✔️බිත්තර සහ පපඩම් වලින් හවසට තේ බොන වෙලාවට කන්න සුපිරි කෑමක් විනාඩි 5න් හදමු♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #recipesinhala #snacks #howtomake

ความคิดเห็น • 890

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 2 ปีที่แล้ว +63

    දුප්පත් අපිට ගොඩාක් වටිවා බෝහෝම ස්තුති...

  • @ShyamaliShashikala-rn3lk
    @ShyamaliShashikala-rn3lk 2 หลายเดือนก่อน +8

    අනේ ඒක හරිම රසයි.මම මේක දැකපු වෙලාවෙම හදල බැලුව.👍👍👍👍

  • @ShanthaKumara-uk6ln
    @ShanthaKumara-uk6ln 4 หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩක් වටිනවා .බොහොම ස්තූතියි

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 ปีที่แล้ว +87

    මේ කාලෙ ගෙදර තියෙන බඩු ටිකකින් ලේසියෙන් හදාගන්න පුලුවන් දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූතියි 🙏

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว +6

    ඉතාමත් ලේසිම. කැමක්. අපිට හදන්න. කියලා උුන්නා. ඔයාට. ගොඩක් පිං

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 3 ปีที่แล้ว +184

    මෙ සහොදරත්වය තමා අපිට ඔනා ඔයාලගෙ කෑම අපි ඉගෙනගන්නවා අපෙ කෑම ඔයාලා ඉගෙන ගන්නවා කොච්චර සුන්දර ද thank you ❤

    • @aperecipesinhala1212
      @aperecipesinhala1212  3 ปีที่แล้ว +55

      Thank you අපි ඔක්කොම ශ්‍රී ලාංකික , ඊට පස්සේ තමයි දෙමළ සිංහල මුස්ලිම් ක්‍රිස්ටියන් .එක මවකගේ දරුවෝ ,ලංකාවේ ඉපදීමත් මම ලැබූ ලොකුම බාග්‍ය . I love sri lanka

    • @danushacolabage3385
      @danushacolabage3385 3 ปีที่แล้ว +6

      ආදරෙයි ඒ වචන ටිකට

    • @CHALABoy109
      @CHALABoy109 3 ปีที่แล้ว +2

      ⛑️🤝🤝🤝🤝👍👍👍🖕🖕🖕🖕🖕🖕🖕

    • @nimeshrathnayaka8475
      @nimeshrathnayaka8475 3 ปีที่แล้ว +1

      BOMBA WANDA BEHETH MQTHAKADA

    • @TharangaTharanga-mt8nb
      @TharangaTharanga-mt8nb 4 หลายเดือนก่อน

      Poopo

  • @zafyzacy7630
    @zafyzacy7630 3 ปีที่แล้ว +12

    ඇත්තට ම හරි රසයි මන් හදලා බැලුවා සමොසා වගේමයි 😍😍😋

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +6

    නියමයි හදලා බලමු,thank you ❤😮

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน +4

    වැඩේ ලස්සනයි.ඊටත් වඩා කතාව ලස්සනයි.. අහගෙන ඉන්න ආසයි. .. ස්තුතියි!❤🎉

  • @cgfffxx6398
    @cgfffxx6398 4 ปีที่แล้ว +61

    රාමසාන් වලට හදනවා අනිවාර්යයෙන් ම.මම ඕමාන් .බුදු සරනයි වස්තු .

    • @DR-qv7yl
      @DR-qv7yl 3 ปีที่แล้ว

      Adeyappa...wanakkm

  • @LakshikaPrasadi-db1in
    @LakshikaPrasadi-db1in 3 หลายเดือนก่อน +5

    මමත් හැදුවා මාරම රසයි. ඉදිරියටත් මේවගේ රෙසිපි දන්න.ගොඩාක් ස්තුතියි 🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน +2

    Ape සිරිත් විරිත් wahanayen.oba .පිළිපැදිය .tula අපිට ආදර්ශයක් .කෑමක් කියලා දුන්නට ❤❤❤❤❤❤❤❤

