හාමුදුරුවෝ කියා දුන්න සල්ලි හොයන මන්තරය | Wanawasi Rahula Hamuduruwo | Hela Rahas

แชร์
ฝัง

ความคิดเห็น • 266

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +24

    සැබෑව එයයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 ปีที่แล้ว +39

    හම්මට සිරි 😀 මෙං හාමුදුරුවෝ ඔබ වහන්සේ තමා ඉහල පුටු වලට උපදෙස් දිය යුතු හරිම පුද්ගලය ❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +17

    ඇත්ත අපේ හාමුදුරුවනේ .මේ දුන්නෙ දඩුවම සොබාදහම .මම අදත් කියන්නෙ හාමුදුරුවන් කියන දේම තමයි.පව අතහැර හිටියොත් මේ වෛරසය නිකන්ම නතර වෙනවා.විශේෂයෙන් සත්ව ගාතනය නිසා සොබාදහම කම්පා වුනේ.තවත් නවත්වන්න අගමැතිතුමාටත් ජනපතිතුමාටත් බැරි වුනා.මොකද නිති දෙකක්නේ.

  • @subashiniweerasekara7295
    @subashiniweerasekara7295 3 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවන්ට බොහෝම ස්තූතියි.තෙරුවන් සරණයි

  • @dammikakwt9659
    @dammikakwt9659 3 ปีที่แล้ว +11

    ඔබට බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +2

    මම අහපු ලස්සනම ලස්සන වටිනා දේශනාවක්.සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ දේශනා කරේ..

  • @premakuranage1531
    @premakuranage1531 3 ปีที่แล้ว +29

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට බුද්ධ,ධම්ම,සංඝ තිුවිධ රන්නයේ පිහිට ආරක්ෂා ලැබේවා සතා සරපයාගෙන් කිසිදු ආපදාවක් නොවේවා

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

      සතා සර්පයා මනුෂ්‍යයට කවදාවත් කරදරයක් කරන්නෙ නැහැ .එහෙම කෙනාට එයාලගේ වාසස්ථාන වලවත් ඉන්න නොදෙන මනුෂ්‍යය සත්තු කොට්ඨාසයක් ඉන්නෙ.සතා සර්පය මනුෂ්‍යයට ආදරෙයි.

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka4835 3 ปีที่แล้ว +21

    ගොඩාක් තේරුම් ගියා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණායි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ අදහස් ගොඩාක් වටිනවා ඇත්තටම ..ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +17

    🙏අපේ හාමුදුරුවනේ බුදුසරණයි දීර්ගායු වේවා 👌👌👌

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว +6

    මේ සුවාමින්වහන්සේගේ යූටූබ් එකේ බන නැද්ද .තියන කෙනෙක් ලින්ක් එකක් දාන්න බොහොමයක් පින් තෙරුවන්සරනයි

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 3 หลายเดือนก่อน

    වැදගත්,බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්.ආත්ම අභිමානයට මගේ ආචාරය 🙏saliut to your shelf esteem

  • @utharabope8072
    @utharabope8072 3 ปีที่แล้ว +9

    අනේ හාමුදුරුවෝ මාත් සාමනේර .ඒත් මන් පෙවිදි උන දා ඉදන් ආරාම කිපයකට ගියා කොහෙවත් කොහෙවත් විනය රකින ආරාමයක් හමු උනේ නෙ........ දුකයි.මන් මගේ සමාජයේ ජනප්‍රිය චරිතයක් . ආපසු ගිහි වෙන්න බේ. මගේ පවුල ට හොද නෙ. ඒත් මට දෙන් ආරක්ෂාව පිලිබඳ ගෙටලු වක්. ගිහි පෙවිදි පිරිස්ගෙන්. ගිහියන් තව හොද යි.දුකයි මට සාමනේර නමක් විදිහට .කාට කියන්න ද,ආර්තිකය නෙමෙයි හාමුදුරුවෝ කතා කරන්න ඔනි අද දවසේ .දසසිල් මාතාවන් හා සමනේර පිරිස් රකින්නට උත්සාහ ගන්න .

    • @beautyconner8776
      @beautyconner8776 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ හැකි නම් මහමෙවුනා භාවනා අසපුවට වැඩලා එහිදී පැවිදි වෙන්න..උන් වහන්සේලා මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ය..උන් වහන්සේලා 100%ක් පිරිසිදු ධර්මය දේශනා කරන්නේ..මාගේ ජීවිතය වෙනස් වූ තැනක් වේ නම් ඒ මහමෙවුනාව භාවනා අසපුව පමණයි ..

