Issara Man Giya - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 303

  • @chandimaswarnamali7527
    @chandimaswarnamali7527 ปีที่แล้ว +34

    ෂා… මේ‍ සියට කොච්‍චර ආඩම්‍බර ඇත්ද මිනිබිරියන් එක්ක සිංදුව කියද්දි.❤. අපිට තරැවක් ඔබ ,නමස්කාර වේ‍වා ගුරැ තරැව. අදටත් ආසයි අහන්නට ඔබතුමාගේ ගායනා. අපි පිං කලා අර්ථවත් සිංදු අහන්න. තෙරැවන් සරණයි සර්. 🙏

  • @iromibotenne6854
    @iromibotenne6854 3 ปีที่แล้ว +99

    මෙතුමන්ලගෙ හඩ ඇසෙන කාලයේ ඉපදෙන්න අපි වාසනාවන්තයි.. දීර්ඝායු වේවා සර්...

  • @Kosala_Gamage
    @Kosala_Gamage 3 ปีที่แล้ว +109

    සර්ගේ හඬ තරම් නිවුනු හඬක් මගේ කණට මම මෙතෙක් අසා නොමැත, නිදුක් නිරෝගීව ආයුබොහෝවේවා ❤️

  • @Shashikanethuki
    @Shashikanethuki 11 หลายเดือนก่อน +23

    මේ වගේ සියා කෙනෙක් ලබන්න ඒ පැවු මොන තරම් වාසනා වන්‍ත වෙන්න ඇත්ද❤❤❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +76

    ප්‍රවීණ සංගීතවේදී H M ජයවර්ධනයන් ගේ තනුවක් ජාතියේ සුනිලසරින් ගැයෙන අපූර්ව ❤🙏

    • @ranjithkorale4665
      @ranjithkorale4665 8 หลายเดือนก่อน

      ගී තනු රෝහණ වීරසිංහ කියල මේකෙ සටහන් වෙන්නේ.

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 7 หลายเดือนก่อน

      Oya wage dakshayak neda

    • @ranganaify
      @ranganaify 7 หลายเดือนก่อน

      මේ සිංදුව ගැන කියනකොට කොහොමද කුමාරදාස සපුතන්ත්‍රි මහතාව අමතක වෙන්නෙ . මේවගගෙ චිත්තරූප මවන්න පුලුවන් පදරචකයො අතලොස්සක් තමයි අද ඉන්නෙ

  • @bhagyawedagedara7278
    @bhagyawedagedara7278 ปีที่แล้ว +25

    සරලවම මේ කටහඬ භාවනාවක්.... අපේ ආයුෂත් ගෙන චිරාත් කාලයක් ලක්වාසී සවන් පිනවන්නට ඔබතුමාට දීඊර්ගායු ලැබේවා....!!!! 🙏🙏💐💐

  • @thusharawithnatureyoga9546
    @thusharawithnatureyoga9546 9 หลายเดือนก่อน +15

    මගේ ප්‍රියතම ගායකයා.. ඒ හඩ, ඒ පදවැල් මගේ සිත නිවනවා 😘👌

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +34

    මේ අයගෙන් පස්සේ ලංකාවේ සංගීත කලාව අවසානයි රජය වැඩ ගන්නේ මේ අයගෙන් නෙවෙයි ඉරජ්ලා.. වස්තිලා වගේ කාලකන්නිගෙන්. එකනේ මේ රට අද අගාදයට ගිහින්... දුෂිත තරුණ පිරිසක්‌ ගීතය සංගීතය කලාව ගයනට සම්බන්ද වෙලා සිතක් උණු නොවෙන පිරිස් ආදරය ගහාතනයෙන් අවසන් කරන්නේ.. මගේ ආසම ගායකයා ඔබ තුමා දීර්ග ආයුෂ ලැබේවා ඔබ‍ට. බුදුසරණයි 🙏

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 ปีที่แล้ว +1

      ඒ සක්කිලි නිසා මේ මිනිස්සුන්ට තව යන්න තියන දුර සීමා වෙනවා.

    • @nimalidesilva9606
      @nimalidesilva9606 7 หลายเดือนก่อน

      හරියට හරි
      ගීත ගයනයට වඩා දැං වෙන්නේ ගතනය
      සමහර සින්දු ඇහෙනවිට දැනෙන්නේ කරච්චල් සද්දයක්

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 7 หลายเดือนก่อน

      සත්‍යය එයයි.ඉදිරියෙ වෙනස් වෙනවා.

