11:55 *Methana kama apirisidui. Kamathi aya balanna hodata meke cook oluwa atha gana hati. A athinma thama thachchiyata bath dala fried rice hadanne. Video eka hodata baluwoth oluwa atha gana hati balaganna puluwan.*
Api school yanakota othanin kanawa.uniform yanne.rice denakan cool water bi bi innawa.6k yanawa 3kata salli denawa.2nek ekak kanawa with chicken . Only Ra.60. Issara Kade athule thuwalayak othagena uncle krnekuth hitiya.first rice eka kaputanta danawa mata mathakai.eda indanma wasa kawapu patta thanak colombo tibba labeta
මෙ තැන ගැන නම් අනිවාර්යයෙන් කියන්න ඕන 100% හොදයි .කෑමත් රසයි වගේම පිරිසිදුයි.සල්ලි තන්හාව නැතිව මේ ගොල්ලො මේ කරන දෙ ඇත්තෙන්ම ජයෙන් ජයම වෙන්න ඕන!
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
මේ කඩේ මනුස්සයා පට්ටම අවංක මනුස්සයෙක්. මූට සම්මානයක් දෙන්න වටින මිනිසෙක්.
ඔයාගෙ experience එකත් අපට කියන්නකො?
Koheda location eka
ඔය වගේ හිත හොඳින් සාධාරණ මිලට අනික ඇතිවෙන්න හිත පිරෙන්න කන්න දෙන කඩ වලින් කාල උන්ව pramot කරන එක ලොකු පිනක්. වගේම ගොඩක් වටින දෙයක් 🎉
මනුස්සකම හැමෝම ගාව නැහැනෙ සහෝදරයා
Rs 500 ta chiken rice kanna bari mona town ekeda kiyapn mulin😂
උබලට පින් බන්....❤ මේ වීඩියෝ එක බලල එකෙක් හරි යන්න ඇතිනෙ බන්...❤😊 respect බන් ❤
බොහොම ස්තුතියි සහෝදරයා
අපි කෑව පෝය දවසක. ඇත්තටම රසයි කෑම. ඇති තරම් කන්න දෙනව. මාත් කරන්න Restaurant එකක්. ඒත් මේ අයිය කරන වැඩේ අපිට කරන්න ටිකක් අමාරුයි. ඒත් කරන්නම වටින පට්ට සේවයක් මේ අයිය කරන්නෙ. ❤
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Kohed thiyenne meka
මේ කඩේ උතුම් මනුස්සයා වගේ අද කාලේ මේ වගේ අවංක අදහස් තීන, අහිංසක මිනිස්සු ගැන හදවතින්ම හිතන මිනිස්සු හරි අඩුයි. මිනිස්සුන්ට මොන දේ නැතත් කන්න කටක් දෙනවා කියනේ ඒ තරම් මනුස්සකමක් පිනක් මිහිපිට කොහෙවත් නෑ.. මේ ව්‍යාපාරය "දුප්පතාගේ හිතවතා" දියුනුවෙන් දියුනුවටම පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. තෙරුවන් සරනයි...❤🙏
අන්න ඒක අපිට පෙන්වන්න තමයි ඕනකම තිබුනේ ඔබගේ වටිනා අදහසට බොහොම ස්තුතියි
ඔබලා දෙන්නටත් බොහොම ස්තූතී.. තෙරුවන් සරනයි 🙏
මිනිස්සු ගැන හිතන .. පරාර්ථකාමී මිනිසෙක් දීර්ඝයූ වේවා.. chef
බොහොම ස්තුතියි
මේක ශ්‍රී ලංකාව කියලා එකක් තියේ කියලා හිතට දැනෙනවා bro. පට්ට දවසක හරියන්න ඕනේ ඔයිට වඩා ගයිස් මට පුළුවන් nam මෙයාලගේ කන්ටැක් දෙන්න නිශාන්ත අබේසේකර ඔයා පොරක් ❤️❤️❤️
බොහොම ස්තුතියි සහෝදරයා
14:52 පින් සිදුවෙන වඩක්. "දුප්පතාගෙ හිතවතාට"තවතවත් ලැබෙන්න හරියන්න ඕනැ.
හැමෝටම පෙන්න පෙන්න කන .දෙන්නට .බඩේ අමාරුවට බෙහෙත් ගන්න වෙයිද.?
