How to earn extra income - අමතර අදායම් උපයන්නේ කෙසේද? - by Mohan Palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2019
  • How to earn extra income by Motivational speaker & corporate trainer Mohan Palliyaguru
    අමතර අදායම් උපයන්න ඔබත් කැමතිද?
    බොහෝ අය නගන මැසිවිල්ලක් තමයි කොපමණ ඉපයුවත් ඉතිරි කරන්න බැහැ වගේම එය ප්‍රමාණවත් මදියි කියන කාරණය.
    මෙම වීඩියෝව ඔබට තියන ප්‍රදාන අදායම් මාර්ගයට අමතරව, වෙනත් අදායම් මාර්ග ලබා ගන්නේ කෙසේද යන්න මග පෙන්වනු ඇත. එමගින් ඔබට මුල්‍ය නිදහස අත්කර ගනිමින් සාර්ථකත්වයට යාම සදහා උපකාරී වේ.
    ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
    දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
    ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( කරන්න ), වෙනත් අයටත් නැරබීමට කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට කරන්න
    මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
    / mohanpalliyagurumotiva...
    / mohan-palliyaguru-2667...
    අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
    www.lifeskillacademy.lk/
    / lifeskillacademylk

ความคิดเห็น • 486

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +236

    මේ කතා නිදිකුම්බන්ට කම්මැලියන්ට නෙමේ අවදියෙන් ඉන්න අයටයි ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් සර් බොහොම ස්තූතියි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +6

      කායික saramayat මානසික sramayt කියල මුදල් වල හංවංඩු ගහල නැහි නිසා දියුනු වෙන කෙනාට මෙි දෙකෙ වෙනසක් නැහැ

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +2

      ඔයාට පැටලිලා එන්න මම කියල දෙන්නන් මාව ආදර්ශයට ගන්න

    • @no1ideas298
      @no1ideas298 2 ปีที่แล้ว

      @@pgallaheweetasinha2347 අඩ්ඩෙ

    • @Avindu_Malli
      @Avindu_Malli 2 ปีที่แล้ว

      @@pgallaheweetasinha2347 යකෝහ් 😂

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

      @@Avindu_Malli මොකො

  • @gihanimaduka5994
    @gihanimaduka5994 3 ปีที่แล้ว +91

    හැමදාමත් උදේට මෙහෙම පැය භාගයක්වත් මෙහෙම වැඩසටහන් තියෙනවනම් මේ රට දැන් හොද තැනක.දුක් දැන් නාලිකාවල බොරු කාරයන්ට ලග්න ගැන බොරු කියන්න ඉඩ හදලා තියෙන එක ගැන
    මොහාන් සර් ඔයාට ගොඩාක් පින්.

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +14

      ඔබ ඉතාම නිවැරදියි

    • @user-lq8op2qr4x
      @user-lq8op2qr4x 11 หลายเดือนก่อน +4

      Math godak sakthimath sar Eth Gedara mahaththaya kakulen Adinawa

    • @kalanijayakodi9254
      @kalanijayakodi9254 10 หลายเดือนก่อน

      ​@@user-lq8op2qr4xමටත් එහෙමයි එයාල හිතන් ඉන්නෙ අපිට දෙයක් කරන්න බැහැ කියල ඒත් අපි පෙන්නන්න ඕන අපිට කරන්න පුළුවන් කියල මම නම් දැන් ඇදුම් මහනවා අපි කරල පෙන්වමු අපිට පුළුවන් කියල

    • @vinithadesilva4333
      @vinithadesilva4333 9 หลายเดือนก่อน

      ​@@user-lq8op2qr4xමගේ මහත්තයා නම් මගේ මහන වැඩ වලට උපරිමයෙන් කරන්න සහයෝගය දුන්නා

    • @benhewafilling9175
      @benhewafilling9175 5 หลายเดือนก่อน

      අද තමයි විඩියෝ බලන්න පටන් ගත්තේ.හරිම වැදගත්.බොහොම පිං ඔබතුමාට

  • @dineshpriyankara3913
    @dineshpriyankara3913 ปีที่แล้ว +14

    සර් මගේ ජිවිතය ගොඩක් වෙනස් කරා හැමදාම වටින දෙයක් ජිවිතයට දුන්නා ❤🙏

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว +7

    අවුරුදු තුනකට පස්සෙ වුණත් මේ වැඩසටහන ගොඩක්ම වටිනවා මම සිටිනා තැනින් ඔසවා තැබීමට බෙහෙවින්ම උපකාරී වූයේ ඔබතුමාගේ video නිසයි ස්තුතියි

