|HOW TO SEASON A HOPPER PAN ආප්ප තාච්චිය පදම් කල යුතුද ?| HOME COOKING (SPECIAL EPISODE 17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2020
  • Hosted by Chef.Desha Paranavithana
    Subtitles by Udara Jayawardena
    Edited by Isira Perera

ความคิดเห็น • 223

  • @TravelWithChef
    @TravelWithChef  4 ปีที่แล้ว +13

    th-cam.com/video/RHuRkfNHvDg/w-d-xo.html
    Click the link to watch the main video (How to make Hoppers)

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +15

    මම ඔබතුමා කියපු විදිහටම ආප්ප හැදුවා ඒ වගේම ගැලවුනා ඒ වගේම හොදටම ආවා බොහොම ස්තූතියි ඔබතුමාගේ නම් ඊට වැඩිය ම ලස්සනයි

  • @malkanthi3671
    @malkanthi3671 4 ปีที่แล้ว +11

    ආප්ප හැදිල්ල එපා වෙනවා තාච්චිය අවුල් නම්,බොහොම ස්තූතියි...මේ විදියත් අත්හදා බලනවා..

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +3

    ඇත්තටම මම ගොඩාක් ඔබ්තුමාගේ ඒවා තමයි මොන කෑම හැදුවත් බලන්න ..මම කැනඩාවේ ඉන්න කෙනෙක් ..ඔබ තුම හොදට හැමදේම රසට උයන්න පිහන්න කියලා දෙනවා..ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති ඔබට...🙏🙏🙏🙏🙏🙏

  • @zsw527mydf
    @zsw527mydf 3 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි. ඒ වගේම වටිනවා. ගොඩාක් ස්තූතියි .💜️💛💙❤️🌹

  • @kT2015N
    @kT2015N 4 ปีที่แล้ว +2

    Thanks for responding to my request...

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 ปีที่แล้ว +1

    Thank you chef. Budusaranai...

  • @ngssamarawickrama1007
    @ngssamarawickrama1007 3 ปีที่แล้ว +1

    Thankyou chef පැහැදිලි කිරිම ඉතාමත් වැදගත්

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 3 ปีที่แล้ว +2

    මම ආප්ප හදන්න ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ,ඔය විදියට තාච්චියත් පදම් කරගෙන වරදින් නැතුව දැන් මම නියමෙට ආප්ප හදනවා .😊👍ඒ වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි . 💐
    තව දෙයක් කියන්න ඕනේ ,මම තාච්චිය සේදුම්කාරක දියර,සබන් යොදා සෝදන්නේ නෑ ,සාමාන්‍ය ආකාරයට සෝදලා , තෙල් ගාල පැත්තකින් තියෙනවා .

  • @prezwick8378
    @prezwick8378 3 ปีที่แล้ว +1

    well said and explain,simple way to understand,thks

  • @sherineferreira3342
    @sherineferreira3342 2 ปีที่แล้ว +1

    Thank you dear chef, I really wanted to know about the pan.

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 ปีที่แล้ว +1

    Thank you for this recipe ! Blessings to you !

  • @salmashafy409
    @salmashafy409 3 ปีที่แล้ว +1

    Very useful video thank you chef👍🙏🙏

  • @garushigamage5204
    @garushigamage5204 3 ปีที่แล้ว +2

    This was helpful. Thank you Chef

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi3339 4 ปีที่แล้ว +2

    Thank you chef. Good work 👍.

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว +1

    Godak hodata pehediwa kiyala.dunna math eka eka vidiyata ahala thibuna ada tamai.saralawa.ma dena gaththe thanks obata budusaranay

  • @shervonneshivaz5827
    @shervonneshivaz5827 3 ปีที่แล้ว +1

    Very inspiring videos. Easy to follow step by step instructions. Thank You! You make us all want to learn to cook true Sri Lankan cuisine.

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +12

    තල තෙල් ටිකක් ගෑවා නම් හරි. හොදටම ගැලවෙනවා.

  • @ranjaniepemathilaka3422
    @ranjaniepemathilaka3422 2 ปีที่แล้ว +3

    Good explain . Thanks.

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +1

    Godak sthuthi ithama hodin kiya dunnata

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 6 หลายเดือนก่อน +1

    චෙෆ් වැඩ්ඩෙක් කියල පේනවා කමෙන්ට්ස් දැක්කම ❤❤❤ ජය වේවා දිගටම කරගෙන යන්න 🙏🙏

  • @ntissera1
    @ntissera1 4 ปีที่แล้ว +2

    Good explanation chef

  • @tina15218
    @tina15218 3 ปีที่แล้ว +1

    Thanks,you solved one of my problem.

