මැගී කොත්තුමී කෙහෙල් කොලේ 🍜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 220

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +18

    කටට කෙලත් ඉනුවා.. මෙනවා කරන්නද කන්න පිං නැතුවට බලන්න පින තියනවා නේ... ලෙඩ අැදට වෙලා උබ දාන හැම විඩියෝවක්ම බලනවා පුලුවන් විදියට. අදනම් මහරගම පැකට් පැත්තකට දාලා අැත්තම විස්තරේ කියලා නූල්ඩ් විතරක් කෑවා නේහ්..

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +8

    හැම වෙලේම මෙරි කරන්න එපා යකෝව්, නූඩ්ලසුත් කන්න එපා වෙනවනෙ 😅

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 ปีที่แล้ว +80

    සාගතෙන් හිටපු එකෙක් වගේ කෑ ගහන්නෙ ඇයි බන්....😅

    • @Hewages.m99
      @Hewages.m99 ปีที่แล้ว +7

      😂😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 9 หลายเดือนก่อน +3

      😂

    • @kavindasiriwardana1
      @kavindasiriwardana1 6 หลายเดือนก่อน

      Eka thama uge athal eka

    • @arxbunny-zs9ye
      @arxbunny-zs9ye 2 หลายเดือนก่อน +1

      ඉරිසියයිනේ 😂 කන්න ඕන්නම් කියපන් අරන් දෙන්නම් මැගි එකක්

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +11

    උබ හැමඑකම බෙරි කරලා කෑවට හැමෝම එහෙම කැමති නෑනේ බෙරියෝ😢

    • @Crazyexplanation
      @Crazyexplanation 11 หลายเดือนก่อน

      ඉතින් එයා කන්නෙ එයාට කැමති විදියටනෙ bro😁

    • @mewanrodrigo1507
      @mewanrodrigo1507 8 หลายเดือนก่อน

      පිස්සු ද බෙරියො 😂

  • @nawothsandeepa8190
    @nawothsandeepa8190 10 หลายเดือนก่อน +2

    අශේන් අයිය මරු හැබැයි ඔයාගෙ කෑගහන එක නවත්තන්නකො ඒකෙන් වීඩියෝ එකත් අව්ල් අයනව 😒

  • @Hewages.m99
    @Hewages.m99 ปีที่แล้ว +12

    අශේනයා ඇයි බං කෑගහන්නෙ 😂

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 ปีที่แล้ว +45

    යකො ඔච්චර පරිප්පු හලන්න එපා. උබ කැමති උනාට ඔච්චර පරිප්පු තොගයක් දාන්ම්ගෙන කන්න කැමති නැති එව්නුත් ඉන්නවා. අර එකෙක්ට පරිප්පු විතරයි

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +56

    කටට කෙල එන සෙට් එක 😂

  • @WorldofmusicKML1.
    @WorldofmusicKML1. ปีที่แล้ว +22

    හදන ඕනෑම කෑම එකකට ලුණු අන්තිමට දාන්න ✊ එතකොට අයඩින් ටික ආරක්ෂා වෙනවා..❤

  • @sajeewanjanaka3559
    @sajeewanjanaka3559 ปีที่แล้ว +2

    එකෙක් කියනවා බෙරි කරන්න හොඳ නෑ කියලා ,අනිත් එකා බෙරි උනාම හොඳයිලු😅😅එකක් කියපල්ලා පකයනේ

  • @yasharatharukshi3753
    @yasharatharukshi3753 ปีที่แล้ว +6

    නුවරට බි.ක ගෙන්නෙ නැද්ද.රට වටේම දාලා අන්තිමට නුවරට ආවොත් අපි කන් නෑ.😡.ඇයි නුවරට වෙනස්කම්

    • @chamarox8021
      @chamarox8021 ปีที่แล้ว

      නුවරත් හොඳ කඩවල් තියෙනවා නේ බි ක එකට ගානට යන්න

    • @boy67624
      @boy67624 ปีที่แล้ว

      Nuwara ewunta mona kamada😂

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +49

    සුපිරි කෑමක්නේ, අප්පා ❤❤❤❤

  • @shanikawijesinghe5539
    @shanikawijesinghe5539 ปีที่แล้ว +2

    අශේන් (බි.ක.) Kandy වලට එනකල් බලාගෙන ඉන්නේ .

