ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගෙවතු වගාව පිළිබදව ලබාදෙන දැණුම වගේම ඒ හා බැදුනු ඉතිහාස කථා ජනප්‍රවාද පිළිබදව ඔබ තුමා විසින් කරනු ලබන පැහැදිලි කිරීම් ඉතාමත් වටිනවා.
ඔව් ඒක ඇත්ත. ලස්සනට මල් පිපෙන පැළයක් මේක. අපේ ගෙදරත් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ වටිනා දැනුම ලබා දුන්නාට!
මගේ ගෙදරත් ඕස්ට්‍රේලියාවේ මේ මල් පැලේ තියනව. ඒත් අද තම්මයි නම සහ ව්ටිනා කරුණු ටික දැන ගත්තේ. හරිම සුන්දරයි. මගේ ආසම චැනල් එක. ඔබතුමාට දීර්ගායුශ!
බොහොම 🙏 ස්තුතියි දැනුවත් කලාට අපේ ගෙදරත් තියනවා අතුකිහිපයක් සිටවලා මමත් තව පැලයක් හදා ගත්තා ඔබතුමාගේ මේ දැනුවත් කිරිම නිසා මට දැන් ලංකාවට ගියාම පැල හදලා ඉල්ලපු අයට තෑග්ගක් වශයෙන් දෙන්න පුලුවන්
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නොදන්නා කමින් නොසලකා තිබුන ගෙවත්තේ මේ මල් ගස...ආරක්ෂා කර ගන්න ඕන .බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට .
මන් පුංචි කාලේ අපේ ගෙදර තිබුනා .මගේ ලොකුඅත්තා තමා සාත්තු කරන්නෙ .මල් හරිම සුවදයි .නම දැනගත්තෙ නම් අද . ස්තුති ඔබට
දුටු සතුටු කියල කියනවා අපේ පැත්තෙ
අතීතය වර්තමාඅනාගත තුනම එක ගසක 💜Yesterday today tomorrow
ඔබ වටිනා එකක් මම අසයි
ඒ මලේ පාට නිසා මම හරිම ආසයි. සතූතියි ඔබතුමාට. මේ තරම් දෙයක් දැනගෙන හිටිය නෑ. අපි කියන්නෙ three rose කියලා.
ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට
වටිනා දැනුමක් ලබාදීම ගැන මගේ ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරි නමමි
ඔබතුමාට ස්තුතියි මේ දැනුවත් කලාට
මම පැල පහක් හිටවගන තියෙනවා. ඒත් මේ දේවල් දැනගන හිටියෙ නෑ ස්තූතියි.
දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි වෙිවා
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් . ඔබතුමානන්හට ගොඩාක් ස්තුතියි .
ඔබේ ඉදිරිපත් කිරීම අනගි...ජයවේවා....!
බොහොම ස්තූතියි.! ඔබතුමාට අපට තව දුරටත් ශාක පිළිබඳ නොදන්නා තොරතුරු ලබා දෙන්න.
ස්තූතියි ඔබතුමාට.අපිව දැනුවත් කලාට
බොහොම ස්තුති ඔබතුමාට !
Hoda දැනීමක් labuna .ස්තූතියි
Ape gedarath thiyenawa.mal pipunama harima lassanai..suwadai..obathuma dena danuma harima watinawa.budu saranai..
ඇත්ත මං ඒක අත් දැකලා තියෙනවා..මං හැමදාම කියනවා ඔච්චර මල් පිපිලා ලොකු වැස්ස ක් දෙන්න ද හදන්නේ කියලා.. හරිම වටිනවා මල් හරි ම සුවදයි
ගොඩාක් ස්තුතියි ඔබට
ඔබතුමාට .බොහොම .ස්තුතියි
එකනම් ඇත්ත වැස්ස කාලෙට තමා පිපෙන්නෙ...අපෙ ගෙදර තියනවා
බොහෝම ස්තුතියි 🙏❤🙏
Thank you. We didn't know that it forecast raining... the s ent is superb. Your videos are much more superb sir...😁
Bohomathma sthuthi.oba thumata deergayusha wewa.
