දුකක් කරදරයක් ඇතිවෙන හැම වෙලාවකම මෙය කියන්න | විශ්වයේ හඬ අහන්න ! මෙන්න ක්‍රමය|ප්‍රභල බුද්ධ මන්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 417

  • @chatwithchatz432
    @chatwithchatz432 3 ปีที่แล้ว +618

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වාහ් 108 වාරයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මන්ත්‍රය හොයපු අයට . මෙය උදව්වක්ම වේවා 🙏🙏🙏🙏

  • @isankagunathilake4847
    @isankagunathilake4847 3 ปีที่แล้ว +231

    ඕම්... නමෝ... ශ්‍රී... බුද්ධ භගවා
    ජය ජය සිද්ධි
    ඒහි ඒස්වාහ්.....
    බොහොම පිං මෑණියෙනි...බුදුන් දැක නිවන් දකින්නට...

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +246

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා
    ජය ජය සිද්ධි ඒහි ඒස්වාහඃ
    (108)
    සම්මා සම්බුදු සරණයි!

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 ปีที่แล้ว +304

    ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වා හා....108 වරක් 1008 වරක් 5000 වරක් හෝ 10000 වරක් ඇති තරම් කියන්න. මම මේ මෑණියන් දේශනා කරන විට ලියා ගත් අයුරු.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +91

    වටිනා කරැනු රාෂියක් ඉදිරිපත්
    කල මෙහෙනින් වහන්සේට පුාර්තනා කරන්නාවු තුන්තරා
    බෝධියකින් ඒකකදෘී නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. ධනුෂ්
    මල්ලි අැතුලු සම්බන්දවුන සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @shammilanka2185
    @shammilanka2185 3 ปีที่แล้ว +83

    නම් යෝහෝ රෙන්ගෙ යෝ.. ජපන් භාෂාවෙන් පවා මෙතුමිය පැවසූ ලෙසම භාවිතා වේ. මෙතුමිය ගේ සියලු වචන සත්‍ය බව අපට ඒ නිකුත් වන ශක්තියෙන් දැනුනා.. විශ්වීය සත්‍ය ශක්තියට අපි නැමෙන්නෙමු. Surrender to the universal truth. Universe is speaking to those who align. She is absolutely right🙏🌹

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +33

    උතුම් මෑණියන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! dhanush මහත්මයාටත් ගොඩක් පින්

  • @pradeepaperera426
    @pradeepaperera426 3 ปีที่แล้ว +53

    ගොඩක් පින්🙏🙏🙏
    මන් 1008කිවිව
    පසුව තව කියනවා.
    මට අද දවසත් ලස්සණයි

  • @kumudokumudo2929
    @kumudokumudo2929 3 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි ඒ මැනියන් පවසන අයුරැ. මැනියන්ට තව තවත් දර්ය සක්තිය ලැබවා. janlya කරන ඔයාටත් සhoදරයා බුදු සරනයි.

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +63

    පින්වත් මෑණියන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! 🙏 🙏 🙏 🙏 ..මේ ඉතාම වටිනා වැඩසටහන් අපිට අහන්න දකින්න ලැබෙන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !!!...

  • @gayaniyesha7210
    @gayaniyesha7210 3 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු පින්වන්ත මෑණියන්ටත් දනුශ් මහතාටත් බොහොම පිං මෙ වගෙ වැදගත් අත්‍යවශ්‍ය වැඩසටහන් හැම විටම කරනවාට. පින්වන්ත මෑණියන් ටත් දනුශ් මහතාටත් තෙරුවන් සරණයි ගොඩාක් පින් 🙏🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස හිතට ලොකු සැනසීමක් දැනුනා.🙏🙏🙏 දනුෂ්ක මහත්තයා ඔබතුමාටත් ගොඩාක් පින් බුදු සරණයි

  • @nadeshadilrukshi8525
    @nadeshadilrukshi8525 3 ปีที่แล้ว +23

    මේ වගේ මෙහෙණින් වහන්සේ එක්ක උතුම් වැඩ සටහන් කිරීමට තව තවත් ශක්තිය ඔබට ලැබේවා. බොහොම පිං.

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 3 ปีที่แล้ว +8

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වාහඃ ......!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සම්මා සමබුදු සරණයි .
    පින්වත් සිල් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සමගින් දිගාසිරි වේවා . ප්‍රාර්ථනීය බෝධියකින් සත්‍යාවබෝධය වේවා.