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !🙏
    හරිම සරලව පැහැදිලි කරන නිසා ප්‍රථමයෙන්ම ආප්ප හදන අපට
    ගොඩාක් ප්‍රයෝජනවත්.👌
    ඔබට ස්තුතියි.❤️

  • @niroshakaluarachchige5998
    @niroshakaluarachchige5998 ปีที่แล้ว +1

    Excellent chef. Now my hopper pan is perfectly 🥰

  • @nisansalaperera9631
    @nisansalaperera9631 5 หลายเดือนก่อน +1

    It Worked really well..thank you !

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් නැහැ සරලව හරි දේ කියලා දෙනවා.. Thank you

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +1

    Thank you for sharing this wonderful video. 😊

  • @dewnirathnathilake9511
    @dewnirathnathilake9511 2 ปีที่แล้ว

    මේක හරියටම හරි!!!! බොහෝම ස්තූතියි !!!!

  • @saliyabandara6859
    @saliyabandara6859 3 ปีที่แล้ว +1

    ෂා අපේ අම්මලාට වත් බෑනෙ මෙහෙම තාච්චියක් හදන්න good lesson anyway මම බොහෝම අමාරු වැටිලා තියෙනවා ආප්ප හදන්ඩ ගිහිල්ලා thank you very much බුදු සරණයි

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa9998 3 ปีที่แล้ว +1

    Wow. Thanks chef.

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මල්ලි ජයවෙිවා

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 4 ปีที่แล้ว +2

    Very good job 👍

  • @VishanthiKodituwakku-jq5wu
    @VishanthiKodituwakku-jq5wu ปีที่แล้ว +1

    U are very honest that is easy way thanks

  • @randimarandimaprabha930
    @randimarandimaprabha930 4 ปีที่แล้ว +2

    Niyamai

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +1

    Woow .nice .thanks

  • @nalinigirdharimal2164
    @nalinigirdharimal2164 4 ปีที่แล้ว +2

    Thank you very much chef

  • @dulminibinuthi9398
    @dulminibinuthi9398 2 วันที่ผ่านมา

    පැහැදිලියි ගොඩාක් ස්තූති

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 ปีที่แล้ว +2

    Bohoma sthuthiii ou biththarayak dala thachchiye athullanna kiyala 1 video ekaka tibuna eth api vegi iyeth mn appa hadanna beluwa keduna hema appema eth kewa rasaiii mn den kiyala dunna me de karala ayema hadannam godak sthuthii

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว +1

    Good video..thank you

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 4 ปีที่แล้ว +1

    Thankyou very much chef.

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว

    Chef ge watinakama kiyanna therenne na chef, very very important tips you gave for us 👍 thank you so much

  • @miskyloo887
    @miskyloo887 ปีที่แล้ว +1

    Thank you.. Will try..

  • @Smartypants92
    @Smartypants92 4 ปีที่แล้ว +7

    niyamai.
    NO SHOW OFF
    TEACHES US USING THE MOST EASIEST WAY
    THANKS FOR YOUR GREAT EFFORT
    BEST CHEF EVER

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 ปีที่แล้ว +2

    Good . Thank you .

  • @1986Lakshi
    @1986Lakshi 3 ปีที่แล้ว +2

    Chef 🧑‍🍳 your the best...

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් මමත් ගෙදර ආප්ප තාච්චිය ගැලවෙන නැති වුණාම මේ දේ කරා හරියට හරි ඔබතුමාට බෙහෙවින් ස්තූතියි

  • @usufusuf6497
    @usufusuf6497 2 ปีที่แล้ว

    Thank you for the tips

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 3 ปีที่แล้ว

    Superb chef!

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ....🌹🌹🌹💖💖💖

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Thank you sir.🙏

  • @ooravan
    @ooravan ปีที่แล้ว +1

    Hi, it looks really nice
    what type of rice you used it, samba rice or white raw rice ?

  • @indikakobbegala319
    @indikakobbegala319 3 ปีที่แล้ว +1

    බෝහෝම ස්තුතියි. ඔය රෙසපි එකට මම අාප්ප හැදුව.අාප්ප හෝදට ගැලවුනා .

  • @telecom5923
    @telecom5923 4 ปีที่แล้ว +2

    thanku aiya 🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +1

    Thanks. godak. pin. mata. berima. de. oba. hodin. kiya. dunna💗👍

  • @kumalafernando1696
    @kumalafernando1696 4 ปีที่แล้ว +2

    Thanks chef.dan parata wada tikak sound thiyenawa.

  • @christinescassar7232
    @christinescassar7232 ปีที่แล้ว +1

    Thank you, Chef.

