අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන අවුරුදු 20 පුංචි කෙල්ල - Sanjana Gamage Ambalanthota Depot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2023
  • මජං ගාගෙන අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන ෆීල්ඩ් එකට බැස්ස අවුරුදු 20 ලස්සන කෙල්ල
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #SanjanaGamage #Ambalanthota #depotmanager
    අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන අවුරුදු 20 පුංචි කෙල්ල - Sanjana Gamage Ambalanthota Depot

ความคิดเห็น • 619

  • @gimhaniudayanthika4993
    @gimhaniudayanthika4993 ปีที่แล้ว +515

    ගෙවල් වලට වෙලා tik tok කර කර ඉන්න කෙල්ලොන්ට වඩා මේ වගේ කෙල්ලො රටට වාසනාවක්.❤️

    • @denethsatsara8280
      @denethsatsara8280 ปีที่แล้ว +10

      සත්තකින්ම

    • @dewpahasara4424
      @dewpahasara4424 ปีที่แล้ว +10

      සිරාවටම

    • @rajithaherath953
      @rajithaherath953 ปีที่แล้ว +7

      Ai kollo...ewnta kollo kiyannath ba ithin🤣🤣

    • @kkr5886
      @kkr5886 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @Nadeera.prasad
      @Nadeera.prasad ปีที่แล้ว +3

      Atta❤

  • @malalasekarammp937
    @malalasekarammp937 ปีที่แล้ว +219

    පාට අතුල්ලගෙන ඇග පෙන්නගෙන ඉන්න කෙල්ලන් අතර ඔයා පුතේ ලෝකෙටම ආදර්සයක් ආඩම්බරයි ,,,තෙරුවන් සරනයි පුතාට !!""

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr ปีที่แล้ว +1

      ලොකේට නෙමෙයි ලංකාවට!! ගැනු ලමයි trade එකට එන්න ඔනා!

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 ปีที่แล้ว +165

    මේ වගේ යක්ක පැටවු තමයි අපේ රටට ඕන බොලව්.👍🎉️🎉️

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 ปีที่แล้ว +4

      ලංකාවටම ආදර්ශ මත් දුවෙක්ද ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න පතමු!!!

    • @avengerslgameryt9382
      @avengerslgameryt9382 ปีที่แล้ว +4

      යක්ක පැටික්කියක් බොලව්❤️❤️🙏

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว +105

    මේකප් උලා ගෙන හෙලුවෙන් නටන් tik tok අම්මඩිලා වගේ නෙමෙයි මැණික ඔය පුංචි අත් වල මජං ගාගෙන ජීවිතේ දකින්න පෙරුම් පුරන ඔයා රටට වටින මැණිකක්

    • @pushpaindrani4796
      @pushpaindrani4796 ปีที่แล้ว +3

      Me wage දරුවන් රටට සම්පතක් .දුවට යහපතක් ම weavaa !!!සෙතක් saanthiyakma udaweevaa අධිෂ්ඨාන කරමි !!!

    • @youtubepasindu5420
      @youtubepasindu5420 ปีที่แล้ว +2

      Anivaren sgo heluven natana vesavo vgeda me kello

  • @manushamanusha5359
    @manushamanusha5359 ปีที่แล้ว +136

    මේ වගේ හිතන කෙල්ලො ඉන්න එක ගැන ආඩම්බරයි...රටට හයියක්..කවදහරි අපිටත් නැගිටින්න පුලුවන්වෙයි මේ වගෙ හිතන,හොද ආත්මශක්තියක් තියන දරුවො බිහිවුනොත්..❤️‍🔥

  • @lakshmanrajapaksa1908
    @lakshmanrajapaksa1908 ปีที่แล้ว +171

    රටට වටිනාකමක් ඇති දරුවෙක්...ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      මිහිපිටට ණයක් බරක් නැති ස්වශක්තියෙන් ජීවත් වන ආදර්ශමත් විශිෂ්ඨ තරුණියක්

  • @akalankadharmasiri
    @akalankadharmasiri ปีที่แล้ว +80

    සමහර කෙල්ලො අතරේ..... මේ කෙල්ල රටට සම්පතක් ❤️

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +75

    මෙවැනි රටෙ දරුවන්ට ආදර්ශයක් රටට දුන්නාට නිලමෙට ස්තූතියි.. ඒ වැනි දරුවන්ට තෙරුවන් සරණයි

