ධම්මික කන ගාවින් බේරෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    Join SL Vlog's Investigative Journalism Team
    bit.ly/JoinSLV...
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 600

  • @RashmikaDivyan
    @RashmikaDivyan หลายเดือนก่อน +56

    "කවුරු චන්දෙ ඉල්ලුවත්
    චන්දෙ දෙන්නේ ශ්‍රී ලාංකිකයෝ"
    ඒකනන් සිරා කතාව🖤

    • @godofgodseyes
      @godofgodseyes หลายเดือนก่อน

      @@RashmikaDivyan not correct. Foreigners win. That's in the design of the constitution. There's a backdoor for it.

    • @user-ur9rv6xr8n
      @user-ur9rv6xr8n หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +12

    ආතල් දෙන එකේ වෙනම ලෙවල් එකක් Slvlog කියන්නේ..ජය වේවා..🌹🌹🌹

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 หลายเดือนก่อน +16

    හසා චමුදිත⁣ ලෙස රඟපෑම මරු..

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 หลายเดือนก่อน +178

    # මාලිමාවට කෝටියක්
    # අපිනේ ජන්දෙ දෙන්නේ මාලිමාවට

    • @LovemeAquarius
      @LovemeAquarius หลายเดือนก่อน +4

      ඕක ලියන්න ඕනෙ හිස් තැන් නැතිව බ්‍රෝ. ඔහොම ටයිප් කලාම් ඒවා ටැග් වෙන්නෙ නැ .

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 หลายเดือนก่อน +1

      @@LovemeAquarius 👍

    • @Kamal11180
      @Kamal11180 หลายเดือนก่อน +2

      🤣. චන්දෙ ලං වෙනකොට තව මොන මගුල් එයිද දන්නෙ na .මුන්ට නම් මෝල් 😂.මාලිමාවෙ උන්ගේ hatida බන් මේ

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x หลายเดือนก่อน +52

    දූෂිත පවුල් දේශපාලනය අවසන් කිරීමට ඔබගේ වටිනා ඡන්දය මාලිමාවට ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...❤❤❤❤❤❤

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 หลายเดือนก่อน +57

    බෘනෝ senior citizens පොලිය වැඩි කලා කියලා අපි චන්දෙ දෙන්නේ නෑ. පොලිය තිබුනේ 15% ට ඒක 8% ට දාලා ඊට පස්සේ 10% කරනවා හරියට ලයිට් බිල වගේ. මොනවා කරත් මාලිමාව තමයි දිනන්නේ

  • @saharafurnishers617
    @saharafurnishers617 หลายเดือนก่อน +33

    # මාලිමාවටකෝටියක් ,

  • @donaldpremakumara4802
    @donaldpremakumara4802 หลายเดือนก่อน +12

    චමුදිතයාගෙ action එක නියමයි.😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe หลายเดือนก่อน +24

    නියමයි අද හසා ඉන්නවා 😊❤

  • @upaliw1
    @upaliw1 หลายเดือนก่อน +68

    #මාලිමාවටකෝටියක්. ❤

    • @godofgodseyes
      @godofgodseyes หลายเดือนก่อน

      @@upaliw1 what's the relationship between compass and tiger?

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน +8

    මේ වැඩ සටහන බලන අපිටත් හිනහ යනවා.
    හොද වැඩ සටහනක්
    සතුටෙන් බලා ඉන්න පුලුවන්

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 หลายเดือนก่อน +40

    හසා ඉන්නවනම් නියමයි.ජයවේවා ජයවේවා

  • @damayanthiabeygunawardana527
    @damayanthiabeygunawardana527 หลายเดือนก่อน +36

    මාලිමාවට කෝටියක් ,අපිනෙචන්දෙ දෙන්නේ ..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe หลายเดือนก่อน +30

    නියමයි නියමයි... හසාගෙ ඉස්සරහට පේන ඒවත් ඕනි අපිට ❤😊😂

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +28

    Dan අගම විකුණලා ඉවරයි .dan අම්මා විකුණන්න පටන් අරගෙන 😂😂😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +2

      👍👍👍ඔව් නේද....😂😂😂

  • @damayanthiabeygunawardana527
    @damayanthiabeygunawardana527 หลายเดือนก่อน +33

    මාලිමාවට කෝටියක් ,අපිනෙ චන්දෙ දෙන්නෙ ...

