ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගම්භීර නාදයකීන් අපව කුලුගැන්වූ ගායකයාණෙනි. ඔබතුමාටත් , ඔබතුමාගේ පුත්‍ර රත්ණයටත් , අති දක්ෂ ලෙස වාදණයෙන් අපගේ මණස පිනවූ වාදක මඬුල්ලටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරන්නෙමු. ඔබතුමා , පුතණුවන් ඇතුලු සියලූම දෙනාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරණයි !!!
ඉතා විශිෂ්ඨයි... තබ්ලා වාදකයා ට මාගේ ප්‍රනාමය... අප පිනවන ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස .....
නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මේ රසය රදා පවත්වන්නට දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏❤️🩹🥺
වෙනම ලෝකයක්... මගේ ජීවිතයේ හොඳම ගායකයා.... ලංකාවේ විශිෂ්ටතම ගායකයා.. සුනිල් එදිරිසිංහයාණන්.. අපේ ආයුෂත් අරගෙන තව තවත් දීර්ඝායුෂ ලබමින් ජීවත් වෙන්න ඕනේ.. අමරණීය ගිත.. තරුණ පරපුර කසිකබල් විලාප වලින් මිදිලා මේවා අහන්න...
Oba hari
thruna parapure inne gayakayo neme pisso. dan sindu ahanna ba
අනිවා බුදුසරණයී දෙපලට
අනිවාරෙන්ම...
අති විශිෂ්ටයි!! මෙම මහ යුග පුරුෂයාට සහ ඔහුගේ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි!!!!
මෙ නම් සාන්සාරික බැඳීමමයි.තෙරුවන් සරනයි පිය පුතු දෙදෙනටම 🙏❤️
පංචසිඛ මතක් වුනා මෙය අසා සිටින විට,තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි.පිය-පුතු සුසංයෝගය ඉතාමත්ම කදිමයි,අනිවාර්යයෙන්ම සසර පුරුදු
පුතාව හොදින් පුහුනු කරනවා,සුනිල් මහත්තයාගේ දායාදය දීලා වගේ,සතුටුයි,ඔබෙන් පසුව දෙන්නෙක් ඉන්නවා ඉදිරියට ගෙනයන්න
සුපිරි !!! තබ්ලා වාදකයත් සුපිරි වැඩ්ඩෙක් !!!
thabla wadakayage nama mokakda ?
@@thusharagunathilaka3934 Nihal Kalubowila
Nihal sirr විශිෂ්ට තබ්ලා වාදකයෙක් 🙏🙏🙏🙏
බොහෝම අපූරුයි ....ඇත්තෙන්ම සසර පුරුදුම තමයි.හරි සන්තෝෂයි මෙහෙම දකිද්දි ....තෙරුවන් සරණයි ඕගොල්ල සැමටම ...
ඉතා විශිෂ්ඨ ගායනයක්.මගේ ප්‍රියතම ගායකයානනි.ඔබටත්දුව සහ පුතා අැතුලු සියලු දෙනාට සුභප්‍රාර්ථනා....
තෙරුවන් සරනය් ,සන්ඛනි,සන්ඛ, සුනිල් සහ ඔහුගේ පින්වත් බිරිඳ ට
Dr Rohana Weerasinghe ❤️ All are very clever & professional !
තබ්ලා වාදනය...... කුමන කතාද.... අතිවිශිෂ්ඨයි .....
අහන්න ආසයි ගොඩක් ලස්සනයි.පුතත් තාත්තට දෙවෙනි නෑ.
DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANAN SAHA. SANKA. SOYURANANI. BOHO. SUNDHARAI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
The voice SL බලල මේක බලන්න ආපු මම ❤️❤️
ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන් තීනූ පුරේකොන්ස්තන් තීනූ පුරේපුර වර්ධන කරන අග නර නාමේ මම්.... පුර වර්ධන කරන අග නර නාමේ මම්....... //නාමය මම් අලිසන්‍දීරේ....... නාමය මම් අලිසන්‍දීරේ..... මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේගම්භීර තෙදැති කොන්‍ස්‍තන් තීනූ පුරේකොන්ස්තන් තීනූ පුරේනාමය මම් අලිසන්‍දීරේ....... නාමය මම් අලිසන්‍දීරේ..... මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේගම්භීර තෙදැති කොන්‍ස්‍තන් තීනු පුරේකොන්ස්තන් තීනු පුරේපුර වර්ධන කරන අග නර නාමේ මම්..පුර වර්ධන කරන අග නර නාමේ මම්......... //
Pinibara yame caset eka thami mm ahapu palamu caset eka ,ethanin mage rasaya arambha una! Mm edath adath e rasaya soyanawa! Obata deergausha labewa sir!
like father like son.proud of you. triple gem bless both of you.
Aththatama andunaaa...pin...godaak..
නිහතමනී කලා පවුලක් ලස්සන ගීතයක් සිත නිවන අපූරු දසුනක් තෙරුවණ් සරණයි හැමෝටම
Oh my Lord! Dear Sanka you'r voice is so much similar to your Appachchi! May God bless you and your family!
යුග දෙකක් මවන වෙනස අපූරුයි
වර්තමානය හා අනාගතය ❤❤❤
❤
කලාකෙත රනින් පීදූ අසහාය ගායන ශිල්පියෙකු සිය පුතු හා... වාදනයත් විශිෂ්ඨයි.
මමත් ඔය ඔය ගීතය ගායනා කරලා තියනවා ...අති විශිෂ්ඨයි ඔබ දෙපලම...තබ්ලා වාදනය නම් කියලා වැඩක් නෑ...👍👍
හැම අතින්ම විසිස්ටයි කියන්න වචන නැ මම දැකපු හොදම පවුල සැමටම දිර්ග අයුස ලැබෙිවා
සිත සමාධිගත වන අපූරු සංගීතය මුසු ගීතයක් අපූරු පිය පුතු සුසංයෝගයක්..ඔබ දෙපලට දීර්ඝායුෂ....
So beautiful, Sanka and Sankani, keep it up, love all of you ♥️. Good luck for your future, Budusarani 🙏🙏🙏🙏
May the Noble Triple Gem bless you always.
අතිවිශිෂ්ටයි ❤❤❤ ගොඩක් කාලයකට පසුව අහන්න ලැබුන ගීයක්
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
Mama kamathima gayakaya ,obata dirgayusha😊😊😊😊😊💙❤💚💚💚👍🐼💗💗💗
තබ්ලා.......විශිෂ්ටයි.....කටහඩවල් තරම්ම......
Beautiful my memories back to my motherland
නිහාල් අන්කල් තබ්ලා වාදයන අති විශිශ්ටයි එදා විජේරත්න රනතුන්ග සර් වාදනය කල විදිහ මතක් වෙනවා. ❤️❤️❤️
Another level of music !! This was honey for my ears !! ❤️✨💐
Kochchara lassanada. Honda thaththekge honda puthek. Lassanai
Puduma pinak mewage deyak ahanna labimath.තෙරුවන් සරණයි
Love these two voices. May the triple gem bless both of you!
තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි
Excellent !!!!!unbelievably touching!!!Sooths heart And mind!!keep it up May The Noble Triple Gem Bless You All!!!!!
Sanka good performance. Keep it up.Chamalie Madam.
💙💙අපේ 💎 ..💙💙💙💙💙🌷🌷🌷 may the triple gems bless you all..
Awesome 💖💖💖 I cannot explain my feelings ♥♥♥👌
Harima lassanai thaththa ge handama puththatath thiyenne
Speechless .....