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ ปีที่แล้ว +5

    බලන්න කලින් like කරන මම 💝💗💯

  • @TNShortsYT930
    @TNShortsYT930 ปีที่แล้ว +5

    කුලියාපිටියෙ බි.ක. Open කරා නේ🤘

  • @gamingnova4941
    @gamingnova4941 ปีที่แล้ว +3

    මූ යකෝ..😂....සැමන් එක ඒකෙ වතුර එකත් එක්කම උයල නූඩ්ල්ස් එකේ පැකට් එක හොඳ නෑ කියල ටෝක්ස් දෙනව😅..

    • @CP-ky4iu
      @CP-ky4iu ปีที่แล้ว

      Seman eke wathura eka hoda nedda 😐

    • @gamingnova4941
      @gamingnova4941 ปีที่แล้ว

      @@CP-ky4iu naha eke රසායන drawya adangu wenw formalin emath dnawa😔🫡

  • @isurusadaru6742
    @isurusadaru6742 ปีที่แล้ว +28

    සැර කන්නෑ කියපු කටින්ම ..ලුනුයි මිරිසුයි කනවා 😂

  • @CSR_DEXTER
    @CSR_DEXTER 6 หลายเดือนก่อน

    නූඩ්ල්ස් වල රසකාරක පැකට් වලට වඩා අර සුදු පාට කෑල්ල විසයි 😢😢😢

  • @sanjirodrigo3082
    @sanjirodrigo3082 ปีที่แล้ว +2

    බික නේවෙයි,...බොක වගේ,..🤮
    පරිප්පු එපා උනා..😅

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +15

    අප්පගේ කෑමක්නෙ ඒක😂

  • @hiranthisumuduni8737
    @hiranthisumuduni8737 ปีที่แล้ว +2

    Boruwata podi pack gatte loku pack dekak gaththanm iwaraine😅

  • @isurigunasekara1558
    @isurigunasekara1558 ปีที่แล้ว +22

    අනෙක් කෑම කන විදියට තමයි මමත් ආස.. පට්ට

  • @sandraab5099
    @sandraab5099 ปีที่แล้ว +5

    Ammo dekkma asa hithenva..rasa athi neda godak ..bs obata

  • @Dhanuka__ariyarathna
    @Dhanuka__ariyarathna ปีที่แล้ว +6

    කුකරි class පටන් ගන්නො කිවෙ ඇත්තට ද😊

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +41

    අනේ මේම කෑම පෙන්නලා අපිව අසරණ කරන්නෙපා අප්පා......😢😭💔 මගේ ජාතික ආහාරය නූඩ්ල්ස් 🍜 😋

    • @jayarathnawijethunga5752
      @jayarathnawijethunga5752 ปีที่แล้ว +2

      Mageth

    • @sieno-xtt6196
      @sieno-xtt6196 ปีที่แล้ว +3

      pilikawa

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +4

      Ehnm tika dwaskim merila yai.oylge ammla tattla ta mole nedda.owa knna denne

    • @sieno-xtt6196
      @sieno-xtt6196 ปีที่แล้ว

      @@Rose-xo8mx ekathama math kiwwe

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว

      @@Rose-xo8mx ආසම කෑම උනාට ඒවා කෑවේ නැහැ අනේ. පට්ට ගණන්නේ.. කෑවත් අර flavor එක දාන්නේ නැහැ

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 ปีที่แล้ว +1

    පෙරේතයෙක් .වමනෙත් යනවා😖😖😨😨😨😨😖😖😖

  • @سانتيسيلاني
    @سانتيسيلاني ปีที่แล้ว +4

    වතුර වැඩියි අනේ නුඩ්ඩ්‍රස්

  • @chamathsachintha5708
    @chamathsachintha5708 ปีที่แล้ว +145

    පරිප්පුවලට සුදු ලූනෙ දැම්මෙ නැනෙ 😂😂😂❤

    • @samothjay9129
      @samothjay9129 ปีที่แล้ว +14

      දානවා බන් හොදට බලහන්

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว +17

      සමහරු සුදු ළූණු දාන්නෙ නෑ ...
      අපිත් දාන්නෙ නෑ ... එක එක අය එක එක විදිහට කැමති ...

