How to earn extra income - අමතර අදායම් උපයන්නේ කෙසේද? - by Mohan Palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 505

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +252

    මේ කතා නිදිකුම්බන්ට කම්මැලියන්ට නෙමේ අවදියෙන් ඉන්න අයටයි ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් සර් බොහොම ස්තූතියි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +10

      කායික saramayat මානසික sramayt කියල මුදල් වල හංවංඩු ගහල නැහි නිසා දියුනු වෙන කෙනාට මෙි දෙකෙ වෙනසක් නැහැ

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +3

      ඔයාට පැටලිලා එන්න මම කියල දෙන්නන් මාව ආදර්ශයට ගන්න

    • @no1ideas298
      @no1ideas298 3 ปีที่แล้ว +1

      @@pgallaheweetasinha2347 අඩ්ඩෙ

    • @Avindu_Malli
      @Avindu_Malli 3 ปีที่แล้ว

      @@pgallaheweetasinha2347 යකෝහ් 😂

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

      @@Avindu_Malli මොකො

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว +8

    අවුරුදු තුනකට පස්සෙ වුණත් මේ වැඩසටහන ගොඩක්ම වටිනවා මම සිටිනා තැනින් ඔසවා තැබීමට බෙහෙවින්ම උපකාරී වූයේ ඔබතුමාගේ video නිසයි ස්තුතියි

  • @gihanimaduka5994
    @gihanimaduka5994 4 ปีที่แล้ว +100

    හැමදාමත් උදේට මෙහෙම පැය භාගයක්වත් මෙහෙම වැඩසටහන් තියෙනවනම් මේ රට දැන් හොද තැනක.දුක් දැන් නාලිකාවල බොරු කාරයන්ට ලග්න ගැන බොරු කියන්න ඉඩ හදලා තියෙන එක ගැන
    මොහාන් සර් ඔයාට ගොඩාක් පින්.

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  4 ปีที่แล้ว +15

      ඔබ ඉතාම නිවැරදියි

    • @Chandrikamalkanthi-y9y
      @Chandrikamalkanthi-y9y ปีที่แล้ว +4

      Math godak sakthimath sar Eth Gedara mahaththaya kakulen Adinawa

    • @kalanijayakodi9254
      @kalanijayakodi9254 ปีที่แล้ว

      ​@@Chandrikamalkanthi-y9yමටත් එහෙමයි එයාල හිතන් ඉන්නෙ අපිට දෙයක් කරන්න බැහැ කියල ඒත් අපි පෙන්නන්න ඕන අපිට කරන්න පුළුවන් කියල මම නම් දැන් ඇදුම් මහනවා අපි කරල පෙන්වමු අපිට පුළුවන් කියල

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ปีที่แล้ว

      ​@@Chandrikamalkanthi-y9yමගේ මහත්තයා නම් මගේ මහන වැඩ වලට උපරිමයෙන් කරන්න සහයෝගය දුන්නා

    • @benhewafilling9175
      @benhewafilling9175 11 หลายเดือนก่อน

      අද තමයි විඩියෝ බලන්න පටන් ගත්තේ.හරිම වැදගත්.බොහොම පිං ඔබතුමාට

  • @Fafam4t
    @Fafam4t 4 หลายเดือนก่อน +1

    අවුරුදු හතරකට පස්සෙ ත් ප්‍රයෝජනගන්න පුළුවන් වටිනා දේශනයක් ❤

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 2 ปีที่แล้ว +37

    ඒ වචනවල වටිනාකම මිල කරන්න බෑ.ඔබ තුමාට මොහොම ස්තූතී අපිව මේ වගේ දිරිමත් කරනවට.❤

  • @dineshpriyankara3913
    @dineshpriyankara3913 2 ปีที่แล้ว +15

    සර් මගේ ජිවිතය ගොඩක් වෙනස් කරා හැමදාම වටින දෙයක් ජිවිතයට දුන්නා ❤🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +24

    මම අවුරුදඅව18 ඉදල සිතුවේ ජිවිතය ජයගැනීමට අමතරආදායමක් සොයාගන්නට ඔනේ කියල මම කරනවා වගා කරනවා මහනවා ගොතනවා සර් ගේ දේශනාව ගොඩාක්ම වටිනවා තවත් ධෙයිරමත් වුනා

    • @malvisoriya1309
      @malvisoriya1309 2 ปีที่แล้ว +4

      ඔයාට ජයවේවා
      සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා.
      තෙරුවන් සරණයි

  • @සදරුමැණික්
    @සදරුමැණික් 3 ปีที่แล้ว +8

    ස්තුතියි සර්.සර්ගේ වචන වලින් මට ලොකු ශක්තියක් ලැබුනා..

