How to seasoning Hopper pan ආප්ප තාච්චිය හරියටම පදම් කරමු by Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2021
  • ආප්ප කන්න ආස වුණත් ඒව හදාගන්න ගියාම,එපා වෙන්නෙ ගැලවෙන්නෙ නැති වුණාම...ඉතින් ඒකට නියමාකාරයෙන් ආප්ප තාච්චිය පදම් කර ගන්නා විදිය ඔයාලත් බලන්න
    How to seasoning Hopper pot How to season a hopper pot by Kusala's Simple Life
    I like to eat hoppers, but when I go to make them, I get bored when I can't get rid of them ... so see for yourself how to properly season the hopper tray.

ความคิดเห็น • 370

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว +12

    Mama obathumiyage videowa vidihatama appathachhiya padam kara gathha. Godak thank u. Mama godak serayak try karala thiyanawa mage thachhiya me vidihata hadaganna . Ada thamai sarthaka une. Aappath lassanata hodata thibuna. Thank u ever so much for ur video. I had given up making hoppers but now i feel like making hoppers every day. Bless u to do more such videos.

  • @NilakshiJayakodiarachci
    @NilakshiJayakodiarachci 2 หลายเดือนก่อน +3

    මම ඔයා කියපු විදිහට තාච්චිය පදම් කරා . හරියටම හරි ඔයා කියපු විදිහ. ඔයාට ගොඩාක් ස්තූතියි.😊

  • @kalyanitennakoon5075
    @kalyanitennakoon5075 2 ปีที่แล้ว +4

    වැඩි වියදමක් නැතිව පෝෂ්‍යදායී ලෙසත් නිරෝගිකම රැක ගන්නටත් උපකාර වන ආහාර සකස් කර ගැනීමට ඉතා වටිනා උපදෙස් ලබා දෙන ඔබට බොහොම ස්තුතියි.

  • @malkafernando7609
    @malkafernando7609 2 ปีที่แล้ว +10

    අවන්කව ඉතා හොදින් කියල දුන්නට ඔබ තුමියට බෙහෙවින් 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති ජය වෙවා

  • @damayanthinavaratne327
    @damayanthinavaratne327 9 วันที่ผ่านมา

    ඔබ කියපු ව්දියට තාච්චිය පදම් කලා . හරියටම හරි . Thank you very much .❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +45

    අද වීඩියෝ එක ගොඩක්ම වටින වීඩියෝ එකක් මොකද හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආප්ප හරියට ගලවා ගන්න බැරි කම බොහොම ස්තූතියි ඉතාම පැහැදිලිව අපිට කියලා දුන්නට නියමයි ❤️❤️❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @sameeranamal3962
      @sameeranamal3962 2 ปีที่แล้ว +2

      Oyata suba anagathayak
      Ma vedio akath hodai

    • @leelawathisiriwardhana1301
      @leelawathisiriwardhana1301 2 ปีที่แล้ว

      ගොඩාක් හොදයි ලස්සනයි ආප්පෙ ලේසිම ක්‍රර්මයක් ස්තුතියි ඔයාට ❤

    • @chamikahashan6319
      @chamikahashan6319 2 ปีที่แล้ว

      @@leelawathisiriwardhana1301 qp

    • @sangasooriyapadmini3002
      @sangasooriyapadmini3002 2 ปีที่แล้ว

      @@leelawathisiriwardhana1301 pp pppip

  • @nayanadayani3610
    @nayanadayani3610 7 หลายเดือนก่อน +1

    Thank you. Thank you..thank you.harima simple vidiyata kisima deyak han ganne nethiwa kiyala denna wa. Budusaranayi .....wishwa ye ashirwsday a obathumiya ta lebewa!!!!!!!

  • @chanikasilva4512
    @chanikasilva4512 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මිස් , අලුත්ම අප්ප තාච්චිය මේ විදිහට පදම් කරේ, හරියටම හරි ගියා ..❤️

  • @prasangidilhani4114
    @prasangidilhani4114 ปีที่แล้ว +1

    Thanks අක්කේ.මං මේ විදිහට තාච්චිය පදම් කරලා අක්කාගේ විඩියෝ එකේ විදිහට ම ආප්ප හැදුවා.ලේසියෙන් ම ගැලවුණා වගේ ම හරි ම රසයි

  • @sulakkanawimalasena8627
    @sulakkanawimalasena8627 10 หลายเดือนก่อน

    Thank you mis...kiyana vidihata thachchiya hadaagaththa.hariyatama hari...bada pirenna aappa kewa lamai..godak pin..❤️💝🙏

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว +3

    මම මේ විදිහට හැදුවා.මේ ක්‍රමය හරියටම හරි.ගොඩක් ස්තූතියි.සුබපැතුම් ඔබට❤️

  • @nilan100
    @nilan100 2 ปีที่แล้ว +4

    අලුත් ක්‍රමයක්. ස්තුතියි දැනුවත් කලාට

  • @ukjayashantha5359
    @ukjayashantha5359 ปีที่แล้ว +1

    Obathumiya harima nihathamani piliwelata hamadeyakma kiyala denawa. Godak pin.

