ලස්සනට ගෙවත්ත තියා ගන්න මිනී මල් | How to Grow Vinka Plant in Home | Ceylon Agri | Episode 187

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 106

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි.ඔබතුමා කියන විදියට පැල හදලා දැන් මා ලග මල් පැල ගොඩක් තියෙනවා.

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 7 หลายเดือนก่อน +2

    පැළයක් ගැන හැම දෙයක්ම හොදින්ම පැහැදිළිවම කියලා දෙනවා නොදන්න කරුණු.ඒ හැම දේකටම ඔබතුමාට බෙහෙවින්ම ස්තූතයිී!!!!!! 🙏🙏🙏

  • @UpendrePaulWelangoda
    @UpendrePaulWelangoda 9 หลายเดือนก่อน

    කදිමට පැහැදිළි කරනවා.👌👌බොහෝම ස්තූතියි!🙏

  • @madusankaanjula9665
    @madusankaanjula9665 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතිය සර්, කපුරු, පිටෝනියා, ජබරා, ඩේලියා කඩෙන් ගෙනාවට හදන්න බෑ, ගේන ගහයි, මලයි විතරයි.....
    ඒ ගැනත් අපිට කියලා දෙන්න. මට වගේම ගොඩක් අයට ඒක ගැටකුවක්. කඩෙන් අහුවම හරි උත්තරයක් ලබා ගන්න බෑ....

  • @gangafdo2385
    @gangafdo2385 3 ปีที่แล้ว +8

    ඇත්තටම ලොකු දෙයක් කියලා දුන්නේ.මගේ ගේන හැම පැලයක්ම මැරුනා.ස්තුතියි

  • @floramaheshika9296
    @floramaheshika9296 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ව විස්තර කරනවා.. ගොඩක් ස්තූතියි 🙏

  • @samanthilakmali4076
    @samanthilakmali4076 2 ปีที่แล้ว +1

    ඔබට බොහෝම ස්තුතියි

  • @maduuzdiary4556
    @maduuzdiary4556 3 ปีที่แล้ว +9

    මාත් ආසම වර්ගයක්.. ගෙනාපු ගොඩක් ඒවා ටික කාලෙකින් කොළ කුණු වෙලා මැරිලා ගියා.. දැන් ඒකට හේතුව දැන ගත්තා.. ගොඩක් ස්තූතියි !! වැදගත්ම වීඩියෝ එකක්..
    පුලුවන් නම් තව ටෙරෝනියා මල් පැළ හරියට හදාගන්න විදියත් වීඩියෝ එකක් කරනවද? කඩෙන් අරන් ගෙදර පොට් වල දාලා පහුවදාම පැළ ගොඩක් මගෙ මැරුණා.. ඔය විදියට කීප සැරයක්ම වුනා. පුලුවන් නම් ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @underthesky_
    @underthesky_ 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන මල් විශේෂයක් 🌸 බොහොම ස්තුතියි ඔබතුමාට

  • @SM-pm8xi
    @SM-pm8xi 3 ปีที่แล้ว +5

    නියමයි.පැහැදිලියි

  • @dcwickrama625
    @dcwickrama625 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤❤

  • @pawanimekala2626
    @pawanimekala2626 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ඔබ තුමාට

  • @kganga3491
    @kganga3491 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @raslpkraslpk218
    @raslpkraslpk218 3 ปีที่แล้ว +5

    මේ මල් මන් ඉන්න රටේ සීතල කාලයට ලස්සනට රටා වලට ගණන් කරන්න බැරි තරම් පාට වලින් වවනවා හරිම ලස්සනයි

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +2

    Thank you very machines oba tumata

  • @umeshavinu9399
    @umeshavinu9399 3 ปีที่แล้ว +3

    මාත් ආසම මල් වර්ගයක්.පිටෝනියා ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @nilanthikumuduni8112
    @nilanthikumuduni8112 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @k.m.r.konara4960
    @k.m.r.konara4960 3 ปีที่แล้ว +2

    Thank you

  • @roshanifernando5456
    @roshanifernando5456 3 ปีที่แล้ว

    ඔබ තුමා කථාකරන wilasayata ahaninna aasa හිතෙනවා ඔබ thumata dirgausha ලැබේවා jesu pihitai

  • @dhammikananayakkara9566
    @dhammikananayakkara9566 3 ปีที่แล้ว

    Thank you v much for your clear instructions.