අපි මේ මල් ගහට කියන්නේ සැරියුත් මුගලන් කියලා .එකම ගහේ පාට දෙකක් නිසා .ගහ පිරෙන්නම මල් පිපෙනවා හරිම ලස්සනයි .
ඒක ඇත්ත..ඒ නම තමයි කියන්නේ..ඒක මලක් තිබුනත් මල් වට්ටියම සුවදයි
@@anjalivijayange392 🌷💐
ගොඩක් ස්තුති
මම ඉන්නෙ lebanon අපෙ ගෙදර තියෙනව මල් දම් පාටයි සුදු පාටයි මල් පිරිල👍
ස්තූතියි ඔබට. මමත් පැලයක් හදාගන්න විදියට දැන ගන්න හිටියේ.
අපි කියන්නේ දුටු සතුටු
මං අහල තියෙන්නෙත් ඒ නම තමයි.ඒ නම නං අර්ථාන්විතයි වගේ මල් වලින් පිරිච්ච ගහක් දැක්කහම.
api kiyanet e nama..e nama thami sudusu
ගොඩක් ස්තුතියි
ස්තූතියි සර්,පැලයක් හිටවන පස් මාද්‍ය කියනවද
Great thanks
Ape gedarath thiyenawa.denuwath karata bohoma sthuthie
We have this flower plant in our garden. But we didn't know the value of it. Thank you for making us aware of this
Ape gedarath thiyanawa. thanks
bohoma sthuthi obathumata. Mamath me aththak situwa thama sathi 2.
ස්තුතියි
Orchid palawalata yodanna puluwan kabanika pohora gana kiyala denna ...
ගොඩක් කාලේකින් තෙරැවන් සරණයි
ඉස්තුතියි
very good video. all the best.
මා ලග ගස් දෙකක් තියනවා. ඒත් බෝ කර ගන්න බැහැ. බොහොම පින් උපදෙස් ලබා දුන්නාට.
Kindly let me know from where I could buy this type plants in colombo. Very much appreciate your favoured response.
බොහොම ස්තූතී 😆😆😆
ස්තුතියි 🙏හැමදාමත් වගෙ වටිනා දැනුවත් කිරිමක් ❤️👌
ස්තූතියි
සප් කලා. ඔබතුමාට ..ජය වේවා
Isthuthi
Api kiyanna dutu sathutu kiyala
Ithamath Pehedili obathumage Wishtharakireema . Bhoma Sthuthi.
ඕක සුවඳ නිසා ගත්තා සති එකාමාරකට කලින් මලුත් පිපුනා අද මෙහෙට වැස්සා මං දන්නේ නෑ මේ මල කියලා අද දැන ගත්තේ..
මමත් පැල දෙකක් ගෙනත් හිටෙව්ව ලස්සනට මල් පිපෙනව yesterday tuday toomoro කියලා තමයි කිව්වේ
බොහොම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්
mama kalayak thisse hoyapu gahak. Oba thuma gen , mata palayak ganna puluwanda..?Kawadada newatha ''DEYATHA UYANATA ''Anne?
Thank you
ස්තුති
Api kiwwe oya gahata Dutu Sathutu kiyala.
Sthuthi obata budusaranai
Thank You
Thanks dnuwath kalata
Thanks
වැහිමල් අපිකියන්නෙ.. ගහපිරෙන්න මල්පිපුනොත් පිටාරෙයන්න වහිනව
Niyamai
mage Haha hiding vadila .hari sarui..mal 2ka 3 hadenne...vasare hamadama meke mal hadenavada
ලංකානට අාවාම ඔය වගාව බලන්න ඒනවාමයි.....පැල මිලදි ගන්න තියෙනවද
පොකුරු වදමල් අත්තක් පැල කරන්නෙ කොහොමද?
Thakkali sadaha yodana dilira nashaka monada
Orchids walata phora dana widiya khomada
Watina thorathuru apahata kiyadena obathumata deergausha labewa.🙏🙏🙏🙏
මගේ ගහ හොදින් හැදිලා තියෙනවා. මල් දෙකයි තුනයි එන්නේ
අපේ ගෙදර තියෙනවා ❤❤
මල් අතූ කපන අඩුවේ නම මොකක්ද මහත්මා...??
