මට ආදරේ කරාට වැඩක් නෑ, මගේ බබාලට ආදරේ නැත්නම් 🥰💖 | Samitha & Chirantha | Five Million Money Drop S2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น •

  • @thejanifernando7975
    @thejanifernando7975 ปีที่แล้ว +60

    මම දැකලා තියෙනවා පිටරටවල් වලත් මේ වගේ couples ආදරෙන් ජිවත් වෙනවා. ඇත්තටම අසම්මත ආදරයක් වුනාට ඒ දෙන්නා හරිම අහිංසකයි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි මම නම් චිරන්තට කියන්නේ මුල අමතක නොකර මැරෙන තුරාවටම සමිතව බලාගන්න කියලා. ඒක ඔයාට කරන්න පුලුවන් .
    මම ඔය දෙන්නට සුබ පතනවා

    • @ranilam8778
      @ranilam8778 ปีที่แล้ว

      මට ඔයාට හිත ගියා

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @ranilam8778 Wate yana bijja🤣🤣

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว +1

      Samitha wesa baduwa

  • @indukanthi5643
    @indukanthi5643 ปีที่แล้ว +52

    සමිතා චිරන්ත සතුටින් ඉන්න එක අපිට හරි සතුටුයි බුදු සරණයි

  • @manoriteidia6584
    @manoriteidia6584 ปีที่แล้ว +148

    ඒක එයාගේ පුද්ගලික ජිවිතේ අපි එයාට එදා මෙන් අදත් ආදරය කරන ගායිකාවක්❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +4

      Gaikawa venai charithe venai mews maddayata dannawath hoda na me naki vesi podi paramparawa kanawa

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 ปีที่แล้ว +1

      ​@@KanchanaD-p9fලංකාවටම ඉන්නෙ සමිතා විතරයි ද එහෙම අය😂..අනුන්ගේ පෞද්ගලික ජීවිතය ට මොකුත් කියන්න අපිට අයිතිය නැ

  • @Yusheekumar
    @Yusheekumar ปีที่แล้ว +4

    මුල් කාලෙ මාත් මේ දෙන්නට ආස කලේ නැ.ඒත් ච්රන්තගෙ මේ වචන ටිකට ඇස්වලට කඳුලුත් ආවා.මේ අපේ පරම්පරාවෙ කෙනෙක් කොච්චර ලස්සන විදිහට උසස් විදිහට හිතනවද කියලා.චිරන්තගෙ හරි නිවිච්ච වචන තියෙන අහිංසක පිරිමියෙක්.ජීවිතේ ගැන තේරුම් ගත්ත සුන්දර මනුස්සයෙක්.හොඳ ගුණ ධර්ම තියෙන,ගරු කරන,සලකන සුන්දර ආදරවන්තයෙක්.දෙන්නටම ගොඩක් ආදරෙයි.දෙන්නගෙ ආදරේට දෙන්නටම ගොඩක් පිං පිරෙන සම්පූර්ණ ආදරයක්❤

  • @priyanisilva8763
    @priyanisilva8763 ปีที่แล้ว +46

    මේ වීඩියෝ එක සේරම බැලුවා. මම ආසම කරපු වචන ටික තමයි චිරන්ත සමිතගෙ අම්ම තාත්තා බලාගන්න ආදරනීය හදවතක් තියෙන කොල්ලෙක් නිසා හැමෝටම බෑ එහෙම කැපවීම් කරන්න. හරිම ආදරනීය වචන ටික❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

    • @MenakaHaththotuwa
      @MenakaHaththotuwa ปีที่แล้ว +2

      I love you Samitha wish you a. very happy little life Menaka

    • @nayy600
      @nayy600 ปีที่แล้ว

      ඔව් ඉතින් රස්සාවකුත් කරන් නැති එකේ ගෙදරට වෙලා අම්මා තාත්තා බලන් ඉන්න තමයි තියෙන්නෙ 😂👍

    • @mmanameendra7258
      @mmanameendra7258 ปีที่แล้ว

      ​@@nayy600vp

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 ปีที่แล้ว +16

    අත්ටම ඇයි අපි දොස් කියන්නේ සමිතා කවදවත් දරුවට මරම අදරයක් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤මරම සතුටින් ඉන්නේ ඔයලා මමනම් ගොඩාක් කැමති❤❤❤❤❤

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x ปีที่แล้ว +29

    රත්නපුරේ අහින්සක දෙමවුපියෝ දෙන්නෙක් ගේ හොද පුතෙක්....ආදරේට වයස බලපාන්නැ කියලා චිරන්ත ඔප්පුකරා......අහින්සක කොල්ලෙක්...සුභ අනාගතයක් සමිතා චිරන්ත ඔය දෙන්නටම..❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 ปีที่แล้ว +40

    චිරන්තගෙ කටහඬ හරි ලස්සනයී 🤗

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว +3

      hmmmm Ow ponsiyek ge wage 😂😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      @sl_razor
      Ube warge ekekne ithim bijjoo

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      @@Lazy570 ammo me ponnaya wenuwenut kahina ponnayo inwada 😂😂 karima ponnyek tho nam 😂😂

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +81

    අනේ මන්දා එයාලට හොදනම් මිනිස්සු මොකටද අනුන්ගේ එවා හොයන්නේ එයාගේ දරුවන්ට කාසාද සැමියට පස්නයක් නැත්තම් අනුන්ට වැඩක්නැනේ ඔයාලා සතුටින් ඉන්න

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Ane vesiye tho patta vesiyak kayya mokakda thota dtta Dammam padisan dei

    • @chandanalatha6319
      @chandanalatha6319 ปีที่แล้ว +4

      ඔනා මගුලක් නැටුවාට කමක් නැහැ උන්ගේ පඩුවේ අනාගත පරපුර විනාස නොකර මේ අන්තර්ජාලය තියෙන්නේ කුනු මගුල් නටන්න විතරමද

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 ปีที่แล้ว

      ​​@@KanchanaD-p9fහුත්තිගෙ පුතෝ තෝ මොකෝ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ චූදාන්නෙ 😂😂

    • @helankacchannel5470
      @helankacchannel5470 ปีที่แล้ว

      @@chandanalatha6319 මේ වගෙ දෙයක් සිදුහත් යශෝදරා පෙර භවයක සිදු වෙලා තියනවා.යශෝදරා කලින් ඉපදිලා සිද්ධාර්ථ පස්සෙ ඉපදීලා.පස්සෙ ඒ රටේ නීතිය පවා වෙනස් අරල ඒ අයගෙ විවාහය සිදු කරල.පොඩ්ඩක් හොයල බලන්න

  • @lillyd4628
    @lillyd4628 ปีที่แล้ว +30

    මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මේ සම්බන්දතාවය අනුමත කරල ඒකට හොන්ද කියන අය ඔය දේම තමන්ගෙ අවුරුදු 55 අම්ම හෝ සහෝදරිය හෝ ගමේ දන්න කියන කාන්තාවක් කරා නම් ඔය විදිය්ටම අනේ හරී ශෝක් කියල කියයිද? එහෙමත් නැත්නම් තමන්ගෙ අවුරුදු විසි පහේ පුතා 55 කාන්තාවක් විවාහ කරගත්තොත් ස්තුටින් අනේ ශෝක් කියල පිලිගනියිද? එහෙම කරන්න අවන්කවම පුලුවන්නම් great. හැබැයි එහෙම කරන්න බැරි නම් මේවට අනේ ශෝයි නොකිය මොකුත් නොකිය ඉන්න

    • @nayy600
      @nayy600 ปีที่แล้ว +12

      සිරා 😂 ප්‍රෝග්‍රෑම් වලට මුන් ඇවිත් දෙන පඩ ටෝක් අහලා හනේ ශෝක් ගානව 😂 ටික් ටොක් එකක් දැකලාලු කොල්ලට කැමති උනේ. සමිතා ඒ කැමති උන ටික් ටොක් වීඩියෝ එකත් පෙන්නුවා වීඩියො එකක 😂💔 ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අච්චර පරිණත ගෑනි මේ කොල්ලා බූට් සිංදුවකට එකකට අඬන ටික් ටොක් එක දැකලා කැමති උනාලු 😂💔 හිතා ගන්න පුලුවන්නෙ මොකක්ද තිබුන අමාරුව කියලා. දෛවෝපගත පරම පිවිතුරු ආදරේ ගැන හෑලි ලියන උන්ට ඕවා තේරෙන් නැ 😂

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 ปีที่แล้ว +1

      Godak honda kiyala dana post eyalama dana ewa

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +76

    ගොඩක් ලස්සන ගැලපෙන ආදර කතා හම්බෙන්නෙ පහු වෙලා.වයසින් වැඩිමල් උනා කියල පේන්නෙවත් නැ ඒක.වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල ඔප්පු උන තවත් ආදර කතාවක් ❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +185

    චිරන්ත කියන්නේ මාරම කොල්ලෙක් මෙි ලෝකේ කිසිම ගැහැණියකට නොලැබෙන. මැරෙන තුරා ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න.

