ධම්මිකට පොල්ල - නාමල් වමෙන් එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 583

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน +50

    0:20 - අභීගෙන් වෙනසක් ❤
    0:40 - තරිඳුට ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාරය
    1:36 - සියල්ලට ඉහලින් , හොඳටම අපුල්ලමින්
    3:49 - පොහොට්ටු UNP සහයෝගිතා ලොන්ඩරිය
    6:01 - ඡන්ද ( කඩන ) මැෂිම
    13:10 - උතුර කාටද..??
    16:23 - පොහොට්ටුවට තීරණාත්මක රාත්‍රිය
    20:21 - ගියොත් තමා වාසිය
    25:05 - පක්ෂ ගිනිතියන හනුමන්තා මල්ලී
    39:55 - රනිල්ට සහයෝගය පල කරමින් පොහොට්ටුව ගුටි ඇන ගනී
    41:43 - වමෙන් එන නාමල්
    44:28 - අපේක්ෂකත්වය බොරළුගොඩට....??
    45:39 - හදවතේ නායකයා හොයාගෙන ආයෙ එයිද
    49:20 - මන්ත්‍රී චණ්ඩි හාන්සි කල රියදුරා
    😂🎉❤

    • @anjaliwejasingha1315
      @anjaliwejasingha1315 2 หลายเดือนก่อน +1

      ❤❤❤🎉

    • @Senith_Dulshan
      @Senith_Dulshan 2 หลายเดือนก่อน +2

      ❤🤟

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 หลายเดือนก่อน +1

      @@anjaliwejasingha1315 Thanks anjali 😘😘😘🥰❤

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 หลายเดือนก่อน +1

      @@Senith_Dulshan Brother 😘😘😘😘😘😘😘♥️♥️😍

    • @isurugunathilake5759
      @isurugunathilake5759 2 หลายเดือนก่อน +1

      අදරෙන් මතක් කරාට ස්තුතී තව තියනවා ආයේ සෙට් උනොත් කියන්නම්

  • @annoymousesl5686
    @annoymousesl5686 2 หลายเดือนก่อน +43

    0:19 අපේ අභීට කෝචොක් දානවා.😡
    1:35 අද මොකද වෙලා තියෙන්නේ
    1:37 Hiru Breaking News
    6:29 සජිත්ගේ වයිරල් clip
    13:15 යාපනේ ඡන්ද උණුසුම
    16:24 මොකද පොහොට්ටුවට වුණේ
    17:20 සාගර කාරියවසම් කියන කතාව 😂
    18:55 අභීගේ කු&ප කතාව 😂
    19:39 අද රෑ තමා රෑ 😮
    25:13 කොටවන උදයංග මල්ලී 😂
    39:57 wrestling මැච් එක 😂
    40:32 අභීගේ කෙකර හිනාව 😁😍🥰❤️
    41:57 ධම්මිකට කෙළවපු නාමල්- හසාගේ හීන
    49:23 අභීගේ මග නතර වුණු news එක

  • @successgain3737
    @successgain3737 2 หลายเดือนก่อน +89

    උතුරේ උනුයි වතුකරයේ උනුයි ඉන්නේ වෙනම ලෝකයක. මන් හිතන්නේ උන්ට වඩා අපේ රට ගැන අවබෝධයක් තියෙනවා බංගලාදේශයේ උන්ට

    • @knightwarrior5
      @knightwarrior5 2 หลายเดือนก่อน +1

      100% aththa. Muslim minissuth tikak innava. Melo deyak dannethi. Bashava thamai prashne. Paw habei. Lesiyen ravattanna puluwan.

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 2 หลายเดือนก่อน +1

      Tamil subtitle danna oona

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 หลายเดือนก่อน +1

    • @sharaahettiarachchi4468
      @sharaahettiarachchi4468 2 หลายเดือนก่อน

      Epic 😂😂

    • @WalkWithMe542
      @WalkWithMe542 2 หลายเดือนก่อน +2

      හෙන ගහන ඇත්ත 😒

  • @imalshasewwandi8582
    @imalshasewwandi8582 2 หลายเดือนก่อน +65

    ෆෝන් එකේ බැට්‍රි බැස්සම වයිෆ්ගේ ෆෝන් එකෙන් හරි බලනවා... මේ කමෙන්ට් එක දැම්මෙත් එහෙම් බලන ගමන් 😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +43

    බටලන්දයානන්,පියානන්ගෙ පුතානන්,එක මිටට පරාදය කරමු. මාලිමාව දිනවමු.අනුර ජනාධිපති .