  • @shanimallawarachchi7522
    @shanimallawarachchi7522 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙂🙂 ගොඩක් වටින video akak🙏🙏

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වැඩසටහනක් බෝහෝම ස්තුතිය .

  • @seneth1366
    @seneth1366 2 ปีที่แล้ว +1

    Harima pahasu lehesi deyak kiyala dunne.thanks

  • @chitrasamarasekera2077
    @chitrasamarasekera2077 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක්ම ස්තුතියි ආප්ප තාච්චිය පදම් කරගන්න හැටි කියල දුන්නට. ඒවගේම වටලප්පමකුත් හදාගත්ත ඔයා කියල දුන්න විදිහට. ඒකත් හරිම රසට ආව.අපි දැන් දිගටම ඔයාගේ වීඩියෝ අනුගමනය කරනව.අනිත් හැම දෙනාටමත් මම කියනව මෙම වීඩියෝ බලන්න කියල.

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 ปีที่แล้ว +1

    Godaaaak vatina video ekak..budusaranai!!

  • @jayasinhawijethilaka5569
    @jayasinhawijethilaka5569 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් බුදුසරණයි 🙏

  • @dilan6378
    @dilan6378 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ☝️🙂👍

  • @sandunkumara2802
    @sandunkumara2802 ปีที่แล้ว +2

    Ada vedio eka supppppa supiri akke great jobb

  • @sitharaabhimani6593
    @sitharaabhimani6593 8 หลายเดือนก่อน +1

    Thank you akki...e kramaya hariyatama hari ...❤❤❤

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපට මේ දැනීම ලබාදුන්නාට.

  • @srimathihp5787
    @srimathihp5787 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට .

  • @sudanthawariya5408
    @sudanthawariya5408 ปีที่แล้ว

    Vidiya aka godak watinawa. Thanks

  • @thareeshasankalpa9825
    @thareeshasankalpa9825 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මාත් ආප්ප හදන එක නතර කලා ගැලවෙන්නේ නැති නිසා ...අදම උත්සහ කරන්නම් ඔබතුමිය කියා දුන් විදිහට ..

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 ปีที่แล้ว +1

    Arhthamai .oya witharai hariyatama thachchiya padam karana widiya pennuwe.thanks.oyata.mamath ekmanatama aluth ekak aragena hadala balanawa.

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි මිස්. නොදැන සිටි දෙයක්. තෙරුවන් සරණයි. ඔබේ දැනුම දින දින වැඩේවා.

  • @shantybah7356
    @shantybah7356 ปีที่แล้ว +2

    නියමයි මිස් වටිනා වීඩියෝවක් b s ඔයාට

  • @susanthisusanthu6689
    @susanthisusanthu6689 5 หลายเดือนก่อน

    Mama oyage vidiyo balanawa.godak watinawa

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ,මටත් තිබුන ප්‍රශ්නයක් විසඳලා දුන්නාට

  • @sanjeewanisenavirathna9201
    @sanjeewanisenavirathna9201 ปีที่แล้ว +1

    aththatama godak vatinava mis bs 👍👍❤❤❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 11 หลายเดือนก่อน +1

    Shaaa niyamai,❤

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් අක්කීයෝ...බුදුසරණයී ඔයාට

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා vedio එකක්.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Shaa...ඒක නම් නියමයි ...ගොඩක් වටිනවා ...මේ වීඩියෝ එක ...
    Thank you so much ..😘👌

  • @volgakanchana4375
    @volgakanchana4375 ปีที่แล้ว +2

    Attatama oya kiyapu krameta kokiss achchu padam kala, godaaak thanks ekata, niyameta galauna, mekath karanawa

  • @hemanthibalasooriya7563
    @hemanthibalasooriya7563 9 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝ එක බලලා තාච්චිය පදම් කර ගත්තා.ආප්පය හොඳට ගැලවුනා.Thank U Miss.