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +15

    සුපිරිම කතාවක් මහත්මයා. කම්මැලි කමින් ඇගමැලි කඩ්මින් ඉන්න රටක ජනතාවගේ මනස සුභවාදී ධනාත්මක ආකල්ප වලින් උද්දීපනය කරන දේශනයක්.ගැලපෙනම උදාහරණ සමග කරන ඉදිරිපත් කිරිම් විලාශය පවා මනස උද්දීපනය කරනවා. බොහෝම ස්තුතියි. ඊටත් වඩා ගොඩක් පිං.!!!

  • @hemakumarbgj2716
    @hemakumarbgj2716 2 ปีที่แล้ว +17

    ඇත්තටම අපිට කරන්න පුලුවන් මිනිස්සු ඒක තෙරුම් ගන්න කැමති නැහැ බුදු සරණයි සර්

  • @manikvivo6623
    @manikvivo6623 2 ปีที่แล้ว +4

    හරිම ආදර්ශමත් උපදෙසක් දේශකයානනි.මෙවැනි අදහසක් ඔබ තුමන් අපේ රටේ මිනිස්සු න්ට දීම ගැන .ඒ වගේම ගොඩක් මිනිස්සු රිනාආකල්ප වලින් පිරුණු වටපිටාව ක එක්කෙනෙක් හරි වෙනස් වෙනවා කියන්නෙ ඒ එක පුද්ගලයෙක් ඇති මේ රට වෙනස් කරන්න .මොකද මේ ලෝකේ වෙනස් කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් උදා-ජේසුස් වහන්සේ බුදුන් වහන්සේ කියලා කියන්නෙ ත් එහෙම කෙනෙක් අදටත් මිනිස්සුන්ගෙ ආද්‍යාත්මික ජීවිතේ සාර්ථක කර ගන්න උන් වහන්සේ ලාගේ මගපෙන්වීම වලංගු වෙලා තියෙනවා .ඒ වගේම මේ එක දේශනාවකින් එක මනුස්සයෙක් වෙනස් වෙලා තීරණය ක් ගත්තොත් මේ රට ලෝකේ බබලන දේශයක් කරන්න පුළුවන් .ඔබ තුමන්ගේ හැම වචනයක් ම මගේ හදවතට පුදුම විදිහට දැනෙනවා මොකද මමත් ජීවිතේ ඔබ ඔය කියන විදිහට යන්න උත්සාහ කරන කෙනෙක් ඒක නිසා ඒක මට දැනුනා ඔබට තව තවත් මෙවැනි උපදෙස් සමාජයට දෙන්න ශක්තිය දහිර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️💪

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏

  • @thepinkdreamer50
    @thepinkdreamer50 2 ปีที่แล้ว +36

    මේ සර්ට අනාගතේවත් පේනවද 😲😲 අවුරුදු දෙකකට කලින් කියලා තියෙන්නේ මේවා. ඒත් අදට හොඳටම ගැලපෙනවා. ඒ කියපු කාලෙම හැමෝම මේවා කරලා තිබ්බා නම් අද කොතන ඇද්ද අපි! ලස්සන දේශනාවක්! 💖

  • @amithPrasad-mb7nv
    @amithPrasad-mb7nv 3 ปีที่แล้ว +47

    මම රජයෙ රකියාවක් කරන කෙනෙක්.මම අලුතින් අදායම් සොයමින් ඉන්න කෙනෙක්..මට මෙ වඩසටහන් ගොඩක් ඉවහල් වෙනවා ..බොහොම පින්...

  • @nilmininilmini7987
    @nilmininilmini7987 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙින් වැඩ සටහන අහගෙන හිටියේ ලොකු ශක්තියක් ආවා හිතට ගොඩක් පින් ඔබතුමාට!