    • @ruwanpushpakumara6363
      @ruwanpushpakumara6363 ปีที่แล้ว +18

      ඕකා ඉදියි සල්ලි තියනකල්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Maramaponnayek Oka oya samitha vesi enawak deela nakichchi okata

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +9

      ​@@ruwanpushpakumara6363Oka enne salli thiyenakan naki babi gawa ETA passe athinna thawa naki wenakota hoda ekkak badagami naki babita puka thama

    • @laithadekankanamge5639
      @laithadekankanamge5639 ปีที่แล้ว +5

      ane belli..palayanna. salli thiyena nisa mu innawa

    • @NC-ud1lk
      @NC-ud1lk ปีที่แล้ว +7

      සමිතට ප්‍රසිද්දිය සහ සල්ලි නැතුව මෙහෙම අාදරෙන් ඉන්නවනම් විශ්වාස කරන්න පුළුවන් චිරන්ත ඔය කියන තරම් මාරයි කියලා 😆

  • @InoshasKarunarathne
    @InoshasKarunarathne ปีที่แล้ว +16

    කොල්ලා වැඩිමල් වෙන්න ඕනි කියලා රෙද්දක් නෑ හැමදේම ගැලපිලා ගලපලා තමා මාත් කසාද බැන්දේ ඒත් කවදාවත් මට සතුටින් ඉන්න පුළුවන් උනේ නෑ. ඒ අතින් සමිතා ඇන්ටි ඔයා හරි වාසනාවන්තයි❤❤❤❤

    • @manjula3120
      @manjula3120 ปีที่แล้ว +1

      අම්මා එක්කත් බුදියාලා එකත් හරි කියයි

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +212

    ලෝකෙට බම්බු ගහන්ඩ කියල ජීවිතේ ගෙවන මිනිස්සු 👌👌👌💖💖💖 කවුරු උනත් මිනිස්සු බොල .

  • @suneethaperera6582
    @suneethaperera6582 ปีที่แล้ว +48

    ප්‍රංශයේ අගමැති මැක්රන් විවාහ වෙලා ඉන්නෙත් අවුරුදු 35ක් විතර වැඩිමල් එයාට උගන්නපු එයාගෙ ගුරුතුමියව.ඉතින් මෙිි සිදුවිිම ලෝකෙ පළමු වෙනි සිදුවිිමවත් අවසාන සිදුවිිමවත් නෙමෙයි.ඉතින් එයාලගේ ජිවිතේ සතුටින් ගත කරනව නම් අපිට කිසිම කරදරයක් නැහැනෙ.අනුන්ගේ සතුට දැකලා සතුටින් ඉන්න පුරුදු වෙන්න.❤❤❤❤

    • @salonserendib3802
      @salonserendib3802 ปีที่แล้ว +1

      ⚘⚘⚘⚘⚘⚘

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v ปีที่แล้ว +3

      මමත් ඉන්නෙ ප්‍රංශෙ එම්මානුවෙල් මැක්ක්‍රොං(Emmanuel Macron) සහා එයාගෙ බිරිඳ අතර වයස් පරතරය අවුරුදු 24 යි.

    • @salonserendib3802
      @salonserendib3802 ปีที่แล้ว +2

      Ugath kenek arenna wena aya owa danne na ❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      ​@@IreshaPerera-l7vyako piriminta eka prasnayak nowe babi achchila mehema karanne ay

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      ​@@salonserendib3802tho huka

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +38

    මම නම් අගය කරනවා ...මොනව වුනත් අවබෝධයෙන් මැරෙන තුරාම එකට ඉන්නවනම් . ඒක ගොඩක් වටිනවා ....හොදයි

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 ปีที่แล้ว +2

      Ow samitata masa tunak saloon akata gihin makeup nokara idala oya kollath akka videos tikakak dammanam mun wage agaya karana unta tarei metana inne achchi kenakui munuburekui kiyala yako ahenam ubala achchiwat saloon akakata akkan gihilla hodata makeup karala a podi kollek bandala akat agaya karapan ane ubalawage ponna mahtturu

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +32

    ළමයි dala නොගිය අම්මා කෙනෙක් ...🎉🎉🎉lassanata ඉන්න...❤❤

    • @gabriyalsanjeevani7687
      @gabriyalsanjeevani7687 ปีที่แล้ว +3

      ලමයි වැදුව නම් කොහොමත් දාලා යන්න බෑ වැදුව නම් හැදිය යුතුයි . ගෑනු ලමිස්සියක් ඉදිරියේ ලැජ්ජ බයක් නැති අම්මෙක් ලෝකය හිනැස්සීමක් සමහරක් විටඕක නාඩ ගමක් වෙන්නත් පුලුවන් සල්ලි හම්බ කරන්න ඕනවට.

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Samitha wesa baduwa

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 ปีที่แล้ว +14

    හුදෙක්ම ගැහැණියක් යනු මොන බාධක ආවත් ඒ..ව තමන්ගේ කරගෙන ඉදිරියට යන කෙනෙක්. තනි වුනු කෙනෙක් සැප ..දුක බෙදාගන්න හදන්නෙ තමන්ට වැඩියෙන් කැමති තේරුම් ගත් කෙනෙක් සමග. ඒ තුල වයස තරාතිරමක් නෑ. ඒ..තමයි ආදරය. මොහොතකට හරි තමන්ගේ මනස නිදහසේ තියලා යන්න පුළුවන් කෙනා ලඟ ඉබේම නතර වෙනවා. ඔයාල දෙන්නත් ඒ වගේ. පරිස්සමින් සතුටින් ජීවත්වෙන්න.

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +58

    මමත් හරිම ආදරේ ලස්සන පවුලක්. කොහෙත් ඉන්නවා කුහක මිනිසුන්. ගනන් ගන්න එපා සමිතා චිරන්ත. ආදරෙයි. සතුටෙන් ඉන්න. බුදුසරණයි ඔබසැමට.

    • @mithyaweneha831
      @mithyaweneha831 ปีที่แล้ว +2

      අම්මා වගේ අම්මා වයසේ පසුවන කෙනෙක් විවාහ විම
      ඔබ මානසික පිස්සො

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @mithyaweneha831 Uba oya kiyana ubatath dawasaka wenoo😂😂ube lamaiwa parissamen bala ganin🤣🤣

    • @mithyaweneha831
      @mithyaweneha831 ปีที่แล้ว

      @@Lazy570 අම්මා වයසේ පසුවන කෙනෙක් විවාහ විම
      ඔබ මානසික රෝග ගැන බලලා බෙහෙත් ගන්න

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Samitha wesa baduwa

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +80

    අහිංසක අවංක මනුස්සයෙක් .මෙක බලලා මිනිස්සු විවෙචනය කරෛ සත පහකට ගනන් ගන්න එපා.සතුටින් ඉන්න හැමදාම.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Nodakin parakadavesi samitha thoge oya polkobeta Kochi kotala Danna ona oya okata redida ussanawata lajja nathi vesiye kohomada oya podi eka ekka tho huksnne naki Kari badda

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 ปีที่แล้ว

      ​@@KanchanaD-p9fmind your language bro

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @user-fb2wq7it1u
      Ube ammata kuhapan gihin methana chora nowi🤣🤣

  • @nandahetti4970
    @nandahetti4970 ปีที่แล้ว +72

    මේකෙ කමන්ට් බැලුවම අප්පිරියයි ඒ දෙන්න ට හොද නම් ඇයි කාටවත් ප්‍රශ්න අම්මා කෙනෙකුට ලමයි කොච්චර ලොකු උනත් බබාලා තමයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Ammage babala newe meka kiyanne me achchita babi kiyala puthekuta Amma kenek jukanawada meki Kari ponnisamitha vesi

    • @diasjaya4145
      @diasjaya4145 ปีที่แล้ว

      එටහනම් උබේ ගැනිවත් අලලපු ගෙදර බොඩින් කාරයාට සී ලමයෙක් හදාගෙන තො අප්පා වෙය

    • @GayaniChathurika-b2r
      @GayaniChathurika-b2r ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත... කාටවත් ඇයි ප්‍ර්ශ්න....