    • @Andrewsenanayake
      @Andrewsenanayake 2 หลายเดือนก่อน

      නෑ එහෙම අමාරුවක් නෑ අපි සජිත්ට ඡන්දෙ දෙන්නේ

  • @user-MMAN
    @user-MMAN 2 หลายเดือนก่อน +62

    අනුරව පරාද කරන්න දැන් කාටවත් බැ චන්දය කල් දාන එකෙන් අනුර හොදට ජනථාව දැනුවත් කලා දැන් ලංකාවේ අනුරලා කෝටියක් හදලා තියෙන්නේ

    • @hiranyawg
      @hiranyawg 2 หลายเดือนก่อน +3

      sure da

    • @mohammadranees35
      @mohammadranees35 2 หลายเดือนก่อน +6

      ​@@hiranyawgow aniwaren... harakta therenne nehe

    • @chanakaluxman1677
      @chanakaluxman1677 2 หลายเดือนก่อน

      Pamka 😂😂

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน +1

      @chanakaluxman1677 Ubala thama hithagena inne aurudu 76k rata kapu un mee rata hadai kiyala nee bn😔ubala wagee unhinda api okkotama widawanna wena eka thamai bn duka😔😔

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 หลายเดือนก่อน +1

      ලක්ෂ 30...උපරිම .ගනී.මොකද බිම් මට්ටමේ දේශපාලනය හෝ එම අදහස් ගණන් නොගන්නාතාක් අනුරලා 3 වෙනි තැනමය.මෙවරත් තෙවන තැන .
      බූරුපුතා 1
      රනිල් මහින්ද එකතුවට 2
      අනුර...3
      4..5...6....නෙවේ පහළම අගයකටත් යයි.නාමල්ට එයාලගෙ ප්‍රමාණය දැනගන්න හොඳම අවස්ථාවක් නිසා ඔහු බොහෝවිට තරඟයට එයි.
      ධම්මික පවු😂😂😂

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 2 หลายเดือนก่อน +6

    ලංකාවෙ බොහෝවිස්තර කම්මැලි නැතුව දැනගන්නෙ daily dose එකෙන් තමයි. Thank you Bruno and team❤
    My favorite journalist is Tharindu Uduwaragedara🙏
    Bless you all.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 หลายเดือนก่อน +36

    යකෝ බල බල යනවා මොනවාද යකෝ දාපියාවුකෝ වේලාසන දැන් 100 පාරක් විතර ඇවිත් බැලුවා තෝපිව කෝටියා කන්න එපැයී අපී එපැයී නිදී මරාගේන බලන්න ආදරේයී බං උබලාට❤❤❤

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน +3

      මාත් . ☹️☹️☹️☹️

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 หลายเดือนก่อน

      අද මුන්ට මොකද වුනේ කියල හිතල 100සැරයක් හොයල නැති තැන හිත හදාගෙන නිදා ගත්තා.උදෙන්ම බැලුව මෙන්න ඉන්නවා.😂😂❤❤

    • @gangamarapane8819
      @gangamarapane8819 2 หลายเดือนก่อน

      😂😂

  • @cdbp2691
    @cdbp2691 2 หลายเดือนก่อน +25

    තිවන්ක, හසා මේ මාතෘකාවට ඕනෙමයි අප්පා... 🙏🥺

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 2 หลายเดือนก่อน

      ඔව් තරිදු හානවා DD එක සියල්ල දත් වෙන්න යනවා

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 หลายเดือนก่อน +170

    රටේම හදවතේ නායකයා අනුර කුමාර දිසානායක

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +2

      👍🏻💐
      🧭❌

    • @dichiisc
      @dichiisc 2 หลายเดือนก่อน +2

      අනිවා අනිවා

    • @kalumip1
      @kalumip1 2 หลายเดือนก่อน

      හදවතින් නෙමේ තීරණය කරන්ඩ ඕනා, මොළයෙන්.

    • @martinluther2911
      @martinluther2911 2 หลายเดือนก่อน +1

      රටේ එකම බලපොරොත්තුව අනුර.....

