සිතුවිලි වදයක් කරගන්න එපා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 69

  • @freefirerida4776
    @freefirerida4776 2 ปีที่แล้ว +11

    මම මේ චැනල් එක ගැන අහම්බෙන් මීට දින 15 විතර කලින් දැන ගත්තෙ.මම අකමැත්තෙන් ජීවිතය ගත කරපු කෙනෙක් .බොහොම පින් කම් කරන කෙනෙක් .තරහා යන එකත් තිබුනා .ඒත් දැන් හිත ගොඩක් දියුණුවට පත් වෙලා .තෙවැනි ඇස භාවනා ක්‍රමයත් කරනවා.මට ගොඩක් ප්‍රතිපල තියනවා .
    ඔබ වහන්සේට ගොඩක් පින් .නිවැරැදි මගක් නැතුව අයාලෙ යන හිත් නිවැරැදි මගට ගන්නවට.
    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා!....

    • @alphaking_org
      @alphaking_org 2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඔබතුමාගේ දියුනුව පිලිබදව

  • @achintha894
    @achintha894 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน

    Theruwan sarani pinwath ape hamuduruwane💕💕💕🌹🙏🇱🇰🇦🇪🌻

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Theruwan sarani pinwath swaminwahanseta niduknirogi dergayu lebewa🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමො බුද්ධය ..

  • @lashmankumara6779
    @lashmankumara6779 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +5

    හැමදාම ත් වගේ හොදට තේරුම් ගියා ඔබවහන්සේගේ දේශනා ව.බොහොම ත් පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏🌸🌸

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!
    ඔබ වහන්සේ ඇතුලු සියලූ දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🙏 🙏🙏

  • @yasathnana
    @yasathnana ปีที่แล้ว +1

    මුතු මැණික් වලටත් වඩා වටින දේශනයක්. ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත් වේවා ! නිවන්සුවම අත් වේවා !!!🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +1

    Bohoma pin ape hamuduruwane niduknirogi dergayu labewa 🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹💕💕🙏🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahansata tharuwan sarani

  • @uneshaparanavithana5771
    @uneshaparanavithana5771 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට 💜 ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි , ස්වාමීන් වහන්සේට 🙏🙏🙏☸☸

  • @giha....n8505
    @giha....n8505 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ

  • @cschannel5342
    @cschannel5342 2 ปีที่แล้ว +4

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @maalilanka3687
    @maalilanka3687 2 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස ගෙදර භාවනා කරද්දි ඇහෙන ශබ්ද ගනන් ගන්නෙ නැතුව ඉන්න විදියක් දේශනා කරන්නකො ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @Malani-lx6rq
    @Malani-lx6rq 2 หลายเดือนก่อน

    මාගේ නමස්කාර ය වේවා... 🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින්

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගරු සුවාමින් වහන්ස ඔබ වහන්සේ කියාදුන් පිළිවෙලට ප්‍රගුණ කරමින් අත් විදිමින් තවත් ඉදිරියට යමින් සිටිමි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි..

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +1

    ඉතා වටිනා දේශනාවක්🙏🙏🙏

  • @මින්සිත්රූ
    @මින්සිත්රූ 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පිං ඔබට🙏🙏🙏🙏🙏

  • @disansaliyanage4479
    @disansaliyanage4479 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස නාග ලෝකය ට තෙවෙනි ඇසින් ගොස් බලන විදිය මෙන්ම නාග ලෝකය ගැන පුළුල් විස්තරයක් සිදු කල මැනවි 🙏🙏🙏

    • @kumudunidilhani2738
      @kumudunidilhani2738 2 ปีที่แล้ว +1

      ath dakiman kiyanne.bawenawedi kisima daketa alum keranna epa.ehama unoth oyeta bawenawan mulawei.b.s.

  • @මදුරංගසේනාල්
    @මදුරංගසේනාල් หลายเดือนก่อน

    ඇත්තටම මාස 2 තිස්සෙ බාවනා කරල හිත හදාගෙන හිටියේ ඒත් අද එකපාරටම හිත වෙනස් වුනා ඒත් මේකෙන් පස්සෙ යතාර්තය තේරුම් ගත්තා

  • @tushanitushani127
    @tushanitushani127 2 ปีที่แล้ว +2

    Theruwan saranai devi phitai pin wath suwamin wahanseta niduk nirogi dirgayusa lebewa oba wahanseta.

