එක එක ග්‍රහලෝක වලදි අපිට කොච්චර උසට උඩ පනින්න පුළුවන් වෙයිද? | Jump On Different Planets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2020
  • පෘථිවියේ ගුරුත්වාකර්ශණය නිසා අපිට උඩ පනින්න පුළුවන් අඩි 1.4ක් වගේ විතරයි. හැබැයි මේ විශ්වයේ අනික් ග්‍රහ‍ලෝක වලදි අපිට කොයි තරම් උසකට උඩ පනින්න පුළුවන් වෙයිද දැනගන්න ආසද? එහෙනම් එක එක ග්‍රහලෝක වලදි අපිට කොච්චර උසට උඩ පනින්න පුළුවන් වෙයිද කියලා මේ වීඩියෝ එක බලලා දැනගන්න.
    In this video i'm going to show you about how high we can Jump On Different Planets. Lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.com/royalty-free...
    #විශ්වය
    #ග්‍රහලෝක
    #Space
    #Danuma

ความคิดเห็น • 723

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  3 ปีที่แล้ว +274

    පහුගිය දවස් දෙකේ Reply කරන්න බැරි උනාට සමාවෙන්න යාළුවනේ. Assignment එක්ක පොඩ්ඩක් අමාරුවෙන් වැඩ ටික කරගන්නේ.. අද වීඩියෝ එක පරක්කු උනෙත් ඒකයි.

    • @kavindyanemindi6454
      @kavindyanemindi6454 3 ปีที่แล้ว +12

      Reply nm nathi unath kmk na ayye, ayya ayyge wda tika krgnnko

    • @slgamehart
      @slgamehart 3 ปีที่แล้ว +8

      අපෝ කමක් නෑ

    • @aquariumtourist8005
      @aquariumtourist8005 3 ปีที่แล้ว +5

      kmak na ayye

    • @worldssupertiktoks6775
      @worldssupertiktoks6775 3 ปีที่แล้ว +6

      අපෝ කමක් නෑ අයියේ .

    • @user-xk3rr5wj4y
      @user-xk3rr5wj4y 3 ปีที่แล้ว +10

      අයියා මොනව ගැනද ඉගෙන ගන්නෙ?

  • @kumaraBro2023
    @kumaraBro2023 9 หลายเดือนก่อน +9

    අවුරුදු 2ක් ගතවුන මෙම විඩියෝව මම බලලා ගොඩක් දැනුම ලබාගත්තා.. මේක ගොඩක් ව⁣ටින ව්ඩියෝවක්.. ස්තුතියි ඔබට..

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 ปีที่แล้ว +68

    නියම වීඩියෝ එක. අර උඩ පැන්නහම අභ්‍යවකාශෙටම යන එක නම් මරු. ඒ වගේ කතාවක් ඇහුවමයි.

    • @Pasiya_Zer
      @Pasiya_Zer 2 ปีที่แล้ว +7

      Hmm

    • @ayeshaharshani3233
      @ayeshaharshani3233 2 ปีที่แล้ว +2

      ඔන්න ඕක තමයි මාත් කැමතිම

  • @damithanilaksha3663
    @damithanilaksha3663 3 ปีที่แล้ว +18

    ඉස්කෝලේට වැඩිය හොදට තෙරැනා අයියා ඔයාට බුදු සරණයි

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +10

    අද වීඩියෝ එක නියමයි අයියේ. ඔයාගේ වීඩියෝ ඔක්කොම නියමයි.තව මේ වගේ වීඩියෝස් ඕනි... ♥

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +7

    හරි ආසයි මම මේ වගේ තොරතුරු අහන්න.ඔබට ජය

  • @kurunegalavijayadhamathero5658
    @kurunegalavijayadhamathero5658 3 ปีที่แล้ว +8

