ගර්භනී පළමු මාස තුන/Frist three months of pregnancy /Ape midwife miss lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 300

  • @YajeewaOpanayake
    @YajeewaOpanayake 3 หลายเดือนก่อน +1

    මිස් මට දැන් සති 7යි..කිසිම අපහසුවක් නෑ මට..මට බයයි ඒ නිසා😢

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน +1

      @@YajeewaOpanayake ethin hodayne..hithanna epa.

    • @YajeewaOpanayake
      @YajeewaOpanayake 3 หลายเดือนก่อน

      @@Apemidwifemisslk 🙏♥️

  • @NimeshaMaduwanthi-b4d
    @NimeshaMaduwanthi-b4d 9 หลายเดือนก่อน

    මිස් මට මෙන්සස් හඩුනෙ2024/1/1 .මං pregnat test එක කරේ 2024/2/27 .2024/3/13 අද වෙද්දි සති කීයද මිස්.තාම ක්ලීනික් එකක්වත් තිබුන්නෑ .ස්කෑන් වලට එහෙම ප්‍රශ්නයක් වෙයිද මිස්

  • @NalikaKumuduni-l9m
    @NalikaKumuduni-l9m 16 วันที่ผ่านมา

    මිස් මට සති24 scan කරා දුවෙක් කියලා ආයෙ පුතෙක් වගේ කිව්වා ලබන මාසේ ආයේ එන්න කිව්වා ඇයි මිස් හරියට කියන් නැත්තේ

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  16 วันที่ผ่านมา +1

      Pahadiliva penne nathuva athi.a nisa labana mase giyama hariyata kiyavi.

  • @Rukshi-id6oh4xr9m
    @Rukshi-id6oh4xr9m 9 หลายเดือนก่อน

    අනේ මිස් මට සති 7යි දවස් 5යි මට ගෑස්ටික් තියෙනවා ඒත් එක්කම ඔලුවේ කැක්කුමකුත් තියෙනවා ඒක අවුලක් වෙයිද මිස්

  • @MadushikaPriyadarshani-m1y
    @MadushikaPriyadarshani-m1y 10 หลายเดือนก่อน +1

    මිස් මට සති 10 කිසිම දෙයක් කන්න බෑ. වමනෙ යනවා. ආසාවෙන් කෑවත් වමනෙ යනවා මිස්. හොදටම කෙට්ටු වෙලා බරත් අඩු වෙලා බබාට ප්‍රශ්නයක් වෙයිද මිස්. මම මොකක්ද කරන්න ඕන කොහොමත් කන්න අමාරුයි මට. 🙏

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  10 หลายเดือนก่อน +1

      Palathuru tikk hari kanna.sathi 12 pahu vunama oyt kanna puluvan.vadiya hithanna epa.sahalluven enna.

  • @lithulitenara3256
    @lithulitenara3256 ปีที่แล้ว +2

    අපේ මිස් ❤❤❤

  • @ShanikaChathu-c8f
    @ShanikaChathu-c8f 8 หลายเดือนก่อน +1

    මිස් මගේ wedding eka thinune 2024/03/07. Mn anthimata mensas une 2024/02/25 march wala mensas une nathi nisa api pregnancy test ekak kara eka positive Awe eth mt bayak danenawa miss.ehema unama sathi dwas kiyak wenawada miss

  • @TharushiPurnima-n2s
    @TharushiPurnima-n2s 4 หลายเดือนก่อน

    Mis . Mt riply. Ekk onii😢... Mn folic asid.. sathi.deki gaththa.. eth. Dan. Pregnt. Ki hithenaw.. tham chek kare na mk. Mis positive unoth😢😢😢

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      Vadiya hithanna epa.dan edan bonnako..

  • @RanjithkumaraKithulagodagamage
    @RanjithkumaraKithulagodagamage 8 หลายเดือนก่อน

    Ane miss mama mensas wenna dawas thiyenawa eth agata danuna apahsutha nisa baluwe positive palamu masema wamane yana eka samanyaid pleaas kiyannako

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 8 หลายเดือนก่อน

    බුදුසරණයී මිස්

  • @sithusiththaravi2215
    @sithusiththaravi2215 3 หลายเดือนก่อน

    Miss mata thama sathi 3k wge wenne ane miss mge yati bade kekkumak hedenawa smhra welawakta eka samanyaida😢😢😢

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@sithusiththaravi2215 scan ekak karala balanna ectopic pregnancy da kiyala.

  • @Dinu_kids37
    @Dinu_kids37 หลายเดือนก่อน

    Miss mata dan sathi 8k ..
    Man ada dr scan ekak dagaththa..
    Mage agata tikak apahasuwak thiyenawa.oluwa kakkumak ehema.. E nisa.
    Kalalaya garbhashaye da wardanaya wenne kiyala sathi 8n bala ganna puluwan da miss

  • @SithuminiThanuja
    @SithuminiThanuja 9 หลายเดือนก่อน

    Miss mata mesas une 2024/2/10 memase mesas une na mn test karma පොසිටිව් una ethkot kochchra kalykd