  • @vijithapriyangani2358
    @vijithapriyangani2358 3 ปีที่แล้ว +32

    මෑණියන් වහන්සේට බොහොම පිං
    නිරෝගී භාවය
    දීර්ඝායුස ලැබේවා..!!

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +9

    මෙපින් බෙලෙන් සැමටම යහපතක් උදා වේවා සාදු සාදු සාදු බුදු සරනයි හැමෝටම 🌺🌺🌺🕯️🕯️🕯️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫💫

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +43

    (ආ)ඕම්...නමෝ ශ්‍රී බුද්ධ භගවා
    ජය ජය සිද්ධි ඒහි ඒස්වාහං...

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි ...මෑණියනි...ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු. බුදු දහමවැලදගෙන.ඉන්න කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ බුදු ගුණසත්තයි.බුදුසරණ යි.

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +3

    Godak pin meniyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා me දෙලොවටම hethu වාසනා වෙත්වා

  • @sujigm4875
    @sujigm4875 3 ปีที่แล้ว +3

    මිහිරියි උතුම් ශ්‍රී සදහම්.....! පොතේ දැණුමෙන් ඔබ්බට ගොස් බුද්ධ ධර්මයේ ප්‍රායෝගික බව පැහැදිලි කරදෙන පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පිං සිදුවේවා! ඔබතුමන්ටත් බොහොම ස්තුතියි මේ හරවත් දේ මිනිසුන් අතරට ගෙනයන්න කරන කැපවීමට. බොහොම පිං.......

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +21

    ධනුශ් මල්ලී තව තවත් මෑණියන් ගේ ධර්මදේශනා අහන්න සලසාදෙන්න .බුදුසරණයි ඔයාට.....❤️

  • @sathuti413
    @sathuti413 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා තව තවත් සත්‍ය ධර්මය දේශනා කිරීමට බාග්‍ය උදාවේවා සාදු සාදු සාදු

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි,මෙහෙණින් වහන්ස,ඔබ වහන්සේගේ දෙශනය පැහැදිලියි,බුදුන් වහන්සේ දේශනා කල ධර්මය වේවා මේ හැර තවත් ශාස්ත්‍රයක් වේවා හොද දේවල් ,කෙනෙක් සැපතට පත් කිරීම උදෙසා යම් සාර්තක විසදුමක් දිය හැකි උවත් ,ලෞකික වේවා ලෝකෝත්තර වේවා එවැනි දේ තුලින් තවත් කෙනෙකු සාර්තක වෙනවා දකින්න අකමැති අය සමාජේ බොහෝ සිටිනවා,එහෙමත් නැත්නම් ඒවා සමාජෙට නොදී මගහැර දමනවා,එහෙමත් නැත්නම් කම්මැලිකම,එහෙමත් නැත්නම් කාටවත් නොදී තමාවිසින් රහසේ භාවිතා කරමින් එවැනි දේ තුලින් මුදල් ගරා ගැනීමේ අරමුණින් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයැයි පවසා රහස්‍ය ලෙස භාවිතා කර ඉතා කූට කපටි ලෙස ඒවා තමාගේ පමණක් කරගෙන කටයුතු කිරීම,එහෙම බලනකොට ඔබ වහන්සේ දකින යම් දෙයකින් අසරණ මිණිසුන්ට ප්‍රයෝජන ගැනීමට සැලැස්වීම කාලොචිත හා ඉතාමත් වටිනා සත් භාවයක්,එය ඉතාමත් සත් ක්‍රියාවක්සේ සලකමි,කරුණාවන්ත මෙහෙණින් වහන්ස බබ වහන්සේගේ යහපත් සියළු ප්‍රාර්ථනා සියල්ල යහපත් ලෙසම නව අරහාදී බුදු ගුණයේ බලයෙන් ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමි ,,,සාදු සාදු ,සාදු,,

  • @jayanthabandara2720
    @jayanthabandara2720 3 ปีที่แล้ว +74

    අඕම්...නමො ශ්‍රී බුද්ධ භගවා... ජය ජය සිද්ධි ... ඒහි ඒස්වාහා...

