සුමන සමන් දෙවියන්ගේ උදහස ශ්‍රී පාදය | Adams Peak | Sri Padaya | SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 16 วันที่ผ่านมา +1

    සියලු⁣ම දෙනාට ,සුමනසමන් දෙවිපිහිටයි

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +6

    සෝතාපන්න උත්තයෙක් එතුමාදැන් අරියතුන්වහන්සේනමක් එතුමාට අපහාසකර අරිය අපවාදයට පත්නොවී සිටින්න සුවපත් වේවා තෙරැවන් සරනයි !!! ❤

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +4

    බුදුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා කියල තමයි මාත් අහල තියෙන්නෙ 😊❤🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว +3

    සුමනසමන් දෙවිපිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +2

    ඔබතුමාට සුමනසමන් දෙවියන්ගේ පිහිටයි 🙏🌹

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +6

    උතුම් සෝතාපන්න උත්තමයෙක්❤❤❤❤ නමෝ බුද්ධාය

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda ปีที่แล้ว +14

    ඒක නම් ඇත්ත සෝවාන් උන දෙවිකෙනෙක්‌ සාප කරන්නේ නැහැ කියලා අපි දන්නෙත්

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටයි❤

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +3

    සමන් දෙවි කරැනාවයි 🙏🙏🙏❤️❤️❤️

  • @ranjithLthambugala
    @ranjithLthambugala ปีที่แล้ว +2

    ඊයේ ප.ව 2.30ට ගෙදරින් පිටත්වී අද පෙ.ව තේවාව කාලය තුල ඉර සේවයත් හිතේ හැටියට බලල.සමන් දෙවි හාමුදුරුවන් වහන්සෙ හා ශ්‍රී පාදස්ථානය වන්දනාකරල එනගමන් කිතුල් ගලදි නාල තෝසෙ ඉදි අාප්ප වඩේ කාල කහට බීල ප.ව 5.20 ට තෙරුවන් සරනින් සමන් දේව අානුභාවයෙන් ගෙදරට යහතින් ලගාවුනා..

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    සමන් දෙවි පිහිටයි.

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 ปีที่แล้ว +40

    සොවාන් දෙවි කෙනෙක් ශාප කරන්නේ නෑ බ්න්.බොරු කියන්නේ නැතුව හිටපන්.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ආර්‍ය මයිත්‍රි මෙත්බෝසත් සමිද්දි සුමන දෙවියන් වහන්සෙ සාපයක් කෝපයක් නෙවෙයි ..
      සොබාදහම කෝපවෙන්නෙ...
      බුදුන්වහන්සෙ ඉන්දියාවෙ කියල කියන එකෙනුත් සාපවෙන්නෙ සොබාදහමෙන්..
      ඒව හිතට එන්නෙ දැන්නෙවෙයි තව ඉස්සරහට නහුතෙට කෙලවුනාමයි...
      ඉන්දියාවෙ කියන්නෙ හෙලබිම උපන් සිදත ගොතම බුදුන්වහන්සෙටයි..
      කෙලවෙනකන් තවත් ඉස්සරහට යන්නේද..😮😢

  • @Chandima-i2h
    @Chandima-i2h ปีที่แล้ว +1

    Aththatama 😮

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @AddarageLinsin
    @AddarageLinsin ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +3

    යහපතක්ම වේවා !

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 ปีที่แล้ว +9

    ඇයි මේතරමි බොරැ කියන්නෙ.
    සමන් දෙවියො කියන්නෙ ඉතාමත් කාරැනික දෙවි කෙනෙක්.
    හැමෝටම පිහිට වෙනව.

    • @nimalles1111
      @nimalles1111 9 หลายเดือนก่อน

      වීව්ස් ගන්නනෙ මෙයා

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 9 หลายเดือนก่อน

      නෑ, සමන් දෙවියො සෝවාන් වූ කෙනෙක්. ඒ අයගේ කෙලෙස් අළු යට ගිනි පුපුරු වගේ.අඩවියේ දළ ඇතා මැරුවට පස්සේ රත්නපුරේම දේව උදහසට ලක් වෙලා විශාල ගංවතුරක් ආවා. හැබැයි තාම ඒ වගේ සැර වතුරක් දැම්මෙ නෑ. දෙවියන්ට පුද පූජා තියල අපරාධකාරයෝ අල්ලගත්තට පස්සෙ තමයි ගංවතුර බැස්සේ. එහෙම දේව උදහසට ලක් වුනේ දෙවියො කම්පා වුන නිසා.එච්චරම තමා දන්න තරමින්. ඒහැරුනාම කවදාවත් තාම කවුරුත් දේව උදහසට ලක් වෙලා නෑ.

