ස්විඩනයෙන් ලංකාවට පණිවිඩයක් - ඉර එළියෙන් පරිස්සම් වෙන්න - Be aware of UV Radiation Sweden Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #studyinsweden #swedensinhala #uvi #spring #sunglasses
    The UV Index represents the amount of skin-damaging UV radiation reaching the earth's surface at any instant of time. The basic UV Index forecast is given for solar noon - the sun's highest point in the sky and the time of the highest fluctuation in UV radiation (under clear sky conditions).
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 49

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 หลายเดือนก่อน +1

    ස්වීඩන් වලට ඉර මුදුන් නොවෙන එක තේරුම් කරන්න හෙණ හෑල්ලක් කොටන්න වෙනො. AI බොටෙක්ගෙන් ඇහුවනම් ලේසියෙන්ම දැනගත්තැකි! 😅
    තාම ඉර තියෙන්නෙ සමකයෙන් පොඩ්ඩක් පහළ. හරියටම සමකයට එන්නෙ මාර්තු 21. ඊට පස්සෙ තමයි යුරෝපෙට සමර් එක අරන් උඩට එන්නෙ. දැනටත් පැය 12ක් ස්වීඩන් වලට අව්ව/ඉර එළිය තිබුණට පැය 12ක් ඉර පේන්නෙ නෑ නේහ්? 🙄🤔

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      මම මේක pin කරන්නම් 🥰 ඔන්න මේ මාසෙ අන්තිමට අපිට ආයේ පැයක් අඩු කරනවා වෙලාව. දැනට පැය 4 1/2 ක කාල වෙනස (ලංකාව සහ ස්විඩන්) පැය 3 1/2 වෙනවා. සුපුරුදු කමෙන්ට් එකට ස්තූතී 🤗🥰🤩

  • @Dilishiyathamel
    @Dilishiyathamel 5 หลายเดือนก่อน +1

    කාලයට උචිත හොද දැනුවත් කිරීමක්..keep it up🎉 👍👍👍

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️💐🤩

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉතාමත් ම වැදගත් විඩීයෝ එකක්....ලොකු දැනුමක් ආවා මල්ලි.ඔන්න වීඩියෝ බල බලා share කරනවා.....❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    හොදම දැනුවත් කිරීමක්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g 5 หลายเดือนก่อน +1

    It is good for unknown persons.Thanks.

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @isankanaveen1054
    @isankanaveen1054 5 หลายเดือนก่อน +1

    Supiri aiye
    Digatma videos danna ❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for the heartiest comment ❤️ එකතුවෙලා ඉන්න 🤗💐🤩

  • @KulakanthaAluthwatta
    @KulakanthaAluthwatta 2 หลายเดือนก่อน +1

    👍 Thanks

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @siamotv8717
    @siamotv8717 5 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි 🕶️ 😎

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks brother 😎🤍

  • @IruAndOpa
    @IruAndOpa 5 หลายเดือนก่อน

    Supiri aiye. Mehema travel video godak karamu🤩

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      Hello 👋🏻 thanks my dear ❤️ oyalage comments godaaaak vatinava apita. එකතුවෙලා ඉන්න 🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 5 หลายเดือนก่อน +1

    Ptta wdagth video ekak eka ayya kiynkm sin ek danagen hitiye na ❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 😎 එකතුවෙලා ඉන්න 🤗

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 12 วันที่ผ่านมา

    ❤🎉😂❤🎉😮❤ Harima sathutak danuna oya gana 🎉.Thank you apiwa mathak wunata.ane api mona 😢sunglassda 😂.parissamen inna malli ❤.poddiwai ,nonawai mathak kala kiyala kiyanna ❤🎉❤

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne 5 หลายเดือนก่อน +2

    Thanks bro, mewa danagena hitiyet na 😍

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗

  • @dayanamanathunga6014
    @dayanamanathunga6014 5 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching ❤️🤗

  • @thimirajuvinas7074
    @thimirajuvinas7074 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @shehansperera
    @shehansperera 5 หลายเดือนก่อน +1

    😮

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 หลายเดือนก่อน +1

    වීඩියෝව බලන්න කලින් මේ කියන්නෙ. ප්‍රශ්නෙට උත්තරේ 'නැත'! 😊😅

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      😎 මමත් නැත 😂

  • @chamaramahesh7989
    @chamaramahesh7989 5 หลายเดือนก่อน +1

    Sweden wala driving license gannakota medical ekedi vision eka kohomada blnnne. Spectacle dana kenkt , color blind wage tiyena kenkta ganna puluwand ?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      මේ link එකේ එකටම තියෙන්නෙ eye test එක ගැන. හැම දෙයක්ම ඔයාට දැනගන්න පුලුවං 🤓 www.ikorkort.nu/vagen_till_korkortet.php

    • @chamaramahesh7989
      @chamaramahesh7989 5 หลายเดือนก่อน +1

      @@meandeurope mekata payment karanna onane .. meka nethuwa officially site ekak nedd?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +2

      @@chamaramahesh7989 මේක බලන්න www.transportstyrelsen.se/sv/vagtrafik/korkort/ 🤓

    • @chamaramahesh7989
      @chamaramahesh7989 5 หลายเดือนก่อน +1

      thank u@@meandeurope

  • @asiangirl12345
    @asiangirl12345 5 หลายเดือนก่อน +3

    ❤️‍🩹🇱🇰🇸🇪

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗🤩

  • @dinsbro1268
    @dinsbro1268 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching us ❤️❤️❤️

  • @kavishkamalshaka
    @kavishkamalshaka 5 หลายเดือนก่อน +3

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @pasindus_diary
    @pasindus_diary 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Hello thanks for watching ❤️❤️❤️

  • @charithadarshanaperera
    @charithadarshanaperera 5 หลายเดือนก่อน +1

    ❤️

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for your comment 🤗❤️