රුපියල් 80වේ ෆ්‍රයිඩ් රයිස් කඩේ - Duppathage Hithawatha - Fried Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2023
  • 80වේ රයිස් කඩේ ඇති තරම්රයිස් කන්න
    එක රයිස් එකකට ගාන ගෙවලා තවත් බඩගිනි නම් රයිස් 5ක් වුනත් නිකන් කන්න පුළුවන් එකකට ගාන ගෙවලා අන්ලිමිටඩ් කන්න
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #kankunKade #FriedRice #DuppathageHithawatha
    ෆ්‍රයිඩ් රයිස් 10ක් කෑවත් ගාන 300යි - Duppathage Hithawatha - Fried Rice

ความคิดเห็น • 557

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +526

    හොද ප්‍රමිතියකින් කාලෙක ඉදලා කරගෙන යනවා කියන්නේම වෙනස් නොවෙන ප්‍රතිපත්ති තියන නිසා .. කටට රහට පිරිසිදුව අඩුවට මිනිස්සුන්ගේ කුස පුරවනවා කියන්නේ පිනක්❤

  • @isuruonline2683
    @isuruonline2683 ปีที่แล้ว +66

    ඔය අයියා දවසක් රෑ 12 විතර අපිට තියෙන විදිහට කෑම දුන්නා.අපි වෙනුවෙන්ම බත් ගහලා..මාරම හොදයි..කෑමත් රසයි..ඒ වෙලාවේ කන්න වෙන කඩයක් ලගක කොහෙවත් නෑ...අපිට කතා කරලා වෙනම බත් එකක් ගහලා දුන්නේ..කඩේ වහන්න හදලත් ආයේ අපිට කතා කරල දුන්නා..

  • @chefthadi
    @chefthadi ปีที่แล้ว +309

    හරි හොඳ මනුස්සයෙක් ❤️🤗 විස්තර එක්ක කතා කරපු එක හොඳයි... ගොඩක් මිනිස්සු අඩුවට දෙනවා කීවාම, ජරාව දෙනවා කියලා හිතන්නේ... ඒත් මේ කඩේ එහෙම නෑ... 🤗😎

  • @Gamingwithlahiru1711
    @Gamingwithlahiru1711 ปีที่แล้ว +37

    අද කාලෙ ගොඩක් ලෙඩ හැදෙන්නේ කෘතිම රසකාරක යෙදු ආහාර නිසා ඒ නිසා මේ වගෙ කෘතිම රසකාරක නැතුව ආහාර හදනවා කියන්නෙ සුපිරි ගැම්මක් මිනිසුන්ට හැමදාම උනත් කන්න පුලුවන්

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +9

    දාඩිය පිසදාගැනිමට මොකක්හෝ ලේන්සුවක් පාචිච්කලානමි නරකද අතින් පිස ගන්නේනැකිව🤦‍♂️🤷‍♂️ නිලමෛ සහොදරයා ඔබටයි කියන්නේ.🤦‍♂️🤷‍♂️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +68

    මිනිසුන්ගේ බඩ පුරවනවාට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 ปีที่แล้ว +86

    සුපිරි ම පොරක් වැඩ කරන මිනිස්සු ත් සුපිරි යි උබලා ඔක්කොටම වැඩි වැඩියෙන්ම ලැබේවා ❤️🔥

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +37

    අවංක මනුස්සයෙක්.කතාවෙන් තේරෙනව ඒක.ඒ අවංක කම මනුස්සකම හින්ද තමා 2000 ඉදන් මේ වෙනකන්ම ඔය වගේ කොලිටියට සුපිරියට ඔය අයියලට කඩේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ .❤️❤️

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +52

    ඔබතුමාට මතුවට ඒකාන්තයෙන්ම බොහෝ සැපදායී ආනිසංශ ලැබෙනු ඇත.සැනසිල්ලම වේවා ඔබතුමාටත් කාර්‍ය මණ්ඩලයටත්.

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว

    හැබැයි පුත්සිටි කියන්නෙ තනිකරම ජරාව විකුන්නෙ

  • @bandaappuwa1748
    @bandaappuwa1748 ปีที่แล้ว +162

    අපේ එවුන් පුලුවන් නම් 300 ක රයිස් එක අරන් 500ක කාලා එන්නේ නැතුව තව inspire කරන්න 450 ක විතර කාලා 500 ක් දීලා වරෙන්. මේ වගේ මිනිස්සුන්ට අපි හැමෝම හයියක් වෙන්න ඕනේ. ඒක තමා real system change එක කියන්නේ...

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 ปีที่แล้ว +383

    මේවගේ සාදාරන මිනිස්සුන්ට හරියන්න ඔීනේ💛💛

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 ปีที่แล้ว +256

    80/= කාලෙ කෑවා....

  • @heshankavinda6767
    @heshankavinda6767 ปีที่แล้ว +106

    මම ඔය කඩේන් කන්නේ 2007 ඉදන් දැන් අවු 15ක්.මම මුලින්ම කැම එකක් කැවේ 40ට.කලා ඉවර වෙලා කැම පිඟාන තියන්න හදද්දි මගෙන් ඇහුවා ඇතිද මල්ලි මදි නම් කන්න වැඩි පුර රුපියලක්වත් එපා කියලා.මාත් හරිම බඩගින්නේ හිටියේ මාත් හිනා වෙලා පිඟාන ආයෙත් කැම බෙදුව අයියට දුන්නා.පිඟාන පුරවල ආයේත් දාලා දුන්නා.එක කලා ඉවරවෙද්දි තව ටිකක් දැම්ම පිඟානට එපා ඇති කියද්දිත්.

  • @sachithhasarange6152
    @sachithhasarange6152 ปีที่แล้ว +59

    ඔබගේ ව්‍යාපාරය තව තවත් දිනෙන් දින දියුණු වේවා.දුප්පතාගේ කුසගින්න නිවන ඔබ සැමට තෙරුවණ් සරණයී..

  • @malishabandara9680
    @malishabandara9680 ปีที่แล้ว +51

    උතුරන්න හරි යන්න ඕනේ මිනිස්සු ❤️

  • @lalithranawaka5630
    @lalithranawaka5630 ปีที่แล้ว +30

    මාත් 2014 ඉඳලා දන්න කාපු තැනක් ගංගාරාමේ සුපුරියක්....ජයවේවා අයියා.😍

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +20

    ගොඩක් පින්....මේ අයිති කාර මහතාටත්...මේ කෑම හදන මහාතා ටත්.... බඩගින්න නිවන ඔබ දෙපලට......

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +28

    නිලමේ කවදත් හොද වෙනසක් කරන වඩසටහනක්..සුපිරියක් .💯💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 ปีที่แล้ว +12

    ගොඩක් හොද වැඩක්. රටක උද්දමනයක් තියෙන විට කලුකඩ බිහිවීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙම අවස්ථාවක මිනිසුන් ගැන හිතල කරන මේ ව්‍යාපාරය ඉතාමත්ම අගයකල යුතු කාර්යක්. "මිල" කියන්නේ ආර්ඨික විද්‍යාවට/ අළෙවිකරණයට අනුව සOකල්පයක්. ඒක තමයි වෙළෙදපොළ ජයගන්න පළමු මෙවලම. ඒත් අපේ රටේ ව්‍යාපාරිකයො බොහොමයක් මිල කියන සOකල්පයේදී අබුද්ධිකයි සහ අසමත්. හරියටම කිව්වොත්, අපේ ආණ්ඩු වගේ.