  • @niroshnirosh9658
    @niroshnirosh9658 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා මිළකල නොහකි අදහස් ගොන්නක් ජිවිතයට එකතු කරගත්තා.
    ඔබට Tanks

  • @chandimasampath3386
    @chandimasampath3386 10 หลายเดือนก่อน +1

    ඒකාන්තයෙන්ම සත්‍යක් ගොඩක් වටිනා වැඩසටහනක්. තෙරුවන් සරණයි 👍👍👍

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +15

    සර් ඔබතුමාගේ කතාව ඉතාම වැදගත් කාටත් ආදර්ශමත් වැඩ සටහනක්. මිනිස්සු තරහා උනාට කමක් නෑ ඔබ තුමාගේ කතාවේ ඉගෙන ගන්න කෙනෙකුට ඵ්ක ඉතාම වැදගත් කතාවක් මට හුඟක් ආසා හිතුන මේ වැඩ සටහන ගැන සර් ජයවේවා ඔබ තුමාට තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @chamalisenadira686
    @chamalisenadira686 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර් .මගෙ හිතත් ගොඩක් සක්තිමත් වුනා.මමත් අදායමක් හොය හොය ඉන්න වෙලාවකම තමයි මෙි විඩියෝ එක දැක්කෙ.ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 หลายเดือนก่อน

    බොහොම වටිනා වචන ටිකක් හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමා ජයවේවා .

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමා ta ha දෙරණ නාලිකා wata.Purnika niweedikaawata..සියලුම කරුණු ඉතාමත් prayojanawath..👍👍

  • @heartsrilanka6994
    @heartsrilanka6994 3 ปีที่แล้ว +8

    ලොකු වෙනසක් හිතට දැනුනා, ❤️❤️❤️

  • @kukwt8559
    @kukwt8559 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි මම හරිම ආසයි අපේ ගාමන්ට් එකේ පැය තුනක් දේසනාව දුන්නා හරීම ආසාවෙන් අසාගෙන සිටියා ස්තුතියි

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 6 หลายเดือนก่อน

    පුතේ ඔබ තුමාට බොහෝම ස්තුතියි.දීර්ගායු පතමි 🎉🎉🎉

  • @123321Snoopy
    @123321Snoopy 2 ปีที่แล้ว +14

    ඉතාම වටිනා වැඩසටහනක්... හරිම ආසාවෙන් සවන් දුන්නෙ... බොහෝ දේ ඉගෙනගත්තා... ඇත්තටම අපේ රට දියුනු කරනවානම් ඕනෑතරම් සම්පත් අපේ අවටම තියෙනවා... විශේෂයෙන් අපේ රටේ කාන්තාවන් ට මම කියන්න කැමති දෙයක් විශේෂයෙන් විවාහ වූ පසු තමන්ගේ ආදායම් මාර්ග අතහැර දමන අයට, ඔබගේ හැකියාවන් අපතේ යන්න දෙන්න එපා... කලහැකි බොහෝ දේ තිබෙනවා... තමන්ටම කියා ලැබෙන ආදායමෙන් ලැබෙන සතුට විදින්න... තමන්ගේ හැකියාව විදින්න.... එයින් තමන්ටත් රටටත් වැඩක් ගන්න ... අපි එකතු වී රට හදමු, අපි හැදෙමු 🙏🏼🙏🏼

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 7 หลายเดือนก่อน

    ඇත්තමයි සර් ඔබ කියන කතා සීයට සීයක්ම සත්‍යයි ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 .

  • @AshaAsha-vo8ll
    @AshaAsha-vo8ll ปีที่แล้ว

    වටිනා අදහසක් ඔබතුමා අපට පැහැදිලි කලා බොහෝම ස්තුතිය 🌹🌹🌹

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ෙග් . උත්සාහ ෙයන් මම ෙකා ෙහාමහරි නැගිටිනවා. ඔබ තුමා ට පින්🙏🙏🙏

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 6 หลายเดือนก่อน

    සර් ට
    ගොඩක් ස්තුතියි. ජීවිතය ඡය ගන්න මග පෙන්වීම ගැන. සර් කීව දේවල් වලින් මාත් ආදායම් ගන්නවා.සතුටු යි මට......

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +5

    ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමාට තුමියට

  • @samarasinghegelalith7796
    @samarasinghegelalith7796 4 ปีที่แล้ว +6

    බොහොම වටිනා අදහස් සර්.බොහොම ස්තූතියි සර්.

