Rs 300 ට UNLIMITED Fried Rice කන්න ලංකාවේ තියන එකම තැන | Food Review | Chef Thadi's Vlogs​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 858

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +155

    ඇති තරම් කන්න කිව්වට
    නැති වෙනකම් කන්න එපා
    එයාට උදව්වක් වශයෙන් 🤣🤣🤣🤣

  • @PasanArunajith
    @PasanArunajith ปีที่แล้ว +451

    මේ වගේ කාලෙක දුප්පත් අය ගැනත් හිතල මේ වගේ වීඩියෝ එකක් දාපු එක ගොඩක් වටිනව තඩී. මේ බිස්නස් එකත් තව සාර්ථක වෙන්න කියල විශ් කරනව 😊

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว +2

      Aneeeee Mama terunot hodai godak kanna asai mama

    • @sanjeewachan4738
      @sanjeewachan4738 ปีที่แล้ว +1

      ගමේ කොල්ලෙක්නෙ

    • @sanjeewachan4738
      @sanjeewachan4738 ปีที่แล้ว +1

      ගමේ කොල්ලෙක්නෙ

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว

      මේ කඩේ ගෑන video තියනවා බන් තව ✌️✔

  • @FoodBadass
    @FoodBadass ปีที่แล้ว +564

    අපි දැනගන්නකොට ඕක 90යි. අපි වීඩියෝ එක කරද්දී 130යී.දැන් 300යී. කමක් නෑ දුකක් නෑ කන්න නැතත් ඉන්න රටක් තියෙනවනේ. චෙෆ් තඩි ෆට්ට. ආදරෙයි. 😍😍

    • @pcguid3006
      @pcguid3006 ปีที่แล้ว +11

      අඩෙ බඩාස්❤️

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 ปีที่แล้ว +7

      ඔයාලා ඒ වීඩියො එක දාපු දවසෙ ඉඳලා මමත් යන්න ඉන්නෙ
      තාම යන්න බැරි උනා , අනිවාර්යයෙන් යනො මේ අවුරුද්දෙ නම්

    • @HIKINGTRAILash
      @HIKINGTRAILash ปีที่แล้ว +2

      ❤️❤️

    • @vishmusic7561
      @vishmusic7561 ปีที่แล้ว +1

      Bosaaa ❤

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว +17

      අපි කද්දි 60යි. පොඩි ඉඩ උනාට ටයි දාගත්ත මිනිස්සුත් ඇවිත් කන පොට් එකක්.. කෑමත් හොදයි.. දැන්නම් කොහොමද දන්නේ නෑ.. අවුරුදු 10කට වැඩී අන්තිමට ඔතනින් කාලා..

  • @domdom2210
    @domdom2210 ปีที่แล้ว +136

    රෙස්පෙක්ට් 🙏❤️ අපි ට කන්න බැරි උනත් තව අපි වගේ ම අහිංසක මනුස්සයෙක් ට කන්න ලැබේවි 🙏 ඔයාට තව තවත් හරියන්න ඕන අයියෙ.බුදු සරණයි

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +75

    කී පාරක්ද නෙවේ එක පාරක් කාලා ඒ මනුස්සයාට ඒ වැඩේ කරන්න උබලට සල්ලි තියෙන උන් kfc වලට දෙන ගනන් ඒ මනුස්සයාට දීලා පලයල්ලා වැඩිපුර කීයක් හරි. මිහිපිට දෙවිවරු තමා ඔය ..

  • @kodi7556
    @kodi7556 ปีที่แล้ว +25

    ඒ කඩේ කරන අයිතිකාරූ පට්ට පිනක් කරගන්නේ මේ වගේ මිනිස්සු තමයි අද කාලේ ඕනේ ♥️💯

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 ปีที่แล้ว +18

    අනන්ත්වත් කාලා ඇති මෙතනින් කවදාවත් බඩගින්නෙ හැරිල ගිහින් නෑ " මල්ලි තව බත් පොඩ්ඩක් කමු" කියල ඇති වෙනකම් කන්න දෙනවා ලොභ කමක් නැතුව ❤️🥺