    • @sss-rr1tn
      @sss-rr1tn 2 หลายเดือนก่อน +1

      🧭❎

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +4

    මේ කතාකරන යථාර්තය බහුතර ජනතාව දැනුවත් වන ක්‍රියාවලියක් හැදුනොත් අනගතය 🎉

  • @travellife3020
    @travellife3020 2 หลายเดือนก่อน +127

    නාමල් දකුණෙන් ආවත් අපි මාලිමාවට❤️❤️❤️❤️❤️

    • @laila1666
      @laila1666 2 หลายเดือนก่อน +4

      Ekenma❤❤❤❤❤ anura

    • @Dragon-x7q
      @Dragon-x7q 2 หลายเดือนก่อน

      හැබැයි සජිත් දින්‍යි😂

    • @hansamalirathnayake-ny8bk
      @hansamalirathnayake-ny8bk 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂​@@Dragon-x7q

    • @BandaraGunasinha
      @BandaraGunasinha 2 หลายเดือนก่อน

      ​දිනුවම කියල හිතමුකො රටහැදෙයිද හොරැඅල්ලයිද හොරකම නතරකරයිද වටෙිිටම ඉන්නෙ හොරැනෙ බුද්දියෙන් ඝිතන්න

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน +1

      @user-cs6qf4sy2m වටේටම හොරැ හිටියට ඇතුලේ හොරු නෑ අනිත් ඒවගේ වටේටයි ඇතුලෙයි දෙකේම හොරැ. 100% perfect කියලා මම කියන් නෑ හැබැයි මේ වෙලාවේ තියන හොදම තෝරාගනීම NPP චන්දය කාටවත් නොදී ඉදීම හොද option එකක් නෙවේ ☺️☺️

  • @alexranasinghe4366
    @alexranasinghe4366 2 หลายเดือนก่อน +15

    මාලිමාවට කෝටියක් # අපිනේ ජන්දේ දෙන්නේ .නියත ජනපති අනුර දිසානායක මහතා 🧭🧭🧭

  • @Ravindukanishka358
    @Ravindukanishka358 2 หลายเดือนก่อน +45

    වේලාසන දාපන් මනුස්සයෝ...අපිත් රෑට කලා එහෙම නිදාගන්න ඔනේ..අනෙක වැඩ ඉවර වෙලා එන ගමන් අරං එන අත්‍යාවශ්‍ය භාන්ඩ නිරුපද්‍රිත මෙච්චර රෑ වෙනකම් තියාගන්න බෑ.....😡😡❤❤

  • @DulanaGalappatthy
    @DulanaGalappatthy 2 หลายเดือนก่อน +3

    Abhisheka with her expressions and cute outfits has a separate fan base...❤😍

  • @mathmatikapret5712
    @mathmatikapret5712 2 หลายเดือนก่อน +88

    100 පාරක් විතර ඇවිත් බල බල ගියා... අද නෑ කියලා හිතුවේ😢😢

    • @ashokatrading
      @ashokatrading 2 หลายเดือนก่อน +4

      Ow bn

    • @jasminehathiramani2141
      @jasminehathiramani2141 2 หลายเดือนก่อน +1

      ඒකනේ..හරිම පරක්කුයි අප්පා😅

    • @SumithRanchagoda-xp6uu
      @SumithRanchagoda-xp6uu 2 หลายเดือนก่อน +1

      මම හිතුවෙ මට විතරයි කියල

    • @joinjanaka4564
      @joinjanaka4564 2 หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ. කලින් දාපල්ල.. අපි නිදාගන්නැද්ද?

    • @hksm87
      @hksm87 2 หลายเดือนก่อน

      Ow parakkui

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 หลายเดือนก่อน +4

    Sl vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා අපි ආසාවෙන් බලනවා ස්තුතිය

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 2 หลายเดือนก่อน +10

    10 million to Compass. මාලිමාවට කෝටියක් ! ❤❤❤❤❤❤❤

    • @ShyamaPelpita-uw2gu
      @ShyamaPelpita-uw2gu 2 หลายเดือนก่อน

      #අපිනේඡන්දෙදෙන්නේ

  • @anushkiedesilva2597
    @anushkiedesilva2597 2 หลายเดือนก่อน +1

    Favourite program to watch as soon as I wake up!
    Love from Western Australia

  • @salindadharmasiri6952
    @salindadharmasiri6952 2 หลายเดือนก่อน +27

    රෙද්ද, මේක දාන්න රෑ වෙනකං ඉන්න එපා බ්‍රෝ😁😁
    නිදාගන්න ඕනි කලිං😁😁

  • @hiranyawg
    @hiranyawg 2 หลายเดือนก่อน +7

    DD better than any teledrama on current tv channels

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 2 หลายเดือนก่อน +15

    අපිත් කලින් සජිත්ට තමා vote කළේ .... ඒත් පසුගිය කාලේ කතා කරපු හැසිරුනු විදිහ දැක්කහම ඔහුට vote කරන එක ගැන සිය පාරක් හිතන්න වෙනවා ......

