ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් කැමැති මල් වර්ගයක් වුනත් කරුනු නොදන්නා නිසා හැමදාම අසාර්ථක වුණා අද ලැබුණු දනුම ඉතාමත් වටිනවා. ඔබට බොහොමත්ම ස්තුතියි
අවුරුදු 10කට පස්සෙ ආයෙත් රෝස වගා කරන්න හදන මට හොඳ වටිනා දැනුමක් ලැබුනා. ඇත්තටම කාලෙකට කලින් රෝස වගාව අත අරින්නත් හේතුව පැලයක් හරියට නඩත්තු කරගන්න බැරිවීම. ඔබට ස්තූතියි මේ පැහැදිලි කිරීමට.
හැමදේම පැහැදිලිවම කියලා දුන්නා සහ ලොකු දැනුමක් මේ සම්බන්ධව ලබාගත්තා. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
ඔබතුමා කියපු පිටිමකුනා විනාශ කිරීමට කියපු ගෙදරින් හදාගන්න බෙහෙත හරිම සාර්ථකයි. ගොඩක් ස්තුතියි. මට රෝස පැල ගන්න විදිහක් තියෙනවද.
බොහොමයක්ම ස්තුතියි. ඔබ පින්බර පුද්ගකයෙක්. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි.
ස්තූතියි ..මාත් ඔබතුමා කිව්වා වගේ රෝස කප්පාදු කලා.. අපූරුවට දළු රිකිලි දාලා මල් හැදෙනවා..❤️
දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සන විදිහට තේරුම් නැතුව කියලා දෙනවා මමත් හදල බලන්න ම්.ඔබතුමාට තෙරුවන් සරණයි
ඉතා වැදගත් උපදෙස් රාශියක් ලැබුණා. ස්කුකියි.
ගොඩක් ස්තුතියි සහෝදරයා, ගොඩක් දේවල් දැනගත්ත. රෝස්, අන්තුරියම් වගාව ගැන 🙏🙏🙏
ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා මමත් අපේ පන්සලේ මේ මෑ තක ඉඳලා 🌹 වවනවා ඉතාම වටිනවා දිළීර නසන ආකාරය ගැන දැන ගත්තා කප්පාදු කරන අයුරු දැන ගත්තා බොහොම පින් අපේ මහත්මා
මම මේ විඩීයෝ එක බලලා මම ඒ අත් දැකීමෙන් හොදටම මල් ලබා ගත්තා.ස්තුතියි
Bn
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි මහත්මයා හරිම වැදගත් වීඩියෝ එකක් දීර්ඝායු වේවා ඔබතුමාට
හරිම වටිනවා. ඔබ තුමා කව්රුත් කිව්වේ නැති දේවල් ගොඩක් කිව්වා
🌹🌹බොහොම ස්‍තූතී මහත්තයා.හරිම වටිනවා.🌹🌹
ගොඩක් ස්තුතියි මහත්මයා. මගෙ ආශම මල් වර්ගය තමයි රොස. ස්තුතියි ඔබට.
Harima honda kenek.....Math ada diyatha uyenedi hamba wuna...thamange danuma minisuth ekka bedaganna nihathamani miniseki...Diyatha uyane hama stall ekakatama giya eth kisima mal alavikaruwek hamba wunata udin pallen kiyana eka vitharaiy mata ahune..namuth methuma vithraiy Rosa mal vagawe godak dewal mata kiyala dunne ❤️ .....Obata jaya Sir ❤️❤️
ගොඩාක් වටිනා දැනුමක් ආවා.. ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමා දන්න හරි දේ හරියටම කියන නිසා අපිට ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්..ඔබ තුමාගේ දැනුම දිනෙන් දිනම දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔබතුමාට
isthuthi
@@CeylonAgri see
@@CeylonAgri coma dammama weyo anawane. Ahema wenne ai
සිලෝන් ඇග්‍රි වෙතින් එවනලද මසූර් පරිප්පු බීජ ලැබුනා ස්තුතියි
කරැනාකර ඔබතුමාගෙ ලපිනිය දක්වන්න,
ඉතා හොඳ දැනුමක් ලබා ගත්තා. බොහෝම ස්තූතියි.👍🙏
හරිම පැහැදිළියි. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි
👍 හොද දනුවත් කිරිමක් ඔබ තුමාගේ දනුම අපිට හරිම වටිනනවා සර් 🙏
Deergayusha labevaa obata godaak pin budu saranai devi pihitai.