  • @disperser6070
    @disperser6070 หลายเดือนก่อน +25

    ඡන්ද ප්‍රතිඵල එක්ක ඔයාලත් නොන්ස්ටොප් ලයිව් එකක් එන්න ඈ...🙂🙂

    • @highlights7736
      @highlights7736 หลายเดือนก่อน

      ඔව් ඈ, Live එකක් දාන්න කියමු

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 หลายเดือนก่อน +29

    කෝටියට අපිSETවෙමු.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 หลายเดือนก่อน +83

    #මාලිමාවටකෝටියක් 🇮🇹

  • @samangunaherath6926
    @samangunaherath6926 หลายเดือนก่อน +23

    ඔබ නිවැරැදි ය.
    මිනිසුන් හරිම මෝඩ ය.
    නාමල් ට වැටෙන චන්ද හැමකක්ම මෝඩ මිනිසුන් ගේ චන්ද

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +5

      ඇයි සජිත්....😂

    • @Testd48
      @Testd48 หลายเดือนก่อน +1

      @@shiromawijekoon1057atal witharai jiwithe kiyala hithan inna Aya 😅

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +73

    දූෂිත දේශපාලඥයන් සහ දූෂිත දේශපාලඥයන්ගේ පුතාලත් එපා.
    මස් මාංශ නොකෑවට, හොරා කනවා.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,ලොකු පුජ්‍ය පක්ෂකාරයොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

  • @fim2699
    @fim2699 หลายเดือนก่อน +110

    #මාලිමාවට කෝටියක්..🎌

    • @ishan6911
      @ishan6911 หลายเดือนก่อน

      pisssuda oi thopita hashtag hariyanne fb eke tag daddi withary.🤣🤣

  • @anushanilmini6778
    @anushanilmini6778 หลายเดือนก่อน +84

    මාලිමාවට කෝටියක් .....ජයෙන් ජය ඉස්තිරයි නියතයි ❤🎉

  • @thinkdifferent257
    @thinkdifferent257 หลายเดือนก่อน +108

    #මාලිමාවටකෝටියක්
    #මාලිමාවටකෝටියක්
    #මාලිමාවටකෝටියක්

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i หลายเดือนก่อน +12

    Malimwata kotiyak apine chande denne❤❤❤❤❤

  • @mathmatikapret5712
    @mathmatikapret5712 หลายเดือนก่อน +11

    අද නම් සුපිරියක් DD එක❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +31

    අපිනම් බැංකු පොළිය දැන් 10% නොව 100% දෙනවා කීවත් දැන් අපි 🧭 ට තමයි . #මාලිමාවට කෝටියක් #අපිනේ චන්දය දෙන්නේ.

  • @kelumroshan8666
    @kelumroshan8666 หลายเดือนก่อน +24

    #මාලිමාවටකෝටියක්#

  • @user-zx1sy4lh1y
    @user-zx1sy4lh1y หลายเดือนก่อน +88

    # මාලිමාවට කෝටියක්
    # අපිනේ ජන්දෙ දෙන්නේ

  • @KingslyDharmasena-r6l
    @KingslyDharmasena-r6l หลายเดือนก่อน +11

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭මාලිමාවට ජය වෙවා

  • @Thukuliya.123
    @Thukuliya.123 หลายเดือนก่อน +24

    #මාලිමාවටකෝටියක්අපිනේ දේන්නේ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +65

    මාලිමාවට කෝටියක්
    අපි නේ චන්දය දෙන්නෙ
    ❤❤❤❤❤

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 หลายเดือนก่อน

      1999 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටියෙ දිණුම් කණුව අභියස. හැබැයි කොටි බෝම්බෙ පුපුරල චන්ද්‍රිකාගෙ ඇහැක් නැතිවෙනව එක්කම ජයග්‍රහණය චන්ද්‍රිකා කරා එනව. 2005 ජනාධිපතිවරණයෙදි අම්පාරෙ චන්ද ගණන්කරනකොටත් ඉදිරියෙන් හිටියෙ රනිල්. ප්‍රභාකරන් උතුරේ චන්දෙ තහනම් කලේ නැත්නම් ඒ සැරේ ජනාධිපති රනිල්. 2015 දි මෛත්‍රී බලයට එන්නෙ UNP චන්දවලින්. රනිල් ජනප්‍රිය දේශපාලකයෙක් නෙවෙයි කියන එක අමූලික බොරුවක්

    • @Cinexplode
      @Cinexplode หลายเดือนก่อน +3

      @@anandarajakarunadewanaraya1900 හරි ඕක ලියලා තියාගෙන ඡන්දෙන් පස්සේ ආයේ කියවලා බලන්නකෝ...