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน

      Vote for AKD❤️

    • @NimaliHemanthi
      @NimaliHemanthi 2 หลายเดือนก่อน

      මාලිමාවට එකතුවෙන්න .

    • @janakiamarasinha1316
      @janakiamarasinha1316 2 หลายเดือนก่อน

      අනිවා ...... මේ පාර අපි හැමෝම🧭🧭🧭

    • @Priyanthaelpitiyaelpitiya
      @Priyanthaelpitiyaelpitiya 2 หลายเดือนก่อน +2

      Mama 1994 Chandrikata
      1999 Ranilta
      2005 Ranilta
      2010 SF
      2015 Maithreeta
      2019 Sajithta
      2024 Anurata

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +1

      ​@@Priyanthaelpitiyaelpitiyaගැම්මක් සහෝදරයා

  • @kaushiinduruvage9343
    @kaushiinduruvage9343 2 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa❤

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 หลายเดือนก่อน +3

    Api Malimavata,
    NPP Jayaveva ❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +1

    තිවංකට තමා අපේ වැඩිම මනාපය .. ❤❤❤❤❤❤😂😂😂😂

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 หลายเดือนก่อน +3

    පට්ට මාරම දැනුවත් කිරිමක් තුති ඔබලට

  • @sahanoshada2800
    @sahanoshada2800 2 หลายเดือนก่อน

    උඹලගේ සාමුහික Presentation එක ඇත්තටම හරිම සුන්දරයි........ සමහරක් මාධ්‍යවෙදීන් කිලො ගනන් බර වචන වලින් ( එයාලම හෙමිබත් වෙමින්) කරන බරපතල විග්‍රහයන් උඹලා ඇගටවත් දාගන්නෙ නැතිව අපූරුවට කරනව.
    මං හිතනව මෙ trend එකට ගොඩක් උන් ආසයි....
    ඔහොම යං.

  • @isuruviraj2781
    @isuruviraj2781 2 หลายเดือนก่อน +5

    Kattiya okkoma me para malimawata set wemu....
    Oba semata jayawewa

  • @anupebotuwa588
    @anupebotuwa588 2 หลายเดือนก่อน +1

    තරිඳුට හමුවූ කෙනා දුක් උපදෙසට මගෙත් ඡන්දය!!! 🤝

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 2 หลายเดือนก่อน +16

    #මාලිමාවටකෝටියක්

  • @destinationdiaryt
    @destinationdiaryt 2 หลายเดือนก่อน +18

    මම හිතුවේ අද dd නෑ කියලා... DD නතුව පාලු නිසා වෙන වීඩියෝ එකක් බල බල් හිටියේ ඒ ටිකට මේක ඇවිල්ලා.. 🎉😂❤

    • @telomig2648
      @telomig2648 2 หลายเดือนก่อน

      Math hithuwa😂

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 2 หลายเดือนก่อน +1

    Abisheka tawa tikak watch kata karamam Hoda tamai...good job guys 👍👍❤️. No matter what . We love malimawa ❤❤❤❤

  • @gihanmadusanka5639
    @gihanmadusanka5639 2 หลายเดือนก่อน +1

    අභි 😍❤😍

  • @Prasaaaa
    @Prasaaaa 2 หลายเดือนก่อน +6

    අගහරැවාදාට පැමිණීම ප්‍රමාදයි...අද බෘෘනො ලාවට සුරාබදු ගෙවල වගේ..☺️☺️

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 หลายเดือนก่อน +12

    ජයවේවා සැමටම ශොට් එකක් දාන්න හැදුවා විතරයි
    DD එක අහලම බොනවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน +2

    රත්තරං....... මාලකඩන්න යද්දි අම්මා එපා කිව්වෙ නැද්ද දන්නැහැ
    කීකරු හොර පුතා..........
    ඔය කොයි
    පඩංගුවා ආවත්
    අපිනම්👍👍👍 මාලිමාවට
    ❤❤❤❤❤❤❤

  • @sandunlanka1007
    @sandunlanka1007 2 หลายเดือนก่อน +15

    ඕවා බලු වැඩ . අපිට දැන් පාන්දර 2.30යි😢😢

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 2 หลายเดือนก่อน +5

    Next President is Anura Kumara Dissanayake,Jayawewa 🎉🎉🎉🎉🎉🎉
    His name will be in the "Letters of Gold" in Srilankan history!!
    God bless Srilanka 🙏🙏🙏🙏🙏

