විනාඩි පහෙන් ඕනම තාච්චියක් ආප්ප හදන්න පදම් කරගන්නෙ මෙහෙමයි/ how to season a hopper pan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2019
  • #Appa_Thachchiya_Mehema_Padam_karaganna #ආප්ප_තාච්චිය_පදම්_කරගන්නේ_මෙහෙමයි
    ලේසියෙන් හරියටම ආප්ප හදන්න මේ වීඩියෝ එක බලන්න 👇
    • රසට හරියටම ආප්ප හදන්නෙ...

ความคิดเห็น • 845

  • @suranjichandimali9324
    @suranjichandimali9324 ปีที่แล้ว +13

    අද මන් ඔය විදියට තාච්චිය පදම් කලා වෙනදා ගැලවුන් නැති තාච්චිය අද හොදට ගැලවුනා...ඔයාට ගොඩාක් ස්තූතියි ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +18

    ඔයාට ගොඩක් ස්තුතියි...මම ආසාවෙන් ආප්ප හැදුව හොදට ගැලවුනා.... ගොඩක් ස්තුතියි ...නොදන්නා දේ කියා දුන්නට..❤

  • @mcbhagya2561
    @mcbhagya2561 4 ปีที่แล้ว +55

    ඇත්තටම ඒක හරි ගියා. අපි මුලින්ම හදපු ආප්ප ගලවා ගන්න බැරි වුනා. පස්සේ මේ විදිහටම කරලා නැවත හැදුවා එ හදාපු වා කිසිම ප්‍රශ්නයක් නැතුව ගැලවිලා ආවා. ඔබට ගොඩක් ස්තූතියි... 😘😍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +7

      ගොඩාක් සතුටු යි..මේ කාලෙ අරපිරිමැස්මෙන් වැඩ කරන්නත් ඕනනේ

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 3 ปีที่แล้ว +2

      @@rasarahasa1003 ⁣⁣ගොරක වෙනුවෙට දෙයක් කියන්න රට ඉන්නේ අපා

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +3

      @@user-nd3ll7np6j ඕන රටක ගොරක තියෙනවා නේද.පේස්ට් එක උනත් කමක් නෑ.හොයාගන්නම නැත්තම් තල තෙල් ටිකක් දාලා හොදට රත් කරල පොල්කුඩු වලින් පිහල ගන්න.වතුරෙන් හෝදන්න එපා

    • @sheelakumari4284
      @sheelakumari4284 2 ปีที่แล้ว +2

      පිළිගදයි

    • @user-zq2oe6xy9i
      @user-zq2oe6xy9i 2 ปีที่แล้ว

      @@rasarahasa1003 hc
      nh
      hj

  • @amalisilva2768
    @amalisilva2768 ปีที่แล้ว +7

    ඔයාගේ ක්‍රමය හරියටම හරි. මම පදං කළේ ලොකු තාච්චියක්. මට ආප්ප තාච්චියක් නැහැ. ඒත් හරි ගියා. ගොඩක් සතුටුයි මට ඔයාට ගොඩක් ස්තුතියි. හැඳි දාලා ගලවන්න ඕන වුණේ නෑ. නිකම්ම ගැලවුනා. ඔයාට ගොඩක් පින්. මං හරියට ආප්ප හදපු පළවෙනි වතාව මේ. පුදුම සතුටක් ඇතිවුණේ.

  • @Sithagi
    @Sithagi ปีที่แล้ว +8

    ඔයාට ගොඩක් ස්තුතියි කෙනෙක් අහන ගැටලුවට පිලිතුරු ලබල දෙනවට.ඒක හොද ගුණයක්......

  • @malkanthiillangakoon3953
    @malkanthiillangakoon3953 4 ปีที่แล้ว +21

    මම අද අප්ප ට්ක හොඳ ට ගල ව ගත්තා ඔයට ගොඩක් 🙏 ස්තුති යි දුව මට හරිම සතුටුයි ඔයා ගන god bless you.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +5

      ගොඩාක් ස්තුතියි ...හරිම සතුටුයි ❤️❤️❤️❤️

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 8 หลายเดือนก่อน +2

    Thank you ane. අපි මේ දැන් ආප්ප හද හද හිටියෙ හරි ගියේම නෑ. මම බැරිම තැන මෙහෙම එකක් බලලා ඉන්න ඕනේ කියලා බලලා ඔයා කියපු විදියටම හදන්න ගත්තෙ. පලවෙනි ආප්පයම හරියට ආවා. Thank you ane❤