    • @hansanadilshan9966
      @hansanadilshan9966 ปีที่แล้ว +8

      දාන්න ඕනි කියල නීතියක් නෑ නේ 😅

    • @jayanisandunika5547
      @jayanisandunika5547 ปีที่แล้ว +4

      මුලින්ම දාන්නේ ඔය😂😂

    • @ezi_malli
      @ezi_malli ปีที่แล้ว +2

      Danna ona kiyla nithiyk nne bllo

  • @D.S.Gamage
    @D.S.Gamage 6 หลายเดือนก่อน

    ඔය නූඩ්ලස් එක නම් රහට ආවද කියන්න සුවර් නෑ මටනම්😂😂

  • @Ruwanbandara11
    @Ruwanbandara11 11 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් භාජනවලට දෙහි දාලා කන්න හොද නෑ නේ 🤔🤨

  • @Funnyshorts-hr3jh
    @Funnyshorts-hr3jh 8 หลายเดือนก่อน +3

    aparade noodles eke rasakaraka packet tikaaaaa

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +2

    යකෝව් හමවත් අයින් කරන් නෑනේ සැමන් එකේ.😂

  • @udenithenuwara3217
    @udenithenuwara3217 ปีที่แล้ว +17

    අඩේ මම දැක්කෙ ප්‍රීමා කොත්තු මී වගේ..😂😂
    ❤👌♥️

  • @D.S.Gamage
    @D.S.Gamage 6 หลายเดือนก่อน

    පරිප්පු හලපු විදිහ නං හරි නෑ කොහොමද ඕයි කන්නේ

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +1

    එව්ව් අපරාදෙ පරිප්පු දාලා කොත්තුමී රහ නැති කරේ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +4

    කේල්ලො.උයන කැම පරාදයි.👍👍👍

  • @lathishacharindu1278
    @lathishacharindu1278 ปีที่แล้ว +41

    එකෙක් කන තැන පරිප්පු විතරයි 😂💗

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +4

    Yaluwo ekka ekta ekthu wela schle kaapu widiya mthak una😇I'll never forget those beautiful days and thanks for reminding💫🥰

    • @adisaeshan777
      @adisaeshan777 6 หลายเดือนก่อน

      යාලුවො එක්ක එකට කෑහැකිද 😂

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน +8

    පරාට එකෙ layer 2 අතර සීනි දාල හදල බලන්න පට්ට 😊

  • @wickramagechamithu
    @wickramagechamithu ปีที่แล้ว +2

    Ashen boza monawa karath kamk na matara bike hoda biriyana diyn..🙂👍

  • @sahindunipun1628
    @sahindunipun1628 ปีที่แล้ว +1

    Ok raha nea ban😂

  • @DasithRassagala-tg1vm
    @DasithRassagala-tg1vm ปีที่แล้ว +3

    Ane matto lipe thiyeddi kauda dehi danne.eetath aluminium bajanayaka neda saman iuwe

  • @senurik3138
    @senurik3138 ปีที่แล้ว +4

    සැරට කන්නෙ නෑ කියල සැරට කනව 😂

  • @MASACHCHIMADUSANKADIAS
    @MASACHCHIMADUSANKADIAS 27 วันที่ผ่านมา

    පරිප්පු වෙන් තොර ජිවිතයක් නැද්ද 🫣🙈

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +3

    අශේන් අයියාගේ වීඩියෝ නම් 👌

  • @thushankalana4940
    @thushankalana4940 10 หลายเดือนก่อน +2

    ජය වේවා ❤❤❤🔥🔥🔥 තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @yTAnuththara
    @yTAnuththara ปีที่แล้ว +3

