ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන තරම් ගින්දරක් හිතේ තිබ්බත් මේක අහපු ගමන් ඕන කෙනෙක් නිවෙනවා🥺❤️🩹 ඒ තරම් ලස්සනයි දෙයියනෙ අනෙ ආපහු සිරිපාදෙ යන්න ලැබේවා සාදු සදු සාදූ🥺❤
අනේ අපෙ හාමුදුරුවන් වහන්සට ගොඩක් පින් සාදු සාදු සාදු මේ පන් සියලුම පින් කැමති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේපින් අත්වේවා........
මේ හැමදේම ලැබුනේ මගේ බුදුරජානන්වහන්සේ නිසාමයි...සාදූ සාදූ සාදූ..මගේ අම්මෙ අප්පච්චි ඔය දෙන්නට ගොඩාක් පින්..මේ පිනෙන් මගෙ අම්මෙ අප්පච්චි ඔය දෙන්න ඉක්මනින්ම නිවන් දකින්න ඕනෙ.....🙏🙏🙏🙏☸️🌸🪷
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Swamin wahansa. Pulu wan nam mewagema rawana dewiyan hatath mewagema kawya pelak apata denna kooo
ගොතම බුද්ධ සාසනයෙ තව චිරාත් කාලයක් මෙ මිහිකත පවතින ඇත..දස දහසක් මිනිස්සු මෙ සසරින් එතෙර වනු ඇත....ඔබ වැනි බුද්ධ පුත්‍රයන් මෙ සාසනයට අභරණයකි...ඔබ වැනි පින් ඇති බුද්ධ පුත්‍රයෙක් බිහි කල එ දෙමාපියන් ට එ පිනම ඇති නිවන් දකින්න...ඔබ වහන්සෙ එක්ක වචනයක් දෙකක් කතා කරන්නම ඔනි....බුදු සර්නයි පොඩි හාමුදුරුවොනෙ..
සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු....
අපේ පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බවම ලැබේවා
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගෙ කටහඩ භාවනාවක්මයි___සුමන සමන් දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා..! ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී නිවන් නිර්වාණයම අවබෝධ වේවා..!🙏❤️💐
මගෙ දෙවියනි නමස්කාරය වෙිවා෴ ☸️🙏
මාරම ලස්සනට කියනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .අපේ හාමුදුරුවන්ට සුමන සමන් දෙවි පිහිටයි .🙏🙏🙏🙏
මග ඵල ලැබු සුමන සමන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
මතුවට බුදු වන සුමන සමන් දෙවි පිහිටයි
Ape hamuduruwo වනේ gambara deviyange ගෙත් කාව්‍ය වරුණා වක් ඔනී
🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුමන සමන් දේවි පිහිටයි
අනේ අපේ පොඩි හාමුදුරුවන්ගේ හඩ හරියට බාවනාවක් වගේ තෙරුවන් සරනයි ! අපේ පොඩි හාමුදුරුවනේ.🙏🙏🙏❤️❤️❤️🥳🥳🥳
ඔබ වහන්සේට සුමන සමන් දෙවි පිහිටයි අපටත් සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගායනා කරන ඔබ වහන්සේ ට ත් ආසනා අප හැම දෙනාට න් අප හැම දේනාටත් නිවානම ලැබේවා ....................සාදු ........සාදු ..........සාදු .............🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤ 13:30
🙏🙏🙏🙏🙏🙏hamuduruvo kiyana kavi ahanta man hari asai 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු .... පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏
ඔබ වහන්සේටත් ලෝ වාසි සියලුදෙනාටත් සුමනසමන් දෙවිපිහිටයි.🙏🙏🙏
අපි හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි ..🙏💗🌼🌺
සුමන සමන් දෙවියන්ට නමස්කාර වේවා
සාදූ..සාදූ..සාදූ ! 🙏🙏🙏 ඉතාමත් සුමිහිරි සුගායනයක් අපේ හාමුදුරුවනේ...නැවත නැවත අහන්න හිතෙනවා ඒ තරමට ම හරිම ලස්සනයි 🥺❤️උතුම් වූ සම්බුද්ධ ශාසනය සුරකින පිංවත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🤍 ශ්වේත වර්ණයෙන් දිදුලන පිංවත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සියලුම දෙනා නිදුක් වෙත්වා ! 🙏🙏🤍නීරෝගි වෙත්වා ! 🙏🙏🤍 සුවපත් වෙත්වා ! 🙏🙏🤍දුකින් මිදෙත්වා ! 🙏🙏🤍 නිවන් දකිත්වා ! 🙏🙏🤍සියලුම ආකාරයේ ග්‍රහ අපල,උපද්‍රව, ලෙඩ රෝග දුරු වෙත්වා ! 🙏🙏🤍සියලුම දෙනා හට මිහිපිට දිව්‍ය ලෝකයක් බඳු වූ උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානය කිසිඳු පීඩාවකින් තොරව සැදැහැවන්ත සිතින් වන්දනාමාන කරගැනීමට අවශ්‍ය මංපෙත් සෞභාග්‍ය උදා වෙත්වා ! 🙏🙏🤍සියලුම දෙනාට පිංවත් සුමන සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා ! 🙏🙏🤍තෙරුවන් සරණයි ! 🙏🙏🤍🥺🤍🙏🙏🤍🥺🤍🙏🙏🤍