    • @rasarahasa1003
      @rasarahasa1003  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว +60

    ඇත්තටම මම ආප්ප තාච්චිය හදාගන්න හැටි හොය හොය හිටියෙ ඔයාට ගොඩාක් ස්තූතියි

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      මේ විදියට හදලා මටත් කියන්න

  • @chandralekhawijeratne9784
    @chandralekhawijeratne9784 4 ปีที่แล้ว +5

    Thanks a Trillion for the super duper instructions of how to season the hopper pans .
    Greetings from MN, USA
    Theruvan saranai

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepadabare3943
    @deepadabare3943 3 ปีที่แล้ว +5

    Thank you so much .we were about to give up but this method saved it.❤️😍

  • @nayanaarachchilage5682
    @nayanaarachchilage5682 4 ปีที่แล้ว +8

    හරියටම හරි මේ විදිය මම ඉයේ මේ විදියට පදම් කරල අද අප්ප හදන්න ගත්ත 100% සාර්තකයි.. තෑන්ක් යූ...❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි ... ස්තුති කමෙන්ට් කරාට ඒ ගැන කියලා

    • @nayanaarachchilage5682
      @nayanaarachchilage5682 4 ปีที่แล้ว +1

      ඇත්තටම මටත් පුදුමයි ගලවන්න ඕන උනෙත් නෑ නිකම්ම ගැලවුනා නන්ස්ටික් එකකින් හදනවා වගේම
      මම බිත්තරයක් බැද්දෙ නෑ සෙසමි ඔයිල් ටිකක් රත්කරල පිහදාල ගත්‍තා.. Thanks again ❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      @@nayanaarachchilage5682 ❤❤❤❤❤❤❤❤

    • @tharaka2016
      @tharaka2016 ปีที่แล้ว

      එහෙමද..

  • @ivonivon3626
    @ivonivon3626 3 ปีที่แล้ว +8

    I also tried and made hoppers. It was successful. My pan also became ok. Taste very delicious and many thanks for recipe

  • @renusha6164
    @renusha6164 2 ปีที่แล้ว

    ගොඩාක් සාර්ථකයි..බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 4 ปีที่แล้ว +27

    Good one. You find hydrocitric acid in garcinia cambogia (goraka) and rubbing the pot would neutralize the base substances.
    Regards
    Bernard

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️❤️👍

    • @navodya7780
      @navodya7780 3 ปีที่แล้ว

      @@rasarahasa1003 mmm

  • @manoriperera1160
    @manoriperera1160 4 ปีที่แล้ว +5

    ඇත්තටම මමත් ගලව ගන්න අමාරු ආප්ප තාච්චියක් ඔයා කියලා දුන්න විදිහට පදම් කරලා හදා ගත්තා. බොහොම ස්තූතියි ඔයාට 🙏

  • @slcreations1167
    @slcreations1167 2 ปีที่แล้ว +3

    Me video ඒකනං සුපිරි video එකක්. Jood job akki

  • @slwhite5816
    @slwhite5816 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඉ.හරි යටම උනා හොද ට ගැලඋනා.

  • @dkdayani5152
    @dkdayani5152 4 ปีที่แล้ว +1

    ස්තුතියි...ගොඩක්

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 3 ปีที่แล้ว +2

    Thank you very much.. I did it and it was great...😊

  • @madurangashani8427
    @madurangashani8427 ปีที่แล้ว

    Math try kala hariyatama hari giya. Thanks akki .

  • @udenifernando1012
    @udenifernando1012 4 ปีที่แล้ว

    Wooowww..shooiiine. thanks

  • @tharushikasewwandi2753
    @tharushikasewwandi2753 ปีที่แล้ว +2

    Thanks you akka hariyatama hari ane godak tanks

  • @ruvinipriyadarsani5655
    @ruvinipriyadarsani5655 ปีที่แล้ว +1

    Thank you so much for this video.

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @mrpmalaz5370
    @mrpmalaz5370 3 ปีที่แล้ว +2

    ඇත්තටම මම මේ විදිහටම ආප්ප හදාගත්තා ඔයාට බොහේම ස්තූති
    A triple jem bless you
    තුන් සරණේ සරණයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +5

    Thanks you

  • @rasarahasa1003
    @rasarahasa1003  4 ปีที่แล้ว +1

    th-cam.com/video/XW4xX6nUt8g/w-d-xo.html
    ලේසියෙන් හරියටම ආප්ප හදන්න මේ වීඩියෝ එක බලන්න

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 ปีที่แล้ว +4

    ඔබ තුමියට බොහොම ස්තුතියි....

