කඩෙන් ගන්න රෝස පැලයක් නිවැරදිව වවමු | Growing tips of Roses | Ceylon Agri | Episode 397

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @nirmalaherath7357
    @nirmalaherath7357 7 หลายเดือนก่อน +10

    දෙවන කොටසත් අනිවාර්යයෙන්ම දෙන්න ඒක වැදගත්..මම රෝස වලට ගොඩාක් ආසයි ඒත් ගන්නේ නෑ හදාගන්න බැරි නිසා

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට රෝස හදාගන්න බැරුව එපා වෙලා හිටියේ රෝස වවන්න

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 7 หลายเดือนก่อน +4

    ඉස්තුයි නොදන්න දෙයක් ඉගෙන ගත්ත. 🙏

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 7 หลายเดือนก่อน

    බොහොමයක් තුති

  • @IsuriKokila-kr9ut
    @IsuriKokila-kr9ut วันที่ผ่านมา

    රොස පැලය හුටවපුවාම ඇයි ගහේ මුල කුනුවෙලා මැරෙන්නේ..

  • @dinukasilva943
    @dinukasilva943 7 หลายเดือนก่อน

    Thank you so much for this video. Waiting for the next eagerly. Do u have a stall in Diyatha uyana?

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 7 หลายเดือนก่อน +3

    මගේ වත්තේ රෝස පැළ හොදින් හිරු එළිය වැටෙන තැනක බිම හිටවලා තියෙන්නෙ. ඒ වගේ පැළ වලට හොදින් මල් ගන්න සාත්තු කරන විදිහ, පොහොර යොදන විදිහත් කියලා දෙනවද මහත්මයා?

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 7 หลายเดือนก่อน

    ස්තූතිය . රෝග පැලයක් බිම හිටවන්න බැරිද ?

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 7 หลายเดือนก่อน

    Thanks!

  • @anomakanthilatha3624
    @anomakanthilatha3624 6 หลายเดือนก่อน

    Thank you sir

  • @sureshsanjeewa3517
    @sureshsanjeewa3517 6 หลายเดือนก่อน

    Very nice

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 4 หลายเดือนก่อน

    මගේ රෝස ගස් වල සියලුම කොල හැලිල. හේතුව මොකක් වෙන්න පුලුවන් ද ?

  • @sithajairesh8222
    @sithajairesh8222 6 หลายเดือนก่อน

    මා මේ අපේ ගෙදර පොඩි අඹ ගස් දෙකක් තියෙනවා. දෙකම බද්ද කරපු අඹ පැල ඒ අඹ ගස්වල කළු තෙල් ගාල වගේ මොනවද පැතිරෙනවා විසඳුමක් කියන්නකෝ

  • @niroshaperera3405
    @niroshaperera3405 6 หลายเดือนก่อน

    👍👍👍

  • @chathudeshani5215
    @chathudeshani5215 หลายเดือนก่อน

    Api ohoma hitavagena ivara vela masa ganak yaddi api aye pas madya maru kala uthuida sir plz mata reply ekak oni..

  • @chandimakumari5989
    @chandimakumari5989 6 หลายเดือนก่อน

    ඇයි මල වටේට දුබුරු පාට වෙලා මල් කොඩ වෙලා වගේ,දළුත් දුබුරු පාට ගැහෙන්නෙ.?

  • @KanchanaLakmali-cj2sl
    @KanchanaLakmali-cj2sl 26 วันที่ผ่านมา

    Deliwery nadda

  • @v.msenaratna1809
    @v.msenaratna1809 7 หลายเดือนก่อน

    🎉

  • @damilairangani3307
    @damilairangani3307 7 หลายเดือนก่อน +2

    මහත්මයානෙනිකොස් ගහක ගෙඩි හැදෙනව් පුන්ච්ම්ම කාලෙ ගෙඩි කලුවෙලා වැටෙනව මෙයට පිලියමක් ලබාදෙන මෙන් කරුනාවන් ඉල්ලා සිටිමි .

    • @marinafernandez7567
      @marinafernandez7567 7 หลายเดือนก่อน

      Thank you v.much where is your plant nursery . Do you have rose plants for sale

    • @malawickramasuriya3502
      @malawickramasuriya3502 6 หลายเดือนก่อน

      mal anawa pipenne ne pohottuwa kalu wenawa monawada daanne

    • @thakshilanayanamali4434
      @thakshilanayanamali4434 3 หลายเดือนก่อน

      @@damilairangani3307 මල් පරාගනය වෙන්නෙ නැතුව ඇති

  • @marinafernandez7567
    @marinafernandez7567 7 หลายเดือนก่อน

    Do you sell rose plants

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