හොදට පැහැදිලි කළා ස්තූතියි
ගොඩක් වටිනවා.ස්තූතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තූතියි
Harima watinawa. Godak dewal igena gathha. Godak sthuthiy
දිලීර ආසාදන වලක්වාගන්න කැපුම් ස්තානයේ කුඩුකල අගුරු ටිකක් දියාරු වෙන්න වතුරටිකක්දාලා ගාන්න.
Very successful explanation.There was a practical demonstration as well. It's very worth. I got some useful hints as well.
Thank you so much
ගැටලු වලට විසදුම් ලැබුනා ඔබතුමාට ගොඩක් ස්තුතියි
Obathuma kiyadeepu විදියටම Rosa බද්ධ කිරීම kalaa. eya සාර්ථක ලෙස සිදු වුනා. Dan mal පොහොට්ටු තියනවා ඔබතුමාට බොහොමත්ම ස්තූතියි
රොසහදා ගන්න පිලිබඳ දැනුවත් කලාට ඹඛ ට ස්තුතියි
බලාපොරොත්තුව හිටිය වැඩ සටහනක් ස්තුති
බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා කරුණු රැසක් ඉගෙනගන්න ලැබුනා.
This is the most informative and explicit rose cultivation video that I have ever watched. thank you so much!
බොහොම ස්තුතියි ඉතාම පැහැදිලි උපදෙස් වලට.
Thank sir . Godakma watinawa . Me dunna danumata obathumata pin godaaak .
මම බලාපොරොත්තු වෙන්ම හිටපු දෙයක් ගොඩක් ඉස්තුති
Very good episode . I did the same and gets beautiful big flowers . Thank you so much .
බොහොම ස්තූතියි හරිම වටින වීඩියෝ එකක් .මමත් රෝස හිටවන්න හිතාගෙන ඉන්නේ ?ඒක නිසා මට මේක ගොඩක් වටිනවා .
හරිම වැදගත් හිත හිතා හිටපු වැඩසටහනක් ගො ඩක් ... ස්තුතියි
Very good clear explain thanks
හරිම පැහැදිලියි...ගොඩාක් පින්..🙏
ගොඩක් ස්තුති ගොඩක් දේවල් දැනුවත් una
Thank you for being very honest .
බොහොම ස්තූතියි . රෝස වැලක් හදාගන්න හැටි කියලා දෙන්න මහත්මයා
මොකක් රෝස වැලක්😁
ජලය යොදන විදියත් කියා දෙන්න.ගොඩාක් වටිනවා ඔබතුමා කියා දෙන විදිය. ඉතාමත් පැහැදිලියි.ඔබට දිර්ඝායු වෙිවා...
ඔබට ස්තුති කරමි
@@malanigamage1644 à
Thank you Very much..very interesting....
වැල් රෝස arch එකක් හදාගන්න විදිහ ගැනත් ටිකක් කියන්න.. ස්තූතියි...
Thank you, I decided to buy rose plants after watching the video Thank you
දැනුවත් කළාට බොහොම ස්තූතියි
ස්තුතියි ඔබට දැනුවත් කලාට .
දැනුවත් කිරීම ගැන ස්තුතියි.රෝස වගාව පිළිබද courses මොනවා හරි තිබේ ද අධ්‍යාපන ලබන්න.Business විදියට රෝස් වගාව පටන් ගන්න Thanks a lot.
Very valuable video... Thank you.
බොහෝම ස්තුතියි පැහැදිලි කර දුන්නාට
තෑන්ස් ගොඩක් වටිනව 😊❤️
Hugaaaak. Sthuthi...awashayama video ekak.hugak watinawa.matath tibba prashne oya tika.sthuthi
Mahathmaya rosa kola wala duburu pata tith wage hadila kola kaha wela yanwa ekata mkada karanna puluwan
අනේ බොහෝම ස්තුතියි මහත්තය 🙏🏽
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
Uncle kohomatha sapaliga mal palayak badha karanne video wak karanako??
Very informative. Thank u
Ane Maath haduwa mn nuwara lokuu paduru awa harima lassani
හරිම පැහැදිලි.ඔබ තුමාට ගොඩක් ස්තූතියි.
1h
Godak watinawa harima pahadiliwa kiyaladenawa ..
හරිම වටිනවා 👍
බොහොම ස්තූතියි sir..හරිම වැදගත් video 1k ...👍
Thank You
@@CeylonAgri mahathmaya mt udawwak karanna.pochiwala elawalu hitawanna kaden ganna puluwan pas monawada kiyana puluwanida. Thank you mahathmaya.