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 ปีที่แล้ว +4

    හරිම ලෙ⁣්සියි ගොඩක්ස්තුතියි මමත් හදනවා

  • @madura7004
    @madura7004 3 ปีที่แล้ว +4

    හරි ම රසවත් කියලා දුන්නට ස්tutii

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +5

    සිංහල හොදටම උච්චාරනය කරන ඔබට මගේ ප්‍රනාමය ස්තුතියි දුව මනක්කම්🙏

  • @pavithradilrukshi8365
    @pavithradilrukshi8365 3 ปีที่แล้ว +4

    👍 එල රස කැමක්...... මාත් ඉක්මනින් හදලා බලනවා

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +6

    හරිම හොඳයි ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @dihankalpa7620
    @dihankalpa7620 3 ปีที่แล้ว +2

    Oyata godak isthuthi

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +14

    හරිම පිළිවෙලයි. පැහැදිලියි. දැකලම නෑ. රස ඇති. හදන්නම්

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว

      අනේ අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද

  • @KaushiChamodhi
    @KaushiChamodhi 5 วันที่ผ่านมา

    අද උදේ නිකමට මන් දැක්කෙ හවස ඊට පස්සෙ මන් හදල බැලුව මාර රසයි මන් අලත් තම්බල දාල තමා හැදුවෙ මාරම රහයි thnk u❤️👍

  • @thiliniseram5542
    @thiliniseram5542 4 ปีที่แล้ว +3

    මරු අක්කෙ....මං ආසම මෙහෙම ඉක්මනට සරල දේවල් වලින් හදන්න.දැන් මේ curfew කාලෙ ගෙදර ඉන්න හින්දා හදන්න පුළුවන්.හෙටම හදනවා....thank u so much❤

  • @udayanganimadusanka518
    @udayanganimadusanka518 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා video එකක් ..thank

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +61

    හරි ලස්සනට සිංහල කතා කරනවා👍❤️ ..සුද්ද සිංහල වෙලත් සින්ග්ලිශ් කතා කරන අය ගැන ලැජ්ජයි මොකද හිතන් නෙ?

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 ปีที่แล้ว +2

    මමත් අදම ඕක හදනවා.ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් දැම්මට.

  • @Kalani_eranga_2008
    @Kalani_eranga_2008 3 ปีที่แล้ว +3

    මාත් එකක් හදලා බැලුවා.....
    රසයි.....😛😛😛😛😛😛

    • @nirmalanuwan256
      @nirmalanuwan256 3 ปีที่แล้ว

      Hmmmm kiya dunnata ස්තුතිය මගේ නොහකියවට කුමක් කරන්නඩද තෙල් බොතලේ නාගෙන පපඩන් ටික දියකරගෙන අම්මා ගෙන් බඇනුම් ඇසූ මන්

  • @sanjunatasha6214
    @sanjunatasha6214 4 ปีที่แล้ว +31

    ඇත්තටම හදලා බැලුවා..ගොඩක් රසයි

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว +3

      අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 3 ปีที่แล้ว

      Use krpu ppdm warge mkkd

  • @nishadianupamali8980
    @nishadianupamali8980 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා..
    හරිම රසයි ..😍😍

    • @funnytikka3436
      @funnytikka3436 3 ปีที่แล้ว

      Hi

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 3 ปีที่แล้ว

      Monad use krpu papdam wargya

    • @nishadianupamali8980
      @nishadianupamali8980 3 ปีที่แล้ว

      @@rashmikaushalya9813 mama gedr ithuru wel thibba warga2kin heduwe. Mt mathaka ne den nm..🙄🙄
      Aulak ne mona wargen heduwath. Ehema loku wenasak ne.

  • @nethulilinara7764
    @nethulilinara7764 8 วันที่ผ่านมา

    ඒක නම් රස පාටයි ❤තැන්ක්ස් ❤

  • @srilankannews649
    @srilankannews649 3 ปีที่แล้ว +1

    බොහොම පින්.මන් ආසත් මේ වගේ සරල විදියට කියලා දෙන ඒවට.අනවශ්‍ය වියදම් යන දේවල් මොකුත් නැතුව ඒත් හොද කෑමක් ඔයා කියලා දුන්නෙ.තෑන්ක් යූ ape

    • @Dilshan004.
      @Dilshan004. 3 ปีที่แล้ว

      Sirawatama....patta lesi.