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Samitha wesa baduwa

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Samitha wesa baduwa

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +26

    මොනවා උනත් සමහර adara katha තියනවා ඒවා tikak මිනිස්සුන්ට amuthui.. Eth එයාල ගොඩක් ආදරෙන් ඉන්නවා. ඒක අනික් අයට penne නැ. එයාල ඒක vidinawa.. ආදරේ කියන්නේ මාර දෙයක්.. Good luck samitha chirantha..

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Daruwanta hukala hodin Enna patta vesiyo

    • @duleekalakshani3874
      @duleekalakshani3874 ปีที่แล้ว

      Tatoowa දැකල චරිthe ලියන ගොඩක් උන්ට koma 🙄

  • @subasuba1824
    @subasuba1824 ปีที่แล้ว +54

    සමිතට සල්ලි නැතුව හිටිය නම් ප්‍රසිද්ධ නැති වුනා නම්?මෙයාසමිතට ආදරේ කරයිද!

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +7

      Samitha Kiya eki higanniyak unanam meka ohoma baragamida apathaya salliwalata gu kariya

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc ปีที่แล้ว +1

      කොහෙත්ම නැ

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      Wenna puluwan mature womens Lata kemathi boys la innawa

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +43

    මං ගොඩාක් ආදරේ කරන දෙන්නෙක් මේ ආදරේට වයස අදාලම නෑ , හැමදාම ඔය් දෙන්නාට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @amssbandara4696
    @amssbandara4696 ปีที่แล้ว +22

    සදාකාලිකව ආදරෙයෙන් ඉන්න. අනුන්ගේ කුනු හොයන අයගේ කටවල් වහන්න අපිට බෑ. ❤️

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 ปีที่แล้ว +18

    ආදරේට වයස බලපාන් නෑ තමා.. ඒ සමිතාට ලොකු දුවෙක් නොසිටියානම් කමක් නෑ... දුව married කරන්න ඕනේ වයසේ කොල්ලෙක් බදින එක හරි නෑ.. දුව අම්මා වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් ඉවසුවට එයා නෑ කීවත් එයාට මුලින් ලොකු දුකක් ලැජ්ජාවක් දැනෙන්න ඇති.. බැන්දට කමක් නෑ එයාගේ වයසට ගැලපෙන කෙනෙක්. කොල්ලා බාල වුණත් කමක් නෑ ලොකු දුවෙක් හිටියේ නැත්නම්..

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +3

      Me samitha vesiye duwatath balaji mu Amma Banda kolla Dan kavi badeth chiranthayata vadimal kollek ammage miniha balaji utath vada vesa paulak Thu nodakinsitha vesita Loki yakadayak rath karala Arianna ona hodats pinch henna

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Okita thawa tika dawasakin ba mukuth karanna ethakota chiranthayamaru eka aniwaryenma venawamai😂😂😂😂😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      අනේ මෙයාගේ ගොන් පැහැදිලි කිරීම.දුවට ප්‍රශ්නයක් නැත්නම් ඔහෙට මොකද

  • @TenishiyaDesilva-tx7ei
    @TenishiyaDesilva-tx7ei ปีที่แล้ว +98

    පුද්ගලික ජිව්තයට අපිට වැඩක් නෑ නමුත් මෙයාගෙ සිංදුවලට මම මාර ආසයි ලස්සනට සිංදු කියනවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +2

      Ane samitha vesi tho huksnne puthekutavesiye vili lajja nathi vesi

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว +1

      Tho samithage vadakarana okita salli nothibunanam uba liveth na parayo achchi ubath mokada hodata salli thiyenawanam nski babi

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว +1

      Okige kombe yata ubata hangenne puluwan oka gaburatama haruwe jonsa harala patiyekuth feels giye dan ethin iba hadanawada hangenawada danne achchi babi ubai gono

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Nath mokada hodata ussala denawanam babai tika kalaya achchila puluwan etha kota naki bsbita habitat a naha loveth

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 ปีที่แล้ว

      👍👌🌹

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +16

    එයාලගෙන් අපිට කරදරයක් නැත්නම් ඇයි ම්නිස්සු දගලන්නෙ බැන බැන අපෙන්ද කාලා ඇදල ඉන්නෙ ඒ පිරිම් ලමයගෙ දෙමව්පියන්ටත් නැති අමාරුවක් පැත්තක ඉන්න ම්නිස්සුන්ට තියෙන්නෙ

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 ปีที่แล้ว +18

    හරි උනත් වැරදි උනත් මිනිස්සුන්ගේ පිස්සු වැඩ ගැන හොයන්නේ නැතිව රටට සිද්ද වෙන දේවල් වලට මොකද වෙන්නේ කියලා හිතමු.

  • @sheriffherath2140
    @sheriffherath2140 ปีที่แล้ว +38

    චරිත් කවුරු මොනවා කිව්වත් ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීම අගය කරනවා.ඔවුන් දෙන පිළිතුරු වලට මිනිස්සු මොනවා කිව්වත් ආදරයක් සහ බැඳීමක් තියනවා.

    • @manelgamage4731
      @manelgamage4731 ปีที่แล้ว +4

      ඔයාගෙ අම්මත් ඔය වගෙ දෙයක් ක්ලොත් ඔයාටම තෙරෙයි සුන්දර ආදරය කොහොමද කියලා 😮😮

    • @kumaramadanayake7508
      @kumaramadanayake7508 ปีที่แล้ว +2

      🐂🐂🐂🐂🐂🐂🐈🐈🦁🐈🦁🐖🐖🐖🐖ජාතකය 🐕වේන්නේ

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 ปีที่แล้ว +94

    අපේ මිනිස්සු හරි කුහකයි..එයාලට වයසේ කිසි අවුලක් නෑ..සතුටින් ඉන්නවා..ලමයින්වත් සමිතා ආදරෙන් බලා ගන්නවා නම් ... ඇත්තටම හැමදෙම ගැලපිලා මැරි කරපු අය හොදින් ඉන්නවාද...ජිවිතේ හරි කෙටියි ...කොයි වෙලේ මැරෙද අපි කවුද දන්නේ ...ඉන්න ටිකේ ආදරෙන් ඉන්න නෙහ් ඔනි බං 🙏

  • @malikanchana6770
    @malikanchana6770 ปีที่แล้ว +244

    මන් නම් ආදරෙයි....ආදරයට වයසක් නෑ...තේරුම් ගෙන ජීවත් වීමයි වැදගත්...ඔයාලා දෙන්නට ජය..ආදරෙන් ඉන්න සුබ පැතුම් .❤❤❤❤

    • @udhenirenuka7038
      @udhenirenuka7038 ปีที่แล้ว +2

      ආනිවරෙන්ම

    • @deepaperera8762
      @deepaperera8762 ปีที่แล้ว +1

      Aniwaryen ❤❤

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 ปีที่แล้ว +6

      ඔයා වගේ අනිත් අයත් හිතනව නම් මේ සමාජය කොච්චර ලස්සනද

    • @ranugaranuga4474
      @ranugaranuga4474 ปีที่แล้ว +1

      ❤❤❤

    • @randikamuthunayaka-be9bh
      @randikamuthunayaka-be9bh ปีที่แล้ว +1

      Adarayata wayasa pasnayak na kiwata thamunta daruwek wage kenek ekka mehema hoda na ne . Duwatath wada bala kenek kawita babek hambunoth kiriamma me karana wade kathaiii kiyala hithen nadda... idiriyedi tharuna daruwanta wena de hithaganna puluwan...

