හැමෝටම ගොඩක් පින් ❤️🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน +212

    පෞද්ගලික ජීවිතේ අදාළම නෑ...
    රටට අවශ්‍යම ගායිකාවක්..❤❤
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏

  • @nimalidilrukshi7742
    @nimalidilrukshi7742 10 หลายเดือนก่อน +94

    සමිතාටත් චාමරටත් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සියලු දෙවි රැකවරණින් ඉක්මන් නීරෝගී සුවය ලැබේවා ❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 หลายเดือนก่อน +141

    බුදුන්ගෙ සරනින් ඉක්මන් සුවය ලැබෙවා ඔබටත් චාමර මල්ලිට ත🙏🙏🙏

    • @beetanandani243
      @beetanandani243 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ඔබට❤

    • @KumariKu-r5p
      @KumariKu-r5p 10 หลายเดือนก่อน

      budusanai ikman suwayama labewa digasiri labewa

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 10 หลายเดือนก่อน +24

    චාමර සමිතා ඔබ දෙපළට තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ❤️❤️

  • @yaracell2605
    @yaracell2605 10 หลายเดือนก่อน +7

    මුලු හදවතින් ම ආදරෙයි එවගෙ ලස්සන හදවතක් තියෙනෙ ඔයා ට මම ඉල්ලනවා ජේසු වහන්සේ ගෙ නාමෙින් ඉක්මන් සුවය ලැබේ වා⁣ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

    • @ramanitilaka2992
      @ramanitilaka2992 9 หลายเดือนก่อน

      Lassana hadawathak.oyata niduk neerogi suwaya..deergausa.budu saranai.

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 10 หลายเดือนก่อน +51

    විශ්ව මාතාවගේ ශක්තියෙ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 10 หลายเดือนก่อน +66

    ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් නව අරහාදී සම්මා සම්බුදු ගුණ සත්‍ය බලයෙන් ඔබතුමියට ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉 ගොඩක් පරිස්සම් වෙන්න මිස් ඒ දේවල් හොඳට මුහුද වෙනකන් විවේකීව ඉන්න ඔබතුමිය අපිට කලාවට රටට වටිනා සම්පතක් ගොඩක් පරිස්සම් වෙන්න ඊට පස්සේ ආයෙ ලස්සනට ගීත කියන්න පුළුවන් ඔබතුමියට ඔබතුමියට විශ්වයේ ආශිර්වාදය ස්වභාවධර්මය ආශිර්වාදය ලැබේවා

  • @eybimali1318
    @eybimali1318 10 หลายเดือนก่อน +52

    ස්වර්ණමාලි සෑරදුන් ගේ ආනුභාවයෙන්, උතුම් වූ ත්‍රිවිඩ රත්නයේ ආනුභාවයෙන්, ඔබට පූර්ණ සුවය ඉක්මනින්ම ලැබේවා මිස්!

  • @salonsonaliya8569
    @salonsonaliya8569 10 หลายเดือนก่อน +8

    දුක් වෙන්න බය වෙන්න එපා අක්කි..දිර්ගයො සම්පත් ලබත්වා .මේ ක තමයි ජීවිතය අනිත්‍යයි .අපි හැමෝම ලෙඩ වෙනවා ❤.තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @metthalonly5064
    @metthalonly5064 10 หลายเดือนก่อน +8

    සමිතා,....ඔයාටත් ඔයාගෙ ආදරනීය පවුලේ සැමටත් උදාවූ මේ 2024 වසර සතුට, සැනසීම, නිරෝගි වූ වාසනාවන්ත වසරක් වේවා...බුදුසරණයී... අලුත් ගීත දෙන්න...❤❤❤❤

  • @anushanilmini1949
    @anushanilmini1949 10 หลายเดือนก่อน +70

    විස්වයෙ අපරිමිත ශක්තියෙන් තෙරුවන්ගෙ අසිර්වදයෙන් සියලුම දේවිය න්ගෙ පිහිටෙන් කරනු ලබන ප්‍රතිකාරවල ගුනබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා ඔබතුමියට