  • @priyanthikodithuwakku8238
    @priyanthikodithuwakku8238 3 ปีที่แล้ว +13

    නොදන්නා දෙයක් දැන ගත්තා ස්තුතියි

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @merysriyani2653
      @merysriyani2653 2 ปีที่แล้ว +1

      @@rasarahasa1003hodadayak danagatta y

    • @nayamideena9959
      @nayamideena9959 2 ปีที่แล้ว

      I love you ❤️💓💔💕💖💗💋💘💙💚💛🧡💜️🖤💝❣️❤️‍🩹❤️‍🔥💌 උම්මා ඔයා ඇදුම් ගලවා විඩියෝ එකක් කරන්න

  • @premadasaselvanayagam9469
    @premadasaselvanayagam9469 3 ปีที่แล้ว +5

    අපි මේක දැන් හැදුවා ආප්ප
    හොඳින් ගැලවිලා ආවා
    ගොඩක් ස්තූතියි 🙏🙏❤❤

  • @jayanthajude3640
    @jayanthajude3640 4 ปีที่แล้ว +3

    Thank you very much. It's very important matter.

  • @sesathminnada7135
    @sesathminnada7135 4 ปีที่แล้ว +3

    Very useful video ..

  • @roshaninekini5566
    @roshaninekini5566 4 ปีที่แล้ว +4

    Thank u madam .appa hadanna ona kiyana videyatama 👍👍👍❤❤theruvan saranai

  • @judithjayawickrama5872
    @judithjayawickrama5872 4 ปีที่แล้ว +1

    Thank you so much! This worked !

  • @sanjuladamayanthi1536
    @sanjuladamayanthi1536 4 ปีที่แล้ว +3

    Thank you so much you are so simple 😍😍

  • @stelladias77
    @stelladias77 4 ปีที่แล้ว

    Thank you very much.

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +10

    ගොඩ ගොඩාාාක් ස්තුතියි ඔන්න මමත් සබීකරා👍 👏👏👏

  • @hashansachith4535
    @hashansachith4535 4 ปีที่แล้ว +8

    Thank you!!!

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +16

    this method is 100% correct . through my experience it’s very easy 👍

    • @renuka2669
      @renuka2669 4 ปีที่แล้ว

      Oyata godak pin mama oya kramaya soya soya hitiya samaharu kiyanewa thala thel ganne kiyala me dawes wala hatiyata me kramaya ithamath weda gath oyata boho pin tharuwan sarani ..

    • @amithaisuriwatawala3431
      @amithaisuriwatawala3431 ปีที่แล้ว

      Aappa Hadana Hemadaama Meeka Karanna Oonada

  • @sanjugayani3120
    @sanjugayani3120 4 ปีที่แล้ว

    Thanks mis...me aapa hadanna enne...chatthiya gena hita hita eddi me video aka dekke

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    Thanks

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 4 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි ,

  • @geethikajayarathna587
    @geethikajayarathna587 4 ปีที่แล้ว +1

    godaak sthuthie...harima watina upades tika.....

  • @fathimasumaiya9557
    @fathimasumaiya9557 4 ปีที่แล้ว +3

    Harima hondhai maeka sarthakai thank you

  • @sarangigithmi9351
    @sarangigithmi9351 4 ปีที่แล้ว +2

    Godak sthui. Suba pathum obata

  • @udayanganihewage663
    @udayanganihewage663 4 ปีที่แล้ว +2

    Oba kivva vidihatama mamath thachchiya padam kala. Kalin appa galaune na. Dan hodata appa galavenava. Thank you

  • @harshaninayana8637
    @harshaninayana8637 4 ปีที่แล้ว

    Thank you so much for this video 👌👍💞

  • @gunalathawijayarathna1914
    @gunalathawijayarathna1914 ปีที่แล้ว +1

    Hariyatama hari bohoma Sthuthiyi

  • @maleenaclosetinfo
    @maleenaclosetinfo 3 ปีที่แล้ว

    Thank u dr.. aththatama meka hariyatama hari. Mmth try krl beluwa

  • @charunikulatilaka5080
    @charunikulatilaka5080 3 ปีที่แล้ว

    Maath meka athhada baluwa hoda tama sarthakai thank you so much ☺️
    Good luck to you and your channel 🌹

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @hansikaudayangi3
    @hansikaudayangi3 2 ปีที่แล้ว +1

    හරියටම හරි ගියා.තාච්චිය හොදටම ගැලවෙනවා.බොහොම ස්තූතියි .