  • @chandimal5523
    @chandimal5523 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබතුමාට !!!🙏🙏🙏

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 2 ปีที่แล้ว +2

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @rathnasirigunawardana4829
    @rathnasirigunawardana4829 ปีที่แล้ว +4

    Your programs are very very important and useful for a
    peoples like us .god bless you

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +2

    අදයි දුටුවෙ . ස්තූතියි ඔබට . අපේ රටේ බොහොමයක් කම්මැලියි . අපේ මව් බිම සාරවත් . ඒ සාරෙන් බොහොමයක් වැඩ ගන්නෙ නැහැ . ගැහැනිය උයනව කනව නිදියනව. පිරිමියා වැඩට යනව එනව කනව රූපවාහිනීය නැත්නම් දුරකථන ඔබනව. කියන්නෙ ව්ව්ලාවක් නැහැ, හිටෙව්වට මොකුත් හරි යන්නෙ නැහැ .
    නමුත් ඔබ කිව්වා වගේ ඩුබායි වැනි රටවල්වල ගස් හිටවන්නෙ වතුර හෝ පස් නැතිවයි.

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️❤️🙏❤️❤️

  • @amilagayan1396
    @amilagayan1396 4 ปีที่แล้ว +7

    පිට රට වැඩ කරන අයට පැන්ෂන් එකක් දෙන්නෙ නැති එකේ අඩුම ගානෙ fixed deposit rate එක වත් ජේෂ්ඨ පුරවැසියන්ගේ මට්ටමට වත් දෙන්න කියලා රජයෙන් බලපෑමක් කරමු ඔබතුමාට පුළුවන් නම් ඒ වෙනුවෙන් හඬක් නගන්න
    ජය වේවා

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml ปีที่แล้ว +4

    Very valuable program thank you for the inspiration sir ❤

  • @paullanka388
    @paullanka388 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මහත්මය. හොදයි වැඩසටහනක් 🙏🥰💐👍💪👈👆🤟🤙🤘🇱🇰🇱🇰🇱🇰

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +4

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nandikaranathunga7236
    @nandikaranathunga7236 3 หลายเดือนก่อน

    Very good explain from you Sir. Further expecting more lectures.

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 4 ปีที่แล้ว +4

    ස්තූතියි සර් ගොඩක් වටින දේශනයක්

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ තුමන් ගැන පුදුම විටින අදහස් ටිකක් දුන්නේ ....ගොඩක් වටිනව ඔබ තුමන් මේ රටට සාර්ථක වේවා ඔබගේ මේ උත්සාහය ...මගේ රට වෙනුවෙන් කරන මේ යුතු කම⁣ට...❤️👍👈....සෑම මාධ්‍යකම මේව තමයි ප්‍රමුක වැඩසටහන් වෙන්න ඕනි....❤️👍👈....

  • @lankatilakalakshman9618
    @lankatilakalakshman9618 3 ปีที่แล้ว +3

    I have applied this in my life....thank I sir

  • @nilangasuresh2413
    @nilangasuresh2413 ปีที่แล้ว +2

    බොහොම වැදගත් 🙏🙏🙏

  • @pradeepliyanage114
    @pradeepliyanage114 หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩ සටහන ක් ❤

  • @ruwangunawardana8465
    @ruwangunawardana8465 3 ปีที่แล้ว +3

    සතුටුයි අහන්න ලැබීම තෙරුවන් සරණයි

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +2

    සර් මගේ වටේ ඉන්න ගොඩාක් අයත් ඔය වගේ අසුභාදීව දකින අය..ඒත් මම හැමදාම ඉන්නෙ මම කරනව මට පුලුවන් කියන තැන...මටත් ඕනෙ හැම තියෙන මුදල් ආයෝජනය කරන්න....ඔව් මට පුලුවන්...💎💎 ඔය සර් කියන දේවල් සහිතක ඇත්ත.ස්තූති සර්.