    • @ashokajayalath
      @ashokajayalath 10 หลายเดือนก่อน +1

      ඔයාට ඉක්මනට සුව වෙිවා ඔයාට නංගියේ මම ගොඩක් ❤

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 10 หลายเดือนก่อน +54

    ඔයා අපහසුවෙන් කතා කරන්නේ සමිතා .ඔයාට ඉක්මන් සුවය ලැබේවා !!!පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv 10 หลายเดือนก่อน +41

    ඉර.පායා...එකෙන්ම හදවතට රිංගූ සමිතා.අදටත් එහෙමමයි ආසම ගායිකාව... ඉක්මනින් සුව වේවා චාමර වීරසිංහ සොයුරාටත් ඉකමන් සුව වේවා

  • @maheshweerasinghe5821
    @maheshweerasinghe5821 9 หลายเดือนก่อน +4

    ඉක්මනට සුවය ලබන්න සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා...

  • @dionesplaytime8100
    @dionesplaytime8100 9 หลายเดือนก่อน

    Jessu pihitay akki❤
    Parisamin inna hamadama.... Oyata hoda wey akki ... Sathutin inna hamadema isara wagema...welwata treatments karanna.... God will protect you...
    ❤ Showers of blessing to you 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +43

    හරිම සතුටුයි ඔබතුමියගේ කටහඩ ඇහුවා ආදරෙයි හැමදාමත් හොදටම ඉක්මනින් සුව ලැබේවා සමිමා සමිබුදු සරණයි .සියලුම දෙවියන්ගේ පිහිටයි .🙏❤️❤️❤️❤️👍

    • @fathimajeneefa
      @fathimajeneefa 10 หลายเดือนก่อน

      Oyata ilman suwaya prarthana karanaea nangee

  • @sanjudunukara2096
    @sanjudunukara2096 10 หลายเดือนก่อน +24

    රෝහල් කාර්‍යමණ්ඩලයම සිහිපත් කල ඔබ කලගුණදන්නා කාන්තවක් වීම ආඩම්බරයි ..ගොඩාක් අයට මතක ඩොක්ට ,මිස්ලා යන අය විතරයි ..ඒත් නොපෙනෙන අයුරින් මේ සදහා උදවු උපකාර අප්‍රමාණ අයුරින් කරන කොටසක් ඉන්නව .. බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @oshie-ip4qi
    @oshie-ip4qi 10 หลายเดือนก่อน +16

    ඔයා ගොඩක් හොදම හොද මනුස්සයෙක් ...මං දැකලා තියෙන...මාරම ගති ගුණ තියෙන්නේ...අනික කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට අරං යනවා...මගේ ආසම ගායිකාව ඔයා...මට ඔයා ගැන කියන්න වචන නෑ...හරීම ආදරණීය ලොකුකමක් නැති නිහතමානී ඔයාට කිසිම දෙයක් වෙන්නෙ නෑ හරි ගියොත් මිසක්...ඔයාට බුදු සරණයි ☺️❤️...

  • @gomare3056
    @gomare3056 10 หลายเดือนก่อน +8

    හැමදාම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏♥️♥️♥️

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 9 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @sunethlakmina6530
    @sunethlakmina6530 10 หลายเดือนก่อน +25

    ඉක්මනින් සනීප වෙන්න ඕනෙ තෙරුවන් සරණයි සියලුම දෙවියන් ආරක්ෂා කරන්න ඕනෙ

  • @madumadi2655
    @madumadi2655 10 หลายเดือนก่อน +26

    ❤❤❤ බුදු සරණයි රත්තරන් මිස් ඔයාට.. අද නම් හරිම සතුටුයි..අනේ පත්තිනි දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @roshinipeiris5271
    @roshinipeiris5271 10 หลายเดือนก่อน +23

    සමිතා ඔයා ගොඩක් පිං දහම් කරන කෙනෙක්. ඔයාට ඒ සැත්කම ඉක්මනින් හොදින් කරගෙන අද ගෙදර ඇවිත්. ඒ කල පිං බලෙන් ඉක්මනින් සුව වේවා. ❤ආදරෙයි 🌹පරිස්සමින් ඉන්න 🥰

  • @sjsilva2954
    @sjsilva2954 10 หลายเดือนก่อน +4

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා විවේකය අවශ්‍යයි වෙහෙසෙන්න එපා ඔයාටත් චාමරටත් තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️

  • @ridmapilapitiya
    @ridmapilapitiya 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏❤️