  • @kalpaniranasinghe4403
    @kalpaniranasinghe4403 3 ปีที่แล้ว +1

    chef godak pin apita hamadema pahadiliwa kiyala denawata. linna malu wage tikak loku malu rasaaaat hadana recipe ekak kiyala denna. plz

  • @NK-xc6he
    @NK-xc6he 4 ปีที่แล้ว +1

    Thanks and can I use a stainless steel one ?

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 ปีที่แล้ว +1

    Thank you very much 🌹

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne6669 4 ปีที่แล้ว +2

    Thank you chef

  • @KanthiWaidyawansa
    @KanthiWaidyawansa 10 หลายเดือนก่อน +1

    🎉nice and super

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට ,ඇත්තෙන්ම ගොඩාක් වටිනවා .තෙරුවන් සරනයි

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 2 ปีที่แล้ว

    Thank you so much.

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 ปีที่แล้ว +2

    Niyamane

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 4 ปีที่แล้ว +2

    Thank u so much

  • @noeljayasekera5777
    @noeljayasekera5777 2 หลายเดือนก่อน +1

    Thank you brother

  • @Cocorich830
    @Cocorich830 3 ปีที่แล้ว +1

    He is so sweet and so professional I really love his videos

  • @ritacosta8698
    @ritacosta8698 ปีที่แล้ว +1

    thank you so much chef

  • @prithathayapran5252
    @prithathayapran5252 2 ปีที่แล้ว +1

    Thanks a lot Chef

  • @maheshbentarage8297
    @maheshbentarage8297 3 ปีที่แล้ว +1

    piti 1kg walin Kochara Appa hadanna puluwanda.. how many coconut require for 1 kg of flour. Please tell

  • @nirashacostha5456
    @nirashacostha5456 4 ปีที่แล้ว +2

    Thanks...

  • @BlackRose-ed1zs
    @BlackRose-ed1zs 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 3 ปีที่แล้ว

    Very useful tips

  • @asporchids7742
    @asporchids7742 3 ปีที่แล้ว +2

    Thank you

  • @ritaprins7844
    @ritaprins7844 5 หลายเดือนก่อน

    Thank you very much

  • @lekaherath9774
    @lekaherath9774 4 ปีที่แล้ว +2

    Thanks Chef

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +1

    Godak stutiy budusaranai

  • @christinescassar7232
    @christinescassar7232 ปีที่แล้ว +1

    What you need to put inside the wiping bundle?

  • @renukarenuka9881
    @renukarenuka9881 4 ปีที่แล้ว +2

    Thankyou chef

  • @dammidammi965
    @dammidammi965 3 ปีที่แล้ว +1

    Thanks obathuma harima saralawa kiyala denwa.bohoma pin bs

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +2

    Thanks chef🙂

  • @nirmalaperera2371
    @nirmalaperera2371 3 ปีที่แล้ว +1

    Thank you 👍👍👍👍

  • @medagedarajanaka662
    @medagedarajanaka662 4 ปีที่แล้ว +1

    Tanks chef

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +1

    මටත් තිබ්බ ප්‍රශ්නයක් ..ස්තූති ..👍👍🌹🌹🌹

  • @slmweerasinghe4297
    @slmweerasinghe4297 ปีที่แล้ว

    Appa thachchiye alunoth eya pirisudu karanne kohomada. Thachiya damage wen nathuwa

  • @shiromidias8423
    @shiromidias8423 3 ปีที่แล้ว +1

    Godak hodai thanks

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +3

    Thanks

  • @nadeemamadushani2763
    @nadeemamadushani2763 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං..🙏🙏

  • @suduchutti1419
    @suduchutti1419 3 ปีที่แล้ว +1

    Ane pls sir pan ekak padum karana widihata kiyala nenako pls .thnx 🙏

  • @KanthiWaidyawansa
    @KanthiWaidyawansa 10 หลายเดือนก่อน +1

    ❤great

  • @indikamahesh1217
    @indikamahesh1217 2 ปีที่แล้ว +1

    Thanks chef

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว +1

    Thanks__obata

  • @lankaat
    @lankaat 2 ปีที่แล้ว +1

    Thanks for the awesome advice!!

  • @somindabandara9925
    @somindabandara9925 3 ปีที่แล้ว +1

    Pavichchi karapu thachchiyak padam karanne kohomada?

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය

  • @malikapretty8566
    @malikapretty8566 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබට

  • @fhatimafhatima6780
    @fhatimafhatima6780 ปีที่แล้ว +1

    Tanks dear

  • @zaneelanaheem1054
    @zaneelanaheem1054 3 ปีที่แล้ว

    Chef you say not to wash the pan.. after making all hoppers shouldn't we wash the pan until making the hoppers next time?