මනෝවිද්‍යා උපදේශක මොහාන් පල්ලියගුරු මහතා සමඟ |GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා |16 - 01 - 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මනෝවිද්‍යා උපදේශක මොහාන් පල්ලියගුරු මහතා සමඟ |GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 16 - 01 - 2021
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 25

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 6 หลายเดือนก่อน +1

    ගොඩක් බීඩියෝ බැලුවා සර්...මම දැනටමත් සාර්ථක ගමනක් යන ව්‍යාපාරිකයෙක් . දවසක ඔබ තුමා මගේ ව්‍යාපාරයට ගෙන්වා ගන්න මම උත්සාහ කරනවා... මොකද මගේ සාර්ථක බවට ඔබතුමාගෙන් ලැබුන දේවල් ගොඩක් තියනවා ...

  • @leela1447
    @leela1447 2 ปีที่แล้ว +3

    Oba tumata pin maga ජීවිතය හදන්න කැප වුණාට ❤️❤️❤️❤️♥️♥️

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +1

    oba mey lakderanata sampathak theruwan saranae

  • @IndikaSuarnga
    @IndikaSuarnga 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @anjalimalika8534
    @anjalimalika8534 3 ปีที่แล้ว +4

    මෙතුමාගේ සියලු වීඩියෝ මම බලනවා, කට හඩ ඇහුවත් ධනාත්මක සිතුවිලි ගොඩ නැගෙනවා,ඔබ තුමාට තෙරුවන්සරණයි.

    • @MalikiKwt-b1k
      @MalikiKwt-b1k 22 วันที่ผ่านมา

      @@anjalimalika8534 මගේ හිතෙත් ඕකම තියනව කුවෙට් අහස යට ❤❤❤❤❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්

  • @baiteka3150
    @baiteka3150 3 ปีที่แล้ว +1

    Oba tumanta godak pin me wage dewal kiyala denawata

  • @sristarproject8484
    @sristarproject8484 3 ปีที่แล้ว +1

    Sir godak thank you.mage jivithe hamu una sathya magapenwanna obai.obata dirgau weva

  • @indikakumarage3085
    @indikakumarage3085 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumata 🙏🙏🙏💐💐💐

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว +1

    Mama Sirge vidio harima aasawen balanne. Mama wayasa 64 kanthawak. Ada sita mama wenas wenna adistanaya kara Sirta godak Sthuthi budusaranai deergausha lebewa.🙏💕

  • @pradeeplakshan954
    @pradeeplakshan954 2 ปีที่แล้ว

    Mohan palliyaguru mahatha, denata lankawe man kemathima mano upadeshaka thuma..💗🥰❤️

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති 🙏

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 6 หลายเดือนก่อน

    බොහෝ දේවල් ඉගෙනගත්‍තා ඔබේ වැඩසටහන් තුලින්....දවසක මගේ ව්‍යාපාරයට ඔබතුමාගේ පැමිනීම බලපොරොත්තු වෙනවා...

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว

    Godk pin thank you

  • @shamilahameed4164
    @shamilahameed4164 3 ปีที่แล้ว

    Apit tahat ehamai
    ගොඩක් wedagat

  • @kumarikumari8458
    @kumarikumari8458 4 ปีที่แล้ว

    Oyalata godak pin hoda adhas

  • @Deepthi-w6q
    @Deepthi-w6q 3 ปีที่แล้ว +1

    Wedagath wedasatahanak jiwite alutin patan ganna hoda adahas labuna

  • @deepthithusharika1594
    @deepthithusharika1594 2 ปีที่แล้ว +1

    🌹🌹
    ඇත්ත ටම කිව්වොත් කේන්ද්‍රය තුල සත්‍ය ක් තියෙනවා
    මට හිතෙනවා ඔබේ වේලාපත්කඩය බොරු නොවෙයි
    එහෙත් ඔබට ඔබේ දෙමාපියන් නිසාත් වෙනත් පිනක් නිසාත් එය වැලකුනා
    ඇත්ත ටම සමහර සිවුරු දැරූ අයට වඩා ඔබ මහන වූ අයෙක්
    මහායානයේ නම් එහෙමමයි
    එක්කො ඔබ ගෙදර පන්සලක් කරගෙන නැත්නම් සිත මහන කරල
    ඒ නිසයි ඔබ තුල ධනාත්මක සිතිවිලි
    ඇත්ත ටම බුදු දහම ධනාත්මක යි
    ඒ වගේම ස්වභාවය ධර්මය සහ කර්මය සම්බන්ධ ය බොරු නොවෙයි
    මගේ විශ්වාස ය එදා මුහුද ගොඩ ගැලුවේ සියලු දෙනාගෙ කර්මය නිසයි
    දුටුගැමුනු ඉපදුනේ දසමහ යොධයන් හැදුනේ විහාර මහා දේවි මුහුදට බිලි උනේ ඇයගේ විවාහය උනේ කැළණියේ රජු මියගියේ කැළනිතිස්ස හිමි එසේ ඉරනමට ලක් උනෙ කර්මය නිසයි
    එක කාල රේකාවක් එය
    එහෙත් සමහර කර්මයන්
    වෙනස් කල හැකියි එක් තරා දුරකට
    ඔබේ ආයුශ උදාහරණයක්
    එනිසා කිසිදින බුදු දහමෙන් ඈතට යන්න එපා
    ඔබෙන් මා යහපත් දේ අසනවා.පුතාට ත් අසන්න සලස්වනවා.එනිසායි මෙය සටහන් කලේ
    ඔබ මෙය දුටුවොත් එය ඔබේ වාසනාවක්
    මොකද කර්මයෙන් බේරීම නිරන්තරයෙන් කල යුත්තක්
    ඔබ වඩ වඩාත් බුදු දහමට නැඹුරු වෙන්න
    ඔබේ මව හරි
    ඔබ අවදානම් බවින් මුදවලා තියෙන්නෙ ධනාත්මක චින්තනය සහ බෞද්ධ පසුබිම සහ කරුණාවන්ත දෙමාපියන්
    එනිසා ස්තූතිවන්ත වෙලා ඒ පාරෙම යන්න

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 6 หลายเดือนก่อน

    බොහෝ දේවල් ඉගෙනගත්‍තා ඔබේ වැඩසටහන් තුලින්....

  • @sonalimanage3409
    @sonalimanage3409 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 11 หลายเดือนก่อน

    ❤🌹

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 6 หลายเดือนก่อน +1

    ❤❤❤