  • @nextstep9146
    @nextstep9146 4 ปีที่แล้ว +15

    Aniwryma monama hari deyak patn gnwa sir hithta loku shakthiyk awa 💪🏻💓Ayet comment krnm e de karalama💪🏻🙏godk pin sir

  • @priyanthagamage9473
    @priyanthagamage9473 3 ปีที่แล้ว +2

    Dear all it's very important discuss....I am very intersting to listen to it And action accordingly ....please everyone try and do .....all the best

  • @sameeraneranjan676
    @sameeraneranjan676 ปีที่แล้ว +5

    ලංකාවේ එකෙත් මෙහෙත් බිහි වූ දක්ෂම මනෝවිද්‍යව සම්බන්ද උපදේශකතුමා...මම වැඩමුලු 7කට සම්බන්ධ වෙලා තියෙන්නේ ජීවිතයට එකතු කර ගත්තු දේවල් බොහෝමයක් තියෙනවා... අපි මොහාන් සර්ට ආදරේට කියන්නේ ''හලෝ. අත්පුඩියක් ගහන්න"" ලග ඉන්න කෙනාට ඇනලා කියන්න හිනා වෙන්න කියලා...❤ මොහාන් පල්ලියගුරු සර් 🙏

  • @sandunihansika2500
    @sandunihansika2500 8 หลายเดือนก่อน

    ගොඩක් වටින කතාවක්..බොහොම ස්තූතී... සර්❤

  • @champaliyanagemari30
    @champaliyanagemari30 4 ปีที่แล้ว +5

    අහගෙන හිටියම හරි ආශා හිතෙනවා
    ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.

  • @nandanigunawardana9646
    @nandanigunawardana9646 6 หลายเดือนก่อน +1

    ලොකු වෙනසක් කරන්න හිතේ හයිය එනවා සර්. මම ඇදුම් මහන කෙනෙක් දරුවො දෙන්නෙක් ඉන්නවා. උදේ හිට රෑ වෙනතුරු මැහුවත් ඒවා එදාම ඉවර වෙනවා. බස් වලටයි දරුවන්ගෙ අමතර වියදම් වලටයි. නමුත් මට දියුණු වෙන්න අවශ්‍යයි.

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 ปีที่แล้ว +1

    Very valuable program. Thank you for the inspiration Sir.

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +2

    ඔබගේ කතාව ඉතාමත් වැදගත් මන්ද අපි ඉන්න තැනින් එහාට සිතුවොත් නාගිට්න්න පුළුවන්

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 2 ปีที่แล้ว +2

    ඉතා ම හොඳ වැඩ සටහනක්

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 2 ปีที่แล้ว +2

    Thank you sir I got many things for my life wish you all the best.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +4

    මම අහපු ඉතාමත් වටිනාම අදහස්ටිකක් ස්තුතියි ඔබට සර් තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා

    • @shashikalaegodawaththa315
      @shashikalaegodawaththa315 4 ปีที่แล้ว

      😒😒😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝

    • @tharangathilini7866
      @tharangathilini7866 3 ปีที่แล้ว

      Oba wane aya ratat sampathak

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 5 หลายเดือนก่อน +1

    ඇත්ත .මන් ඉන්නේ කටාර් වල.මේ රටේ මිනිස්සු ගස් වවල තියන හැටි දෙක්කම මගේ රට ගැන මට දැනෙන්නේ පුදුම ආඩම්බරයක් .මේ මිනිස්සු කන කෑම දැක්කම මගෙ රට සුරපුරයක් .ඒක හරියට අපි බලගත්ත නම් හිතා ගන්න බෑ මොන තරම් ලස්සනද කියලා

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +3

    වැඩසටහන නියමයිනේ ..👌💪👌

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya2472 4 ปีที่แล้ว +5

    really good discussion , Thank you very much Sir

  • @dissanayakanew3543
    @dissanayakanew3543 4 หลายเดือนก่อน

    THE VERY BEST ADVICE.

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට බොහොම වටිනා අදහස් ඔබ ප්‍රකාශ කරපු ඒවා

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +3

    එදා සර් කියපුවා අද මිනිස්සුන්ට හොඳට වැටහෙනවා ඇති ... ඒත් තවමත් මේක කරන්න මිනිස්සු ලෑස්ති නෑ ...

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 ปีที่แล้ว +9

    Great program sir

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว +2

    හොද අදහස් ටිකක් ගත්තා බොහොම ස්තුතියි

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 6 หลายเดือนก่อน

    Excellent advice, thank you Sir

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින මග පෙන්වීමක්.❤️👍

  • @dumindanirosh7710
    @dumindanirosh7710 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 4 ปีที่แล้ว +2

    Deergayu sir Jesus pihitai. Hari vatinawa.thanks

  • @nadeeshapriyadarshani6128
    @nadeeshapriyadarshani6128 4 ปีที่แล้ว +2

    Godak watina adahasa tikak. Hithe podiyata thibunu dewal tikak sthira karaganna, wedidhiyunu karaganna puluwan una. bohomo sthuthi.

