුත් නෑ.ඇත්තටම අප්පිරියයි .slvlog බලන්නේ දර්ශන කරන කාලේ ඉදන් මම ත් DD ඔක්කොම බලනව.ඒක මරු.හැබැයි උබල ට තියෙන ප්‍රතිරූපය මූ වගේ උන් දාගෙන චාටර් කර ගන්න එපා

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน

    මේ වැඩසටහන ඉතා හොදයි
    ඒත් සමාජයක් විවුර්තව අමතද්දී
    මචන්.. කෙළවුම් වැනි වචන දිගටම පාවිච්චි කිරීම සුදුසුම නෑ නුගත් අවලස්සනයී

  • @isurusajith499
    @isurusajith499 3 หลายเดือนก่อน

    Dementia kiynne mokkd kyl kiyawala ennako

  • @yakadaya493
    @yakadaya493 3 หลายเดือนก่อน +1

    රසික සජබයට යන්නෙ නැද්ද?පාටලී ලොක්ක නම් ගිය

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน +3

    රසික කියන්නෙ අදි මානයෙන් ඉන්න මානසික රෝගයක් තියන ලමයෙක් මෙකට බෙහෙත් ගත්තොත් හොදයි.මොකද මෙයාගෙ වැඩසටහනින් තමයි මම චමිපික කියන දිව දෙකෙ සතාගේ කතාව ඇහැවිවෙ 😢😢

  • @thusharamudalige5329
    @thusharamudalige5329 3 หลายเดือนก่อน

    Aththatama ganna deyak natha. Sorry 😢

  • @knowtop1054
    @knowtop1054 3 หลายเดือนก่อน +1

    අම්මෝ මුගේ philosophy 😂.

  • @chanakagimhan3124
    @chanakagimhan3124 3 หลายเดือนก่อน +1

    පාටලීගෙ කොල්ල

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 หลายเดือนก่อน

    පොළොවට වඩින්න

  • @Eltewu7168
    @Eltewu7168 3 หลายเดือนก่อน

    පාඨලීගෙ ලොල්ලා නේද මේ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 หลายเดือนก่อน +1

    මුන්ට බූදේශපාලනය ලොකයේ අපේ රටේ ආර්ථික ගැන සහ රටක් වශයෙන් අපි ඉන්න තැන දන්නේ නැහැ මුන් දේශපාලන සට්ටබිරාලලා ,ඇම්බැට්ටයො

  • @wnpprasad8088
    @wnpprasad8088 3 หลายเดือนก่อน

    බෘනෝ රැවුල කපලා වෙනස් වෙලා

  • @Ceylonian93
    @Ceylonian93 3 หลายเดือนก่อน

    අපෝ චොරම.චරිතයක් රසික කියන්නෙ.......
    ලස්සනට කතා කරලා තමන්ගේ වැඩේ කරගන්න පොරක්....
    හැබැයි බොරු character එකක් කියලා තෙරේනවා කාලයක් තිස්සේ අධ්‍යනය කලාම...
    ඇත්තටම මනුස්සයා ගෙන් ගන්න තියෙන්නෙ එකම දේ රසික වගේ නොවි ඉන්න කියන එකයි....
    මට තාම තෙරෙන්නෙ නැත්තේ ඇයි කිසි වැදගත්කමක් නැති චරිත මෙච්චර hit කරන්නෙ කියලා...
    වැදගත් යමක් ගන්න පුලුවන් ...යමක් achieve කරලා තියෙන චරිත ගෙන්නුවා නම් වටිනවා ...

  • @SanjayaViraj-hk9bo
    @SanjayaViraj-hk9bo 3 หลายเดือนก่อน

    💌

  • @Perera123-q8i
    @Perera123-q8i 3 หลายเดือนก่อน

    රනිල් තමයි ❤❤❤❤

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 3 หลายเดือนก่อน +25

    රසික හුඟක් වෙලාවට කරන්නේ oversimplification. ඕකෙන් වෙන්නේ හුඟක් දෙනෙක් නොමග යන එක. මට පේන විදියට රසිකට බැඳලත් නැහැ, ළමයිනුත් නැති හින්ද ඒ ගැන තියෙන රිග්රෙට් එක අමතක කරන එක තමයි ඔය කරන්නේ.

    • @සොඳුරුදිවිය
      @සොඳුරුදිවිය 3 หลายเดือนก่อน +2

      මොනවද අඩුපාඩු කියල පැහැදිලි කරන්න පුළුවන්ද.

    • @kirkgilbreath5094
      @kirkgilbreath5094 3 หลายเดือนก่อน +5

      @@සොඳුරුදිවිය ලොකුම ප්‍රශ්න තියෙන අදහස් කීපෙක් තියෙනවා:
      (a.) හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ අපේ ඇතුලේ. අපේ ප්‍රශ්නවලට බාහිර සාදක බලපාන්නේ නැහැ.
      (b.) විවාහය කියන්නෙ වයසක වුනාම අපිව බලාගන්න කරන රක්ෂණ ක්‍රමයක් (i.e. ආත්මාර්ථකාමී)
      (c.) අපි ආදරේ කෙනෙක් මැරෙනකොට අපි කනස්සල්ලට පත් වෙන්නෙ අපිව සන්තෝස කරපු කෙනෙක් නැතිවුණ හින්ද මිසක් ඒ කෙනා ගැන දුකක් හිතෙන හින්ද නෙමෙයි (i.e. ආත්මාර්ථකාමී)
      (d.) පසුතැවිලි වෙන්නේ අතීතයේ දේවල් ගැන විතරක් නෙමෙය්. අතීතයේ කරපු ඒත් අනාගතයේ වෙන්ඩ පුළුවන් දේවල් ගැන වුනත් පසුතැවිලි වෙන්ඩ පුළුවන්.

    • @සොඳුරුදිවිය
      @සොඳුරුදිවිය 3 หลายเดือนก่อน

      @@kirkgilbreath5094 මේ කියන කතාව ගැන මම ඇහුවෙ.
      ඔය කියන්නෙ වෙනම කතාවක්. විවාහයට එකම හේතුව ඕක නෙවෙයි.
      තමන්ට කිසිම උවමනාවක් නැතුව අනුන්ට ඕනිවට විවාහ වෙන අයත් ඉන්නව.
      නමුත් විවාහයේ අර්ථය ඔය දෙකම නෙවෙයි

    • @rahalkarunasena5242
      @rahalkarunasena5242 3 หลายเดือนก่อน

      ​@@kirkgilbreath5094 true

    • @doyouknow5855
      @doyouknow5855 3 หลายเดือนก่อน +2

      ඉතින් රසික හරි නේ//

  • @NUSKYMowlana
    @NUSKYMowlana 3 หลายเดือนก่อน +1

    Ponsi rasikage baila 😂

  • @warsil3735
    @warsil3735 3 หลายเดือนก่อน +2

    Lorrry. Talker😂😂😂

    • @chandilsampaya4393
      @chandilsampaya4393 3 หลายเดือนก่อน +1

      Why did you waste your time listening to this?

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน +5

      @@chandilsampaya4393 wanted to analyze their mentality so that you could try and profile them .

  • @tiktok.1368
    @tiktok.1368 3 หลายเดือนก่อน +2

    බුනෝ නාමල්ගේ අයියා.වගේ.😂

  • @uviheshan101
    @uviheshan101 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chanukasaminda7737
    @chanukasaminda7737 3 หลายเดือนก่อน

    ♥️