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන මල් වර්ගයක්

  • @annietheresa3781
    @annietheresa3781 3 ปีที่แล้ว

    Thank you very much

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Lassanata phehedilai kharanawa .. man lagath oya mal.thiynawa harima lassani mal godai 🤗🤗🇦🇪

  • @samankumara2326
    @samankumara2326 3 ปีที่แล้ว +1

    ලස්සනයි.මං ගාවා දම් පාට මල් ගොඩක් තියනවා.

  • @dreamdreams9962
    @dreamdreams9962 4 หลายเดือนก่อน

    මන් ඉන්න ගෙදර මාර විදියට තියෙනවා❤

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +2

    හැමදාම ඔබතුමාගෙ Vedios බලනවා.හරිම ලස්සනයි 🌹❤️

  • @deepikand5722
    @deepikand5722 3 ปีที่แล้ว +2

    Orchids ge atule tiyana ewa kohomada raka balaganne pathta Kaha wenawa gaha marenawa me ratawala godak rasne nisa Hari apahasui watura tikak Hari kolyak assata giyama kunuwenawa obathuma me ganà vedio ekak karanna godak watinawa

  • @erandarihanshana3061
    @erandarihanshana3061 3 ปีที่แล้ว +1

    ලොකු අවබෝධයක් ලබා ගත්තා මගේ පැල සේරම මැරුනා දැන් දන්නවා හදාගන්න විදිය ඔබතුමාට බොහොම ස්තුතියි

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      isthuthi

    • @vishakarajapaksha2358
      @vishakarajapaksha2358 2 ปีที่แล้ว

      Me pala walta sewanada one?auwada one?

    • @erandarihanshana3061
      @erandarihanshana3061 2 ปีที่แล้ว

      Eliye hitawanawanam bima hitawanna ona. pochchiwala hitawala wessata themennathuwa thiyanna ona .man pochchiwala hitawala eliye thiwwe serema maruna wessata.wathura wediya danna epa.

  • @supunsenevirathne6551
    @supunsenevirathne6551 3 ปีที่แล้ว +8

    අපිට ඔසු පැළ ගැනයි පළතුරු පැළ ගැනයි වීඩියෝ බලලා එපා වෙලා අපිට ඕනෙ මේ වගේ මල් වගාව ගැන වීඩියෝ

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 4 หลายเดือนก่อน

    Thawat lassanata walandawata galapena mal waraga dannako obata theruwan saranai

  • @sonaafernando4858
    @sonaafernando4858 2 ปีที่แล้ว +2

    මගේ වින්කා මල් වගාව හොදටම හැදුනා... ඒත් සමහර පැල මැලවිලා මැරිලා යනවා... ඒකට හේතුව මොකක්ද?

  • @elishajacob5584
    @elishajacob5584 3 ปีที่แล้ว

    Harima pahadili. Thank you Sir
    vinca bija tikak ganna bariweida

  • @darshipathirage
    @darshipathirage หลายเดือนก่อน

    මල් පැල තවානෙන් ගේන වින්කා රීපොට් කරලා සතියක් වගේ යද්දි කොළ මැලවිලා යනවා ඊට පස්සේ ගහ මැරිලා යනවා ,
    තව කොළ කහ වෙලා කොළ හැලිලා මල් පොඩි වෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද🙏

  • @niroshifernando5731
    @niroshifernando5731 3 ปีที่แล้ว +2

    Albert solution danne kohomada vinca pela walata

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว

    Godak dewal iganagaththa sthuthi

  • @padmakotelawala752
    @padmakotelawala752 5 หลายเดือนก่อน

    Many Aurvedic doctors buy this plant in large quantities to use as a medicine If I am correct I think they use it for cancer I have many colours in my garden They just grow when seeds are spread all over the garden

  • @sajeemax3882
    @sajeemax3882 2 ปีที่แล้ว

    Catharanthus roses (vinca) waga karala vikunanna puluwan da

  • @Yohanibiyanka-et2ue
    @Yohanibiyanka-et2ue ปีที่แล้ว

    Rudbeckia mal gan විස්තර oni

  • @sugandiwijekoon7786
    @sugandiwijekoon7786 3 ปีที่แล้ว +1

    Wel winkath me widihatamada hadanne man genawa pela 3 meruna upadesak denna please

  • @Chayiirose13
    @Chayiirose13 2 ปีที่แล้ว +1

    Calla lily නඩත්තුව ගැනත් කිය්න්න

  • @kumari9273
    @kumari9273 3 หลายเดือนก่อน

    Balam.kida.hawath kidaliya aficana..saha.fish poisan tree.gana.vidiyo.karana.sri

  • @dilinisamarasinghe7015
    @dilinisamarasinghe7015 3 ปีที่แล้ว +1

    පිටෝනියාත් මේ විදිහටමද සර්???