    • @cholithaishang.3705
      @cholithaishang.3705 5 หลายเดือนก่อน

      💛💜️💚

  • @nishinishi9234
    @nishinishi9234 7 หลายเดือนก่อน +10

    ඒ දරුවන්ගේ සංයමය ❤ආදර්ශයක්🌻🌻

  • @dineshtharaka6417
    @dineshtharaka6417 2 วันที่ผ่านมา

    මෙම ගායනයන් හැමදාමත් හදවතට කතා කරනව ආදරෙයි හැමදාමත් ඔබ තුමාට ❤❤❤❤

  • @chatt316
    @chatt316 4 ปีที่แล้ว +87

    දීර්ඝායු වේවා සුනිල් එදිරිසිංහයානෙනි ❤️

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +14

    මේ සිංදුව සියා කියනවා අනන්ත වාරයක් ඇහිලා තියෙනවා ඒත් ඔයාලා දන්න මේ සිංදුව කියලා අපිව ඇඬෙව්වා.... හරිම ලස්සනයි පැටව් දෙන්න❤ අපි ආදරෙයි ඔයාලට❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 ปีที่แล้ว +54

    හරිම ආසයි. ඔබ ගායයෙක් නෙමෙයි වාසනාවන්ත පියෙක් සීයා කෙනෙක්

  • @nilanshyamika5524
    @nilanshyamika5524 4 ปีที่แล้ว +79

    ❤️❤️❤️❤️❤️
    කියන්න වචන නෑ සර්....
    සියවතාවක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +17

    ඇස් දෙකට කඳුළු ආවා...❤❤❤❤❤❤❤සර් ඔබ මගේ අද හෙට සහ හැමකාලෙකටම ආසම ගායකයා.....

  • @himalidehigalage8761
    @himalidehigalage8761 3 ปีที่แล้ว +15

    අනේ ඒ හඩ මොනතරමි ලස්සනද .
    ඔබතුමාට තවතවත් ශක්තිය, ධෛර්යය ලැබේවා ! දීර්ඝායුෂම වෙිවා !

  • @voicelikum6535
    @voicelikum6535 4 ปีที่แล้ว +68

    මේ දරුවෝ කොච්චර වාසනාවන්තද 🙏🙏🙏🙏🙏🙏

  • @weruniherath1424
    @weruniherath1424 4 ปีที่แล้ว +52

    එක දුවක් නම් සීයා වගේමයි හැඩරුව තෙරුවන් සරණයි ඔයාලට !!!

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී සුව ලැබේවා කලාකරුවානෙනි ඔබට ❤❤

  • @mudithapetera2780
    @mudithapetera2780 4 ปีที่แล้ว +59

    මස නොව මනස නැටවු මිනිසා..✌

    • @ksPAcc
      @ksPAcc 2 หลายเดือนก่อน

      ❤🤝👌🔥

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 2 ปีที่แล้ว +18

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගායනවේදියාණනි.මේ තරම් සුනිල සරින් හිත නිවන කටහඬක්.!..වාසනාවක්මැයි සිහළ අපේ.සුභාවිත සිංහල ගීතයේ මියුරු බවට තවත් කතා කුමටද?

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +27

    අපිට අහිමි වුන ඒ පාසල්කාලෙ ☹️☹️ දුකයි . ඒවුනාට අපිත් අපේ පාසල් කාලෙ අපේ විදිහට විඳිනවා .

    • @Dinesh88
      @Dinesh88 ปีที่แล้ว

      Nostalgic sinduwak

  • @hiroshanviduranga
    @hiroshanviduranga 3 ปีที่แล้ว +8

    ඇත්තටම කියන්න වචන නෑ.
    ඒ හඬට හිත මාරම විදියට සැහැල්ලු වෙනව. කොච්චර ඇහුවත් ඇතියි හිතෙන්නෙ නෑ. සංගීතයත් හරිම ලස්සනයි. ඇස් දෙකට කඳුලක් එනව අහනකොට.
    සර්ලා දෙන්නාටම පිං... ❤❤❤❤🙏

  • @senithkavindra4462
    @senithkavindra4462 4 ปีที่แล้ว +26

    මගේ ප්‍රියතම ගායකයා ඔබයි. ඔබ තුමාගේ හැම ගීතයකටම මම කැමතියි. ආයූබෝවේවා...!