  • @kavishkasubasinghe7325
    @kavishkasubasinghe7325 ปีที่แล้ว +230

    අපි ඉස්කෝලේ යන කාලේ කෑවේ 70ට ♥️🥺..අවුරුදු 10ක් විතර කාපු කඩේ. තාම අයියා දැක්කත් ලොකුවට සල්ලි ගන්නේ නැහ්..කෑම හදන්න කලින් ඔතන ඉන්න කුරුල්ලන්ට කෑම දාලා තමයි පටන් ගන්නේ. එයාලත් ඒක දන්න නිසාම 11 ඉදලා ඔතන්ට ඇවිල්ලා බලන් ඉන්නවා🤘

    • @chathurajayasooriya2700
      @chathurajayasooriya2700 ปีที่แล้ว +8

      අන්න ගාන..රුපියල් 70ට මමත් ගොඩක් කල් කෑවා...පොර කකා කෑම ගන්න ඕනේ.සුපිරි පොට් එක..❤❤

    • @ceylonteawithdilshan6316
      @ceylonteawithdilshan6316 ปีที่แล้ว +3

      True

    • @lankakidskitchen
      @lankakidskitchen ปีที่แล้ว +15

      හරියට හරි. අපිත් කෑවේ 70ට. පොරකකා කෑම ගත්තේ. සල්ලි දුන්නත් නොදුන්නත් ඉස්කෝලේ ළමයින්ගේ අතට කෑම එක දුන්නා. දැක්කත් සතුටුයි. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මේ අයියව බලන්න යනවා . පුදුම මනුස්සකම තියෙන කෙනෙක්. දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @loshanpeiris9046
      @loshanpeiris9046 ปีที่แล้ว

      @@lankakidskitchen defaa broo aniwa

  • @Wonderworld0515
    @Wonderworld0515 ปีที่แล้ว +36

    මේ හම්බ කරන්නේ සල්ලි නෙමෙයි පිං, ගොඩක් පිං මේ කරන දේට

  • @Devin609
    @Devin609 ปีที่แล้ว +60

    ඒ වගේ මිනිස්සුන්ට නම් සිරාවටම හරි යන්න ඕනි.. 🔥❤

  • @vishwamadushan4135
    @vishwamadushan4135 ปีที่แล้ว +61

    ඔය වගේ තව එකක් තියෙනවා එතන කෑම එකත් සුපිරි රු 250 මහරගම සැවෝයී film hall එකට එහා පැත්තෙ පාරේ මිල්රෝ කියලා..🤤🤤 දන්සලක් වගේ කොයිවෙලෙත් පෝලිම

    • @sachinthasrimalkarunarathn5520
      @sachinthasrimalkarunarathn5520 ปีที่แล้ว +2

      හ්ම්ම්ම්.අපි කියන්නෙ පෝලිම් බත් කඩේ කියලා ඒකට.හැම වෙලේම පෝලිමනෙ😁

    • @monashayasithweththasinghe7057
      @monashayasithweththasinghe7057 ปีที่แล้ว +1

      Bro tawa tikk wisthra denne puluwan da polim bath kade gana

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 ปีที่แล้ว

      Apith reta Boho durata ganne eken.250 raice eka.hodatama athi eka

    • @mr.production_9878
      @mr.production_9878 ปีที่แล้ว

      Koheda bn thiyenne?

    • @prabhavidilhari9774
      @prabhavidilhari9774 ปีที่แล้ว

      @@sachinthasrimalkarunarathn5520 koheda thynne kiyaankoo

  • @harshawalgamage7147
    @harshawalgamage7147 ปีที่แล้ว +85

    අනූවේ කඩේ ❤️ එ කාලෙ අපෙ බඩගින්න නිවපු ප්ලේස් එක අදටත් ආදරෙයි

  • @lakmalisuba3179
    @lakmalisuba3179 ปีที่แล้ว +145

    දිනෙන් දින දියුණු වේවා.හරියන්නම ඔිනා මෙහෙම මිනිසුන්ට

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      එහෙමද ඔයාත් එන්නකො කලා යන්න

    • @lakmalisuba3179
      @lakmalisuba3179 ปีที่แล้ว

      @@gimanhaladunumadalawage හ්ම් .දවසක එන්න හිතන් ඉන්නෙ

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      @@lakmalisuba3179 අපි දෙන්නාම යන් ඔයා ගොඩාක්.කන්න එපා අලිපැටියා වගෙ