හරිම ලස්සනයි ස්වාමීන් වහන්සේ අහන් ඉන්න ආසයි හැමවිටම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💐💐🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏💐💐🙏🙏🙏💐🙏💐🙏🙏💐🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි බලවත් 🙏🙏🙏🙏🙏
පොඩිහාමුදුරුවන්ට තෙරුවන් සරනයි සියලූම දෙවි පිහිටයිහරිම ලස්සන කවි බන🙏🙏🙏🙏
Sumana saman dhewiyange ashirwadhayen mage yaluwek wana shehan aiyata ikamanin suwaya labewa❤😢
පින්වත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටෙන් මේ වාරයෙත් ඒ උතුම් සම්බුදු සිරිපා කරුණා කිරීමට ලැබේවා.. සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරයම වේවා....ඔබවහාන්සේට තෙරුවන් සරනයි ....
Sri sumana saman deviyange pihita lebewaa saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු අපේ පොඩි හාමුදුරුවන්ට
හදවතම නිවෙනවා ඒ හඬට🥺🙏❤️💜️
නාථ දෙවියන් පිලිබදව ත් කවි බණ දේශණාවක් ඔ්න හාමුදුරැවනේ❤
ඉදිරියේදි කරනවා..
සමන් දෙවිදුගේ ආශිර්වාදයෙන් රත්නපුරෙ මැණික් ගරන හැමදේනාගේම වට්ටියේ කොටිගණන් වලින් මැණික් පහාල වේවා😍🙏💎
මාව රකින සමන් දේවියෝ,අනෙක් සියලුම දෙනාවම රැක දෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai sadu sadu sadu❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සාධූ සාධූ සාධූ!!! සුමන සමන් දෙවි පිහිටයි!!!🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපෙ හමුදුරුවනෙ හිත නිවෙන කවි බන තෙරුවන් සරනයි සුවාම්න් වහන්ස සුමන සමන් දෙවි පිහිටයි සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ හරිම ලස්සනයි නමස්කාර වෙවා ඔබ වහන්සේට.🙏🙏🙏
මාරම භාවනාවක් ඒ කටහඩ හාමුදුරුවනේ 🥺💥මොන විදිහට අවුලෙන් හිටියත් එ ඔක්කොම අමතක කරන්න පුළුවන් 🥺❤
සුමන සමන් දෙවි පිහිටයි මාගෙ නමස්කාරය වේවා ❤❤❤
අපේ හමුදුරුවෝ ❤🥺
🙏🙏
සුමන සමන් දෙවි රැකවරණයි ❤
Pinwath helayanta pihita aserwadaya arakshawa labena uthum saman deviyanta mage namas karaya wewa sadu sadu sadu ❤
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ බාවනාවක් වගේ🙏🌸🙏🌸🙏🌸🙏🌸
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ හරි ආර්තව සුන්දරව කාව්‍ය ඉදිරිපත් කරනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
මේ හාමුදුරුවෝ වගේ කෙනෙක් මං දැකලාම් නෑ මාරම කටහඩක් තියෙන්නේගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
ගොඩාක් පින් මල්ලි 🙏☸️
සාධු සාධු🙏
Hitha niwenawa ape hamuduruwane. Niduk nirogi bawa labewa ape hamuduruwanta.🙏🙏🙏
Podi hamuduruwane obesity kata had harima lassanai sadu sadu🙏🙏🙏
මෙය රචනා කරපු ඒ පින් වන්තියටත්, ගායනා කරන අපේ ස්වාමින් වහන්සේ ටත්, මේ සදහා දායක උනු සියලු දෙනාටත්, මෙය ශ්‍රවණය කරන සියලු දෙනාටත් ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි...!!! බුදු සරණයි..!!! ❤❤❤
බුදුසරනයි ඕබවහන්සේට
සාධු සාධු සාධු 🙏🙏🙏
සුමන සමන් දෙවි පිහිට නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏 බුදුසරණයි
Ape hamuduruwane kochchara ahuwath epa wenne na.oba wahansege kata hada bawanawak...oba wahansetath sumna saman dewi pihitai..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වන්ත කටහඬක්..💐💐💐💐
Saman Devi pihtai 🙏🙏🙏
Saman deviyo budubawa labanne na margapala labapu uthuman buduwenne na
Sumana Salman deviyo budu wewa..!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🧡🧡🧡
Sumanasamandeviyangepihiten. Matawedaenna❤❤❤❤❤
Harima lassanai ,,,!🙏🙏🙏
Budu sarani
2024 - 2025 සිරිපා වන්දනා සමය ආරම්භ වූ වගයි . 🌸🙏🌸
අනර්ඝ නිර්මාණයක් හාමුදුරුවෝ තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා!!!❤️🙏🏻 😇💐th-cam.com/video/BhckM2sPwAw/w-d-xo.htmlsi=aH0DXkKytMBN4_uv
❤❤❤🙏🙏🙏...