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 หลายเดือนก่อน +65

    #මාලිමාවටකෝටියක්

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 หลายเดือนก่อน +6

    හතර .දෙනාට ම.සුබම.සුබ.දවසක්.වේවා ❤❤❤❤.

  • @sisiragamage1571
    @sisiragamage1571 หลายเดือนก่อน +30

    මාලිමාවට කෝටියක් අපිනෙජන්දෙදෙන්නෙ

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg หลายเดือนก่อน +14

    Ten million for npp ❤❤❤❤❤❤❤we are npp only ❤❤❤❤❤❤❤

  • @MrAlpitiya
    @MrAlpitiya หลายเดือนก่อน +4

    මචංල වැඩසටහන නියමයි ❤ පුලුවන්නම් අනුරව ගෙනල්ල program එකක් කරමු. . මේ අවස්ථාවෙ ජනතාවගෙ ප්‍රෂ්න වලට NPP විසදුම් දෙන්නෙ කොහොමද කියල ජනතාව දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ.. I'm Bandula Alpitiya frome Italy. .

    • @sandarudilhara712
      @sandarudilhara712 หลายเดือนก่อน

      Athi wenna kiyala thiyanwa... Minissu ewa balanne nah... Un thama balanne.. Anith unege dewal... Ekalla.. NPP Eken ahanwa prathipatthi monwada kiyala.... Gawasampatha lankawe....

  • @ritaadikarama2464
    @ritaadikarama2464 หลายเดือนก่อน +76

    #මාලිමාවට කෝටියක් .
    #අපිනෙ චන්දෙ දෙන්නේ .

    • @janadz6146
      @janadz6146 หลายเดือนก่อน

      😂

  • @godofgodseyes
    @godofgodseyes หลายเดือนก่อน +11

    චමූ අය්යේ....අන්න හසා ඔයාට කින්ඩිය දානවෝ...හැබැයි හසා ඇද කරන විදිය නං සුපිරි.
    Very few can read that Udayanga is using Liar's paradox strategy and Chamudith is the victim.

  • @Ganga173
    @Ganga173 หลายเดือนก่อน +11

    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +8

    සුපිරියි කොල්ලනේ....
    සුභ පැතුමන් ....

  • @kelumroshan8666
    @kelumroshan8666 หลายเดือนก่อน +10

    #අපිනෙජන්දෙදෙන්නෙ#

  • @gayansamaraweera536
    @gayansamaraweera536 หลายเดือนก่อน +11

    #මාලිමවටකෝටියක්

  • @dichiisc
    @dichiisc หลายเดือนก่อน +22

    #මාලිමාවටකෝටියක් #අපිනේජන්දෙදෙන්නේ
    මාලිමාවට ජය වේවා! ජාතික ජන බලවේගයට ජය වේවා!
    අනුර කුමාර දිසානායක සැප් 22 නියත ජනාදිපති.
    අපි රොද බැඳ මේ රට ගොඩ නගන ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරනවා. NPP Only!!! 🧭☒🧭☒🧭☒ 💜💜💜

  • @user-js5rv1qj8n
    @user-js5rv1qj8n หลายเดือนก่อน +2

    අවුරුද්දක් විතර ඔයාල එක්ක හිටිය, මෝඩාබිමානය එකක් නෑර ඔක්කොම බලපු ප්‍රේක්ශකයෙක් විදිහට පොඩි අහිංසක ඉල්ලීමක් තියෙනව. සතීශ් අන්නට "හැමදාම හදන හිත හදන්න" සිංදුව කියන්න කියල ඉල්ලීමක් කරන්න පුලුවන්ද?😍😍😍😍😍😍

  • @malavifrancis8869
    @malavifrancis8869 หลายเดือนก่อน +19

    මාලිමාවට ජය පතමි.

  • @indraniekularatne7515
    @indraniekularatne7515 หลายเดือนก่อน +30

    NPP චන්ද කඩන්නහිතන්නවත් එපා එ ෙහම කඩන්න බැහැ නාමල්ල ෙහාරැ කියල අපි දන්නව

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +13

    Malimawata කෝටියක්

  • @user-gc4qp7py6i
    @user-gc4qp7py6i หลายเดือนก่อน +11

    ලොකුවට හිතන්න දෙයක් නෑ
    එහෙට මෙහෙට පනියි
    පොඩි කෑලී කෑලී වලට කැඩෙයි
    Unp , slpp, sjb , ඔක්කොම එකම කැම්පේන් එකේ ඉන්නේ

  • @NimalChandra-xw8ez
    @NimalChandra-xw8ez หลายเดือนก่อน +31

    # මාලිමාවට කෝටියක්

  • @shana2509
    @shana2509 หลายเดือนก่อน +7

    Manju Nissanka ට මොකද උනේ..?