  • @ronitavinodani3459
    @ronitavinodani3459 6 หลายเดือนก่อน +1

    ඔබේ හඬ හිත නිවන මනස සනසන භාවනාවකි.ඔබතුමාට ජේසු පිහිටයි දිගු කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වීමට ලැබේවා.

  • @සතිසංගීත
    @සතිසංගීත 4 หลายเดือนก่อน +1

    වදන් අහිමි වුනා ගායනය අහල ....සර් .....ඔබට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @sindoopaseneviratne2661
    @sindoopaseneviratne2661 4 ปีที่แล้ว +42

    He is a legand. I started to listen to his songs even before i started schooling.
    Still he has the same enchanting voice.
    I can't understand why some people have commented negetively about the accent of these two kids instead of praising them for singing in an unfamiliar language.

  • @thecarriedaway
    @thecarriedaway 4 ปีที่แล้ว +227

    These two kids (twins) were born in England. And growing up in England. That’s the reason they have a small English accent in their Sinhala. Looks like lots of people here have mistaken and taken it wrongly hence question about little one’s accent. I thought to correct it so people will proud about these two little girls rather than criticises.

    • @SW-pp1qh
      @SW-pp1qh 4 ปีที่แล้ว +7

      Oba hari daruwan ge hadiyawai balanna ona bashawa nove Sinhala hondata kathakarala hadiyawak nethnam mokatada

    • @nevillerajapakse7324
      @nevillerajapakse7324 4 ปีที่แล้ว +2

      @@SW-pp1qh absolutely,... salute to you sir

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 4 ปีที่แล้ว +4

      Fact is ideal representation of Mr Sunil Edirisinghe . That means a lot for us .

    • @melanidissanayake6676
      @melanidissanayake6676 4 ปีที่แล้ว +8

      We never criticize. They are amazing..love them so much

    • @kithsiri09
      @kithsiri09 4 ปีที่แล้ว

      Agreed

  • @sudeerakelum3258
    @sudeerakelum3258 4 ปีที่แล้ว +39

    අපි පුංචි කාලෙ පුදුම ආදරයකින් ආසාවකින් අහපු පුදුම ලස්සන් සින්දුවක්. කවදාවට්ග් රසය අඩු නොවෙන තවමත් ආදරේ සුමිහිරි ගීතයක්.

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 ปีที่แล้ว +3

    දරු සෙනේහස උතුරා ගිය මොහොතක්. විශිෂ්ඨ කලාකරුවකුගේ හදවත පන්සලකි.

  • @terransola5324
    @terransola5324 2 ปีที่แล้ว +4

    කලාවේ රස... ඒ සුන්දර මතකයන් එක්ක ගොඩක් රසවත් ගීතයක්.. ඒ ලස්සන කාලය දුන්නු මගේ දෙමවුපියන්ට නිවන් සුව පතමි

  • @chamarasilva9794
    @chamarasilva9794 4 ปีที่แล้ว +23

    කිවිඳු කුමාරදාස සපුතන්ත්‍රි මැතිතුමාටත් ස්තූති කරන්න ඕනි.

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 3 ปีที่แล้ว +2

    ඒ සින්දුව කියද්දින් තියන භාවප්‍රකාශන පෙල හරිම අපූරුයි මහත්තයෝ ආදරෙයි හැමදාමත්. දිගුකල් වැජඹේවා

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +10

    හිතට දැනෙන හිත නිවන ගීතයන්.... දීර්ඝායුෂ ඔබතුමන්ට....තෙරුවන් සරණයි

  • @annettehobbs7110
    @annettehobbs7110 2 ปีที่แล้ว +2

    ලස්සන කන්කලු කට හඩ කොච්චර ඇහුවත් මදි මගෙ ජනප්‍රිය ගායක යා දීගායු වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @sanojadecosta5486
    @sanojadecosta5486 4 ปีที่แล้ว +14

    Why can’t people enjoy the song without concern about those beautiful girls Engish accent. So proud of them as they present the song their best. Wish all of them all the best xx

    • @hutapatas721
      @hutapatas721 4 ปีที่แล้ว

      Hey Sanoja,
      Don’t worry about the others comments.
      People are enjoying the song very much with the two new additions.
      Adding a bit of their sweet English accent made that part of the song adorable.
      Not like modifying songs with “dell studio” or Billy in Latest Sri Lankan Music.

  • @nathaliariyaratnedesilva2811
    @nathaliariyaratnedesilva2811 4 ปีที่แล้ว +7

    Such a valuable moment. The little one on the left side of mr Sunil Edirisinghe looks exactly like my Musaeus College kindergarten friend Sankani Edirisinghe. As soon as I saw this she reminded me of her.