  • @Dilhani2196
    @Dilhani2196 ปีที่แล้ว +66

    කුසගින්නේ වේදනාව දන්න කෙනෙක් අයියෙ ඔයා ...රයිස් එකක් හරියකට නොකාපු පුන්චි දරුවො ඉන්නවා .ලොකු මිනිස්සුත් ඉන්නවා .ඒ වගේ අයගෙ කුසගින්න නිවේවා..🙏 ඔඹට සන්සාරෙ කෑම හිගයක් ඇති නොවේවා ..🙏 දිනෙන් දින දියුණු වේවා ..🙏❤️

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      🥲🥲🥲🥲🥲🥲🥲🥲😡🥲😡🥲😡🥲😡😡😡😡😡🐒🐒🐒🐒🐒🥲

  • @ahinsanirukshi5534
    @ahinsanirukshi5534 ปีที่แล้ว +24

    මේකාලේ හැටියට ඔම දෙනවා කියන්නේ ඉතින් ලොකුපිනක් තමා..😘😘😘

  • @dulanjanakaun7973
    @dulanjanakaun7973 ปีที่แล้ว +68

    ඒ දවස් වල රයිස් එක 100..ඔනෙ තරම් කන්න පුලුවන්.සුපිරි කොල්ලෙක් තමයි..දැන් කාලෙ හැටියට 300 ගානක් නැ..රයිස් එක පට්ට..

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 ปีที่แล้ว +13

    මමත් කාල තියෙනව හැබැයි වැඩේ ඒ දවස් වල නම් අජිනමොටෝ සැරටම ගැහුව...ඉදල හිටල කන කෙනෙකුට එල

  • @unstoppablelife
    @unstoppablelife ปีที่แล้ว +16

    මම කෑව දිගටම 2010දි රු.90යි අන්ලිමිටඩ්.. චිකන් එක රු.130/=යි.. අපි කෑව බඩ පැලෙන්න. ❤️❤️

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +35

    2010 අපි කෑවේ 60ට.. 60කඩේ කියලා අපි කිව්වේ.. මම හතරපාරක් කාලා තියෙනවා ඔට්ටුවට 😁

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว +9

      @Kassa bro තොපිලා වගේ උන් තමා බන් අනුන්ගෙ කුනු හොය හොය යන උන්.. නැත්තන් උබ මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නේ නෑ

    • @sathan-sathan-666
      @sathan-sathan-666 ปีที่แล้ว

      @@ireshairesha7378 පොන්නයො පුකේ ඇරගන්නද මෙතන හදන්නේ

    • @anuhas_music1825
      @anuhas_music1825 ปีที่แล้ว

      @@UNIQUECreations999 doon😂

    • @loshanpeiris9046
      @loshanpeiris9046 ปีที่แล้ว

      @kassabro9436 annee hukapan ube jaathake koheda,? UBA Vijaya Enna kalinda ube ththa lankawata awee ponnaya

    • @nuwansampath8795
      @nuwansampath8795 ปีที่แล้ว

      කොහෙද මේක තින්නෙ

  • @Samankumarajay69
    @Samankumarajay69 ปีที่แล้ว +19

    සුපිරි place eka ඔතන ❤️ ඉස්සර 150 තිබ්බෙ දැන් රටේ තත්වේ එක්ක පොඩ්ඩක් වැඩී හැබැයි වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි තැනක්.posh අයටනම් අවුල් ඇති එක හින්දා එයාල යන්න එපා ❤️

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      චාටර් place එකක්

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +19

    මන් කාලයක් කෑවා රු 100 යි ඒ කාලේ...දන්නෙම නැතුව ඇබ්බැයි උනා පට්ටම පොට් එක.

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 ปีที่แล้ว +11

    අපි ඕකේ ඉස්සර කෑවේ 60ට. ඕකට කියන්නේ 60 බත් කඩේ කියලා. හැමදාම කෑවොත් බඩුම තමා. කනවනම් වතුර බොන්න එපා, කාලා ඉවර වෙලා වතුර බොන්න.