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 2 หลายเดือนก่อน +12

    #මාලිමාවටකෝටියක්
    #අපිනේචන්දෙදෙන්නෙ

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 หลายเดือนก่อน +21

    බලන්න අර සීදේවි අභීගේ ලස්සන 😁😂

    • @tharindupeshl
      @tharindupeshl 2 หลายเดือนก่อน

      Meka attac ❤️

    • @hksm87
      @hksm87 2 หลายเดือนก่อน

      Ow appaaa❤

    • @9-xty138
      @9-xty138 2 หลายเดือนก่อน

      Eyawa balanna nedaa oyalaa mekaa balannee 🤭

    • @NayankaBandara
      @NayankaBandara 2 หลายเดือนก่อน

      ​@@9-xty138ඔව් ඒක ඇත්ත..😊

  • @hashanobasi6645
    @hashanobasi6645 2 หลายเดือนก่อน +2

    Good and valuable content DD team ❤

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน +1

    හරවත් දේවලට වැඩි කාලයක් දීල විහිළු කරන්න සුළු කාලයක් ගන්න.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 หลายเดือนก่อน

    Slvlog ජය වේවා ඔබට..🌹🌹🌹

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා npp❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +3

    නාමල්ට ජයවේවා 😂මාලිමාවට චන්ද කෝටියක් ❤

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +2

    රනිල් ස්වාධීනව ඉල්ලලා නාමල් පොහොට්ටුවෙන් ඉල්ලලා අන්තිමේ දෙන්නා එකතුවෙලා ජනාධිපති අගමැති බෙදාගෙන නැවත අවු: 5 රට කන්නයි සූදානම. මිනිසුනේ අවදිවෙයල්ලා .මේ පාර වරද්දගත්තොත් රටේම.කරුමෙ. හැමෝම මාලිමාවට සහයෝගය දෙන්න .මාලිමාව වටා එකතුවෙන සැමටම තෙරුවන් සරනයි !!!!!!!!❤

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน

      ඉතින් රනිල් දිනන් නෑනේ

  • @sandy_2314
    @sandy_2314 2 หลายเดือนก่อน +10

    Thumbnail එකේ අභිශේකා..I hate my mind😂😂

    • @hksm87
      @hksm87 2 หลายเดือนก่อน

      Ammooo 😂😂😂

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 หลายเดือนก่อน +5

    ධම්මික හරියට දැන් කසාය බීපු ගොළුවා වගේ නේද මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @amilaindika9847
    @amilaindika9847 2 หลายเดือนก่อน +2

    අභිශේකා බලන්න ආපු මං ❤

  • @sameera600
    @sameera600 2 หลายเดือนก่อน +11

    හැබැයි රත්තරන් අර බයික් ටිකේ එනකොට දාලා තියෙන්නෙ පයිරේට් ඔෆ් කැරබියන් එකේ මියුසික් එක. හරියට ගැලපෙන එකක් එයාටම……
    මංකොල්ලකාරයොන්ගෙ එකක්

  • @KushanKarunakalage
    @KushanKarunakalage 2 หลายเดือนก่อน +6

    We love this❤

  • @ishannalinda8342
    @ishannalinda8342 2 หลายเดือนก่อน +4

    තරිදු උඩුවරගෙදර.. ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා...ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ නුවන් බෝපගේ ජනාධිපති කරන්න සහය දීලා..මිනිස්සු ඒ කියන්නෙ වෙන පක්ෂ වල හිටපු අපිත් මේ වෙලාවේ පුනරුදයක් වෙනුවෙන් පෙල ගැහිලා ඉවරයි..එතකොට ඔයා හැම දේම ගහලා ගන්න ඕන කියලා හිතන සජිත් එක්ක එක වේදිකාවේ අරගල කරපු පෙරටුගාමීන් එක්ක ගියා...දැන් උඩ තියාගෙන නුවන් මාලිමාවට ගහනවා...සජිත්ගෙ සල්ලි වලට...ඔයාටත් එතනින් කීයක් හරි ලැබුනද....නැත්තම් ඔයා ගැටේට අහු උනාද...මෙහෙම මෙතන අහන්නෙ ඔයා ලගදි වීඩියෝ එකක් දැම්මෙ නැති නිසා...අපිට උත්තර ඕන..කෙලින් උත්තර....රට ආපස්සට අදින්නද ඕන...සජියා ජනාධිපති කරන්නද ඕන...කෙලින් උත්තර දෙන්න