බුදුසරණයී ඔබ දෙපලට තව කාලයක් රැදේවා ඔබ දෙපල කොච්චර ලස්සනයි ද
ai sunil edirisinghe mahathmayage putha mechchara lassana. pissu hadenawa nee
Niwunu gayakayanani obata deerga ayu labewa.
Respect 😍
touched the blood vessels deeply. May Triple Gem Bless you all. Keep up
අති විශිෂ්ටයි.
It is a meditation .....
Supper voice harima lassanai 👌♥️
MY best singer ❤️ GOD bless you 😇💓
Ma sitha suwapath kala maha gandharwayano,obata chiran jayathu
Thank you!
වෙනම ලෝකෙකට අරගෙන ගියා❤️❤️❤️
Grate sanka puthe .
What a better .
Woowww....ee තබ්ලා...♥️♥️♥️♥️♥️
Athi wishishtai ...
නිහාල් කළුබෝවිල මහත්මයාට තුති.❤️❤️
තබ්ලා වාදනය කරන්නෙ එතුමද ?
@@lordnygar ow
What a performance ❤️
asama thabala part ekat
♥️♥️♥️♥️♥️♥️woooowwwwAmazing 😍😍😍😍😍😍
අතිවිශිෂ්ඨයි
💝තෙරුවන් සරණයි !!!🙏
Ammooooo gayanayath wadanayath supirima..budu saranai
Nihal sir.🖤
සුපිරි
Wow! Great !!! ❤❤❤
Sanka 👍💥
Beauty 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👌what a combination
new voice superrr
Niyamaiiii
Supiri
Great song ..
Lokuu sathutak..anagathe gena..ape daruwantath raswath yugayak
💞🌹taken to another World with Real Sinhala
😅😅😅😅😅😅😊😊😊😊මන් ආසයී
Excellent.!
තෙරුවන් සරණයි
Kauda ane me wage lassana detatah anlike karana para hattha
Super
excellent
බාවනාවක් ❤❤
Godaak lassanai.. ❤❤
ගායකයා වාදකයාට අත්පුඩි ගසා ප්‍රශංසාව පලකරන දුර්ලභ අවස්ථාවක්.... මෙයින්ම සුනිල් එදිරිසිංහයන්ගේ නිහතමානී මහත්මා ගතිය මොනවට පිලිබිබු වේ. එවන් පියෙකුගේ සෙවන යට වැඩුනු පුතෙකු ගෙන කවර කතාද?
Wow what a play
Top.....
Great.
Great
Woowwwwwww
Good happy 😮😢🎉🎉🎉😂❤😊😮😢🎉😢😅😮
Aderei
Theruwan Sarani !!!
💙💙 Thubla 💙💙
රත්නත්තරය සරණයි!!!
සුනිලයාමය සම්පූර්ණ ප්‍රසංගය බලන්න විදිහක් නැද්ද....
thabla gahilla nan supiri thamaa.
🤗❤️🍃....
ගම්භීර නාදයකීන් අපව කුලුගැන්වූ ගායකයාණෙනි. ඔබතුමාටත් , ඔබතුමාගේ පුත්‍ර රත්ණයටත් , අති දක්ෂ ලෙස වාදණයෙන් අපගේ මණස පිනවූ වාදක මඬුල්ලටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරන්නෙමු. ඔබතුමා , පුතණුවන් ඇතුලු සියලූම දෙනාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරණයි !!!
ඉතා විශිෂ්ඨයි... තබ්ලා වාදකයා ට මාගේ ප්‍රනාමය... අප පිනවන ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස .....
නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මේ රසය රදා පවත්වන්නට දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏❤️🩹🥺
වෙනම ලෝකයක්... මගේ ජීවිතයේ හොඳම ගායකයා.... ලංකාවේ විශිෂ්ටතම ගායකයා.. සුනිල් එදිරිසිංහයාණන්.. අපේ ආයුෂත් අරගෙන තව තවත් දීර්ඝායුෂ ලබමින් ජීවත් වෙන්න ඕනේ.. අමරණීය ගිත.. තරුණ පරපුර කසිකබල් විලාප වලින් මිදිලා මේවා අහන්න...
