සැබෑ රපුන්සල් කුළුණ දැකලා තියෙනවද? මේක විකුණන්න දැම්මත් කවුරුත් මිලට ගන්නෙ නෑ! හේතුව මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • තමන්ටම කියලා මාලිගාවක් තියෙනවා නම් ඒකට කවුද අකමැති නේද හැබැයි මෙහෙම රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් මාලිගා හිතා ගන්න බැරි තරම් අඩු මුදලට විකුණන්න දාලා තිබුනත් ඒවා සමහර මිනිස්සු මිලට ගන්නේ නෑ කියලා වාර්තා වෙනවා අද මේ වීඩියෝ එකෙන් අපි අන්න එහෙම අඩුම මුදලට මේ වෙනකොටත් විකුනන්න දාලා තියෙන හැබැයි කවුරුත් මිලට ගන්න කැමති නැති අපේ මේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම මාලිගා රාශියක් ගැන කතා කරමු.
    Mansions and Castles NO ONE Wants to Buy..
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 96

  • @sachinsudesh8135
    @sachinsudesh8135 2 หลายเดือนก่อน +21

    ඔවාවිකුනන්නෙ නැතුව අයියෙ සංචාරක නවාතන් කරානම්. ඔව අලුත් වැඩියා කරන්න තිබ්බ❤😊

  • @SLTIKTOKROOM
    @SLTIKTOKROOM 3 หลายเดือนก่อน +169

    විශ්ව ගවේෂක අයියාට ලයික් වැස්සක් දෙමුද.💝💝💝🔥🔥🔥

  • @Lithugarden97
    @Lithugarden97 2 หลายเดือนก่อน +26

    ලංකාවේ වගේ තිබ්බානම් ඔය එකකවත් ජනෙල් උලුහව් කෑලක් වත් ඉතුරු වෙන්නේ නෑ😂😂😂😂

  • @Disna0608
    @Disna0608 2 หลายเดือนก่อน +6

    ජර්මනියෙ පුරාම තියෙන්නෙ පරන මාලිගාවල්.ඒවනම් බලන්න සංචාරය කරන්න හදල තියෙනව.සමහරඒවයෙ අලුත් අයිතිකාරයො පදිංචි වෙලත් ඉන්නව.හැම නගරයක් එක්කම මාලිගාවක් තියෙනව.අපේ ගමෙත් තියෙනව.ඒක දැන් වැඩිහිටි නිවාසයක් කරල.

  • @gmpdnpathirana
    @gmpdnpathirana 3 หลายเดือนก่อน +9

    අද නම් මරු අයියේ ♥️♥️

  • @ImandiSanchana-ui2de
    @ImandiSanchana-ui2de 3 หลายเดือนก่อน +67

    තම්මෙල් එකට පච දාන්න එපා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 3 หลายเดือนก่อน +15

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @KumariPathirana-pp7zj
    @KumariPathirana-pp7zj 3 หลายเดือนก่อน +8

    අදත් මරු❤

  • @rachelperaud1945
    @rachelperaud1945 3 หลายเดือนก่อน +15

    මුලු යුරෝපයේ ම තියෙනවා මේ වගේ අතහැරලා දාපු මාලිගාවල්. කොච්චර තන්හාව තිබ්බත් නඩත්තුවට යන වියදම් හිතන්න. ඒකයි කවුරුත් නිකම් දුන්නත් ගන්බෙ නැත්තෙ. ත්‍රීවීල් එකකට ලීසින් ගෙවා ගන්න බැරි එකෙකුට ෆෙරාරි එකක් දුන්නට වැඩක් නෑනෙ.😂😂

    • @joker521
      @joker521 3 หลายเดือนก่อน +1

      ඒක විකුනල සල්ලි ගන්නව😅

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน

      @@joker521 😛😛😛

  • @MadhushankaRajapaksha-l3c
    @MadhushankaRajapaksha-l3c หลายเดือนก่อน +1

    බය හිතෙනවා

  • @Cd_editzzz
    @Cd_editzzz 3 หลายเดือนก่อน +11

    සුපිරි අයියේ 🙂🫶

  • @5ofamazing186
    @5ofamazing186 3 หลายเดือนก่อน +13

    සල්ලි තිබ්බනම් ගන්නවා ❤

  • @SLR.AP7-1M
    @SLR.AP7-1M 3 หลายเดือนก่อน +16

    විශ්ම ලෝකයට ආදරේ අය ඉන්නවා නම් ලයික් 50ක් දාමු ❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗💗

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 3 หลายเดือนก่อน +28

    කවුරුත් මිලට ගන්න හිතන්නෙවත් නැති මල්වානේ ක්‍රෝ පැලස් මාලිගාවත් මේ වීඩියෝවට ඇතුලත් වූවානම් හොඳයි