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +34

    ගොඩක් අය හිතන්නේ ගැලපෙන වයස දෙන්නෙක් ආදරේ කළාම තමයි ජිවිතේ විදින්න පුළුවන් කියලා.. ඒත් එහෙම අය ජිවිතේ විදවනවා... මම නම් සමිතා චිරන්ත ආදර කතාවට හරිම ආදරෙයි.... ❤️❤️❤️❤️❤️

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 ปีที่แล้ว

      ඔයාල හිතයිද ඔය ආදරයවත් මැරෙන තුරු තියෙයි කියල. ඔය තුන්වැනි එකනෙ. ඕක මුලාවක් පමණයි. ලකී ඩයස්ටයි මාලනී පොන්සේකටයි මොකද වුණේ ??

    • @wasanthed8214
      @wasanthed8214 ปีที่แล้ว

      Actually, what happened to them? Where is Lucky now ????

    • @jayanichandima2690
      @jayanichandima2690 ปีที่แล้ว

      @@sunetradamayanthi5446 හැමෝටම එහෙම වෙන්නේ නෑ...අපි මිනිස්සු ගැන හොදක් හිතුවොත් අපිට හොදක් වෙනවා, අපි මිනිස්සු ගැන නරක හිතුවොත් අපිටත් නරක වෙනවා... අපි හිතමු එයාල සතුටින් හොදින් ඉන්න ඕනේ කියලා.. 😊

    • @kasunkumara2115
      @kasunkumara2115 ปีที่แล้ว +6

      කවුරු කොහොම කිව්වත් වැඩිහිටි ඇය සමාජයේ තරුණ දරුවන්ට දෙන්නේ බොහොම නරක ආදර්ශය ක්

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@kasunkumara2115ඔව් අනේ එයාගෙ නරක ආදර්ශේ ලැබෙන්න කලින් මේ රටේ සමාජයේ ලමයි හොදටම හැදුනා 😂😂😂 පවු ඉතින්

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +4

    මේ comment කියලවලා කිසිම කෙනෙක් තමන්ට වඩා අඩු වයසේ දරුවෝ බදින්න එපා...

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +45

    Mama නම් මෙ කලා පව්ලට ගොඩක් ආදරෙයි ...❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Kalawata adarei me vesita nam penna ba😂😂😂😂😂😂😂

    • @rathnayaka958
      @rathnayaka958 ปีที่แล้ว +3

      Ane math ahemai.. කුහක මිනිස්සු මොනදේ කිව්වත් ජීවිතේට ආදරේ එකටම බලපානවා. ඒකට වයස් භේදයක් බලපායි කියලා හිතන්න අමාරුයි❤❤❤❤❤❤❤

    • @rashmisanjana3083
      @rashmisanjana3083 ปีที่แล้ว

      Math asama kala pavulak 💖💖💖

    • @ganithahuruwa
      @ganithahuruwa ปีที่แล้ว

      අච්චාරුවක්😂

    • @manojkumara2660
      @manojkumara2660 ปีที่แล้ว

      @@rathnayaka958 oyage putha oyage wayasema ganiyak kasada badinawata kamathida oya.lamay dennek Inna Amma kenekwa

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 ปีที่แล้ว +24

    මේ ලෝකේ පිරිමින්ට පුලුවන්නම් දුවල වගේ අය එක්ක පව්ල් කන්න ගෑනුන්ටත් පුලුවන් කියල කට්ටිය හිත් හදා ගන්න..කට්ටිය අමු තිත්ත කුනුහරුප කිව්වට එයාල හොදින් නම් එයාල දිහා උපේක්ශාවෙන් බලා නිහඬ වෙන්න

  • @user-pw4pe3wv2
    @user-pw4pe3wv2 ปีที่แล้ว +202

    ඔය කතා කියන උන් හැමදෙන බෝසත්ද....😂..
    ආදරණීය ගැහැණියක්...ආදරණිය මවක්..❤️
    ඒක එයාලගේ ජීවිතේ..සතුටින් ජීවත් වෙන්න සුබ පතනව.❤

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +4

      එක අැත්ත මමත් ෂූභපතනවා

    • @Sandiya65
      @Sandiya65 ปีที่แล้ว +2

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj ปีที่แล้ว +3

      He wage un thamai anunge gu godawal awsanne

    • @SumanavathiDsillwa-gm6gl
      @SumanavathiDsillwa-gm6gl ปีที่แล้ว +2

      Mamat samita mista godaak adarei❤❤❤❤❤

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +2

      කතා කියන්න බෝසත් වෙන්නම ඕනිද ගෑනියේ 😂

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 ปีที่แล้ว +30

    කතාවට බාදාවෙන විදිහට මේ කසිකබල් මියුසික් එක ඔබපු බූරැවා කවුද?

  • @poorni880
    @poorni880 ปีที่แล้ว +31

    කමෙන්ට් කියවලා සතුටු වෙන්නේ මම විතරයිද

    • @Sandiya65
      @Sandiya65 ปีที่แล้ว +4

      සමිතා චිරන්ත කියන්නේ කාටවත් කරදරයක් නැති දෙන්නෙක්. එයාලාගේ පෞද්ගලික තේරීම් එයාලාගේ අයිතිය.
      එයාලාට ආශීර්වාද දෙන comment කියවලා මම හුඟක් සතුටු වෙනවා.
      නමුත් මානසික රෝගීන් කීප දෙනෙක්ගේ comments නම් පුදුම කළකිරීමක් ඇතිකරන්නේ.
      අනුන්ගේ ජීවිත වලට පෞද්ගලීකත්වයන්ට ගරු නොකරන, ඒවායේ වටිනාකමක් නොදන්න, නොදැනෙන , මනස නොවැඩුනු, අසම්පූර්ණ අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද.

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj ปีที่แล้ว +1

      Heka ne katath athi amaruwa mokadda may denna kochchara lassanata innawada.

    • @SlaLala-q1p
      @SlaLala-q1p ปีที่แล้ว +1

      Mamath

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 ปีที่แล้ว +5

    ආදරෙ තියන තැන සල්ලි නෑ සල්ලි තියන තැන ආදරෙ නෑ ඔය දෙකම තියෙන්න ඕන ඒත් ආදරෙ විශෙශයි මෙ දෙන්නත් ඒ වගෙම ආදරෙයි එයාල සතුටින් ඉන්නවනම් අපිට වැඩක් නෑනෙ අනුන්ගෙ ඇද කුද හොයන්න ...

  • @M.Perera
    @M.Perera ปีที่แล้ว +11

    පුතෙක් වගේ ලමයකුට පුලුවන්ද ආදරය කරන්න.
    මොහු ඇයගේ දුවටත් වඩා බාලයි.
    එ දුව ගැන හරි පව්😢

    • @SulochanaMinoli-kr7nu
      @SulochanaMinoli-kr7nu 10 หลายเดือนก่อน

      පුතෙක් ඓක්ක ඉන්න ලැජ්ජ නෑ මේ මනුස්සයට සමාජෙට කුනුහරප නොදා ඉදපල්ල තරුන දරුවෝ වයසක උන්දල හොයන් යාවි චිරා මල්ලිට මොකද ඉතින් පව්ලම ගොඩ දැම්මනේ සමිතා අම්ම

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      පව් අනේ ඔයා

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 ปีที่แล้ว +3

    වැඩිහිටියෝ කියන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන අත්දැකීම් තියන අය. සාමාන්‍ය සමාජයේ අම්මේ නැන්දේ කියන කෙනෙක්ට බිරිදකගේ මට්ටමෙන් නම කියන්න තරම් නොවැදගත්කම එළි දක්වන වීඩියෝ එකක්.