    අපිත් ඔහොමයි

  • @tharukadilshan7481
    @tharukadilshan7481 ปีที่แล้ว +1

    Antimata Sara nati nisa wenna Ati beelunu ekka aumiris kanne atal eka madi una ne atta kiyapan 😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว +1

    Bro colour does not look that appealing 😢
    BTW that's not salmon lol that's mackral 😅

  • @malakarukshan3489
    @malakarukshan3489 ปีที่แล้ว +1

    කුකරි clz ek mokkd kiwwe ayy

  • @dinuxkitchen
    @dinuxkitchen ปีที่แล้ว +6

    ❤❤❤

  • @PradeepaNilmini-yy1vf
    @PradeepaNilmini-yy1vf ปีที่แล้ว +1

    Ape aiyath parippu beri karala kanna kamthi😃

  • @PushpaKumara-g2y
    @PushpaKumara-g2y 2 หลายเดือนก่อน

    Vido eka gana duka un tik me paththata enna😂💔

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f ปีที่แล้ว +3

    Melo rahak na sure😂

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 6 หลายเดือนก่อน

    සුපිරි ....man kellek වුනත් මේ fun එකට අසයි ....

  • @මහින්දමහත්ය
    @මහින්දමහත්ය หลายเดือนก่อน

    අශේන්ගේ බාල්ලො දෙන්න

  • @abisekdewpura
    @abisekdewpura ปีที่แล้ว +1

    පරිප්පු නැතුව හරි නැ

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว

    ඊයා හරියට තම්බි වගේ. හිරිකිතේ බැහැ. වමනෙට එනවා

  • @rkvideo6786
    @rkvideo6786 ปีที่แล้ว +1

    බඩඑලිය ගොඩක් වගේ

  • @Hirutalent
    @Hirutalent ปีที่แล้ว +1

    Ashen malli issellama oyata wish karanawa oyage wada sama dekatama,apita tama try karanna enna bari una oyage bika handiyata,buriyani eka try karanna,deliver karanne nadda brother❤❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +3

    නියමයි

  • @Etec_academy
    @Etec_academy ปีที่แล้ว +11

    අදත් පට්ට ❤❤❤

  • @shamenwijesingha1341
    @shamenwijesingha1341 ปีที่แล้ว

    aththama kiuwoth kama beri unama kanna ba uyanna bari ung athin thama kema beri wenne ashen asa unata anith un nam asada danna beri wechcha kama kanna hodama kalla thama noodles wala rasa karaka epa kiyala saman tin wala kal thiyaganna dana diyara tika dapu eka 😂😂😂

  • @thunderkunt5416
    @thunderkunt5416 11 หลายเดือนก่อน

    ඊයා ඕයි කෑමත් එපා කරවනව මේ අපතයා ! 🤢🤮

  • @Plain_T
    @Plain_T ปีที่แล้ว +2

    love from plain t❤

  • @ChmaraPrasanne
    @ChmaraPrasanne 11 หลายเดือนก่อน

    වීඩීයෝ කරන එකාට හට්ටී ටිකද බං හැමදාම

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +1

    අශේනයා ආයෙ යන්නෙ නැද්ද ටුවර් එකක්

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 11 หลายเดือนก่อน

    Luunu miris gaththe hadapu eka awl nisa wenna berida😂😂😂

  • @nadeeshamihiranga2688
    @nadeeshamihiranga2688 6 หลายเดือนก่อน

    අපිට ඔහොම දුක් දෙන්න එපා අයියේ 🤤❤👌

  • @PeniYa10
    @PeniYa10 ปีที่แล้ว +13

    අඞේ කොත්තුමි හදනවනම් රසකාරක පැකට් සෝස් ඒටික ඕනමයි

  • @GamingBMS
    @GamingBMS ปีที่แล้ว +2

    සුපිරි

  • @FREE_FRUIT96
    @FREE_FRUIT96 ปีที่แล้ว +1

    Salmons I dehi

  • @SLFoodsVlog
    @SLFoodsVlog ปีที่แล้ว +1

    Eka patta ashen ❤❤❤🎉🎉🎉

  • @tharindudilhan9001
    @tharindudilhan9001 ปีที่แล้ว

    😂😂hadapu untama kaganna beri nisa lunugedi mirisui genawa..anthimata ashenaya wtrai et kema eka iwra nedda khda😂 rasanm aprde ithuru kle😢