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +20

    මම අවුරුදඅව18 ඉදල සිතුවේ ජිවිතය ජයගැනීමට අමතරආදායමක් සොයාගන්නට ඔනේ කියල මම කරනවා වගා කරනවා මහනවා ගොතනවා සර් ගේ දේශනාව ගොඩාක්ම වටිනවා තවත් ධෙයිරමත් වුනා

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +3

      ඔයාට ජයවේවා
      සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා.
      තෙරුවන් සරණයි

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 ปีที่แล้ว +35

    ඒ වචනවල වටිනාකම මිල කරන්න බෑ.ඔබ තුමාට මොහොම ස්තූතී අපිව මේ වගේ දිරිමත් කරනවට.❤

  • @amithPrasad-mb7nv
    @amithPrasad-mb7nv 2 ปีที่แล้ว +47

    මම රජයෙ රකියාවක් කරන කෙනෙක්.මම අලුතින් අදායම් සොයමින් ඉන්න කෙනෙක්..මට මෙ වඩසටහන් ගොඩක් ඉවහල් වෙනවා ..බොහොම පින්...

  • @hemakumarbgj2716
    @hemakumarbgj2716 2 ปีที่แล้ว +16

    ඇත්තටම අපිට කරන්න පුලුවන් මිනිස්සු ඒක තෙරුම් ගන්න කැමති නැහැ බුදු සරණයි සර්

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +15

    සුපිරිම කතාවක් මහත්මයා. කම්මැලි කමින් ඇගමැලි කඩ්මින් ඉන්න රටක ජනතාවගේ මනස සුභවාදී ධනාත්මක ආකල්ප වලින් උද්දීපනය කරන දේශනයක්.ගැලපෙනම උදාහරණ සමග කරන ඉදිරිපත් කිරිම් විලාශය පවා මනස උද්දීපනය කරනවා. බොහෝම ස්තුතියි. ඊටත් වඩා ගොඩක් පිං.!!!

  • @user-zi8qk3cd6f
    @user-zi8qk3cd6f 3 ปีที่แล้ว +7

    ස්තුතියි සර්.සර්ගේ වචන වලින් මට ලොකු ශක්තියක් ලැබුනා..

  • @thepinkdreamer50
    @thepinkdreamer50 2 ปีที่แล้ว +36

    මේ සර්ට අනාගතේවත් පේනවද 😲😲 අවුරුදු දෙකකට කලින් කියලා තියෙන්නේ මේවා. ඒත් අදට හොඳටම ගැලපෙනවා. ඒ කියපු කාලෙම හැමෝම මේවා කරලා තිබ්බා නම් අද කොතන ඇද්ද අපි! ලස්සන දේශනාවක්! 💖

  • @manikvivo6623
    @manikvivo6623 ปีที่แล้ว +3

    හරිම ආදර්ශමත් උපදෙසක් දේශකයානනි.මෙවැනි අදහසක් ඔබ තුමන් අපේ රටේ මිනිස්සු න්ට දීම ගැන .ඒ වගේම ගොඩක් මිනිස්සු රිනාආකල්ප වලින් පිරුණු වටපිටාව ක එක්කෙනෙක් හරි වෙනස් වෙනවා කියන්නෙ ඒ එක පුද්ගලයෙක් ඇති මේ රට වෙනස් කරන්න .මොකද මේ ලෝකේ වෙනස් කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් උදා-ජේසුස් වහන්සේ බුදුන් වහන්සේ කියලා කියන්නෙ ත් එහෙම කෙනෙක් අදටත් මිනිස්සුන්ගෙ ආද්‍යාත්මික ජීවිතේ සාර්ථක කර ගන්න උන් වහන්සේ ලාගේ මගපෙන්වීම වලංගු වෙලා තියෙනවා .ඒ වගේම මේ එක දේශනාවකින් එක මනුස්සයෙක් වෙනස් වෙලා තීරණය ක් ගත්තොත් මේ රට ලෝකේ බබලන දේශයක් කරන්න පුළුවන් .ඔබ තුමන්ගේ හැම වචනයක් ම මගේ හදවතට පුදුම විදිහට දැනෙනවා මොකද මමත් ජීවිතේ ඔබ ඔය කියන විදිහට යන්න උත්සාහ කරන කෙනෙක් ඒක නිසා ඒක මට දැනුනා ඔබට තව තවත් මෙවැනි උපදෙස් සමාජයට දෙන්න ශක්තිය දහිර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️💪