  • @nadeeslife7879
    @nadeeslife7879 ปีที่แล้ว +5

    මොනව කියන්නද මන්දා
    අමායා අරෙහෙන් එයා හොදයි කියනව
    මෙය මෙහෙන් මෙයා හොදයි කියනව අච්චාරුවක් වගේ 😢එක
    මහත්තයෙක් එක්ක දරු පවුලක් එක්ක ගෙවන ජීවිතේ හරී ලස්සනයි ගොඩාක් වැදගත් ඒක ඉතිං එයාලගෙ කැමැත්ත ඕව ආදර්සයට ගන්න අය පව්

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +31

    සමිතා ගෙ පුතා කවදාහරි වයසක ගැහැණු කෙනෙක් කසාද බැන්දොත් එදාට සමිතා අවසර දෙයි.

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +40

    මේ ලෝකෙ ආදරය ලබන්න හැමෝටම අයිතියක් තුයෙනවා. ආදරයට වයසක් නැහැ.. වටින්නෙ දෙන්නෙක් තේරුම් ගැනීමෙන් ජීවත් වෙන එකයි වටින්නෙ. පිට මිනිස්සුන්ගෙ හිත් පුරවන්න තමන් දුක් විදින්න ඕනෙ නැහැ . දරුවො හැමදාම තමන් ලග ඉන්නෙ නැහැ .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Ane tho huka adarayata vatasak na kiyala tho thoge putha ekka budiyanawada balliyeoki samitha vage vesiyak

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v ปีที่แล้ว +2

      @@KanchanaD-p9f 🤣🤣🤣🤣🤣 pau oya anunge eewata boruwata. Anith aya monaa kalath thamunta mokada haloo. Katha karanna danne nathi kenek anith ayata guna darma kiyala denna gihilla vihiluwak wenna epoo

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +24

    මුල්ම හේතුව FaMILY එකේ සියලුම දෙනා එකි නෙකාට තේරැමි ගැනීමයි....අන්න එමනිසා....
    ආදර ලෝකයක් තනාගෙන යන්න පුලුවන් ....හැමදාමත් ....
    ඉතින් හැමදාමත් සතුටින් ඉන්න ......

    • @Yusheekumar
      @Yusheekumar ปีที่แล้ว +2

      අනිවාර්යෙන්.කෙනෙක්ගෙ famiy එකට ආදරේ කියන්නෙම ඒ කෙනාගෙ ජීවිතේට ආදරේ කරනවා කියලා

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +29

    සමිතා ගහලා එලෙව්වත් චිරන්ත යන්නේ නෑ 🤪

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +19

    ඇත්තටම චිරන්ත කියන්නේ හිත හොද අවංක කොල්ලෙක්. ඒ දෙමවුපියන්ටත් මේවගේ දරුවෙක් හැදුවට පිං.🙏🙏❤❤

  • @chandima5883
    @chandima5883 ปีที่แล้ว +9

    මේ දෙන්නව අරගෙන අපේ සමාජේ ට දෙන ආදර්ශයක් නරකක් මිස හොද ක්‌ නැහැ. ලැජ්ජයි.😂😢

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Apoo hari hoda samaje😂😂me rate inna gam wala gode hathikare hari adarshamathne🤣🤣🤣

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 ปีที่แล้ว +22

    ඇත්තටම අමිමාකේනේක් බලාපෝරෝත්තුවෙන්නේ.තමන්ට.වඩා.දරුවන්ට.ආදරෙදේනකේනේක්.අවන්කවම.හරිම සතුටුයි.ඔයාගැන මල්ලි 💕 ආදරෙයි ඔය.දේන්නටම

    • @geetha5999
      @geetha5999 ปีที่แล้ว +1

      Malli bappane😊

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Ane apthaya ammath vadaekekuta huka huka edu paksyavancharaya

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      ​@@geetha5999Malli bappa ne kavigei Sean gei ane Huke samithapatti

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Amma kenek balaporoththuwenne daruwantath vada Bala ekek hukannada meki athulaya hikuwa uge eka madi joniyata dunna u hukala mandabuddikayek deela Hiya Dan me apathaya mu achchi kenek haththa salli valata gu kariya Kari vesi

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      ​@@geetha5999Malli bappawela duwa vadimal bappatathwada😂😂😂😂😂😂

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +28

    මේ ලමයට driving බැරිද දන් නෑ . දකින හැම වීඩියෝ එකේම සමිතා drive කරන්නෙ. මේ කොල්ල බබා වගේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා යනව 😂. අනික මෙයා පව් කියල හිතෙනවා මේක බලද්දී . මේ ලමය ගෙදර වැඩකාරයා වෙලා තියෙන්නේ . පව් ඉතින් ගමක ඉදලා නලුවෙක් වෙන්න ආසාවෙන් කොලඹ ආපු කොල්ලෙක් ඒ ආසාව වෙනුවෙන් ඕන දෙයක් කරනවා. කොහොම උනත් මෙයත් අද ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ සමිතා බැදපු නිසා නෙ . ඒ වෙනුවෙන් ඉවසගෙන ඉන්නවා ඇති

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 ปีที่แล้ว +7

      Driving කරන්නේ සමිතා නම් කෝමද බං ඌ වැඩකාරයා වගේ වෙන්නේ 😂

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว

      @@wasanasewwandisewwandi8227 comment කරන්න කලින් වීඩියෝ එක බලලා ඉන්න

    • @iruumayanga2006
      @iruumayanga2006 ปีที่แล้ว +2

      වැඩකාරයෙක් driver කරන්නෙ කොයි රටේද බන්. . උන් හොදින් නම් කාටවත් මොකො

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂මුංගෙ චින්තනය

  • @chamubabah237
    @chamubabah237 ปีที่แล้ว +10

    චිරංත අය්යා හිතන විදිය හරි. ආදරෙයි 😏❤️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +6

    අවුරුදු 25දි මොනාද බං ජීවිතේ ගැන තේරෙන්නෙ....
    දන්න එකම දේ නිතරම කෙලින් වෙන අවයවේ ඔබාගන්න නිදහස් හිලක් ඕනෙ කියන හැඟීම විතරනෙ.
    කන්න බොන්නත් නොමිලේ ලැබිලා ප්‍රසිද්ධියත් ලැබිලා සල්ලිත් ලැබෙනව නම් ශෝක් හිතෙන්න ඇති මේ පොඩි එකාට😂😂
    තව අවුරුදු 5-6ක් ගියාම තමා උඹට මේවයෙ බරපතලකම තේරෙන්නෙ...
    එදාට මේ වැඩසටහන් ආයෙ අරන් බලපන් 😂😂😂

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว +2

      Samithata 65, 70 weddi therei oya mooda hukannata Achchi vibe eka 😂😅 kollo unama Aunty parawal gahnna one hebei ewa kara gahnna tharam Chirantha wge mee harakek wenna honda na 😝😝
      mewata haali liyana bahuthara mooda pakayala ohee kiyonwa witharai. unuth asada mehema adarekata ahuwama ekek wath asa na achchi la kara gahnna 😆😆😆

  • @zesus0004
    @zesus0004 ปีที่แล้ว +45

    සල්ලි තියෙනකන් වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 😪 සල්ලි යනු ආදරයෙ ජීවයයි පැවැත්මයි ❤ මිනිස් දේහයට හෘදය වගෙ ආදරේට සල්ලි ❤

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 ปีที่แล้ว +8

    මෙ කොල්ලස් මෙ රස කතා කියන්නෙ සල්ලි නිසා නෙ , සල්ලි නැත්නම් සම්තාට කැමති වෙන්නැ , සමිතා දුප්පත් නම් සම්තාගෙන් අහවල් වැඩෙ විතටක් කරන් පැත්තක තියා ගනි ඔක තමා ඇත්ත

    • @tharangapathirana2468
      @tharangapathirana2468 ปีที่แล้ว +1

      Ati yenthanm tike enekta Hari aththa therene eke,owa hodai mole keledek nethi eunte