  • @DeepaRanjani-us6vf
    @DeepaRanjani-us6vf 10 หลายเดือนก่อน

    Oya kiyapu vidiyatama mama thachchiya hada gaththa hariyatama hari giya .oyata thanks

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 ปีที่แล้ว

    Budusarani miss thz oyata watinama dayak tamai kiyala dunne...

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +1

    Useful video... Thanks

  • @hemamalideseram3615
    @hemamalideseram3615 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස්. වටිනා වැඩ සටහන් දෙන්නේ ඔබ.

  • @thilinithilini5964
    @thilinithilini5964 ปีที่แล้ว

    Ane godak watinawa me video eka ape gedara thibba parana thaththchiye poddakwath gela unene adiya allala,
    nenda kiyala dunna vidiyata kara hari giya den hodata thachchiya padam wela appa gelawenawa godak pin nende hemadama sathutin parissamen inna nende 🥰🥰🥰

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 2 ปีที่แล้ว

    Bohoma stuthi obata daruwo...jayen jayama wewa ..Teruwan saranai ...siyalu dewi rekawaranai ...,

  • @piyawathiperera3481
    @piyawathiperera3481 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා විඩියෝවක්

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam3884 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි හොඳට පැහැදිලියි ඔයාට පින්

  • @gossiplankamp5306
    @gossiplankamp5306 2 ปีที่แล้ว +4

    අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 2 ปีที่แล้ว +1

    wow akke niyamai

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 👌👌👌👌

  • @bemabema5793
    @bemabema5793 2 ปีที่แล้ว +1

    Hodai. Lassanai. Oyata. Sthuthi.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว

    Tks for educating !❤

  • @sherinefernando9829
    @sherinefernando9829 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා ව්ඩ්යෝවක් ස්තුතියි

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 5 หลายเดือนก่อน

    Thanks s lot. Very important.❤

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว

    Oba thumata godak pin Appa hadana widiya kiya dunnata thnx bs dp tc 🙏

  • @tharangapeiris3560
    @tharangapeiris3560 ปีที่แล้ว

    Thanks akka oya hama dema hodata kiyala denawa

  • @mabelpiris8946
    @mabelpiris8946 2 ปีที่แล้ว +1

    ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว +2

    Thank you oyata Meka kiyalà dunnata mama karala balanawa

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි 🙏 🙏 🙏

  • @RmeshKumara-sv1xr
    @RmeshKumara-sv1xr 9 หลายเดือนก่อน

    ඔයාගෙ ආප්ප තාච්චි පදම් කරන video එක බලලා තමයි මම හරියටම තාච්චිය පදම් කරගත්තෙ තාච්චිය අවුල් නිසා සමහර දවසට අනපු පිටි විසිකරපු දවස් තිබුනා ඔයා නිසා ගෙදර අයට කන්න පිරිසිදුවට ආප්ප හදලා දෙනවා ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ වටින video අපි වෙනුවෙන් කරනවාට ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ වැදගත් දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithdalkada1642
    @sumithdalkada1642 ปีที่แล้ว

    Ariyatama hari giya thanks ake

  • @indunilruwanthika565
    @indunilruwanthika565 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 หลายเดือนก่อน

    Mama ehema kala. Hodatama hodai 🎉

  • @mohamedashfak3723
    @mohamedashfak3723 ปีที่แล้ว

    Godakma watinawa dr. Oyata thanks♥️

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @nilakshanidinarathnaarachc9507
    @nilakshanidinarathnaarachc9507 10 หลายเดือนก่อน

    Elakiri....niyamayi....❤

  • @nandasrimathie7096
    @nandasrimathie7096 ปีที่แล้ว

    ඔයා කීව විදිහට මම ආප්ප ඉවුවා.තාච්චිය පදම් කලේ නම් වැලි කඩදාසියෙන් මැදල විතරයි.ඒත් ආප්ප ඇනුවේ ඔයා කීව විදියට පොල් වතුරින් අනල විතරයි .ඒත් හොඳටම ලස්සන ට ගැලවුනා.ඒවගේ ම ආප්ප හරිම රසයි.ඔයාගෙ වීඩියෝ දිනෙන් දිනම දියුණුව ට පත්වේවා.ඔයාට ස්තූතියි .නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතය ක්.