  • @cbnshop2754
    @cbnshop2754 2 ปีที่แล้ว +1

    නිරෝගී සුව සමගින් දීර්ඝායුෂ ලැබේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +1

    ඔබතුමාට නීරෝගිසුවය ලැබේවා!බුදු සරණයි!

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 4 ปีที่แล้ว +11

    හැමදාමත් ඔබතුමා මගේ ප්‍රියතම ගායකයා...❤

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබතුමාට

  • @chameeras8322
    @chameeras8322 4 ปีที่แล้ว +59

    He's my most favorite singer, no one can compare to that place. Whenever I was stressed I will listening he's songs come back to normal.

  • @sanjeewani0529
    @sanjeewani0529 5 หลายเดือนก่อน +1

    සර් ඔබ දිගුකල් වැජබේවා..

  • @nalinilangathilaka8523
    @nalinilangathilaka8523 4 ปีที่แล้ว +7

    මේ වගේ වටිනා ගිතයකටත් unlike කරන අය ගැන නම් හිතා ගන්න බෑ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට පවුලේ සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 ปีที่แล้ว +18

    Very pleasant humble personality , such a beautiful voice with a very great family. He represents really good meaning full srilankan music. Wish you good luck to your
    Family! BUDUSARANI

  • @priyanthanpriyan1739
    @priyanthanpriyan1739 3 ปีที่แล้ว +5

    Iam big fan of sir sunil edirisinghe 💕 God bless you sir

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න
    ඔබතුමා

  • @ayantha6746
    @ayantha6746 ปีที่แล้ว +1

    මේ හඩ අහන්න අපි පින් කරලා 🙏🙏

  • @ruweeferdi702
    @ruweeferdi702 3 ปีที่แล้ว +4

    ඉස්සර මං ගිය පාසැල ඇරිලා
    පුංචි පැටව් පෙරහැරෙ එනවා
    හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
    ලන්ද පුරා දුව පැන එනවා
    මේ දරු දැරියන් නොදුටුව දෑසින්
    එක දරුවෙක් තනිවී එනවා
    ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
    බිම්මල් හිනැහී හිස වැනුවා
    ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැළ
    ඔහුගේ සුවඳට ඉව කෙරුවා
    මේ විසිතුරු හැර කොතැනක යන්නද
    පුංචි දෙපා එකතැන රැඳුණා
    ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
    නෙළුම් රටාවකි තණ ගොල්ලේ
    නීල කොබෙයි රැල පේළි සැදී හිඳ
    මුතු ඇහිඳියි මදටිය ගාලේ
    ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
    තාමත් ඔහු මේ වන නිල්ලේ
    පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
    වන වදුලේ අසිරිය දකිනා
    ගම් දරුවන් මැද මේ දරු පැටියා
    මගේ නෙතට කඳුලක් නැඟුවා
    ඔහුට මුවාවී පාසැල් යන්නේ
    මා දැයි නිකමට මට හිතුණා

  • @geethchamara
    @geethchamara 4 ปีที่แล้ว +1

    අමුතුම ලොවක තනිවුනා වගේ හැගීමක් හදවතට දැනුනා..සංගීතය විශ්ව භාෂාවක් කියන්නෙ ඒකයි.. වචනෙන් විස්තර කරගන්න අමාරැ හැගීමක් තියෙන්නෙ ඒ ගීත වලට සවන් දෙනකොට.. ඒ තරම්ම අපේ ජීවිත වලට සමීපයි.. සෑමට දීර්ඝායු වේවා..!

  • @gaganaabhishekyatiwawala9587
    @gaganaabhishekyatiwawala9587 2 ปีที่แล้ว +1

    සිංහල කලාකෙතේ පිනට පහල වූ මහා කලාවේදියෙක් සහ කලා පවුලක්. විශිෂ්ඨයි සුනිල් එදිරිසිංහ කෝකිලාණෙනි.......

  • @gayankumara9506
    @gayankumara9506 4 ปีที่แล้ว +5

    දීර්ඝ අයු ලැබේවා ..ඔබට සර්

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru5980 3 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා❤️

  • @tharushaudan2558
    @tharushaudan2558 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතින් අප්ප

  • @sampastyle1008
    @sampastyle1008 3 ปีที่แล้ว +4

    ඒ නිහතමානීත්වය❤

  • @chathurasurige6064
    @chathurasurige6064 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායූ වේවා

  • @greenaccessde5820
    @greenaccessde5820 4 ปีที่แล้ว +22

    ෙබාෙහාම පින් පරම්පරා ෙදකක් හැදුවට අපව පිනවන්න.