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb ปีที่แล้ว +3

    සුමනසමන් දෙවියො සෝතාපන්න වු දෙවිකෙනෙක් කියලයි අපි අහලා තියෙන්නෙ. එහෙම අය මිත්‍යාවෙන් තොරයි. එක එක්කෙනා කියන විදියට මිත්‍යාව පැතිරිලා තියෙනවා.. අවිද්‍යාව හෙවත් මිත්‍යාව පතුරපු ලෝකේ සුමනසමන් දෙවියො සත්‍ය බුදු ධහම ආරක්ෂා කරනවා.. ඒක විශ්වාස යි...

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +4

    Midea m💛
    😃මේ ඔයාට පුලුවන්ද කුන්ඩලිනි භාවනාව ගැන පිළිබදව පැහැදිලි විඩීයෝවක් කරන්න.

  • @ajithkumara4091
    @ajithkumara4091 ปีที่แล้ว +1

    hi

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +1

    සුමන සමන් දේවි හාමුදුරුවන් වහන්සේ කාටත් හිරි හැර කේරන්නේ නැහැ මචන්⁣ මොකද උන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ න් උතුම් ශ්‍රි සද්ධර්මය අසා මාර්ග පල.ලබලයි ඉන්නෙ තව ආත්ම භව හතකින් සියලු කේලේස් නැසු උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙිනවා අපෙ සුමන සමන් දේවි හාමුදුරුවන් වහන්සේ මාහා කරැනිකයි.🙏🙏🙏

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +2

    මෙවන් බේගල් නොකිරීමෙන් ඉදපල්ලා සුවාමීන් වහන්ස දේශනා කරනව තමා ඒත්
    මේ කාලකන්නි තමා අපේ රටට සාපය

  • @sriyanilh2542
    @sriyanilh2542 ปีที่แล้ว +2

    සමන් දෙවියන් කියන්නෙ සභරගමුව පලාතෙ හිටපු නායක තුමා ඔවු ඉතින් ලංකා දරනි තලයේ පරංගින්ටවත් ඉන්දියාවෙන් ආව විඡේටවත් මොකෙකුටව් කලවන් නොවුන සබර ගමුව පලාතු ඉපදුනු අපි යක්කයො තමා ඉතින් සමන් දෙවියොත් සුමන සමන් යන අපේම යක්ක කුලේ තමා වුන්වහන්සෙ සම්මා සමුබුදු පියාවිසින් ලංකාවට වැඩම කොට දේසනා කල සිරි සද්දර්මය අසා සෝවාන් පලයේ පිහිටියා ඌ ආර්යන්වහන්සේ නමක් වුන්වහන්සෙනම් කුරා කූබියෙකුටවත් වරදක් කරන උත්තමයෙක්නම් නෙවේ නමුත් උන්වහන්සේ සමනොල කන්ද භාරකර තිබෙනවා සිරිපතුල්වහන්සේව ආරක්සා කිරීම සදහා ගම්භාර දෙවියන්ට අන්න ඒකයි ඇත්ත කතාව 🙏🙏🙏සමන් දෙවිපිහිටයි

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතියි

  • @Golden_roblox-nice
    @Golden_roblox-nice 21 วันที่ผ่านมา

    සුමනසමන්රෙවියන්වහන්සේටමාගේනමස්කාරයවේවා🙏🙏🙏🙏❤❤❤

  • @ashokaLandagea
    @ashokaLandagea ปีที่แล้ว +2

    කොහෙද යන මෝඩයෙක් නොදන්න දේ නොකිය හිටපිය උබට ශාප වදියි

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 ปีที่แล้ว

      පට්ට ගොන් වසලයෙක් තුජ්ජ මිනිහෙක්

  • @isurumaduranga4799
    @isurumaduranga4799 ปีที่แล้ว +1

    Budun wahansegen bana ahala sowan palayata path una eka hari eth kiyapu kathawa aeththa siddiyak

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw ปีที่แล้ว

    Ammage redda laksman kiyana muni maruwo kohomada ban davi varu wnne nodanna dawal noda hita palla

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +2

    සමන් දෙවියන් සෝතාපන්න දෙවි කෙනෙක්

  • @udarichrishmini8239
    @udarichrishmini8239 ปีที่แล้ว +1

    Updated views higanno kiyanne umbala wge ungta. Hebei pare higakana un umbalata wada genuine.