හරිම වටිනවා
Bohoma vatina video ekak...bohoma sthuthi..👌👌👌
Oba thumata bohoma pin . Theruwan saranai !
Oba thuma නිවැරැදි ලෙස කියලා දෙනවා ඔබට ස්තුති 🙏
Kesel leli pohora sathiyakata sarayakda danna one sir
Bima idala thiyana rosa pelayaka wena thenkata ganne kohomada
බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
I have watched many videos here in the US but never got so much information as this one. Excellent video!! Thank you so much.
බෝහොම ඉස්තුතියි ඔබ තුමාට
ස්තුතියි සර් ඔබට
හොඳ පැහැදිලි කිරීමක්
Harima lassani.Tanks.
Rosa wagawa gene loku deyak dena gaththa...thank you..
Spary can aka gatthe kohenda? Kiyada?
Very good 👍👍👍👍👍
බොහොම ස්තූතියි සර්..නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඔබතුමා ge පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් pin ඔබතුමා ta.
රෝස ඇට වගා කරන විදිය දන්නවද ඔයා....
Harima hodai kiya denawa
Thankyou so much for the Info.
Bohoma sthuthy mahathmaya
Condis spray hadanne kohomada sir.hawasatada Danna oni
ceylon agri kabanika pohora youtube channel aka balanna
@@CeylonAgri thank you ❤️
Anthuriyam seeds hitawana hati video ekak karanna sir......
Oba tumata stutiy BudusaranI
Indoor plants gena vedeo ekak karanna obathuma nihathamaaniwa pahediliwa kiyala denawa godak sthuthi
Useful thanks
Good explanation
Me eka eka size kalu pata grow bags walata ganna wenama itikola jathiyak thiyenawada?e bags hadana hati video ekakin kiyala denn.
karedahiya kiyanne monawade
ඔබතුමා ට ගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි 🙏
Mage wel rosa ekak thiyanawa eke dalu enawa eth mal enne na ne ekata monawada karanna one
Rosa Pathra kaha pata weema walakweemata piliyamak denna puluwanda
godaak wedagath vedio ekak.harima asawen beluwa.obathumaata godaaak sthuti.thawa thawath meweni vatina vedios kirimata obathumata shakthiya lebewa.
apata rosa pala ganna puluvanda kohenda ganan kohomada
My favorite 🌹❤️
Thank you sir, mma bangkok water lilly waga krnwa egana vedio ekak krnnkko
ගොඩක් කැමැති මල් වර්ගයක් වුනත් කරුනු නොදන්නා නිසා හැමදාම අසාර්ථක වුණා අද ලැබුණු දනුම ඉතාමත් වටිනවා. ඔබට බොහොමත්ම ස්තුතියි
අවුරුදු 10කට පස්සෙ ආයෙත් රෝස වගා කරන්න හදන මට හොඳ වටිනා දැනුමක් ලැබුනා. ඇත්තටම කාලෙකට කලින් රෝස වගාව අත අරින්නත් හේතුව පැලයක් හරියට නඩත්තු කරගන්න බැරිවීම. ඔබට ස්තූතියි මේ පැහැදිලි කිරීමට.
හැමදේම පැහැදිලිවම කියලා දුන්නා සහ ලොකු දැනුමක් මේ සම්බන්ධව ලබාගත්තා. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
ඔබතුමා කියපු පිටිමකුනා විනාශ කිරීමට කියපු ගෙදරින් හදාගන්න බෙහෙත හරිම සාර්ථකයි. ගොඩක් ස්තුතියි. මට රෝස පැල ගන්න විදිහක් තියෙනවද.
බොහොමයක්ම ස්තුතියි. ඔබ පින්බර පුද්ගකයෙක්. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි.
ස්තූතියි ..මාත් ඔබතුමා කිව්වා වගේ රෝස කප්පාදු කලා.. අපූරුවට දළු රිකිලි දාලා මල් හැදෙනවා..❤️
දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සන විදිහට තේරුම් නැතුව කියලා දෙනවා මමත් හදල බලන්න ම්.ඔබතුමාට තෙරුවන් සරණයි
ඉතා වැදගත් උපදෙස් රාශියක් ලැබුණා. ස්කුකියි.