  • @siruwijemanna103
    @siruwijemanna103 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ යි අද වීඩියෝ එක,,ස්තූති ,,

  • @lesterdesilva1815
    @lesterdesilva1815 2 ปีที่แล้ว +1

    Very nice good luck 👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා හොඳට හැම දෙයක්ම හොදින් පැහැදිලි කර දෙනව හරිම හොඳයි ආප්ප තාච්‍ ‍යේ ප්‍රශ්නය නම් ගොඩාක් දෙනෙකුට තිබෙනවා ඒත් මටනම් ඒ ප්‍රශ්නය නැහැ මම කිප ආකාරයකට තාච් ය සකස් කරගෙන තිබෙන නිසා ඔයා කියන ආකාරය හැර ඔයාට ගොඩක් ස්තූති වෙන්නෙ ඕන අපිව දැනුවත්කරනවාට හොඳ ද වාසනාවන් ඔයාට ❤️🌟👍✔💑

  • @anuhasdewmina7721
    @anuhasdewmina7721 9 หลายเดือนก่อน +1

    Oyata godak thank karanawa .oya pahadiliwa kiya denawa.mama oyage vidios balanwa.mata appa misranaya hadana widiya danna balana.

  • @sarojaniattanayaka6183
    @sarojaniattanayaka6183 ปีที่แล้ว

    Thanks akki.

  • @sandunkumara2802
    @sandunkumara2802 ปีที่แล้ว +1

    Oyage vedios mama hamadama balanawa godak hodai

  • @suneethalalani3964
    @suneethalalani3964 2 ปีที่แล้ว +1

    Api dannethi punchi punchi dewal godak kiyala dunnata godak pin

  • @samankumara4202
    @samankumara4202 ปีที่แล้ว

    Thans akki oyata.👍👍👍

  • @NayanaKumuduni-xx7yr
    @NayanaKumuduni-xx7yr 29 วันที่ผ่านมา

    Aththatama godak thanks 🙏
    Mara wodiyata prayojanawath una❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ,ඔබේ ඉදිරිපත් කිරීම් වලට .

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว

    මාත් දැනුවත් වුනා...
    ගොඩක් ඉස්තුති ...

  • @lakmaliwijesinghe6931
    @lakmaliwijesinghe6931 ปีที่แล้ว +1

    බෝහොම ස්තුතියි ඔබට මමත් අාප්ප හැදුවා ඔය විදියට තාචිිය පදමි කරලා නිකමිම ගැලවුනා

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +1

    බොහෝ ස්තුතියි ඔබට

  • @sachininisansala4783
    @sachininisansala4783 ปีที่แล้ว +1

    Oya hodata kiyala denava.

  • @henryaseerwatham6163
    @henryaseerwatham6163 4 หลายเดือนก่อน

    I am from tamilnadu India I try this method good result, thank you very much

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 ปีที่แล้ว

    Godak godak godak pin mkd appa hadanna apama wanne maka nisa..dan puluwan hadanna...thx miss

  • @freeeducation3587
    @freeeducation3587 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 💐

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Godak watinawa thank you❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank. U. Budu. Saranai

  • @nelumatapattu3062
    @nelumatapattu3062 2 ปีที่แล้ว +1

    Thank u very much

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Thanks so much

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    හුගාක් ස්තුතියි ඔබ්තුමිය ට..හරිම වටින ව්ඩියෝ එකක් ........

  • @kumariapsara9617
    @kumariapsara9617 4 หลายเดือนก่อน

    ❤❤❤ thanks so nice 🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +1

    Thank you..

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 9 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්..ට්
    ස්තුතියි

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว +1

    Godak sthuthi.....🙏🙏

  • @mentionali1937
    @mentionali1937 2 ปีที่แล้ว +1

    Thank you Vidiyo akata

  • @dilmamadushani3872
    @dilmamadushani3872 ปีที่แล้ว +1

    Mama hoyapu vidiyowakgodak watinawa

  • @somalekam8712
    @somalekam8712 ปีที่แล้ว

    නොදන්නා අයට bohoma වටිනවා theruwan saranai

  • @yamunagurusinghe6044
    @yamunagurusinghe6044 ปีที่แล้ว

    Thank you so much.

  • @nilanthirajakaruna2888
    @nilanthirajakaruna2888 ปีที่แล้ว

    Thanks a lot for ur exellant idea

  • @renukawijesuriya577
    @renukawijesuriya577 2 ปีที่แล้ว +1

    Thanks 💐

  • @chathubrodarbak6940
    @chathubrodarbak6940 ปีที่แล้ว

    Thanks miss

  • @englishforbeginners5833
    @englishforbeginners5833 2 ปีที่แล้ว +1

    Thanks...mis...