🕯 නිතරම බය දනෙනවාද? මේ විදියට මනස සුවපත් කරගන්න | 🕯 Let's Treat Your Anxiety

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • නිතරම වාගේ බය දැනේනවාද? එතකොට ගොඩක් අපහසු නේද? මෙහෙම නිතරම බය දැනි දැනී ඉන්න ඔනේ නැහැ. බය නැති කරන්න ක්‍රම තියනවා. මෙම videoවෙන් බය නැති කිරීමේ ක්‍රම කීපයක්ම ඔබට තෙරුම් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
    #sinhala
    #mentalhealth
    #anxiety
    #manasa
    #baya
    #chakithaya
    #piyanjalidezoysa

ความคิดเห็น • 58

  • @user-in5pq5gn7o
    @user-in5pq5gn7o 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති මිස්❤ ගොඩක් හොදට පැහැදිලිව ප්‍රශ්නවලට විසදුම් ගේනවා.. ගොඩක් හොද වැඩක් මිස් කරන්නෙ ☺️☺️

  • @lallal6917
    @lallal6917 ปีที่แล้ว +6

    ඹබතුමියට බොහෝම පිං
    තෙරුවන් සරණයි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +2

    Wow absolutely very useful valuable advices & techniques U have give Us Thank U so much Dear 🙏👍👌🤩💝😘

  • @JanithChamara-jd6jy
    @JanithChamara-jd6jy 3 หลายเดือนก่อน +1

    මට anxiety නිසා එක තැනක job එකක් කරන්න බෑ.හරියට බයයි. වගකීමක් ගන්න බයයි, වැඩක් දුන්නොත් ඒක මට බැරිවෙයි, වරදී ,බැනුම් අහන්න වෙයි කියලා බය වෙනවා. කොටින්ම ලග ඉන්න කෙනෙක්ට වැඩක් දුන්නත් මමයි tension ගන්නෙ. Work place එකකට යන එකත් මට uncomfortable. එයාලා කරන වැඩ මම එතන හිටියනම් මට කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා.මම jobs කරන්නෙ නැතුව අන්තිමට teaching තෝරාගත්තා. දැන් මට ඒක කරන්නත් බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ. අනවශ්‍ය දේවල් වලට බය වෙනවා,ඵක ඵක දේවල් මැවිලා පේනවා.
    නින්දෙන් ඇග ගැස්සෙනවා,අතපය නිරායාසයෙන්ම විසිවෙනවා.
    දැන් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒත් මට බයයි recover වෙයිද කියලා

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 หลายเดือนก่อน +1

      Prathikaara ganna ta yomu una eka bohomathama hondai. A prathikaara karagena yanna, Dr ge upades pilipadinna

  • @pemasilane4818
    @pemasilane4818 10 หลายเดือนก่อน +4

    මගේ හිත නිතරම බයම තියෙන්නේ මං නිතරම කල්පනා කරන්නේ මට විතරද මේක තියෙන්නේ කියලා අනේ මැනික මට විසදුමක් කියන්න මගේ හිතේ තියෙන බය නැති කර ගන්න ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  10 หลายเดือนก่อน

      මෙම video ඒකේ යම් විසදුම් ලබා ගැනීමට හැකි වෙයි. ඊට අමතරව මනෝ විද්‍යාඤවරයෙක් හෝ මනෝ ව්‍යෙද්‍යවරයෙකුගේන්ද වැඩි වශයෙන් උපදෙස් ගන්න පුළුවන්

    • @nimalkarapiyallage4741
      @nimalkarapiyallage4741 2 หลายเดือนก่อน

      Owww any mamathe ehemai

  • @rosheladinuli5251
    @rosheladinuli5251 หลายเดือนก่อน +1

    Obathumiyata godaak pin❤

  • @tharangagayani3101
    @tharangagayani3101 11 หลายเดือนก่อน +4

    නිතරම කරදරයක් වෙයි කියලා බයක් දැනෙනවා

  • @jagathfernando5331
    @jagathfernando5331 ปีที่แล้ว +3

    ස්තුතියි.....😇😇😇😇

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน +1

    Chitthanupassana Bavanava.