Saadu saadu
❤❤❤
🥳👏👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤😢😢😢😢😢😢😢😢😢❤
🙏💎💎💎🙏
Ape rawana dewiyan hatath me wagema kawya pelak me sinhala deranata laba dennako ape podi swamin wahansaa
🙏🙏🙏🙏❤
🥺🙏
ඇත්තටම පුදුම ලස්සනයි අපේ හාමුදුරුවනේ .තෙරැවන් සරණයි !! හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤😍🙏
SADU SADU BUDUSARANAI
,,,🙏🙏🙏🙏
🪷🪷🪷🪷🪷🪷
🙏🙏🥰❤️
Tfgෆ්ග්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ග්ග්ඝ්හ්ග්ග්ට්‍ය්ය්😮❤ඩ්‍ර්ට්‍ය්ග්ග්ෆ්ෆ්‍ර්‍ර්‍යුඉට්ට්‍ය්ය්😮😮
නැතිවු සුරතල් සතුන් සොයාදෙන කාර්තික් වීර්යාර්ජුන ස්තෝතුු යක් දාල තිබුන නේද . ඒම වීඩියො ඒකෙ link ඒක දානවද
bs.14.bs
සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌲🌺🌺
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🪷☸️🪔🙏🪷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොන තරම් ගින්දරක් හිතේ තිබ්බත් මේක අහපු ගමන් ඕන කෙනෙක් නිවෙනවා🥺❤️🩹 ඒ තරම් ලස්සනයි දෙයියනෙ අනෙ ආපහු සිරිපාදෙ යන්න ලැබේවා සාදු සදු සාදූ🥺❤
අනේ අපෙ හාමුදුරුවන් වහන්සට ගොඩක් පින් සාදු සාදු සාදු මේ පන් සියලුම පින් කැමති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේපින් අත්වේවා........
මේ හැමදේම ලැබුනේ මගේ බුදුරජානන්වහන්සේ නිසාමයි...සාදූ සාදූ සාදූ..මගේ අම්මෙ අප්පච්චි ඔය දෙන්නට ගොඩාක් පින්..මේ පිනෙන් මගෙ අම්මෙ අප්පච්චි ඔය දෙන්න ඉක්මනින්ම නිවන් දකින්න ඕනෙ.....🙏🙏🙏🙏☸️🌸🪷
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Swamin wahansa. Pulu wan nam mewagema rawana dewiyan hatath mewagema kawya pelak apata denna kooo
ගොතම බුද්ධ සාසනයෙ තව චිරාත් කාලයක් මෙ මිහිකත පවතින ඇත..දස දහසක් මිනිස්සු මෙ සසරින් එතෙර වනු ඇත....ඔබ වැනි බුද්ධ පුත්‍රයන් මෙ සාසනයට අභරණයකි...ඔබ වැනි පින් ඇති බුද්ධ පුත්‍රයෙක් බිහි කල එ දෙමාපියන් ට එ පිනම ඇති නිවන් දකින්න...ඔබ වහන්සෙ එක්ක වචනයක් දෙකක් කතා කරන්නම ඔනි....බුදු සර්නයි පොඩි හාමුදුරුවොනෙ..