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 4 ปีที่แล้ว +10

    I got a motivation
    Thank you 💐💐

  • @damasamaradiwakera2405
    @damasamaradiwakera2405 3 ปีที่แล้ว +11

    Excellent advice Sir, live overseas, we do experience emotionally and financially what you advice.
    People say our yard is an orchard,
    GOD BLESS YOU SIR

  • @dushanthiabeydeera5994
    @dushanthiabeydeera5994 5 ปีที่แล้ว +6

    Mama obage wadasatahan mula sita narambuwa.asarthakaweem godakata pasu jeewithaya sarthakathwayata path kara ganeemata e haraha labunu magapenweema ithama watinawa.obata sthuthiwantha wenawa

  • @anuradhagamage8297
    @anuradhagamage8297 3 ปีที่แล้ว +4

    Pls arrange such programs for our kids. If we can change them, they will change countru positively

  • @theprebodha201
    @theprebodha201 3 ปีที่แล้ว +4

    Your guide is perfect thanks sir..

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 ปีที่แล้ว +2

    නියමයි බොහෝම ඉස්තූතී ඔබට

  • @malinimunasingha4938
    @malinimunasingha4938 ปีที่แล้ว +1

    පල්ලියගුරු සර් ඔබ තුමා කටා කරලා උපඩෙස් ටික ගන්න ඔනි,මම ඔබ තුමා සමග එක පන්තියේ ඉගෙන ගත්තා මලිනි මුනසින්හ මන් ලොකු වගාවක් කරනවා ,තවත් වගාවල් කිහිපයක් ඩන්න හිත gena enna උපඩෙස් ටිකක් ගන්න ඔනි ,ඔබ තුමා දෙවියනේ පිහිටයි

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 3 ปีที่แล้ว +1

    Godaak vedha gath veda satahanak godaak sthuthi sr

  • @සවින්-ඛ7ෂ
    @සවින්-ඛ7ෂ ปีที่แล้ว +1

    Godak watinawa sar Oyage desana geburin hitala mama weda karana kenek good day

  • @janakicrochet1347
    @janakicrochet1347 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට👍❤❤❤

  • @udarasanjeewa4545
    @udarasanjeewa4545 4 ปีที่แล้ว +5

    Thank you sir🙏🙏🙏 good luck

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 6 หลายเดือนก่อน

    Very very nice Speech Thanks

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc ปีที่แล้ว +2

    හරිම වටින කතාවක්

  • @Pradeep-jn9ox
    @Pradeep-jn9ox 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සර්...❤️❤️

  • @nishanikandaudage-nr2dv
    @nishanikandaudage-nr2dv ปีที่แล้ว

    Adarei obathumage upades walata.mamarh oyawidiyatama hithana kenek .godak pin obata

  • @dilukshanabraham6425
    @dilukshanabraham6425 3 ปีที่แล้ว +3

    Excellent program

  • @sd_4to_studio
    @sd_4to_studio 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතීයී සර්