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +4

    නාමල් වගේ එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා කියන්නේ තනිකරම මොන්ඩි සොරි ළමයෙක් ජනාධිපති අපේක්ෂකයා උනා වගෙ තමයි 😂

  • @ChamodRoshen
    @ChamodRoshen 2 หลายเดือนก่อน +1

    Oyala me program akata Katha Karanna kalin godak dewal studies karanwa. Ka hodai hebai Ara dial. Aka Mahindra aiya kiyanne nikan newai. Okath horek

  • @mewan7770
    @mewan7770 2 หลายเดือนก่อน +3

    මාපියන්ගෙ අඩිපාරේ යන පුත්තූ...
    හැත්තෑ හය වසරක් රටම කාපු හොර යක්කූ..
    උන්ගෙ හතර වරිගයටම සැප ගත්තු...
    "සොරානෝ"ම වාසගමේ උරැමෙට රට කෑ සත්තූ..
    රත්තරං අම්මාගෙ වචනෙ ඇහුවෙ රනිල් දෙනව කීව"
    "බ්‍රේස්ලට්"ගැන මතක් වෙලා (ලු)
    හසාගේ ඇඳයට "ගං කබරයෙක් " රිංගලා ඉන්නවා ඇති ඔයවගේ හීන පේන්න..
    #මාළිමාවටකෝටියයි

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 2 หลายเดือนก่อน

    අමිමෝ බූනෝ 😅😅අද හරිම සතුටෙන් බැලුවේ ඔය මදි කෙටේවිව තව ඕනේ මුන්ව කුල්ල කුඡිත කරල දාන්න ඔනේ ගෝඩාක් ආදරේයි සෙට් ඒකටම❤❤❤❤

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 2 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤❤

  • @RaviharaPathinnehelage
    @RaviharaPathinnehelage 2 หลายเดือนก่อน +4

    චාමර අයියා මරු❤

  • @PiyanthaKumara-s6m
    @PiyanthaKumara-s6m 2 หลายเดือนก่อน +5

    Moka mona widihatawath api malimawata 🧡💜💜🧡

  • @kasunD675
    @kasunD675 2 หลายเดือนก่อน +4

    මේක හසා තීවා ඉන්නම ඔනි එකක්😮

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 หลายเดือนก่อน

    උඩුවර කල්කෙ දේවාලෙ බෙහෙත් මංජුසාවට ආවයින් තමා ගොඩක් අය දැනගත්තෙ, අපිනං ඉස්සර ඉඳන්ම සටහන් එකෙන් උඩුවර කල්කෙ ගත්තා. සෑහෙන්න ගායවල් හොඳ වෙන, ඒති ඉතිං සමහරුන්ට උඩුවර කල්කෙ හෙන තිත්තයි. අපිටනං ඒක හෙන රහ කල්කයක්. මොන කල්කෙත් එස් එල් ව්ලොග්ස් ගලේ දේවාලෙට ආවම තමා ප්‍රාණ වෙලා සිද්ධී වෙලා එන්නෙ. ජය වේවා

  • @gallegalle3448
    @gallegalle3448 2 หลายเดือนก่อน +4

    නාමල් අයිය පස්සෙන් ආවත් අපි මාලිමාවට.😂😂😂

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน

    Excellent program

  • @samanthachandika9533
    @samanthachandika9533 2 หลายเดือนก่อน +10

    කොහොමද plan එක
    රනිල් වෙනම ඉල්ලනවා
    පොහොට්ටුව වෙනම ඉල්ලනවා
    දෙගොල්ල එකාට එකා නැහැ නයි වයිරයි කියල මිනිස්සු අන්දනවා
    සම හරක් ඒක නේන්නo , රනිල් දැන් මහින්ද එක්ක තරහ වෙලා කියල උඩ පැනලා රනිල් ට කතිරෙ ගහනවා
    සම හරක් , රනිල් ගෙන් රට ජාතිය නැවත බේර ගන්න පොඩි මයින ට කතිරෙ ගහනවා
    චන්දෙන් පස්සේ දෙගොල්ල එකතු වේලා ජනාධිපති , අගමැති ,ඇමැති කටු බෙදා හදාගෙන ගන්න ණය , tax සල්ලි වලට කෙලිනවා
    සම හරක් එකතු වෙලා ණය පොලිය , tax ගෙවනවා
    මාරයි නේද