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 หลายเดือนก่อน +13

    යම්ව් 21 චන්දෙ දෙන්නට මාලිමාවටකෝටියක්...

  • @sirikanthigodawela
    @sirikanthigodawela หลายเดือนก่อน +7

    Malimawata kotiyak #api chande denawane nppjayawewa obata thanks

  • @donnaveenthilanka
    @donnaveenthilanka หลายเดือนก่อน +57

    මේ එකෙක්වත් යවල වැඩක් නෑ මුන් ඔක්කොගෙම අම්මල ඊලග පාර්ලිමේන්තුවට යවමු 🤣

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

    • @ritaadikarama2464
      @ritaadikarama2464 หลายเดือนก่อน +3

      හොඳම යෝජනාවක් 😂😂😂

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน

      ආප්ප දාන්න ද ?

    • @R-me5ey
      @R-me5ey หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @fixityaon9774
      @fixityaon9774 หลายเดือนก่อน +2

      අමිමලවට වත් ආවෙ නැති idea එකක්🤣

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 หลายเดือนก่อน +47

    #මාලිමාවට කෝටියක් ❤❤❤

    • @pererasalr
      @pererasalr หลายเดือนก่อน

      ස්පේස් තියන්න එපා , හෑෂ්ටැග් එක ඇක්ටිවු නෑ...

  • @somalathawijerathne342
    @somalathawijerathne342 หลายเดือนก่อน +10

    හිටපු ජනාධිපති බෑනා...ranil
    හිටපු ජනාධිපති පුතා.sajith
    හිටපු ජනාධිපති පුතා......namal
    ඉතින් මොනවයින් අඩුපාඩුද.......

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o หลายเดือนก่อน +20

    අර සංජීව එදිරිමාන්නට make up දාන එකා ජයරත්න එකේ වැඩ කරපු පොරක්ද 😂😂😂😂

    • @mTEC85
      @mTEC85 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම මිනී එම්බාම් කරද්දී make-up දාපු එකෙක් 😂🤣😆

    • @gangamarapane8819
      @gangamarapane8819 หลายเดือนก่อน

      🤣🤣

    • @padmi9545
      @padmi9545 หลายเดือนก่อน +2

      මටත් එහෙමයි හිතෙන්නෙ

    • @nadeerekadissanayaka2559
      @nadeerekadissanayaka2559 หลายเดือนก่อน

      😂😂😂

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +102

    #මාලිමාවටකෝටියක්,ඕගොල්ලොත් හොදයි,රෝහිතගෙ අම්ම කිව්ව හසාට දිගටම එන්න කියල

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +1

    මේක සුපිරි හොදට ඇස් ඇරෙනවා.

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +1

    Very good thank you

  • @upalijayalath9720
    @upalijayalath9720 หลายเดือนก่อน +9

    #මාලිමාවට කෝටියක් # අපිනෙ චන්දෙ දෙන්නේ

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +6

    ජයවේවා npp කුවේට් සිට

  • @e.m.r.mekanayake5772
    @e.m.r.mekanayake5772 หลายเดือนก่อน +9

    ධම්මික ගිය එක හොදයි.මොකද අර DP education වල ලමයින්ගේ අම්මලාට දැන් කෙළින්ම මාළිමාවට චන්දෙ දෙන්න පුලුවන් .මොකද ගෑනුන් ටික කළ ගුණ සලකනවද npp එකට චන්දෙ දෙනවද කියලා දෙගිඩියාවකින් හිට්‍ නිසා.දැන් වෙන්නේ මහින්ද ගැන හිතන් උන් මොනම හේතුවක් නිසාවත් රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ .

  • @user-py7cp4lb7w
    @user-py7cp4lb7w หลายเดือนก่อน +25

    මාලි මාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 หลายเดือนก่อน +32

    #මාලිමාවටකෝටියක්#❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 หลายเดือนก่อน +27

    මාලිමාවටකෝටියක්
    අපිනේචන්දෙදෙන්නේ ❤

  • @cricketloverssl
    @cricketloverssl หลายเดือนก่อน +5

    #මාලීමාවටකෝටියක්

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 หลายเดือนก่อน +6

    ඊයෙ මහ රෑ අද වේලාසනම.😂😂😅😅❤හොදයි හොදයි.මේ දවස්වල සෑහෙන්න වැඩතියේ ළමයි.නිවාඩු එහෙම ගන්න එපා.අපි බලන් ඉන්නවා.❤❤🎉🎉

  • @frestvision5622
    @frestvision5622 หลายเดือนก่อน +3

    චමුදිතයගෙ ඇක්ටින් එක නම් මරු

  • @Lokusir
    @Lokusir หลายเดือนก่อน +9

    #Malimawata_kotiyak

  • @Rush956
    @Rush956 หลายเดือนก่อน +6

    07:10 උදයංගට කෑම දෙන්න තියෙන්නේ රෑ ඩැනියෙල් දවල මිගෙල් එකේ වගේ කෙක්කට අමුණලා 🤣🤣

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 หลายเดือนก่อน +27

    #මාලිමාවට කෝටියක්#

  • @WimalaJayathissa
    @WimalaJayathissa หลายเดือนก่อน +4

    නාදුනන තුවක්කු කරුවන් කලඑලි බැසීම සැලසුම් සහගත දෙයක් වෙන්න බැරි ද දේශපාලකයන් පරිස්සමෙන්

  • @leslieperera5589
    @leslieperera5589 หลายเดือนก่อน +17

    අනේ ඔය මිනිහ lost උනේ නැහැ. දමිමික වියදමි කලේ මහීන්දලා දුන්න මුදල්ම තමයී. මිනිහට දේශපාලනය එපා වෙලා නොවෙයි එපා කෙරුවා.

    • @anurabandara9803
      @anurabandara9803 หลายเดือนก่อน

      මහින්ද රාජපක්ෂ ප්‍රථි අපනයන ආර්ථික සංවර්ධන සැලසුම් වෙනූවෙන් නීති රීති සම්පාදනය කලේ ධම්මික වගේ හිතවතුන්ගේ හිත සුව පිණිසයි...............ඒ අවස්ථා ප්‍රයෝජනයට අරගෙනයි පිට රට කුනු කන්ටේනර් මෙරටට ගෙනාවේ............. දේශපාලුවන්ගේ ආශිර්වාදය ඇතිව කරන ඛ්න්නස් වල ලාබයෙන් වියදම් කරන්න පුලූවන්.............

  • @amalimal8841
    @amalimal8841 หลายเดือนก่อน +9

    නොමල් බලයට ගෙන්න මොලේ කොලොප්පං වෙන්න ඔනෙ

  • @chandanaadhikari197
    @chandanaadhikari197 หลายเดือนก่อน +13

    අම්මා ලොකු පුතා ට අරන් දීලා.69බයියො පලයව් කඩේ

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน +2

    #හිතගියතැනමාලිමාව

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 หลายเดือนก่อน +14

    නාමල් රාජපක්ෂට ඡන්දෙ දෙන තරුණියන් විතරක් නොවෙයි ආච්චිලත් ඕනෑ තරම් තවමත් ඉන්නවා.මේ රටේ විතරක් නොවෙයි දේශපාලන අවබෝධයක් නොලබන අය අවට රටවලත් ඕන තරම්.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน +1

    Excellent ..group ...👍❤️❤️❤️

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน +51

    මොන පිස්සුද ? 15% , 10% දක්වා අඩුකරපු එවුන්ට චන්ද දෙන්න අපි මැරිලා ඉපදිලා නෑ සහෝ!
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    🎉🎉🎉

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +10

    අපි රට ඉදලා ආවෙ රනිල්ව දිනවන්න ද ?
    නැත්නම්
    නාමල් දිනවන්න ද ?
    නැහැ..... රට ඉදලා අපි ආවෙ අපේ රටට
    අනුර කුමාර සහෝදරයව දිනවන්නයි😊
    අනුර කුමාර සහෝදරයට ඡයවේවා......
    ජාතිකජනබලවේගයට ඡයවේවා.......
    ❤❤❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 หลายเดือนก่อน +30

    පොඩි මයිනාට නිවන් සුව.😅😅😅. # මාලිමාවටකෝටියක්. .

    • @user-ur9rv6xr8n
      @user-ur9rv6xr8n หลายเดือนก่อน

      Oya redde kathawa kiynna epa bn , ekko kelawellaa , hedigewenna kiypn , nethuwa niwansuwa wage ewa munnta pathanna dodu da ?