🙏🙏🙏
සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු....
අපේ පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බවම ලැබේවා
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගෙ කටහඩ භාවනාවක්මයි___සුමන සමන් දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා..! ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී නිවන් නිර්වාණයම අවබෝධ වේවා..!🙏❤️💐
මගෙ දෙවියනි නමස්කාරය වෙිවා෴ ☸️🙏
මාරම ලස්සනට කියනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .අපේ හාමුදුරුවන්ට සුමන සමන් දෙවි පිහිටයි .🙏🙏🙏🙏
මග ඵල ලැබු සුමන සමන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
මතුවට බුදු වන සුමන සමන් දෙවි පිහිටයි
Ape hamuduruwo වනේ gambara deviyange ගෙත් කාව්‍ය වරුණා වක් ඔනී
🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුමන සමන් දේවි පිහිටයි
අනේ අපේ පොඩි හාමුදුරුවන්ගේ හඩ හරියට බාවනාවක් වගේ තෙරුවන් සරනයි ! අපේ පොඩි හාමුදුරුවනේ.🙏🙏🙏❤️❤️❤️🥳🥳🥳
ඔබ වහන්සේට සුමන සමන් දෙවි පිහිටයි අපටත් සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගායනා කරන ඔබ වහන්සේ ට ත් ආසනා අප හැම දෙනාට න් අප හැම දේනාටත් නිවානම ලැබේවා ....................සාදු ........සාදු ..........සාදු .............🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤ 13:30
🙏🙏🙏🙏🙏🙏hamuduruvo kiyana kavi ahanta man hari asai 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු .... පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏
ඔබ වහන්සේටත් ලෝ වාසි සියලුදෙනාටත් සුමනසමන් දෙවිපිහිටයි.🙏🙏🙏
අපි හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි ..🙏💗🌼🌺
සුමන සමන් දෙවියන්ට නමස්කාර වේවා
සාදූ..සාදූ..සාදූ ! 🙏🙏🙏 ඉතාමත් සුමිහිරි සුගායනයක් අපේ හාමුදුරුවනේ...නැවත නැවත අහන්න හිතෙනවා ඒ තරමට ම හරිම ලස්සනයි 🥺❤️
උතුම් වූ සම්බුද්ධ ශාසනය සුරකින පිංවත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🤍 ශ්වේත වර්ණයෙන් දිදුලන පිංවත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සියලුම දෙනා නිදුක් වෙත්වා ! 🙏🙏🤍නීරෝගි වෙත්වා ! 🙏🙏🤍 සුවපත් වෙත්වා ! 🙏🙏🤍දුකින් මිදෙත්වා ! 🙏🙏🤍 නිවන් දකිත්වා ! 🙏🙏🤍සියලුම ආකාරයේ ග්‍රහ අපල,උපද්‍රව, ලෙඩ රෝග දුරු වෙත්වා ! 🙏🙏🤍සියලුම දෙනා හට මිහිපිට දිව්‍ය ලෝකයක් බඳු වූ උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානය කිසිඳු පීඩාවකින් තොරව සැදැහැවන්ත සිතින් වන්දනාමාන කරගැනීමට අවශ්‍ය මංපෙත් සෞභාග්‍ය උදා වෙත්වා ! 🙏🙏🤍සියලුම දෙනාට පිංවත් සුමන සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා ! 🙏🙏🤍තෙරුවන් සරණයි ! 🙏🙏🤍🥺🤍🙏🙏🤍🥺🤍🙏🙏🤍
හරිම ලස්සනයි ස්වාමීන් වහන්සේ අහන් ඉන්න ආසයි හැමවිටම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💐💐🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏💐💐🙏🙏🙏💐🙏💐🙏🙏💐🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි බලවත් 🙏🙏🙏🙏🙏
පොඩිහාමුදුරුවන්ට තෙරුවන් සරනයි සියලූම දෙවි පිහිටයිහරිම ලස්සන කවි බන🙏🙏🙏🙏
Sumana saman dhewiyange ashirwadhayen mage yaluwek wana shehan aiyata ikamanin suwaya labewa❤😢
පින්වත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටෙන් මේ වාරයෙත් ඒ උතුම් සම්බුදු සිරිපා කරුණා කිරීමට ලැබේවා.. සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
මාගේ නමස්කාරයම වේවා....
ඔබවහාන්සේට තෙරුවන් සරනයි ....