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +14

    කකුල් දෙකෙ සතුන්ට තමා මමත් බය තෙරැවන් සරණි දීර්ඝායුෂ✈🌷🎎

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Teruvan saranai obavahanseta dirgau veva nidukma veva oba vahansege desanava itama pehadili itama sattai sadu sadu sadu bohoma pin pin obavahanseta

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว +5

    ෙබාෙහාම වැදගත් ෙදයක් අද ඉෙගන ගත්තා. පින්සිද්ද ෙවිවා ඔබ වහන් ෙස්ට.ෙමිවැඩසටහන කරපු ඔබලාටත් සුබදවසක් ෙවිවයි පතමි.

    • @himayabalasuriya2511
      @himayabalasuriya2511 3 ปีที่แล้ว

      ඔබවහන්සේට තෙරුවන් සරණයි ...හෙළ රහස් ඉබටත් බොහොම ස්තූතියි

  • @sandymarsinghe6642
    @sandymarsinghe6642 3 ปีที่แล้ว +4

    Saadu saadu saadu pinwath hamuduruwanne බොහොම pin oba wahanseta නමස්කාර වේවා theruwan saranay

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි.🙏 තෙරුවන් සරනයි🙏

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +24

    දියවන්නා වේ වෙනසක් වෙච්චි දවසට ලංකාවට හරි යයි .ඔබ වහන්සේට බුදු සරණයි

  • @hasithaishan4799
    @hasithaishan4799 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි . අපේ හාමුදුරුවන්ට සහ මෙම වීඩියෝවට දායක වූ සැමට.

  • @theshalasjc70
    @theshalasjc70 2 ปีที่แล้ว +1

    Samma sambudu saranai ape hamuduruwane asai niyama hamuduruwo kenek dekima innema horu

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +20

    හාමුදුරුවෝ කියන කතාව ඇත්ත අපට වැරදුනේ මිත්‍යාව හා ඍනාත්මක චින්තනය නිසා

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @lalmachadon5255
    @lalmachadon5255 3 ปีที่แล้ว +1

    Aniwarayenma deviyo yanu sobaha dahamai..theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ බුදු සරණයි

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    Ate sate natuwa kabal puth saikalen apu menessu ada lankave koti patiyo une godakma jada wada karala badurdenla vage aya gana hetuwoth me ස්වාමීන් වහන්සේට budu dahama anuwa geyahama vesvaye sobaha ධර්මයෙන් seyalla labenawa

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    Hareyatama hare hamuduruwane obawahanse keyana de sarala jeweteta satuta denawamai Hoda pahadele keremak dedenatama pin

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි අපේ සුවාමීන් වහන්සේට

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +1

    Hamuduruwane Oba thuma kiyana eka hariyatama hari. Mema weda satahana meheyawapu Oba thumatath godak sthuthiy. Ape minissu soba dahama sulu karala ape sanskruthika dewal epa karala mod wenna giyama para geththange kalisam andagena, ing kana jara kema beema kanna bonna patan gaththa ekenma thamai ape ratata mehema wela thiyenne. Hamuduruwo kiyana vidhiyatherum aragena kriyawata naguwoth ape rata goda ganna puluwan.

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +4

    Ape swamin wahanseta digausa wewaaa saadu sadu sadu

  • @anushlakmali2213
    @anushlakmali2213 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඔබවසේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +3

    Budu saranai sadu sadu sadu❤❤🌷🌹🌹🌹👍👍👍👍

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwane...deerghayusha labewa oba wahanseta.....

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane 🙏🙏🙏bohom pin...

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    apa hamuduruwana mawa tharun ganna na nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු සාදු අපේ බුදු රජාණන් වහන්සේ දෙසු දර්මයඅන්න්තය් අප්‍රමදය් අපේ 🙏🙏🙏🙏🙏 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් තුනුරුවනේ සරණයි

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ayeshakulasekara6309
    @ayeshakulasekara6309 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu. Ape hamuduruvanta budhu saranaii🙏🙏

  • @edierisinha7734
    @edierisinha7734 3 ปีที่แล้ว +5

    අපෙ හමුදුරැවොනි ඔබවහන්සෙට තෙරැවන් සරනයි

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +2

    නිවන් නිරොගී දීර්ගායුස පතමි පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @dulmikavithma193
    @dulmikavithma193 3 ปีที่แล้ว +1