  • @user-fp1fi9gh9f
    @user-fp1fi9gh9f ปีที่แล้ว +60

    ආඩම්බරයි, අක්කියේ උබේ ගෑන, අද කාලේ කෙල්ලෝ, කොල්ලො බිවුටි සැලෝන් හොයාගෙන යන පාරවල් වල ඔයා මේ දේ තෝරාගත්තට ආඩම්බරයි, 💪💪❤️❤️

  • @Slrokeys72
    @Slrokeys72 ปีที่แล้ว +45

    දිරිය කෙල්ලෙක් වාසනාවන්ත කෙල්ලෙක්....ගොඩාක් ස්තූතිය නිලමෙ...😎💞

  • @shameechamee188
    @shameechamee188 ปีที่แล้ว +74

    අපේ රට දියුණු වෙන්න නම් මේ වගේ කොල්ලො කෙල්ලො ඉදිරියට එන්න ඕනේ හැම රටේම අද මේ වෙනකොට ගැහැණු ළමයින් ආසාවෙන් මැකෑනික් වැඩ විදුලි කාර්මික වැඩ සහ වායු සමීකරණ වල නියලෙනවා ලංකාවේ පේ ගැහැණු ළමයි ටත් ඔය ළමයා දුන්නේ හොඳ ආදර්ශයක් ප්‍රාර්ථනා කරනවා හොඳ අනාගතයක් උදා වේවා කියා

  • @wowstyle999
    @wowstyle999 ปีที่แล้ว +37

    ගොඩක් කෙල්ලො වයස විස්ස වෙද්දි ටික් ටොක් වල පස්ස ගස්ස ගස්ස පීචන් වෙන කාලේ න0ගි ගැන අවන්කවම ආඩම්බරයි.රටටත් වාසනාවකි

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +15

    චීනය,ජපානයේ ගැහැනු ළමුන් මේ වගේ වැඩ කරනවා.ඒ රටවල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව hard working රැකියා කරනවා.congrats sister.

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +18

    ටික් ටොක් කර කර දෙමව්පියෝ න්ට බරක් වෙන උන්ට වඩා. මේ ළමයි රටට වටිනා වස්තුවක් .. දිනෙන් දින ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤👌බුදුසරනයි දෙවිපිහිටයි
    නිලමෙ ❤🤘🙏🙋 ස්තුති මෙවගෙ දේවල් රටට ලෝකෙටම ගේනවට

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 ปีที่แล้ว +32

    රටටත්,ගෙදරටත්,තමන්ටත් නැති පාවෙන ජීවිත වලට ලොකු ආදර්ශයක්

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +185

    මේ වගේ කෙල්ලෙක් හොයා ගත්තානම් ජිවිතේම ගොඩ♥️♥️

    • @manelkumari6251
      @manelkumari6251 ปีที่แล้ว +7

      Mewagee koloth hithanawanam hadai

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว +17

      දැං.එ්කෙං.ගොඩයන්න.නෙවි.තොපිත්.කෙරපියව්.😁

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏽🇱🇰👍🏽

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +19

      ලැජ්ජයි බං කෙල්ලෙක්ගෙන් ගොඩ යන්න හදන උත්සාහයට

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +6

      Ai ubage engine eka under welada.

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 ปีที่แล้ว +26

    ඉතාමත් අගය කරමි. මෙවැනි ජනතාවක් රටට අවශ්‍යයි. ඔබ දිනෙන් දින ජයවේවා.

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +70

    මගේ ගමනේ මට හරි සතුටුයි අපේ මේවගේ ලමයි ඉන්න එක ගැන බුදු සරණයි❤️

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว +36

    මුලු රටටම ලෝකෙටම ආදර්ශයක් ..රටට දෙමාපියන්ට ණය නැති ළමයෙක්

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයි දුවේ ,ඔයාල වගේ දරුවන් අපේ රටට සම්පතක්.
    සියලුම තරුණ දරුවන්ට මේ දියණිය ආදර්ශයක් වගේම,ඔවුන්ව දිරිගැන්වීමක් ලෙසට අගය කල හැකිය.
    ස්තූතිය.