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 10 หลายเดือนก่อน +18

    හරිම සතුටුයි...සියලුම දේවියන්ගෙ පිහිටෙන් ,ප්‍රතිකාරවල ගුනබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා ඔබතුමියට

    • @janakidesilva2034
      @janakidesilva2034 10 หลายเดือนก่อน

      Dalada samudu pihiten ikman suwaya lebewa

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 10 หลายเดือนก่อน +261

    ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ අපි ඔයා සමගයි ඉක්මනට හොද වෙනවා බය වෙන්න එපා නංගී ❤

    • @sujathaekanayake215
      @sujathaekanayake215 10 หลายเดือนก่อน +2

      ,🌹💜️🌹🌹🌹❤️❤️

    • @Shammigamage-l4m
      @Shammigamage-l4m 10 หลายเดือนก่อน +1

      Dan. Tikak. Hodai. Nada. Mina. Van as. Bala. Obata. Ik man. Suvaya. Ha. Nirathuru. Pavle. Sathuta. Prarthana. Karami

    • @rojirojiii
      @rojirojiii 10 หลายเดือนก่อน

      ​@@sujathaekanayake215😭💞❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🏼🤲🏼💪💪💪

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 10 หลายเดือนก่อน +1

      Adanna epa puthe adarei

    • @rajinidias8108
      @rajinidias8108 10 หลายเดือนก่อน

      Oyate teruwan sarani sahodari

  • @ChandiniChandini-t7v
    @ChandiniChandini-t7v 10 หลายเดือนก่อน +14

    ඔබතුමියට ඉක්මනින් සුවය ලැබේවා බය වෙන්න එපා මේ විශ්වයේ බලය තියෙනව ඒ වගේම චාමර පුතාටත් ඉක්මනින් සුව වේවා බුදු සරණයි ❤❤❤ කුවේට්

  • @tamarataranga9201
    @tamarataranga9201 9 หลายเดือนก่อน +5

    සමිත මැඩම්ට තව තවත නිරෝගි සුව ලැබේවා උතුම් දළදා සමිදු පිහිටයි!!!

  • @suduammaag2203
    @suduammaag2203 10 หลายเดือนก่อน +1

    ද්‍රෝනයක් දාතුන් වහන්සේ ලා ජීව මානව කාය සාක්ෂි කරගෙන වැඩ වාසය කරන්නා ඌ උතුම් ස්වර්න මාලී මහා සෑ රජානන් වහන්සේගේ ආනූගාවයෙන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @inokaweerasekara3283
    @inokaweerasekara3283 10 หลายเดือนก่อน +10

    හරිම සතුටුයි ඔයා ඉක්මනින් සුවපත් වෙලා ඉන්නව දැක්කම.. හැමදාමත් මගෙ හදවතේ ගායිකව ඔයා අක්කේ..❤ තෙරුවන් සරණින් හොදටම සුව අතට හැරෙනකම් පරෙස්සමින් ඉන්න.....තෙරුවන් සරණයි !!!!

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 10 หลายเดือนก่อน +36

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අක්කේ... ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ❤❤

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 10 หลายเดือนก่อน

      කිසිම දෙකට bayawenna .doctasla කියන්නේ දෙවියන් . ඉක්මන් සුවය .ඔයාට ..බුදු සරනයි .!!!

  • @chandanihewagama2059
    @chandanihewagama2059 10 หลายเดือนก่อน +7

    තෙරෑවන්ගේ ඇශිර්වාදයත් රැකවරණයත් නිරතුරැවම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය සුවපත් වේවා ❤🎉

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 10 หลายเดือนก่อน

    මං ආසම ගායිකාව..නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @KumariBasnayaka-p2j
    @KumariBasnayaka-p2j 10 หลายเดือนก่อน +1

    මම අක්කව කුරුණෑගල post ofz එක ලගදි දැකලා තියෙනවා කීප සැරයක් ..මම ඔයාට හරිම ආසයි පොඩි කාලේ ඉදන්ම.හැබැයි ඔයා හිනා උනේවත් නැ .එතකොටනම් ටිකක් දුක හිතුනා ..ආදරෙයි අක්කා .❤😂😂