  • @supunweerakoon4900
    @supunweerakoon4900 ปีที่แล้ว +10

    අම්මො මතකයක් අළුත් උනා දැන් අවුරුදු 15 කට කලින් දවස ගානෙ අපි යාළුවො සෙට් එක දවල්ට කෑවෙ ඔතන ඉස්සර ඉදලම රයිස් එකට කංකුන් දානව කංකුන් කපන්නෙ නැතිව දිගට දාන්නෙ

  • @galiver9360
    @galiver9360 ปีที่แล้ว +26

    අපි කියන්නෙ ඕකට තෙල්කඩේ කියල.රයිස් එකෙන් තෙල් බේරෙනව..ලාබෙට කන්න කියාපුතැන..90 ට තිබ්බ කාලෙ ඉඳල කාල තියෙනව..දැන් 300යි..🙂🙂

  • @deepalnishan6483
    @deepalnishan6483 ปีที่แล้ว +16

    යන්න ආසයි ඒත් කඩේ අයියා අපි ගියාට පස්සෙ ඇතිතරම් බෙදාගෙන කන එක නවත්තයිද දන්නේ නැ 😂😂😂😂

  • @Rajtube1982
    @Rajtube1982 ปีที่แล้ว +5

    අපෝ මල ජරාවක් කංකුං අතු පිටින් දාලා හදන්නේ දෙන්නයි වැඩ ඔතන උදේ ඉඳන් රෑ වෙනකම් හරියට හෝදනවද දන්නේ නෑ මම කෑවා ගෙදර ගෙනල්ලා කාලා වමනේ ආවා ගාණ අඩුයි ඒත් පිරිසිදුකම නම් අන්තීමයි.

    • @chamarakavinda7293
      @chamarakavinda7293 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත වගේ. මේ කාලේ 300 කට දෙන්න අමාරුයි. ඒත් පිරිසිදුකම නැත්තම් වැඩක් නෑ සිරාවට.

    • @kasunkasun7201
      @kasunkasun7201 ปีที่แล้ว

      Aththa aniwa

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +17

    ව්‍යාපාරය දිනෙන් දින සරු වේවා

  • @prashananuruddha9837
    @prashananuruddha9837 ปีที่แล้ว +35

    මම ඔතනින් කෑවෙ 2004 අවුරුද්දෙදි ගංගාරාමෙ ඉ‍ංග්‍රීසි කෝර්ස් එකක් කලා. එතකොට දවල්ට කෑවෙ මෙතනින්. ඒකාලෙ රුපියල් 60/=යි තුන් පාරක් අඩු දෙනවා. ඒත් අපේ ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් 5ස් පාරක් අරන් කෑවා. අපි ඌට විහිලුත් කලා ඒකට.

  • @testingone5707
    @testingone5707 ปีที่แล้ว +26

    2012 දි අනූවෙ කඩේ
    වතුර කූලර් එකක් තිබ්බ
    එලියෙ පුටුවල ඉඳන් කෑවොත් මයෝනිස් ෆ්‍රී.
    එනිවේ බඩගිනි නිවපු තැනක්

  • @indranijayasundara5400
    @indranijayasundara5400 ปีที่แล้ว +5

    මේ කාලේ ඕවගේ තියෙන එක ලොකු දෙයක්.
    අපිත් එනවා ඉක්මනටම.
    සමහර කඩවල ගාන ඉහල වුනාට
    කෑම ?

  • @ManojManoj-xk1fn
    @ManojManoj-xk1fn ปีที่แล้ว +21

    මම මේ කඩේ මුලින්ම කෑවෙ 2007 දී ඇත්තටම අපි දෙන සුළු මුදලට බඩ පැලෙන්න දෙන තැනක්. මම වුනත් ඔය පැත්තට ගියොත් අනිවාර්යයෙන්ම කඩෙන් දවල්ට කාල තමයි අන්න ජය වේවා

    • @lihinprathiharya3816
      @lihinprathiharya3816 ปีที่แล้ว

      Koida thiyenne hariyatama

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      මෙලෝ රහක් නෑ

  • @janakaprasanna7803
    @janakaprasanna7803 ปีที่แล้ว +6

    2015 අපි කනකොට රුපියල් 60😍😍😍අදටත් තාම යනවා

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +23

    ❤❤සිතු පැතුම් ඉටුවන නීරෝගිමත් සුභ නව වසරක් වේවා❤

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +7

    කලින් ඕක තිබ්බේ කොළඹ 07.. පස්සේ ඒක වැහුවේ අර pork street කියන එක හින්ද ☹️

  • @KrishanKrishan-gg5if
    @KrishanKrishan-gg5if ปีที่แล้ว +2

    රයිස් කඩේ කොහෙද තියෙන්නේ?
    Place එක හරියටම කොහෙද තියෙන්නේ?