  • @shelma.....ash....3242
    @shelma.....ash....3242 3 ปีที่แล้ว

    Thank you soo much its work perfectly 👏🏼👏🏼👏🏼👏🏼👍👍👍

  • @lakshikanadeeshani7534
    @lakshikanadeeshani7534 2 หลายเดือนก่อน

    Thanks...it is correct method.

  • @nethus6403
    @nethus6403 2 ปีที่แล้ว

    Thanks a lot.This is really working❤️

  • @mddsewwandi6635
    @mddsewwandi6635 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @pasindu1371
    @pasindu1371 4 ปีที่แล้ว +1

    Thank you! This method is 100% workable.. Big thumbs up from me..

  • @nilukakumari9503
    @nilukakumari9503 2 ปีที่แล้ว +1

    Meka godak watinawa 🙂

  • @lvr2869
    @lvr2869 ปีที่แล้ว

    athatama harigiya.ath dutuway saththay me wade nam🤗😀

  • @nilukapushpakumari7087
    @nilukapushpakumari7087 2 ปีที่แล้ว

    Thanks akke.dana ganna avashshyama vela hitapu deyak.

  • @sanjanapathirana8512
    @sanjanapathirana8512 6 หลายเดือนก่อน +1

    Thank you ❤ hariyatam hri meka

  • @aselasamaranayake739
    @aselasamaranayake739 4 ปีที่แล้ว +1

    good teacher . clearly explained.

  • @hirunihimasha-wi8yw
    @hirunihimasha-wi8yw 3 หลายเดือนก่อน +1

    Appa hadanna igana gatte oyagen thamay . Thanx akka ❤❤❤

  • @rupabandara9958
    @rupabandara9958 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට

  • @mashaakba4401
    @mashaakba4401 2 ปีที่แล้ว

    Thank u so much...

  • @diluuu8494
    @diluuu8494 4 ปีที่แล้ว +10

    Thank you ❤️

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว

    Good post .i will try.

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ දෙයක් බොහොම ස්තුතියි

  • @sudeeralakmali9737
    @sudeeralakmali9737 2 ปีที่แล้ว

    Harima rasai wage budu sarani

  • @srimalimadavi3401
    @srimalimadavi3401 2 ปีที่แล้ว +3

    ස්තුතියි රස රහස.. ගොඩක් වැදගත් දෙයක්...❤️❤️❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      ❤️❤️..පාන්දරින්ම නැගිට්නවා නේද🤗

    • @srimalimadavi3401
      @srimalimadavi3401 2 ปีที่แล้ว

      @@rasarahasa1003 ඇත්තටම පාන්දර වෙනකං ඇහැරිලා... 😊😊 වෙන වැඩක් කරන ගමං PC එකේ පැත්තකින් open කරගෙන බලනවා... එතකොට වැඩ දෙකම වෙනවනේ.. සිංදු අහනවට වඩා නිදිමත එනවට, ජීවිතේට වැදගත් යමක් බලන එකනේ හොද.. මං ආසම දේ දැං උයන එක වෙලා තියෙන්නේ.. ඉස්සර ආසම නැති එක. සට සට ගාල උයලා අස්කරලා දුවන්න බලං ඉන්නේ කුස්සියෙන් ,මං උයන වෙලාවට. බඩගින්නේ හිටියත් උයන්න ආස නැති එක්කෙනෙක් වෙනස් උනේ ඔයාලා නිසා තමා.. ඒක නිසා ඔයාලා කරන දේවල් නිකං චැනල් විතරක්ම නෙවේ.. කඩෙන්ම හැමදේම කන්න පුරුදු උන අපේ ගෑනු ලමයි දැං කඩේටත් වඩා රසට ගෙදර කෑම හදනවා..❤️❤️❤️❤️❤️❤️

  • @DSS8513
    @DSS8513 2 ปีที่แล้ว

    Thank you.