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว +3

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 9 หลายเดือนก่อน

    Hitha godak niwenawa theruwan sarani

  • @nelummadushika7629
    @nelummadushika7629 2 ปีที่แล้ว +2

    Sadu.sadu.sudu

  • @chutikuku9506
    @chutikuku9506 2 ปีที่แล้ว +1

    Mama oba wahansege desanawen dinuwa oba wahan seta pin

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 2 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏🙏🌸🌸

  • @susanthirenuka4345
    @susanthirenuka4345 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushsanjeewan1715
    @danushsanjeewan1715 2 ปีที่แล้ว +1

    namo buddhaya 🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 6 หลายเดือนก่อน

    Teruwan sarsnai hamuduruwane🌷🌷🌷🌲🌲🌲🌲🏵️🏵️🏵️🌺🌺🌺💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kasunrajitha7681
    @kasunrajitha7681 ปีที่แล้ว +1

    Suwamin wahnsa mata tiyna gatalwa tami mge hitat wikara sitiwili enwa mn e welwta hodatama baya wenwa meka matan epa wela tiyne mkda mekta karana oni

  • @tharinduasanka368
    @tharinduasanka368 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthuranavaka1318
    @dimuthuranavaka1318 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshaperera9015
    @iroshaperera9015 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @leslyhp7794
    @leslyhp7794 2 ปีที่แล้ว +2

    bavana karaddhi panchaendriya lock vela hadavatha gahena bava vitharak danena thathvayak udhavuna ...

  • @rodsquirrels6221
    @rodsquirrels6221 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ මට භාවනා කරද්දි නලල මැදට අරමුණු කරන් ඉද්දි ඇස් යන්තම් ඇරෙන්න හදනවා, මට ඒක හිතා ගන්න බෑනෙ ඇයි එහෙම වෙන්නෙ කියන්න පුළුන්ද

    • @alphaking_org
      @alphaking_org 2 ปีที่แล้ว +1

      මනසින් නලල මැදට යොමුකටන්න ඇස් වලින් නනල.මතට යොමුකරන්න හැදුවාම ඇස් ඇරෙනවනේ කෝමත්

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว +3

    Pinwath sagharuwani ma wasara wissak international nurse genek lesa job eka kala kenek namuth mata hadhawatha pupuranna wageh vedhanawak enava eyata hethuwa dew suwa sewa namathi adhyathmika deegoda kumara namathi pudhgalayekge wadasatahan walata abbahi veema nisa ma manasikawa watunah ewani thathwayanta pathunuh pasu ohu pirisa ainkara aluthen badhawah gannawa wasara pahak wadasatahan samaga hitiyath meyata wisadhumak ganeemata ohu kisidhah t p eka answer karannaha kanthawo mohanayata path kara hadhawath vinasa kara dhana adhyathmika wiyaparikayak wishva shakthiya penvah manasa vinasa kalah wasara gananak nindha giyeh naha dhan warin wara masitha dhedharah yanava oba wahanseta bohopin wada satahanakadhi dhanuwath karanna budhu.saranai dhevipihitai

    • @sidath939
      @sidath939 2 ปีที่แล้ว +1

      Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu

    • @kumudunidilhani2738
      @kumudunidilhani2738 2 ปีที่แล้ว +2

      oye hamuduruwanta katha kerala wisadumak ganna.

    • @sidath939
      @sidath939 2 ปีที่แล้ว

      @@kumudunidilhani2738 mageh number eka hakinam add karanna whatsapp I.MO 965 66703046 MEHEN ADD KAlata add vennaha niwardhi number eka hoyalah dhenna pin budhu saranai dhevipihitai

  • @chalanaashen3071
    @chalanaashen3071 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ අකුසල් සිතුවිලි එද්දි එවා හදුනා ගත්තට ඒ පාපය රැස් වෙනවද

  • @දිලුmnk
    @දිලුmnk 2 หลายเดือนก่อน

    🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹❤️

  • @tarindidehansa5355
    @tarindidehansa5355 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @aravinda2073
    @aravinda2073 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka2368 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @hasini1680
    @hasini1680 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +3

    🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @thushankamaduwanka2664
    @thushankamaduwanka2664 ปีที่แล้ว +1

    🙏🙏🙏