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Description box eke number eka thiyanwa brother... Call ekak dila balanna...

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +5

    *🌝🍃2022 නිමාවත් සමග 2023 අලුත් අවුරුදු උදාව ඔබට...🌝🍃*
    ~_🌸කදුලු නෙත දුරස් වී...🌸_~
    ~_🌸නෙත් පියන් දිලේවා...🌸_~
    ~_🌸මුව හසග රැදි අද...🌸_~
    ~_🌸සිනහ මල් සැදේවා...🌸_~
    ~_🌸ලැබුණු දෙය සතුටු කර...🌸_~
    ~_🌸ගතට සැප ගෙනේවා...🌸_~
    ~_🌸සිතට සැම සොයන දෙය...🌸_~
    ~_🌸නව වසරේ ඇසේවා🌸..._~
    *✨ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු*
    *~සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏❤️🍃~*

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE ปีที่แล้ว +35

    තව අවු 5 න් රු 1000ට ඕනි තරම් කන්න පුලුවන් වෙයි ❤️‍🔥ඔතන

  • @Runrun12345
    @Runrun12345 ปีที่แล้ว +14

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ මිනිස්සු😍😍😍😍

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 ปีที่แล้ว +12

    අඩේ නියමයි ඉක්මනින් 25,000 වේවා !
    මම ත් 10k උනාම දෙනො මොනාමහරි

  • @buddhikasandaruwan
    @buddhikasandaruwan ปีที่แล้ว +2

    මං අද කෑවා.. ගාන නම් 300, 450 තමයි.. ඒත් රහ නම් නෑ.. ඕනි තරම් දෙනවා.. හැබැයි කියන තරම් රස නැ 😢

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว

      සිරාවටම 🤔

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 ปีที่แล้ว +17

    නොදන්න දේවල් දැනුවත් කරන එක ගොඩක් වටිනවා .ජය වේවා

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +2

    Mn iye giya mekata yanawa nam cochiye ගිහින් kompanya වීදියේ bahinna stesan eka dora kodama kade tiyenne rasak nam na lokuwata godak denawa habai mn giye 2023 01 21 රුපියල් 500 ekak

  • @besracom20
    @besracom20 ปีที่แล้ว +1

    Gps location දාන්නකෝ මිත්‍රයා

  • @hasunpeddapitiya1208
    @hasunpeddapitiya1208 ปีที่แล้ว +1

    Google map එකේ location එවන්න පුලුවන්ද

  • @techgeekacademy3906
    @techgeekacademy3906 ปีที่แล้ว +2

    මට මේක⁣ට photo එකක් දාන්න පුළුවන් නම් මං දන්න තැනක් තියෙනවා 200ට දෙන 😊

    • @sudirakeshara5879
      @sudirakeshara5879 ปีที่แล้ว

      කොහෙද කොල්ලො පොට් එක?

  • @sevenzero1139
    @sevenzero1139 ปีที่แล้ว +3

    ලාබයක් තියෙනවද මේකෙ ඉතින් 👀

    • @sevenzero1139
      @sevenzero1139 ปีที่แล้ว +1

      කඩේ කෙනාට

  • @ssliyanage7306
    @ssliyanage7306 ปีที่แล้ว +6

    පැලෙන්න හරියන්න ඕනා මේ පවතින තත්ත්වය ත් එක්ක මෙහෙම සහනයක් අපේ මිනිසුන්න්ට දෙන ඒසහෝදරයට සහ වීඩියෝ එක කරපු ටීම් එකට

  • @ebaydropshipping-gv4mr
    @ebaydropshipping-gv4mr ปีที่แล้ว +2

    අවාසි කොච්චර ඇත්ද?. මේ මිනිස්සුන්ට ජීවිතේකට වරදින්නෙ නෑ ලැබෙන සෑම සසරක්ම සුපිරියට කන්න හම්බෙයි ඉස්තීරවම