මගේ ගසේ දැන් මල් පිරිලා
Ape Palaathe Thiyenawa. Mala Paata Thunakin Pipenawa. Pudhuma Suwandhak Thiyenne. Gata Pichcha Suwandhata Samaana Suwandhak
Obathumage garden eka balannath asi. sthuthi Obata 🙏🙏🙏🙏🙏
අපි කියන්නේ දුටු සතුටු කියලා
තැන්ක්ස්
මගේ ලඟ තිබෙන YTT ශාකයට දැන් අවුරුදු 4 ක් පමණ වෙනවා.නමුත් තවමත් එකම එක මලක්වත් ආවේ නැහැ.අතු කප්පාදු කරන නිසා අතු විහිදා වැවිලා තියෙනවා.මල් ගැනීමට කුමක් කලයුතුද ?
Please reply. I have the same problem
@@harshinisaparamadu7860 you may put some yarmila
රණවීර මහත්මයනනි, අපිට ත් මෙ ප්‍රශ්නය තියෙනව. පැල හැදිල කාලයක්. ඒත් මල් හැදෙන්නෙ නෑ මල් ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව 🙏🙏
අපේ ගෙදර තිබුනා ඔය ගහ වතු සුදු කියලා තමා කීවෙ අවුරුදු කාලෙට පිපෙන්නෙ
මම ආසම මල් වර්ගයක්
මටත් තියනචා
me mal pale genna gannawanam kohomada
Oya mal apa bandarwala gadara haryata tynwa owa walla waya hadanna bare da
කොහුබත් වල අතු ගහන්න පැලවෙනවා
නවනිල හරි සුවදයි
ස්තුතියි🤗 මෙම මල් ගස සුලබව දකිමට ඇත්තෙ කුමන පලාත් වලද? මෙම මල සමානයි “ බංගලි රෝස “ මලට ( උදෙට සුදට පිපෙන මල ලා රෝස, තද රෝස වශයෙන් හවසට පරවීයනවා ) ඔබතුමා මෙම හදුන්වාදුන් මල් ගස් වල කුඩා පැල
ඔබගේ මල් පැල තාවන් භුමියේ මිලදි ගැනිමට අවස්ථාවක් තිබෙද ?
Bandarawela thiyanawa oni tharam.pelayak 75 wage wenawa.mul walin pela enawa.
මේ පැළයක් ගන්න පුලුවන්ද ?
මේ පැළ මිලදී ගන්න තියෙන්නේ කොහෙද
පැල,තවාන්වල,තියෙනව
ගාර්ඩිනියා පැලයක් හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
මගේ පැළ වලට කූම්බීයො ඇවිත් ඇයට දාන බෙහෙත් වර්ග මොනවාද
Mage podi pala dekak thiyenawa. Mal pipenakam asawen balan inne puja karanna
Thank you very machines oba tumata
අපේ ගෙදරත් තියනවා මේ මල්
අපෙගෙදරත් තියනවා මමනමිකියන්නේ සැරියුත්මගලන්
Me mal gahata math harima asai sthuthii denuwath kalata...
❤❤❤❤❤❤❤
මටත් මෙ ගසක් තියෙනවා .හොඳට ගස හැදිලා තියෙනවා ඒ උනාට මල් පිපෙන්නේ නැහැ .මල් ලබාගන්න කුමක්ද කල යුත්තේ .බොහොම ස්තුතිය .තෙරුවන් සරනයි .
ceylon agri kabanika pohora youtube channel aka balanna
මහත්මයා මම පැල කිහිපයක් ඉල්ලල මැසේජ් ඒකක් දැම්මා. පැල ලබාදෙන්න ඹ්න උඩහ මුල්ලට. කරැනාකර පිලිතුරක් ඒවන්න.තෙරැවන් සරනයි.
Bandarawela thiyanawa .ewana පුළුවන් vidihak kiyana
@@blackchoco6727 බොහොමත්මස්තුතියි. නැවත අවෂ්ශය උනොත් දැනුම් දෙන්නම්.තෙරැවන් සරනින්යහපතක්ම වේවා.
@@sirilee139 👍
Ape gedara thibila kapala denma. Godak aya kiuwa ewa hoda ne gewal walata kiyala. Eke nama "Dutu sathutu" kiyala thamai api danne.
