ඔබේ සිතුවිලි වලට වැදගත්කමක් දෙන්න එපා! Your THOUGHTS are not TRUE!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 27 วันที่ผ่านมา +2

    ඔයා කතා කරනකොට මූණේ දාන action හුරතල්.ආදරෙයි❤

  • @Mayumayu-g1p
    @Mayumayu-g1p 2 หลายเดือนก่อน +5

    මේ අදහස මීට කලින් කාගෙවත් video එකක මම දැකලා නැහැ . බොහොම ස්තුතියි ... මෙය ඉදිරිපත් කලාට.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +6

    ස්තුතියි ඩොක්ටර්🙏💚

  • @Matabapinoysl
    @Matabapinoysl ปีที่แล้ว +6

    Our brain is so smart .. he will always look us to make in trouble …

  • @slkandynuwan4142
    @slkandynuwan4142 หลายเดือนก่อน

    බුද්ධ දේශනාව 🙏🙏🙏
    ස්තූතියි... මැඩම්

  • @lallal6917
    @lallal6917 ปีที่แล้ว +7

    Thank you doctor it's a very important video
    Thanks again

  • @janakigunasekara1479
    @janakigunasekara1479 6 หลายเดือนก่อน +3

    මහා,,මෙරක් තරම් වටිනව උත්තරීතර හදවත ඔයාගෙ දැනුවත් බාවයට නුවනැසට මාගෙ මුලු හදවතින්ම ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි

  • @malinimakubura3208
    @malinimakubura3208 3 หลายเดือนก่อน +2

    ඩොක්ට ඔයාට තුණුරුවන් සරණයි

  • @gamanayakesir5863
    @gamanayakesir5863 หลายเดือนก่อน +1

    Good video.related to buddhism❤❤❤

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 2 หลายเดือนก่อน +1

    Obawa hamuweeema loku wasanawak madam, mata denenwa mn den sampurna wenas charithyk wela ..mn sathutin inne den issrata sapekshawa..bohoma sthuthi.bohoma pin❤

  • @Sadunshirantha
    @Sadunshirantha 5 หลายเดือนก่อน +4

    මාර උපදෙස් ගොඩක් පින් 🙏

  • @nnruwan5067
    @nnruwan5067 ปีที่แล้ว +5

    බොහොමයක් මාන්සික රෝග වලට හේතුව අමුනුස්ස දෝස බව දැනට සොයාගෙන ඇත මේවා ඉදිරියේ රට අසරණ බවට පත් වී ඇත.

    • @Moments93-
      @Moments93- 6 หลายเดือนก่อน

      😂😂

    • @RavihariKalansooriya
      @RavihariKalansooriya 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 2 หลายเดือนก่อน +1

    Pin siddha wewa madem me karana sewayata 💐💐💐💐💐💐💐💐💐💐💐

  • @VCRAAAAA
    @VCRAAAAA ปีที่แล้ว +4

    Thank you Madam🙏🙏

  • @kaumadigothami80
    @kaumadigothami80 ปีที่แล้ว +3

    Thank you so much Doctor!🙏🏻

  • @poornisiriwardena6219
    @poornisiriwardena6219 ปีที่แล้ว +3

    Thank you so much Professor !

  • @danu2863
    @danu2863 3 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා.🙏 මම එවා මගේ ජිවිතේට ගන්නවා

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 หลายเดือนก่อน

      සතුටුයි දැන ගන්න

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත තමයි ❤

  • @markpereira8056
    @markpereira8056 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 หลายเดือนก่อน

    ස්තූතියි..

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +1

    ❤❤❤very important advise for young people! Thank you so much Prof. 💗💗💗🙏🏽

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Much obliged ❤❤

  • @lakmaliperera6744
    @lakmaliperera6744 หลายเดือนก่อน

    ජීවිතෙ ඇත්තටම උන දෙයක් නිසා හැමතිස්සෙම හිතට වද දෙන සිතුවිලි මේ ක්‍රමයෙන් අපට නැති කරගන්න පුලුවන්ද? ඇයිමටම මෙහෙම උනේ.හිත පිලිගන්නෙම නැති සිදුවීමකදි ඒ සිතුවිලි නතර කරන්න පුලුවන්ද

  • @DewCh
    @DewCh 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති madam ❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 6 หลายเดือนก่อน +3

    සිත තියෙන තාක් කල් සිතුවිලි එනව නේ ඒවාට අතපොවන්න යෑම මෝඩකම

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දුව

  • @rukshansalgado8913
    @rukshansalgado8913 ปีที่แล้ว +2

    thanks madam

  • @dniroshani6954
    @dniroshani6954 5 หลายเดือนก่อน +2

    Thank u very much Madam God bless you 🙏

  • @wasanafernando8027
    @wasanafernando8027 ปีที่แล้ว +3

    Professor, would you mind please explaining to us about the self-defensive character type? What are the major causes and how can they change this kind of personality?