  • @thara985
    @thara985 ปีที่แล้ว +8

    ඕක පටන් ගත්ත කාලේ තිබුණේ රුපියල් 40 ට 👍🏻❤️

  • @dasunniroshan6832
    @dasunniroshan6832 ปีที่แล้ว +13

    හරි යන්න ඕනෙ සුද්දා උබලට 💖

  • @srilankarainforest2657
    @srilankarainforest2657 ปีที่แล้ว +7

    අජිනමොටෝ දාලා හැදුවම ගොඩක් රහයි . ගොඩක් කන්න බෑ

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +9

    සුපිරි නෙ ආහාලා තිබ්බාට දැක්කෙ දැන් 😁

  • @tharaka8184
    @tharaka8184 ปีที่แล้ว +19

    Travel Today chanel එකෙ vedioත් බැලුව.. ඒත් ඒකෙ බංඩා යන්නෙ හොද හොද කඩ වලට🙂 එවට යන්න අපිට අමරුයි🙂 මෙ වගෙ අඩුවට කෑම ගොඩක් කන්න පුලුවන් තැන් පෙන්නන එක නම් වටිනව🙂❤️ best of luck ❤️ සුභ පැතුම් 💕

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +5

      Thank you brother ❤️🤗

  • @dushandissanayake3673
    @dushandissanayake3673 ปีที่แล้ว +5

    අපි මෙතනින් කෑවේ ස්කොලේ යන කාලේ.... RS 90k හෝ 120ක් වගේ තමයි එතකොට තිබුනේ මට මතක හැටියට...♥️🌹♥️🌹♥️🌹♥️

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 ปีที่แล้ว +24

    ඒ මමත් මෙතනින් කෑවා❤🥰 රසයි ඒ කෑම එක ඇත්තටම😌

  • @sharliduravlog2
    @sharliduravlog2 ปีที่แล้ว +2

    අද තමා පලවෙනියටම මේ චැනල් එකේ විඩියෝ එකක් බැලුවේ....හිත ගියා ඒ බලපු පාරෙන්ම...දිනෙන් දින දියුනු වේවා චැනල් එක වගේම ඒ කඩේත් අනේ මේ වගේ විඩීයෝ දිගටම අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයවේවා❤

  • @cJ_KoLLa
    @cJ_KoLLa ปีที่แล้ว +8

    ඔය කඩේ අපේ පැත්තේ තියෙනම් මන් හැම දාම රයිස් බන් කන්නේ 🥲🤤🤤🤤🤤

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Tika dwaskin cancer hospital pla

    • @cJ_KoLLa
      @cJ_KoLLa ปีที่แล้ว +1

      @@Rose-xo8mx ha 😂

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic ปีที่แล้ว +2

    ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො සෙට් එක එක්ක ගිහින් කාල තියෙනවා මේකෙන්. 😎
    ඒ දවස් වල 90 යි මතක විදියට. චිකන් එක්ක 120ක්ද කොහෙද.
    ආයෙ ගිහින් කාල එන්න ඕන හිතුණා වෙලාවක ගිහින්..!!! 🤩

  • @nirangaarachchi728
    @nirangaarachchi728 ปีที่แล้ว +16

    ඇත්තටම මන් හිතන්නේ ලංකාවටම මේ කඩේ විතරයි බුදුසරණයි 🙏🙏🙏

  • @nckasun2005
    @nckasun2005 ปีที่แล้ว +8

    අපි 2004 දි කෑවෙ රු.40.00යි..

  • @lahirutharanga5493
    @lahirutharanga5493 ปีที่แล้ว +10

    දිනෙන් දිනම දියුණූ වේවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +2

    අප්පගෙ thubmail මේව😂😂

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 ปีที่แล้ว +3

    මම පොඩි කාලේ ඕකෙන් කෑවා.. 70/= 🐔 එක- 90. පස්ස්සේ ප්ස්සේ සෙනග වැඩි වුනා. මිල.වැඩි වුනා. ඕනේ තරමක් බෙදාගන්න පුලුවන් .