  • @mayasri609
    @mayasri609 10 หลายเดือนก่อน +12

    උතුම් දලදා සමිදුන් පිහිටයි ඉක්මන් සුවය ලැබේවා ඔබට

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน +12

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් සුවය ලැබේවා❤❤❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 หลายเดือนก่อน +10

    ඔයාට කිසිම කරදරයක් වෙන්නෑ අක්කේ .තෙරැවන් සරනින් ඉක්මනින් සනීප වෙන්න ..හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා .ඔයාට වගේම මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුට ම වගේම මේ ලෝකේ ඉන්න තිරිසන් සතෙකුටවත් අසනීපයක් හැදෙන්න එපා.උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාවෙන් සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .........❤❤

  • @mallikamanawadu1747
    @mallikamanawadu1747 9 หลายเดือนก่อน

    අපි ඔයා ට ගොඩක් ආදරෙයි ඔයා ගෙ සිoදු උනොත් අපි අහන්නෙ හරියට බාවනාවක්..වාගේ හිතින් ඔයා ට ඉක්මන් සුව ය ලැබේවා .ඔයා ට ජෙසු පිහිටයි ❤❤❤

  • @Ishu5375
    @Ishu5375 10 หลายเดือนก่อน +10

    ජේසුගෙ පිහිටෙන් අක්කිට ඉක්මනට සුව වෙයි...❤❤❤

  • @shanubros6118
    @shanubros6118 10 หลายเดือนก่อน +5

    ගොඩක් හොඳ යි video එක කලාට .සමහර නිවුස් නිසා අපි බයෙන් හිටියේ. ඉක්මනින් සුවවෙලා කොන්සට් එක කරමු ..තෙරුවන් සරනයි හැමෝටම ...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 10 หลายเดือนก่อน +8

    ආදරණීය විශ්ව මාතාවගේ ආශීර්වාදය නිරතුරුවම ඔයාට ලැබේවා❤️❤️❤️❤️
    තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @kumarikumari8346
    @kumarikumari8346 10 หลายเดือนก่อน +5

    ඉක්මනින් සුව.ලැබේ වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @fathimafathima7936
    @fathimafathima7936 10 หลายเดือนก่อน +3

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් ඔබතුමිය ට ඉක්මන් සුවය ලැබේවා 🙏❤❤❤❤❤

  • @nandajohnsilva5302
    @nandajohnsilva5302 10 หลายเดือนก่อน +5

    දෙවියන් වහන්සේගේ ආදරය රැකවරණය සම්පූර්ණයෙන්ම ඉක්මන් සුවය ලැබේවා කියා මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා❤🙏 ජේසු පිහිටයි 🙏❤️ බුදු සරණයි 🙏❤️😇

  • @tharanganitharangani1577
    @tharanganitharangani1577 10 หลายเดือนก่อน +19

    ඔයාගේ අම්මාව ආදරයෙන් රැකබලාගත්ත ආදරණීය දුවෙක් ඔයා.කවුරු නැතත් ඔයාගෙ ආදරණීය දියණිය ඔයාව ආදරයෙන් රැකබලා ගනීවී ඔයා ඔයාගෙ අම්මාව බලාගත්තා වගේම.ලෙඩ දුක් අපි හැමෝටම හැදෙනවා.ජීවිතේ හැමදේම දරාගත්තා වගේම ඉදිරියටත් ශක්තිමත්ව ජීවිතේට මූණ දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.නිතරම බුදු ගුණ මෙනෙහි කරන්න.ඔබට තෙරුවන් සරණයි.

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 10 หลายเดือนก่อน +6

    නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා ඔබ තුමිය ට.❤

  • @metthalonly5064
    @metthalonly5064 10 หลายเดือนก่อน +7

    සමිතා මමනම් පොඩ්ඩක්වත් බය වුනේ නෑ.. හේතුව මං දන්නවා, ඔයා හරිම වාසනාවන්ත, ගුණවන්ත දරුවෙක් නිසා ඔයාට ලොකූ අමාරුවක් වෙන්නේ නෑ කියා...හිත හොඳ මිනිස්සුන්ව දෙවියන් රකිනවා දරුවෝ...බුදුසරණයී...පරෙස්සමින් හොඳේ...❤❤❤

  • @MahindaKaduwela
    @MahindaKaduwela 10 หลายเดือนก่อน +2

    ආදරණීය සමීතාට තුනුරුවන් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!!