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +14

    සර් ඔබතුමාගේ කතාව ඉතාම වැදගත් කාටත් ආදර්ශමත් වැඩ සටහනක්. මිනිස්සු තරහා උනාට කමක් නෑ ඔබ තුමාගේ කතාවේ ඉගෙන ගන්න කෙනෙකුට ඵ්ක ඉතාම වැදගත් කතාවක් මට හුඟක් ආසා හිතුන මේ වැඩ සටහන ගැන සර් ජයවේවා ඔබ තුමාට තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏

  • @123321Snoopy
    @123321Snoopy 2 ปีที่แล้ว +14

    ඉතාම වටිනා වැඩසටහනක්... හරිම ආසාවෙන් සවන් දුන්නෙ... බොහෝ දේ ඉගෙනගත්තා... ඇත්තටම අපේ රට දියුනු කරනවානම් ඕනෑතරම් සම්පත් අපේ අවටම තියෙනවා... විශේෂයෙන් අපේ රටේ කාන්තාවන් ට මම කියන්න කැමති දෙයක් විශේෂයෙන් විවාහ වූ පසු තමන්ගේ ආදායම් මාර්ග අතහැර දමන අයට, ඔබගේ හැකියාවන් අපතේ යන්න දෙන්න එපා... කලහැකි බොහෝ දේ තිබෙනවා... තමන්ටම කියා ලැබෙන ආදායමෙන් ලැබෙන සතුට විදින්න... තමන්ගේ හැකියාව විදින්න.... එයින් තමන්ටත් රටටත් වැඩක් ගන්න ... අපි එකතු වී රට හදමු, අපි හැදෙමු 🙏🏼🙏🏼

  • @niroshnirosh9658
    @niroshnirosh9658 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා මිළකල නොහකි අදහස් ගොන්නක් ජිවිතයට එකතු කරගත්තා.
    ඔබට Tanks

  • @amilagayan1396
    @amilagayan1396 4 ปีที่แล้ว +8

    පිට රට වැඩ කරන අයට පැන්ෂන් එකක් දෙන්නෙ නැති එකේ අඩුම ගානෙ fixed deposit rate එක වත් ජේෂ්ඨ පුරවැසියන්ගේ මට්ටමට වත් දෙන්න කියලා රජයෙන් බලපෑමක් කරමු ඔබතුමාට පුළුවන් නම් ඒ වෙනුවෙන් හඬක් නගන්න
    ජය වේවා

  • @nilmininilmini7987
    @nilmininilmini7987 ปีที่แล้ว +3

    හරිම ආසාවෙින් වැඩ සටහන අහගෙන හිටියේ ලොකු ශක්තියක් ආවා හිතට ගොඩක් පින් ඔබතුමාට!

  • @sameeraneranjan676
    @sameeraneranjan676 9 หลายเดือนก่อน +5

    ලංකාවේ එකෙත් මෙහෙත් බිහි වූ දක්ෂම මනෝවිද්‍යව සම්බන්ද උපදේශකතුමා...මම වැඩමුලු 7කට සම්බන්ධ වෙලා තියෙන්නේ ජීවිතයට එකතු කර ගත්තු දේවල් බොහෝමයක් තියෙනවා... අපි මොහාන් සර්ට ආදරේට කියන්නේ ''හලෝ. අත්පුඩියක් ගහන්න"" ලග ඉන්න කෙනාට ඇනලා කියන්න හිනා වෙන්න කියලා...❤ මොහාන් පල්ලියගුරු සර් 🙏

  • @heartsrilanka6994
    @heartsrilanka6994 2 ปีที่แล้ว +8

    ලොකු වෙනසක් හිතට දැනුනා, ❤️❤️❤️

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +5

    ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමාට තුමියට

  • @chamalisenadira686
    @chamalisenadira686 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර් .මගෙ හිතත් ගොඩක් සක්තිමත් වුනා.මමත් අදායමක් හොය හොය ඉන්න වෙලාවකම තමයි මෙි විඩියෝ එක දැක්කෙ.ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 2 ปีที่แล้ว +2

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමා ta ha දෙරණ නාලිකා wata.Purnika niweedikaawata..සියලුම කරුණු ඉතාමත් prayojanawath..👍👍

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya2472 3 ปีที่แล้ว +5

    really good discussion , Thank you very much Sir

  • @chandimal5523
    @chandimal5523 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබතුමාට !!!🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +2

    අදයි දුටුවෙ . ස්තූතියි ඔබට . අපේ රටේ බොහොමයක් කම්මැලියි . අපේ මව් බිම සාරවත් . ඒ සාරෙන් බොහොමයක් වැඩ ගන්නෙ නැහැ . ගැහැනිය උයනව කනව නිදියනව. පිරිමියා වැඩට යනව එනව කනව රූපවාහිනීය නැත්නම් දුරකථන ඔබනව. කියන්නෙ ව්ව්ලාවක් නැහැ, හිටෙව්වට මොකුත් හරි යන්නෙ නැහැ .
    නමුත් ඔබ කිව්වා වගේ ඩුබායි වැනි රටවල්වල ගස් හිටවන්නෙ වතුර හෝ පස් නැතිවයි.

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 3 ปีที่แล้ว +4

    ස්තූතියි සර් ගොඩක් වටින දේශනයක්

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +2

    සර් මගේ වටේ ඉන්න ගොඩාක් අයත් ඔය වගේ අසුභාදීව දකින අය..ඒත් මම හැමදාම ඉන්නෙ මම කරනව මට පුලුවන් කියන තැන...මටත් ඕනෙ හැම තියෙන මුදල් ආයෝජනය කරන්න....ඔව් මට පුලුවන්...💎💎 ඔය සර් කියන දේවල් සහිතක ඇත්ත.ස්තූති සර්.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 ปีที่แล้ว +9

    Great program sir

  • @samarasinghegelalith7796
    @samarasinghegelalith7796 3 ปีที่แล้ว +6

    බොහොම වටිනා අදහස් සර්.බොහොම ස්තූතියි සර්.

  • @theprebodha201
    @theprebodha201 2 ปีที่แล้ว +4

    Your guide is perfect thanks sir..

  • @ruwangunawardana8465
    @ruwangunawardana8465 3 ปีที่แล้ว +3

    සතුටුයි අහන්න ලැබීම තෙරුවන් සරණයි

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว +1

    ගොඩාක් වටින මග පෙන්වීමක්.❤️👍

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 ปีที่แล้ว +1

    Very valuable program. Thank you for the inspiration Sir.

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +4

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml ปีที่แล้ว +4

    Very valuable program thank you for the inspiration sir ❤

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ෙග් . උත්සාහ ෙයන් මම ෙකා ෙහාමහරි නැගිටිනවා. ඔබ තුමා ට පින්🙏🙏🙏

  • @kukwt8559
    @kukwt8559 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි මම හරිම ආසයි අපේ ගාමන්ට් එකේ පැය තුනක් දේසනාව දුන්නා හරීම ආසාවෙන් අසාගෙන සිටියා ස්තුතියි

  • @priyanthagamage9473
    @priyanthagamage9473 3 ปีที่แล้ว +2

    Dear all it's very important discuss....I am very intersting to listen to it And action accordingly ....please everyone try and do .....all the best

  • @maheeonlineshopping3509
    @maheeonlineshopping3509 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 3 ปีที่แล้ว +2

    නියමයි බොහෝම ඉස්තූතී ඔබට

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 3 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ තුමන් ගැන පුදුම විටින අදහස් ටිකක් දුන්නේ ....ගොඩක් වටිනව ඔබ තුමන් මේ රටට සාර්ථක වේවා ඔබගේ මේ උත්සාහය ...මගේ රට වෙනුවෙන් කරන මේ යුතු කම⁣ට...❤️👍👈....සෑම මාධ්‍යකම මේව තමයි ප්‍රමුක වැඩසටහන් වෙන්න ඕනි....❤️👍👈....

  • @lankatilakalakshman9618
    @lankatilakalakshman9618 2 ปีที่แล้ว +3

    I have applied this in my life....thank I sir

  • @AshaAsha-vo8ll
    @AshaAsha-vo8ll 8 หลายเดือนก่อน

    වටිනා අදහසක් ඔබතුමා අපට පැහැදිලි කලා බොහෝම ස්තුතිය 🌹🌹🌹

  • @danushkaeranga5067
    @danushkaeranga5067 3 ปีที่แล้ว +4

    Thanks sir sharing this video.

  • @rathnasirigunawardana4829
    @rathnasirigunawardana4829 ปีที่แล้ว +4

    Your programs are very very important and useful for a
    peoples like us .god bless you

  • @nilangasuresh2413
    @nilangasuresh2413 11 หลายเดือนก่อน +2

    බොහොම වැදගත් 🙏🙏🙏

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 2 ปีที่แล้ว +2

    Thank you sir I got many things for my life wish you all the best.

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 3 ปีที่แล้ว +2

    Deergayu sir Jesus pihitai. Hari vatinawa.thanks

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 หลายเดือนก่อน

    Excellent advice, thank you Sir

  • @sd_4to_studio
    @sd_4to_studio 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතීයී සර්

  • @christinafernando8213
    @christinafernando8213 3 ปีที่แล้ว +2

    Thank you very much sir🙏you are so great👍

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว +2

    හොද අදහස් ටිකක් ගත්තා බොහොම ස්තුතියි

  • @dilukshanabraham6425
    @dilukshanabraham6425 2 ปีที่แล้ว +3

    Excellent program

  • @user-bm5vi9iy5w
    @user-bm5vi9iy5w 3 ปีที่แล้ว +2

    ස්තුතී ඔබට.

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 หลายเดือนก่อน

    පුතේ ඔබ තුමාට බොහෝම ස්තුතියි.දීර්ගායු පතමි 🎉🎉🎉

  • @chandimasampath3386
    @chandimasampath3386 4 หลายเดือนก่อน

    ඒකාන්තයෙන්ම සත්‍යක් ගොඩක් වටිනා වැඩසටහනක්. තෙරුවන් සරණයි 👍👍👍

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @bgnsampathnadeesha800
    @bgnsampathnadeesha800 3 ปีที่แล้ว +4

    Great idea

  • @champaliyanagemari30
    @champaliyanagemari30 4 ปีที่แล้ว +5

    අහගෙන හිටියම හරි ආශා හිතෙනවා
    ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.

  • @sindhukuma6739
    @sindhukuma6739 4 ปีที่แล้ว +3

    Godak hodha wedasatahanak.amuthu panak awa me wedasatahana iwara weddi. Bohoma sthuthi. Jesu pihitai

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +3

    එදා සර් කියපුවා අද මිනිස්සුන්ට හොඳට වැටහෙනවා ඇති ... ඒත් තවමත් මේක කරන්න මිනිස්සු ලෑස්ති නෑ ...

  • @damasamaradiwakera2405
    @damasamaradiwakera2405 3 ปีที่แล้ว +11

    Excellent advice Sir, live overseas, we do experience emotionally and financially what you advice.
    People say our yard is an orchard,
    GOD BLESS YOU SIR

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc ปีที่แล้ว +2

    හරිම වටින කතාවක්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน

    ඇත්තමයි සර් ඔබ කියන කතා සීයට සීයක්ම සත්‍යයි ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 .

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️❤️🙏❤️❤️

  • @inokadamayanthi4376
    @inokadamayanthi4376 4 ปีที่แล้ว +6

    Thanks

  • @janakicrochet1347
    @janakicrochet1347 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට👍❤❤❤

  • @Pradeep-jn9ox
    @Pradeep-jn9ox 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සර්...❤️❤️

  • @anuradhagamage8297
    @anuradhagamage8297 3 ปีที่แล้ว +4

    Pls arrange such programs for our kids. If we can change them, they will change countru positively

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 ปีที่แล้ว +2

    ඉතා ම හොඳ වැඩ සටහනක්

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +3

    වැඩසටහන නියමයිනේ ..👌💪👌

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +4

    Great idea sir 👍👍👍👍👍👍

  • @princyhearth5534
    @princyhearth5534 4 ปีที่แล้ว +2

    Hari watina deyak

  • @isurupriyankara4482
    @isurupriyankara4482 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්..🙏

  • @udarasanjeewa4545
    @udarasanjeewa4545 3 ปีที่แล้ว +5

    Thank you sir🙏🙏🙏 good luck

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +1

    Godaak vedha gath veda satahanak godaak sthuthi sr

  • @anurakumararanassingha9621
    @anurakumararanassingha9621 3 ปีที่แล้ว +3

    Thanks you very much dear sir

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +3

    Thanks Thanks All the best godak watina dayak

  • @isharaudayakumara5153
    @isharaudayakumara5153 3 ปีที่แล้ว

    Niyamaiii sar.... වටිනවා අදහස්

  • @kasunfernando3257
    @kasunfernando3257 3 ปีที่แล้ว +4

    Niyamai sir budusaranai

  • @dileepaashan7066
    @dileepaashan7066 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @jayanirathnayake7255
    @jayanirathnayake7255 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @ranjanrajapaksha5187
    @ranjanrajapaksha5187 3 ปีที่แล้ว +2

    Thanks for you sir

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +14

    අනිත් අය නම් තමන්ගේ මල්ල පුරව ගන්නවා හැර. ඔබ තුමා ව ෙග අැත්ත කියන් ෙන කවුරුත් නැහැ.

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +11

    Thanks lot sir!! I have given lots of worth thing from this discuss and I promise to you ,one day I will be at your foot steps with success!!!🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚thank you again mohan sir!!!

  • @rsenawirathne8806
    @rsenawirathne8806 ปีที่แล้ว

    Godak sthuthi ser bohoma watinawa

  • @chrisanthajayasuriya2477
    @chrisanthajayasuriya2477 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින vidiyo එකක්

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 หลายเดือนก่อน

    සර් ට
    ගොඩක් ස්තුතියි. ජීවිතය ඡය ගන්න මග පෙන්වීම ගැන. සර් කීව දේවල් වලින් මාත් ආදායම් ගන්නවා.සතුටු යි මට......

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 3 ปีที่แล้ว +2

    Excellent SIR

  • @dewapriyaboralugoda1331
    @dewapriyaboralugoda1331 2 ปีที่แล้ว +3

    Great work!! 👍

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว +2

    ස්තූතියි sir

  • @nadeeshapriyadarshani6128
    @nadeeshapriyadarshani6128 3 ปีที่แล้ว +2

    Godak watina adahasa tikak. Hithe podiyata thibunu dewal tikak sthira karaganna, wedidhiyunu karaganna puluwan una. bohomo sthuthi.

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්......

  • @candirkarammylata5590
    @candirkarammylata5590 4 ปีที่แล้ว +6

    Godakk watena sakacawakk tankyuo

  • @gaminibandara915
    @gaminibandara915 3 ปีที่แล้ว +4

    Hadenna ona kenekta diwya oushadayak.deranata saha obata sthuthi.

  • @dushanthiabeydeera5994
    @dushanthiabeydeera5994 4 ปีที่แล้ว +6

    Mama obage wadasatahan mula sita narambuwa.asarthakaweem godakata pasu jeewithaya sarthakathwayata path kara ganeemata e haraha labunu magapenweema ithama watinawa.obata sthuthiwantha wenawa

  • @rukshanpitigala797
    @rukshanpitigala797 ปีที่แล้ว

    Great Advice.. Thanks sir..