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +45

    චිරන්තට අනුව ආදරේ කියන්නේ සල්ලි

  • @Deegala
    @Deegala ปีที่แล้ว +9

    ඇත්තටම ඔව් විදින්න තියෙන ජිවිතේ විදවන්න එපා ආදරෙයි දෙන්නටම ❤️😍

  • @nayoniuthayanga2101
    @nayoniuthayanga2101 ปีที่แล้ว +5

    තේරුම් අරගෙන ආදරේ කරන එක තමයි සැබෑ ආදරේ ඔය දෙන්නා හොඳට ගැලපෙනව කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි බලලා මඟුල් කාලා වයස බලලා බැන්ද අය අද කොපමණ අසරණ වෙලා ඉන්නවද මේක තමා සැබෑ ආදරේ බුදු සරණයි දෙවි පිහිටයි සතුටින් ජීවත්

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +18

    එයාල සතුටින් ඉන්නවා නම කාටවත් පුස්නයක් නැනේද.කාටවත් කෙ⁣ානහිලි කමි ඉරිසියා කරන්න එපා...තමන්නුත් ඒ විදිහට ජවිතේ විදින්න බලන්න ...ආදරෙයි ..ඔය දෙන්න ත් දරැවොත් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Thu nodakin thirisannu vage jeevithe vidinna puluwanda thirisannu danne nathiwa ehema kalayak me gon vassi danne nadda meka duwatath balaji kiyala 28k balaji mekita yanna apayak nagadi

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +34

    ලොකු වයස් පරතරයක් තියන් ලෝකේ සතුටින් ජීවිත් වෙන අය මොන තරම් ඉන්නවාද.එ මිනිස්සු ආදරෙන් එකිනෙකා ගරුත්වය තියන් සතුටින් ඉන්නවා.ඒකට අපේ මිනිස්සු මොන තරම් නින්දා අපහාස කරනවාද.ඒක ලිංමැඩි මානසිකත්වය .
    ⭕ගල් ගහන මිනිස්සුන්ට අමතක වෙලා අපේ ඉතිහාසය කියන්නෙ එක ගෑනියෙක් එක්ක අයියා මල්ලි හය හත් දෙනා පවුල් කාපු අන්තප්පුර තියන් හිටපු රටක් කියලා . තාත්තා අයියා බාප්පා මාමා සීයා තමන්ගෙම දරුවො දූෂණය කරන බස් වල ගෑනු දූෂණය කරන හැරස්මන්ට් හැම තැනම තියෙන රටක් මේක කියලා .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว

      Mekil

    • @shenu1478
      @shenu1478 ปีที่แล้ว

      ගොනෝ ඒ ඉස්සර දැන් සමාජයට ඒක ගැලපෙන්නෙ නෑ.ඔච්චරටම අමාරු නම් නාකියෙක් බැදපිය තෝත්

  • @rohinikzon954
    @rohinikzon954 ปีที่แล้ว

    ලෝකෙට බම්බු හහගන්න කියලා තමන්ට ඕන විදිහට ජිවිතේ ලස්සනට විදින ගැහැණියක් .ජයවේවා .තෙරුවන් සරණයි .

  • @dinukamanaperuma
    @dinukamanaperuma ปีที่แล้ว +21

    සමිතාට මොංගල් කියලා දන්න නිසා චරිත් පොඩි අාතල් එකක් ගන්නවා වගේ හිතෙනවා.

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f ปีที่แล้ว +2

    වේලි වේලි හිටපු එකෙකුට මේ සල්ලි කුට්ටියක් එක්ක ගෑණියක් ලැබුනම ආදරෙන් ඉන්න ඕන තමයි.ආදරෙන් හිටියේ නැත්නම තමයි අවුල්.

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +16

    ගොඩක් වයසින් බාල ඇති ඒත් ඒක පෙනුමෙන් පේන්නෙ නැහැ . මේ සසරේ හමුවෙලා තියෙන අය වෙන්න ඇති. හැමෝ ගෙම වැරදි තියෙනවා .ඒත් ලැබුන මනුෂ්‍ය ජීවිතය සතුටින් ගෙවලා මැරෙන්න පුළුවන් නම් එච්චරයි . ❤❤❤❤❤👍👍👍

  • @inokarenu1026
    @inokarenu1026 ปีที่แล้ว

    මම නම් ප්‍රාර්ථනා කරන්නේ රටේ ඉන්න හැම තරුණ කොල්ලොන්ට සමිතා වගේ බිරිදක් ලැබෙන්න ඕන.හරි ආදර්ශමත් පවුල් ජීව්තයක් ගත කරන ගැලපෙනම ජෝඩුවක් මේ වගේ තමයි රටේ හැම කපල් මැච් වෙන්න ඕන .😅😅😅 හැම අම්මෙක්ම තමන්ගේ පුතාලට මේ වගේ බිරිදක් ගන්න දෙන්න ඕනා මේවා තම තරුණ අයට ආදර්ශ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +33

    මම නමි හිතන්නේ චිරන්ත ආදරේ කරන්නේ සමිතාගේ සල්ලි වලට නොවෙි. චිරන්ත ඉතාම හොද ආදරනිය කෙනෙක්.ඒ වගේ කෙනෙක් ලබන්න සමිතා මිස් ගොඩාක් පින් කරලා තියෙනවා .සමිතා කියන්නෙත් ඉතාම කාරැණික ආදරනිය චරිතයක් . චිරන්තත් ගොඩක් වාසනාවන්තයි එයා වගේ කෙනෙක් ලබන්න.

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o ปีที่แล้ว +3

      Uuta.theranne.hukanna.witharaii.thama.wayesa.madi.therum.ganna.wayesa.25

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o ปีที่แล้ว +3

      Karunawath.nisada.huganne.puthaa.ekka

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +24

    සමිතා ආදරේ ට වයස අදාල නැහැ කියන්නේ මේක නම් නෙමෙයි. ඔයා ඇත්තටම දරුවෝ ගැන හිතුවද.කවිගේ වයස කියද චිරන්තගේ වයස කියද කවිගේ husbend ගේ වයස කියද. ළමයි ලෝකෙට මුණ දෙන්නේ කොහොමද? මේක අනුමත කරන්න බැහැ සමිතා.

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +9

    ඔයාට තියෙන්නෙ චිරන්ත හිතේ තීන ගෞරවය නිසා සමිතා මුදුන්කොටුව මහත්මියට ඇති උනු ආදරයක්..එහෙම ආදරයක් ලේසියෙන් වෙන කරන්න නම් බැහැ මම දන්න විදියට...මරු දෙන්නගෙම කතාව ඉවර වෙනකම්ම අහගෙන ඉදිය විසි කරලා පැත්තකට කරන්න එක වචනයක් තිබුනෙ නෑ..ඒක තමයි වෙන්න ඕන්...බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමදාමත් 🙏❤

  • @udarikoshala7151
    @udarikoshala7151 ปีที่แล้ว +21

    අනේ ඉතින් උන් දෙන්නට උන් දෙන්නව හොදයි නම් වටේ එවුන්ට මොකෝ බන් ,අනික අනුන්ගේ පවුලක් කඩලා මිනිහෙක් ගැහැනියෙක් අරගෙන නැහැ ගැහැනි මිනිහෙක් අරගෙන නැහැ නේ උන් දෙන්නට උන් දෙන්නා ආදරෙයි නම් අපිට මොකෝ බන් 👍👍

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว +3

      අනේද කියන්නේ comments බැලුවම අප්පිරියයි

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +9

    දරුවෝ කොච්චර ලොකු වුණත් අම්ම් කෙනෙක්ට දරුවෝ බබාලා..හරිම ආදරේ වචන ටිකක්..ඒ ටිකම ඇති..මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නෑ..අද ඇවිල්ලා හෙට යන අය තමයි අද කාලේ ඉන්නේ..ඒ අතින් සමිතා අක්කී හරිම වාසනාවන්තයි..ඒ ආදරේ සදහටම ඒ විදියටම රැකගන්න සමිතා අක්කී..❤

  • @nelumchandrika946
    @nelumchandrika946 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නට දාල තියෙන කමෙන්ට් දැක්කම.වැඩියෙන්ම ඉන්නේ ඔයාලාට ආදරය කරන අය.ඒක නිසා සැලෙන්න එපා.සතුටින් කාලය ගත කරන්න. දෙන්නා එක්ක හොඳ විෂුවල් එකක් කරන්න.අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.මම නම් ඔයාලා දෙන්නට හරිම ආදරෙයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +5