  • @dinushalankani9393
    @dinushalankani9393 ปีที่แล้ว +6

    මට නිතරම ඒකම දේ හිතෙනවා ..අනේ මට බනීද බනීද කියල ඒක මනසින් අයින් කරගන්න දෙයක් කියන්න කෝ 🥺

  • @samithpriyantha6125
    @samithpriyantha6125 10 หลายเดือนก่อน

    Dear doctor , i am 44 years old male. I have been suffering from 2 main problems since my childhood. One is social phobia which provokes me wearing face masks , when leaving home. In other words , face masks help me to be comfortable in occations in which i have to work with people. I am indeed a addicted one for face masks and hope to persist in that habit for a long perioud. My second problem is sleep paralysis which i have been experiencing from my childhood. I have to experience it for at least 1 or 2 times for a month even now. In that horrible moment , i feel i am awaken , but i cant even to move any part of my body for a short distance. It is similar to a frozen body in a freezer. I try my best to open my eyes and stand , but nothing happens. I think it lasts for approximately 2 or 3 minutes. In most of the time it is related with a nightmare. When i told this problem to others , they laugh , not believing my story. Dear doctor please tell me what should i do to overcome this. Thank you so much.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  10 หลายเดือนก่อน

      I would recommend that you meet with either a licensed clinical psychologist or psychiatrist to get individualized help to overcome these concerns

  • @mpkelum5206
    @mpkelum5206 ปีที่แล้ว +4

    මැඩම් දවස නිවරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද ( රාජකාරි වේලාවේදී කාලය කළමනාකරණය කරන්නෙ කෙසේද ,නිවසට ආපසු කාලය ගත කරණ ආකාරය,තමන් වෙනුවෙන් කාලය නිවරදිව වැය කරන්නේ කොහොමද ) යටතේ වැඩ සටහනක් කරන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා ....🙏🙏🙏

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +4

      හොඳයි. මේ clips වල සමහර විට ඔබට අවශ්‍ය යම් විස්තර තියෙන්න පුළුවන්: th-cam.com/video/Yr9T8-QAYkQ/w-d-xo.html
      th-cam.com/video/WKA4fM7L74Q/w-d-xo.html
      th-cam.com/video/NoHaoX1wWoo/w-d-xo.html

    • @mpkelum5206
      @mpkelum5206 ปีที่แล้ว +1

      @@piyanjalidezoysa ස්තුති මැඩම්..🙏🙏🙏

  • @niroshadinal702
    @niroshadinal702 ปีที่แล้ว +1

    ස්තුති madam

  • @priyanidemel2493
    @priyanidemel2493 9 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    Mta dan 1 1/2 year තියෙනවා.

  • @bhanukanirman2218
    @bhanukanirman2218 2 หลายเดือนก่อน

    Bohoma stutiy madam

  • @TheNaturevi
    @TheNaturevi 7 หลายเดือนก่อน

    ඉස්සරහට මගේ ජීවිතේ සකස් කරගන්න කරන්න ඕන දේවල් වලින් හරියටම තීරණයක් ගන්න බැහැ තීරණයක් ගත්තත් ආපහු ඒ ගැන හිතලා හිත වෙනස් වෙනවා..ආපහු ඒ විදිහට වෙනවා.. දවස් ගානක් දැන් මේ දේ වෙනවා.. ඔලුවට ගොඩක් අමාරුයි මෙහෙම...😭😭

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/Yr9T8-QAYkQ/w-d-xo.htmlsi=gPzXstv2DwiRNCuu

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/WKA4fM7L74Q/w-d-xo.htmlsi=AHPvcKLgsuO5MD5p

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/QxgE0Lvjtx4/w-d-xo.htmlsi=rrCiyacXvfwgqUfS

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  7 หลายเดือนก่อน +1

      👆මෙම video වලින් සමහර විට ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි

    • @TheNaturevi
      @TheNaturevi 7 หลายเดือนก่อน

      @@piyanjalidezoysa thank you madam..💙

  • @chandrikathilakasiri7156
    @chandrikathilakasiri7156 ปีที่แล้ว +2

    sabanda kara gatha heki number denna puluwanda

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว +1

    Madam kiyana hama lakshanayakma thiyena kenek innewa kasadayak wath karaganne bari una menisa.minissu nam kiyanne eyage welawe doshayak kiyela eth aeththa eka newey kiyela danagaththe ada