  • @saumyanimeshani1336
    @saumyanimeshani1336 4 ปีที่แล้ว +232

    සිංහල කතා කරන අපූරුව සිංහල කෙනෙක්ට වඩා හරි ලස්සනට සංවරව කතා කරනවා බුදු සරණයි ඔයාට 😊🙏🏻

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว +8

      අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද

    • @sujeerawasanthawasantha2566
      @sujeerawasanthawasantha2566 3 ปีที่แล้ว +5

      Ala

    • @sherlinperera2202
      @sherlinperera2202 3 ปีที่แล้ว +3

      හරිම පැහැදිලියි අපිත් හදනනමි ඔයාට ස්තුතියි.

    • @rasikadanuska4651
      @rasikadanuska4651 3 ปีที่แล้ว +2

      එක ඇත්ත

    • @anurapitagampala6721
      @anurapitagampala6721 3 ปีที่แล้ว +2

      හොඳයි

  • @pethumsuranjana
    @pethumsuranjana 3 ปีที่แล้ว +2

    නියෙම කෑමක් අප්පා ශුපර්

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +5

    Thank you for sharing with US. Excellent! I am going to try this Recipe.God bless you🌻🌻👍

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +1

    හරි ශෝක් මං හදනව දැන් 😍

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 2 ปีที่แล้ว +3

    හරිම සරල කෑමක්

  • @hashinidinesha3705
    @hashinidinesha3705 3 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝක්.ගොඩක් ස්තූතියි

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 3 ปีที่แล้ว +16

    අදම හදලා බලනවා. මේ සහෝදරකම තමයි දේශපාලුවො නැතිකරන්නෙ👍

  • @recipeinsinhala3478
    @recipeinsinhala3478 4 ปีที่แล้ว +2

    Wooooow superb tasty recipe and yummy 😋 ✔️✔️✔️

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +49

    නියමයි අක්කේ සුපර් වැඩක් ජයවේවා ඉදිරියටම යන් 👌👌👌👌👌👌👌

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 ปีที่แล้ว +4

    ලේසියි පහසුයි.සුබ පතනවා ඔයාට.

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 2 หลายเดือนก่อน

    බොහොම හොඳයි... අලුත් දෙයක්...ජයවේවා සහෝදරිය

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว +1

    Oya hodata katha karanawa wagema hodata kama hadanna kiya denawa thanks akka

  • @chefkamalcj4689
    @chefkamalcj4689 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි පලවෙනි වතාවට මම දැක්කෙ

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +6

    බලපු මුල් දවස ඔන්න සබ්ක්‍රියිබ් කලා

  • @wasanthawasantha5636
    @wasanthawasantha5636 4 ปีที่แล้ว +3

    අපිත් ඔයාගේ රෙසපි එක බලාගෙන හැදුවා .හරිම රසයි.කඩේ තියෙන චපාති වගේ👍👍👍

  • @harshatennakoon8272
    @harshatennakoon8272 4 ปีที่แล้ว +69

    ඔයා ටැමිල්ද සිංහලද මුස්ලිම්ද මම දන්නෙ නෑ ඒත් අපිට ලැජ්ජයි අපිට වෙන භාශාවක් කතා කරන්න බෑ ඒත් ඔයා ලස්ස්නට කතා කරනවා ඔයාට ජය බුදු සරණයි ☺️☺️☺️

    • @aperecipesinhala1212
      @aperecipesinhala1212  4 ปีที่แล้ว +3

      Thank you සහෝදරිය

    • @nilurathnayaka4598
      @nilurathnayaka4598 4 ปีที่แล้ว +2

      මටත් හිතුනා මෙයා සිංහල නෙවෙයි කියලා කොච්චර හොදට සිංහල කතා කරත් තේරෙනවා ඒත් සිංහල වචන හොදට හසුරවනවා

    • @malkanthigunaratna2235
      @malkanthigunaratna2235 4 ปีที่แล้ว +1

      @@aperecipesinhala1212 g4

    • @malkanthigunaratna2235
      @malkanthigunaratna2235 4 ปีที่แล้ว +1

      Ithàñķyou

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 4 ปีที่แล้ว +5

    නියමයිනේ 👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @mahikolla6620
    @mahikolla6620 2 ปีที่แล้ว +1

    රස පාටයි 😛
    හදල බලන්න ඕන.