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +5

    ❤❤❤ NPP jaya wewa

  • @thilabro2403
    @thilabro2403 หลายเดือนก่อน +2

    අද සුපිරි පටන්ගත්තු වෙලාවෙ ඉදල ආතල්

  • @user-mz1uk1wm3d
    @user-mz1uk1wm3d หลายเดือนก่อน +8

    මහින්දගේ අවසන් බලාපොරොත්තුව ඉටු කලා..දැන් ඉතිං ඉක්මනින් මහින්ද ට යන්න පුලුවන්..එච්චරයි .

  • @mohammadranees35
    @mohammadranees35 หลายเดือนก่อน +2

    Well come

  • @dinushkasampath2134
    @dinushkasampath2134 หลายเดือนก่อน +3

    ❤npp

  • @_KENZED_
    @_KENZED_ หลายเดือนก่อน +5

    adarei set eka❤️✌️

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +5

    DD එකේ ඉන්නේ දඩ මාලිමා Fan base එකක්නේ අප්පා...😁

    • @gaminigunawardana7717
      @gaminigunawardana7717 หลายเดือนก่อน +6

      DD එකේ විතරක් නෙවෙයි රටේම එහෙම තමයි

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 หลายเดือนก่อน

      ඒක පොදු තත්වයක් රටේ කොහෙත් එහෙමයි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 หลายเดือนก่อน +8

    රත්තරන්ට අම්මා තමයි මල කඩන්න කියලා තියෙන්නේ.

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน

      නෑ රනිල් ලඟට ආවේ අර කලින් දෙනවා කිව්ව බ්‍රේස්ලට් ටික නියම රත්තරංද කියල බලංඩ...

  • @v235255
    @v235255 หลายเดือนก่อน +10

    දවසක් මේම ඇහුහොතින් එ
    අරැම පුදුම දෙයක් නැමෙයි
    Breaking news
    රනිල් ඉල්ලා අස්වෙලා නාමලිගෙ අගමෙති වසයෙන් නම් කෙරයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +25

    මාලිමාවේ දිනය ලගයි...
    මහජනයාගේ යුගය ලගයි

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 หลายเดือนก่อน

    i ENJOYED LOT, THANK YOU FROM OMAN

  • @garvindesilva4176
    @garvindesilva4176 หลายเดือนก่อน

    The Pala Gota has used for the Gama Samaga Pilisandara can be used to keep Udayanga

  • @joinjanaka4564
    @joinjanaka4564 หลายเดือนก่อน +18

    ධම්මික DD බැලුවලු. ඊට පස්සේ කෑගහගෙන ගිහින් සාගරට ලියුම ලිව්වලු මට බෑ කියල. 😂

    • @highlights7736
      @highlights7736 หลายเดือนก่อน

      අඩෝ වෙන්න පුලුවන් 😂😂

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +4

    නාමල් සජීත් රනීල් මහින්ද ඔය ඔක්කොම බෙදිලා දැන්අපී තරහයි කීයලා ජනතාවට මුන්කටිටීය පෙන්නන්න හැදුවට අපී දන්නවා මේ දුෂිත පාදඩ පාහර තුච්ඡ දේශපාලුවන් ඔක්කොම එකම දම්වැලක පුරුක් මෙවර උන්ට බෑ අපීව රවට්ටලා ඡන්දය ගන්න මුන්ට ඡන්දය දීපු අපී දැන් අනිවාර්යයෙන්ම මාලීමාවට හදවතින්ම මෙවර අපී මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +1

    මේ මජර දේශපාලනය වෙනස් කරන්න ඕනේ ....❤️

  • @user-vz2ky9mo7o
    @user-vz2ky9mo7o หลายเดือนก่อน +1

    Machanla balapan ubala oya wadakata nati Namal gana ada kochcharawela katakalada kiyala? Ubalata okawa danut echchara wilunanna puluwanda ?

  • @kamalbandara2333
    @kamalbandara2333 หลายเดือนก่อน +4

    රාජපක්ෂලාගේ කලු සල්ලි තියෙනවා ඕනෑ තරම්.ඒවා ඡන්දෙට යොදවයි.

  • @ayeshtradingcompany
    @ayeshtradingcompany หลายเดือนก่อน

    හොදම දේ ඔයාලා කියලා ඔයාලම හිනා වෙනවා හරි අපුරුයි අහන්න ආසයි ඔහොම යන් ඔහොම යන්