    • @naveenliyanage3724
      @naveenliyanage3724 3 หลายเดือนก่อน +1

      😆😆😆😆😆😆

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน

      @@naveenliyanage3724 අයිති කාරයෙක් නෑ කියල ගිහින් පදින්චි වෙයන්කො. අන්න එතකොට විනාඩි 5 ඇතුලත මුලු පොලිස් දෙපාර්තමේන්තුවම ඉදියි උබේ පුප හාව හම ගහන්න බලන්. 😅😅😅😅

    • @HersaraLakshah-ko9vb
      @HersaraLakshah-ko9vb 3 หลายเดือนก่อน +1

      එ,මොකක්ද 😮😮

    • @Ahinsaa-oh9mg
      @Ahinsaa-oh9mg 2 หลายเดือนก่อน +1

      ඇයි ඒක මිලට ගන්නෙ නැත්තෙ

  • @dilithaisurujith
    @dilithaisurujith 3 หลายเดือนก่อน +16

    මිනිත්තු 33යි විවූස් 600යි

  • @dilithaisurujith
    @dilithaisurujith 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤ 6:21

  • @චානුකසමිපත්
    @චානුකසමිපත් 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @hasalashalini6083
    @hasalashalini6083 หลายเดือนก่อน

    හා

  • @ChalithChalith-n5o
    @ChalithChalith-n5o 2 หลายเดือนก่อน +7

    එකම පොටො පෙන්න න හින්දා කොලිටි මදි කොල්ලො 😅

  • @SenuraIreshi
    @SenuraIreshi หลายเดือนก่อน

    හැබැයි මාලිගා ටිකනම් ලස්සනයි❤❤❤❤

  • @piyumihansika42
    @piyumihansika42 3 หลายเดือนก่อน +5

    ❤️

  • @ManjulaMadhu-r1s
    @ManjulaMadhu-r1s 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤

  • @KKD-EdIt
    @KKD-EdIt 2 หลายเดือนก่อน +2

    තම්නේල් එකට බොරු දාන්න එපා..ඒක යනකම් බලන් හිටියෙ..🙂

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 3 หลายเดือนก่อน +21

    සල්ලි තිබ්බනම් අර හොල්මන් මාලිගස්වයි ලී මාලිගයයි රපුන්සල් මාලිගයයි ගන්නවා

    • @khtshettige8507
      @khtshettige8507 3 หลายเดือนก่อน

      Wadak na bn dn muge hena marisi 💔☹️

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 2 หลายเดือนก่อน

      Ape rate oya wage dupath gattu ayath innawa😂lu

    • @Gee-d3k
      @Gee-d3k 2 หลายเดือนก่อน

      තාත්ත නම් හොද හොටෙල් එකක් දනවා

    • @Gee-d3k
      @Gee-d3k 2 หลายเดือนก่อน

      ගත්තනම් හොද හොටෙල් එකක් කරනවා බලන්න ගෙන්නවන්න බෑරි ද

    • @jeongshiya3954
      @jeongshiya3954 2 หลายเดือนก่อน

      Atta 😂❤

  • @Animebuster-uz6pt
    @Animebuster-uz6pt 2 หลายเดือนก่อน +5

    Good video who accepts with me

  • @Kitelovers-x1g
    @Kitelovers-x1g 2 หลายเดือนก่อน +1

    Film directerkenekta maru location

  • @chamithdilka2026
    @chamithdilka2026 3 หลายเดือนก่อน +4

    Video eka maru ..
    💙😉🤘🤘 ..