Oba hari
thruna parapure inne gayakayo neme pisso. dan sindu ahanna ba
අනිවා බුදුසරණයී දෙපලට
අනිවාරෙන්ම...
අති විශිෂ්ටයි!! මෙම මහ යුග පුරුෂයාට සහ ඔහුගේ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි!!!!
මෙ නම් සාන්සාරික බැඳීමමයි.තෙරුවන් සරනයි පිය පුතු දෙදෙනටම 🙏❤️
පංචසිඛ මතක් වුනා මෙය අසා සිටින විට,තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි.පිය-පුතු සුසංයෝගය ඉතාමත්ම කදිමයි,අනිවාර්යයෙන්ම සසර පුරුදු
පුතාව හොදින් පුහුනු කරනවා,සුනිල් මහත්තයාගේ දායාදය දීලා වගේ,සතුටුයි,ඔබෙන් පසුව දෙන්නෙක් ඉන්නවා ඉදිරියට ගෙනයන්න
සුපිරි !!! තබ්ලා වාදකයත් සුපිරි වැඩ්ඩෙක් !!!
thabla wadakayage nama mokakda ?
@@thusharagunathilaka3934 Nihal Kalubowila
Nihal sirr විශිෂ්ට තබ්ලා වාදකයෙක් 🙏🙏🙏🙏
බොහෝම අපූරුයි ....ඇත්තෙන්ම සසර පුරුදුම තමයි.හරි සන්තෝෂයි මෙහෙම දකිද්දි ....තෙරුවන් සරණයි ඕගොල්ල සැමටම ...
ඉතා විශිෂ්ඨ ගායනයක්.මගේ ප්‍රියතම ගායකයානනි.ඔබටත්දුව සහ පුතා අැතුලු සියලු දෙනාට සුභප්‍රාර්ථනා....
තෙරුවන් සරනය් ,සන්ඛනි,සන්ඛ, සුනිල් සහ ඔහුගේ පින්වත් බිරිඳ ට
Dr Rohana Weerasinghe ❤️ All are very clever & professional !
තබ්ලා වාදනය...... කුමන කතාද.... අතිවිශිෂ්ඨයි .....
අහන්න ආසයි ගොඩක් ලස්සනයි.පුතත් තාත්තට දෙවෙනි නෑ.
DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANAN SAHA. SANKA. SOYURANANI. BOHO. SUNDHARAI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
The voice SL බලල මේක බලන්න ආපු මම ❤️❤️
ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන් තීනූ පුරේ
කොන්‍ස්‍තන් තීනූ පුරේ
පුර වර්ධන කරන අග නර නාමේ මම්....
පුර වර්ධන කරන අග නර නාමේ මම්....... //
නාමය මම් අලිසන්‍දීරේ.......
නාමය මම් අලිසන්‍දීරේ.....
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන් තීනූ පුරේ
කොන්‍ස්‍තන් තීනූ පුරේ
නාමය මම් අලිසන්‍දීරේ.......
නාමය මම් අලිසන්‍දීරේ.....
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ
ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන් තීනු පුරේ
කොන්‍ස්‍තන් තීනු පුරේ
පුර වර්ධන කරන අග නර නාමේ මම්..
පුර වර්ධන කරන අග නර නාමේ මම්......... //
Pinibara yame caset eka thami mm ahapu palamu caset eka ,ethanin mage rasaya arambha una! Mm edath adath e rasaya soyanawa! Obata deergausha labewa sir!
like father like son.proud of you. triple gem bless both of you.
Aththatama andunaaa...pin...godaak..
නිහතමනී කලා පවුලක් ලස්සන ගීතයක් සිත නිවන අපූරු දසුනක් තෙරුවණ් සරණයි හැමෝටම
Oh my Lord!