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 24 วันที่ผ่านมา

    මිස් මට මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා.. මම දැන් සති 7 වගේ වෙනවා ගැබ් අරගෙන. මට මුකුත්ම අමාරුවක් නෑ. වමනය ,ඔක්කාරය ඒ කිසි දෙයක් නෑ.එහෙම නොවෙන එක ප්‍රශ්නයක්ද? අනිත් දේ තමයි මට සැරින් සැරේ වම් පැත්තෙන් බඩ පොඩ්ඩක් කොර වෙනවා. යටි බඩ එක්කම.මුල් දවස් වල කොන්දත් රිදුනා.scan කලාම ප්‍රශ්නයක් තිබුනේ නෑ. බබා ගර්භාශය ඇතුලේ ඉන්නවා කියලා කිව්වා . දැන් තියෙන්නේ බඩ සැරින් සැරේ කොර වෙන එක. ඉදල හිටල කොන්ද ටිකක් රිදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්ද? අනේ මට පිලිතුරක් ලබා දෙන්න මිස්🙏

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  23 วันที่ผ่านมา

      @@chathuniprasadi9996 kenagen kenata eka venas venava.homone pramanaya matha.e nisa eka vadiya hithanna epa.oya vadipura diyara deval bonna.

  • @amalshamalhari3013
    @amalshamalhari3013 6 หลายเดือนก่อน

    Ane mis mix fruit bima ekak biwwa ugurak witar. eke papol ,annasi tynwa kiyla gahala tbuna ek aulk wenne na ned .sati 7i mta

  • @PiyumiWathsala-th3pc
    @PiyumiWathsala-th3pc หลายเดือนก่อน

    මිස් මට දැන් සති 6යි දවස් 2යි මට දුඹුරු පාට වගේ පොඩ්ඩක් යනවා ඒ හැටිද ඒක ලෙඩක්ද අනේ පින් මට උත්තරයක් එවන්න 🙏🙏

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  29 วันที่ผ่านมา

      Hospital yanna.

    • @saumyaperera4251
      @saumyaperera4251 27 วันที่ผ่านมา

      ඔයාට කොහොමද ? මටත් ඔහොම යනවා

  • @dilukshimadhushika-gf1dy
    @dilukshimadhushika-gf1dy 2 หลายเดือนก่อน

    Miss mata dan sathi 7i scan eka කරද්දී heart beat eka pennane ne kiyala bheth dila thawa sathi dekakin enna kiwwa. Meka prashnyakda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  หลายเดือนก่อน

      Sathi dekakin gihon blnnko.prashnayak nathi vevi.

  • @hasharamadumali4638
    @hasharamadumali4638 11 หลายเดือนก่อน +4

    මිස් නැමිලා වැඩ කරන්න වෙනවනේ සාමාන්‍ය විදියට ගෙදර වැඩ කරද්දී, නාද්දී වගේ රෙදි සෝදන කොට වගේ .ඒ දේවල් කලාට කමක් නැද්ද මිස්.කොන්දේ කැක්කුම මේ කාලේ සාමාන්‍ය ද සති 9k දැන් මට.කොහෙටවත් නිදාගන්න බෑ වැඩිවෙලා අනේ මිස් පිලිතුරක් දෙන්න

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน +1

      Loku barak ussanna thama hoda natte. A vge vada kalat kmk naha.oya scan ekk kara ganna lagadima.ectopic pregnancy valadith konda ridenna puluvan.

    • @kumududanu8143
      @kumududanu8143 6 หลายเดือนก่อน

      Mis bada kakkun hadana eka samanya dayakda

  • @dkanchanauj5325
    @dkanchanauj5325 4 หลายเดือนก่อน

    Mis mata ugurata ana gatiya,bada ridena 1,loose motion yana1tiyenawa.
    Strip 1penne 1erai.
    Mensas date 3 dayas lata.
    Aye man strip 1check karanna ona dawas kiyakinda.man rata inne.vog kenek chanel karannada

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      @@dkanchanauj5325 thava sathiyakin strip balanna.positive vevi.

  • @TharuHansi-c3i
    @TharuHansi-c3i 11 หลายเดือนก่อน

    Mis mata anthinata mensas une 6/12/2023 ethakota mis dn sathi kiyada 😊

    • @TharuHansi-c3i
      @TharuHansi-c3i 11 หลายเดือนก่อน

      Test eka kawadada karanna oni

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  10 หลายเดือนก่อน

      Mensas venna thibena date eka pahu vela sathi dekakin.

  • @SaduniSaduni-oy7zh
    @SaduniSaduni-oy7zh หลายเดือนก่อน

    Mis mata sathi11 dawas 3 wage mata sema hadila kassa hodatama mokadda karanna oni beheth gannada babala aulak mis

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  หลายเดือนก่อน

      Pregnant kiyala doctor kiyala beheth ganna.sara adu beheth devi.

  • @kavinisha4946
    @kavinisha4946 ปีที่แล้ว +3

    Mis date hadenna dawas 3 kata kalin mn chek kara positive 😍

    • @DLakmali-pf3gl
      @DLakmali-pf3gl ปีที่แล้ว

      Mt ehemai oyt positive unda

    • @DLakmali-pf3gl
      @DLakmali-pf3gl ปีที่แล้ว

      Mis mt date hadenna dawas 2 k kalin lawata Ira pennwa ay e mis .pls
      Mt uttrayak denna

  • @TakshilaMadu-su8th
    @TakshilaMadu-su8th ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි මිස්❤ බෝලෙ වගේ

  • @AroshNiroth
    @AroshNiroth 11 หลายเดือนก่อน +1

    Sathi gana scan ekadi wenas wenawad miss

  • @Ireshairesha-v1l
    @Ireshairesha-v1l 9 หลายเดือนก่อน

    Mis mt anthimt mensas hadune dec 21 march 4 balanakot positive wela thibun mt sathi kiyada mis

  • @pramudikaushalya6448
    @pramudikaushalya6448 6 หลายเดือนก่อน

    Ane miss mata bath kanna appiriyai.dan sathi 8 yanne.mul maasa 3ne koththu mee kewata kamak nadda ?

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  6 หลายเดือนก่อน +1

      Normal nuddls valata elavalu,biththara dala themparadu karala kann.

  • @tharukasadamal4058
    @tharukasadamal4058 9 หลายเดือนก่อน

    Mata sathi 11 miss.mata hembirissawa hadila hathiyata awa.husma ganna tikak amarui.beheth ganna onida..

  • @nirosharathnayake962
    @nirosharathnayake962 9 หลายเดือนก่อน

    Mis mata awasana mensas date eka 2023.12.31
    Ada dine 2024.02.28 den sathi kiyak wenawada kiyanna puluwanda mis

  • @milindamaduranga583
    @milindamaduranga583 10 หลายเดือนก่อน

    Mis mata period late vela davas 11i strip check kalath penena nopenena ganata vage lama la patata e ira pennanava man doctor kenek lagata yanna onida

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  6 หลายเดือนก่อน

      Thava dawas 3n thava srip balanna.oyage feld midwife missta kiyala register venna.

  • @sumudupriyangika4896
    @sumudupriyangika4896 3 หลายเดือนก่อน

    අනේ මිස් මට මාස 2 දවස් දහයක් විතර හදුන්නෑ මේසස් පොසිටිව් පෙන්නන්නේ නැ අනේ දරුවෙක් නැ මට කිසිම අමාරුවක් නැ මොකක්ද කරන්න ඕන මිස් මම අම්මා කෙනෙක් වෙලාද ♥️

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@sumudupriyangika4896 scan ekak kra gannko.vog sir meet vela.

  • @NuwanKumara-yw8xq
    @NuwanKumara-yw8xq 6 หลายเดือนก่อน

    Mis mata sathi 7 i man baik eke giya poddak gessuna mis .mage den yati bada dakunu peththa tikak hira wenawa wage eka prshnayak da mis

  • @HasithaSewwandi-m4c
    @HasithaSewwandi-m4c 4 หลายเดือนก่อน

    Mis mta thama maasa 1i sathi 2k wage..mata bade kakkuma thiyanawa wam paththei dakunu paththei sarin sare..konde kakkumath thiyanawa..mokada mis ekada kranne?? Ewa samanaya dewalda???

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      @@HasithaSewwandi-m4c oya scan ekak kara ganna ekmanin. Ectopic pregnancy venna puluvan.

    • @HasithaSewwandi-m4c
      @HasithaSewwandi-m4c 4 หลายเดือนก่อน

      Hari mis tnx🙏🙏🙏

  • @nimalianuradha-gx8jf
    @nimalianuradha-gx8jf 9 หลายเดือนก่อน

    Mis mama thama ape midwife mista kiyala card eka livve na.mama job eka karanne gamen pita bordim vela nisa.mata danaganna ona pregnant වුණාම masa 3 k athulatha monahari injection laba denavada kiyayala clinic ekedi

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  9 หลายเดือนก่อน

      Sathi 12 passe thamay pitagasma injaction ganna oni.eth oya ekmanin cd hada ganna.game mista katha karala eka kara ganna.

    • @nimalianuradha-gx8jf
      @nimalianuradha-gx8jf 9 หลายเดือนก่อน

      Hari mis thank u

  • @spvolgs3934
    @spvolgs3934 3 หลายเดือนก่อน

    Miss man pregnat wela dan sathi 6k wage mata hodatama kessa tiynwa man beth ganna giya eth docter beth dunne na man tam vog docter kenakta nm pannuwe na .me kessa babata prshnayak weida miss

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน +1

      @@spvolgs3934 digatama kassa thiyanava nam vog sirta pennanna .

    • @spvolgs3934
      @spvolgs3934 3 หลายเดือนก่อน

      Harri godak pin oba thumiyata

  • @Shehanihansika-y7h
    @Shehanihansika-y7h 3 หลายเดือนก่อน

    Miss dn mta sathi 7k wage mage wam paththe bada konda hiri watila wage ai ehema wenne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@Shehanihansika-y7h baday konday ridenava nam scan ekak kara ganna.

  • @kanchanalakshani4924
    @kanchanalakshani4924 10 หลายเดือนก่อน

    Mis mul masa 3ne lingikawa ekathu vima kalaleta hani vvimak wenawada

  • @KuwaitiSrilanka
    @KuwaitiSrilanka 3 หลายเดือนก่อน

    Miss mage kondayi badayi hariyta renwa miss reta ninda yannem na 🥺🥺🥺 heli wenkma kediri ganawa

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@KuwaitiSrilanka sathi kiyada?

  • @IroshaWasantha
    @IroshaWasantha 7 หลายเดือนก่อน

    Miss ane mn thairoxinwalat beheth bonawa.mn pregnat kiyl denagaththat passe le ekak check kalaa.eke result eka thiyenna oona saamanya gaanat wadaa godak wadiyi.eka babat prashnayak weida miss.mn bayen inne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  7 หลายเดือนก่อน

      Oyage vog sirta pennanna.report eka.baya venna epa.

  • @sadunirathnasekara6236
    @sadunirathnasekara6236 11 หลายเดือนก่อน +1

    Mis wamane yanakota le yana eka samannayaida

  • @MRKING-rh6jc
    @MRKING-rh6jc 3 หลายเดือนก่อน

    Miss folic acid ganna patan gaththe pregnant unata passe.eka prashnayak weida

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@MRKING-rh6jc a gana hithanna epa.dan edan hari bonnako..

  • @KosalaRamanayaka
    @KosalaRamanayaka 3 หลายเดือนก่อน

    Ane mis mata dan sathi 6 bade dakunu patha tikak kakumayi.evagema mata eka parakvath vamane uneth na ai misa e

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@KosalaRamanayaka godak ridenava nam scan ekk kara ganna.vamane naha kiyala kalabala venna epa.ewa kenagen kenata venas.hormone venas veem nisa ehema venne.

    • @SanduniShashikala-pq5ti
      @SanduniShashikala-pq5ti หลายเดือนก่อน

      Matath sathi 6i eth wamane yamak kema appriyawak nh oyata dn kohomada

  • @항시하시니
    @항시하시니 3 หลายเดือนก่อน

    😣mta sathi 3i thavama ane kassak hadila hodatama kahinava eka mge bbhta balapaida miss

  • @ashasewwandi1040
    @ashasewwandi1040 10 หลายเดือนก่อน

    Mis FBC test eka karanakota le eka ganna kala paya kiyakin passeda?

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  10 หลายเดือนก่อน

      KAMA GANA GATALUVAK NAHA.ONI VELAVAKA KARANNA PULUVAN .

  • @buddhiherath20
    @buddhiherath20 11 หลายเดือนก่อน +2

    මිස්,මට අන්තිමට මෙන්සස් වුනේ 2023.12.10 මට තාම මෙන්සස් වුනේ නෑ.මං ඊයේ pregnancy test එකක් කරා.2024.1.10 test එක කරේ. ඒකත් negative. මිස්,pregnant නම් ඒක දැනගන්න පුලුවන් සති කීයෙන් පස්සෙද,

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน

      Pregnancy test video eka balnna man dala thiyana.sathi dekk vge yanna oni.positive venna.

    • @madhuanu8496
      @madhuanu8496 4 หลายเดือนก่อน

      මුල් සතිය දෙක ඇතුලත බලන්න.යූරින් එක බලන්න උදේ ණැගිටල .

  • @shanikanala4769
    @shanikanala4769 4 หลายเดือนก่อน

    Miss e check karaganna thiyena parikshana hospital ekenda karanne. Naththatam private karaganna onida..??

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      @@shanikanala4769 oyage midwife misgen ahanna.samahara hospital vala me hama test karanne naha.

  • @WasanaWasana-e8h
    @WasanaWasana-e8h หลายเดือนก่อน

    Miss Mata sathi 12i dawas dekak withara kessai hembirissawai beheth gaththata kamak nedda mis

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  หลายเดือนก่อน

      Kamk naha.sara adu ewagen denva.ekmaninma ganna.

    • @WasanaWasana-e8h
      @WasanaWasana-e8h หลายเดือนก่อน

      @@Apemidwifemisslk ha mis private beheth gaththata kamak nedda miss

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  หลายเดือนก่อน

      @@WasanaWasana-e8h doctor kenek gen ganna.

    • @WasanaWasana-e8h
      @WasanaWasana-e8h หลายเดือนก่อน

      @Apemidwifemisslk miss dakunu atha peththata herila nidagaththata kamak nedda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  หลายเดือนก่อน

      @WasanaWasana-e8h vam paththata nida gnn.ethakota babt hodin o2 labanava.

  • @hansikumarasinghe5457
    @hansikumarasinghe5457 6 หลายเดือนก่อน +1

    Miss mta sathi 9i.mta folic acid vthrai dctr dunne.eka kmk ndda miss?

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  6 หลายเดือนก่อน

      Kamak naha.sathi 12 passe anith vitamin tika ara ganna.

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 2 หลายเดือนก่อน

    මිස් මං scan කලාම vog sir කීවා සති 6කියලා... ඒත් මිස් දින හදලා බැලුවම කිව්වා සති 8ක් කියලා එහෙම වෙන්න පුළුවන් ද.

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  2 หลายเดือนก่อน +1

      @@SachiniShanika-or4yj ehema venna puluvan .oya sathi hadanna oni.vog sir dunna date ekata.

    • @SachiniShanika-or4yj
      @SachiniShanika-or4yj 2 หลายเดือนก่อน

      @@Apemidwifemisslk hari mis godak sthuthi.

  • @dilininisaa2758
    @dilininisaa2758 10 หลายเดือนก่อน

    Mata bath akka kisima deyak kanna ba dr elawalu ahama...a nisa Mis asawata sosejas chuttak kawa......kunisso chuttakuth kawa aka babata prashnayak na neda....gdk kawe naa

  • @chamilapriyadarshani2672
    @chamilapriyadarshani2672 ปีที่แล้ว

    Ane mis mata kisima deyak kanna ba appiriya thama masa dekai bath kannama onada mis

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  ปีที่แล้ว

      Puluvn dewal kanna.masa 3 pahu vunm kann puluvan .

  • @HimashaDewmini-br5ul
    @HimashaDewmini-br5ul 5 หลายเดือนก่อน

    Miss mta den sathi 6k wenawa mn bike eke giya dawasa dekk habai himita giye eka nisa prashnayak wenne nathi wei neda miss

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  5 หลายเดือนก่อน +1

      Hemin yanna.eka gataluvak naha.

    • @HimashaDewmini-br5ul
      @HimashaDewmini-br5ul 5 หลายเดือนก่อน

      @@Apemidwifemisslk thank you miss ❤️

  • @maheeshamadhurangi8739
    @maheeshamadhurangi8739 7 หลายเดือนก่อน

    mis mata sathi 9i. mkuthm knn bh mis🥺. wamane ynawa. piti ekath biuwath wamane ynaw mis. wathura biuwath wamne ynw🥺

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  7 หลายเดือนก่อน

      Sathi 12 passe knn puluvan venva.podi pramanyak vadi vel gananakin kanna.

  • @NiroshaAmarakonn
    @NiroshaAmarakonn 10 หลายเดือนก่อน

    Mis palaweni scan eka karanne sathi kiyenda

  • @manojmadusanka4934
    @manojmadusanka4934 9 หลายเดือนก่อน

    Miss mata sathi 4dn ela kiri bonna hodaida

  • @bankokanthurium3404
    @bankokanthurium3404 ปีที่แล้ว

    අනෙ මිස් මම පෙග්නටි කියලා නොදැන ඉස්සො දැල්ලො පවා කැවා,ගොඩක් සැර කැම,,මට දැන් සති 7ක් කියලා දැන ගත්තා ,බාබාට මෙික බලපායිද,,

  • @AsenSumindan
    @AsenSumindan 8 หลายเดือนก่อน

    Miss toilat yana eka hodaida saren sare mata thama sathi 6i puluwan ikmanin pilithurak denna ko

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  8 หลายเดือนก่อน

      Avulak naha.

    • @nisansalahasi6538
      @nisansalahasi6538 6 หลายเดือนก่อน

      mis toyilat yaddi badeliya yna aka hodada mn tama mul masa wala inne ....akta monda kranna puluwn miss

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  6 หลายเดือนก่อน

      Panu rogayak venna ati.ekmanin vog sirta pennanna .

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 4 หลายเดือนก่อน

    Miss bada gassena vidiyata vahana wala yanna hoda nadda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@dilmiimalsha8704 kamak naha.baba woter bag ekak athulene enne.

    • @dilmiimalsha8704
      @dilmiimalsha8704 3 หลายเดือนก่อน

      @@Apemidwifemisslk mage badata thama masayai miss gataluwak nadda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@dilmiimalsha8704 na

  • @nethsaladayarathna.9928
    @nethsaladayarathna.9928 3 หลายเดือนก่อน

    Mis mata sathi 6i eth kisi.ma apahasywak na baya hithenawa

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน +1

      @@nethsaladayarathna.9928 ethin hoday ne.hamotama ehema apahasutha enne naha.

  • @irashadilrukshi3552
    @irashadilrukshi3552 10 หลายเดือนก่อน

    mis mama dubai enne dan masa 5 pregnancy lankwta yanna enne lliyapdenchi wenne khmda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  10 หลายเดือนก่อน

      Oyage feld midwife missva meet venna.

  • @nimeshakalphani5226
    @nimeshakalphani5226 8 หลายเดือนก่อน

    Mama vitamin gaththe na mis aka prasnayakda

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 2 หลายเดือนก่อน

    mis ane mata mensas anthimata hadune me awurude july 23 ethakota mata dn sathi kiyada plz reply

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  2 หลายเดือนก่อน +1

      @@KasunikaDulanjali-hg6zb adata sathi 8 davas 2

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 2 หลายเดือนก่อน

      @@Apemidwifemisslk thama scan elakta giye na dn yanna daws harida miss hospital yanna barida rajaye hospital

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  2 หลายเดือนก่อน +1

      @@KasunikaDulanjali-hg6zb gaverment hospital yanna puluvan.sathi 11 giyama athi.habay oyata mukuthma avadanam thathvayak nathnam.

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 2 หลายเดือนก่อน

      @@Apemidwifemisslk mis mata ada bleed wuna mensas wuna wage rathu patata yanwa mis bayayi mata

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 2 หลายเดือนก่อน

      @@Apemidwifemisslk mis mata ada bleed wuna mensas wuna wage rathu patata yanwa mis bayayi mata

  • @DilshanKumara-tx4wz
    @DilshanKumara-tx4wz 4 หลายเดือนก่อน

    Mis Mata Sathi 6 Wenno.Man Doctor kenek chanal Karala Baluwata Kamak Nathda.Scan Karata Kamak Na ne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      @@DilshanKumara-tx4wz oyata monava hari gataluvak thiyanava nam kara gattata kamak naha.normal nam sathi 11 vage karama athi.

  • @thiliniprasangika2300
    @thiliniprasangika2300 ปีที่แล้ว

    Mis mata folicacid ganna beri una pregnant unata passe thama ganna patan gaththe aka prashnayak veida babata

  • @SanuBasanayaka
    @SanuBasanayaka 4 หลายเดือนก่อน

    Ana missa mata kiyanko mata thawa babaka inna ayata 1 masa6 i aya thhama maga kiri bona mata thawa babaka habawanaana inna kiri dunama bada innna babata pashnayaka waida

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  4 หลายเดือนก่อน

      @@SanuBasanayaka oyata dan sathi kiyada?

    • @SanuBasanayaka
      @SanuBasanayaka 3 หลายเดือนก่อน

      Missa mata sathi 9

    • @SanuBasanayaka
      @SanuBasanayaka 3 หลายเดือนก่อน

      miss ana nina wana akatha hoda nada bada inna babataa

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@SanuBasanayaka baba labenna masa 3k thiyala kiri dena eka navaththanna.

    • @SanuBasanayaka
      @SanuBasanayaka หลายเดือนก่อน

      Ha missa goodaka pin miss kiyanako bada babaka innkota hina wana hoda nada

  • @sandaliwathsala9449
    @sandaliwathsala9449 ปีที่แล้ว

    Miss mn 10 mase 7 antimata mensas une sati kiyd miss 12 mase 13 dinata

  • @nimeshamaduwanthi7897
    @nimeshamaduwanthi7897 3 หลายเดือนก่อน

    මිස් මට තාම මාස 2 යි.ගොඩක්ම රෑට කඩෙන් තමයි කන්නෙ ඒක හොද නැද්ද

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@nimeshamaduwanthi7897 puluvan vidihata kanna.masa 3 giyama oyat ham kamakma kanna puluvan venava.

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 ปีที่แล้ว +2

    Thank you miss kiyl denn puluwnd mul masa thuna ethulath gann ona kema monwd kiyl , nidagnn ona mona pettada kiyla miss puluwnd kiynn

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  ปีที่แล้ว +1

      Kanna puluvan hamadama kanna.allergic vena ewa nativa.mul kale koy patthata nida gatt kmk naha.avasana kaledi thama vam patthata nida gann oni.

    • @ruwaniyasanthika2375
      @ruwaniyasanthika2375 ปีที่แล้ว

      @@Apemidwifemisslk thank you miss

    • @nethsaladayarathna.9928
      @nethsaladayarathna.9928 3 หลายเดือนก่อน

      Mis mata mokuth apahasuwak danennena Dan sathi6i hodata kanna puluwam

  • @shainakumari-nq3bt
    @shainakumari-nq3bt ปีที่แล้ว

    Miss mate tame sati 4i.mawe lissela
    Watuna make babata prasnayakda plz uttereyak danna man bayawela inne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  ปีที่แล้ว

      Thadin bada vadune nathnm avulk venne naha.saky vage nam scan karala balnna.ethakota hariyatama dan ganna puluvan.

  • @tarangabuddini4100
    @tarangabuddini4100 5 หลายเดือนก่อน

    Mis pregnant kalaye bonna hoda kiri akak kiyannako

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  5 หลายเดือนก่อน

      Piti kiri bonna epa.elakiri,fresh milk hoday.

  • @MadushikaPriyadarshani-m1y
    @MadushikaPriyadarshani-m1y 11 หลายเดือนก่อน +2

    මිස් මට සති 6 බඩේ කැක්කුමක් එන්නෙ සාමාන්‍ය ද. නැත්නම් doctor කෙනෙක් ලගට යන්න ඕන ද?

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน +1

      Bade kakkum nm normal .aluth venasakne eky.bade kakkum ekk konde kakkumath thiyanava nm doctor penna ganna.

    • @MadushikaPriyadarshani-m1y
      @MadushikaPriyadarshani-m1y 11 หลายเดือนก่อน

      @@Apemidwifemisslk කොන්ද කැක්කුම නෑ මිස්. ගොඩක් ස්තුති රිප්ලයි කලාට ❤🙏🙏

  • @ThushanthiWasana
    @ThushanthiWasana 3 หลายเดือนก่อน

    හරිම බඩගිනිය් මිස්..ඒක සාමාන්‍ය ද

  • @sachiniishara1234
    @sachiniishara1234 5 หลายเดือนก่อน

    Thank u miss❤

  • @seya716
    @seya716 ปีที่แล้ว

    අනේ මිස් මට මෙන්සස් නතර උනේ 2023/7/25.මට කියන්න මිස් 2023/10/03ට සති කීයද.ඒක හදන්නේ කොහොමද .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheshan8791
    @sheshan8791 ปีที่แล้ว

    Miss mata thawa dawas 3k thiyai menses hadenna eth strip eka positive thadata hodata iri dekama penawa pregnant neda miss 😢

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  ปีที่แล้ว +1

      Pregnant

    • @sheshan8791
      @sheshan8791 ปีที่แล้ว +1

      @@Apemidwifemisslk thank you miss reply kalata🥰❤️🙏

    • @sheshan8791
      @sheshan8791 ปีที่แล้ว

      Scan ekedi garbasha bithiyak witharai penune miss doctor beheth dunna eth mata menses hadenna puluwan kiwwa e ai miss

  • @asangaperis4529
    @asangaperis4529 11 หลายเดือนก่อน

    Miss 1 masa 3 di bike eke yanna hoda nadda...

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน

      Kamak naha.hemin yanna.woter bag athule baba enne parissamin.

  • @MadushaniEdiriweera
    @MadushaniEdiriweera ปีที่แล้ว

    Mis abusemi sabadatha peweth vima hoda nedda me kale

  • @isurusampath1801
    @isurusampath1801 5 หลายเดือนก่อน

    Mis mata dan masayai wamane yanawane kisi deyak kanna ba sema wage kela enawa katata ekata mokada karanne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  5 หลายเดือนก่อน +1

      @@isurusampath1801sathi 12 passe oka hariyanava.vadipur diyara deval bonna.barima nam doctor penna ganna.

    • @isurusampath1801
      @isurusampath1801 5 หลายเดือนก่อน

      @@Apemidwifemisslk mis man hospital admit wela selain dunna wamane yana nisa adu una eth aye thiyenawa eka prasnayak weida daruwata gataluwak weida wamane yama

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  5 หลายเดือนก่อน

      @@isurusampath1801 puluvan vidiyata kaama kanna.sathi 12 passe normal venava.eka loku gataluvak venne na.

    • @isurusampath1801
      @isurusampath1801 5 หลายเดือนก่อน

      @@Apemidwifemisslk hari mis godak thanks bayen hitiye

    • @isurusampath1801
      @isurusampath1801 4 หลายเดือนก่อน

      @@Apemidwifemisslk මිස් මට nitharama wamane yana nisa hospital admit una peshar chek kara peshar adui kiuwa dawas 2 kama kawe na ekata selain dunna peshar adu vima gataluwakda

  • @ashasewwandi1040
    @ashasewwandi1040 ปีที่แล้ว

    මිස් මට සති 18i,මට කෙලවල්ලා මාලු කෑවට කමක්නැද්ද ?

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว

    Thanks

  • @KaushiFanando
    @KaushiFanando ปีที่แล้ว

    Miss mata dan sathi 8k wenawa ane mata sugar 169 ane dan mn mk

  • @kokilarajapaksha-sp5xu
    @kokilarajapaksha-sp5xu ปีที่แล้ว

    Miss man iui karala enne dan sathi 5 wenawao.99mm premanayat baba penne hitiye .dan b.hcg eka docter balanna kiwuwa ane miss ekka 3.40wenne

  • @MaheshikaSewwandi-s1h
    @MaheshikaSewwandi-s1h 3 หลายเดือนก่อน

    මෙන්සස් ඩේට් පහු උනාමද චෙක් කරන්න ඔනි මිස් ඊට කලින් බැලුවොත් පොසිටිව් පෙන්නන්නෙ නැද්ද

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@MaheshikaSewwandi-s1h mensas date pahu vela sathi 2 balanna.

  • @dulanjalinisansala5574
    @dulanjalinisansala5574 6 หลายเดือนก่อน

    UFR eken mokadda mis balanne

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  5 หลายเดือนก่อน

      Urine vala thiyana deval,asadana vge thiynava nam balanna puluvan .

  • @sasikakalum731
    @sasikakalum731 8 หลายเดือนก่อน

    Mekale siyabala kanna hoda nedda

  • @SwarnaKanthi-e8w
    @SwarnaKanthi-e8w 8 หลายเดือนก่อน +1

    ම්ස් මට ගිය මාසේ මෙන්සස් ඩේට් තිබුනෙ 2024.2.15 එත් මෙන්සස් හැදුනේ නැ .මන් චෙක් කලා පොසිටිව් කියලා පෙන්නුවෙ නැ .නමුත් මට ඇගට හරිඅපහසුයි..බඩ කොර වෙනව.කටට කෙල උනනව.ඔලුව රිදෙනවා.ම්ස් මට මේ මසේ මෙන්සස් උනෙ නැ .ඉතින් මන් මොකක්ද කරන්න ඕනෑ .ඉක්මනින් පිලිතුරක් දෙන්න මිස් මම ගොඩක් අපහසුතාවයකින් ඉන්නෙ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  8 หลายเดือนก่อน +1

      Scan ekk karala balanna.

    • @SwarnaKanthi-e8w
      @SwarnaKanthi-e8w 8 หลายเดือนก่อน +1

      @@Apemidwifemisslk ස්තුතිය මිස් .මන් ඩොක්ටර් කෙනෙක් චැනල් කලා.හෙට යනවා

    • @Dishmitharukadishmj
      @Dishmitharukadishmj หลายเดือนก่อน

      @@SwarnaKanthi-e8woya pregnantda?😢

  • @NilMini-o4e
    @NilMini-o4e 11 หลายเดือนก่อน

    2023 11 24 අන්තිමට ඔසප් උනේ. දැන් සති කියද

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน

      6week 2 day

    • @NilMini-o4e
      @NilMini-o4e 11 หลายเดือนก่อน

      @@Apemidwifemisslk මිස් මට සති 7විතර වෙනවා. යටි බඩ රිදෙනවා. කියන්නත් බෑ. බඩ නිකන් බරයි වගේ. නිකන් චු බර හැදෙන්න වගේ. නිදා ගන්නත් බෑ. මේකට මොකක් ද කරන්න ඕන. මට බය හිතෙනවා.

  • @donishashi5929
    @donishashi5929 ปีที่แล้ว

    Abu😍

  • @wmadushani6703
    @wmadushani6703 ปีที่แล้ว +1

    ❤❤

  • @dhanudhanuska699
    @dhanudhanuska699 9 หลายเดือนก่อน

  • @wayomivitharana9823
    @wayomivitharana9823 11 หลายเดือนก่อน

    මට සති 6ඉ දවසක් වෙන්ව අදට.දකුණු කකුලේ කලවා හරිය පෙරලිලා වගේ දැනෙනවා මිස්.ඒක සාමන්‍යය්ද

  • @nadeeshikapiumali658
    @nadeeshikapiumali658 10 หลายเดือนก่อน

    Mis mata antimata mensus une 2023.12.20.dan sathi kiyakda kiyala danaganna puluwanda.

  • @NiluRanjani
    @NiluRanjani 7 หลายเดือนก่อน +1

    Mis bleeding wena eka samanya deyak da

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  7 หลายเดือนก่อน +1

      Ehema venna puluvan .eth scan ekk karala baluvama normal nam kamk naha.

    • @NiluRanjani
      @NiluRanjani 7 หลายเดือนก่อน

      @@Apemidwifemisslk scan ekak kara sathi 6 thawa sathi dekakin yanna kiwe scan ekata adu na poddak bleed wenawa

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  7 หลายเดือนก่อน

      enam baya venna epa.

    • @NiluRanjani
      @NiluRanjani 7 หลายเดือนก่อน

      Thankyou mis

  • @ashasewwandi1040
    @ashasewwandi1040 ปีที่แล้ว

    මිස් ගර්භණී සමයේදී බතල කන්න හොද නැද්ද?

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  ปีที่แล้ว

      Kamk naha kanna.

    • @ashasewwandi1040
      @ashasewwandi1040 ปีที่แล้ว +1

      Thank you mis,mokakhari dannathi deyak danaganna ona velavata mn misgen thamai danaganne,aththatama godak vatinava eka

  • @amalshamalhari3013
    @amalshamalhari3013 6 หลายเดือนก่อน

    Mis mn eye pansal giya.hawasa awe bus eke.ek tikak haiyen awa.tikak gassuna .babata prshnyak wenne na ned mis .mt sati 7i daws 4i.riply ekk dnn mis 😓

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  6 หลายเดือนก่อน

      Baya venna epa.baba woter bag athule enna nisa mukuth venne naha.

  • @asankajanaki7132
    @asankajanaki7132 3 หลายเดือนก่อน

    Miss dath pennannam onida.ane mata dath galawanaa bayay.dath nopenna innamda

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  3 หลายเดือนก่อน

      @@asankajanaki7132 epa.pennanna.samahara dath roga babata bo venna puluvan.anika abortion vennath puluvan.

  • @dilanilakmini3909
    @dilanilakmini3909 11 หลายเดือนก่อน

    Mis awasanet mensus une oct 20.tama mensus une na.strip ekath negative.

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  11 หลายเดือนก่อน

      Scan ekak kara ganna.

    • @dilanilakmini3909
      @dilanilakmini3909 11 หลายเดือนก่อน

      @@Apemidwifemisslk thanks mis.karagannam.yati badath ridenawa sarin sare.

  • @DananjayaAththanayaka-n4f
    @DananjayaAththanayaka-n4f ปีที่แล้ว

    Godaaak pin mis.❤❤❤❤❤❤

  • @sewranaveera7140
    @sewranaveera7140 7 หลายเดือนก่อน

    Mis mm folic acid vitamins monat aragena na mevenakanma. Scan karala balala kiva sathi 6k babata kiyala. Mm monawada araganna oni vitamins varga. Mm inne Japan mehe doctorsla kiyanne monat extra vitamins ganna epa kiyala. Et mata bayayi mis. Kannat bari nisa.

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  7 หลายเดือนก่อน

      Oya ferrup,vitamin c,calcium ,folic acid ganna oni.

  • @IsharaMadushanka-y3n
    @IsharaMadushanka-y3n 10 หลายเดือนก่อน

    මිස් දැන් මගෙ සති 7ක් වගේ වෙනවා,ඒත් කන්න අමාරුකම් වමනෙ යන දේවල් වගේ අපහසුතා මුකුත් නෑනෙ,ඒ ඇයි මිස්

    • @Apemidwifemisslk
      @Apemidwifemisslk  10 หลายเดือนก่อน

      Ethin hodayne.ehema venne hormone venas veem nisa.

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 11 หลายเดือนก่อน

    මිස් මට තාම සති 14 ක් වෙන්නෙ. මට යකඩ පෙති බීලා පැය බාගයක් වෙනකොට වමනය යනවනෙ. ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද මිස් මට කියන්න😢