  • @giftidea4907
    @giftidea4907 3 ปีที่แล้ว

    Pitonia gena vedio ekak karanna puluwanda

  • @AmharHussain
    @AmharHussain 5 หลายเดือนก่อน

    Pitunia gena video ekak dannako

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +2

    මේගස්වල කොල ඖශධයක් විදිහට භාවිතා කරනවද

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි 3 ปีที่แล้ว +4

    මම අාස කරන මල් ජාතියක්

  • @chandi550
    @chandi550 2 ปีที่แล้ว

    වැල් වින්කා පැල කරන හරිම පස් මාධ්‍ය දෙන්නකෝ..

  • @dilshansankalpa3002
    @dilshansankalpa3002 3 ปีที่แล้ว +1

    badda karnan beri weida mewa eka gahaka mal warga gdk enna ??

  • @nishanthijayasinghe4503
    @nishanthijayasinghe4503 3 ปีที่แล้ว

    Eliye hotawaddi wahi wathurata pala marenne nadda

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 3 ปีที่แล้ว +1

    මේ වින්කා මල් ගසේ කොටස් තම්බා බොන්න .දියවැඩියාවට ඉතාමත් හොද යි .

  • @ayosquilling4353
    @ayosquilling4353 3 ปีที่แล้ว +4

    මිනීමල් උනත් හරිම ලස්සනයි ❤

  • @arafathrockaa
    @arafathrockaa 3 ปีที่แล้ว

    Hawange pohera danda puluwanta?

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    👍👍👍

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว

    Bohoma sthuthiy 😍😍😍

  • @charunimanjula8208
    @charunimanjula8208 3 ปีที่แล้ว

    Thank you sir

  • @sachinilakshani8837
    @sachinilakshani8837 2 ปีที่แล้ว

    කරදහයිය වෙනුවට මොනාද ගන්න පුලුවන්

  • @renujayasena6082
    @renujayasena6082 3 ปีที่แล้ว

    Vinka kappadu krnna oneda sir

  • @user-ck5uu3dt5d
    @user-ck5uu3dt5d 6 หลายเดือนก่อน

    Tamilvalin Nithyakalyani kiyala kiyanawa. Me mala lakshimi kadatsham kiyalath kiyanawa me mal pela

  • @kumari9273
    @kumari9273 3 หลายเดือนก่อน

    Sadabahar.kondaya kadiya.konda akalata pacima.nati kirimata.indiyawa.mama gasekola.hodin.kota.hisa.galwanawa..diyawadiyawata.ma.kola.indiyawa.kanawa..wasara purama.mal hatagana.nisa.sada bahar namin.indiyawa.hadunawa.mawage.ata.wagema.gaswala maru.kiniti palawanawa..

  • @anushapremarathne4236
    @anushapremarathne4236 3 ปีที่แล้ว +6

    මගේ ලගත් තියෙනවා ..ඔබතුමා කිව්ව වගේ හුගක් අය කියනවා මිනී මල් කියල. ඒ වගේම කොහොඹ ගස් ගෙවල්වල හිටවන්න හොද නෑ කියනවා. එක ඇත්තද මහත්තයා ...

    • @deepthiherath8883
      @deepthiherath8883 2 ปีที่แล้ว +1

      ඒවා බොරු .ඒක කොච්චර වටින ගහක්ද

  • @bloodreapergaming8789
    @bloodreapergaming8789 3 ปีที่แล้ว

    Vinka pela milata gsnna puluwanda

  • @nalikamadurangani9534
    @nalikamadurangani9534 3 ปีที่แล้ว

    Vinka beeja labaganne kohommada

  • @plddesilva
    @plddesilva 3 ปีที่แล้ว +5

    මේකෙ හරි නම නිත්‍යකල්‍යාණි නේද? මිනී මල් කියන එක මේ වගේ ආයු වඩවන වටිනා ඖෂධ පැළෑටියකට කීම හොද නෑ!