ගෙවතු වගාව පිළිබදව ලබාදෙන දැණුම වගේම ඒ හා බැදුනු ඉතිහාස කථා ජනප්‍රවාද පිළිබදව ඔබ තුමා විසින් කරනු ලබන පැහැදිලි කිරීම් ඉතාමත් වටිනවා.
ඔව් ඒක ඇත්ත. ලස්සනට මල් පිපෙන පැළයක් මේක. අපේ ගෙදරත් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ වටිනා දැනුම ලබා දුන්නාට!
මගේ ගෙදරත් ඕස්ට්‍රේලියාවේ මේ මල් පැලේ තියනව. ඒත් අද තම්මයි නම සහ ව්ටිනා කරුණු ටික දැන ගත්තේ.
හරිම සුන්දරයි. මගේ ආසම චැනල් එක. ඔබතුමාට
දීර්ගායුශ!
බොහොම 🙏 ස්තුතියි දැනුවත් කලාට අපේ ගෙදරත් තියනවා අතුකිහිපයක් සිටවලා මමත් තව පැලයක් හදා ගත්තා ඔබතුමාගේ මේ දැනුවත් කිරිම නිසා මට දැන් ලංකාවට ගියාම පැල හදලා ඉල්ලපු අයට තෑග්ගක් වශයෙන් දෙන්න පුලුවන්
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නොදන්නා කමින් නොසලකා තිබුන ගෙවත්තේ මේ මල් ගස...ආරක්ෂා කර ගන්න ඕන .බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට .
මන් පුංචි කාලේ අපේ ගෙදර තිබුනා .මගේ ලොකුඅත්තා තමා සාත්තු කරන්නෙ .මල් හරිම සුවදයි .නම දැනගත්තෙ නම් අද . ස්තුති ඔබට
දුටු සතුටු කියල කියනවා අපේ පැත්තෙ
අතීතය වර්තමාඅනාගත තුනම එක ගසක 💜
Yesterday today tomorrow
ඔබ වටිනා එකක් මම අසයි
ඒ මලේ පාට නිසා මම හරිම ආසයි. සතූතියි ඔබතුමාට. මේ තරම් දෙයක් දැනගෙන හිටිය නෑ. අපි කියන්නෙ three rose කියලා.
ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට
වටිනා දැනුමක් ලබාදීම ගැන මගේ ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරි නමමි
ඔබතුමාට ස්තුතියි මේ දැනුවත් කලාට
මම පැල පහක් හිටවගන තියෙනවා. ඒත් මේ දේවල් දැනගන හිටියෙ නෑ ස්තූතියි.
දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි වෙිවා
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් . ඔබතුමානන්හට ගොඩාක් ස්තුතියි .
ඔබේ ඉදිරිපත් කිරීම අනගි...ජයවේවා....!
බොහොම ස්තූතියි.! ඔබතුමාට අපට තව දුරටත් ශාක පිළිබඳ නොදන්නා තොරතුරු ලබා දෙන්න.
ස්තූතියි ඔබතුමාට.අපිව දැනුවත් කලාට
බොහොම ස්තුති ඔබතුමාට !
Hoda දැනීමක් labuna .ස්තූතියි
Ape gedarath thiyenawa.mal pipunama harima lassanai..suwadai..obathuma dena danuma harima watinawa.budu saranai..
ඇත්ත මං ඒක අත් දැකලා තියෙනවා..මං හැමදාම කියනවා ඔච්චර මල් පිපිලා ලොකු වැස්ස ක් දෙන්න ද හදන්නේ කියලා.. හරිම වටිනවා මල් හරි ම සුවදයි
ගොඩාක් ස්තුතියි ඔබට
ඔබතුමාට .බොහොම .ස්තුතියි
එකනම් ඇත්ත වැස්ස කාලෙට තමා පිපෙන්නෙ...අපෙ ගෙදර තියනවා
බොහෝම ස්තුතියි 🙏❤🙏
Thank you. We didn't know that it forecast raining... the s ent is superb. Your videos are much more superb sir...😁
Bohomathma sthuthi.oba thumata deergayusha wewa.