    කාවින්ද්‍යා ගෙදර ඉඳන් ෆේක් එකවුන්ට් සේරගෙන්ම මේකට කමෙන්ට් දාලා අනේ හරිම ආදරණීයයි ගගා😂😂😂😂

  • @mangalikachandani7312
    @mangalikachandani7312 ปีที่แล้ว +21

    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ..ආදරයට ආදරය කරන්න ❤❤❤ ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤

    • @spypizza5293
      @spypizza5293 ปีที่แล้ว +1

      True. Be happy. If you are happy. That's it. Great❤

  • @radosltv1834
    @radosltv1834 ปีที่แล้ว +24

    සිරස අපි අවදානයෙන්...මේ වගේ අසම්මත දේවල් promote කරන්නේපා.......😢😢😢😢😢😢😢

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 ปีที่แล้ว +1

      Ow kollo naki ganu hoyai salli tiyena kala bila thamange untat pinata kanna puluwan nisa

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Lankawe wesa haththa hari hodaine🤣🤣

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 ปีที่แล้ว +4

    එකෙන් කතා කරන කොට මගේ විතරමයි කියද්දි හිතුණේ ද මේ මගේ පුතෙක් වගේ කියලා වයස ඉලක්කමක් විතරයි කියනව ගොඩක් තරුන අය කියනව ඒත් අපි හැමෝම වයස යනව ලස්සන නැති වෙනව දරුවො හදනව ඒ දරුවන් උස් මහත් වෙනව හැගීම් වලට විතරම නෙවෙයි ආදරය කියන්නෙ තමුන්ට වයස 25..කදි වයස අවුරුද්ද ක කෙනෙක් එතකොට අපට 50දි ඒ කෙනාට 25නම් ඒ දරුවෙක් නේද සමාජයේ හැදෙන දරුවන් නිවැර්දි තීරණ ගන්න ඕන දරුවනේ සමාජයේ යම් තැන් ආදර්ශයට ගෙන වැරදි තීරණ ගන්න එපා තමුන්ට වඩා ගොඩක් වැඩි වයස අයට ගරු කරන්න පුරුදු වෙන්න ත්මුන්ගෙ විවාහය ට තමන්ට බාල හෝ සම වයස තෝරගන්න

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda ปีที่แล้ว +12

    ඒ ආදරය ගැන කියන්න වචන නෑ ඒ තරම් ම විශිෂ්ට යි. ඔයාල දෙන්න ගෙ ආදරය පරමාදර්ශය ක්. විශ්වාසය අංක එක නම් ආදරය කෙදිනකවත් පෑල දොරින් පැන යන්නේ නෑ. ඒ විශ්වාසය රැකීම තමා ආදරය කියන්නේ . මේ අහිංසක ආදරයට සිහිනෙකින්වත් දුකක් ගෑවෙන්න වත් එපා.

  • @zesus0004
    @zesus0004 ปีที่แล้ว +23

    සමිතටයි චූටි මහත්තයටයි බනින උන් 3%
    උන් දෙන්නට හොද කියන උන් 5%
    උන් දෙන්නට බනින් උන්ට බනින උන් 92%
    😂😂😂😂😂😂

    • @piyalharischandra7088
      @piyalharischandra7088 ปีที่แล้ว +1

      😂😂😂

    • @kavi6690
      @kavi6690 ปีที่แล้ว +1

      😂😂😂😂😅

    • @shamilaperera9463
      @shamilaperera9463 ปีที่แล้ว

      😂😂😂

    • @acrylicart1302
      @acrylicart1302 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      ඕනම සමාජයක සුපිරි ප්‍රඥාවන්තයෝ ඉන්නේ සියයට පහයි

  • @shanikachathurangani151
    @shanikachathurangani151 ปีที่แล้ว +31

    සිරස අපි කැමති චැනල් එකක් .මේ වගේ අයගෙන් ගන්න කිසිම ආදර්ශයක් නැහැ .ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ කියයි.රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙලත් පුතාගෙ වයසෙ දරුවෙක් එක්ක පවුල් කනවා .මේ අය ගෙනල්ලා සිරසට තියෙන තැන නැතිකර ගන්න එපා. මේවා දකිනකොට හිරිකිතයි.

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud ปีที่แล้ว +24

    වයස අදාලම නැහැ සතුටින් ඉන්න අක්කි චිරන්ත ❤️❤️❤️

    • @PushpaSamarathunge
      @PushpaSamarathunge ปีที่แล้ว +1

      Uba bedapan ube puthage Hari DuPage Hari yaluwek..ponna kata

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl ปีที่แล้ว +6

    මානසික නිදහසෙ ඉන්න පුළුවන්නම් ආදරෙන් ඉන්නවනම් කාටවත් මොකද එයාල කා එක්ක ජීවත් උනත්.. ඔයාල සතුටින් ඉන්න අනෙ..

  • @NathayaShenuki
    @NathayaShenuki ปีที่แล้ว +4

    දරුවන් සමඟ බලන වැඩසටහන් වලට මේවගේ අසම්මත මානසික ලෙඩ්ඩු ගෙන් නෑ එපා

  • @kmanisriya1011
    @kmanisriya1011 ปีที่แล้ว +44

    අනුන්ගෙ සතුටට ඊර්ෂ්‍යා කරන්නෙ තමන්ට සතුට නැති කාලකන්නි.❤❤❤❤❤❤❤

    • @goldmom3945
      @goldmom3945 ปีที่แล้ว +1

      Eka attha

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      Aunta parak set unama sepak aran sathutu wenna one thamai ❤ hebei eka karaganna taram mee harakek 🐄 wenna honda nee 😅😂
      Samithata 65, 70 weddi therei reli wetuna huththe athal eka Chiranthata 😆 Kaapu bipu then wala wedi kal laginna honda na kiyala kiyanne kata kahanwata newei 😂

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว +22

    ච්‍ රන්ත අහිංසක ගමේ කොල්ලෙක් වයස නෙමේ ඔය ආදරෙ හරිම වටිනව. මේ ජීවත් වෙන ටික කාලෙදි සතුටෙන් ඉදල ජීවිතය විදල මැරෙන්නයි ඕන.

    • @gabriyalsanjeevani7687
      @gabriyalsanjeevani7687 ปีที่แล้ว

      😂😂

    • @nayy600
      @nayy600 ปีที่แล้ว +2

      උඹේ අම්මා උඹේ වයසේ කොල්ලෙක් එක්ක ආවමත් උඹට ඔහොම දැනෙනවද 😂🙏

    • @gabriyalsanjeevani7687
      @gabriyalsanjeevani7687 ปีที่แล้ว

      ඔයා චිරන්තගෙ අයියද යාලුවෙක්ද සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි අම්මෙක්ගෙ පස්සෙ වැටිල ඒ අම්මගෙ දුව ගෙ මහත්තයත් එයාගෙම වයසෙ ඉදැද්දි ඔය කියන වටින ආදරය මොකද්ද හලෝ. සමිතගෙ ලැජ්ජ නහරය කපල නිසා කතන්දරය අවුලක් නෑ කියල පේනව ඇති.. මේවට හරී කියන කස්ටියත් තමන්ට වඩා අවුරුදු 20ක් විතර වැඩිමල් වයිෆ්ල ඉන්න අය වෙන්න ඇති එහෙම නැතුව කවෘත් මේවට හොදයි කියන්නෙ නෑ

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      Ow dath thiyana kale londa kanna one.. hebei AUNTY la gahala sepa gaththta ewa kara gahnna tharam mee harakek wenna honda na oi 😂😂😂
      Samithata 65, 70 weddi therei 😂😅

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +30

    ඔය නාකි වයසට කවුද බං ෆෝන් චෙක් කරන්නෙ😂😂
    කාටද කෝල් කරන්නෙ කියල ප්‍රශ්න අහන්නැති එක හරි සතුටක්ලු😂😂

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว +14

      කියලා වැඩක් නෑ.දහ අටේ කෙල්ල වගේ කතාව.නෑකි මනමාලි

    • @radosltv1834
      @radosltv1834 ปีที่แล้ว +7

      නාකී ගෑනියෙක් අම්මා කෙනෙක් කියන කතාද බන් මේ ජරා ගෑනී කියවන්නේ???