  • @hasanhasan9159
    @hasanhasan9159 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ සුපිරි ඉතින් අවෘද්දක් විතර කෑව ❤️🙂

  • @duleeshadulanjana3133
    @duleeshadulanjana3133 ปีที่แล้ว +1

    Niyama thana mn අනිවාර්යයෙන් kanwa

  • @dinusahanedirisinhe5705
    @dinusahanedirisinhe5705 ปีที่แล้ว +4

    කිරිල්ලවල කොකිස් කඩේ හන්දිය හරියේ තියනවා බුෆේ කඩයක් කොච්චර කැවත් රැ500 යි . රයිස් ඇන්ඩ් කරි

  • @sajee2573
    @sajee2573 ปีที่แล้ว +4

    ඇත්ත ටම සතුටුයි...බොහොම අඩු මුදලකට..මෙහෙම කෑම වේලක් කන්න ඉක්මනින් එන්නම් කො..සුභපැතුම් !

  • @bhanukaakalanka6823
    @bhanukaakalanka6823 ปีที่แล้ว +1

    මුගෙ මූන දැක්කම කන්නත් අප්පිරියයි🤢

  • @malithi103
    @malithi103 ปีที่แล้ว +2

    ඔය කඩේන් මම කාල තියෙනවා ඒකාලේ 90 යි ඉට පස්සේ 110 උනා එත් දැන් Price එකත් එක්ක බලද්දී පාඩුයි 450 ක්‌ නේ (එකපාරයි කන්න පුළුවන් එතකොට බඩ full ) ඒකයි හොදට කන්න පුළුවන් කෙනෙක්ට නම් ලාබයි 😒 මම හිතන විදියට කොළබ වෙන ලොකු shop ඒක කින් 800 ට වගේ කන ඒක ලාබයි අපි වගේ කන්න බැරි කට්ටිය ද 😅

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 ปีที่แล้ว +1

    බඩ පලේන්න කන්න කිවට බඩ යන්න බිලා අවිත් කන්න එපා චිකන් කාල්ලට විතරක් Rs160 විතර වියදම් වේනවා පුන්චි ලාබයක් අත්තේ

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว +1

    බුද්ධික පතිරණ කන හෝටලේද.........

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +6

    නියමයි මාමා මෙි වගේ තැනක් පේන්නුවට

  • @Chamiya01
    @Chamiya01 ปีที่แล้ว +1

    මම 2019දි කද්දි 120/130

  • @fiarracakes5194
    @fiarracakes5194 ปีที่แล้ว +19

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Chef Thadii ❤❤

  • @samithaliyanage1988
    @samithaliyanage1988 ปีที่แล้ว +3

    අපි මුලින්ම කද්දි 60-70 යි, ඊටපස්සෙ 130 ටත් කෑවා

  • @shanedayan4272
    @shanedayan4272 ปีที่แล้ว +4

    අපේ සබ් නිසා ලැබෙන සල්ලි වලින් කාලා ඉන්න එක ගැන සතුටුයි

  • @premalalgamage3628
    @premalalgamage3628 ปีที่แล้ว +1

    Boru nokiya hitapan mn lankadeepa paththare wada kara okagen kawe dawalta labba thamai bada pirenna denne minissu andanna epa

  • @yazminyousuf3654
    @yazminyousuf3654 ปีที่แล้ว +7

    Bless the owner, he's been doing this business for many years now. and has blessed many people with his generosity. I wish he had a veg option so i can visit again.

  • @kaniangun
    @kaniangun ปีที่แล้ว +3

    Copper Chimney
    ඉස්සර කෑවෙ රු.80 ට. (2007 - 2008)

  • @mihilagunasekara7636
    @mihilagunasekara7636 ปีที่แล้ว +1

    Facial expression wadi wagee , e nisa podi artificial unnatural bawak thiyenwa . 💯🔥

  • @CharithCooray
    @CharithCooray ปีที่แล้ว +3

    ඉස්සර කලම්බො කැම්පස් එක ගාවත් තිබ්බා එක දැන් නෑ.

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 ปีที่แล้ว +24

    දවසක හරියන්නම ඕන මිනිස්සු ❤🥺

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +1

    මේක ඇවිල්ලා royal එක ගාව තිබ්බ කඩේ නේද දැන් අරන් ගිහින්ද එතනින්

  • @shanesjourney
    @shanesjourney ปีที่แล้ว +1

    This channel is so much better than that "Banda" garbage.