    • @sudharshanicooray757
      @sudharshanicooray757 2 หลายเดือนก่อน +2

      සිරාවට ම 👍👍👍 මේ දවස් වල රගන Drama එක. ඒකෙ script එක ත් ලියන්නෙ මැදමූලනෙන් ම
      තමයි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 หลายเดือนก่อน +2

      හරියට හරි.
      හොඳ විග්‍රහය👍👍👍

    • @NimaliHemanthi
      @NimaliHemanthi 2 หลายเดือนก่อน +1

      ඕක තේරුම් ගන්න බැරිනම් වැඩක් නැ

    • @ShyamaPelpita-uw2gu
      @ShyamaPelpita-uw2gu 2 หลายเดือนก่อน

      දන්නේ නැති නිසා අහන්නේ 😊 මහ මැතිවරණයක්ද තියන්න යන්නේ😊😊😊 එකතු වෙලා ජනාධිපතිකම් අගමැතිකම් බෙදාගන්න 😂😂😂😂
      #මාලිමාවටකෝටියක්
      #අපිනේඡන්දෙදෙන්නේ

  • @sriyanihgd7479
    @sriyanihgd7479 2 หลายเดือนก่อน +1

    #අනුරටඡන්දකෝටියක්
    #අපේඡන්දත්අනුරට

  • @ceylonuk6250
    @ceylonuk6250 2 หลายเดือนก่อน +15

    පොහොට්ටු බල්ලා මාලා ,මැක්කො හතර වටේට පනිනවා. මුන්ට දුටු තැන එලව ,එලව සලකපිය.කලකන්නියෝ ....

  • @SomaliHewage
    @SomaliHewage 2 หลายเดือนก่อน +4

    Npp dinawamu ❤rata dinawamu ❤malimawata kootiyak ❤❤❤❤❤❤ jayawewa ❤jayawewa jayawewa ❤jayawewa

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 2 หลายเดือนก่อน +3

    Ten million for npp ❤❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 หลายเดือนก่อน

    Time zone එක මාරු උනා දැන් තමයි අල්ලගත්තෙ කට්ටියව. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 หลายเดือนก่อน +1

    AKD❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjuuser9876
    @sanjuuser9876 2 หลายเดือนก่อน

    40:40 abhige hinawa harima cute❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 หลายเดือนก่อน

    හතර .දෙනාට ම.❤❤❤❤.good .morning

  • @sameerasameera3149
    @sameerasameera3149 2 หลายเดือนก่อน +5

    කොටු සර්ට් කාරයා (තරිදු ) කුරුට්ට ඕකුන් තමයි අරගලය පස්සට දැම්මේ

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +1

    කිසි කෙනෙකුට ඇගිල්ලක් දික්කරන්න බැරි පිරිසිදු ම දේශපාලන පක්ෂය මාලිමාව .මාලිමාවට ජය වේවා ❤❤❤

  • @RaviharaPathinnehelage
    @RaviharaPathinnehelage 2 หลายเดือนก่อน +3

    තරිඳු ❤

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්❤❤❤❤

  • @vindya333
    @vindya333 2 หลายเดือนก่อน +5

    tharindu puthage video apinam digu kalaka idan balanawaa

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 2 หลายเดือนก่อน

    ඔය මොන බයිලා කිව්වත් දිනන්නේ අපේ රනිල් මහත්තයා ❤

  • @shamithanirman19
    @shamithanirman19 2 หลายเดือนก่อน +6

    මොකද මේ හැමෝම පරක්කුයි පරක්කුයි ගාන්නෙ 😂
    හැමදාම බලන උන් නම් දන්නවා අගහරුවාදට රෑ වෙනවා කියලා

  • @elondare8990
    @elondare8990 2 หลายเดือนก่อน +1

    මමනම් දිගටම දැනන් හිටියා දම්මික මේ මෘත කලේබරයට කර ගහන්නේ නෑ කියලා. He is too smart for that.😂

  • @vaathithemathematics
    @vaathithemathematics 2 หลายเดือนก่อน +1

    ada DD ne kiyl hithala nidagena.. ayem seketa youtube awith beluwaa... ❤

  • @geethadebritto4251
    @geethadebritto4251 2 หลายเดือนก่อน +1

    අභිගේ හිනාව 😘

  • @MalinKarunadasa
    @MalinKarunadasa 2 หลายเดือนก่อน +1

    Badagagena awath api meda para malimawata. Malimawa dinawamu. Anura sho. Janapathi karamu.