  • @padminikyriakou6359
    @padminikyriakou6359 10 หลายเดือนก่อน +4

    ඔයා කිසිම දේකට බය වෙන්න එපා පුතේ ඔයාව දෙව් යන් වහන්සේ ආරක්ෂා කරනවා ❤අපි හැමදාම ඔයට ආදරෙයි ඔයට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .❤❤

  • @menike846
    @menike846 10 หลายเดือนก่อน +10

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 10 หลายเดือนก่อน +8

    අනේ......අපි මග බලන් හිටියේ සමී වීඩියෝ එක ක් කරනකම්. ඔයා අපේ හදවතේ සුරංගනාවියක් . ඔයා හැමෝටම එක වගේ ළෙන්ගතු යි.
    තෙරැවන් බෙලෙන් සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ය ලැබේවා !!! කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා. ඔයා කලා ලොවේ නිහතමානී අහිංසකාවිය. හැමදාම ත් අපි ඔයා සමගයි.

  • @harshiharshi6021
    @harshiharshi6021 10 หลายเดือนก่อน +4

    ඉක්මනින්ම සුවපත් වේවා. තෙරුවන් සරණයි ඔබ තුමිය ඇතුළුව පවූලේ සියළුම දෙනාටම.❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 10 หลายเดือนก่อน

    නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවායි කියා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ❤🌹 තෙරුවන් සරනයි🙏යහපතක්ම වේවා

  • @nadinadiya8746
    @nadinadiya8746 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා.ගොඩාක් ආදරෙයි miss.❤❤❤❤❤ දළදා සමිඳුන් පිහිටයි..

  • @givansandeepa444
    @givansandeepa444 10 หลายเดือนก่อน +9

    ඔයාටත් චාමර අයියාටත් දෙන්නටම ඉක්මන් සුවය වේවා බුදුසරණයි දෙවිපිහිටයි !!

  • @disnafernando8144
    @disnafernando8144 10 หลายเดือนก่อน +7

    ජෙසුගේ පිහිට ඔයාට ඇතුලු පවුලේ දෙනාටම ඉක්මන් සුවය ලැබෙනවා ❤❤❤❤හැමදාම ඔයාලාට අදරේයි

  • @kenulaudawatta3066
    @kenulaudawatta3066 10 หลายเดือนก่อน +6

    රුවන් වැලි සෑය සමිදු පිහිටයි සමීත., තෙරුවන් සරණයි.

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 10 หลายเดือนก่อน

    🙏🏼🙏❤❤ගොඩක් සතුටුයි මිස් තුනුරුවන් ගෙ සරණයි ඉක්මනට සියලු අසනීප සුව වේවා ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙව් පිහිටයි

  • @KIMSHANIA118
    @KIMSHANIA118 10 หลายเดือนก่อน +1

    Get well soon akkiyo and my mum has a blood cancer can u pray for her ❤❤❤❤😢😢😢😢😢 I haven't any help for her treatments I don't know what to do and I'm student I can't pay that prices but I need to save my mum ❤❤❤❤❤❤😢😢😢😢 can anyone help us

  • @useruser-ww3gl
    @useruser-ww3gl 10 หลายเดือนก่อน +4

    ගොඩක් හිතට වද දුන්නා තොරතුරක් සැන ගන්න නැති නිසා.කතා කලාට බොහොම පින්..ඉක්මනින් සුවවෙන්න පතනවා..දෙන්නාටම..බුදුසරණයි මිස්..

    • @skularathne138
      @skularathne138 10 หลายเดือนก่อน

      Ane දුවේ ඔයාට බුදු saranai .

    • @useruser-ww3gl
      @useruser-ww3gl 10 หลายเดือนก่อน

      පරිස්සමෙන් ඉදලා ඉක්මනින් සුව වෙලා එන්න..හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා.දලදා සමිදු සරණයි සුදු..