  • @chalanikahemamali3367
    @chalanikahemamali3367 ปีที่แล้ว +3

    Samana saman deviyan kiynne.. sowan un kanek kiyl ahal tiyenne

  • @SunilWathukarage
    @SunilWathukarage ปีที่แล้ว +2

    Sumana saman dewìyo katawth shapa karanne nehe

  • @Direktar218
    @Direktar218 ปีที่แล้ว +2

    යාලුවා එ කාලේ රවනා යුද්දේදි සමන් දේවියන් රාවනාට විදපු ඊය තමා සමන්දේවාලේ තියේ න්නේ

    • @Direktar218
      @Direktar218 ปีที่แล้ว

      මමත් සබර ගමුවේ

    • @Direktar218
      @Direktar218 ปีที่แล้ว

      සුමන සමන් දේවි පිහිටයි

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว +1

      එහෙම ඊතලයක් තියෙන වද?

  • @nimalles1111
    @nimalles1111 9 หลายเดือนก่อน

    ශ්‍රීපාදය පිලිබද වීඩියෝ වලට කැප්ෂන්ස් දාද්දී ඇයි ඔයාලා කොහෙවත් නැති ඇඩම්ස් පීක් එකක් ඒක අස්සට දාන්නෙ. ඔතන පිහිටවලා තියෙන්නෙ බුදුවරුන්ගෙ ශ්‍රීපාද මිසක් කොහෙවත් ඉන්න ඇඩම්ගෙ මගුලක් නෙවෙයි. Adam's peak කියලා දැම්මම පොඩි පොශ් ගතියක් එනවා වගේ දැනෙනවනම් ඒකට බෙහෙත් ගන්න.

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Matanam sapa wenawa salli ho yanawa boru kiyala avalokitheshge malli

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    🤔🤔🤔🤔

  • @SandaruTharudepa
    @SandaruTharudepa 8 หลายเดือนก่อน

    Sa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Sadu

  • @SajithKumara-h1t
    @SajithKumara-h1t หลายเดือนก่อน

    ඩ්ග්ස්ගුද්ෆ්ංඅහ්

  • @allanKeegel
    @allanKeegel ปีที่แล้ว

    Where Buddha born,Sri Lanka or India.

  • @emrpzoysa2766
    @emrpzoysa2766 ปีที่แล้ว +2

    අනේ ⁣මේ ඔහේ දන්න ඉට්ගෙඩි බොරැනොකිය ඉන්න

  • @isurumaduranga4799
    @isurumaduranga4799 ปีที่แล้ว

    Rathnapureta aevilla kata waraddanne epa kiyana ekath aeththa kathawak athdekimen kiyanne

  • @adeepaanuhas9588
    @adeepaanuhas9588 ปีที่แล้ว

    😁😁😁

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 ปีที่แล้ว

    Atuma what Enna Ykka Deewy Senawan tamange Hamputata Waradak wanna Eadateyan , Parissmen

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +2

    😒ඔය මහාචාර්ය බෙල් කියන ඒවා නම් විශ්වාස කරන්න බැ 👎

    • @pradeepdarshana3174
      @pradeepdarshana3174 ปีที่แล้ว +2

      ඔව් බෙල් කියන්නෙ පල් හොරෙක්..

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว

      @@pradeepdarshana3174
      😏කිතුණු පරයෙක්නේ එකයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว

    මුන්ට පිස්සුද අපි දන්න තරමට සෝවාන් මාර්ගයෙ වැඩ සිටින දෙදෙදුන් සාප කරන්නේ නැහැ තොපිලනෙ
    චැනල් වලින් මඩිය පුරා ගන්න බොරු බේගල් නොකියා
    හිටපල්ල

  • @nelumohotti4346
    @nelumohotti4346 ปีที่แล้ว

    ගොන් බොරු කතා දාලා සල්ලි හොයන්න එපා, වැදගත් විදිහට ඒක කරන්න, උන්වහන්සේ එහෙම දෙයක් කලා කියලා තමුන් කොහොම ද මොන මුලාශ්‍ර වලින්ද කියන්නෙ 😠😠😠😠😠

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d ปีที่แล้ว +1

    ඕවා මූසාවාදා😂😂😂😂

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว

    Boru kiyanna epa saman දෙවියන් narainta pihita una මිසක් paliganne na

  • @renujayasekara5418
    @renujayasekara5418 ปีที่แล้ว

    Pacha kiyanna epa