  • @sahanrangana3598
    @sahanrangana3598 3 ปีที่แล้ว +1

    Kirama sumangala ape rattaran hamuduruwane. Ran Mali saya wage geetha thawat methumanta liya denna oba wahanse ge pada athi wishishtai...

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +2

    ගොඩක් පිංකාර ලමය්

  • @user-br7eu2qc2h
    @user-br7eu2qc2h 4 ปีที่แล้ว +5

    What a beautiful voice, for four decades I have listened and still love it more than before. Thunuruwan Saranai. Devi pihitai

  • @sewwandiwasana6904
    @sewwandiwasana6904 ปีที่แล้ว

    සර්ගේ කට හඩ ලස්සනයි.❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌸🌸👍😘

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Mama dekapu hodama nihathamani gayakayek sunil mahathata budu saranai oyaata 💕💕💕💕💕💕💓💓💓💓💓🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👌

  • @chamika79
    @chamika79 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ සුනිල් එදිරිසිංහයාණනි❤️

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 ปีที่แล้ว +5

    He sings to our mind. Aubowewa!!!

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 3 ปีที่แล้ว +3

    සුන්දර ලමා කාලය 🌼❤🌼❤🌼

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 3 ปีที่แล้ว +2

    සර් මනුස්ස හිතට ආදරේ පුරවන කොට ටිකක් පුරවන්න සර් නැත්තම් ඒ බර උහුල්ගන්න බැරිව විදවයි සර්.ඒ බරින් මෑරිලා යයි සර්

  • @tironpeiris9052
    @tironpeiris9052 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @Countryaustralia905
    @Countryaustralia905 4 ปีที่แล้ว +1

    Um just wondering who unlike this?
    He is my favourite ever
    Never gonna fed up by listening these songs how much i hear over and over again

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 3 ปีที่แล้ว +2

    My favorite singer,god bless you mstr❤🔥

  • @kusalanikodithuwakku6556
    @kusalanikodithuwakku6556 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว +1

    Budusaranai .sir .harima ලස්සනයි 🙏

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 6 หลายเดือนก่อน +1

    🙏 bana padayak ahanawa wage

  • @nishacaldera2345
    @nishacaldera2345 4 ปีที่แล้ว +8

    A timeless classic that takes us back to our childhood...your granddaughters are just as talented and will carry the family legacy forward!!

    • @mangalikasibera6137
      @mangalikasibera6137 4 ปีที่แล้ว

      හරිම ලස්සනයි අපේ ප්‍රවින ගාන්ධර්යාට තවතවත් මෙවැනි වැඩසටන්කරන්නට දිර්ඝායුස ලැබෙවා

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว +1

    Super & thanks from Italy .

  • @subajansz7920
    @subajansz7920 4 ปีที่แล้ว +12

    Lovely performance little guys with your seeya.

  • @SLBrotube
    @SLBrotube 3 ปีที่แล้ว +2

    මේ වගේ ගීත අහන්නත් පිනක් තියෙන්න ඕන..

  • @sahanrangana3598
    @sahanrangana3598 3 ปีที่แล้ว +1

    Pan pirunu ran kendiyak wage puduma pin kadak oba thuma...oba thuma ge geetha ahanna apit maha pin karapu minissu.. edirisingha mathi thumani oba thuma ta chiran jayathuuu

  • @buwanajadaminindu8532
    @buwanajadaminindu8532 4 ปีที่แล้ว +7

    සිත නිවන
    හද සතපන
    පෙර පිනෙන් අප ලද
    සුනිල හෙළ උරුමය
    😍🙏😊💐❤️

  • @pradeepanikodithuwakku4601
    @pradeepanikodithuwakku4601 4 ปีที่แล้ว +1

    dirgayu wewaa....!!! Oba thumata.wasanawantha darumunupuran me ratata dayada kalata obathumata pin...