  • @nelumfernando8197
    @nelumfernando8197 10 หลายเดือนก่อน +5

    කොන්ඩේ පීරන්න එපා 4න් බලන්න එපා ඔලුව පහත් කරන්න එපා පරිස්සම් වෙන්න අය්යෙන් හපන කෑම කන්න එපා ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤❤❤❤❤

  • @samudrasamaranayaka4066
    @samudrasamaranayaka4066 10 หลายเดือนก่อน +5

    බුදු සරනයි ඔයාට...අමාරුවෙන් කතා කරන්න එපා.ඉක්මනින් සුව වෙලා ඉන්න....ඔයාගේ සුවයයි මේ වෙලාවේ ඕනේ.

  • @PriyanthiKumari-dv2jz
    @PriyanthiKumari-dv2jz 10 หลายเดือนก่อน

    Katakaranna epa,mahansi wenna EPA,hodaunama kata karamu akkiyo,oyata ikmanin hodawenna kiyala prartana karanawa,Jayasiri Maha boo samiduge pihitai mage akkiyata❤

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 5 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sansalasripathi6934
    @sansalasripathi6934 10 หลายเดือนก่อน +10

    ඇත්තටම api හිතුවෙ බොරුවක් කියලා ...aneeeee දෙයියනේ oyata කරදරයක් වෙන්නේ nee .සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා ..budusaranai ❤❤❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 10 หลายเดือนก่อน +25

    ආදරෙයි හැමදාම ❤❤❤තෙරුවන් සරණයි ❤❤ඉක්මනින් ඔය අමාරු ගතිය අඩුවෙලා සුවපත් වේවා !!!❤🙏

    • @tharangasadamali8382
      @tharangasadamali8382 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏තෙරුවන් සරනින් උතුම් දලදා සමිදුගේ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා .

    • @DayarathnaGamage-wf6vp
      @DayarathnaGamage-wf6vp 9 หลายเดือนก่อน

      Aderei hamadama

  • @sachinthafernando4075
    @sachinthafernando4075 10 หลายเดือนก่อน +6

    බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි අක්කා ❤

  • @methu1231
    @methu1231 10 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමියට හැමදාම සතුටින් පරිස්සමිං ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thusharauduwake2219
    @thusharauduwake2219 10 หลายเดือนก่อน

    ආරෝග්‍යා පරමා ලාභා අපි කාටත් උරුමයි ලෙඩ දුක් කරදර ඔබට ඉක්මනින් සුව වෙිවා බුදු සරණයි

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 หลายเดือนก่อน +7

    ❤❤තෙරුවන් සරනයි සමිත ඔයාට ❤🙏🙏🙏

  • @kumarykumary6303
    @kumarykumary6303 10 หลายเดือนก่อน +5

    දළඳා සමිදුන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මිස් ඔය විදියට කතා කරන ඵකත් අපේ හිත්වලට පුදුම සතුටක් ගෙන ඵන්නේ පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +9

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 10 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරිය

  • @UdithaNilmini-rx7ny
    @UdithaNilmini-rx7ny 9 หลายเดือนก่อน

    Akkata theruwan saranai.subama suba aluth auruddak wewa akka athulu paule සියලුම දෙනාට .sathutin inna akka.❤❤❤❤

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 10 หลายเดือนก่อน

    ඉක්මනින් ම සුවය ම ලැබේවා ඔබ දෙදෙනා ටම ,,, නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kawyasenavirathna1467
    @kawyasenavirathna1467 10 หลายเดือนก่อน +5

    බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @ivonroyal5240
    @ivonroyal5240 10 หลายเดือนก่อน +9

    ඔයාට සුද්දව් පව්ලේ.පිහිටයි ජේසු පිහිටයි සමිතා .ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake 10 หลายเดือนก่อน +5

    ඔබතුමිය ගැන නොයෙක් කට කථා ඇහුන ඔබතුමියට නීරෝගී භාවය ලැබේවා 🎉

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 4 หลายเดือนก่อน

    නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා ඉක්මනින්ම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @hansakadineth826
    @hansakadineth826 10 หลายเดือนก่อน +1

    අනේ...ඔබට...බුදුසරනයි ..දුව..