  • @godofgodseyes
    @godofgodseyes 2 หลายเดือนก่อน

    දිගම්බරන් දිගානෙ. උස අය සෙකියුරිටි. ඒ කියන්නෙ, කම්කරු වේකන්සිය මනෝ පාරට. එදා ගහ යට හුළං වැදි වැදි වර්ගීකරණය කළේ එහෙමයි.

  • @donpathirana7804
    @donpathirana7804 2 หลายเดือนก่อน +2

    Hey, lady and Gentlemans, what did you drink after meals.Tea or cappuccino.??🙄🙄 BUT I like you all...😘😘

  • @AmeeerJoey
    @AmeeerJoey 2 หลายเดือนก่อน +2

    ඔබ හතරදෙනාට ❤❤❤❤ මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @v235255
    @v235255 2 หลายเดือนก่อน +2

    Excellent soothsayers ❤

  • @highlights7736
    @highlights7736 2 หลายเดือนก่อน

    14:14 අරගලය කාලෙ උතුරට ලොකු Crysis එකක් දැනුනෙ නෑ, හේතුව එයාලට ඉන්දියාවෙන් හොර පාරෙන් කෑම බීම ඇතුලු සියලූම දේවල් බෝට්ටු හරහා එනවා, අතීතයේ ඉදලම තාමත් එහෙම එනවා, ඒක හින්දා එයාලට පෝලිම් වල ඉන්න උනේ නෑ, එයාලට ඒක ගානක් නෑ

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 2 หลายเดือนก่อน

    උබල අභීට කතා කරන්න දෙනවද නැද්ද ..ඒ සුමිහිරි කට හඩ අහන්න අපි කොච්චර ආසද...😅

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 หลายเดือนก่อน +3

    නහයෙන් අඬන්නේ නැතිව බලපල්ලා .. කමෙන්ට් වල තියෙන්නෙම අඳෝනාව ....හැකි වෙලාව⁣ට බලපිය ...

  • @sampathsuranga4920
    @sampathsuranga4920 2 หลายเดือนก่อน +2

    නාමල් නෙමේ උගෙ අම්ම ෂිරන්ති ආවත් මේපාර මාලිමාව ජයග්‍රහණය කරවනවා

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน

    හසාගේ හීනේ සැබෑ වුනා 🥳🥳🥳

  • @sahanhansaka9674
    @sahanhansaka9674 2 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක් කියාගෙන එද්දී 04 දෙනාගෙන් එක්කෙනෙක් පැනලා කතාව කනවනේ 😑 එකකෝ Disturb කරනවා.. ඔක්කොම එකපාර එකට කතා කරනකොට msg එක අපිට සහ Audience එකට හරියට Delevery කර ගන්න බෑනේ ඔයාලට 😐 0

    • @shamalirathnasri1566
      @shamalirathnasri1566 2 หลายเดือนก่อน

      ඇත්ත. අද හතර දෙනාගේ කෙමෙස්ට්‍රියේ මොකක් හරි අවුලක් තියෙනවා. හසා, බෲනෝ, තිවංක, අභී කම්බිනේශන් එක තමා best.

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 2 หลายเดือนก่อน +2

    කවුරු මොන වෙස්මුන දාගෙන ආවත් පොඩි මිනිහගෙ හදවතේ නායකයා අනුර කුමාර දිසානයක..#AKD#...

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 หลายเดือนก่อน

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @pasanwicky
    @pasanwicky 2 หลายเดือนก่อน

    Tharindu පෙරටුගාමී එකට සහය දක්වනවා කිව්වාට පස්සේ Satahan radio එකේ videos නෑ. Slvlog මංජු වගේම නියම ස්වාධීනයි Tharinduth.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 2 หลายเดือนก่อน +1

    බීප් එකට විරොධය

  • @vijithaellegala4635
    @vijithaellegala4635 2 หลายเดือนก่อน +2

    තරිදු ඔයාගෙ චැනල් එක අප්ඩෙට්. නැත්තෙ ඇයි

  • @PRanasinghe-u7u
    @PRanasinghe-u7u 2 หลายเดือนก่อน +2

    #කෝටියක්_මාලිමාවට ❤

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 2 หลายเดือนก่อน +1

    NPP Chanda 1OOOOOOO k ❤❤❤❤❤❤❤❤❤❤❤❤