  • @Ishan_Yasminda
    @Ishan_Yasminda ปีที่แล้ว +40

    Issara 130..😊

    • @aselaperera6560
      @aselaperera6560 ปีที่แล้ว +6

      Ow bn issarama 70

    • @ameeshaudan8552
      @ameeshaudan8552 ปีที่แล้ว +1

      @@aselaperera6560 😂😂😂😂

    • @Memestar34
      @Memestar34 ปีที่แล้ว +1

      @@aselaperera6560 ai eetaklin 20 thibbe

    • @isurusamarasighe7311
      @isurusamarasighe7311 ปีที่แล้ว +4

      @@Memestar34 yko itat klin සත 50i

    • @dragonjing
      @dragonjing ปีที่แล้ว +2

      ​@@isurusamarasighe7311 yako eetath kalin sathayayi

  • @kotakota6232
    @kotakota6232 ปีที่แล้ว +1

    සුපිරි

  • @mauligamage8033
    @mauligamage8033 ปีที่แล้ว +1

    Uncle gedaratama heravela inna eke venasakata oya tiket eka labeva kiya balan innava....

  • @isharadharmasena2207
    @isharadharmasena2207 ปีที่แล้ว +2

    blapnko ube age hati. Oy mala jarawa kanta epa.. Bath tikak kapan pol sambol ekka hri. 😮

  • @rizmimohamad1002
    @rizmimohamad1002 ปีที่แล้ว +1

    Me aiya hari avankai meyata varadinna epa kawadavath hari saadarana military kema supply karanava

  • @40s19
    @40s19 ปีที่แล้ว

    තෝ අද හෙට මැරෙයි යකෝ...බලපිය තොගේ හැටි. කෑම ගොඩක් අඩු කරපන්. කාබ්ස් අඩු කරපිය පිටි ගුලියා....

  • @dilshathiran321
    @dilshathiran321 ปีที่แล้ว +3

    අැත්තටම ගොඩ යන්න ඔන බිස්නස්..ජයවේවෙ අයියේ

  • @pubuduadikaram8349
    @pubuduadikaram8349 ปีที่แล้ว +1

    මං ඉස්සෙල්ලම ඔතනින් කද්දි 60යි...අපි ඉස්සර ඕකට කියන්නෙ හැටේ කඩේ කියල...කන් කද්දි අනිව තුන් පාරක් කනවමයි....ජය

  • @dhanushkarajapaksha95
    @dhanushkarajapaksha95 ปีที่แล้ว +1

    බඩගිනී අප්පා 😒😪

  • @manojprasanna9840
    @manojprasanna9840 ปีที่แล้ว +2

    මාත් ඔතනින් කාලා තියේ ඒ කාලේ ඔනේ තරම් කෑවත් රැ 100 🥰

  • @isurumendis6938
    @isurumendis6938 ปีที่แล้ว +1

    Otana hemdama kana ewn dannawa..ochchara danne na...video ekata ohoma tibbata hemdama yana ewn dannawa oka gana..patta padui

  • @piumiudara2805
    @piumiudara2805 ปีที่แล้ว +5

    Campus yana kale api kewe 90ta😅 api kiwwe duppathage hithawatha kiyala

  • @ruwanthushara7939
    @ruwanthushara7939 ปีที่แล้ว +1

    Aiyata තවතවත් බඩපලෙනකන් කන්න වාසනාව උදහවෙවා

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      😄😄😄 thank you brother

  • @mohamedroshan125
    @mohamedroshan125 ปีที่แล้ว

    මෙ රයිස් එක unlimited නිසා 5 දෙනෙකුටත් අරන් කන්න පුලුවන්ද 650 ට හරි 350 ට හරි

  • @mohamedfilli
    @mohamedfilli ปีที่แล้ว +3

    School iwara wela set eka pitinma gihilla kapu kalayak thibba amathaka wenne nathi kadayak kankun Dapu 35RS rise eka dawalta fully crowded..wediyen wediyen lebewa a aiyata🙏🙏♥️♥️

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නෑ.. එක පාරක් කද්දිම එපාවෙන නිසා දහපාරක් කන්න වෙන්නෑ... වගකීමෙන් කියන්නෙ 😂