    • @saudiyesitaishani4654
      @saudiyesitaishani4654 3 ปีที่แล้ว +2

      Thanks oyata malli

    • @pradeepchandrakumara1627
      @pradeepchandrakumara1627 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @yamunawanigasooriya7336
      @yamunawanigasooriya7336 3 ปีที่แล้ว +1

      දීර්ඝායු මෑනියනී,තවත්වත් දේශනා පවත්වීමට,ශක්තිය ලැබේවායි පතමි 💐💐💐

    • @shaminafernando7103
      @shaminafernando7103 3 ปีที่แล้ว +2

      අඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා .ජය ජය සිද්ධි ඒහි ඒස්වාහා

  • @madushaharshani6936
    @madushaharshani6936 3 ปีที่แล้ว +15

    සාදු... සාදු... සාදු...පින්වත් මෙහෙනින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.......
    🙏🙏🙏🙏🙏🙏

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +95

    මැනියන් ප්‍රාර්ථනා කරන සියලු දේම ඉස්ට වේවා දිර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @anomapriyadarshanianomapri7682
    @anomapriyadarshanianomapri7682 3 ปีที่แล้ว +10

    අතිපූජ්‍ය පින්වත් මෑණියන්ටත් .මේ වැඩසටහන කරන ඔබලා සියලු දෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chokopop753
    @chokopop753 3 ปีที่แล้ว +30

    හැමෝටම යහපත සදහා..
    ඕම් නමෝ,
    ශ්‍රී බුද්ධ භගවා,
    ජය ජය සිද්ධි,
    එහි ඒස්වා හඃ!

  • @kweragoda4241
    @kweragoda4241 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌺
    පින්වත් අපේ මෙහෙණින්වහන්ස ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 2 ปีที่แล้ว +6

    සාධු.. සාධු🙏 .....!!! මෙහෙණින් වහන්සේට දීර්ඝායුශ ම ලැබේවා..!!!🙏

  • @තාක්ෂණිකගොවිපල
    @තාක්ෂණිකගොවිපල 3 ปีที่แล้ว +7

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒස්වාහ.
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා.

  • @dinithithilankawl2484
    @dinithithilankawl2484 3 ปีที่แล้ว +15

    සත්‍යයට භාෂාවක් නෑ මාධ්‍යක් පමණි.. විශ්වයේ සත්‍යාවබෝධයේ අග්‍ර ඵලය බුද්ධත්වය ගවේෂනයෙන් වටහා ගැනීමට උදව් කරන ඔබලාට බොහෝම පින්... තෙරුවන් සරණයි!!!... උත්තම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +14

    පිංවත් මැනියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝයු ලැබේවා තෙරුවන් සරණයි

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු මැණීයනී. ඔබවහාන්සේට. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @manutrending2252
    @manutrending2252 3 ปีที่แล้ว +22

    මෑණියන්ගේ තවත් දේශනා ඉදිරියට ගේන්න අනිවාර්යයෙන් Dhanush vlogs plzzz. ඔබට ගොඩාක් පින්

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්සේ කියන දේ ඇත්තක් තියනව හැම ආගමකම එකතුවක් තියෙනවා ...තෙරුවන් සරණයි මෑණියනි ...

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏 පින්වත් මැනියනි සියලුම දෙ අවබොද වෙවා සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +22

    සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏
    පිංවත් අපෙ මෙහෙනින්වහන්සේට මාගෙ
    නමස්කාරය වෙවා

  • @palithanissanka4150
    @palithanissanka4150 3 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්ස ,ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි !

  • @LalithaKod
    @LalithaKod 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අපේ මෙහෙනින් වහන්සේට මෙවන් දේසනා අපට ලබාදීමට 🙏🙏🙏🙏

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +3

    Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පින්වත් maniyani oba වහන්සේට

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    Theruwan saranai meniyan වහන්සේට

  • @somakanth7641
    @somakanth7641 2 ปีที่แล้ว

    Mehenin වහන්සේ ta theruwan saranai !!!!!🙏🙏🙏🙏🌻🌻🌷🌷🌹🌹🌺🌺🌸🌸💐💐🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +8

    (((🙏🙏🙏 තෙරැවන් සරණයි!!! අපේ මෑණියන් වහන්ස..🙏🙏🙏 මෑණියන් වහන්සේ අපේ දුක්කරදර වලට කැපවිමත්.. ශිු සමිබුද්ධ ශාසනයටත් කරන කැපවිප ⁣ ධර්ම දානයට නිවන්දැකිමට මෙි පිං අනමෝදමි වෙිවා!!!!!!!🙏🙏🙏)))

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath mehenin wahansa mage namaskaraya wewa..🙏🙏🙏🙏 danush aiya me karanna u kusla karmyata bohoma pin obatumata...🙏🙏🙏🙏

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว +1

    පින්වත් ඔබ වහන්සේට නිවන් awabhoda weawa....theruwan saranai.

  • @ruwanthigamage3738
    @ruwanthigamage3738 3 ปีที่แล้ว +20

    දීර්ඝායුෂ ලැබේවා මෑණියනි.

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +12

    මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට නිවන් දැකිමට හේතු වේවා

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +3

    මැනියනි දිරීඝ ආයුෂ ලැබේවා මැනියනි මම ඔය මන්තු නිසා මේම රටේ ඔථව උස්සගේන ඉන්නවා තේරැවන් සරනයි

  • @nandanasaman2101
    @nandanasaman2101 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි...........
    මෑණියන්ට බොහොම පින් වටිනා දේශනයක් කලාට

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏 අපේ මෙහෙණින් වහාන්සේට 🙏🙏🙏🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    මෙහෙනින් වහන්සේට බොහෝම පිං තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ..!!! පිංවත් මෑණියන්ට.🙏🙏🙏

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +7

    අපේ මැණියෝ වහන්සේට මම නමස්කාර කරමි🙏🙏🙏මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @sheynis__4038
    @sheynis__4038 3 ปีที่แล้ว +6

    ඕං නමෝ.. ශ්‍රී බුද්ධ.. භගවා.. ජය ජය සිද්ධි.. ඒහී.. ඒස්වාහ්.. ඕං නමෝ.. ශ්‍රී බුද්ධ භගවා.. ජය ජය සිද්ධි.. ඒහී.. ඒස්වාහ්..🙇‍♀️🙏🏻

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 3 ปีที่แล้ว +1

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා...ජය ජය සිද්දී..ඒහි ඒස්වාහ්🙏🙏🙏

  • @chamiladilrukshi7857
    @chamiladilrukshi7857 3 ปีที่แล้ว +4

    පින්වත් මැනියන්ට අපිට දෙන උපදෙස් වලට බොහොම පින් වේවා....

  • @ganganivindya7336
    @ganganivindya7336 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි mehenin wahansa....

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය .
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මෙහෙණින් වහන්ස ...

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +3

    Maniyan වහන්සේට niduk neroge derga ayu vewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌺🧚🧚🧚🧚🎇🎇

  • @paradise4771
    @paradise4771 3 ปีที่แล้ว +8

    ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වාහං.....

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว +8

    බෙහෙවින් පින් සිදු වේවා !!!
    මෙහෙණින් වහන්සේට උතුම් තුණුරුවනේ සරණයි !!!! 🙏🙏🙏🌞🌞🌞

  • @reemreem6373
    @reemreem6373 3 ปีที่แล้ว +2

    මැනියනි ඔබ වහන්සෙට නිදුක් නිරෝගි දිර්ගායු වේවා සාදු සාදු සදු තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa...meheninwahanseta Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai..godak pin...🙏🙏🙏🙏
    Danush sahodarayatath esema pin...thunuruwan saranai.🙏🙏🙏

  • @chalunishakila9254
    @chalunishakila9254 3 ปีที่แล้ว +67

    විශ්ව ශක්තිya ලබා ගන්න පියවරෙන් පියවර කල යුතු දේ ගැන දේශනයක් තිබුනානම්

  • @geethaperera6059
    @geethaperera6059 3 ปีที่แล้ว +9

    දෙවි පිහිටයි මෑණියෝ .ඔබ තුමිය ට දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +20

    මෙ ධර්මය බලයෙන් සංසාර දුකින් අතමිදි නිවන් අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @yureshadilrukshi504
    @yureshadilrukshi504 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයී මෑණියනි
    නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @sayucraft8835
    @sayucraft8835 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @indurangasandeepahti1510
    @indurangasandeepahti1510 10 หลายเดือนก่อน

    Theruwan saranai mehenin wansa.

  • @samarakoontissa3563
    @samarakoontissa3563 3 ปีที่แล้ว +26

    මැනියන්ට මෙි දෙන ආශිර්වාදයට මෙ භවයේදි නිවන් සමිපත් ලැබෙිවා

  • @ashokaashoka6503
    @ashokaashoka6503 3 ปีที่แล้ว +1

    Theruwan saranai මෑණියන්ට නිදුක් නිරොගි සුවයම ලබෙවා 👃 👃 👃

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +40

    දීර්ගායු වේවා මෑණියන්ට ...දනුෂ් ඔබටත් ...

  • @DATDayarathna
    @DATDayarathna 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු....... සොවාන් වුණ උත්තමාවියක්

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว

    Budu saranai ape maniyani oba vhansata
    Wiswayae ashirvadaya oba whansata labeawa .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhagyawijesundara5512
    @bhagyawijesundara5512 3 ปีที่แล้ว +20

    Dhanush haki nm e mantaraya comment ekak daanna.godak pin

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය වේවා ..
    තෙරුවන් සරණයි

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว +5

    අපිට ඒ බුදුගුන මන්ත්රය පැහදිලිව පල කරන්න කියා ඉල්ලා සිටිනව.ස්තුතියි

  • @pslkleka6046
    @pslkleka6046 3 ปีที่แล้ว +7

    තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ලැබේවා 🙏🙏🙏

  • @tarushiayesha6890
    @tarushiayesha6890 3 ปีที่แล้ว +1

    ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි එහි එස්වා හා..108වරක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +1

    දරුවන් ගේ වැදගත් වැඩක් කර ගන්න ගෙදරින් ඵලියට යන කොට කියල හිතේ තියන් යන්න බුද්ධ මන්තරයක් කියල දෙන්න මෑණියනි...බුදු සරණයි

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 ปีที่แล้ว

    Sadu sadu s
    Adu ape pinwath meheninwahansa😙😙😙

  • @bgchandrika745
    @bgchandrika745 3 ปีที่แล้ว +6

    පින්වන් මැණියන් වහාන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
    තෙරුවන් සරණයි
    නමොා් බුද්ධාය

  • @madumadu4768
    @madumadu4768 3 ปีที่แล้ว +5

    පින් සිදු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amayad8980
    @amayad8980 3 ปีที่แล้ว +4

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා..ජය ජය සිද්ධි ඒහි ඒස්වාහ් 🙏🙏🙏

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว

    මෑණියනි ඔබ වහන්සේට මතු බුදු බව ප්‍රර්ථනා කරනවා උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!!

  • @theruwangunabalayennidukni5773
    @theruwangunabalayennidukni5773 3 ปีที่แล้ว

    Sadu sadu sadu !!!! Theruwan guna balayen niduk nirogi suwapath bawaya ath wewa maniyan wahansa oba wahanseta!!!!!

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +3

    Theruwan saranai pinwath meniyanta mage namaskaraya wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏💕💕💕💕😭😭😭😭

  • @viduraamarasekara3610
    @viduraamarasekara3610 3 ปีที่แล้ว +16

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වාහ:

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 3 ปีที่แล้ว

    දනුෂ් වැඩසටහන ආරම්භ කරමින් මෙහෙණින් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කිරිමට ගත් ප්‍රවේශය හරිම ලස්සනයි.ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nandanagunasinghe7413
    @nandanagunasinghe7413 3 ปีที่แล้ว +29

    මෑනියන්වහන්සෙට බුදුසරණයි.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +12

    මිනිසුනේ බුදුදහමෙහි මන්තර නැත. එය නිවන්මගක් පමණි.

  • @shammilanka2185
    @shammilanka2185 3 ปีที่แล้ว +20

    සුවපත් වේවා මෑනියනි ......

  • @sujeesujee1200
    @sujeesujee1200 3 ปีที่แล้ว +4

    බොහොම පින් ..
    තෙරුවන් සරනයි

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 ปีที่แล้ว +3

    ඕම් නමෝ ශ්‍රී බුද්ධ භගවා
    ජය ජය සිද්ධී ඒහි එස්වහ්:

  • @kumarabandaramanel5850
    @kumarabandaramanel5850 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu. Pinwath maniyani. Apita yayutu margaya puluwan tharamin pahadaa denna Apita dena mee dewal walata maniyani hadawatinma suba pathanawa. Godaaak pin maniyanta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seewalibandara
    @seewalibandara 3 ปีที่แล้ว +13

    තෙරුවන්සරණයි!!!🙏🙏🙏

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 3 ปีที่แล้ว +2

    Oba wahanseta ohoma pin..theruwan saranai meniyaniiiii🙏🙏🙏🙏🙏