    බොහොම වටිනවා

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +11

    ෂෝක් වීඩියෝ එක 😍😍😍❤️👈

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +4

    විඩියෝ එක නියමයි

  • @mgpiyasena5007
    @mgpiyasena5007 2 ปีที่แล้ว +16

    ඔබේ පාඩම සෞරග්‍රහය බොහොම හොඳයි 🙂🙂🙂🙏🙏🙏

  • @Youtubechannel-hs4ze
    @Youtubechannel-hs4ze 2 ปีที่แล้ว +5

    නියමයි ඔයාගෙ මේ ග්‍රහලෝක video එකනම් මරු

  • @kavissarasanjeewa8987
    @kavissarasanjeewa8987 2 ปีที่แล้ว +3

    සුපිරි ayyeeeee

  • @nayomisilva2095
    @nayomisilva2095 3 ปีที่แล้ว +3

    Niyamai විශ්ව gaweshaka

  • @sahantharaka5276
    @sahantharaka5276 2 ปีที่แล้ว +3

    සුපිරියි 🥰

  • @kithminadissanayaka8595
    @kithminadissanayaka8595 3 ปีที่แล้ว +7

    සුපිරියි

  • @nawo-195
    @nawo-195 2 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබා ගත්තා

  • @disnadamayanthi4028
    @disnadamayanthi4028 2 ปีที่แล้ว +6

    ඒකනම් මරු

  • @Earn.Money_11
    @Earn.Money_11 3 ปีที่แล้ว +57

    Sorry කොල්ලො අද බලන්න වෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම හෙට බලනවා ❤️❤️❤️😭😭😭😭👍

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +9

    හරිම හොඳ vedio එකක් ...thank u....👍👍👍

  • @worldssupertiktoks6775
    @worldssupertiktoks6775 3 ปีที่แล้ว +41

    නියමයි සුලෝචන අයියේ ඇත්තටම ඔයා වටින වීඩියෝ කරන්නේ.ඔයාට බොහෝම ස්තුතියි අයියේ .😃😃😘

  • @deepikasamaranayaka887
    @deepikasamaranayaka887 2 ปีที่แล้ว +5

    👍👍ඒ වීඩියෝ ටිකනම් කියල වැඩක් නෑ.
    මරු 👌👌👌👌👌👌👌👌

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j 3 ปีที่แล้ว +4

    සුපිරි

  • @kumudinithushari489
    @kumudinithushari489 2 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක්

  • @avishakanirmal6601
    @avishakanirmal6601 2 ปีที่แล้ว +35

    මේ vedio එකෙන් නම් ලොකු දැනුමක් ලබා ගත්තා අයියේ. ගොඩක් ස්තූතියි. තවත් අපිට මේ වගේ vedios ඕනී...☺☺☺

  • @sisirawijewardhana3162
    @sisirawijewardhana3162 2 ปีที่แล้ว +9

    නියම වීඩියෝ එකක් 🌞🌝

  • @oneludithma1486
    @oneludithma1486 2 ปีที่แล้ว +11

    හැම ග්‍රහලෝකයක්ම නියමයි 🤔😮🤔😮😮

  • @yasinduyasindu7624
    @yasinduyasindu7624 3 ปีที่แล้ว +11

    සුපිරි විඩියෝ එකක් ❤️‍🔥

  • @SLREALTECH
    @SLREALTECH 3 ปีที่แล้ว +9

    උඩ පැනපු ගමන් අභ්‍යවකාශය ට යන එක👍👍👍👍👍

  • @LISA-yc4gz
    @LISA-yc4gz 2 ปีที่แล้ว +10

    අයියේ ඔයාගේ මොලේනම් පට්ට 😎😎😎😎😎

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +4

    Grate vidio ❤ස්තුතියි 💙මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, 💚👍

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +8

    මම ඔය වීඩියෝ එක BRIGHT SIDE වලින් බැලුවා අද තමා මේක සිංහලෙන් බැලුවේ සුපිරී අයියේ 👍👍👍👍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    මේ vedio එකෙන් නම් ලොකු දැනුමක් ලබා ගත්තා අයියේ.