  • @asikamaduranga
    @asikamaduranga 2 หลายเดือนก่อน

    Hari❤❤ok

  • @ItzzKavi
    @ItzzKavi หลายเดือนก่อน

    තම්නෙල් එකට බොරු දාපු නිසා ඩිස්ලයික් කරා 😂👍

  • @Hima_22_lk
    @Hima_22_lk 2 หลายเดือนก่อน +1

    අර මුලින්ම පෙන්නපු එකනම් මරු සල්ලි තිබ්බනම් ඒක ගන්නවා

  • @thushariwijesena
    @thushariwijesena หลายเดือนก่อน

    Owa gannaththe ithin owage inne kawuda.godak hitiyata kannama hugak salli one

  • @crazy99705
    @crazy99705 2 หลายเดือนก่อน +1

    Mannam gannawa aduwata dunnot

  • @nilnethu161
    @nilnethu161 3 หลายเดือนก่อน +4

    Mapogo lions gana vedio ekk ona

  • @SupunSupuns-d4i
    @SupunSupuns-d4i หลายเดือนก่อน

    Matathasai

  • @ThulanjaMethsandi
    @ThulanjaMethsandi หลายเดือนก่อน +1

    Mama gannava😅😊

  • @ChameeraSampath-l2s
    @ChameeraSampath-l2s 3 หลายเดือนก่อน +7

    ලංකාවේ ගව පට්ටියත් කවුරුත් මිලට ගන්නෙ නෑ නේ😛

  • @MalmiSasadarawijayasundara
    @MalmiSasadarawijayasundara 2 หลายเดือนก่อน

    Anivren gannava❤😊

  • @rachelperaud1945
    @rachelperaud1945 3 หลายเดือนก่อน +6

    රපුන්සල් කුලුන කොහෙද තියෙන්නෙ කියල කිව්වෙ නෑ

    • @dmsdasanayaka8513
      @dmsdasanayaka8513 3 หลายเดือนก่อน +1

      බ්‍රිතාන්‍ය යේ

  • @PraboM
    @PraboM 2 หลายเดือนก่อน

    ❤❤

  • @Lovetedyme
    @Lovetedyme 2 หลายเดือนก่อน +1

    💕💕💓💓❤️❤️

  • @heshanichathurika3091
    @heshanichathurika3091 2 หลายเดือนก่อน

    🎉🎉

  • @madhushikasatharasinghe5293
    @madhushikasatharasinghe5293 2 หลายเดือนก่อน

    වැඩිපුර සල්ලි තියෙනවනම් ගන්නවා 💰 😂

  • @Sr2Rakusa.
    @Sr2Rakusa. 2 หลายเดือนก่อน +1

    1K yanna podi udauwak denawada ❤❤❤

  • @Lucky_girl372
    @Lucky_girl372 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @GsnsGsns
    @GsnsGsns 3 หลายเดือนก่อน +2

    Koo rapunsal kuluna

  • @Theekshanadinujaya-qc4wg
    @Theekshanadinujaya-qc4wg 2 หลายเดือนก่อน +2

    පචයා❤😂

  • @AroshaRanasinghe
    @AroshaRanasinghe 3 หลายเดือนก่อน +4

    Pataaa❤🎉

  • @champikaPriyangani-h9i
    @champikaPriyangani-h9i 2 หลายเดือนก่อน

    Mamanam nikan dunnoth me maliga okkoma gannava

  • @IshanVidushan
    @IshanVidushan 2 หลายเดือนก่อน

    ඉක්මන් එකට දැම්මනම් දෙන්න තිබුනා

  • @SamanSamaranayake-h2r
    @SamanSamaranayake-h2r 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishka9077
    @kavishka9077 หลายเดือนก่อน

    Lankawe nadd oma than

  • @RomanReigns-jw5np
    @RomanReigns-jw5np 3 หลายเดือนก่อน +4

    පචයා😂

  • @kalanasajeewaka6318
    @kalanasajeewaka6318 2 หลายเดือนก่อน

    Mama nam gannawa

  • @ukpower
    @ukpower 2 หลายเดือนก่อน +1

    Canda iddi meka balanna giya

  • @NilanthiKumari-s8n
    @NilanthiKumari-s8n 3 หลายเดือนก่อน +2

    mama

  • @matheeshaamarasekara6409
    @matheeshaamarasekara6409 2 หลายเดือนก่อน +1

    පච කෙලින්නෙපා බං

  • @pcprime3311
    @pcprime3311 3 หลายเดือนก่อน +3

    Marisi dand epa wutto, thiyaganin ube rupiyal 300😒

  • @SithuPasindu
    @SithuPasindu 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanThushara-ug5oz
    @ShanThushara-ug5oz 3 หลายเดือนก่อน +2

    👍👍👍❤❤👍👍

  • @viduwa111
    @viduwa111 2 หลายเดือนก่อน +2

    palayan pakaya

  • @ThinethLalithya5052
    @ThinethLalithya5052 3 หลายเดือนก่อน +3

    1st😂❤

  • @kdgimhank
    @kdgimhank 3 หลายเดือนก่อน +3

    මරිසි දාන්නෙපා හරියට කරපන් චනල් එකට හික් ගැවෙයි උබත් බොරු දාන නිසා හොදේ කනවා තොව.

  • @malshansandeepa2653
    @malshansandeepa2653 3 หลายเดือนก่อน +2

    Like 100k dennkoo😊❤

  • @Attitudegirl-vb7bu
    @Attitudegirl-vb7bu 3 หลายเดือนก่อน +1

    Salli thibbanam ganno aniva😒

  • @gamingwithnuwa5984
    @gamingwithnuwa5984 2 หลายเดือนก่อน

    මන් රුපියල් 300 ක් දෙන්නම් ඔය සේරම කොන්දේසි විරහිතව මට දෙන්න 😂

  • @RenukaJeewarathna
    @RenukaJeewarathna 2 หลายเดือนก่อน

    Hurro

  • @NilanthiKumari-s8n
    @NilanthiKumari-s8n 3 หลายเดือนก่อน

    කොල්ලො

  • @NilanthiKumari-s8n
    @NilanthiKumari-s8n 3 หลายเดือนก่อน +1

    1 st