  • @veenanisha478
    @veenanisha478 10 หลายเดือนก่อน +9

    ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි සමිතා 🩷

  • @renukaperera9264
    @renukaperera9264 10 หลายเดือนก่อน +5

    ආදරෙයි දෙවියන් ගෙ පිහිට ලැබේවා ❤

  • @lathaqatarlatha3894
    @lathaqatarlatha3894 10 หลายเดือนก่อน +4

    ඔයාටත් චාමර මල්ලිටත් ඉක්මන් සුවය පාර්ථනා කරනවා දළදා සමිදුගේ පිහිටයි

  • @ChathurangaSanjewa
    @ChathurangaSanjewa 3 หลายเดือนก่อน +1

    සාමිතා මිස්ට ඉක්මාන්සුවයපාතනවා

  • @harshiEdirisingha
    @harshiEdirisingha 10 หลายเดือนก่อน

    අනේ අක්කී...තෙරුවන් සරණයි ඔබට ...සතුටුයි ඔබව දැක්කම

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน +4

    බුදුසරණයි සමිතා නංගි අපේ ප්‍රාත්තනය ඉක්මනින් සුව වෙන්න අපි හැමදාම ආදරෙයි

  • @thamarathamara7618
    @thamarathamara7618 10 หลายเดือนก่อน +6

    අනේ මිස් විඩියෝ එක දැක්ක ගමන් ගොඩක් සතුටක් දැනුනා....අනේ මිස් මහන්සි වෙන්න එපා පරිස්සමින් සතුටින් ඉන්න..දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා...දීර්ඝායුෂ බොහෝවේවා ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @iranijayalath1890
    @iranijayalath1890 10 หลายเดือนก่อน +7

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා
    තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏

  • @akkaakka9210
    @akkaakka9210 10 หลายเดือนก่อน

    ඹබතුමිට .නිරෝගී .සුවය ලැබෙිවා .තෙරැවන් සරණයි

  • @SLBandMusic
    @SLBandMusic 10 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏
    චාමරත් මේ වගේ කතා කරන දවසක් එනකන් බලන් ඉන්නවා 🙏🙏

  • @SitharaHemachandra
    @SitharaHemachandra 10 หลายเดือนก่อน +10

    බුදුසරණ යි ඉක්මනින් සුවය ලැබේවා , 🙏🙏🙏🙏🙏🙏 දරුවන් ට හොඳ මවක්....දෙමාපියන් ට සලකපු පිනෙන් නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏 කාරුනික කාන්තාව ක් පෞද්ගලික ජීවිතය අදාල නැහැ

  • @champikaharischandra2116
    @champikaharischandra2116 10 หลายเดือนก่อน +5

    Get well soon Samitha 💗

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 10 หลายเดือนก่อน +10

    බුදු සරණයි ❤අනේ චාමර ත් ඉක්මනට ම මේ වගේ අපිට දකින්න එනවා නං 😢😢😢😢

  • @momandsonshow2869
    @momandsonshow2869 10 หลายเดือนก่อน

    Aththatama oyawa mata dubai waladi hambela thiyanawa akke.duwage 1st concert ekedi.aththatama godak hoda kenek oya.ikmanin suwa wenna kiyala prarthana karanawa budusaranai 🙏

  • @rupikadamaya
    @rupikadamaya 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @m.a.perera7269
    @m.a.perera7269 10 หลายเดือนก่อน +4

    බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!! නිරෝගී සම්පත් !!!

  • @yamunajeyalath499
    @yamunajeyalath499 10 หลายเดือนก่อน +4

    ❤ බුදු සරණයි මිස් ඔබතුමියට බුදු සරණයි මිස් ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +6

    ඉක්මනින් සුවපත් වේවා සමිතා.උතුම් දළදා සමිඳුගේ පිහිටයි !! තෙරුවන් සරණයි !!❤

  • @VpRohan
    @VpRohan 10 หลายเดือนก่อน

    Siyaluma deviyangema pihitai akke oyata.budu saranai devi pihitai.siyaluma wedanawan nethi wewa.

  • @dilanislg62
    @dilanislg62 10 หลายเดือนก่อน +1

    අනේ මිස් ,අපි හැමෝම ඔයාට ගොඩක්ම ආදරෙයි ,,නිදුක් නීරෝගි සුවය ලැබේවා ,,පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ,,,තෙරුවන් සරණයි ❤❤
    ඉක්මනින්ම සුවය ලැබේවා ,,ඔයාලා දෙන්නටම ,,චාමර මල්ලි ඔබටත් ඉක්මනින්ම සුවය ලැබේවා ❤ 😢