  • @ruparohini733
    @ruparohini733 6 หลายเดือนก่อน +1

    Thank you doctor. Take care. Theruwan Saranai 🎉.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 11 หลายเดือนก่อน +1

    Thanks a.lot
    Deergayu wewa obathumiyata
    Very helpful to our society, your speeches,instructions
    Thank you Madam

  • @mash9308
    @mash9308 11 หลายเดือนก่อน +2

    Thank you madam!!! It's really valuable.🌹🌷❤

  • @krishanthiimuthu8673
    @krishanthiimuthu8673 6 หลายเดือนก่อน +2

    Thank you so much Madam

  • @vimuwa-1459
    @vimuwa-1459 7 หลายเดือนก่อน +2

    Thank you miss ❤️🙏

  • @maduwijesinghe
    @maduwijesinghe 6 หลายเดือนก่อน +2

    ❤Thank u doctor

  • @jonsnow3513
    @jonsnow3513 หลายเดือนก่อน +1

    mama thamat asai kos + theppili badala + samboola + kiri hodi + miril karal badala , kanna

  • @vidushafernando6778
    @vidushafernando6778 6 หลายเดือนก่อน +2

    Beauty❤

  • @Sadunshirantha
    @Sadunshirantha 5 หลายเดือนก่อน

    Me upades tikannn maru♥️.. Issarahatath mewani vedio dnn🙏

  • @danu2863
    @danu2863 3 หลายเดือนก่อน

    මිස් ඉවසීම ප්‍රගුන කරන ආකාරය ගැන මේ වගේ විඩියෝවක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් මිස්😊

  • @amaliwijesooriya8644
    @amaliwijesooriya8644 11 หลายเดือนก่อน +1

    Madam you adorable & you've to sweet voice .thanku so much of your great advise ,ideas.may you long live❤

  • @KasunRajitha-dg9cf
    @KasunRajitha-dg9cf ปีที่แล้ว +4

    Miss matat tiba me lede mge hithata maha wikara siriwili enwa.e .welwata mama godak baya wenwa.itapase man mge mulu kabarema as karnwa oba rumiyage me wadasatahana dakala man den me sitiwili ena eka palnaya karagatta ane ඔබ rhumiyatha godak stuti

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx 7 หลายเดือนก่อน +1

    Thank you mis. ♥️

  • @vishwa73
    @vishwa73 6 หลายเดือนก่อน +1

    Great explanation and advice Prof.Priyanjali..🙏🙏...Would mindfulness be helpful to stay in positive and fruitful thoughts....

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  6 หลายเดือนก่อน

      The practice of mindfulness would help accept and acknowledge any kind of thought that arises in the mind - wholesome or unwholesome

  • @chathuanushki6331
    @chathuanushki6331 3 หลายเดือนก่อน

    Ammmo Mata kalayak tissue Gibbs loku prsshnsysk meka harima widihta kiyala dunne oyai

  • @Danie5828
    @Danie5828 6 หลายเดือนก่อน +4

    මට හැමවෙලේම මගෙ පෙනුම ගැන negative දේවල් හිතෙනවා.. මේක උපරිමේටම ගිහින් තියෙන්නෙ. පුලුවන්නම් මේක ගැන video එකක් කරන්නකො මැඩම් ❤😢

    • @HashanVithanage-x3y
      @HashanVithanage-x3y 4 หลายเดือนก่อน

      Ow ekta mokd krnne

    • @Sv25-s6m
      @Sv25-s6m 4 หลายเดือนก่อน +1

      😢

    • @ksd9848
      @ksd9848 3 หลายเดือนก่อน

      සොයුරිය දකුනු ආසියාතික රටවල තමයි, බාහිර පෙනුමට මුල් තැන දෙන්නෙ. දියුනු රටවල පිට පෙනුමට දෙන්නෙ අඩු තැනක්. මුල් තැන දෙන්නෙ soft skills වලට.ලන්කාවෙත් මුලින් ලස්සන නිසා ආකර්ශන වුනත් ගතිගුන නැත්නම් ප්‍රතික්ෂේප කරනව. ඉතා හිත හොද කෙනෙක් නම් පෙනුම අදාලම නෑ.

  • @05088
    @05088 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 3 หลายเดือนก่อน

  • @KasunRajitha-dg9cf
    @KasunRajitha-dg9cf ปีที่แล้ว

    Miss mata nitrama hithata mha vikara sitiwili enwa meka palnaya karagana widihak kiyankoo

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    Can me change the washroom time to evening and earlymorning ? From working time ?