  • @dilananirman7978
    @dilananirman7978 ปีที่แล้ว +40

    මගෙ ජොබ් එකත් ඕකම තමා.කවදාවත් වරදින්නැති..පිලිගැනී
    මක් තියෙන රස්සාවක් Automobile kiynne පුංචි කාලෙ ඉදල තිබ්බ ආසාව නිසා මාත් දැන් අවුරුදු 20 ක් වෙද්දී ඒ හීනෙ සැබෑ කර ගත්ත පැහැදිලි අනාගතයක් තියෙන කෙල්ලෙක් ❤Best of luck 🥰🙏

    • @kaveeshadeshan373
      @kaveeshadeshan373 ปีที่แล้ว +2

      කොහෙද වැඩ .(කොහෙන්ද කෝස් එක කරේ.)

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      ජයවේවා 👍🏽🇱🇰🇱🇰👍🏽

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +26

    හැම කෙල්ලෙක්ටම,කොල්ලෙක්ටම පට්ට ආදර්ශයක් මේ අක්කා ❤️

  • @SS-of1eo
    @SS-of1eo ปีที่แล้ว +37

    කරුනාකරලා එයාලට Safety glasses දාගන්න උපදෙස් දෙන්න.....ඔය වගේ වැඩ වලදී, තෙල්, යකඩ කෑලි වගේ දේවල් ගැලවිලා විසි වෙන්න පුලුවන්!
    ඇස් පරිස්සම් කරගන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා....ලංකාවේ හුඟක් ආයතන වල මේවාට මුල් තැන දෙන්නේ නෑ.
    තමන්ගේ මුදලින් හරි glasses ගන්න එක වටිනවා!

  • @dilumabeysundara2955
    @dilumabeysundara2955 ปีที่แล้ว +16

    හරිම සතුටුයි . ලංකාවේ හැම ගෑනු ළමයෙකුටම ආදර්ශ යක්

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 ปีที่แล้ว +10

    ඇත්තටම නියමයි. ලංකාවේ තමයි ගෑණු ළමයින්ට අරක බෑ මේක බෑ කියලා වැඩ බෙදලා තියෙන්නේ. පිට රටවල ඕනේම දෙකට ගෑණු ළමයි රෙඩී. ඒ මානසිකත්වය කඩනවාට ස්තූතියි. Good luck nangi ❤️
    Thank you Nilame වෙනසක් කරන්න හැමදාම කරන කැපවීමට 💪

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +22

    තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..දුවට.
    තේරැවන. සරණයි..

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +10

    රටේ සංවර්ධනයට මහා ශක්තියක් මෙවැනි තරුණියන්

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +17

    ඒකට අනිත් කෙල්ලෝ ... මේකප් උලාගෙන ... ජය වේවා නංගි , බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @mnb5981
    @mnb5981 ปีที่แล้ว +12

    වාසනාවන් මගෙ මව්බිමට මෙවැනි දිරිය දියනියන්ට තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 ปีที่แล้ว +18

    ජිවිතෙ ගොඩ යන්න හොද පාරක් තොරන් තියෙන්නේ...ජය වේවා නංගී බුදුසරණයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...😇❤️මේ රටේ මුළු මහත් තරුණ පරම්පරාවටම ආදර්ශයක් සපයන...🤩අපේ කාලේ දිරිය කෙල්ලෙක්...❤️🔥තෙරුවන් සරණයි 🙏☸️සියලු දෙවි පිහිටයි සහෝදරිය..😇May God Bless You !🙏✝️💜

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +20

    අනේ ඔයා හරිහොද දරැවෙක් ඔයා ලස්සනයි එ් වගේම පුතේ ඔයා තොරගත්තු රැකියාවත් අතිවිශිෂ්ටයි ඔයාට බුදුසරනයි දුව

  • @savindu18
    @savindu18 ปีที่แล้ว +4

    රටට වැඩක් කරන අක්කා කෙනෙක්.එක එක සිප්පි කැලි වගෙ ගෙදරට වෙලා tik tok කරන අය නෙවෙයි ඔන රට හදන්න .මෙ වගෙ හැමදෙයක්ම දන්න අය🤗🥰👍👍

  • @shiromaligamage7266
    @shiromaligamage7266 ปีที่แล้ว +10

    නියමයි පුතේ,
    හදවතින්ම සුබ පතනව
    අපිටත් ආඩම්බරයි මගේ පන්තියේ හොඳම යාලුවගෙ දුව මේ තැන ඉන්න එකට
    ආදරෙයි හදවතින්ම
    තෙරැවන් සරණයි ඔයාට

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +3

    සුපිරි දුව රටට ජාතියට බරක් නැති දරැවේ .ඔය දරැවා වගේ තව සියක් ඉපදුනානම් රටට හරියනවා .....බුදු සරණයි ජයෙන් ජය වේවා දරැවේ...