අපි මේ මල් ගහට කියන්නේ සැරියුත් මුගලන් කියලා .එකම ගහේ පාට දෙකක් නිසා .ගහ පිරෙන්නම මල් පිපෙනවා හරිම ලස්සනයි .
ඒක ඇත්ත..ඒ නම තමයි කියන්නේ..ඒක මලක් තිබුනත් මල් වට්ටියම සුවදයි
@@anjalivijayange392 🌷💐
ගොඩක් ස්තුති
මම ඉන්නෙ lebanon අපෙ ගෙදර තියෙනව මල් දම් පාටයි සුදු පාටයි මල් පිරිල👍
ස්තූතියි ඔබට. මමත් පැලයක් හදාගන්න විදියට දැන ගන්න හිටියේ.
අපි කියන්නේ දුටු සතුටු
මං අහල තියෙන්නෙත් ඒ නම තමයි.ඒ නම නං අර්ථාන්විතයි වගේ මල් වලින් පිරිච්ච ගහක් දැක්කහම.
api kiyanet e nama..e nama thami sudusu
ගොඩක් ස්තුතියි
ස්තූතියි සර්,පැලයක් හිටවන පස් මාද්‍ය කියනවද
Great thanks
Ape gedarath thiyenawa.denuwath karata bohoma sthuthie
We have this flower plant in our garden. But we didn't know the value of it. Thank you for making us aware of this
Ape gedarath thiyanawa. thanks
bohoma sthuthi obathumata. Mamath me aththak situwa thama sathi 2.
ස්තුතියි
Orchid palawalata yodanna puluwan kabanika pohora gana kiyala denna ...
ගොඩක් කාලේකින් තෙරැවන් සරණයි
ඉස්තුතියි
very good video. all the best.
මා ලග ගස් දෙකක් තියනවා. ඒත් බෝ කර ගන්න බැහැ. බොහොම පින් උපදෙස් ලබා දුන්නාට.
Kindly let me know from where I could buy this type plants in colombo.
Very much appreciate your favoured response.
බොහොම ස්තූතී 😆😆😆
ස්තුතියි 🙏හැමදාමත් වගෙ වටිනා දැනුවත් කිරිමක් ❤️👌
ස්තූතියි
සප් කලා. ඔබතුමාට ..ජය වේවා
Isthuthi
Api kiyanna dutu sathutu kiyala
Ithamath Pehedili obathumage Wishtharakireema . Bhoma Sthuthi.
ඕක සුවඳ නිසා ගත්තා සති එකාමාරකට කලින් මලුත් පිපුනා අද මෙහෙට වැස්සා මං දන්නේ නෑ මේ මල කියලා අද දැන ගත්තේ..
මමත් පැල දෙකක් ගෙනත් හිටෙව්ව ලස්සනට මල් පිපෙනව yesterday tuday toomoro කියලා තමයි කිව්වේ
බොහොම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්
Isthuthi
mama kalayak thisse hoyapu gahak. Oba thuma gen , mata palayak ganna puluwanda..?
Kawadada newatha ''DEYATHA UYANATA ''
Anne?
Thank you
ස්තුති
Api kiwwe oya gahata Dutu Sathutu kiyala.
Sthuthi obata budusaranai
Thank You
Thanks dnuwath kalata
Thanks
වැහිමල් අපිකියන්නෙ.. ගහපිරෙන්න මල්පිපුනොත් පිටාරෙයන්න වහිනව
Niyamai
mage Haha hiding vadila .hari sarui..mal 2ka 3 hadenne...vasare hamadama meke mal hadenavada
ලංකානට අාවාම ඔය වගාව බලන්න ඒනවාමයි.....පැල මිලදි ගන්න තියෙනවද
පොකුරු වදමල් අත්තක් පැල කරන්නෙ කොහොමද?
Thakkali sadaha yodana dilira nashaka monada
Orchids walata phora dana widiya khomada
Watina thorathuru apahata kiyadena obathumata deergausha labewa.🙏🙏🙏🙏
මගේ ගහ හොදින් හැදිලා තියෙනවා. මල් දෙකයි තුනයි එන්නේ
අපේ ගෙදර තියෙනවා ❤❤
මල් අතූ කපන අඩුවේ නම මොකක්ද මහත්මා...??