Sri sumana saman deviyange pihita lebewaa saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු අපේ පොඩි හාමුදුරුවන්ට
හදවතම නිවෙනවා ඒ හඬට🥺🙏❤️💜️
නාථ දෙවියන් පිලිබදව ත් කවි බණ දේශණාවක් ඔ්න හාමුදුරැවනේ❤
ඉදිරියේදි කරනවා..
සමන් දෙවිදුගේ ආශිර්වාදයෙන් රත්නපුරෙ මැණික් ගරන හැමදේනාගේම වට්ටියේ කොටිගණන් වලින් මැණික් පහාල වේවා😍🙏💎
මාව රකින සමන් දේවියෝ,අනෙක් සියලුම දෙනාවම රැක දෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai sadu sadu sadu❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සාධූ සාධූ සාධූ!!! සුමන සමන් දෙවි පිහිටයි!!!🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපෙ හමුදුරුවනෙ හිත නිවෙන කවි බන තෙරුවන් සරනයි සුවාම්න් වහන්ස සුමන සමන් දෙවි පිහිටයි සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ හරිම ලස්සනයි නමස්කාර වෙවා ඔබ වහන්සේට.🙏🙏🙏
මාරම භාවනාවක් ඒ කටහඩ හාමුදුරුවනේ 🥺💥මොන විදිහට අවුලෙන් හිටියත් එ ඔක්කොම අමතක කරන්න පුළුවන් 🥺❤
සුමන සමන් දෙවි පිහිටයි
මාගෙ නමස්කාරය වේවා ❤❤❤
අපේ හමුදුරුවෝ ❤🥺
🙏🙏
සුමන සමන් දෙවි රැකවරණයි ❤
Pinwath helayanta pihita aserwadaya arakshawa labena uthum saman deviyanta mage namas karaya wewa sadu sadu sadu ❤
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ බාවනාවක් වගේ🙏🌸🙏🌸🙏🌸🙏🌸
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ හරි ආර්තව සුන්දරව කාව්‍ය ඉදිරිපත් කරනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
මේ හාමුදුරුවෝ වගේ කෙනෙක් මං දැකලාම් නෑ
මාරම කටහඩක් තියෙන්නේ
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
ගොඩාක් පින් මල්ලි 🙏☸️
සාධු සාධු🙏
Hitha niwenawa ape hamuduruwane. Niduk nirogi bawa labewa ape hamuduruwanta.🙏🙏🙏
Podi hamuduruwane obesity kata had harima lassanai sadu sadu🙏🙏🙏
මෙය රචනා කරපු ඒ පින් වන්තියටත්, ගායනා කරන අපේ ස්වාමින් වහන්සේ ටත්, මේ සදහා දායක උනු සියලු දෙනාටත්, මෙය ශ්‍රවණය කරන සියලු දෙනාටත් ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි...!!! බුදු සරණයි..!!! ❤❤❤
බුදුසරනයි ඕබවහන්සේට
සාධු සාධු සාධු 🙏🙏🙏
සුමන සමන් දෙවි පිහිට නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏 බුදුසරණයි
Ape hamuduruwane kochchara ahuwath epa wenne na.oba wahansege kata hada bawanawak...oba wahansetath sumna saman dewi pihitai..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වන්ත කටහඬක්..💐💐💐💐
Saman Devi pihtai 🙏🙏🙏
Saman deviyo budubawa labanne na margapala labapu uthuman buduwenne na
Sumana Salman deviyo budu wewa..!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🧡🧡🧡
Sumanasamandeviyangepihiten. Matawedaenna❤❤❤❤❤
Harima lassanai ,,,!🙏🙏🙏
Budu sarani
2024 - 2025 සිරිපා වන්දනා සමය ආරම්භ වූ වගයි . 🌸🙏🌸
අනර්ඝ නිර්මාණයක් හාමුදුරුවෝ තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා!!!❤️🙏🏻 😇💐
th-cam.com/video/BhckM2sPwAw/w-d-xo.htmlsi=aH0DXkKytMBN4_uv
🙏🙏🙏
❤❤❤🙏🙏🙏...
Saadu saadu
❤❤❤
🥳👏👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤😢😢😢😢😢😢😢😢😢❤
🙏💎💎💎🙏
Ape rawana dewiyan hatath me wagema kawya pelak me sinhala deranata laba dennako ape podi swamin wahansaa
🙏🙏🙏🙏❤
🥺🙏
ඇත්තටම පුදුම ලස්සනයි අපේ හාමුදුරුවනේ .
තෙරැවන් සරණයි !! හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