  • @jayarathnaperera9367
    @jayarathnaperera9367 ปีที่แล้ว +6

    ජයවේවා දුවේ හැමදේම ඉගෙන ගත්තාට වැඩ්‍ වෙන්නේ නැහැ බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න

  • @yTAnuththara
    @yTAnuththara ปีที่แล้ว +10

    ඔය කෙල්ලගෙ ටර්ගට් එක තියෙන්න ඕනි .මෙහේ නෙමේ ජපානෙ වගේ රටක .අවසාන හීනෙ තියාගන්න ඕනි .

  • @isumiradeesha
    @isumiradeesha ปีที่แล้ว +17

    අපේ ඉස්කොලේ ක්‍රීඩා සර්ගේ දුව නංගි සුභ පැතුම්

    • @chathu_xx
      @chathu_xx ปีที่แล้ว +1

      Mokadda scole

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว

      @@chathu_xx bandaranayaka college

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p ปีที่แล้ว +3

    මෙි වගෙ කෙල්ලෝ රටට ආඩම්බරයි .පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාලා බොරැ ෂෝ දාගෙන රගන කෙල්ලන්ට හොද පාඩමක්

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙවි පිහිටයි සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ 👍👍👍👍👍👍👍👍❤❤❤

  • @madushan2.0
    @madushan2.0 ปีที่แล้ว +4

    හැම කෙල්ලෙක්ම වෙනස් විදියට හිතනවනම් මේ වගෙ තමන්ගෙ අනාගතය හදාගන්න 🌷..
    Good Luck Sis 🌷

  • @monavigator
    @monavigator ปีที่แล้ว +3

    She deserves a management level job in a vehicle dealership.❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +6

    දිරිය දියණිය ඔබ සියලු දෙනාට ආදර්ශයකි අනාගතය සාර්ථක වේවා ❤❤

  • @harshaanuradhapura4103
    @harshaanuradhapura4103 ปีที่แล้ว +14

    මාත් අවුරුදු 20 ඉදන් ඔකම තමා කලේ.. CTB nisa math goda giya kollane

  • @seyapanchali1017
    @seyapanchali1017 ปีที่แล้ว +5

    සතුටුයි මගෙ සංජනා හොද ගමනක් යන්න පුලුවන් මැනික උබට බුදුසරණයි පරිස්සමෙන් මැනික 😍💖😘❣️

  • @shanthakumarashanthakividu8963
    @shanthakumarashanthakividu8963 ปีที่แล้ว +13

    තුණුරුවන්ගේ සරණයි දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සහෝදරිය

    • @nelsonthilakarathna2493
      @nelsonthilakarathna2493 ปีที่แล้ว

      ඇත්තටම ආඩම්බරයි දුව ඔයා ගැන රටට ආදර්ශයක් . ඔයාට තෙරුවන් සරණයි .

  • @padmadiriwickramarathnakan1944
    @padmadiriwickramarathnakan1944 ปีที่แล้ว +3

    දුවේ ඔබට සුභ අනාගතයක් පතමි .හරිම ආඩම්බරයි, මමත් අම්බලන්තොට ඩිපෝවේ ඉන්ජිනේරු අංශයේ වසර පහක් සේවය කලා.ආයතනය දැක්කම හරිම සන්තෝසයක් ඇති උනේ..ඔයාට තෙරුවන් සරණයි...!!!!🌹❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    ඔක්කොටම වඩා මේ දුවගේ
    නිහතමානී කම 👍🏻
    💖
    🙏🏼

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ඉතා අගනා අපූරු විශිෂ්ඨ ආදර්ශමත් සිංහල එඩිතර හූරු බූහූටි ලස්සන යූවතියක්.
    ජයශ්‍රී ජයවේවා.👍🏽🇱🇰👍🏽

  • @ranjanimaya2027
    @ranjanimaya2027 ปีที่แล้ว +8

    බුදු සරණයි දුවමේ වගේ දරුවෝ දරුවෝ තමයි රටට ඉන්න ඕනේ

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +2

    නිලෙමටත් ස්තුතිය 🙏❤️ රටටම මේ දුව දැනුවත් කරාට 🙏🙏❤️❤️❤️🙏👍👍🌷🌷🌷🔥🔥🔥 දිගටම යන්න ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට්

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +7

    බස් නායක "නිලමේ" 1 Million ගහලා නෙහ්....😁😁😁✌💪👌

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +16

    සුපිරි කෙල්ලක් ජයවේවා

  • @tharangabandara9608
    @tharangabandara9608 ปีที่แล้ว +5

    සුපිරි❤සටුටින් ඉන්න රටේ සම්පත් ඔබට ජය බුදු සරනයි නන්ග

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +1

    හරිම සතුටුයි දෝනි ඔයා ගැන මමත් දකුණේ නිසා මාගේ කියන කම හදවාතට දැනුන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා පරිස්සමින් ඉදිරියට යන්න බලමු මවුබිමට අවාහම පුතා දැකගන්නා වාසනාව ලැබෙිවා කිය බුදුසරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 👍👍👍👍👍👍🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @suneethagallage4359
    @suneethagallage4359 ปีที่แล้ว +18

    ආඩම්බරයකි පුතේ . සුබ අනගතයක්.

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 ปีที่แล้ว +2

    දුව ජර්මන් ටෙක් ඉගන ගත්තු අයගෙන් ගොඩක් තාක්ෂනය ඉගන ගන්න පුලුවන්.
    බය නැතිව වැඩ කරන්න.
    ඔබට ජයවේවා පුතේ.

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d ปีที่แล้ว +1

    උඹට කෙල්ල හොඳ අනාගතයක් තියෙනව බුදු සරනයි කෙල්ල

  • @saliyasampath8305
    @saliyasampath8305 ปีที่แล้ว +7

    නිලමෙ කරොත් ඉතින් වැදගත් වැඩක් තමයි ❤️

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 ปีที่แล้ว +8

    අපේ ගමේ කෙල්ලෙක් තමා 😘බුදු සරනයි මැනික

  • @sanju-cb1hp
    @sanju-cb1hp ปีที่แล้ว +1

    නියමයි කෙල්ලේ වැඩ...🥰🥰ගැහැණු ළමයි කියලා එක දේකට සීම නොවී වැඩ කරන එක නම් මාරයී ....අපිටත් ගන්න මෙකෙන් ආදර්ශයක් තියෙනව 🌝

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +4

    නිරුවත් විකුණන ලස්සනයි කියා ගන්නා ගෑණු එක්ක මේ ළමයා කොච්චර ආදර්ශයක්ද.හැම කෙල්ලම කැමති නැහැ බත් මුට්ටිය තම්බාගෙන ගෑණු වගේ ම ඉන්න.

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +2

    නිලමේ පට්ට bro ඔයානම් කරන වැඩසටහනක් කරෝත් ඒක මාර වටිනවා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා .මුලු හදවතින්ම සුබ පතනවා දෙන්නටම. තෙරැවන් සරණයි .

  • @lakmalsandaru3216
    @lakmalsandaru3216 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි අවුරුදු 20ට මේ තරම් දෙයක් කරනව කිව්වම කෙල්ලෙක් වෙලා කවදා හරි ලැබෙන ස්වාමිපුරුෂයත් වාසනාවන්තයි අර්ථයක් ඇති ලස්සන සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න ලොකු හයියක් වේවි දෙමව්පියන්ටත් රටටත් ලොකු ආඩම්බරයක් සහ ගොඩක් ගැහැණු ලමයින්ට මෙන්ම පිරිමි ලමයින්ටත් ආදර්ශයක් අපේ සමහර තේරුමක් නැති අංගවිකල දේවල් වලින් කාලෙ කන කොල්ලො කෙල්ලන්ටත් ආදර්ශයක් තෙරුවන් සරණයි ඔබට...

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 ปีที่แล้ว +1

    ඔයානම් සුපිරිම girl කෙනෙක් අනිත් උන් tik tok එකේ වැලලෙනව. ඒකට මෙයා. සුපිරියි . බුදු සරණයි !❤️❤️

  • @Dileepmendis
    @Dileepmendis ปีที่แล้ว +3

    හ‍ොද ආදර්ශයක් රටට ආඩම්බරයක්.❤💯

  • @sanjuandsanu
    @sanjuandsanu ปีที่แล้ว +4

    Thank you from the bottom of my heart to Nilame TH-cam Channel❤️ මම වගේම කවුරුත් නොදන්න වටින චරිත අපි අතරෙම ඉන්නවා, එයාල හොයාගෙන ගිහින් ඒ අයගෙ ආත්මවිශ්වාසය වැඩිකරන්න වගේම අනිත් අයට ආදර්ශයක් ගේන්න ඔයාලා මේ කරන වැඩේ ඉදිරියටයත් මීටත් වඩා හොදට සාර්ථකව කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා😊❤️

  • @sampathkumara9941
    @sampathkumara9941 ปีที่แล้ว +1

    නියමයි නංගී ..ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වෙත්වා ...බුදු සරණයි දෙවි පිහිටයි

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +4

    මේවගෙ කෙල්ලො තමයි වටින්නේ ❤ ඇග පෙන්න පෙන්න නටලා tik tok කරන උන්ට වඩා..කෙල්ලෙක් මජං ගාගෙන ඔහොම ඉද්දි අනිත් කෙල්ලො කියයි පිස්සු කියලා 😂 ඊට වඩා පිස්සො තමයි ඇගෙ ඇදුම් නැතුව නටලා tik tok කරන උන් දේමාව්පියෝන්ට ගොඩක් සතුටු ඇති ... නියමයි නංගි ජය වේවා !!!

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 ปีที่แล้ว +5

    Congratulations ....සියලු කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා ...

  • @danushkaruwan4466
    @danushkaruwan4466 ปีที่แล้ว +2

    මේ වගේ කෙල්ලෙක් තමයි ගොඩාක් කොල්ලො බලාපොරොත්තු වෙන්නේ❤️🤟

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +1

    Tik tok pinniyanta මේ කෙල්ල හොදම ආදර්ශය..... මේවා බලලවත් හැදියල්ල....

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว

    ගොඩක් ආදර්ශවත් හැම අතින්ම සමාජෙට, නියමයි.. සුපිරි, ජයෙන් ජයම වේවා..! ❤️❤️❤️✨

  • @hasithaprasad1404
    @hasithaprasad1404 ปีที่แล้ว +1

    ගෙවල් වලට වෙලා හෙලුවෙන් tiktok කරන කෙල්ලොන්ට වඩා මේ ලමයා රටට ලොකු ආදර්ශයක් 💪 ජය වේවා👍
    ඔයාටත් පිනක් නිලමේ අයියේ මේ වගෙ ලමයින්ව දිරිමත් කරන එක👌

  • @TTD1998
    @TTD1998 ปีที่แล้ว +1

    මේ වගේ අය රටට ආඩම්බරයක් ඉදිරියටම යන්න සුභ පතනවා නංගි🥰❤️

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว

    ඔබ රටට මෙන්ම අනාගත පරපුරටම අති මහත් ආදර්ශයක් මෙන්ම ආඩම්බරයක්.ඔබට ජයවේවා💪💪💪❤❤❤❤ අනාගතය දිනේවා..

  • @prasanlahiru7699
    @prasanlahiru7699 ปีที่แล้ว +3

    නියම කෙල්ලෙක් ආ........පට්ටයි ...
    සුභ පතනවා නංගි ..
    බුදු සරණයි

  • @sisiramalan5382
    @sisiramalan5382 ปีที่แล้ว

    ඇත්තටම දුව ගැන ගොඩක් ආඩම්බරය්.ජයවේවා ඉදිරියටමයන්න දෝනි❤❤❤

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว +2

    චූටි කෙල්ල ගෙන ආඩම්බරෛ. ආදර්ශයක් ආදරයක් ❤🇱🇰. ස්තුති නිලමේ

  • @synergypolymers6402
    @synergypolymers6402 ปีที่แล้ว

    Ela Kellek. What ever the Field is, You will definitely succeed as long as you are honest to that. උවමනාව තියෙනව නම් දක්ශනම් දියුවට හොඳම දේ.. ආසම දේ කරන එක. ඔබ තනියෙන් වයාපාරයක් පටන් ගත්ත දවසට වැඩිපුර පාරිභෝගිකයන් ආකර්ශනය වනු ඇත ඔබ ගෑනු ළමයෙක් නිසාම. සුබ පැතුම් !!

  • @kelum9474
    @kelum9474 ปีที่แล้ว

    Most respectable girl and proud of you. You are doing a great job..... Wish you all the very best. තෙරුවන් සරණයි...

  • @user-un1mb3ri1z
    @user-un1mb3ri1z ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයක් ජය වේවා නැගනිය 🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +2

    මෙන්න කෙල්ල ආඩම්බරයි පුංචි දුවෙිි 🌹🥰

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +2

    ජය වෙවා දුව,,ඉදිරියට ම යන්න සුබ පැතුම් ..ආඩම්බර යි ඔබ ගැන

  • @dasuncreation7417
    @dasuncreation7417 ปีที่แล้ว +3

    මෙ වගෙ කෙල්ලො ඉන්න් එකත් ඇති රටට👍👍

  • @NiroshaShrimali
    @NiroshaShrimali ปีที่แล้ว +2

    හිත ඇත්නම් පත කුඩාද තමන්ට පුළුවන් දේ ඉගන ගන්න ගැහැනු පිරිමි බෙිිදයක් නෑ

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි නංගි...ගොඩක් අය කියනවා කෙල්ලොන්ට මේවා හරියන්නෙ නෑ කියලා.එහෙම එකක් නෑ කොල්ලොන්ට විතරයි කෙල්ලොන්ට මේ රස්සාවල් හරියන්නේ නෑ කියලා කියනවා බේදයක් නෑ ඕනම කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුලුවන්..මමත් කරන්නේ civil engineer course එකක්...මට ගොඩක් අය කියනව කෙල්ලොන්ට පුලුවන්ද ඔවා කරන්න සයිට් වල ගිහිම් ඉන්න පුලුවන්ද කියලා කිවුවා...මම ඒක ඔප්පු කරලා පෙන්නුවා මට පුලුවන් කියලා...තමන් කැමැත්තෙන් කරනවනම් ඔනම දෙයක් කරන්න පුලුවන් කෙල්ලෙක්ට උනත් කොල්ලෙක්ට උනත්....

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว

    සූකිරි බට්ටොන්ටයි බට්ටියොන්ටයි හැමෝටම නියම ආදර්ශයක්...
    තෙරුවන් සරණයි සහෝදරිය... ලස්සන ජීවිතයකට සුබ පැතුම්...

  • @udararasadun1830
    @udararasadun1830 ปีที่แล้ว

    තෙරුවන් සරණින්,තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.. හැදූ වැඩු දෙමාපියන්ටත් ආඩම්බරයක්...

  • @dinukalokuge980
    @dinukalokuge980 ปีที่แล้ว

    ජය වේවා නංගී.බුදුසරණයි දෙන්නටම.ඔයාලා දෙන්නා දිරිය දියණියන් මේ පුංචි රටට ❤️👈

  • @dineshekanayaka1888
    @dineshekanayaka1888 ปีที่แล้ว +3

    සුපිරි නංගී ඔයාගෙ හිත ගොඩක් හොඳයි ,ඔයා ta waradine ne

  • @tulybinon557
    @tulybinon557 ปีที่แล้ว +5

    ජයෙන් ජය දුවාට.බුදු සරණයි ෴

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +14

    සුපිරි කෙල්ලක්

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 ปีที่แล้ว

    හදවතින්ම ගොඩක් ආඩම්බරයි දියණිය. සුභ පැතුම්!
    ඉදිරි අනාගතය නොවරදින දිරිය දියණියකි ඔබ.
    තෙරුවන් සරණයි!

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 ปีที่แล้ว +1

    hats off to u දුව.
    ඔය අතරෙ paper qualifications වලට යන්න. city n guids වගේ.
    ඔබට ශුබ අනාගතයක්

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +5

    දිරිය සහෝදරියක් ආනාගතය සාර්තක වේවා

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 ปีที่แล้ว +2

    බලංගොඩ ඉන්නවා ඔය වගේ අක්කා කෙනෙක්..එය break down උන වාහන පෙරලුන වාහන..උස්සලා පටනවනවා..මං දැක්ක සුපිරිම දිරිය දියණියක් ඒ අක්කා..තව දෙයක් එයාලාගේ වාහනේත්.ඒ පැත්තේ තියන හොදම recovery vehicle එක

  • @pubudumaxx5038
    @pubudumaxx5038 ปีที่แล้ว

    මේ වගේ ගැහැනු ලමයි තවත් බිහිවේවා ❤️🙏

  • @akvlogs479
    @akvlogs479 ปีที่แล้ว +2

    මේ vidio එක අපෙ ලන්කාවෙ විතරක් නෙමෙයි හැම කෙල්ලක්ටම අදර්ශයක් අනිවාර්යයෙන් මෙ vidio එක tranding වෙන්නම ඔනේ ...

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +1

    නියමයි කියන්න වචන නෑ ආඩම්බරය ජයවේවා ජයවේවා ජයවේවා ❤