  • @ariyapalaariyapala7323
    @ariyapalaariyapala7323 2 ปีที่แล้ว +3

    නියමයි

  • @ravinsudeera9293
    @ravinsudeera9293 3 ปีที่แล้ว +60

    අම්මෝ අයියේ ඔයාගෙ වීඩියෝ වලට නම් මාර ආසයි

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +16

    මාර....💥💥...පාඩම් කරලා කම්මැලි හිතුනාම විශ්ව ගවේශකගේ වීඩියෝස් බලලා තමයි ඒ කම්මැලිකම නැති කරගන්නේ .......තෑන්ක්ස් හොදේ.....💥💥.....💖💖

  • @doommusicstudio9828
    @doommusicstudio9828 3 ปีที่แล้ว +29

    අම්මා කියල වැඩක් නෑ සුප‍රිම සුපිරි 👍👍👍👍

  • @rangikaudeeni2553
    @rangikaudeeni2553 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @sandyakrishani3062
    @sandyakrishani3062 2 ปีที่แล้ว +13

    සෑම ග්‍රහලොකයක්ම නියමයි

    • @user-uv9ey6uo5o
      @user-uv9ey6uo5o 21 ชั่วโมงที่ผ่านมา

      Ahemada haa ha

  • @tharinduthathsara6107
    @tharinduthathsara6107 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක පට්ට💪💪

  • @pasiyayt3053
    @pasiyayt3053 3 ปีที่แล้ว +10

    බ්ලැක් හෝල්,වල්ගා තරු වගේ ඒව ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් අරන් එන්න😍😍😍

  • @ArmyGirl-rj4vm
    @ArmyGirl-rj4vm 3 ปีที่แล้ว +10

    අපේ ලෝකේ නැතුව අනිත් ලෝකවල් ඔක්කොම ගැන මම පුදුම උනා.Thanx

  • @sithurabrother5810
    @sithurabrother5810 3 ปีที่แล้ว +2

    Super ..😀

  • @prassannakumara6768
    @prassannakumara6768 2 ปีที่แล้ว +4

    නියමයි😉

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +33

    මේක පට්ට.මේවගේ ඒව තව ඕනෙ බොක්ක ❤️❤️❤️❤️👍😍

  • @slanimationcartoonfriends6914
    @slanimationcartoonfriends6914 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @lashinimalisha3401
    @lashinimalisha3401 2 ปีที่แล้ว +4

    මරු 👌

  • @user-kavee53.
    @user-kavee53. 2 ปีที่แล้ว +3

    සුභ අවුරුද්දක් අදට මේ video එකට අවුරුද්දයි

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 3 ปีที่แล้ว +13

    මාත් එතන උඩ පනිනවා වගේ හැගීමක් දැනුනා...😘😘👍👍

  • @jenuksandil1248
    @jenuksandil1248 3 ปีที่แล้ว +7

    thanks for showing this types of educational videos

  • @darksoul8126
    @darksoul8126 3 ปีที่แล้ว +2

    Ita watina videowak aiye

  • @piniduminal3010
    @piniduminal3010 3 ปีที่แล้ว +12

    ඔයනාම් superiii ayyyeeeee

  • @subaniapsarajayasekara3594
    @subaniapsarajayasekara3594 3 ปีที่แล้ว +3

    මාමේ ඔයාගේ වීඩියො නම් මාරයි

  • @wasanamadumaliwasana5450
    @wasanamadumaliwasana5450 ปีที่แล้ว

    Meka godak hoda video ekak godak dewal.dana ganna labuna. Godak sthuthi

  • @yasharaudayangani5929
    @yasharaudayangani5929 3 ปีที่แล้ว +5

    මන් ආසම video එකක්❤❤

  • @bestproduction6402
    @bestproduction6402 2 ปีที่แล้ว

    Maru aiya video eka okkoma baluva 👍👍

  • @goldenlady4470
    @goldenlady4470 5 หลายเดือนก่อน

    නියම වීඩියෝ එකක් ❤

  • @Pradeep_Deew
    @Pradeep_Deew 3 ปีที่แล้ว +1

    Niyamai aiyeee hoda i
    Dawa hoda video ekak ona

  • @RusH-od2l
    @RusH-od2l 3 ปีที่แล้ว +5

    Aththatama ape pruthiviye guruthvakarshanaya adu vunoth?😜😜
    A knowledgeable video. 😜😜👨‍🏫👨‍🏫👨‍🏫👨‍🏫

  • @manojamunasinghe9462
    @manojamunasinghe9462 2 ปีที่แล้ว +4

    අපිට මේ වගේ vedios ඕනී...☺☺☺

  • @user-mf5ug5yl4y
    @user-mf5ug5yl4y 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ👍👍👍

  • @chamilanissanka964
    @chamilanissanka964 2 ปีที่แล้ว +1

    මාරයි 👍

  • @slpubudu8263
    @slpubudu8263 3 ปีที่แล้ว +3

    නියමයි බ්‍රො .👌👌👌

  • @gamingffsira4558
    @gamingffsira4558 3 ปีที่แล้ว +4

    එලම 🤭🤭

  • @avanthikadilrukshi8571
    @avanthikadilrukshi8571 2 ปีที่แล้ว +6

    The video is very importanted in science. The video is very nice. Our solar system is amazing. Thank you this video.