  • @sumithracosta1764
    @sumithracosta1764 3 ปีที่แล้ว +1

    Harima lassanai God bless you and my loving country 🇱🇰🇮🇹

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +4

    සුපිරියක් 🔥

  • @chandimadecates4654
    @chandimadecates4654 4 ปีที่แล้ว +8

    What a lovely surprise! So proud of these sweet girls. All the very best to you both little Ru and Ri 🌸💓

  • @tharangaprabath5270
    @tharangaprabath5270 3 ปีที่แล้ว +2

    You have been my favourite singer ❤️ since I was a kid😊

  • @මිතුදම්
    @මිතුදම් 4 ปีที่แล้ว +34

    ඔබතුමා ගැන දරුපැටව් ගැන ගොඩාක් සතුටුයි....🌷🌷🌷ශ්‍රී ලාංකීය සිංහල දරුවන්ට හොදට සිංහල කථා කරන්න පුලුවන් විධියට පුංචිකාලේ ඉදලා දෙමාපියන් පුරුදු පුහුණු කල යුතුයි....ඉංගිරිසි පන්නය අප වැළද ගතයුතු ආරුඪ කරගත යුතු උතුම් සංස්කෘතියක් නොවන බව බුද්ධිමතුන් තේරුම් ගත යුතුයි...සිංහල හොදට පුලුවන් ඉංග්‍රීසිත් හොදට පුලුවන් දරුවන් සමාජ ගත කරමු

    • @thecarriedaway
      @thecarriedaway 4 ปีที่แล้ว +14

      ඔය දරු දෙන්නා ජීවත් වෙන්නේ එංගලන්තයේ බව ඔබ දන්නේ නැතිව ඇති. ඒකයි සිංහල හුරුවේ පොඩි ඉංග්‍රිසි ගතියක් තියෙන්නේ. ඒ ලමයි දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් ගැන ඔබ ආඩම්බර විය යුතුයි ඔවුන්ට සිංහල ඉගැන්වීම ගැන. ලංකාවේ ඉන්න සමහර ලමයින්ටත් සිංහල හරියට උගන්නන්නේ නැති දෙමව්පියන් දැන් ඉන්නේ.

    • @jeewanalakruwan419
      @jeewanalakruwan419 4 ปีที่แล้ว

      @@thecarriedaway ඇයි බං ඉතිං තමන් ඉපදුණු රට දාලා වෙන රටවල ලගින්න යන්නෙ...?

    • @thecarriedaway
      @thecarriedaway 4 ปีที่แล้ว +10

      @@jeewanalakruwan419 තමන්ගේ කැමැත්තට සහ ගිහිල්ලා හොදින් ජීවත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන කමට.

  • @renukadesilva7807
    @renukadesilva7807 4 ปีที่แล้ว +2

    Sunil Sir, you are one of our favourite and respectful singer. When you're singing songs how much we love your voice and your talent. Please come again to London
    for another musical show.

  • @sameeradhanushkajayasooriy6896
    @sameeradhanushkajayasooriy6896 3 ปีที่แล้ว +1

    බොහෝ ම ලස්සනයි

  • @wijesundaragrvl3457
    @wijesundaragrvl3457 4 ปีที่แล้ว +2

    දිඝාසිරි ලැබේවා

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +1

    Kochara lassanada nice,Alakarai SIR

  • @nimalperera8477
    @nimalperera8477 3 ปีที่แล้ว

    very nice and beautiful thank you for the music dear sir may most noble triple gem bless and protect you and your family..

  • @sindukamare2459
    @sindukamare2459 4 ปีที่แล้ว +5

    Love those two cute girls.. A proud grandfather.. !!!

  • @inofernando8338
    @inofernando8338 4 ปีที่แล้ว +2

    Sunil uncle my best wishers for all of you. 💐💐💐💐

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    හරි ලස්සනයි.

  • @ub720530
    @ub720530 4 ปีที่แล้ว +13

    He must be a happy man wonderful son and daughter and thier children, what else he needs. Paradise on his own.♥️♥️♥️

  • @tironpeiris9052
    @tironpeiris9052 3 ปีที่แล้ว +1

    නියමයි

  • @gloomreal6351
    @gloomreal6351 2 ปีที่แล้ว +1

    Great sir. Api hemooma asai obathumage gee walata

  • @kalumithkumara1222
    @kalumithkumara1222 ปีที่แล้ว +1

    Thank you Sir.

  • @thusharafernando3360
    @thusharafernando3360 4 ปีที่แล้ว +1

    Eda wagema adath adare karana gayana shilpiyek.....Chuti pataw lassanai....seyage adiparema yanna duwala dennama....adarei godak....🙏🙏🙏🙏

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 3 ปีที่แล้ว +1

    Sir sunil edirisinghe he is the super star and legend of our music industry ..

  • @sulekamadawala3175
    @sulekamadawala3175 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ...