ඉස්සර මං ගිය පාසල ඇරිලා ගීතයේ සැඟවුනු අරුත | issara man giya pasala erila vicharaya | mahinda prasad

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @thililakshi85
    @thililakshi85 7 หลายเดือนก่อน +6

    ඉතාම ලස්සන විග්‍රහයක් ✨අපිටත් ඇත්තටම ඒ සුරංගනා ලෝකෙ නැති උනේ අපි විද්‍යාත්මකව හිතන්න ගිය නිසා නේද කියලා අද තේරුනා😢

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +9

    ඒ කාලයේ, හරිම ලස්සන පාසල් කාලය, හරිම සුන්දරයි.

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 8 หลายเดือนก่อน +7

    හරිම හොද වැඩ සටහනක් .බුදු සරනයි හැමෝටම ❤

  • @kumudiniweerabahu4138
    @kumudiniweerabahu4138 8 หลายเดือนก่อน +14

    සුන්දර වැඩසටහනක් ...

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 8 หลายเดือนก่อน +9

    Niyamai

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 8 หลายเดือนก่อน +5

    හරිම සුන්දර වැඩසටහනක් .💐🙏

  • @heshanrajapaksha8490
    @heshanrajapaksha8490 8 หลายเดือนก่อน +9

    ඊ ළඟ එක ඉක්මන්ට ම ඕනි 😍

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน +4

    අන්තිමට හඳ මාමා විතරයි අපි ලඟ ඉන්නේ.

  • @sisirakumara2338
    @sisirakumara2338 7 หลายเดือนก่อน +5

    ඒ කවි ජීවමානයි ❤

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 7 หลายเดือนก่อน +8

    ඒ කවියා හරි.. මුහුකුරා යන බුද්ධිමත් මිනිස්සු ගුරුවරුන් නිසා බිහි වෙනවා තමයි.
    නමුත් ඕනම මනුස්සයෙක්ගේ පුංචි කාලේ ලමා වියේ බාල බොලදකම්, 🪺🍁🍄කිරි සිනා..කවටකම්, කතන්දර ..,හීන .🌛🪷🌾. තරම් මතක හිටින සුන්දර දෙයක් තව නෑ.🌱..කිරි දරුවා ඒ හීනත් එක්ක ඉස්කෝලේ කඩුල්ල ලග නවතිනවා....ඒත් ඒ දරුවා හිත් අස්සේ වයසට යනකම් ඉන්නවා 🌸🌼... ලමා කාලේ අත්දැකීම සුන්දර වුනත් නැතත්.. ඒ ලමයා හිත් අස්සේ නැද්ද බලන්න ..❤( ගුරුවරුන් විවිධයි.හැමෝම මිනිස්සු නේ. ලමා හිත් ගැනනේ මේ කතාව නේහ්....😊 )

  • @manjulathilakumara
    @manjulathilakumara 3 หลายเดือนก่อน +1

    ඉතාමත් කාලීන අවශ්‍යතාවය ක් ගැන කතා කරන වැඩසටහන ක්...

  • @kavindudilshan75
    @kavindudilshan75 2 หลายเดือนก่อน

    ගොඩකවල රාහුලය ඔබෙත් මගෙත් පාසල් මවයි

  • @LovelyLightning-st1uz
    @LovelyLightning-st1uz 7 หลายเดือนก่อน +2

    Aththatma top❤❤❤❤❤

  • @rukmantharuka6376
    @rukmantharuka6376 7 หลายเดือนก่อน +2

    හරියට ආදරය වගේ..?.ලෝකෙ සමහරක් දෙවල විද්‍යාව දැනගැනීම එහි රසයට බාදාවක් වෙන්න පුලුවන් ....

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 8 หลายเดือนก่อน +3

    ස්තූතියි

  • @jagaja444
    @jagaja444 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ කවිය ගීතයක් විදිහට රවී රොයිස්ටර් මගින් ජනගත කළා නම් පට්ටම වටිනවා.

  • @SarathBandula-h2c
    @SarathBandula-h2c 8 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake 7 หลายเดือนก่อน +3

    විවාහය වගේ තිබුණු කුතුහලය ...නේද ......sir....