ගොඩක් ස්තුතියි සහෝදරයා, ගොඩක් දේවල් දැනගත්ත. රෝස්, අන්තුරියම් වගාව ගැන 🙏🙏🙏
ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා මමත් අපේ පන්සලේ මේ මෑ තක ඉඳලා 🌹 වවනවා ඉතාම වටිනවා දිළීර නසන ආකාරය ගැන දැන ගත්තා කප්පාදු කරන අයුරු දැන ගත්තා බොහොම පින් අපේ මහත්මා
මම මේ විඩීයෝ එක බලලා මම ඒ අත් දැකීමෙන් හොදටම මල් ලබා ගත්තා.ස්තුතියි
Bn
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි මහත්මයා හරිම වැදගත් වීඩියෝ එකක් දීර්ඝායු වේවා ඔබතුමාට
හරිම වටිනවා. ඔබ තුමා කව්රුත් කිව්වේ නැති දේවල් ගොඩක් කිව්වා
🌹🌹බොහොම ස්‍තූතී මහත්තයා.හරිම
වටිනවා.🌹🌹
ගොඩක් ස්තුතියි මහත්මයා. මගෙ ආශම මල් වර්ගය තමයි රොස. ස්තුතියි ඔබට.
Harima honda kenek.....Math ada diyatha uyenedi hamba wuna...thamange danuma minisuth ekka bedaganna nihathamani miniseki...Diyatha uyane hama stall ekakatama giya eth kisima mal alavikaruwek hamba wunata udin pallen kiyana eka vitharaiy mata ahune..namuth methuma vithraiy Rosa mal vagawe godak dewal mata kiyala dunne ❤️ .....Obata jaya Sir ❤️❤️
ගොඩාක් වටිනා දැනුමක් ආවා.. ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමා දන්න හරි දේ හරියටම කියන නිසා අපිට ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්..ඔබ තුමාගේ දැනුම දිනෙන් දිනම දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔබතුමාට
isthuthi
@@CeylonAgri see
@@CeylonAgri coma dammama weyo anawane. Ahema wenne ai
සිලෝන් ඇග්‍රි වෙතින් එවනලද මසූර් පරිප්පු බීජ ලැබුනා ස්තුතියි
කරැනාකර ඔබතුමාගෙ ලපිනිය දක්වන්න,
ඉතා හොඳ දැනුමක් ලබා ගත්තා. බොහෝම ස්තූතියි.👍🙏
හරිම පැහැදිළියි. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි
👍 හොද දනුවත් කිරිමක් ඔබ තුමාගේ දනුම අපිට හරිම වටිනනවා සර් 🙏
Deergayusha labevaa obata godaak pin budu saranai devi pihitai.
හොදට පැහැදිලි කළා ස්තූතියි
ගොඩක් වටිනවා.ස්තූතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තූතියි
Harima watinawa. Godak dewal igena gathha. Godak sthuthiy
දිලීර ආසාදන වලක්වාගන්න කැපුම් ස්තානයේ කුඩුකල අගුරු ටිකක් දියාරු වෙන්න වතුරටිකක්දාලා ගාන්න.
Very successful explanation.
There was a practical demonstration as well. It's very worth. I got some useful hints as well.
Thank you so much
ගැටලු වලට විසදුම් ලැබුනා ඔබතුමාට ගොඩක් ස්තුතියි
Obathuma kiyadeepu විදියටම Rosa බද්ධ කිරීම kalaa. eya සාර්ථක ලෙස සිදු වුනා. Dan mal පොහොට්ටු තියනවා
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි
රොසහදා ගන්න පිලිබඳ දැනුවත් කලාට ඹඛ ට ස්තුතියි
බලාපොරොත්තුව හිටිය වැඩ සටහනක් ස්තුති
බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා කරුණු රැසක් ඉගෙනගන්න ලැබුනා.
This is the most informative and explicit rose cultivation video that I have ever watched. thank you so much!
බොහොම ස්තුතියි ඉතාම පැහැදිලි උපදෙස් වලට.
Thank sir . Godakma watinawa . Me dunna danumata obathumata pin godaaak .
මම බලාපොරොත්තු වෙන්ම හිටපු දෙයක් ගොඩක් ඉස්තුති
Very good episode . I did the same and gets beautiful big flowers . Thank you so much .
බොහොම ස්තූතියි හරිම වටින වීඩියෝ එකක් .මමත් රෝස හිටවන්න හිතාගෙන ඉන්නේ ?ඒක නිසා මට මේක ගොඩක් වටිනවා .