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 4 ปีที่แล้ว +1

    Supiri akke appa roti anm mnm thamai hadannma amaru mn oyage vdeo digatama blnawa. 😊😊😊😊😊😊👍👍👍👍👍👍👍👍👍👍👍❤💪

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මෙහෙම තාච්චිය පදම් කරගෙන ආප්ප හරියටම හදන විදිය මං විඩියෝ එකක් දාල තියෙනවා .ඒක බලන් හදන්න.හොදටම එනවා.රොටි රෙසිපි ගොඩාක් තියෙනවා දාල

  • @maneeshamaduwanthi1621
    @maneeshamaduwanthi1621 ปีที่แล้ว

    Mama video 10 k vithara vena ayage eva baluva.e hama vidihatama try kara thachchiya padham karanna.eth harigeye na chuttakvath.oyage vidihata karala baluva.attatama harigeie e kramayata vitharai...thank uuu

  • @fahimsumaiya1464
    @fahimsumaiya1464 ปีที่แล้ว

    Thank you so much

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 ปีที่แล้ว +2

    Ammo nangi eka hariyatama hari.. hapoi uba mage thathwe beruwa...thanks.....😂

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว

    100% Successfully method, Thanks ❤

  • @slsong3360
    @slsong3360 3 ปีที่แล้ว

    Thank you 😊😘😘

  • @anuradhabandaranayake178
    @anuradhabandaranayake178 4 ปีที่แล้ว +1

    මේ ක්‍රමය හරියටම හරි. ගොඩාක් ස්තුතිය ඔයාට..

  • @hemauggalla2025
    @hemauggalla2025 4 ปีที่แล้ว +2

    ඔයාට බොහොම ස්තුතියි ..

  • @sanjuandy7498
    @sanjuandy7498 3 ปีที่แล้ว +1

    Thank you so much 🥰

  • @0716589823
    @0716589823 4 ปีที่แล้ว

    හරියටම හරිගියා.බොහෝම ස්තුතියි.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි..ස්තුතියි කිව්වට

  • @fasminasameer5228
    @fasminasameer5228 4 ปีที่แล้ว +1

    Shok ane mn appa adanna asa ne gelawenne neti nisa oyage appa dakkama mata hituna appa adanna hariyata kiya dunnata thanks ❤❤❤

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      හදල මටත් කියන්නකො හොදද

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 4 ปีที่แล้ว +1

    Thank you so much.

  • @sandamalinisansala1940
    @sandamalinisansala1940 4 ปีที่แล้ว

    Thank you akki.🙏🙏🙏

  • @ireshakalpani8938
    @ireshakalpani8938 3 ปีที่แล้ว

    Thanku akki hariyatama hari giya 👌🙏😍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      හරිම සතුටුයි❤️❤️❤️

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว

    Thanks dr

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. ඔබට. තෙරුවන් සරණයි

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤️❤️තෙරුවන් සරණයි ශ්‍රියානි

  • @kumariariyadasa4974
    @kumariariyadasa4974 3 ปีที่แล้ว

    Thanks👌

  • @cuteangel9472
    @cuteangel9472 4 ปีที่แล้ว

    Good idea
    Thanks

  • @Dananjaya446
    @Dananjaya446 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි වටිනා දෙයක් කියලා දුන්නට

  • @chamindabandara1995
    @chamindabandara1995 20 วันที่ผ่านมา

    එල අපේ තච්ච්‍ ය බදාහම අදින තච්ච්‍ ය වගේ.❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Thanks nanga godak watinwa. ❤❤❤❤

  • @lawrencedavid5175
    @lawrencedavid5175 4 ปีที่แล้ว

    Thanks again for your 🇱🇰🇱🇰🇱🇰 sister

  • @udeshikagunathilaka6439
    @udeshikagunathilaka6439 ปีที่แล้ว

    thanq oyata.math karala balanna oni

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 2 ปีที่แล้ว

    Thanks ..

  • @AyeshaAyesha-wn3hv
    @AyeshaAyesha-wn3hv 4 ปีที่แล้ว

    niyamai thank u

  • @thusharaamaraweera7454
    @thusharaamaraweera7454 3 ปีที่แล้ว

    Aththatama hari giya thank

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    නියමයිනේ බුදු සරණයි නොදන්නා dayak eigana gatta

  • @MrRAVISANKA
    @MrRAVISANKA 2 หลายเดือนก่อน

    Thanks a lot

  • @user-in7pb9nx5m
    @user-in7pb9nx5m 3 ปีที่แล้ว

    මම අද බැලුවා එ විදියටම කරා හොදට ගැලවෙනවා බොහොම ස්තුතියි

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 ปีที่แล้ว

    Thanks putha jp bs

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      😘😘😘😘😘😘💖💖💖💖