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +2

    කොහොමද ඒක
    2 mins
    කොහොමද ඒක
    Again
    කොහොමද ඒක😂
    Aulk na bn patta

  • @Wimukthini
    @Wimukthini 9 หลายเดือนก่อน

    NUdlas eka nam chora wela

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +2

    1 comment here❤

  • @Viharamethsiluni
    @Viharamethsiluni 10 หลายเดือนก่อน

    උබලා නන් පෙරේතයෝ ටිකක්

  • @chamarakasun-ge5xi
    @chamarakasun-ge5xi ปีที่แล้ว +1

    Yako loku pack ekak gaththanam labai ,salli thiyana hindha kamak na 😂🤟

    • @IsharaMaduranga-v1e
      @IsharaMaduranga-v1e ปีที่แล้ว

      Siraaa.. ekko munt ek terum gnn mole na.nttn salli wedii

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +3

    supiriyak ❤❤

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน

    බිත්තර තම්බපු එකට බටර් දැම්මම මොකො වෙන්නෙ🤔

  • @Susanthi-n4f
    @Susanthi-n4f ปีที่แล้ว

    Oya karana godak dewal dakala tiyei e atharin natibari ayata karana udau godak uthum.puluwannam apitat udau karanna godak pin siddawei

  • @sltharakavip787
    @sltharakavip787 ปีที่แล้ว +1

    Rathnapura enavadooo😀❤
    Enne kohetadoooo😲

  • @maheshianjula2814
    @maheshianjula2814 11 หลายเดือนก่อน

    අදරෙයි ❤ හුත්තො😂😂🖕👐

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @tharaka3186
    @tharaka3186 ปีที่แล้ว

    Ane mnda ape gewal walth ohoma tmai parippu hdnne , otha mukuth amuthuwen kiyl kre nane

  • @DakshinaPubudu
    @DakshinaPubudu ปีที่แล้ว +2

    Patta 😊maru ayye ❤

  • @nethmisadarenu7804
    @nethmisadarenu7804 ปีที่แล้ว +1

    කටට කෙලත් අවා ම්ම්ම්ම්ම්ම්ම්❤

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว

    Ashan oyage mara pada shone..nugathkamata ragapan melorahak na ubage.

  • @InukaAsithRanathunga-zb3vo
    @InukaAsithRanathunga-zb3vo 11 หลายเดือนก่อน

    Yako noodles ake packet ekata saman ake wathura visaine 😂

  • @Machan.Official
    @Machan.Official ปีที่แล้ว +5

    😍🖤

  • @tharukadilshan7481
    @tharukadilshan7481 ปีที่แล้ว

    Sarata noka kana kama koheda hutto rasa ❤😂

  • @slbussong536
    @slbussong536 11 หลายเดือนก่อน

    hatti deka maru wela saman mati hattiye hadanna😁

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +1

    😂😂 Anebudu ammo

  • @lahiruviraj9408
    @lahiruviraj9408 ปีที่แล้ว +2

    Dinux ekka thawa kema ona❤❤

  • @harshiadhikari53
    @harshiadhikari53 6 หลายเดือนก่อน

    Parippu walt thunapaha dala rasa ne

  • @tharinidileka7927
    @tharinidileka7927 ปีที่แล้ว

    Aiye saman wala thiyena wathura danna epa. Eka hoda ne kanna.

  • @phkeerthi2298
    @phkeerthi2298 8 หลายเดือนก่อน

    ඊයා අප්පිරියයි

  • @Madhu-kc5yw
    @Madhu-kc5yw ปีที่แล้ว

    Pirimi lamai okkoma beri karala miris aduwen kanawada appa😟

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    Adath Video Eka supiri 😇😇😇😇😇😇😇😇😇😇😇