හරිම වැදගත් හිත හිතා හිටපු වැඩසටහනක් ගො ඩක් ... ස්තුතියි
Very good clear explain thanks
හරිම පැහැදිලියි...ගොඩාක් පින්..🙏
ගොඩක් ස්තුති ගොඩක් දේවල් දැනුවත් una
Thank you for being very honest .
බොහොම ස්තූතියි . රෝස වැලක් හදාගන්න හැටි කියලා දෙන්න මහත්මයා
මොකක් රෝස වැලක්😁
ජලය යොදන විදියත් කියා දෙන්න.ගොඩාක් වටිනවා ඔබතුමා කියා දෙන විදිය. ඉතාමත් පැහැදිලියි.ඔබට දිර්ඝායු වෙිවා...
ඔබට ස්තුති කරමි
@@malanigamage1644 à
Thank you Very much..very interesting....
වැල් රෝස arch එකක් හදාගන්න විදිහ ගැනත් ටිකක් කියන්න.. ස්තූතියි...
Thank you, I decided to buy rose plants after watching the video Thank you
දැනුවත් කළාට බොහොම ස්තූතියි
ස්තුතියි ඔබට දැනුවත් කලාට .
දැනුවත් කිරීම ගැන ස්තුතියි.
රෝස වගාව පිළිබද courses මොනවා හරි තිබේ ද අධ්‍යාපන ලබන්න.
Business විදියට රෝස් වගාව පටන් ගන්න
Thanks a lot.
Very valuable video... Thank you.
බොහෝම ස්තුතියි පැහැදිලි කර දුන්නාට
තෑන්ස් ගොඩක් වටිනව 😊❤️
Hugaaaak. Sthuthi...awashayama video ekak.hugak watinawa.matath tibba prashne oya tika.sthuthi
Mahathmaya rosa kola wala duburu pata tith wage hadila kola kaha wela yanwa ekata mkada karanna puluwan
අනේ බොහෝම ස්තුතියි මහත්තය 🙏🏽
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
Uncle kohomatha sapaliga mal palayak badha karanne video wak karanako??
Very informative. Thank u
Ane Maath haduwa mn nuwara lokuu paduru awa harima lassani
හරිම පැහැදිලි.ඔබ තුමාට ගොඩක් ස්තූතියි.
1h
Godak watinawa harima pahadiliwa kiyaladenawa ..
හරිම වටිනවා 👍
බොහොම ස්තූතියි sir..හරිම වැදගත් video 1k ...👍
Thank You
@@CeylonAgri mahathmaya mt udawwak karanna.pochiwala elawalu hitawanna kaden ganna puluwan pas monawada kiyana puluwanida. Thank you mahathmaya.
හරිම වටිනවා
Bohoma vatina video ekak...bohoma sthuthi..👌👌👌
Oba thumata bohoma pin . Theruwan saranai !
Oba thuma නිවැරැදි ලෙස කියලා දෙනවා ඔබට ස්තුති 🙏
Kesel leli pohora sathiyakata sarayakda danna one sir
Bima idala thiyana rosa pelayaka wena thenkata ganne kohomada
බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
I have watched many videos here in the US but never got so much information as this one. Excellent video!! Thank you so much.
බෝහොම ඉස්තුතියි ඔබ තුමාට
ස්තුතියි සර් ඔබට
හොඳ පැහැදිලි කිරීමක්
Harima lassani.
Tanks.
Rosa wagawa gene loku deyak dena gaththa...thank you..
Spary can aka gatthe kohenda? Kiyada?
Very good 👍👍👍👍👍
බොහොම ස්තූතියි සර්..නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඔබතුමා ge පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් pin ඔබතුමා ta.
රෝස ඇට වගා කරන විදිය දන්නවද ඔයා....
Harima hodai kiya denawa
Thankyou so much for the Info.
Bohoma sthuthy mahathmaya
Condis spray hadanne kohomada sir.hawasatada Danna oni
ceylon agri kabanika pohora youtube channel aka balanna
@@CeylonAgri thank you ❤️
Anthuriyam seeds hitawana hati video ekak karanna sir......
Oba tumata stutiy BudusaranI
Indoor plants gena vedeo ekak karanna obathuma nihathamaaniwa pahediliwa kiyala denawa godak sthuthi
Useful thanks
Good explanation
Me eka eka size kalu pata grow bags walata ganna wenama itikola jathiyak thiyenawada?
e bags hadana hati video ekakin kiyala denn.
karedahiya kiyanne monawade
ඔබතුමා ට ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි 🙏