මගේ ගසේ දැන් මල් පිරිලා
Ape Palaathe Thiyenawa. Mala Paata Thunakin Pipenawa. Pudhuma Suwandhak Thiyenne. Gata Pichcha Suwandhata Samaana Suwandhak
Obathumage garden eka balannath asi. sthuthi Obata 🙏🙏🙏🙏🙏
අපි කියන්නේ දුටු සතුටු කියලා
තැන්ක්ස්
මගේ ලඟ තිබෙන YTT ශාකයට දැන් අවුරුදු 4 ක් පමණ වෙනවා.නමුත් තවමත් එකම එක මලක්වත් ආවේ නැහැ.අතු කප්පාදු කරන නිසා අතු විහිදා වැවිලා තියෙනවා.මල් ගැනීමට කුමක් කලයුතුද ?
Please reply. I have the same problem
@@harshinisaparamadu7860 you may put some yarmila
රණවීර මහත්මයනනි, අපිට ත් මෙ ප්‍රශ්නය තියෙනව. පැල හැදිල කාලයක්. ඒත් මල් හැදෙන්නෙ නෑ
මල් ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව 🙏🙏
අපේ ගෙදර තිබුනා ඔය ගහ වතු සුදු කියලා තමා කීවෙ අවුරුදු කාලෙට පිපෙන්නෙ
මම ආසම මල් වර්ගයක්
මටත් තියනචා
me mal pale genna gannawanam kohomada
Oya mal apa bandarwala gadara haryata tynwa owa walla waya hadanna bare da
කොහුබත් වල අතු ගහන්න පැලවෙනවා
නවනිල හරි සුවදයි
ස්තුතියි🤗 මෙම මල් ගස සුලබව දකිමට ඇත්තෙ කුමන පලාත් වලද? මෙම මල සමානයි “ බංගලි රෝස “ මලට ( උදෙට සුදට පිපෙන මල ලා රෝස, තද රෝස වශයෙන් හවසට පරවීයනවා )
ඔබතුමා මෙම හදුන්වාදුන් මල් ගස් වල කුඩා පැල
ඔබගේ මල් පැල තාවන් භුමියේ මිලදි ගැනිමට අවස්ථාවක් තිබෙද ?
Bandarawela thiyanawa oni tharam.pelayak 75 wage wenawa.mul walin pela enawa.
මේ පැළයක් ගන්න පුලුවන්ද ?
මේ පැළ මිලදී ගන්න තියෙන්නේ කොහෙද
පැල,තවාන්වල,තියෙනව
ගාර්ඩිනියා පැලයක් හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
මගේ පැළ වලට කූම්බීයො ඇවිත් ඇයට දාන බෙහෙත් වර්ග මොනවාද
Mage podi pala dekak thiyenawa. Mal pipenakam asawen balan inne puja karanna
Thank you very machines oba tumata
අපේ ගෙදරත් තියනවා මේ මල්
අපෙගෙදරත් තියනවා මමනමිකියන්නේ සැරියුත්මගලන්
Me mal gahata math harima asai sthuthii denuwath kalata...
❤❤❤❤❤❤❤
මටත් මෙ ගසක් තියෙනවා .හොඳට ගස හැදිලා තියෙනවා ඒ උනාට මල් පිපෙන්නේ නැහැ .මල් ලබාගන්න කුමක්ද කල යුත්තේ .බොහොම ස්තුතිය .තෙරුවන් සරනයි .
ceylon agri kabanika pohora youtube channel aka balanna
මහත්මයා මම පැල කිහිපයක් ඉල්ලල මැසේජ් ඒකක් දැම්මා. පැල ලබාදෙන්න ඹ්න උඩහ මුල්ලට. කරැනාකර පිලිතුරක් ඒවන්න.
තෙරැවන් සරනයි.
Bandarawela thiyanawa .ewana පුළුවන් vidihak kiyana
@@blackchoco6727 බොහොමත්ම
ස්තුතියි. නැවත අවෂ්ශය උනොත් දැනුම් දෙන්නම්.තෙරැවන් සරනින්
යහපතක්ම වේවා.