  • @dilushigeemadura3012
    @dilushigeemadura3012 20 วันที่ผ่านมา

    මට ඔය ඔක්කොම තියනවා 😢😢😢

  • @poornadilshan5529
    @poornadilshan5529 ปีที่แล้ว +2

  • @gayananu1783
    @gayananu1783 4 หลายเดือนก่อน +1

    💐

  • @thishaninirmala8934
    @thishaninirmala8934 หลายเดือนก่อน

    Madam mata me thathwe thiyanawa kohomath mata baya kiyana de podi kale idalama thibuna . Eth dan mata kanassallak wenna deyak na eth mata me lagadi punchi babek hamba una ekrn dawas 4k 5k wage weddi kanassalla wadi ane mis mata visadumak oni

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  หลายเดือนก่อน

      Mewage deyak wenna puluvan babek hambaunnata passe. Vaidya upades, prathikaarayak laba gaththoth hondai. Langa thiyana hospital ekata gihilla me bawa kiyala upadesak/prathikaarayak labaa ganna

  • @asangananayakkara9203
    @asangananayakkara9203 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ImeshRukshitha
    @ImeshRukshitha 3 หลายเดือนก่อน

    මටත් මේක තියනවා තාම කෙල්ලෙක් නෑ මේ ලෙඩේ තියන ගෑනු ළමයෙක් තමා මන් හොයන්නේ 😔😔😔

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 7 หลายเดือนก่อน +1

    මිස් මට කට්ටිය ඉස්සරහට යන්න බයයි....😢

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  7 หลายเดือนก่อน

      මේක බලන්න: th-cam.com/video/JU_4qqkasac/w-d-xo.htmlsi=2qy1aqIeVzonsCQM

  • @user-br5ru8ob8d
    @user-br5ru8ob8d 6 หลายเดือนก่อน

    Miss bus eake yanakote vamane danne ayi

  • @shehanprageeth3615
    @shehanprageeth3615 11 หลายเดือนก่อน +6

    ම්ස් මටත් මෙදෙම තියෙනවා. නිතරම බය යන සිතිවිලි එනවා එය නවත්වන්න උත්සාහ කලත් එය නිතරම දැනෙනවා. 🥺😓😢 😭

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  11 หลายเดือนก่อน +2

      Manowaidya ekakayakata giyoth me pilibandawa upades laba ganna puluvani

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  11 หลายเดือนก่อน

      Manowaidya ekakayakata yanna

    • @noname-ru7zn
      @noname-ru7zn 6 หลายเดือนก่อน

      dan kohomd oyata

    • @Nimeshahopman
      @Nimeshahopman 3 หลายเดือนก่อน

      Misswa contact karaganne kohomada

    • @Nimeshahopman
      @Nimeshahopman 3 หลายเดือนก่อน

      ​@@piyanjalidezoysa.mista katha karanna puluwanda mata

  • @e.sports2886
    @e.sports2886 6 หลายเดือนก่อน +1

    හිටගෙන ඉන්නකොට ඇග ගැහෙනො වගෙ වෙනවද ඩොක්ටර්, පපුවත් වේගෙන් ගැහෙනවා.

    • @MangalaWijerathne
      @MangalaWijerathne 2 หลายเดือนก่อน

      Mageth oyta dn aduida

    • @sahanrashmikq3148
      @sahanrashmikq3148 หลายเดือนก่อน

      මටත් ඔකම තියනවා

    • @MangalaWijerathne
      @MangalaWijerathne หลายเดือนก่อน

      @@sahanrashmikq3148 mama anxiety walata beheth bonawa dn godk durata Mata nm hodai

  • @kalharilakshika7057
    @kalharilakshika7057 3 หลายเดือนก่อน

    මට කවුරු හරි ඉස්සරහ ලියන්න අමාරැයි.අත වෙවුලනව. මට බය දැනෙනව. එ්කට මොකද කරන්නෙ.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/JU_4qqkasac/w-d-xo.htmlsi=oToc0tIIzNv-dfT-

  • @kumirkumir3510
    @kumirkumir3510 9 หลายเดือนก่อน

    😘😘😘😘😘🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน +1

    ස්තුතියි !