    Oba wahansetha theruwan saranai oba wahanse wage kipa namak hithiyanam meratha goda daganna puluwan

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +30

    ස්වාමීන් වහන්සේ හරියටම හරි .🙏..තමන් හිසට තම අතමය සෙවනැල්ල 🤚.සියල්ලෝම එය.දැනගෙන ජීවත් විය යුතුයි අණිවාර්යයෙන්ම

  • @alcatelu5134
    @alcatelu5134 3 ปีที่แล้ว +3

    Attha. May swamin wahanse pawasuwe aththa.

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว +2

    Budu...saranai...hamuduruwana

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි .සොබාදහම ඔබවහන්සේව ආරක්ෂා කරාවි.

  • @arandaragejayarathna8917
    @arandaragejayarathna8917 3 ปีที่แล้ว +1

    Kathawa aththa bobhavikai oba vahaseta budusaranai

  • @ranjithkumara8431
    @ranjithkumara8431 ปีที่แล้ว +1

    Teruwan saranai 🙏🙏🏻🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Oba whanseta dirgausa labewa budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakuwt4528
    @anushakuwt4528 3 ปีที่แล้ว +1

    Ape hamuduruwane mamath ahemay kisikenekuta nayath nehe bayath nehe hithe dahiriyen theruwansaranay

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +5

    අැත්ත කතනයක්. තමන්ට විතරමයි තමන්ව බේරගන්න පුලුවන්. තෙරැවන් සරනයි.

  • @milanimila212
    @milanimila212 ปีที่แล้ว

    Sahatika attha ape hamuduruwane obawahansege kathawa budusaranai

  • @nisansalasewwandi927
    @nisansalasewwandi927 3 ปีที่แล้ว +1

    Parisarayata adre karamu.api hamoma.budu saranai ape hamuduruwane

  • @pushpamalini9856
    @pushpamalini9856 3 ปีที่แล้ว +1

    Hmuduruwana dupat.asarana api.subadahmata.adarakrata.hora palakyo adaranana gaskolanvinasa.karanawa.wanavinsa.karanawa untatami.subahdama daduwan.danaona budu.saranai

  • @manelmanel49
    @manelmanel49 3 ปีที่แล้ว +1

    Attatama katawa atta theruwan saranai swamin wahansa

  • @chandaralathak6900
    @chandaralathak6900 3 ปีที่แล้ว +4

    සාදු සාදු හොඳ දේ සනාවක්මො.ලෙටගනිල්ලමමහිතනහොදම බණදෙසනව

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +1

    Teruvan saranai ape hamuduruvane

  • @sunandasamankumarakumara5996
    @sunandasamankumarakumara5996 3 ปีที่แล้ว +4

    oba.wahanseyta.budu.saranai.

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏👩‍💼

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +22

    මේ ලෝකෙට ගොඩක් මිනිස්සු විශේෂ ලෙසයි උපදින්නේ ඒ විශේෂත්වය අප තේරුම් අරන් විශ්වයත් සමග සහ සම්බන්ධයෙන් යා යුතුයි.

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !

  • @deenakumary1303
    @deenakumary1303 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwanta

  • @a.l.d.maureenmay6462
    @a.l.d.maureenmay6462 3 ปีที่แล้ว +2

    Jewithe hadaganna kiya dunna hidama padamak, godak pin hamuduruwan ta

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවනේ ඒ දවස එන්නේ නෑ කවදාවත්.මේ දියවන්නාවේ ඉන්න අය ඔක්කොම දෙන් ගෙදර යන්න ඕන. අලුත් උගත් රටට ජාතිය යට ආදරය කරන පරම්පරවක් එහි යායුතුයි.