  • @kavindunimeshan3101
    @kavindunimeshan3101 3 ปีที่แล้ว +1

    Godak ස්තූතියි
    කියලා දුන්නට Good lack

  • @manthishashini7317
    @manthishashini7317 3 ปีที่แล้ว +1

    ම්ම් නියමයි හරිම රසයි👍👌

  • @shiranipeiris5210
    @shiranipeiris5210 2 หลายเดือนก่อน

    එක නම් මරු ❤❤❤

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 4 ปีที่แล้ว +1

    මම මේකත් හැදුවා. හරිම රසයි...මම හැදුවෙ අවන් එකේ. තුති වේවා!!!!!

  • @sujeewasooriyage2798
    @sujeewasooriyage2798 3 ปีที่แล้ว +1

    මම අද හැදුවා හරිම රසයි 🤗🤗🤗🤗

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 4 ปีที่แล้ว +6

    තෙලේ බදින්නෙ නැතිව oven එකේ දාන්න බැරිද

  • @kumarimadu9851
    @kumarimadu9851 4 ปีที่แล้ว +3

    හරිම සතුටු lankavata අවම හදනවා .thanks

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 2 ปีที่แล้ว +2

    ස්තුතියි සොයුරිය.

  • @nalinkasthuriachchi8328
    @nalinkasthuriachchi8328 4 ปีที่แล้ว +3

    එල එල නියමයිනේ 👌

  • @swarnapaliamarasekara5653
    @swarnapaliamarasekara5653 3 ปีที่แล้ว

    හැදුවා...රසයි.ඔයාට ස්තූතියි.

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 3 หลายเดือนก่อน

    මමත් හදනවා අක්කේ ❤❤❤❤❤❤❤❤

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි .

  • @ranildharmapriya8666
    @ranildharmapriya8666 2 ปีที่แล้ว +1

    Papadam poganne hot water walada cool water walada nangi?

  • @madushaperera5234
    @madushaperera5234 3 ปีที่แล้ว +1

    අපි හැදුවා හරිම රසයි🤏🤏🤏🤏👍👍👍👍👍👍👍👍👍👍👍🤏🤏🤏🤏🤏🤏🤏🤏😜😜😜😜😜😘😘

  • @ghiakamkahisbakana7363
    @ghiakamkahisbakana7363 4 ปีที่แล้ว +2

    Sha harima rasai tanks😍😝😝😝😝😝😛👍👍👍

  • @liyanagesarath3395
    @liyanagesarath3395 หลายเดือนก่อน +1

    Thank you very nice Sinhala✌️❤️

  • @noiianokia3515
    @noiianokia3515 4 ปีที่แล้ว +1

    Niyamai nagge rasata ati kiyala hitanawaoyat taruwan sarani

  • @nimeshstudio5969
    @nimeshstudio5969 2 ปีที่แล้ว +1

    සුපිරි ...

  • @dilshan9294
    @dilshan9294 2 ปีที่แล้ว +1

    Harima hodai nende👍👍👍

  • @asankagk1089
    @asankagk1089 3 ปีที่แล้ว +1

    බිත්තර වලින් තව කෙටි කෑම හදන්න ........

  • @sunilamarasigka8762
    @sunilamarasigka8762 3 ปีที่แล้ว +1

    Apith haduwa harima rasaii

  • @sulonusulo2042
    @sulonusulo2042 3 ปีที่แล้ว

    Shah niyamai..mat hadala balanawa.hari saralai.onna tea time ekata itha ikmanin hadaganna puluwan kemak den tiye..boma stutiy oyata....😊😊

  • @ruwanwasantha5964
    @ruwanwasantha5964 3 ปีที่แล้ว +1

    ela ela ela

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 3 หลายเดือนก่อน +1

    thanks obathumiyata...god bless

  • @sydneyfernando5881
    @sydneyfernando5881 2 ปีที่แล้ว +1

    I am happy to see such an easy snack thank you

  • @lostgirl2798
    @lostgirl2798 2 ปีที่แล้ว

    Mekanam aththatama aluth wagema lesi recipe ekak. Thank you so much for the recipe. ...

  • @udaniayodya8867
    @udaniayodya8867 4 ปีที่แล้ว +13

    අද හවසම හදනවා..ඕක කාලා හෙට exam එක ලියන්න යනවා..😁

  • @chinthajanaki7823
    @chinthajanaki7823 3 ปีที่แล้ว +1

    සුපිරි අක්කා

  • @mashirajapaksha6519
    @mashirajapaksha6519 4 ปีที่แล้ว +2

    thank you very much............. 💖💖💖💖💖👌👌👌

  • @mgsdezoysa3218
    @mgsdezoysa3218 4 ปีที่แล้ว +5

    පැහැදිලිව කියනවා නියමයිනේ 🤗🤗🤗🤗😋😋😋😋💓💓

  • @nadhiyanadhiya5142
    @nadhiyanadhiya5142 4 ปีที่แล้ว +2

    Wow...nice recipe 👍

  • @madushankakankanamge7344
    @madushankakankanamge7344 4 ปีที่แล้ว +1

    ගොඩාක් රසයි අක්කේ

  • @ChamieTirimanne-uw1mn
    @ChamieTirimanne-uw1mn 4 หลายเดือนก่อน

    Vatina video akak thanks duwa oya gatha papadam ake name keyanna

  • @NipuniSupuni
    @NipuniSupuni 3 หลายเดือนก่อน +1

    Neyami ❤

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි❤❤❤❤

  • @suramyagunathunga3013
    @suramyagunathunga3013 3 ปีที่แล้ว

    Aththatama rasama rasa kamak mamath haduwa ...akkata jaya wewa

  • @oshanisandaya5960
    @oshanisandaya5960 3 ปีที่แล้ว

    අනෙ ගොඩක් ස්තුතියි අක්කේ 🤗

  • @nimalsilva1285
    @nimalsilva1285 3 ปีที่แล้ว +1

    Harima saralai

  • @KMc-un2x
    @KMc-un2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ නිඉයමයි

  • @hrshanavijithakumara480
    @hrshanavijithakumara480 2 ปีที่แล้ว +1

    Harima rasa kama

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 หลายเดือนก่อน

    Good work sister 🌷🌷🌷🌷

  • @nishathawalamagamage8422
    @nishathawalamagamage8422 3 ปีที่แล้ว +1

    නියමයි

  • @GdDayawathi
    @GdDayawathi 9 หลายเดือนก่อน

    Godak ස්තූතියි සහෝ dari

  • @KrishnaRaj-bi4km
    @KrishnaRaj-bi4km หลายเดือนก่อน

    සුපර්🎉🎉🎉🎉🎉❤😊

  • @priyankacooking7461
    @priyankacooking7461 3 ปีที่แล้ว

    මාත් මේක හදල බලන්නම් 👍🙂

  • @deepthidilani1012
    @deepthidilani1012 3 ปีที่แล้ว

    Ada api heduwa ane harima rasaiiii thnk youuuuu so very happy

  • @kaweeshasithmini2750
    @kaweeshasithmini2750 2 ปีที่แล้ว +1

    දුටුවාද කෙශකල්යානි😀😀😀

  • @dinuperera537
    @dinuperera537 3 ปีที่แล้ว +2

    Thanks hadala blnm 👏

  • @wasanthakumara3804
    @wasanthakumara3804 3 ปีที่แล้ว

    Mama haduwa .harima rasai

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @jayanthasisira3948
    @jayanthasisira3948 4 หลายเดือนก่อน

    🎉🎉

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @amilapradeep2348
    @amilapradeep2348 3 ปีที่แล้ว

    සුපිරි කැමක්නේ