  • @iranganisagarika4389
    @iranganisagarika4389 7 หลายเดือนก่อน +2

    දැන් සමාජයේ ඉන්න අලුත් පරම්පරාවට රසවින්දනය සාහිත්‍යය අවබෝධයක් නැතිනිසා තමයි මේ තරම් දරැණු අපරාධ වෙන්නෙ.

  • @raweensanjeewaliyanage1279
    @raweensanjeewaliyanage1279 6 หลายเดือนก่อน

    Ey song eka neththe.. ekath ekkamai meka rasawidinna ooni..

  • @aadaminda5717
    @aadaminda5717 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @charlottepanawala7503
    @charlottepanawala7503 7 หลายเดือนก่อน

    Harima lassanai sundarai ee ahinsaka lama kalaya nawatha yannata ba ne aaapahu. 😂

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 4 หลายเดือนก่อน

    🙏

  • @greenyoutube5684
    @greenyoutube5684 7 หลายเดือนก่อน +2

  • @sasithaudith8759
    @sasithaudith8759 7 หลายเดือนก่อน

    💜

  • @SujethaMunasinghe
    @SujethaMunasinghe 7 หลายเดือนก่อน +4

    විද්‍යාත්මක දැනුම ජීවිතයට ලබා දීම තුළින් යතාර්තය හදුනා ගැනීමට ඉඩ කඩ සලසා දෙන අතර සිංහල සාහිත්‍යය ගුරුවරයා
    මගින් මේ සියලු සුන්දර අසුන්දර
    දෙයට රසයක් ගන්වා රස විදීමටත් පුරුදු විය යුතුයි .එය
    ගුරුවරයා ගේ වරදක් නොවේ.

    • @inranasingha
      @inranasingha 7 หลายเดือนก่อน

      විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙවෙයි.මමත් විශ්වවිද්‍යාල,ඉන් එහාටත් හදාරලා තියනවා

  • @mmgunawardana8668
    @mmgunawardana8668 8 หลายเดือนก่อน +3

    Vedasatahanaathi vishistai

  • @indranipathirage
    @indranipathirage 8 หลายเดือนก่อน +4

    😅😅😅

  • @nissankajayakodi8226
    @nissankajayakodi8226 8 หลายเดือนก่อน +2

    PATTA

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 8 หลายเดือนก่อน +15

    අනේ කවියෝ, යමක සැබෑ අවබෝධයක් ලබා දුන්නා ම, ගුරුවරයා කොහොමද සතුට නැති කලා කියන්නේ. ..??එතකොට විද්‍යාව, තාක්ෂණය වගේ විෂයයන් උගන්වලා හමාරයි..!!

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 7 หลายเดือนก่อน +6

      ඒක කවියක් ..

    • @dinushabandara3592
      @dinushabandara3592 7 หลายเดือนก่อน +7

      ගුරාලා තමා ලමයි කන්නෙ මෙන්ඩිසෝ#

    • @sathirachandika279
      @sathirachandika279 7 หลายเดือนก่อน +1

      ​@@dinushabandara3592Guruwarunta lamai kanna ona ne. Oya guruwaru kerehi tharahin, dweshayen inna bawak penenawa. Paasale vinaya neethi reethi kadakarala daduwam widinna athi samarawita. Ape guruwaru apata dewiwaru. Tawamath api ekka sambandai. Owun nisaa thamai ada api may thathweta ewith inne. Ekaale tuition ne. Tibunath yanna widiyak tibuneth ne.

    • @chandaniperera3956
      @chandaniperera3956 7 หลายเดือนก่อน

      වැස්සකටවත් ඔයා ඉස්කෝලෙකට ගොඩවෙලා නැද්ද පුතා ?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน

      ​@@dinushabandara3592
      💯💯👍👍👍🌷🌷🌷
      මටත් උනේ ඒක තමයි.
      නැත්තං අද ඉන්ඩ තිබුණේ හඳේ.

  • @indranipathirage
    @indranipathirage 8 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 7 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +1

    ❤❤❤