මේවගේ කොල්ලන්ට හරියන්න ඕන ඉතිරෙන්න❤️❤️❤️
Aniwaryenma
හිත හොඳ නිහතමානී ගුණයහපත්, මනුස්සයෝ අදටත් ඉන්නවා... දැක්කම මාරම සතුටුයි, මමත් කෑම කාලා තියෙනවා මේ place එකෙන් Very good, මේ වගේ මිනිස්සුන්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ.. Hotel එක දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනෙ, සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනෙ, බුදු සරණයි...! ❤❤👍
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
ගොඩක් food review කරන food reviewers la තමන් ගන්න කැම එක කන්නෙ හැඳි ගැරප්පු වලින්,සමහර විට camara එක ඉස්සරහ වෙනම චරිතයක් මවාගෙන ඉන්නෙ..ඒත් ඔයාල එහෙම නැ සල්ලි දිල ගන්න කැම එක තමනුත් රස විඳින ගමන් බලන අපිටත් ඒ කැම එකේ රස දැනෙන්න තමා ඔයාල දෙන්න කන්නෙ❤ඒක පට්ට❤
ආදරෙයි සහෝදරයා ඔබගේ අදහසට අවන්ක වන තරමට අපිට ඔයාලගේ ආදරය ලැබෙනවා...❤️❤️❤️❤️
A UbAge manasa😂
ඌ සතුටටම කන පැලෙන්න ගහලා ඉන්නේ 😅😂❤
ඒකනෙ ඒකනෙ
😂😂😂
චෙෆා ශොට් එකක් දාලා ඉන්නව කියන්නෙ ඉතිං කෑම සුපිරි .... 👍👍👍
ඒකනෙ ඒකනෙ
චෙෆ්ට ටිකක් වැඩියි වගේ,මේ වගේ තැන් පෙන්නන එක ගොඩක් වටිනවා,🙏👌👍
බොහොම ස්තුතියි
අපි මුලින්ම ඔකෙන් කෑවේ 80ට. ක්ලාස් යද්දි කෑවෙම ඔතනින්❤ අපි 80 කඩේ කියලා කිව්වේ ඒකාලේ. අපේ අයියලාගේ කාලේ 50ට කාලා තියෙන්නේ.
ඒ කාලෙ වගේමද දැනුත් රස
Ape seetha satha dahayata rice kala tiyanawalu othanin.
Location plz
ඇත්තටම මුදල් තන්හාව නිසා පිරිහුනු කාලෙක මේ වගේ රයිස් එකක් මේ ගානට දෙනවා කියන්නේ ඇත්තටම බොහොම පිනක් අපිත් ලගදීම එනවා රයිස් එකක් කන්න
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
දුප්පතාගේ හිතවතා.❤
ජය වේවා.💯 ✴️
මාරයි
බොහොම ස්තුතියි සහෝදරයා
මං කාලා නෑ ...නමුත් ඒ කෑම එක රස වුනත් නැති වුනත් මම ඒකට පිං දෙනවා.
මොකද මහාලොකු ගණන් දීලා ගන්න කෑම එකෙත් මස් නෑ බිත්තර නෑ බඩ පිරෙන්න නෑ කුණු එළවළු මෙලෝ රහක් නැති වෙන අවස්ථාවන් නැතුව නෙවේනේ...
එහෙව් එකෙ රු.350/=කට ඇති තරම්
කන්න දෙනවා කියන්නේ මතු මතුත් ලැබෙන්න ඕන 🤍
අනිවාර්යයෙන්ම
මොනා වුනත් මාරම රසයි...අපිත් ඔතනින් ගන්නවා lunch වෙලාවට...🥺❤️ කාලා ඉතුරුත් වෙනවා 5ක් කනවා එක බත් එකක්..❤️🥺
බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම ඇප සමග බෙදා ගත්තට
😮😮
කොහෙද මචං ප්ලේස් එක තියෙන්නෙ
Very soon hospital yannath lasthi wenna bro ...
@@ThirunavukkarasuYathu-ir9bx 😂 හැමදාම කෑවෙ නෑ මොකද ගෙදරින් බත් ගෙනියනවා👍
මුන් දෙන්නා මාර ආතල් එකේනේ ඉන්නේ
මරු මරු
ජයවේවා 👍👍👍
බොහොම ස්තුතියි
චෙෆ් ගසලා ඉන්නෙ කියලා හිතුනෙ මට විතරද?😅
මොකද හිතන්නෙ?
සද බොද වෙලා චෙෆාගෙ🤣
Ow ow gasala inne pakaya
Attk😂
සද බොද වෙලා වගේ 😹
සම්මාන දෙන්න ඕනෙ වටින මනුස්සයෙක් ❤
අනිවාර්යයෙන්ම
කොයි වෙලෙත් කොන්ඩේ අත ගාලා එහෙම්මම කැරට් ගාද්දි රයිස් එකේ වෙනම ආතල් එකක් තියෙන්නේ.ජය වේවා උබලා දෙන්නට එකෙන්ම ❤️❤️
ඒකත් ඇත්ත නේද?
😂.චෙෆ් හොඳට ගසල ඉන්න කොට රයිස් එකේ ආතල් double වෙනවා
පිං.සිදුවෙන වැඩක්. ඒත් ඉතින් සල්ලි තියෙන අය හොදට කෑම කයි. නැති බැරි අය එන්නෙ නැතිව ඇතිනෙ. කෙසේ නමුත් මේආත්මයේ වගේම ඊලගටත් හොදින් ඉන්න ලැබේවි."දුප්පතාගෙ හිතවතාට " ජයවේවා..!!!
අපෝ.. කනව නෙවෙයි.වැඩයි.
අනික් අය.
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
මම ඔය කඩෙන් කන්නේ අව්රුදු 14ක ඉදන් මුලින්ම කනකොට කෑම එක 60යි අපි..❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ අදහස අප සමග බෙදා ගත්තට
Chef සුර් වෙලා වගේ දැනේනවා එල එල
කොල්ලගේ ආසවනේ
දුප්පතාගේ හිතවතා...
ජයවේවා ❤
බොහොම ස්තුතියි
කාපු මෙතනට ගියපු අය දාන කොමාන්ට් වලින් තේරෙන්නෙ මෙතන පට්ට හොද තැනක් කියලා..
අනිවාර්යයෙන්ම
චෙෆ්ට හෙම්බිරිස්සාවද නැද්ද කියලා බලලා කෑම කන්න. හෙම්බිරිස්සාව දවසට අතින් හොටු පිහලා ඒ අතින්ම ලීක්ස් ටික වොක් එකට දාන හැටි හෙන ජුගුප්සාජනකයි.
එහෙම එකකුත් තියනවා
මොනා උනත් චෙෆා හිත හොඳ එකෙක්.❤
අන්න ඒකනෙ කියන්නෙ
දෙයියන්ගෙ පිහිටයි මෙහෙම කෑවොත්
වස විස කනවට වඩා මේ කෑම හොදයි ඇත්තටම කාල බලන්න දවසක අපිටත් කියන්න හොද නරක
මේවගේ එවුන්ට හරියන්න ඕනි 😊😊😊❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා
මෙතනින් කාපු කට්ටිය ඉන්නවන් පහලට කමෙන්ට් කරන් යන්න බලන්න .. ❤
ඔය කඩේ මනුස්සය පට්ටම මනුස්සයෙක්. මාරම හිතහොඳ කොල්ලෙක්.❤
aurudu 15kta wedi kal idan kala thynwa
අප්පිරියයි 😂
🔥🔥🔥🔥මමත් ගිහින් අවුරුද්දක් විතර කලින් කාල ආව.අපි බත් ඇති කියල කිවවත් ඔතන ඉන්න කෙනා තව කන්න මල්ලි....තව ටිකක් කන්න මල්ලි කියල බඩ පැලෙන්න කන්න දීලයි එවන්නෙ👌👌👌.දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ❤❤❤මේ වගේ උතුම් මනුස්සයන්ට☸️☸️☸️☸️☸️
🙋
හිතට දැනුනෙ වයසක සීයට කෑම එක නිකන් දුන්න එක බං
හිත හොද මිනිස්සු හරි අඩුයි බන්
එලම ලොක්කා.හොරණ බිත්තර රයිස් එකක් 600.මූන්ට හෙන ගහනවා.මෙ මනූස්සයාට හොරණ එකක් දාන්න කියන්න
අඩුවට දෙන්න පුලුවන්කම තියන් මිනිස්සුන්ව හූරන් කනව ගොඩක් අය
අපේ පැත්තේ නම් දෙන්නෙක්ට කන්න පුලුවන් රයිස් එක 500 යි චිකන් ගොඩක් එක්ක.බල්ලෙක්ට දාන්න පුලුවන් තරමට ඉතුරුත් වෙනවා.😊
@raveencooray9697 Adult kenek kana thrmt dennekt knn ba ne
😂ඕකෙන් මාසයක් කෑවොත් කොලෙස්ටරෝල් ,
මාස දෙක තුනක් කෑවොත් ප්‍රෙශර්,
මාස 6 වගේ කෑවොත් මහරගම පැත්තෙත් ගිහෑකි මොනා නැතත්😅
ගොඩක් කඩ වල එහෙම තමා දැන් සහෝදරයා
@@SLFoodsVlogඔය ජරාව කන උන්ට තමයි ගහන්න ඕනෙ.
Chef හදට ගිහිල්ලා වගේ පේන්නෙ 😂❤
ඔවු එයා සැපේ
Den gihin kala awa.etthatama hodai.kiwwa wagema kemathi parak bedagena kanna puluwan.good service❤
බොහොම ස්තුතියි අපිට ඕන වුනෙත් ඒ දේම තමයි.පුද්ගලයගෙ යම් අඩු පාඩු තිබුනත් ඔහුගේ සේවය අප අගය කල යුතුයි
බදුල්ලේ සෙට් එක මේ පැත්තට
පස්සර කොල්ලෙක් නේද?
චෙෆාට වැදිලා තියෙන්නෙ 🤭❤, පට්ට මචන්
Thank you brother ❤️❤️
ඔහොම අඩියක්වත් ගහන්න වෙනවා ඉතින් unlimited rice ගහන්න ඕනනේ😂😂😂😂😂😂😂
Shaa adath supiri program eka 👌👍👍 jayaweewa dennatama ❤️❤️
Thank you sis ❤️❤️❤️❤️
Royal එක ගාව තියෙද්දි රුපියල් 70ටත් කාල තියෙ❤
උද්දමනයනෙ බ්‍රෝ
2009 kawe 80
අපේ එකා ❤❤ පස්සර ගැම්ම ❤
❤️❤️❤️ ආදරෙයි
පස්සර ❤️
Me mahatha eka maru ban...chefa murunga aththe thiyala muu dendai hadanne
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම
වැඩේ හොදයි ❤ බ්‍රෑන්ඩ් එකත් සුපිරි ! 🙊
හේ හේ
Minissunta loku sahanayak.habai harima apirisidu patai
අලුත් එක බලන්න එතන නියමයි
Chefa බීලනේ ගද ආවේ නැද්ද?🙂 දුප්පතාගේ හිතවතා❤️🥺
බීල කියල තේරුනා මගදි එහෙම ගදක්නම් ආවේ නැහැ
අපී කෑවේ 2012 දී රු:130ට.. චිකන් ලිවර් කෑලී දෙකක් දාලා දුන්නේ ඒ දවස් වල..ඒක ෆට්ට.. කොළඹ කැම්පස් එක ලග තිබුනේ...
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ මතකය අප සමග බෙදා ගත්තාට
ගෞරවයෙන් බුදුසරණයි
බුදුසරණයි Sahooo
Pora poddak gahala inne😄vade niyamai👍
ඒකනේ බොහොම ස්තුතියි
චේෆා හදේ පාවෙන ගමන් ඉදලා තියෙන්නේ යාලූවනේ 😅😅😅
එකනේ
උබලා අද සෙට් උනේ,සුපිරි,ඔන්න sub කලා❤❤❤❤❤❤
ආදරෙයි සහෝදරයා
පස්සර ගැම්ම 💪❤️
Aniwa
කැවට කමක් නැ broz cholesterol check karaganna masa 6 serayak.. dan healthy oil kohewath use karanne naha..
ඒකනම් ඇත්ත බොහොම ස්තුතියි
ගම්මිරිස් නම් වැටුනා ❤️🩹
ඒක පට්ට ඒ උනාට
God bless all🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thank you very much
කනපැලෙන්න ගහපු චෙෆ්ගෙන් බඩපැලෙන්න රයිස් එකක්😅😅
අන්න හරි
Bulsai ekta gammiris wadi wuna neh😉 othna supiriyk..70 thiyeddi math kala thiyenwa awrudu dekak withra..100 ynakan
ඔව් ඒකනම් දැම්ම බඩ පපුව දාලා යන්නම
Ft සුපිරි ❤🤤🤤🤤
❤️❤️❤️❤️❤️
Food review channel වලින් best
Thank you very much ❤️❤️❤️❤️
මචං රයිස් හදලා දාන තැටිය පිරිසිදුව තියා ගන්න කියන්න,එහෙම නම් තවත් හොදයි,වරදක් කීවා නෙමෙයි සහෝ,මේ වගේ තැන් දියුණු වෙන්න ඕන නිසයි කිව්වේ,🙏
බොහොම ස්තුතියි
චෙපා ගහල හිට්යාට වැඩේ සුපිරි යට කරනාවා
ඒක තම හැකියාව නේද
Superb❤
Thank you brooo ❤️❤️❤️❤️
11:55
*Methana kama apirisidui. Kamathi aya balanna hodata meke cook oluwa atha gana hati. A athinma thama thachchiyata bath dala fried rice hadanne. Video eka hodata baluwoth oluwa atha gana hati balaganna puluwan.*
මෙතන දුප්පත් අයට සේවයක් මොහු කරන්නෙ අපි එය ඇගයීමටයි මෙම වීඩියෝ එක දැමුවේ
ගහලා ඉන්නෙ සැරටම චෙෆා 😂
😁😁😁😁
Issara wedakrddi MN Kaden kanawa MITA aurudu 3kta kalin 130/150 MTA mataka nek hariyta
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
චෙෆ් අයියා සම්මත වෙලා වගේ😅😂
ඒකනෙ කියන්නෙ
ඒකනම් පට්ට රයිස් එක යාලු...මටත් හොයාගෙන එන්න හිතෙනව...😋😋😋😋😋😋😋😋❤❤❤
රසත් ඒ වගෙ තමයි
Superb aiye oyala denna supiriyatama karano oya widiyatama digatama karagena yan real expirience denne sl foods thamai😊❤❤
Thank you very much brother ❤️❤️❤️❤️❤️
අපිත් කෑවේ ඔතනින් Rs.80... ඇතිවෙන්න කාලා තියෙනවා ඔතනින්....❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Ado ඩබල supiriytm review krnwa....api kawa wage nikan...keep it up brother ❤😊
ආදරෙයි සහෝදරයා ❤️❤️❤️❤️
School yana kale indan tamath oya hariyen giyoth kala tamai yanne..🔥❤️
ස්තූතියි සහෝදරයා 💪🏻♥️තවත් එහෙම තැන් තියනවනම් අපිට කියන්න..
අනේ පින්සිදුවෙනවා රට හැමතැන්ම කෑම කඩ දාන්නකෝ.මිනිස්සු අමාරුවෙන් කන්නේ.ඒ අයට පිහිට වෙන්න.
අපි තවත් ඉදිරියට මේ වගේ තැන් පෙන්වනවා
බදුල්ලේ කොල්ලෙක් ❤️
පස්සර ගැම්ම
Ada patta❤
Thank you brother ❤️❤️❤️
මේ වගේ උන් ගොඩක් හිටියනම් අද ලංකාවත් ඇමරිකාව වගේ 😮
ඒකනම් සහතික ඇත්ත
දෙතොලින් නොකී දේ දෙනෙතින් පවසනවා😂
වසන් කරන සිත මුහුනේ ලියවෙනවා ...
😅 Oyt withri therune
නන්ගිගේ පාමුල ඉරහද තියලා ආදරහිත ලග කව්රුද මුවාඋනේ❤
@@niroshanjagoda😆🤣🤣
… තෙරුවන් සරනින් සන්තෝසෙ බෑ......
බොහොම ස්තුතියි ඔබට
රයිස් දාන අයියත් ෆුල් හැපනින්ග්
Thank you ❤️❤️❤️❤️
අහිංසක පොරක් පවු👍👍👍
අනිවාර්යයෙන්ම සහෝදරයා
චෙෆා ඇටි හැලෙන්න ගහල හිටියෙ 😄
ඒකනේ
Sirawata ptta place eka.....dwasak desraykma bath beela dunna knna athi ayye kiyaddith....eeta passe mn Colombo elin tika Durga kiwwa gedrin gihin raaata knna kiyla thwa ekakuth pack krla dunna.. jaya wenwa.. thwa hari ynna on
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
ගම්මිරිස් වැඩි උනාද මන්ද🤭
ගාන ගාන 😁
man danna widiyata issara idan thbbe chicken piece nethi ekath chicken fried rice thama..issra kawe rs 80ta ..chicken piece ekath ekka rs 100
බොහොම ස්තුතියි
පනාගොඩ ලෙලන්ඩ් හන්දිය ගාව ඩිල් food එකෙ rice kottu නුඩ්ලස් Rs 100 ❤️
එහෙනම් කාලා බලන්නම ඕන එතන කෑම රසයිද?
Kohed aa😊
2014/ 2015 kale oya kittuwa site ekaka training hitiya . dawalta oya kadeta yanawa sathiyata dawas deka thunakma. sehenna minissu enawa oken kanna. e kale rice eke gana godak adui. awenika rasayak tibba . kawdawath amatahaka wenne nethi thenak. thama tiyanawa kiyala dakiddi sathutui.
බොහොම ස්තුතියි ඔබගේ මතක අප සමග බෙදා ගත්තට
සෙට් නෑ එතන නම්... අපි ගිය දවසෙ නම් සෑහෙන්න අවුල් කෑම
කියන්නකො ඔයාගෙ experience eka?
@@SLFoodsVlogeka thamai huttho mu kiyl tiyenne😂
@@kaviya763 Ammo 😂😂😂😂
@@kaviya763ado ado😂 imotional damage bn😂
😂
කොචර ගැහුවොත් පොර වැඩ්ඩා ❤😏
එකෙන්ම
chef t වැඩි වගෙ 😂
හිත හොද කොල්ලනෙ 😁😁😁
@@SLFoodsVlog ඔව් හැබැය් ❤️
කීය වෙනකන් මෙතන කෑම ගන්න පුලුවන්ද
රෑ 10 වගේ වෙනකන්
@@SLFoodsVlog ස්තුතියි අයියේ 👍
chef : - wadila inna welwta video karanna epa yako.
එයාගෙ ආසවනේ😁😁😁
වැදිල වගේද
කොහෙද තියෙන්නේ මේ කඩේ..කොළඹ කොහෙද
වීඩියෝ එකේ එන විදිහ අපි කියනවා සම්පූර්ණ බලන්න
වැදිල ඉන්නෙ 😅
ඔව් රෑ නෙ ගහලා ඉන්නෙ කුඩු වෙන්න 😂
හිත හොද මිනිස්සුනේ 😁😁😁
Api school yanakota othanin kanawa.uniform yanne.rice denakan cool water bi bi innawa.6k yanawa 3kata salli denawa.2nek ekak kanawa with chicken . Only Ra.60. Issara Kade athule thuwalayak othagena uncle krnekuth hitiya.first rice eka kaputanta danawa mata mathakai.eda indanma wasa kawapu patta thanak colombo tibba labeta
බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම අප සමග බෙදා ගත්තට
මේකනම් අප්‍රසන්න කඩයක්.ලැට් එකක් උඩ කනවා වගේ..කෑම පට්ට අවුල්
ඔයත් කෑවද එතනින්
@@SLFoodsVlog ow
පොස් පිපල්ස්😂💔
@@Dilmiamaya678 ගිහින් බලපංකෝ..😂 ලැට් එකක් උඩ කාලා එන්න පුළුවන් .😂
OitA kaling kollo set ekak kara සුපිරි dan melo wedak na jarawa api kanakota 60
Kawata කමක් na.... Habayi exercise karanna.... නැත්නම් මෙහෙම තාර බැරල් වගේ කකා හිටියොත් ලෙඩ වෙන්න පුලුවන් නේද
අනිවාර්යයෙන්ම
Man nulinma kawe 2010 di . 5 parak kaaa yaluwo ekka tharageta. E kale 90i. Wage mathaka. Rice nam niayama rahai
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
පට්ට අයියෙ වැඩෙ ❤🥺
Thank you sis ❤️❤️
Chef poddak soorr wela wagee. chill ekee innwa pora.
කොහොමද වැඩ එයගේ
Supiri wadak sir
බොහොම ස්තුතියි