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 ปีที่แล้ว +5

      සමිතට නම් සිදුවෙයි තව ටික දවසකින් චිරන්තගෙ ෆෝන් චෙක් කරන්න සිදු වෙයි.

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Lankawe pinna bijjonta ithim mewa magic🤣🤣paw ithim un owa gana gan nane🤣🤣E madiwata bana bana balanna tharam munta thiyenne mara puke gayakne
      Galaka athullapan gihin🤣🤣

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +8

    Attatama චිරන්ත හොඳ කෙනෙක් ..සාමයෙන් ඔක්කොම එක්ක aderen ඉන්නවා 🎉🎉❤❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +15

    හමදාම සතුටි ඉන්න ඔයලට සුබතනව චිරන්ත හර්‍රි අහින්සකයි සමිතා අවන්කයි කොහොම නමුත් දෙන්නගෙ අදටෙ සුන්දරයි

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +1

    මේකෙ කමෙන්ට් කියවපුවම හිතෙනවා,බාල අපරාධ,ස්ත්‍රී දූෂණ,මිනී මැරුම් නැති ,හරිම සංවර ගෑණු මිනිස්සු ඉන්න රටක් මේ දෙන්න විනාශ කලා කියලා.මළ මිනීත් දූෂණය කරන රටක මිනිස්සු සමිතට බනිනවා.ප්‍රංශ ජනාධිපති කසාද බැන්දෙත් එයාට උගන්නපු ටීචර්ව.එහෙව් එකේ අපි කවුද.කසාද බැදගන්න චිරන්ත වගේ කොල්ලෙක් හොයා ගන්න බැරි ගෑණු කියන කතා.සමිතව මනසින් නිරුවත් කරන පිරිමි කියන කතා.ඔයාලා සතුටින් ඉන්න ....මේ කමෙන්ට් කියවන්න එපා කවදාවත්.

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว +6

    තනිකරම අද සිරස කරේ බොරුවක් රගපෑමක්.....ආෆෝ money drop ත් එපා වුනා අද😬😬

    • @Delsii.
      @Delsii. ปีที่แล้ว

      😂හා

  • @nalakasomasiri
    @nalakasomasiri ปีที่แล้ว +2

    Ma ආදරය ඇත්තටම ඇත්ත තත්වය තව aurudu 10 ඔයාලට tharai එකට hathuva චිරන්ත තවම පොඩි eka ekai

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +8

    මේ ලෝකේ යම් කෙනෙක්ට සතුටින් ජිවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඒ කෙනාගේ සැනසීම කියලයි මං නම් හිතන්නේ ❣️❣️

  • @diwani3970
    @diwani3970 ปีที่แล้ว +2

    වැලි මඩ හාමුදුරුවෝ ප්‍රාර්ථනා කිරීමේ භයානක පැත්ත ගැන කරන ධර්ම දේශනාව තුලදී දේශනා කරනවා. යශෝදරාවන් වැඩි වයසක දී. රජ කෙනෙකු ව සිටි තම පුතාටත් වැඩි බාල වයසේ සිටි බොසතානන් වාහන්සෙ දැකලා ආදර සිතක් ඇති වෙනවා. ඔතන තියෙන්නෙ එ වගෙ දෙයක් වෙන්න පුළුවන්. අද හොරට ආසාවන් සඳහා ඇතිවන සම්බන්ධතාවලට වඩා සාර්ථක බැඳීමක්.

  • @Gamini-d8o
    @Gamini-d8o ปีที่แล้ว +8

    හෙමදම සතුටින් ඉන්න ඔයාලට ජේසු පිහිටයි වයස ප්‍රස්නයක් න්නේහා ගෙනුන්ට ආදරය අවශ්‍යඊ 🎉

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      hmmm Samitha ta 60, 70 weddi chiranthayata therei Achchi Vibe eka 😂😂

  • @AjithSampath-l1r
    @AjithSampath-l1r 2 หลายเดือนก่อน

    කවුරු කොහොම මොනවා කිව්වත් ඔයාලා ආදරෙන් ඉන්නවනම් ඒක ඔයාලට තියෙයි.ලෝකයාට ඕනේ විදිහට අපි ජීවත් වෙන්න ගියොත් අපිට කවදාවත් ජීවත් වෙන්න වෙන්නෙ නෑ.ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි❤❤❤

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 ปีที่แล้ว +14

    මට නම් මේ සෙනසුරාදා වෙනකල් ඉවසිලක් නැ අනේ ❤❤ ආදරෙයි ඔයාලට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ปีที่แล้ว +1

      Pala samitha vesi gada vesi Balu vesi thoge redi left

  • @Ssssm332
    @Ssssm332 4 หลายเดือนก่อน +1

    පව් කාර බැදිම් රටේ ලමයි හදගන්න බැ ඔවා නිසා කොච්චර ලොකු වයස පරතරයක්ද අම්මා වගේ මෙ කොල්ලට එයා 😢😢 පවුල් කනවා කියන්නේ කොච්චර ලොකු පව්කාර කමක්ද....සමීතා මෙයාට කලින් මැරෙනවා ඉටපස්සෙ මෙයා වෙන කෙනෙක් බැන්දත් මෙයාට සතුටක් කියන නාමයක්වත් ඉතුරු වෙන්නෙ නැ අනේ මන්දා ඉතින් දෙවියන්ගේ පිහිටයි 👈❤️

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +3

    රට ගැන හැගීමෙන් නිර්මාණ කරන චරිත් වගේ කෙනෙක් මෙවැනි අය ගෙනත් තියන සාකච්ඡා වලින් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද ?
    මෙයාලගේ පෞද්ගලිකත්වය තුලින් රටේ අයට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද ?
    පිම්පි කොල්ලන්ට සල්ලි තියෙන නාකි ගෑනුන්ට ආතල් දිදී ඉන්න පුළුවන් සමාජ තත්ත්වය එලිපිට කරන්න පුළුවන් කියලා තමයි ඉතින් මේවායින් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය.

  • @ranjanimanike1341
    @ranjanimanike1341 ปีที่แล้ว +1

    බුදු දහම ට අනුව මෙය නොගැලපෙන විවාහයක් ජීවිතය අවසානයේ ඔබ දෙපලට ම වැටහේවි

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      මොකක් බුදු දහමට අනුව.😂😂😂

  • @priyangikaperera259
    @priyangikaperera259 ปีที่แล้ว +8

    මෙතන ගොඩක් අය හිත ඇතුලෙන් මේ දේවල් රස විදිනවා .. හොර fb accounts හදාගෙන aunty ලා එක්ක හුරතල් වෙනවා... Google එකේ එහෙම videos බලනවා...ඒත් ලංකාවෙ අයට ඒ දේ එළිපිට කරන්න confident එකක් නෑ .. ඒත් මේ කොල්ලා ඒක කළා...❤

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      hmm 😂😅
      LESSON: kollo unama badu gahanna one, Aunty parawal gahnna one, hebei ewa kara gahnna tharam mu wge mee harakek wenna honda na 😝😝

  • @lakshani2586
    @lakshani2586 ปีที่แล้ว +1

    මාත් ගොඩක් ආදරේ කරන පවුලක්.. අවංක ආදරයක් කියන්නෙ ගෑනියෙක්ට මාර හයියක්.. ඔයාල සතුටින් ඉන්න හැමදාම ...❤️❤️❤️❤️

  • @AkashWijesinghe-wj1ww
    @AkashWijesinghe-wj1ww ปีที่แล้ว +14

    බලන කෙනෙක්ට ගන්න දෙයක් තියෙන කෙනෙක් ගෙන්නුවනම් වටිනවා සිරස.. මේ රටේ ඕන තරම් ඉන්නවා හැකියාවට වටිනාකමක් නොලැබෙන දක්ෂ ජනප්‍රිය මිනිස්සු. ඒ වගේ මිනිස්සු ගෙන්නන්න.