කෝටි හතේ කොල්ලයේ දෙදෙනා ඉන්දියාවට පැන්නාද ?යන ගමන් 'ස්පා' ගිහින්...නාගදීපයත් වැඳපුදා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @IsuruDilini
    @IsuruDilini 7 ชั่วโมงที่ผ่านมา +5

    සැරටම කොඩි ගහ යට බලපු සෙට් ඵකක් 😅

  • @samindapriyantha7375
    @samindapriyantha7375 9 ชั่วโมงที่ผ่านมา +6

    සම්බාහනයත් කරගෙන හොඳට පිරිසිදු වෙලා ,අට පිරිකරක් වෙනුවට පිරිකර අටක් (8) පූජා කරලා.

  • @shanikamatharage
    @shanikamatharage 9 ชั่วโมงที่ผ่านมา +9

    GTA in Sri Lanka 😂

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 5 ชั่วโมงที่ผ่านมา +1

    යසයි ඩයල් දෙකම හැබැයි ආතල් පොරවල් දෙකක් 😂😂😂 අහුවෙන්න එපා කියල පිරිකර8 පූජා කරන්න ඇති 😅

  • @Sandakathmini01
    @Sandakathmini01 9 ชั่วโมงที่ผ่านมา +3

    දැක වස්තුව ක් අප හිමියන් දෙසන ලද
    කිසියම් කතාවක් සිහිපත් වුණි මෙමට
    👻
    නුදුන් දෙයක් අර ගත් ඒ පාපයට
    සැනසීමක් තියෙනවා ද කියලා කියනු මට

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 7 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ගෙවල්වල ඉන්න අයට සෝදිසියෙන් ඉන්න, දැන් මුන්දෙන්නා ඉන්න තැන් නැතුව ගෙවල්වල ඉන්න අයට අනතුරැ කරන්න බැරි නෑ පරිස්සමෙන්.

  • @Sandakathmini01
    @Sandakathmini01 9 ชั่วโมงที่ผ่านมา +5

    භාර හාර වී දෙවියන් වැඳ සුවසේ
    සැඟව ගියාදෝ දෙදෙනා හොර රහසේ

  • @nishantha1422
    @nishantha1422 10 ชั่วโมงที่ผ่านมา +6

    මාව පෝලීසියට බදවා ගන්න .

  • @PrasnnaA.P
    @PrasnnaA.P 7 ชั่วโมงที่ผ่านมา

    Maru😂

  • @KumariDepa-j6s
    @KumariDepa-j6s 8 ชั่วโมงที่ผ่านมา +2

    Ela machan penapan
    M
    Penala hare palayan

  • @gihanathapaththu3462
    @gihanathapaththu3462 8 ชั่วโมงที่ผ่านมา +1

    GTA game එකේ කයල හිතුවද 😂😂spa ගිහින්

  • @sugathmendiskattadige1394
    @sugathmendiskattadige1394 8 ชั่วโมงที่ผ่านมา

    දින 10ක් දෙන්න අදූෂිත දක්ශ පොලිස් නිලධාරීන් ඉන්නව පොඩි දවසක් ඉන්න

  • @N.B9060
    @N.B9060 7 ชั่วโมงที่ผ่านมา

    මාලු බෝට්ටුවලින් පැන්නොත් තමා ඉංදියාවට

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 9 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම ඉස්සෙල්ලා සම්භාහනය කරගෙන

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 9 ชั่วโมงที่ผ่านมา

    ACL

  • @KunarasenaK
    @KunarasenaK 50 นาทีที่ผ่านมา

    Malath kamak ne malak aran man nagadeepe awa😅

  • @Chandana-u9h
    @Chandana-u9h 9 นาทีที่ผ่านมา

    Hari daduwama nodanna waradi karuwanta baya nisada

  • @udarakumarasinghe4755
    @udarakumarasinghe4755 5 ชั่วโมงที่ผ่านมา

    Welldone.. Kalekin plan කරලා දුන්න සුපිරි ගේමක්

  • @susanthadesilva7783
    @susanthadesilva7783 7 ชั่วโมงที่ผ่านมา

    😂

  • @LakshanAnuhas-wh4gk
    @LakshanAnuhas-wh4gk 8 ชั่วโมงที่ผ่านมา +1

    Mara porawal

  • @SattheyendraJerame
    @SattheyendraJerame 8 ชั่วโมงที่ผ่านมา

    Mun 2inna paw

  • @renuddk8295
    @renuddk8295 6 ชั่วโมงที่ผ่านมา

    Ko dan sri lankawama awranaya karana cc tv?

  • @warsil3735
    @warsil3735 8 ชั่วโมงที่ผ่านมา

    Meka aithi karayo I'll ma ekathuwrla karapu deywkdq