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 3 ปีที่แล้ว +1

    වින්කා මල් බීජ ලබා ගන්න පුලුවන් ද .

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 2 ปีที่แล้ว +1

    වින්කා බිජ මිළ දිගතහැකිද

  • @gayarurandina3646
    @gayarurandina3646 3 ปีที่แล้ว

    Hode nati kirene nikuth wenewa kiyanewa eke sarediy nede pas madye pahadiliy

  • @udayashan1667
    @udayashan1667 3 ปีที่แล้ว

    මේවට දාන පොහොර බෙහෙත් එහෙම නැද්ද ඒවා මොනාද

  • @nadeenishanthi9483
    @nadeenishanthi9483 ปีที่แล้ว

    Vinka ganna thenak kiyannako colaba awata

  • @jagathlal7754
    @jagathlal7754 2 ปีที่แล้ว

    Beheth ousadayak neda.

  • @nimalshantha4201
    @nimalshantha4201 3 ปีที่แล้ว

    වින්කා බිජ ටිකක් ගන්න පුළුවන් ද

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @umarsheref6970
    @umarsheref6970 10 หลายเดือนก่อน

    මගේ පැළ වලට කූම්බීයො ඇවිත් ඇවාට දාන බෙහෙත් වර්ග මොනවාද

  • @nimalshantha4201
    @nimalshantha4201 3 ปีที่แล้ว

    වින්කා බිජ විකිණීමට තිබේ ද

  • @kumarilekha3345
    @kumarilekha3345 3 ปีที่แล้ว +1

    Patuniya Mal.wagawa.gana.kiyanna

  • @hilarygunawardene2322
    @hilarygunawardene2322 3 ปีที่แล้ว

    බණ්ඩක්කා කොළ නටුව ලගින් මැලව්ලා කඩා වැටුණු ස්වභාවය ගන්නේ ඇයි

  • @gayanmaduranga5944
    @gayanmaduranga5944 3 ปีที่แล้ว +1

    Man genawa peleth pot eka maaru kalaama mula kunu una..ay a

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      pas madya niweradiwa hadanna

  • @dilinapriyadarshani72
    @dilinapriyadarshani72 3 ปีที่แล้ว

    Gewalwala hadanna hoda naa kiyanawane...mithya matayak ne,,,

  • @seenarrahim8465
    @seenarrahim8465 3 ปีที่แล้ว

    පැල කුලිය කරන්න පුලුවන්ද මහරගම

  • @anojalakmali5153
    @anojalakmali5153 3 ปีที่แล้ว

    මට ඔබ තුමාගෙන් මල් පැල පලතුරු පැල ටිකක් මිලදී ගන්න හැකිද...

  • @Thathsareeunit2010
    @Thathsareeunit2010 3 ปีที่แล้ว

    Propagete nokarath vinka peavenava මහත්මයා

  • @gayarurandina3646
    @gayarurandina3646 3 ปีที่แล้ว

    Mate ahanne kenek natuwe unne man hitewela tiye ewa godasak mal enewa hamome epa kiwwwa oba tuba itu deviyek

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 7 หลายเดือนก่อน

    OWA NIKAMMA HARI YANAWA NITHARAMA MAL PIRILA MATH ENNE DUBAY MAN MEHE HADALA LASSNAY

  • @niranjalaalwis306
    @niranjalaalwis306 3 ปีที่แล้ว

    ගෙදර වගා කරාට කමක් නැහැ නේද

  • @PradeepPradeep-ck3le
    @PradeepPradeep-ck3le 3 ปีที่แล้ว +1

    බද්ද පැල දලු දමන විට පොලිතින් එක ඉවත් කලා පැල වේලනව

  • @tharangasilva7870
    @tharangasilva7870 3 ปีที่แล้ว

    Me mal GANNA PLUWAN KOHOMADA

  • @deannajudy9540
    @deannajudy9540 3 ปีที่แล้ว

    Thank you

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    Karadihiya kiyanne monawada

  • @heshanishashikala443
    @heshanishashikala443 2 หลายเดือนก่อน

    Thank you.