  • @bikelankan4817
    @bikelankan4817 2 ปีที่แล้ว +2

    මරු♥

  • @chandanajayasinghe2917
    @chandanajayasinghe2917 2 ปีที่แล้ว

    Patta video eka😘😘

  • @anujihansana9697
    @anujihansana9697 ปีที่แล้ว

    Thank you ayye kata unath godak danuma laba ganna puluwan aththatama godak hoda video ekak meka mn thama 7wasare mata danata wagema issarahatath godak watinawa me video eka mata thawa video ona budu saranai ❤

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 ปีที่แล้ว +4

    200k.Good luck.....💙💙🇱🇰

  • @manojasanjeewani433
    @manojasanjeewani433 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @ashanpraboth3958
    @ashanpraboth3958 2 ปีที่แล้ว +1

    ඒක හොඳ video එකක්

  • @timtom7065
    @timtom7065 3 ปีที่แล้ว +2

    Niyamai😜

  • @buddhikaishan8365
    @buddhikaishan8365 3 ปีที่แล้ว +21

    අර ග්‍රහලොකෙන් ග්‍රහලොකෙට ගිහින උඩ පැන්න ඩයල් එක නම් පට්ට❣️...vedio ek supiri❣️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි ඔබට💙💙

  • @ayshrah1844
    @ayshrah1844 3 ปีที่แล้ว +1

    Video eka niyamai 👍👍👍👌👌😍😍😍

  • @user-kg9sv8kw6r
    @user-kg9sv8kw6r 3 ปีที่แล้ว +2

    නියමයිනේ 👍👍👍👍👍👍👍

  • @rnworld8643
    @rnworld8643 3 ปีที่แล้ว

    Good job well done ayyee

  • @buildwithmee
    @buildwithmee 3 ปีที่แล้ว +6

    niyamai ayye Im The first

  • @niroshnamahanama4484
    @niroshnamahanama4484 3 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝ එකක්

  • @anonymous-tm4if
    @anonymous-tm4if 3 ปีที่แล้ว +6

    අයියේ මෙවැනි වීඩියෝ තව තවත් එවන්න😘👍

  • @ashanishani523
    @ashanishani523 2 ปีที่แล้ว +7

    කමක් නැ තව විඩීයෝ ඔන 👍

  • @apple24tl
    @apple24tl 3 ปีที่แล้ว +48

    පෘතුවිය කොටු හැඩයක් උනා නම් , අපි කොටුවෙ මුල්ලට ගියාම හැම පැත්තෙන්ම පල්ලම විදියට පෙනෙයි නේද , මුල්ලෙන් වැටුනොත් ඊලග මුල්ලට යයිද මැද නවතිද. දාදු කැටය උදාහරණ කරන්න

    • @thelion4487
      @thelion4487 ปีที่แล้ว +2

      කුබියෙක් දාදු කැටයේ මුල්ලට ගියාම එහා මුල්ලට වැඩෙන්නෙ නැ...(අවබොදයක් ලබා ගැනීම සදහා)

    • @emsl7066
      @emsl7066 ปีที่แล้ว +1

      නෑ..ඒත් වැටෙන්නේ නෑ.. දාදු කැටයක් වගේ වුණා නම් කිසිම වැටීමක් නෑ..කඩදාසික් වගේ වුණොත් නම් ඝනකම උඩ කකුල් තිබ්බොත් කකුල් කැපෙන්න පුළුවන්.පිහියෙ මුවහත උඩ කකුල් තිබ්බ වගේ..මේ සියල්ල සිද්ධ වෙන්නේ ස්කන්ධ 2ක් අතර ආකර්ෂණ බලය නිසා..පෑනක් සහ තවත් පෑනක් අතර ආකර්ෂණ බලයක් තියෙනවා.. හැබැයි ඒ දෙක කුඩා නිසා එකට ඇලෙන්නෙ නෑ.. පෘථිවිය අතිවිශාල නිසා අනිත් පොඩි ඒවා ලොකු පෘථිවියට ඇදෙනවා..ඔය ඇලීම සූර්යයා සහ පෘථිවිය අතර වුණත් වෙන්න පුළුවන්.. හැබැයි ඒ පොළව ඉර වටේ යන එක නතර වුණ දවසක් ආවොත්..