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 3 หลายเดือนก่อน

    🌷🙏❤

  • @ShaMaa-sx5ov
    @ShaMaa-sx5ov ปีที่แล้ว +1

    Madam could you please do a video about insecure attachments and codependency?

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +1

      Yes I will, thank you for the suggestion

    • @ShaMaa-sx5ov
      @ShaMaa-sx5ov ปีที่แล้ว +2

      @@piyanjalidezoysa thank you madam🥰

  • @dammikadesilva4820
    @dammikadesilva4820 6 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️

  • @rohan-oq8kv
    @rohan-oq8kv 3 หลายเดือนก่อน

    Madam if possible to make a summary in point form after ur videos as one can write down those and master easily even ven nt acces to net.
    Thank u madam.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 หลายเดือนก่อน

      Thank you for the idea. Let me see how I can work on it

  • @dhathiyasachintha7209
    @dhathiyasachintha7209 2 หลายเดือนก่อน

    Madum,journal book is it practical or unpractical?

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  2 หลายเดือนก่อน +1

      The practice of journaling is very useful

  • @isurijayasiri1080
    @isurijayasiri1080 ปีที่แล้ว +2

    Madam mn wedak kra kra innkota laga inna kwru hri ktha klath mta kenthi ynwa.. godak welwta benla elawa gnwa.. e siduweemen psse duka hithenwa. Mta mekata wisadumk denna madam

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว

      Bohowita obata meweni video walin tharahawa paalanya karana widi dena ganna labei:
      th-cam.com/video/osyB7omWtc4/w-d-xo.htmlsi=8fw1BX4Hro-1nW7X
      th-cam.com/video/BKfedcmV57E/w-d-xo.htmlsi=sO18SUN-0l2qLs47

    • @isurijayasiri1080
      @isurijayasiri1080 ปีที่แล้ว

      @@piyanjalidezoysa Thank you madam ❤️

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 11 หลายเดือนก่อน

      Madam your explation are super 👍

  • @jonsnow3513
    @jonsnow3513 หลายเดือนก่อน

    mata 25 y

  • @praveenmalinda
    @praveenmalinda 8 หลายเดือนก่อน +2

    මිස් මටඅනාගතේ වෙනවමයි කියන තාම සිදු වෙලා නැති රිනාත්මක
    සිදුවීමක් අනාගතෙ වෙන බවට සිතුවිලි මගෙ මනසට එනව ....
    එතකොට මිස් මම ඒ දේ ගැන ධානාත්මකව සිතුවොත් ..ඒ negative විදියට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන දේවල් අයින් වෙලා ධානාත්මක ප්‍රතිපල ලැබෙනවද ...මට මේ දේ පිලිබදව දැන ගන්න පුලුවන් ද? ❤️🙏

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  8 หลายเดือนก่อน

      Mata hithenawa meya pilibandawa tikak wadi pura kathakarala upadesak gaththoth hondai kiyala. Danna mano vidyanawarayek ho mano vidyanawarayek hambuwenna

  • @KasunRajitha-dg9cf
    @KasunRajitha-dg9cf ปีที่แล้ว +1

    Miss api rara nidagtthma dakina hena attma attak wenwda?

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +2

      Nehe. Hina walin samanyayen wenne eda dawase una dewal manasa gonu kirimak wage deyak

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx 7 หลายเดือนก่อน

    Misge contact number ekak denna puluwanda. Loku udawwak 🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 ปีที่แล้ว +3

    මට ඔබතුමිය හමුවී උපදෙස් ගැනිමට පුළුවන් ද? මට ලොකු ප්‍රශ්නයක් මිස්

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว

      ජීවිතයේ ප්‍රශ්න නිවැරදි වලට පිළිතුරු ලබා ගැනීම වැදගත්. ඔබ ලගම තිබෙන රෝහලේ මනෝවිද්‍යා ඒකකයෙන් උපදෙස් ලබා ගත හැකී

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 6 หลายเดือนก่อน

    මැඩම් අපි ට මුනගැහෙන්න බැරි ද call ekak ගන්න පුලුවන් ද ❤❤

  • @SameshaChathuri
    @SameshaChathuri 6 หลายเดือนก่อน +2

    Thank u madam.theruwan saranai

  • @wirajdeshapriya3031
    @wirajdeshapriya3031 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kalanichandrasiri7044
    @kalanichandrasiri7044 2 หลายเดือนก่อน

  • @JayamalieWimalasiri
    @JayamalieWimalasiri 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AffectionateBaseball-zn3nw
    @AffectionateBaseball-zn3nw 2 หลายเดือนก่อน