    • @karimagood741
      @karimagood741 3 ปีที่แล้ว

      0k0k0k0k👍👍👍👍👍👍🆗🆗🆗🆗

  • @kapilajayamaha5189
    @kapilajayamaha5189 3 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduvane

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +19

    සාධු` සාධු` සාධු`
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @takkoushcell6792
    @takkoushcell6792 3 ปีที่แล้ว +3

    Ehamai ape hamudruwane .. 🙏🙏🙏

  • @shalanimalsha6666
    @shalanimalsha6666 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu mage namasekaraya wewa oba wahanseta diregayu labewa teruwan saranai

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧎‍♀️🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎‍♀️🧎‍♂️🧎‍♀️🧎‍♂️🧎‍♀️👩‍🦽🧎‍♀️🧎‍♂️🧎‍♀️ ඔබවහන්සේට තේරැවන් සරණයි

  • @malkahhm8577
    @malkahhm8577 3 ปีที่แล้ว +1

    .desapalanaye kerana aye ratata aderaya keranne na. Pil bedema wetherai hamuduruwane budusaranai

  • @kanthisenehelatha846
    @kanthisenehelatha846 3 ปีที่แล้ว +1

    Oba wahan sata budu sarnei 🙏🙏🙏

  • @chulanitennakoon5431
    @chulanitennakoon5431 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ බුදුසරණ dewepeta පතමි

  • @arunahiroshi9404
    @arunahiroshi9404 3 ปีที่แล้ว +3

    Hamuduruwo etta meka terum ganna ape rate janathawa innawada?

  • @jayanthanandani7960
    @jayanthanandani7960 2 ปีที่แล้ว +1

    Hamuduruwane kathawa sahathika aththa. Thunuruwange saranai

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว +4

    Suwaminwahanseta niduk neerogi suwa labewa.

  • @sujeewajayantha8031
    @sujeewajayantha8031 3 ปีที่แล้ว +2

    Budusarni apa hamuduruwane

  • @sudarshanimanike6955
    @sudarshanimanike6955 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏻🙏🏻🙏🏻

    • @sumanawijekoon9578
      @sumanawijekoon9578 2 ปีที่แล้ว

      හාමුදුරුවනේ ලංකාව ගොඩයන්න ලගයි ද?

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      @@sumanawijekoon9578 ❓

  • @chathunidushan2975
    @chathunidushan2975 3 ปีที่แล้ว +2

    Ape hamuduruvane .pinsidu veva, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurarathnayaka528
    @anurarathnayaka528 3 ปีที่แล้ว

    obawahanseta theruwansaranaie

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว +3

    WOW RESPECT U

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේටතෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +3

    Pinwath Swaminwahasa Budusarani 🙏🙏🙏

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +12

    හරියටම හරි දෙවියො යනු මෙම ස්ව්‍භාවධර්මයයි ස්තුතියි ස්වාමින්වහන්සේ ඔබවහන්සේට ස්තුතියි

  • @sudusudu5526
    @sudusudu5526 ปีที่แล้ว +1

    Ape suwamina wahanseta neduka nirogemath dawasak wewa 🙏🙏🙏🙏🙏

  • @chamindaprasad7118
    @chamindaprasad7118 ปีที่แล้ว

    Taruwan sarani. Diirgayusa labawa🙏🙏🙏

  • @Hansaja_
    @Hansaja_ 3 ปีที่แล้ว +5

    Thiththa aththa✌🏻💕

  • @camilakumari3534
    @camilakumari3534 3 ปีที่แล้ว +2

    Sathi gamuquruwa🙏❤️🙏❤️🙏❤️🧠

  • @mmayadunne5994
    @mmayadunne5994 ปีที่แล้ว +1

    Ape hamuduruwanta budu saranai

  • @senaniupadya1641
    @senaniupadya1641 3 ปีที่แล้ว +1

    Budu hamuduruwo daramaya deshana kale deyak pahadili kare karunawen dayawen sanyamayen unwase ge katha baha pawa kenk ge sitha samai kari..namuth unwahn sege anugamikayen wahansela ge e gathi guna naththe ai?

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @madushanimangalika4940
    @madushanimangalika4940 3 ปีที่แล้ว +1

    Budu sarani ape hamuduruwane

  • @sachinsachin2601
    @sachinsachin2601 3 ปีที่แล้ว +3

    Bohomath pin garu svamin vaha.obathumatath samma sambudu saranai mallika kuwait🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕

  • @ishanrajapaksha
    @ishanrajapaksha 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේ වගේ තව ස්වාමින්වහන්සේලා පස්නමක් ⁣හිටියනම් මේරට හදන්න පුළුවන්. ඒත් මේ දේශපාලුවොයිචීවරධාරිනුයි ඉන්නකල් මේකහදන්න බෑ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන්සරණයි

    • @thusara6728
      @thusara6728 ปีที่แล้ว

      Ane pako therum ganig baddayeknam hema dema atharinna neda siura porawa gaththe me monada mewada kiyanna oni