    • @tharakanuwandevindadaluwat7430
      @tharakanuwandevindadaluwat7430 ปีที่แล้ว

      @@thelion4487
      යඛනණශණෙනරණනඹ

  • @dilumsrimalwimalaweera6874
    @dilumsrimalwimalaweera6874 3 ปีที่แล้ว +1

    Supiri video eka.

  • @slanuwayt4949
    @slanuwayt4949 9 หลายเดือนก่อน +1

    Niyamai oyage video
    🙂🙈🙈

  • @ashac2435
    @ashac2435 ปีที่แล้ว

    සුපිරි🌗🌕

  • @anurapriyantha4503
    @anurapriyantha4503 2 ปีที่แล้ว +2

    ස්තූතිය

  • @lasantharex383
    @lasantharex383 3 ปีที่แล้ว

    විශ්ව ගවෙශක කියන්නේ සුපිරි විඩියෝ තමයි ඉතින්

  • @slmonster2068
    @slmonster2068 3 ปีที่แล้ว +2

    Niyamai ayye 👍👍👍👍👌👌👌👌

  • @champikakaluhendragedara5568
    @champikakaluhendragedara5568 2 ปีที่แล้ว

    Patta aiye😂😂😎😎

  • @sconline3100
    @sconline3100 2 ปีที่แล้ว +1

    මරැ 👌👌👌👌👌

  • @Thedarklord05
    @Thedarklord05 3 ปีที่แล้ว +3

    ඕක මං දැක්කා English Channel එකකින්🤭❤️

  • @mrproduction8644
    @mrproduction8644 3 ปีที่แล้ว +7

    මේක බලපුවහම මට නිකම් පිස්සු වගේ අනේ..🙄🙄

  • @TIKTOK-pj6th
    @TIKTOK-pj6th 2 ปีที่แล้ว

    Supire aiyee 👍👍👍👍👍👍👍 magadonelge video danda

  • @slmpboy6830
    @slmpboy6830 2 ปีที่แล้ว +1

    *NIYAMAI BROTHER..*

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 ปีที่แล้ว +1

    Niyamai supir great jod my favorite 🔥mmm my congratulations 💞👌👌👌👍

  • @malidhuh2833
    @malidhuh2833 3 ปีที่แล้ว

    පට්ට බං

  • @ariyapalaariyapala7323
    @ariyapalaariyapala7323 2 ปีที่แล้ว +3

    නියමයි 🌹🌹🌹🌹🌹

  • @djniwa2858
    @djniwa2858 2 ปีที่แล้ว

    supiri vidio ekak aa.aa❣️❣️❣️

  • @anomalakshani7385
    @anomalakshani7385 3 ปีที่แล้ว +9

    මාර දැනුමක් දෙන්නේ ඔයාගෙ වීඩියෝවලින් අන්කල්
    මට තාම වයස අවුරුදු 11

  • @bikemeniyawa
    @bikemeniyawa 3 ปีที่แล้ว +1

    මේ ඔක්කොම 1st කමෙන්ට් නෙ දාල තියෙන්නෙ 😂😂 ඇයි ඒ දෙක නැද්ද 😁😁😁 නියමයි අයියාහ් 💕💕🤘🤘

  • @nadeekanilmini1936
    @nadeekanilmini1936 2 ปีที่แล้ว

    පට්ටයි

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +7

    පෘථිවියෙන් පිටදි කරන්න බැරි දේවල් ගැනත් වීඩියෝවක් දාන්නකො එන්ජින් එකක් ඉස්ටාට් කරන්න බෑ වාගෙ දේවල් ඩයිනමෝවක් කරකුවොත් චුම්භක ක්ෂේත්‍රයක් හටගන්නවාද