Dear Sanka you'r voice is so much similar to your Appachchi!
May God bless you and your family!
යුග දෙකක් මවන වෙනස අපූරුයි
වර්තමානය හා අනාගතය ❤❤❤
❤
කලාකෙත රනින් පීදූ අසහාය ගායන ශිල්පියෙකු සිය පුතු හා... වාදනයත් විශිෂ්ඨයි.
මමත් ඔය ඔය ගීතය ගායනා කරලා තියනවා ...අති විශිෂ්ඨයි ඔබ දෙපලම...තබ්ලා වාදනය නම් කියලා වැඩක් නෑ...👍👍
හැම අතින්ම විසිස්ටයි කියන්න වචන නැ මම දැකපු හොදම පවුල සැමටම දිර්ග අයුස ලැබෙිවා
සිත සමාධිගත වන අපූරු සංගීතය මුසු ගීතයක් අපූරු පිය පුතු සුසංයෝගයක්..ඔබ දෙපලට දීර්ඝායුෂ....
So beautiful, Sanka and Sankani, keep it up, love all of you ♥️. Good luck for your future, Budusarani 🙏🙏🙏🙏
May the Noble Triple Gem bless you always.
අතිවිශිෂ්ටයි ❤❤❤ ගොඩක් කාලයකට පසුව අහන්න ලැබුන ගීයක්
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
Mama kamathima gayakaya ,obata dirgayusha😊😊😊😊😊💙❤💚💚💚👍🐼💗💗💗
තබ්ලා.......විශිෂ්ටයි.....කටහඩවල් තරම්ම......
Beautiful my memories back to my motherland
නිහාල් අන්කල් තබ්ලා වාදයන අති විශිශ්ටයි එදා විජේරත්න රනතුන්ග සර් වාදනය කල විදිහ මතක් වෙනවා. ❤️❤️❤️
Another level of music !! This was honey for my ears !! ❤️✨💐
Kochchara lassanada. Honda thaththekge honda puthek. Lassanai
Puduma pinak mewage deyak ahanna labimath.තෙරුවන් සරණයි
Love these two voices. May the triple gem bless both of you!
තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි
Excellent !!!!!unbelievably touching!!!Sooths heart And mind!!keep it up May The Noble Triple Gem Bless You All!!!!!
Sanka good performance.
Keep it up.
Chamalie Madam.
💙💙අපේ 💎 ..💙💙💙💙💙🌷🌷🌷 may the triple gems bless you all..
Awesome 💖💖💖 I cannot explain my feelings ♥♥♥👌
Harima lassanai thaththa ge handama puththatath thiyenne
Speechless .....
බුදුසරණයී ඔබ දෙපලට තව කාලයක් රැදේවා ඔබ දෙපල කොච්චර ලස්සනයි ද
ai sunil edirisinghe mahathmayage putha mechchara lassana. pissu hadenawa nee
Niwunu gayakayanani obata deerga ayu labewa.
Respect 😍
touched the blood vessels deeply. May Triple Gem Bless you all. Keep up
අති විශිෂ්ටයි.
It is a meditation .....
Supper voice harima lassanai 👌♥️
MY best singer ❤️ GOD bless you 😇💓
Ma sitha suwapath kala maha gandharwayano,obata chiran jayathu
Thank you!
වෙනම ලෝකෙකට අරගෙන ගියා❤️❤️❤️
Grate sanka puthe .
What a better .
Woowww....ee තබ්ලා...♥️♥️♥️♥️♥️
Athi wishishtai ...
නිහාල් කළුබෝවිල මහත්මයාට තුති.❤️❤️
තබ්ලා වාදනය කරන්නෙ එතුමද ?
@@lordnygar ow
What a performance ❤️
asama thabala part ekat
♥️♥️♥️♥️♥️♥️woooowwww
Amazing 😍😍😍😍😍😍