  • @jangaltravelworld9393
    @jangaltravelworld9393 3 ปีที่แล้ว +2

    Sar mn sarge me video dakke 2021..harima ahambayak aeka.mn nitharama oya wage video wenath ayage motivation balanawa..aea athara thurai sarwa muna gasune..mata මාරම අත්දැකිමක් වුනා..මට සර්ට කියන්න ඔනේ ..මං හුගාක් මහන්සි වුනා ජිවිතේ නැගිටින්න ..එත් හමිබ කරපු සල්ලි හරි තැනට යොදවා ගන්න තරමි දැනුමක් මා හට නොත්බුනා ..කලේ වත්කමි මිලදි ගන්න එකට වාඩා වගකිමි ම්ලදි ගත්තත එක.සර් මට දැන් 40වයස තාම මං උත්සහාය අත් හැරලා නැ..මං ගර්ල් කෙනෙක් ..මාරම කටිටක් කැවා ජිවිතේ ..එත් මං මාග් උත්සාහය අත් හරින්නැ..මං තාම මැරි කරලත් නැ..මට ඔනේ දවසසක මාගේ කියලා වියපාරයක් ලොකේට දෙන්න..තව තව අවට රැක්යා දෙන්න.දැනට මං මැෂින් 4දමා ගෙදර වැඩ කරනවා..අැදුමි මැසිම තමා කරන්නේ ..මෙතනින් එහාට මට දෙයක් කර ගන්න මොල් පාවිච්ච් කරලා දෙයක් කරන්න සර්ගේ උපදෙස් ඔනේ ..මට ඔනේ මෙය වෙන කොන්ක්ට බාරදිලා එතනින් එන අදායමෙන් වෙන අයොජනයක් කරන්න ..කොහොමද එක කරන්නෙ මං තනියම කොහොමද එක කර ගන්නේ..මං හදා ගත යුත්තේ මොනාද.සර් මට උදව් කරන්න ..සර්ගේ විඩියො මං සෙරම බලනවා හරිම අර්ථවත් දයිරියක්.5year weddi හොද තැනක ඉන්න ඔනේ එක තමා ම⁣ග් ඉලක්කය ..සර්ගේ උපාදෙස් ඔනේ.ගොඩාක් දුක් වින්දා..එවා මං සදහන් කලේ නැ මෙය දිග්ගැස්සෙන නිසාවෙන්..සර්ට ගොඩික් පිං මෙවාගේ උපදෙස් ලොකෙට බෙදලා දෙනවට..විශ්වයේ අශිිර්වාදය ලැබෙිවා.බුදු සරනයි..උත්තර ලැාබයි කියලා බලා ඉන්නවා..

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොදයි,ඔබ තුමාට පින් සි්ද්ද වෙිවා,,🙏🙏🙏

  • @kumariugn2704
    @kumariugn2704 ปีที่แล้ว +1

    ඔබතුමාට පින් දෙනවා මන් මැරෙන්න වැටුනු තැනින් වචනෙන් හරි මගෙ හිත හදලා මාත් මගේ දරු පැටව් තිදෙනාටත් අනාගතයක් තියෙනවා කියලා කිය දුන්නාට.මගේ දැරුවන් දාලා කොහේවත් මට යන්න බෑ.මන් කලෙ english,computer knowledge eka tikak hadaa gattha.et මගේ පැටව් 3න් දෙනා බලාගනිමින් ආයෝජනය කරන්න පොඩි මුදලක් වත් නැති අයට මේ එකම ක්‍රමයක්වට් හරි වෙනවවද ස්ර් .සමාවෙන්න ස්ර්

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh ปีที่แล้ว

    ඔබට.ඉස්තුතියි.මහත්මයා.

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @kasunfernando3257
    @kasunfernando3257 3 ปีที่แล้ว +4

    Niyamai sir budusaranai

  • @maheeonlineshopping3509
    @maheeonlineshopping3509 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 ปีที่แล้ว +10

    ඇත්ත සර්..ගොඩාක් වටිනා අදහස් ..

  • @ruwandisanayake2473
    @ruwandisanayake2473 4 ปีที่แล้ว +4

    Godak watina wedasatahanak.oba thumanta godak sthuthi.

  • @no1ideas298
    @no1ideas298 4 ปีที่แล้ว +8

    මට නිවාඩු නැතුව ඉන්නේ ගෙදර යන්න මම වැඩ ගියාම අවංකවම ඇත්ත කතාව අදට දවස් 90 ක් වෙනවා නිවාඩු නැතුව

    • @onlineenterprises9197
      @onlineenterprises9197 4 ปีที่แล้ว

      ඔබම ඔබටම පොඩි මුදලක් යොදවා අන්තර්ඡාලයේ නාස්ති කරන කාලය මුදල් බවට හරවන හැටි කියලා දෙන්න අපි ලැස්තියි.හීන මාලිගා හදන්නේ නැතුව පියවරෙන් පියවර ගමනක් යන්න කැමති අය විස්තර දැනගන්න කතා කරන්න .👇
      0763000344🇱🇰 wtzup,Massnger

    • @amithheenkenda9296
      @amithheenkenda9296 4 ปีที่แล้ว +1

      @@onlineenterprises9197 a

  • @sindhukuma6739
    @sindhukuma6739 4 ปีที่แล้ว +3

    Godak hodha wedasatahanak.amuthu panak awa me wedasatahana iwara weddi. Bohoma sthuthi. Jesu pihitai